ගම් බිත්තර රැක්කවීම | How to incubate an eggs
Вставка
- Опубліковано 14 жов 2021
- පලවෙනි වීඩියෝව මගින් නිවසේ දී අඩු වියදමින් බිත්තර රක්කවන මැෂිමක් සාදන අයුරු විස්තර කරන ලදී .එහි දෙවන වීඩියෝව ලෙස එලෙස සාදාගත් යන්ත්‍රය මගින් නිවසේදීම නිවැරැදිව බිත්තර රක්කවා කුකුළු පැටවුන් ලබා ගන්නා ආකාරය විස්තර කරන වීඩියෝවකි .
අනෙක් වීඩියෝ නරඔන්න පහත ලින්ක් එකට යන්න.
/ @tesla-news_2023
හොද පැහදිලි කිරිමක්........👍👍👍
aththatama godak watinawa
සුපිරි සහෝ ❤️💐👍
වැඩෙ නියමයි 👍
Patta aiye
සුපිරි
Niyamai Mame Niyameta Theruna
superb 👌
Diga 10i. පළල 13i e box ekak madi වෙයිද .බිත්තර 5k kta pamana???
Obathumage vediyo baluwama onima deyak hodatama therum yanawa 🙏🙏🙏🙏
Thank you
Supiri 🎉❤
Niymi
👍👍👌👌
👍🏼
👍👍👍💖
😍
👍👍👍
පට්ට
thank you...
Me mashine eka hada gatta widiya gena kiyanna puluwanda
Ayye wathura adu wenna wenna danne ජල වස්ප eke 65-70 atharane thiyenna ona 65 pahalata bassama neda wathura damne ayye
Mage machine eke patau hadenawa eth eyala kadagena enne nane dawas 29n mama thara biththayak kadala baluwa patiya marila
💖💝
අඩෝ උබ මරු බන් ❤️
thank you..
Biithra40 thibba15k petaw awa samahara ewa hota lakunu karala petiya kegahanawa ehuna eth pahuwada balanakota bithraraya atulema petiya merila lakunu karpu neti ewa mama idala beluwama ewageth petaw merila ekata hetuwa mokakda
❤❤❤
Jaya wewa🤟🤟🤟🤟🤟
Thank you..
Ft
😎😎
Ape eka fan eka kerakuna ne passe aten tattu karata passe weda aulak wennate waida
Meke pen eka dawas biththaren petiya enakanma on eke thiyenna onada? Mn ada has karanne soyan kiya usnathwaya awassa welawata off weddi pen ekath off wenna heduwata getaluwak nedda? Pls riply thanks
fan eka digatama wada karanna one.
Oita wada pramaneyn podi rijuform box ekak yoda gatthta ksmk නැද්ද ?
avakashaya madi venava.
තාරා බිත්තර රක්කවන හැටි සහ එයාලට දෙන බෙහෙත් වර්ග ගැන වීඩියෝව ක් කරන්න පුළුවන්ද
hari
👍👍👍👍👍👍
Temperature controller එක එහාපැත්තෙන් ෆාන් එකටද කොහෙද සෙට් එකර තියන මැශින් එක මොකක්ද ??
💡💡💡💡💡💡
Good
Thank you
Mama gava thiyena Machin eke patau 10 vage ennava anith evage patau ehema Enna patau athulema marilane are a
mama karana vidiyata karanna .
Light eka payak dekak niwwata kamak nadda.. Wathura ude hawasa Maru karnna onada
Niwanne mokatada,eka ibema niwenavane.wathura adu wenakota puravanna
මන් බිත්තර තියලා දැන් දවස් 22 ක් වෙනවා තාම එක පැටියෙක් වත් නෑ හේතුව මොකක්ද
😀
සුපිරියක් තමා 💪💪💪💪💪💪💪
සුපිරී💓
👍
Aiye mge biththara mation eke thiyl den dws 12i biththr dwst eka parai kerakuwe ew den udetai retai kerakuwata kamk nedd
eka sarayak karakavala madi
Godak wedagath vediyo ekak
Me masin eka kiyada koheda thiyenne kiyanna puluwandda mata one ekak ..
me widiyata hada ganna.
@@tesla-news_2023 aiyo ithim ohoma hadanna danne nane
Man gawath thiyanawa oya meshin ekak eth petau hedilath katuwa kadan eliyata enne mehin eke aulakda
mashin eke aulak
මේ මැෂින් එකක් කීයද
Aiye mage ingubeter ekta කූබි ඇවිල්ලා කපුරු තිබ්බා අව්ලක් වෙන එකක් නැද්ද
prashnayak na
Biththara 50k 60k rakinna puluwan mashin ekkata W kiye balb ekak danna onida aiya 40w athida
60w ,75w deken ekak danna,60w nam hoday godak.ekak nitharama vadipura thiyaganna,pichchenawa samahara velavata.
Mn rakane mn hadapu eka kadbod petiyen eke 60 bal bek wadi da damoth
kamak na.
37.5 on wela 37.7 off wenna onada. E time setting walin hadanna onada. Mage machine eka 39i ganen off wela 38ganin on wenawa aye 39i ganen off wennne. Eka kamak nadda nathatham video eke time ekata hadanna onada.
oke tiyena widiyata hada gaththanam hoday
ටෙම්ප්‍රෙශර් එක ඔෆ් වෙන ඔන් වෙන වෙලාව තියන විදීය කියා දෙන්නකෝ.
Ai malli masin akeqi biththare athulema patiya marenne
Oya kiyala tiyena vidiyata masin eka hariyata hadala nati unama.
Kalukum gena vedio ekak denna puluwnda. Kalukum biththara rakkwanne khomda
19wenida idan patau enwa. ithin 23 wenakanuth enawa ara 19wenida 20 wenida ena pataun badakinne inne komada 23wenakan
Mulin patau wen karanna .
Humidity meetr ekak oni නැද්ද
mamanam danne na.avashya na
Man issaroma 11 k tibba eken dekai beduna a aiya kilanna
pahadili na oya kiyana de.
Ayiye pata enna patangaththama hama biththrayakma hil karanna oneda
Plz pilithurak denna
hil karanne mokatadha.eyalama hil karagena enawa.
Ayye me උෂ්ණත්වය balana machine ekak kiyak wenawada. කොහෙද ganna තියෙන්නේ
hadaganna
Daraz eke thiyenawa online order karala ganna puluwan
Rijifon petti kohenda ganna thiyenne
arpico super center eke thiyenava.
අයියේ එක පාරකට බිත්තර කියක් විතර රක්කන්න පුලුවන්ද wolt 40 බල්බ් එකෙන්
video wala thiyena widiyata karanna.
Incubator eka hadapu box eke size eka keeyada
diga 14 -palala 12
Nmbr
Kalukum bithtara rakwnna me usnath wenda
kalukum nam mama rakkavala na,egana kiyanna hariyatama mama danne naha.
මටත් බිත්තර ගන්ඩ පුලුවන් තැනක් කියන්නකො...
Hit aka kiyada tiyanne aiye
37.7
viduli kotanakota machine eka nawaththanna wenawane, ethakota kochchara welawakata puluwanda?
mamanam kawadavath navathvanne na,hamadama mashin vada.
@@tesla-news_2023 widuliya nisa machine eka damage weida?
@@nimalgnanasiri3050 ehema prashnayak avith na thama.
bald eka wolt 100 berida
නැ w40
Ushnathwaya hadaganne kohomada
ua-cam.com/video/UQjKqNo1d7I/v-deo.html
Oka hadanna kiyak vithara giyada aiyya kiyannkoo plz🙏🙏🙏🙏🙏
3500wage yavi
Dawas kiyenda nawaththanna oni
karakawana eka nawaththnna one ,dina 18 n.
Ardhathawe balaganne khmada mashn eke
one wenne na.
වටු බිත්තරත් මේ මැෂින් එකේ මේ විදිහටම රක්කවන්න පුලුවන්ද? වටු බිත්තර රක්කවනවනම් මැෂින් එකේ හෝ බිත්තර තබන ආකාරයේ වෙනසක් සිදුකළ යුතුද?
Puluwan .ushnathvaya adu Karan a one. 36 c. Tibunanam ati
අයියෙ මගෙබිත්තර මැෂිමෙ 38.0 අවම ඔක්වෙන්නෙ 37.5 අවම ලයිට් එක පතිතු වෙනවා එ වැරදි ද
eka hari.
අයියෙ මගෙ ලග ඔටො බිත්තර කැරකෙන මැෂිමක් තියෙනවා එක පැය දෙකෙන් දෙකට බිත්තර කැරකෙනවා එතකොට බිත්තර වලට මුකුත් වෙන්නෙ නැද්ද
ehema thamay hoda,apita okata velavak nane.kikili nam ehema haravanava
Man dakka hodama vediyo tika
Thank you..
මේ දවස්වල විදුලිය පැයක් පැය එකහමාරක් විතර කපනවා .එහෙම උනොත් කමක් නැද්ද
eka nam prashnayak thamay.
@@tesla-news_2023 එහෙම උනොත් අවුලක් වෙයිද .පැයක් නෙ. කිකිලි කෑමට යද්දිත් එ වගෙ වෙලාවක් බිත්තර වලට උනුසුම ලැබෙන්නේ නැති නිසා අවුලක් වෙන එකක් නැති වෙයි කියලා හිතෙනවා.
එක හමාර කැලේ
inqubetor eka hodata wahanna. සීල් wenna.
mn ehema kare
මේ මසිම හදන විදිහ කියලා දෙන්න හොද දෙයක් ඔයාට කරන වඩේ හොදයී
Patauu eliyta aawaamaaaaye meeke athulema thibbata kmk nedda
ua-cam.com/video/kzjM4hGEn1w/v-deo.html
mehema hada ganna.
මෙක ගන්න කොහෙද තියෙන්නේ කියන්න
Karatteka ගියොත් aulwenawada
ow,me davas vala rakkanna epa.
@@tesla-news_2023
40w බල්බයක්ම ඕනිද
60 unath kamak na.
පැය 2 ක් රන්ට් නැති වෙලාවට රෙජිපොම් බොක්ස් එකෙ හිල් වහන්න ඕනද
eka prashnayak venne na.arinna epa
මේ කාලෙ කරන්න එපා අත්දැකීමෙන් කියන්නෙ .කරන්ට් කපනව .පැටව් බිත්තර අස්සෙම මැරෙනව.
අයියෙ කඩෙ වටු බිත්තර වලින් පැටවු ගන්න පුළුවන් ද
pirimi saththu hariyata inna kotuvakin biththara ganna one.
Temperature aka kohomada set karanne
ua-cam.com/video/UQjKqNo1d7I/v-deo.html
පැටව් ආවට පස්සෙ කරන්න ඕන දේවල් ටික වීඩියෝ එකක් දාන්න
ha,sathiyakin danava...
@@tesla-news_2023 niyamai
ua-cam.com/video/J_fXdsOV1-M/v-deo.html
මේ විදිහට හදලා තියෙනවා . සාමාන්‍ය යෙන් බිත්තර රස්නේ තියෙන්න ඕනේ නේද බිත්තර කරකවන විට රස්නේ දැනෙන්නේ නැහැ නම්බර් එකක් දෙන්න කරුණාකරලා කරලා කතා කරන්න .
W 60 bulb eka dammata awlak nadda
aulak naha.
Fan එකක් one නැද්ද
fan ekak dala thiyenne.
Ayye 37.5 to 37.7 da parasaya tiyanna ona.. Mn genapu eke 37.5 to 38.5 settings hadala tiyenne.
ටිකක් උශ්නත්වය වැදි නේද මල්ලී,
@@tesla-news_2023
Tnx ayye, man oya ganata setting haduwa
@@suredinu4438 niyamay,
Aulak na 38.5 to 39.1 aulak na
reply danna puluwan da
අයියෙ පැය දෙකක් වගෙ කරන්ට් එක නැත්තන් රෙජිපොම් බොක්ස් එකෙ හිල් වහන්න ඔනද
kamak na,piyana ainna epa.hil vahanna one na.
Aiye oyage number eka denna puluwanda wisthara tikak thiyenawa dena ganna cl ekak ganna
ඉන්කොපේටර් අපි මිලදි ගන්න තැන ක් කියන්න
60 w bulb අව්ලක් නැද්ද ඉක්මනින් උත්තරයක් ඕ්නෙ රකින ගමන් ඉන්නෙ.
hoday
😢
Fen aeka nethi unata kamak neda
Fan eka one
අහාගන්න දෙවල් ටිකක් තියනවා
Oyage නමිබර් එක මට මැසේජ් එකක් දනවාද
Eka vathura ekada thiyanne
ow,mama ekay thiyanne.eka athi.
මේ ලයිට් එක දවසම දාලා තියන්න ඔනේද
Ow
Kama kohomada denne pataunta
Video ekak dala ati mama .balanna.