Lavalier Mic එකේ Quality එක වැඩි කරන Convert එක | 3.5mm to XLR Converter

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 22

  • @supunrangana5633
    @supunrangana5633 3 роки тому +5

    මම work කරන්නේ පොඩි advertising agency එකක
    අපේ වැඩ වගේකට coller mic 5 ගත්තා.
    අපට තිබ්බ ලොකු ගැටළුවක් තමයි gain එක වැඩි කරද්දී box එකේ ආපු normal convert එක ගැහුවම hum එකක් එන එක. හැබයි normal gain එකක් තිබ්බොත් voice ඇහෙනවා අඩුයි.
    අපි 35,000 වියදම් කරලා cloud lifters ගන්න ගියේ.
    මම නිකමට මේ converter එකක් හදල බලලා try කරා. වැඩ මචං cloud lifter ඕනේ උනේ නැහැ ❤️
    උබේ idea එක නිසා training හිටිය මට agency එකේම media unit එකේ job එකත් set උනා ලොක්කා සතුටු වෙලා.
    ගොඩක් පිං brother. දිගටම මේ වගේ ඒවා කරගෙන යන්න ❤️ සුබ පතනවා හදවතින්ම ❤️
    මේ වගේ videos තමයි අපේ රටේ trending වෙන්න ඕනේ 💖මිනිස්සුන්ට උදවුවක් වෙන දේවල්, වටිනා දේවල්. ❤️

    • @SankalpaMadhawaMusic
      @SankalpaMadhawaMusic  3 роки тому

      Congratulations machnag 🎊 mata godak sathutui...
      Aniwaren issarahata thawa me wage contents enawa... ❤️

  • @bimsarahatharasinghe
    @bimsarahatharasinghe 3 роки тому +1

    ජයම ! 🍃♥️🌹

  • @flutteringleaves1
    @flutteringleaves1 3 роки тому +1

    දිගටම කරගෙන යමු. ජය වේවා!!

  • @Phonepro911
    @Phonepro911 3 роки тому +1

    Superb bro ❤️❤️❤️❤️

  • @deshanperera3869
    @deshanperera3869 3 роки тому +1

    Great work

  • @udarainushka3411
    @udarainushka3411 3 роки тому +1

    Niyamai bn ❤️

  • @Nipuna_Galhenage
    @Nipuna_Galhenage 3 роки тому +1

    ඕක 1.5v battery එකකින් power වෙන විදියටත් circuit තියෙනව. මගෙ audio interface එකට ඒක සෑහෙන්න හරිගියා

    • @SankalpaMadhawaMusic
      @SankalpaMadhawaMusic  3 роки тому +1

      Ow. Math dakala thiyenawa machng...
      Niyamai 😎❤️
      18650 battery ekak da gaththa nan masa 2 3k use karanna puluwan wei eka digatama 😎
      Try ekak deela balanna one.. Mekatath battery power eken startup karanna 🤘

    • @Nipuna_Galhenage
      @Nipuna_Galhenage 3 роки тому +1

      මමත් දැම්මෙ 18650 battery එකක්. හොඳ gain එකක් එනව electret condenser mic වලට

    • @SankalpaMadhawaMusic
      @SankalpaMadhawaMusic  3 роки тому +1

      Hm... Try karala balanna one.. Man dakka pettha 1st cross street ara electric shop eke thibba pcb eka...
      Corona ewara una gaman yanna one ganna..
      Thanks bro for the feedback ❤️

  • @asirinilushan7753
    @asirinilushan7753 3 роки тому +1

    Mic එක computer එකට connect කරන්න sound card එකක් ඕනා නේද, ඒ ගැන පොඩ්ඩක් කියන්න පුළුවන්ද? 🤔

    • @SankalpaMadhawaMusic
      @SankalpaMadhawaMusic  3 роки тому

      Ow brother.
      Mage nam tiyenne interface eka scarlett 2i2 3g ekak. Samanyen ekak nan dan market eke 29k wage wenava. Man gaththe 2019 - 20k ta wage..
      V8 kiyala sound card ekak tiyenava darz eke 3500 wage wenne. Beginning eka hodai. Loku wadak karanna puluwan. 👍

    • @asirinilushan7753
      @asirinilushan7753 3 роки тому +1

      @@SankalpaMadhawaMusic
      Online ඕඩර් කරන්න ඕනා නේද,
      ලංකාවේ ගන්න තැනක් තිබුනොත් කියන්න පුළුවන්ද ඒ වගේ,
      ගොඩක් ස්තුතියි bro,
      මං චැනල් එක subscribed කලා තව විඩියෝ දන්න,
      ජයවේවා !!!

    • @SankalpaMadhawaMusic
      @SankalpaMadhawaMusic  3 роки тому

      Lankawe budget soud card ekak gannawana ara man kiuwa eka V8 kiyala Daraz eke balanna. Mekanan 3500k wage wenne
      High end ekak gannawana Yamaha, Multi AV balanna
      Scarlett, Steinberg, MAudio - kohomath 20k walin uda.

    • @asirinilushan7753
      @asirinilushan7753 3 роки тому

      @@SankalpaMadhawaMusic godak stutuie bro,
      Balamu issaraharata,
      Man monahri thibunoth ahannam

  • @magichub6117
    @magichub6117 3 роки тому +1

    Aiye oya voice recorder karana software eka mokakda

  • @thaviuvi4987
    @thaviuvi4987 3 роки тому +1

    අපි වගෙ music වලට කමති අයට මේ වගෙ vidio ඩන එක ගොඩක් හොන්ඩෛ