බැරිම තැන දරමිටිය දාලා දිව්වා ඒත් අලියා මූණට පස්වලිනුත් ගැහුවා සිංහල දෙමළ කියලා නෑ අලියට කෝකත් එකයි

Поділитися
Вставка
  • Опубліковано 8 вер 2024
  • අලියකු නිසා අසරණ වූ මිනිසකුගේ අනුවේදනීය කතාවක්..
    @Secrets of Nature
    #secretsofnature #Wildlife#srilanka
    Like on us - Facebook:www.facebook.c...

КОМЕНТАРІ • 45

  • @lovesl9386
    @lovesl9386 Рік тому +23

    ඇත්තටම මේ මාමා කියන කතාව හරි.ඒ කාලයේ මේතරම් ප්‍රශ්න නෑ කියන කතාව 100%ක් හරි.ඉස්සර කාලෙ ඉදන්ම සෝමාවතියේ විල්පත්තුවට තිබුන අලි කොරිඩෝවක් තියෙනවා කවුඩුල්ල,මින්නේරිය,රිටිගල,කලාවැව,රැස්වෙහෙර,උස්ගල,ඇහැටුවැව,නාකොලගණේ,ගල්විල,තබ්බෝව හරහා.විල්පත්තුවෙ වුන ltte ප්‍රශ්න නිසා අලි ගොඩක් විල්පත්තුවෙන් ගල්ගමුව,කරුවලගස්වැව පැත්තට ආපු එකත් එක්කම මෙ තැන්වල අලි මිනිස් ගැටුම වැඩිවෙලා.ඒකත් එක්කම මේ අවට ඕනතරම් දැන් කැලෑ විනාස කරනවා.අනුරුද්ධ පාදෙණියයි,නාකොලගණේ පන්සලේ වලත්වැව රාහුලයි,ජොන්ස්ටනුයි චමල් රාජපක්ෂයි එකතුවෙලා දැන් පාලුකඩවල වැව වටේ තියෙන නාකොලගණේ කැලෑව එලිකරනවා පන්සලේ නින්දගම් කියලා අල්ලගෙන එක එකාට ඉඩම් බෙදන්න.ඒකෙම තියෙනවා අක්කර පන්දාස් පන්සීයක්.ඇහැටුවැව උස්ගල කොරිඩෝ කොටසෙත් මිනිස්සු පදිංචි වෙලා.ගල්ගමුව අවට ඉන්න කලාවැවට යන අලින්ටත් මොරගහකන්දෙන් ඉබ්බන්කටුවට එවලා මිරිස් ගෝනි ඔයෙන් දිගටම එවන වතුර අඩුවෙන්නෙ නැතිනිසා පිටිය මතුවෙලා තණකොල පෑදෙන්නෙ නැතිඑකත් එක්කම ඒ අලි කලාවැවට යන්නෙ නැතුව ගම්වලට පනිනවා.ඔය ප්‍රශ්න ගොඩක් එක්කයි අලි ජීවත් වෙන්නේ.ඇහැටුවැව උස්ගල කොරිඩෝ එක අල්ලගෙන හිටපු මිනිස්සුන්ව අයින්කරපු වෙලාවේ වනජීවි නිලධාරීන්ට දේශපාලකයන්ගෙන් මරණ තර්ජනත් ආවා.එහෙම කරලා තමයි ඔය අවට කැලෑ ටික බේරගන්න වනජීවි එකට වෙලා තියෙන්නේ.කාවන්තිස්ස ඇතාට වුනත් දැන් අවුරුදු පනස් ගාණක් වෙනවා.එච්චර පනස් ගානක ඇතෙක් වුනත් ඔය සතා එලියට එන්න ගත්තේ දැනට අවුරුදු දාහතරකට පහලොවකට විතරයි.ඒතරමටම සත්තුන්ගෙ කැලෑ එලිවෙලා.ඔය මාමා කිව්වා වගේ ඔය පැතිවල ඉස්සර මිනිස්සු පැල් රැක්කනම් රකින්නේ මුවා,ගෝනා,ඌරො වගේ සත්තුන්ගෙනුයි තනි එකා දෙන්නා අලින්ගෙනුයි.දැන් ඔය පැත්තක හේනකට ගියොත් පොඩි පැටව් ඉන්න ගෑනු සත්තුත් තිහ හතලිහ ඉන්න රංචු පිටින් බලන්න පුලුවන් තරමටම අලි බලන්න පුලුවන්.අක්කර දහස් ගනන් ඔය අවට එලිවෙන කොට අලින්ට දැන් ඉන්න වෙලා තියෙන්නේ අතහැරපු හේන් වලයි මිනිස්සුන්ගෙ ඉඩම්වලයි.මිනිස්සුත් පව් සත්තුත් පව්.ගල්ගමුව අවට ඉන්න මනුස්සයෙක් නම් දන්නවා අලි නිසා දැන් විදින දුක.ඒ අවට ගියොත් බලාගන්න පුලුවන් අලි කඩාපු ගෙවල් කීයක් තියෙනවද කියලා.අලියෙක්ගෙ ඇගක් බැලුවොත් බලාගන්න පුලුවන් යකඩ මූනිස්සම් කිලෝගනන් එක්ක උන් ඉන්න හැටි.අලි දිහා දැක්කමත් පේනවා උන් විදින දුක.කොහේවත් නැති කාලකණ්ණි නිසා අහිංසක මිනිස්සුයි සත්තුයි දුක් විදිනවා

  • @dstharaka1704
    @dstharaka1704 Рік тому +1

    මේවා ඉතා වැදගත් වැඩසටහනක්.අනිත් අයට ජීවිත වලට හානි නොවී ජීවිත බේරගන්න මේක හොදම වැඩසටහනක්.අනුරාධ මහත්තයා සොබාධාරා වැඩසටහන නැවැත්තුවා වගේ මේ වැඩසටහන නම් නවත්තන්න එපා.ඉල්ලීමක්.🙏🙏🙏

    • @secretsofnatureSL
      @secretsofnatureSL  Рік тому

      ස්තූතියි ඔබේ ඇගයීම හා යෝජනාව අගය කරනවා..❤️❤️

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 Рік тому +2

    කාලකණ්ණි හැත්තක් කරපුවට අද මේ අය අපි කවුරුත් දුක් විදින්නේ ඔබලාට තෙරුවන් සරණයි

    • @secretsofnatureSL
      @secretsofnatureSL  Рік тому

      අපි දැන්වත් වෙනස් වෙමු.වෙනස් කරමු.❤️🌷

  • @chandiweerakoon3
    @chandiweerakoon3 Рік тому +2

    කාලකණ්ණි දේශපාලනය ...ඔබ ට 🙏 ...මිනිස්සු සත්තු දෙපාර්ශවය ම දුක් විදිනවා

  • @neetharanjani1692
    @neetharanjani1692 Рік тому +5

    අපි නොදන්න මෙවැනි දුක්බර කතා කොතෙක් ඇද්ද මේ අහින්සක අසරන අයට කවදා බයක් සැකක් නැතිව ජීවත් වීමට හැකිවේව්ද වැරදුනේ කොතැනකද වැරැද්දුවේ කව්‍ රැන්ද මෙයට පිලිතුරක් ලැබෙන තුරැ මේ ජීව්ත අනතුරේ පව්

  • @jdndss7635
    @jdndss7635 Рік тому +1

    🥰🥰🥰❤❤🤗🤗😘😘👌👌🙏🙏💪💪පරිස්සමින් සර් බුදුසරණයි

  • @dstharaka1704
    @dstharaka1704 Рік тому +1

    තෙරුවන්සරණයි ඔබ සියළු දෙනාට.

  • @wasantakumara5770
    @wasantakumara5770 Рік тому +1

    අනුරද නියම වැඩසටහනක් සුබාදරා වගෙ හොදට කරනවා අැත්තටම සතුටුයි

    • @secretsofnatureSL
      @secretsofnatureSL  Рік тому

      ස්තූතියි ඔබේ ඇගයීම හුඟාක් වටිනවා ❤️❤️

  • @sasirisena5439
    @sasirisena5439 10 місяців тому +1

    ❤❤❤❤Mr..Anurada...
    Oya. Ahinsaka Minissunge
    Duka Balanne Kawuda..?😂😂😂.Wena Kawuruth
    Nowa...Obama Pamani..
    Oba Sematama Theruwan
    Saranai.....

  • @chandrasirigamlath9165
    @chandrasirigamlath9165 11 місяців тому +1

    තෙරුවන් සරණයි

  • @wihangawickramasinghe1131
    @wihangawickramasinghe1131 Рік тому +1

    ඔහුට ඉක්මන් සුවය පතමි.වන රජදහන/වනාන්තරය/වනයත් සමග තියෙන ගම්මානය විටෙක මිහිරිය,සුන්දරය.නමුත්,එය විටෙක අමිහිරිය,කටුකය.අනුරාධ මහත්මා ඔබතුමා UA-cam පරිසරහිතකාමී/ස්වාභාවාදීන්ට මෙවැනි වන රජදහනේ තතු ගෙන ඒම ඇත්තෙන්ම වටිනවා.මෙවැනි වැඩසටහන් තුළින් අප හටද,අනතුරු හා ආපදා යම්තාක් දුරකට කළමණාකරණය කර ගත හැකිය.

  • @swkumarsw8433
    @swkumarsw8433 Рік тому +1

    Mama hithana widihata anurada aiye maama kiwa Ali yanne paremai kiyala.oyata hithenne Nedda aiye api ape lesiyatai labetai aiya Yana para api sudakaran apema karan kiyala

  • @achinthawijerathne5118
    @achinthawijerathne5118 Рік тому +2

    පවි අප්පා අහිංසක මිනිස්සු 😪

  • @tasteofweek4256
    @tasteofweek4256 Рік тому +2

    සියලු සත්වයෝ සුවපත් වේවා.. සියලු සත්වයෝ සන්සාර දුකෙන් මිදෙත්වා..

    • @secretsofnatureSL
      @secretsofnatureSL  Рік тому +1

      ඔබේ පැතුම් ඉටුවේවා🌷❤️

  • @shalisrilanka9701
    @shalisrilanka9701 Рік тому +2

    රාජාංගනේ සාලිය වැව පැත්තෙ ඉස්සර ගල් පෝරණු පිච්චුව ගොවිතැන් කලා අලි එනව ඈතදි එලිය දැක්කාම යන්න යනව... දැං අලි ඒ එලි වලට බය නෑ.. හේතුව මිනිස්සු එයාලගෙ සියලු මාර්ග අහුරල නිසා එයාල ගමේ කෑම හොයන් එනව... ගම්වලත් කෑම නැති නිසා අලියට ගොඩාක් කේන්ති දැං... මිනිස්සු පෙන්නන්නම බෑ... අපි හරි ආසාවෙන් ඉස්සර වැව් පිරෙන කාලෙට කිරි අම්මලාගෙ ගෙදර යන්නෙ අලි බලන්න... එයාලට බොන්න වතුර ගන්නත් ගොඩාක් දුර යන්න ඕන ... ඒත් කවදාවත් අලියගෙන් කරදර උනේ නෑ... දැං ගෙවල් ගාවම නළ ලිං හදල .. ඒව ලගට යන්නත් එයාල හරි බයයි රෑ බෝ වෙද්දි... අනුරාධ අයිය කරන හැමදේටම අයියනායක අපේ මුත්තගෙ පිහිට ආරක්ෂාව ලැබේවා ...

    • @secretsofnatureSL
      @secretsofnatureSL  Рік тому

      ඔව් ඔබ දන්නවා සිදුවන පරිවර්තනය.අපි හැකි විටෙක හමු වී ඒ දෙපාර්ශවය වෙතම සෙනෙහස පාමු...මට වට්සැප් කරන්න.0703189221❤️❤️

  • @chandikalakmal9358
    @chandikalakmal9358 Рік тому +2

    Jeewitha kalema Maha polawa ekka heppila. Gewal dorawal dekkama penawa widina duka paw ape minissu

    • @secretsofnatureSL
      @secretsofnatureSL  Рік тому

      ඔව් මහා ව්‍යසනයක් ... පරෙස්සමින් විසඳා ගන්න බලමු ...

  • @Fernandowaruna
    @Fernandowaruna Рік тому +1

    Oyalage Program eka Samajeta loku panividayak denwa. Niyamai 👍🏽

    • @secretsofnatureSL
      @secretsofnatureSL  Рік тому +1

      බොහොම ස්තූතියි ඔබ දෙන දිරිමත් කිරීම හරි වටිනවා ❤️

  • @SalmaSalma-iy8jy
    @SalmaSalma-iy8jy Рік тому +1

    E...අයියාට parcisan wage නේද .paw eten දුප්පත් menessu .monwa කරන්නද .

  • @maheshshammi9276
    @maheshshammi9276 Рік тому +1

    Niyama kthawa

  • @DasanayakaRajapaksha
    @DasanayakaRajapaksha Місяць тому

    අලියමිනිස්සු මරන්න කැතිනැ අපි බයවෙනවා වැඩි

  • @buddikaananda8703
    @buddikaananda8703 Рік тому +1

    Aththatama e manussaya Pau. Kalpanawa eya loku bayakin inne

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu Рік тому +1

    🙏🙏❤❤❤🇱🇰👍

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna8383 11 місяців тому +1

    🙏🙏🙏👍👍👍👍👍👍👍🌺

  • @sweetrhythems4099
    @sweetrhythems4099 Рік тому

    Oyawandimudal niladarigannawa athi

  • @chamilaprabath5073
    @chamilaprabath5073 Рік тому +1

    ගම්මාන වලට අලි එන විදියට වනජීවී එකෙන් කටයුතු කරනවලු... ගම්මාන වලනම් අලිත් එක්ක බෑ.. අලි ඔක්කොම කොළඹට වගේ ගෙනල්ල දැම්මොත් මේ දුක තේරෙයි

    • @secretsofnatureSL
      @secretsofnatureSL  Рік тому

      මට තියෙන අත්දැකීම් සමග සසඳා බලද්දී වනජීවි මහත්වරු එහෙම කරන බවක් දැක නැහැ.එහෙම කළොත් වෙන්නේ එයාලටම ගැටලු ගැටුම් වැඩිවීම.නිසි සාක්ෂ්‍ය සහිත ව එය ඔප්පු කළ හැකි නම් අපිට කියන්න.ඒ ගම්වැසියන් වෙනුවෙන් සාධාරණයක් කරන්න අපි ඉහළම මැදිහත් වීම කරනවා.ස්තූතියි ❤️

  • @shana1462
    @shana1462 Рік тому +5

    අයියා ඔය මිනිස්සුන්ව ඇවිද්ද වන්න එපා මං අනිත් වීඩියෝ හැම එකක්ම බැලුවා .ඔය මිනිස්සු ලෙඩ්ඩු අනේ පුටුව තියාගෙන ඔය වීඩියෝ එක කරන්න

    • @secretsofnatureSL
      @secretsofnatureSL  Рік тому +2

      එහෙම ම නෑ හුඟාක් අයට ව්‍යායාමයක් විදිහට ඇවිදින්න කියලා තියෙන්නේ .නැත්නම් මම වෙහෙසවන්නේ නෑ...❤️

  • @krishanthisamarawickrema5930
    @krishanthisamarawickrema5930 Рік тому +2

    මේවා ඔය කාලකන්නි මජර දේසපාලුවන්ට අැහෙන්නේ පේන්නේ ඒහෙම නැද්ද අැත්තටම

  • @manjulapadmasiri1596
    @manjulapadmasiri1596 Рік тому +1

    Me කතාව ඇත්ත කියලා හිතුණේ මට විතරද

  • @AaaAa-pp4tb
    @AaaAa-pp4tb Місяць тому +1

    😂😂😂🎉🎉

  • @SalmaSalma-iy8jy
    @SalmaSalma-iy8jy Рік тому +1

    අලියා nam eten ahuunoth ගහනවාma tamayi .

  • @priyaniamarasekara5946
    @priyaniamarasekara5946 Рік тому

    මේ තරම් Kale එළි karanakota සත්තු කොහෙද ඉන්නේ ai මේවාට විසඳුමක් නැත්තේ agbo ඇත් රජු ගෙ aga පුරාම wedi පාරවල් mokadda මේකෙ තේරුම minissuth paw kalakanni දේශපාලකයන් නිසා තමයි මෙහෙම une

    • @secretsofnatureSL
      @secretsofnatureSL  Рік тому

      මේක සංකීර්ණ තත්ත්වයක්.❤️