Ahas Maliga | Episode 237 | 2019-01-10

Поділитися
Вставка
  • Опубліковано 13 гру 2024

КОМЕНТАРІ • 419

  • @ranjasworld9174
    @ranjasworld9174 6 років тому +118

    කෝ බලන්න අදත් පිටරට ඉඳන් එකතු වෙන අපේ යාලුවෝ..කමෙන්ට් එකක් දාමු බලන්න කොහේ ඉඳන්ද කියලා..මම ෆින්ලන්තයෙන් 👋

  • @nishanish8968
    @nishanish8968 6 років тому +26

    සුරාජ් අත දිග ඇරල ගහන්නකො අහිංසගෙ කම්මුලට දෙකක්. සද්දෙ දානවට. සුරාජ්ගෙ පස්සෙන් ගිහින් සුරාජ්ටම සද්දෙ දානවා තමුසෙ තමුසෙ කිය කියා..

  • @sppereira224
    @sppereira224 6 років тому +8

    Kalum inna kotas yawala balanne mama witharada????

  • @AaB-mg7sx
    @AaB-mg7sx 6 років тому +34

    මාත් බලනවා. පිට රට ඉන්න අයට බුදු සරණයි

    • @MDSudu
      @MDSudu 6 років тому +1

      බුදු සරනයි ..ඔයාටත්..

    • @senabandara8594
      @senabandara8594 6 років тому

      මත් බලනවා බුදුසරණයි

  • @සිහිනයකිනුබමටසිහිනයකිනුබමට

    කුමාර අයියෙ ඹය කැලුමව ෆාක් එකෙන් එලවන්න නැත්නමි ඉන්න අනිත් අයටත් වගතුවක් නැ 😂😂

  • @sanjus.n.k.9329
    @sanjus.n.k.9329 6 років тому +27

    🌷🌷🌷කෝ එන්නා අදත්‍ තනමු මාලිගා පිටරට ඉදල එකතුවෙලා යාලුවනේ,කවුද එන්නේ...😅😅බුදුසරනයි! හැමෝටම

    • @sandeepanigarusinha3025
      @sandeepanigarusinha3025 6 років тому +1

      sanju S.N.K. hamba karanava apet harak vage balanava rakslen akak baluvanam meta vada hodai

    • @ffhh3262
      @ffhh3262 6 років тому +1

      Pitarata unathhadanne ahasene.

    • @sanjus.n.k.9329
      @sanjus.n.k.9329 6 років тому

      @@sandeepanigarusinha3025 cool baby 😎 😎😎😎🌷

    • @sanjus.n.k.9329
      @sanjus.n.k.9329 6 років тому

      @@ffhh3262 mamanm polawe hadanna patan aran thiyenneee.👍👍👍

    • @tharuchathu4166
      @tharuchathu4166 6 років тому

      ඔන්න අවෝඕඕඕඕඕ

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද

    Hi සවුදි වලින් අහස් මාලිගා හදන අය අත උස්සන්න

  • @disnasandamali6227
    @disnasandamali6227 6 років тому +24

    අප්පෝ කැලුම්ගේ චරිතේ නම් එපා වෙනවා .ලස්සනයි අදත් අහස් මාළිගා.

    • @chitrakapuge3071
      @chitrakapuge3071 6 років тому +1

      මිසටර් කියකියා මෙලො රහක් නැහැ මුව අයින් කරන්න බැරිද මංදා

    • @panapitiyaperera4996
      @panapitiyaperera4996 6 років тому

      Aneeee me

    • @thilanrangana3016
      @thilanrangana3016 6 років тому

      Owwww aneee kalume apa

    • @nuwan-tc1wq
      @nuwan-tc1wq 6 років тому +1

      Eka joli appa

  • @ayeshakumare9416
    @ayeshakumare9416 6 років тому +2

    ලස්සනයි

  • @jayaminilasanthi7070
    @jayaminilasanthi7070 6 років тому +3

    කැලුම්ගේ චරිතෙ එපා වෙනවා අප්පා.හැම වෙලේම නහයෙන් අඩපු ගමන්නේ.

  • @renunilushanilusha5098
    @renunilushanilusha5098 6 років тому +20

    අයියෝ වේලාවකට සුරාජ ගේ මොඩ කම ප්‍රදර්ශනය කරනවා වැඩි දැන්වත් පිරිමියෙක් වගෙ වැඩ කරනවාකො 😬

  • @sumia626
    @sumia626 6 років тому +2

    අප්පෝ මේ කැලුම් ගේ මහ විකාරයක් චී අප්පිරියයි. එයා හරි නෑ අනේ. කතාව ලස්සනයි කැලුම් චරිතය හරි නෑ අනේ. මන් ඩුබායි. thanks

  • @anuanu-yg5nw
    @anuanu-yg5nw 6 років тому +50

    මේ මෝඩ එරික්ට මෙච්චර සල්ලි තියෙන්නේ c.c.t.v කැමරාවක් සෙට් කරන්න බැරිද

    • @janakachathurangachathuran9726
      @janakachathurangachathuran9726 6 років тому

      Aneada kiyanne....

    • @adilrukshiad9253
      @adilrukshiad9253 6 років тому

      Ayyo.yaluwane meka.drama.akak.api.kiyana.widiyata.nawai.me.aya.ragapanne.addayakshaka.kiyana.widiyata.

    • @anuanu-yg5nw
      @anuanu-yg5nw 6 років тому

      a dilrukshiad හික්ස් එහෙම ද එහෙනම් ඔයා හරියට අධ්‍යක්ෂ වගේ 😉😉😉

    • @tharakadissanayake5001
      @tharakadissanayake5001 6 років тому

      මේක මහ මෝඩ ඩ්‍රාම එකක්😏

    • @_faz.mina_8559
      @_faz.mina_8559 6 років тому

      1

  • @nilankalakmal5259
    @nilankalakmal5259 6 років тому +4

    සුරාජ් උපන්දා ඉදන් ඔහොම ද .....ඇත්තටම ඒකනම් සුරාජ්ටම ගැලපෙන කතාව .....පොඩ්ඩක් පිරිමියෙක් වගෙ ඉදපන්කො සුරාජ් අපිට මෙක බලන්න අසවක් වත් එන්නෙ එතකොට නෙ

  • @miniarachchi7422
    @miniarachchi7422 6 років тому +1

    Ahas maliga nam baluwa sihina maligawata yanawa yaluwane gd nit jesu pihitai...

  • @rosesaparamadu6530
    @rosesaparamadu6530 6 років тому +2

    ANE ME KALUMGE JAWANIKAWATA DANA MUSIC AKATA WAMANE YANNA ANNE MATA VITHARADA😁

  • @maniekemanieka6989
    @maniekemanieka6989 6 років тому +2

    අහස් මලිගා බලන අය එන්නකො මා සවුදිසිට

    • @maniekemanieka6989
      @maniekemanieka6989 6 років тому

      @R.s.N.s srilanka හරි එන්නමි මගේ ලින්එට ඇවිත් විඩියො සිංධු බලන්න පුලුවන් සුධු

  • @davikapiyadarshani9122
    @davikapiyadarshani9122 6 років тому +5

    කොහොමහරි පුළුවන් ඉක්මනින් මේ රයිනිව අහුවෙනවනමි පුදුම සතුටක් තමා

  • @r.smpath5316
    @r.smpath5316 6 років тому +5

    කැලුමගෙ නාහෙන් ඇඬිල්ලයි...
    එරිකගෙ බොරු පම්පෝරියයි...
    කොල්ලෙක් විදිහට හොඳට බජාර් බැහැලා ඉන්න සුරාජ්ගෙ නැවතිල්ලක් නැති ගොන් ගතියයි තමයි මේ කතාව අප්පිරියා කරවන්නේ..
    කතාවෙ කොටස් වල කිසි ගැලපීමක් නෑ..
    මෙගා වුනත් කමක් නෑ.. මිනිස්සුන්ට අප්පිරියාවක් නැතුව බලන්න පුළුවන් විදිහට...

  • @ridmeseuwandi2683
    @ridmeseuwandi2683 6 років тому +2

    ලස්සනයි😍
    අදත්🌹

    • @namilijayavardana9160
      @namilijayavardana9160 6 років тому

      Suraj. Sadamalita. Bayai wage. Surajge. Ragapema. Binduwai

    • @ridmeseuwandi2683
      @ridmeseuwandi2683 6 років тому

      @@namilijayavardana9160 suraj sadamalita baya neha ehama eya katha karanne
      Ahinsha laga enna nisai

  • @さくら2021
    @さくら2021 6 років тому +2

    අහිංසා දැන් දවස් ගානක් තිස්සේ එකම ගවුම අදින්නේ .අපි ගවුමක් අරන් දෙමු. මුන් මේ කතාව රෑගත කරන්නේ මාසෙම කොටස් ටික එක දවසෙද කෙහෛද. අපි ඉතිං බකන් නිලාගෙන මාසයක් වේලි වේලි ඒකම බලනවා.

    • @w.reshlasalgadu4343
      @w.reshlasalgadu4343 6 років тому

      Ahinsa huga kalekin singappor giye nane ekai adum natte...mehen gannat sali natuwa ati.

  • @raniferando8458
    @raniferando8458 6 років тому +1

    ලස්සනයි අදත් අහස් මාළිගා ❤❤

  • @nandapriyaranjanie8927
    @nandapriyaranjanie8927 6 років тому +2

    කැලුම් නිසා කතාව බලන්නත් කම්මැලියි කොච්චරවත් මිස්ටර් කැල්ලක් දාගෙන ඉරිසියා කර කර ඉන්නව.

  • @AliAli-wd5ys
    @AliAli-wd5ys 3 роки тому +2

    අනෙ සුරාජ් ඇයි මේ ඔයාට මොකද වෙලා තියෙන්නේ

  • @cycloneboom1110
    @cycloneboom1110 5 років тому +2

    Sandamalee and suraj 💞

  • @paulrcrd4552
    @paulrcrd4552 6 років тому +8

    අහිංසා සුරාජ් දිහා බලන් භාවනා කරනවා

  • @sriyanimallika3254
    @sriyanimallika3254 6 років тому +2

    අධ්‍යක්ෂක තුමා මේ කැලුම් වත් පිටරට කට යවන්න බැරි ද අපි ට ආශාවෙන් මේ නාට්‍ය බලන්න කැලුම් ගෙ චරිතය එපා වෙලා තියෙන්නේ

  • @නදිශාකුමාරි
    @නදිශාකුමාරි 6 років тому +4

    Ammo dev සේරම අහගෙන ඉන්නේ ☺️

  • @thiwankarukshani7029
    @thiwankarukshani7029 6 років тому +23

    අහිංසට තියෙන්නේ ඇදුම් තුනයිද

  • @samanthikumari4979
    @samanthikumari4979 6 років тому +5

    අද දිනේ වැරදිලා නේ දාල තියෙන්නේ. 😀😀😀මම දෙක අද,, කෝ යාලුවනේ තෙරුවන් සරණයි හැමෝටම

  • @indranalini4220
    @indranalini4220 6 років тому +22

    ඇත්තටම අදනම් සුරාජ් හරක් පැටියෙක්ම තමයි...😆😆😆😆

  • @prabakaranprabhakaran6131
    @prabakaranprabhakaran6131 6 років тому +6

    අමාලිට තියෙන්නේ හොර බැල්මක් හොර ඇස්දෙකක්

  • @tharuchathu4166
    @tharuchathu4166 6 років тому +6

    අනේ සුරාජ් මොකද අනේ අහිංසාට ඇහෙන්න ගොන් සදමාලිට කථාකලෙ .පව් අහිංසා

    • @nuwan-tc1wq
      @nuwan-tc1wq 6 років тому

      Godak dawasakin

    • @nuwantharanga1805
      @nuwantharanga1805 6 років тому

      දැන් කතාවල කෙල්ලොන්ට වඩා පිරිමින්ට ඉල්ලුම වැඩියි වගේ නේද

    • @tharuchathu4166
      @tharuchathu4166 6 років тому

      @@nuwantharanga1805 ඔව් නෙද කොහොමද ඒක

  • @raniliyange1787
    @raniliyange1787 6 років тому +1

    Budu saranai yaluwane lassanai hiru man jordan sita sthuthi

  • @tusitanathusitha6618
    @tusitanathusitha6618 6 років тому +10

    මමත් බලනවා සව්දියේ ඉදලා

  • @kaswkasw-hx4hn
    @kaswkasw-hx4hn 6 років тому +6

    Hmm math baluwa ahasmaliga

    • @pathmapathma1299
      @pathmapathma1299 6 років тому

      mama inne dubai wala හැමදාමත් මාලිකා බලමු

  • @susila1846
    @susila1846 6 років тому +2

    මම සෞදි වලයි නං අහස්මාලිගා බලන්නේ

  • @h.m.h.m.8202
    @h.m.h.m.8202 6 років тому +6

    කැලුම් සල්ලි මිට් ගනන් ගත්තා රවිගෙන් සුරාජ්ගෙ මාර්ගෙන් 😬 නිරාසා එකෙන් අනුන්ගෙන් සල්ලි හම්බ කරනවා එපා කරපු චරිතයක් 😬😬

    • @sriyanimallika3254
      @sriyanimallika3254 6 років тому +2

      පත හිල හදන්න සල්ලි මිටියක් දුන්නා සුරාජ් ඒකෙන් හිල හැදුවා නම් අදත් job එක කරනවානෙ එක වියදම් කරල දැන් බලන අපිට මේ නාට්‍ය ම එපා කරනවා

    • @h.m.h.m.8202
      @h.m.h.m.8202 6 років тому

      එකනෙ 👍👍😀😀😀

  • @යෝහි
    @යෝහි 6 років тому +3

    මේ කැලුම්ව අයින් කරල දැම්මනම් ඉවරයි

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 6 років тому +11

    අහිංසගේ ගොන් ටෝක් මට නම් එපා වෙලා තියෙන්නෙ.😠

    • @ronaldscallon1636
      @ronaldscallon1636 6 років тому

      Pawu ne 😣😣

    • @nilankalakmal5259
      @nilankalakmal5259 6 років тому +1

      අහිංසා නෙමෙ සුරාජ් පිරිමියෙක් වගෙ හිටියා නම් හරි අහිංසා ට තියෙන එක සුරාජ් ට නෑ ගැහැනියෙක් වගෙ හැමවෙලේම එහෙට මෙහෙට ඇඹරෙනවා

    • @දිල්ශානි-ඵ4ථ
      @දිල්ශානි-ඵ4ථ 6 років тому

      @@nilankalakmal5259 සුරාජ් ගේ නිහතමානී කමට අවංක කමට මම ගොඩක් ගරුකරනවා

  • @ksujeewa9903
    @ksujeewa9903 6 років тому +3

    අනේ මේ කතාව මහා විකාරයක් දැන් නම් බලන්න හිතන්නේ නැ

  • @chitrakapuge3071
    @chitrakapuge3071 6 років тому +2

    හොරා ගෙන අම්මගෙන් පේන අහනව වගෙ අමාලි⁣ට කරන කියන හැටි කියල දෙනව රයිනිව තමයි මෙි කතාවෙ super hiro කරල තියෙන්නෙ මල විකාරයක් දැන් නම්

  • @janakakumara954
    @janakakumara954 6 років тому +1

    Suraj gotayekdda

  • @monalichandima2684
    @monalichandima2684 6 років тому

    Mama mulleriyawe idala balanne ahas maliga

  • @දම්මිවිදානආරච්චි

    මම කතාව බලන්නේ සෝමාලියාවේ ඉදලා.....

    • @chitrakapuge3071
      @chitrakapuge3071 6 років тому +1

      අපි ඉන්නෙ දුප්පත් රටවල් වල නේද අනෙ මෙහෙම හොදා

    • @දම්මිවිදානආරච්චි
      @දම්මිවිදානආරච්චි 6 років тому

      @@chitrakapuge3071 ඒකනේ තුන් වේලටම රොටී කන්නේ👍👍👍

    • @sadanaivon9107
      @sadanaivon9107 6 років тому

      niyamai

    • @ayeshalakmali301
      @ayeshalakmali301 6 років тому +1

      මාත් ඉන්නවා ඉතියෝපියාවේ ඉදලා අහස් මාලිගා බලනවා 😃🙌

    • @kawidulakshan5673
      @kawidulakshan5673 6 років тому +2

      දම්මි විදානආරච්චි apoooo

  • @nilanisepalika2627
    @nilanisepalika2627 6 років тому +5

    අයියෝ දෙයියෝ මේ කැලුම් එපාවෙනවා සංසාරේ

  • @singalaranjani7898
    @singalaranjani7898 6 років тому

    Godak ලස්සනයි katawa

  • @iroshanifernando8266
    @iroshanifernando8266 6 років тому +1

    Adath lassanai kathawa mm kuwait

  • @dayanidayani2428
    @dayanidayani2428 6 років тому +2

    කැලුම් නිසා කතාව එපා වෙනවා

  • @leenadamayanthi4763
    @leenadamayanthi4763 6 років тому

    Dev niyamai

  • @menikemenike1536
    @menikemenike1536 6 років тому +1

    හරි ආවා

  • @lasanthakumar5604
    @lasanthakumar5604 6 років тому +1

    Saudi riyad wala idala ahasmaliga balanne kawda.

  • @KumariKumari-sl2ny
    @KumariKumari-sl2ny 6 років тому +1

    Lassanai adath man itiyopiyawan

  • @nilmisagari8933
    @nilmisagari8933 3 роки тому +1

    මිහිර නිසා බලන්නේ..

  • @kumarilinkai8917
    @kumarilinkai8917 6 років тому +4

    සුරාජ් හරිම පවි

    • @sampathkumara7231
      @sampathkumara7231 6 років тому

      අක්කි පන 😘

    • @kumarilinkai8917
      @kumarilinkai8917 6 років тому

      +දගකාරී මං කොහොමද වස්තු ඉටිමි හොදින් ඉන්නවා නෙඩ

  • @මායාසදමාලිමායාසදමාලි

    හායි යාලු මට වින්ඩ්යක් දෙන්න පුදුම් වේන්න කැලුම් වගෙ විකාරයක් හාදා ඉතිං

  • @kusmkusm969
    @kusmkusm969 6 років тому +15

    මම නම් ඉන්නේ ලෙබනන් අහින්සා පවි රයිනි කපටි ගැනි

  • @thilanrangana3016
    @thilanrangana3016 6 років тому +1

    Ela kiri dew mahaththayo

  • @philipinnephilipina3904
    @philipinnephilipina3904 6 років тому

    Kathawa hodayi..bs

  • @lalithdarmasree8860
    @lalithdarmasree8860 6 років тому +7

    ඔය කැලුම්ගෙ චරිතෙ රගපාන කෙනාටව නාට්‍ය⁣යෙන් අයින්කරල දැමීමනමිි හොදයි .කතාවම එපා වෙනව ඌ නිසා .

  • @නිල්මිණිනිල්මිණි4995

    Hi yaluwane ඔන්න මමත් awa සවුදි wala ඉඳලා mage යාලුවො හැමෝටම g n බුදු සරණයි

  • @nilushakumari7003
    @nilushakumari7003 6 років тому +3

    අයියෝ සුරාජ් හරක් පැටියෙක් විදියටද ඉපදුනේ ආ.....

  • @Lgo-d6g
    @Lgo-d6g 6 років тому +8

    😵😵 අහිංසා සැර වැඩි ද මංදා

  • @abababab7812
    @abababab7812 6 років тому +3

    මමත් ඉන්නවා පෝිර්දන් වලින් කැලුමිට පිස්සු පුදුම වෙන්න විනාඩියක්

  • @r.smpath5316
    @r.smpath5316 6 років тому +2

    අමාලි ගොනාව ෆෝම් කරන්න අධ්‍යක්ෂක මහත්තයා කීයක් ගත්තද දන්නෑ...

  • @darshaniuggalla3173
    @darshaniuggalla3173 6 років тому +3

    කැලුම්ට සල්ලි මිටි පිටින් හම්බවුනා ඒත් මූ ඉරිසියාකාර හිගන්නෙක්නෙ චරිතෙනම් අන්තිමයි

  • @menikemenike1536
    @menikemenike1536 6 років тому +9

    මන් සවුදිය

  • @moozaalqasmi4902
    @moozaalqasmi4902 6 років тому

    Mama dubai wala edan anna katteya

  • @රමණීශ්රීලංකා
    @රමණීශ්රීලංකා 6 років тому +6

    දකුණු අප්‍රිකා සුද්දියක්ද 😀😀
    මේ අහින්සට මොකද වෙලා තියෙන්නේ 😠

  • @ronaldscallon1636
    @ronaldscallon1636 6 років тому

    Eric waddek kiyanawa..he he he Raini gedarata awith game gahanawa...🤣🤣🤣

  • @madu512
    @madu512 Рік тому

    💖

  • @omanmuscat164
    @omanmuscat164 6 років тому

    Kohoma minisun therum gannada

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 6 років тому +3

    ගෙදර ඉන්න එවුන් ගැන හොයන්නැ මොඩමිනිස්සු .

  • @priyankanilmini8263
    @priyankanilmini8263 6 років тому +1

    මාත් බලනවා හිහි

  • @නදිශාකුමාරි
    @නදිශාකුමාරි 6 років тому +2

    කැළුම් erisiya කාරයෙක්

    • @hiruhiru4500
      @hiruhiru4500 6 років тому

      Ranjani Priyanka .hmmmm 👉✌️

  • @tilakarahna.dilanitilakara1803
    @tilakarahna.dilanitilakara1803 6 років тому

    anna hari 😉😉

  • @nadeeshapriyadarshani822
    @nadeeshapriyadarshani822 6 років тому +3

    Pau ahinsa
    😌😌😌😌😌

  • @nadinenadinesubapethumthun4223
    @nadinenadinesubapethumthun4223 6 років тому

    Mama oman edalai ahas maliga balanne

  • @sitaraliyanage7630
    @sitaraliyanage7630 6 років тому +6

    මම qatar වල

  • @nilukaanjali3748
    @nilukaanjali3748 6 років тому +1

    api awa ena oyala balna

  • @asokamala555asoka2
    @asokamala555asoka2 6 років тому +2

    මෙි එරික් ගේ කට විතරයි ...

  • @hzhzhz9366
    @hzhzhz9366 6 років тому +4

    හ්ම් ඔන්න කොම්පැනියට මොකක් වෙද

  • @SurangisKitchen
    @SurangisKitchen 6 років тому +6

    ඕන්න අපිත් ආවා කතාව බලන්න..ලංකාවෙ ඉඳන් නෙමෙයි හැබැයි.ඔයාලා කොයි රටේ ඉඳලද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න.මම ෆින්ලන්ඩ්.

    • @SurangisKitchen
      @SurangisKitchen 6 років тому

      ස්තුතියි 😊 අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා

    • @piyumikumragodakklassanaim4513
      @piyumikumragodakklassanaim4513 6 років тому +1

      Mama kuwet

    • @SurangisKitchen
      @SurangisKitchen 6 років тому

      @@piyumikumragodakklassanaim4513
      ස්තුතියි 😊 අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා

    • @ronaldscallon1636
      @ronaldscallon1636 6 років тому +1

      Hmmm im italy

    • @SurangisKitchen
      @SurangisKitchen 6 років тому

      @@ronaldscallon1636 ස්තුතියි 😊 අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා

  • @amalkamal8865
    @amalkamal8865 6 років тому +3

    මේ හු## ඉක්මනට ඉවර වෙන්නෙ නෑනෙ.මොන හු## මන්ද!!! සුජී ගහපන් මට පොල්ලකින්.දැගලුවොත් අයිත් ගහපන්.🤨🤨🤨🤨🤨🤨🔨🔨🔨🔨

  • @සංජුසිතුම්
    @සංජුසිතුම් 6 років тому +4

    සුරාජ් ව රෑකඩයක් කරන්න එපා හලො

  • @sandunjayalath2734
    @sandunjayalath2734 6 років тому +1

    Lassanai adath kathava

  • @haraldwylie7055
    @haraldwylie7055 6 років тому +3

    සුරාජව ගම කනවා

  • @latha6177
    @latha6177 6 років тому +1

    anthani kiyapuwa ahan unna dau kohath kapati weda hora weda netiwa namae arikta amali yana thena falo kara nam hari

  • @احمدممدوح-ش9ه
    @احمدممدوح-ش9ه 6 років тому

    Math balanawa jordan edala

  • @amitdeewana4230
    @amitdeewana4230 6 років тому +1

    Mr konde oya konde tikak diga arala danna kochchara digada balanna

  • @morayes
    @morayes 6 років тому

    සුරාජ් ඇයි මෙහෙම දැනගෙන හැමදේම නොදන්නා වගේ ඉන්න හදන්නේ අනේ මන්දා මොන්ටිසෝරි ළමයෙක් වගේ සුරාජ්

  • @bcghdgjkv4346
    @bcghdgjkv4346 6 років тому

    ragapemedi hari kellekuta lau karaganna beri ekek

  • @nishapriyangani9981
    @nishapriyangani9981 6 років тому

    Kelumge charithe yanakota ai music eka godak ehenne epa wenawa..kathawa ehen nh...music eka nisa

  • @chandranim9156
    @chandranim9156 6 років тому

    minihek ganna meki natana nadagam ahinsa oba natanawa wade

  • @janujanu2256
    @janujanu2256 6 років тому

    mama kuwait walin

  • @wasu8660
    @wasu8660 6 років тому +1

    Kawda qatar wala inne thawa......

  • @nilukamanel2102
    @nilukamanel2102 6 років тому

    Ammo mm balanna danuyi.

  • @padminisamrweera9471
    @padminisamrweera9471 6 років тому +2

    Aprika wa waga ඉන්නවා කැලුම් .නියම itopiya .කළු ජාතික .tol bariya

  • @sandyanilmini4546
    @sandyanilmini4546 6 років тому

    Ahinsa nam mala wathayak paw suraj ruukadayk wage natwane ahinsa

  • @fathimahamda6930
    @fathimahamda6930 6 років тому +2

    Surag oya gara yaka ahnsa paw