තනිවුන මිනිස්සු මොකද්ද කරන්න ඕනි - Rising from Solitude: A Journey of Strength and Victory - 1 Epi

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024

КОМЕНТАРІ • 132

  • @HashElpitiyage
    @HashElpitiyage 20 днів тому +21

    මේ අහිංසක අසරණ අවංක මිනිස්සුන්ගේ හිත් හැදෙන්නම ඕනි.. ඒ හිත් හදනවට ඔයාගෙ life එකත් හැම අත්කින්ම success වෙන්නම ඕනි... good luck everyone..wish❤

  • @SHYAMALEEINOKA-vb6jv
    @SHYAMALEEINOKA-vb6jv 20 днів тому +12

    මටත් තිබුනා ඒ වගේ කාලයක් දැන් නම් එහේම නෑ හිත හදන් ඉන්නවා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතී🥰🥰🥰

  • @kanjanimadushani6276
    @kanjanimadushani6276 20 днів тому +7

    මට තනිකම දරාගන්⁣නේ කොහොමද කියලා හිත හිත ඉන්න කොට video set .. මෙි මගේ කතාවම තාමයි මම ඒ වගේමයි 😢😢 ඔයා හරි100% මම ඒ වගේම තමා

  • @SamanSaman-ei2rc
    @SamanSaman-ei2rc 15 днів тому +2

    සහතිකවම මගේ ජීවිතෙත් දැන් මේ වගේමයි හරියටම. මමත් අවුරුදු හයක් එයත් එක්ක කියන්න බැරි තරම් ලස්සන ජීවිතයක් ගෙව්වා. අවංකවම ආදරෙන් හිටියා. හැබැයි එක පාරටම හිතාගන්න බැරි විදිහට එයා වෙනස් වුනා. මම කරපු නැති බොරු දේවල් කිව්වා. එහෙම කියලා එයා ගියා. මම තනිකරම පිස්සෙක් වුනා. කරන දේ හිතාගන්න බැරුව ගියා. මේ වීඩියෝ එකේ තියෙන විදියටම ඊටත් වැඩිය ජීවිතේ අවුල් වුනා. කන්න හිතතෙන් නෑ. නින්ද යන් නෑ. එක තැනක ඉන්න බෑ. ඒ වේදනාව කියන්න වචන නෑ. දැන් ටිකක් කල් මේ සිද්දිය වෙලා. අමතක කරන්න ලේසි නෑ. පුළුවන් තරම් හිත හදාගන්න උත්සාහ කරනවා. ඊට වඩා හොඳ දෙයක් මට හම්බ වෙයි කියලා විශ්වාස කරනවා. මම කියන්නේ කිසිම කෙනෙකුට මේ වගේ දරාගන්න බැරි වේදනාවක් නම් දැනෙන්න එපා. මාව දාලා ගිය එයාටවත් මේ වගේ දුකක් වෙන්න එපා. මේ වගේ ප්‍රශ්න වලින් දුක් විඳින සියලු දෙනාගේම සිත් සුවපත් වෙන්න ඕන. සාධාරණ හේතුවක් නැතුව කාටවත් මේ වගේ දුකක් නම් දෙන්න එපා. මොකද ඒක තමන්ටත් කවදාහරි විඳවන්න වෙනවමයි. කෙනෙක්ගෙ . සතුට මානසික නිදහස, විඳින ජීවිතය නැති කරන එක ලේසි පහසු පවක් නෙවෙයි. ඒ අත් දැකීම විඳපු කෙනෙක් හින්දා මමත් දන්නවා ඒකේ වේදනාව. සියලු දෙනාගේම යහපත් බලාපොරොත්තු ඉෂ්ට වේවා. මේ වෙනුවෙන් දුක් විඳින සිත් සුවපත් වේවා. හැමෝටම ලස්සන කාලයක් උදා වෙලා සතුටින් ඉන්න ලැබේවා.

  • @nisansalapremachandra793
    @nisansalapremachandra793 20 днів тому +3

    ඔයට ගොඩාක් පිං
    අසරන හිත් සුවපත් කරනවට❤❤

  • @hashiniruhara8033
    @hashiniruhara8033 21 день тому +7

    මේ දේවල් හැමදේම ඇත්ත..👌 දැන් අලුත් ටැක් එක්ක මං තනියම මගේ ගමනක් යන ගමන්.. ඒක පුදුම සහනයක් .කලින් මාත් මේවා කරා නේද කියලා හිතද්දී පට්ට ලැජ්ජාවක් දැනෙන්නේ.. 😂

  • @rnm4361
    @rnm4361 10 днів тому

    Sha man dakapu pattama aththa widiyta motivate karana video 1k thanks bro jaya wewaaa

  • @priyadarshanikumari2641
    @priyadarshanikumari2641 6 днів тому

    අපි හැමෝම කවිිරැ හෝ කෙනෛක් නියා අවුල් වෙනව,ඒත් මට දුක මන් ගැනම තමා,මොකද අපරාදෙ ඒ ගෙවිිින කා⁣ලය,මාත් අවුරැදු 5ක් ආදරය කලා,බොක්කෙන්ම,ඒත් කාලය අපව ඇැත්කලා බොරැව නිසා,මට අහිමිවුන කෙනා අදාලමනැැැ දුක නාස්තිවඅන මගේ හිත නිසා,බැදිිිමිි ඇතිවෙනවා මිස නැතිවෛන්නෙ නැැැැ,ඒ්ත් මරි මෝලෙක් වගේ නමි වෙන්නෙ නැැැ, ශක්තිමත් වෙනව තව,,ඔබ හරි මග කියනව,
    ස්තුති 🙏

  • @nilu913
    @nilu913 3 дні тому

    ස්තුති ...

  • @askban9318
    @askban9318 20 днів тому +4

    Life has ups and downs. We have to accept those. We should not bother.

  • @renukafernando6337
    @renukafernando6337 3 дні тому

    ❤❤❤❤❤❤❤ thanks 🙏🙏👍👍👍 yes this is a very true story 😮😮❤❤❤❤

  • @WathsalaUdayangani-z7l
    @WathsalaUdayangani-z7l 21 день тому +3

    මන් දිහා බලන් ඉදලා කිව්වා වගේ වීඩියො එකේ කිව්ව හැමදේම 💯 ක් හරී.. මේ හැමදේකින්ම ගැලවිලා අලුත් විදිහට හැමදේම පටන් ගන්න පුලුවන් දේවල් එක්ක වීඩියො එකක් ඕනෙ අයියෙ ❤️

  • @tutu6292
    @tutu6292 21 день тому +3

    For all that you are and all that you do
    I am truly and deeply grateful
    🌀💫 Thank you
    So much 🌀💫

  • @mallikaperera7351
    @mallikaperera7351 16 днів тому

    මමත් කාලයක් එහෙම හිටියා ඒත් විශ්ව ආකර්ෂණ නිතිය නිසා ත් sir ගෙ video නිසාත් මම හිත හදාගත්තා මම ශක්තිමත් වුනා thank you so much

  • @rekhanihansikaperera9420
    @rekhanihansikaperera9420 19 днів тому +1

    These days, I am going through this situation. The way you understand everything and solutions you provide are amazing. Thank you so much 🙏❤

  • @nirangana4117
    @nirangana4117 19 днів тому +5

    මම තමා ඒ මනුස්සයා 😊

  • @Shenuurathnayaka
    @Shenuurathnayaka 21 день тому +3

    ඊලග කොටස ඉක්මනට ඕනෙ ❤️

  • @dananjayananayakkara1536
    @dananjayananayakkara1536 20 днів тому +2

    Loku pinak aiye..hitha hedenn aiyage vidios blnwa...oya me kiuwa hemadema.mata thiyenwa. Godaaaaak thanks aiye....❤❤❤❤❤

  • @chamilapradeepa2847
    @chamilapradeepa2847 21 день тому +1

    මට අවශ්‍යම මොහොතේ ඔබ මගේ කතාවම කියනවා ❤❤ ගොඩාක් ස්තූතියි ❤

  • @lakshithakulasinghe13
    @lakshithakulasinghe13 19 днів тому +2

    Mama hitanne mama gewanna dan ee kale kiyala,mata puluwan ee jiwithen galawila wenas wenna,thank vidio ekata ❤️

  • @IsharaWanninayaka-i1s
    @IsharaWanninayaka-i1s 21 день тому +8

    තනිකරම මම ගැන කියන්නේ .හැබැයි දැන් බෙහේත් ගන්නවා

    • @blackkliyo
      @blackkliyo  21 день тому +1

      ❤️

    • @solosinglelife1
      @solosinglelife1 5 днів тому

      @@IsharaWanninayaka-i1s බෙහෙත් වලින් විතරක් ඒක අඩු කරන්න බෑ. හිතේ නිදහසත් ඕනි. ඒත් අපිට නැත්තෙම ඒ දේ. තනිකම කියන්නේ ම හරි අමාරු දෙයක්. ,😭😭😭😭

  • @pasindupasiya7611
    @pasindupasiya7611 17 днів тому

    ගොඩක් පින් මේ වගේ video ඵකක් කලාට❤❤

  • @ASrimathi
    @ASrimathi 20 днів тому +1

    Thanks aiye oyata 🙏❤️. good luck 🙏❤️.

  • @AnuSadanethu
    @AnuSadanethu 20 днів тому +1

    ඔයා හරි

  • @Kuwait-gg7cl
    @Kuwait-gg7cl 17 днів тому

    Tanks

  • @IsharaWanninayaka-i1s
    @IsharaWanninayaka-i1s 21 день тому +3

    Depression hadila hospital idala ada thama gedara awe .hodama wele ahanna labune meka ❤

    • @blackkliyo
      @blackkliyo  21 день тому +1

      Digatama dana vedio balanna

    • @thakshilakumari6086
      @thakshilakumari6086 21 день тому +1

      හිතන්න එපා .සැහැල්ලුවෙන් ඉන්න .කෙනෙක් ඔහොම කියනකොට මට නම හරිම දුකයි .ඒ දුක හොදටම දන්න නිසා 🥺

  • @sunethraranaweera6224
    @sunethraranaweera6224 21 день тому +1

    All words that's true... this is my word...

  • @MohomadMuzammil-e1m
    @MohomadMuzammil-e1m 21 день тому +3

    ඔබතුමා කියන හැමදේම මම මාස 3ක් අසීමිත ලෙසින් විදවනව මහත්තයො . මට මාවන් නැතිව අමු පිස්සෙක්වගේ විදවනව.

    • @blackkliyo
      @blackkliyo  21 день тому +1

      Igawa kotasath balamu

    • @MohomadMuzammil-e1m
      @MohomadMuzammil-e1m 20 днів тому

      @@blackkliyo 💔💔💔💔💔💔💔

    • @priyadarshanikumari2641
      @priyadarshanikumari2641 6 днів тому +1

      මයා මහ මරිමෝඩයෙක්,,,තමන්,තමන්ට ආදරෙයි නමිි ඔහොම වෙන්නෙ නැැැ,සමහර නිත් ගොඩක් හැගිමිි බරය් තමා එත් මෙිි ජිවිතේ තමන්ට තමන්වයි වගකිව යුතු,ඇරරියන් වටිනා කමක් දිිපන් තමන්ට,

    • @MohomadMuzammil-e1m
      @MohomadMuzammil-e1m 6 днів тому

      @priyadarshanikumari2641 මට උන අසාදාරන දේවල් අප්‍රමානයි. නමුත් ඇයි තේරුම් ගන්න බැරි ඇයි මට ගැලවෙන්න බැරි ඒවගේ තැන්වලින් . මගේ අසරණ කම මගේ තනිකම මගේ ඒ වේදනාකාරී මතකයන් මාව මැරෙනකම් මාව දාලයන එකක් නෑ වගේ.

  • @pathumdasanayaka-y9g
    @pathumdasanayaka-y9g 21 день тому +1

    Thank u...

  • @chamithdharmasena8159
    @chamithdharmasena8159 20 днів тому +1

    Waiting for next brother ❤️

  • @harindrijayawardana3902
    @harindrijayawardana3902 17 днів тому

    මට මේ වේදනාව දුන්න ඔහුටද කවදාවත් සතුටින් සැනසීමෙන් ඉන්න නොලැබේවා...

    • @blackkliyo
      @blackkliyo  17 днів тому +1

      ඔය පලිගැනීමේ චේතනාව තියනකම් ඔයාට කවදාවත් සැනසීමක් නෑ

  • @hashinichathurangani4926
    @hashinichathurangani4926 21 день тому +2

    Nice voice..heart touched 🥰

  • @chathunibhagya1723
    @chathunibhagya1723 20 днів тому +1

    Thank you 🖤

  • @KaweeshaNethmini-r5z
    @KaweeshaNethmini-r5z 21 день тому +1

    Thnk you aiye ❤️

  • @chamilakarunarathne2007
    @chamilakarunarathne2007 4 дні тому

    💐💐💐💐💐

  • @TrueColours_1111
    @TrueColours_1111 21 день тому +1

    Thank you ❤

  • @piyumimadushika918
    @piyumimadushika918 21 день тому +1

    ❤🥺Thank you so much

  • @chaturanghalakmal8914
    @chaturanghalakmal8914 21 день тому +1

    Oyagee vidiyo ekak enakam balagena innee balanna ❤

  • @YohaniThisera
    @YohaniThisera 21 день тому +1

    Hawasama parana dewal aye aye hithi hithi idala youtube ekata awama me video eka udema thibbe thank you ❤

  • @bhagiMedovsky
    @bhagiMedovsky 21 день тому +1

    Thank you aiye 🙏 hodama welawe meka ahanna labune

  • @shamilamadumali3931
    @shamilamadumali3931 21 день тому +1

    ❤❤❤❤ adarei godaak❤❤

  • @isharapeiris7718
    @isharapeiris7718 12 днів тому

    boru chodana karala yanne e minissu.api athin athwaradeem,hith ridena katha kiyawenawa.habai ewa dala yanna tharam hethu nowunath e minissu apiwama waradikara minissu karala athharala danawa wagakeem wirahithawa.e negative feeeling eken ain wenne kohomada,boru chodana walin nidahas wenne kohomda

  • @NilukaPriyadarshani-c1e
    @NilukaPriyadarshani-c1e 21 день тому +1

    Hita shaktimat karanawata godak thanks adarai ❤❤❤❤

  • @mensdiaryMD
    @mensdiaryMD 21 день тому +1

    harima welawe onima video ekak

  • @MalekaChathu
    @MalekaChathu 6 днів тому

    Aaa mama 💔💕

  • @AmusedCasualShoes-xj5nv
    @AmusedCasualShoes-xj5nv 21 день тому +1

    ❤❤❤good luck

  • @LakshaniNawodya
    @LakshaniNawodya 21 день тому +3

    දවස් දෙකක් හිටියෙත් අමරැවෙන් 🤭 අම්මෝ ❤vidioo එකක් දාලා 😊❤

  • @FFRED1339
    @FFRED1339 20 днів тому

    Eththa mn danna mukuth mata one nidaganna mata mage paduwe mata therenneth na mukuth mn danna

  • @solosinglelife1
    @solosinglelife1 19 днів тому +1

    100%ක්ම මම. 😢

  • @avishka9639
    @avishka9639 18 днів тому

    Dan me blnneth pissuwen...oy kiynn wage hitht awl un gmn hmogenm hengiil wage danenw😢

  • @NilukaPriyadarshani-c1e
    @NilukaPriyadarshani-c1e 21 день тому

    Godak wedagat video ekak

  • @LAStlyliga
    @LAStlyliga 20 днів тому +1

    🥺🖤

  • @Padminikumari-jz4qw
    @Padminikumari-jz4qw 20 днів тому

    Obathumagen mama mehema ahuwoth.oya thani una kiyana kena laga eyage adare ada ada Ai ohoma inne ai wadak nokaranne apata ko hetak daruwo loku wenawa.Ai Hithanna bari kiyala ahala ahala thaman ganawath nohitha a kena wenuwenma Pe wela kapa wela therum karala karala barima thana karaganna deyak kara ganna kiyala serama dala daruwo wenuwen gamanak yana kenek lagata nawatha ara kena awith kiwoth mata waraduna man waradi ane mata thawa awasthawak denna kiyala kiwoth kala yuththe mokakda kiyanawada?

  • @hashinichathurangani4926
    @hashinichathurangani4926 21 день тому

  • @NiroshaMaduwanti
    @NiroshaMaduwanti 21 день тому

    ❤❤❤

  • @NimaOfficial-vc1fv
    @NimaOfficial-vc1fv 21 день тому

    මෙවනි මොටිවේශන්♥

  • @UniverseCraft-h6o
    @UniverseCraft-h6o 21 день тому

    මට උනා වගේ

  • @MariaMarienda
    @MariaMarienda 21 день тому

    😢❤

  • @thamalkamarasinghe5174
    @thamalkamarasinghe5174 21 день тому

    තෙරුවන් සරණයි !මට fb පේජ් එකේ නම දාන්න පුලුවන් ...ජිවිතේ ට ගොඩක් වැදගත් තවත් කෙනෙක් ට ජිවිතේ ට දෙයක් ගන්න ..

  • @induminiparindya8339
    @induminiparindya8339 21 день тому

    අයියේ මං ඔයාගේ කතා අහලම recover උනා ටිකක්.අයියේ ඒකත් ලොකු දෙයක් ,අපේ හීන් වලට යන්න වයස ප්‍රශ්නයක්ද.මට හරියට ඉගෙන ගන්න උනේ නෑ .affair එක අවුරුදු 8 ක් .හරියටම Al කාලෙම ඉවරයි.දැන් මං මොකද්ද කරන්නෙ අයියේ.

    • @AyeshDDesighns
      @AyeshDDesighns 21 день тому

      මටත් ඔය පස්නෙම තීන්නෙ ටයිම් පාස් කරන්න ආපු toxic relationship එකක් නිසා

    • @mensdiaryMD
      @mensdiaryMD 21 день тому

      @@AyeshDDesighns math bn

    • @blackkliyo
      @blackkliyo  21 день тому +1

      ඉගෙන ගන්නව කියන්නෙ ඩිග්‍රි ගහන එකටම නෙවේ.සමාජෙන් ඔයා ඉගෙන අරගෙන තියන පාඩම් එක්ක අලුතෙන් පටං ගන්න
      බිස්නස් වගේ දෙයක් කරමු ❤️

    • @induminiparindya8339
      @induminiparindya8339 21 день тому

      @blackkliyo තැන්කූ soo much ayye part 2 එක එනකන් බලන් ඉන්නවා

  • @shashii96
    @shashii96 21 день тому

    Mata me welawe wela thiyena demai

  • @shaleekajayarathna8100
    @shaleekajayarathna8100 21 день тому

    Next eka ikamnin karnn ayiye😢

  • @GeethaRanasingha-r4g
    @GeethaRanasingha-r4g 20 днів тому

    නැහැ කවම දාවත් එහෙම වෙන්නෙ නැහැ තව දවස් දෙකයි දන්නෙ නැති දේවල් කියන්න එපා අනේ

  • @hasithakumara6709
    @hasithakumara6709 21 день тому

    𝗚𝗼𝗼𝗱 𝗹𝘂𝗰𝗸 😎❤️

  • @Anushika-t4h
    @Anushika-t4h 21 день тому

    🤍🫰

  • @사의니23328
    @사의니23328 21 день тому

    🤕😪❤️‍🩹

  • @Mali-xn8ky
    @Mali-xn8ky 20 днів тому

    ❤❤❤

  • @chamiduimesh4394
    @chamiduimesh4394 21 день тому

  • @ALUTHGEDARASUMITHRA-o3y
    @ALUTHGEDARASUMITHRA-o3y 13 днів тому

    🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️💐💐💐💐💐🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏

  • @avishka9639
    @avishka9639 18 днів тому

    😊❤

  • @laShi-tp5el
    @laShi-tp5el 21 день тому

  • @shaleekajayarathna8100
    @shaleekajayarathna8100 21 день тому

  • @AnjalieManamendra-tp4lg
    @AnjalieManamendra-tp4lg 21 день тому

    ❤️