අවිද්‍යාවෙන් විද්‍යාවට - ලීකොළවැවේ ධම්මරතන හිමි - ආචා ර්‍ය විපුල වනිගසේකර සමග

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 57

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 4 місяці тому +1

    Sadu sadu sadu
    🙏🙏🙏

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 2 місяці тому +1

    Sadu saadu 🙏❤️🌷🌺🌼🌍🙋

  • @rajgeethadewaranasinghe8371
    @rajgeethadewaranasinghe8371 8 місяців тому +1

    Perfect & Excellent (last parte)🙏🙏🙏

  • @dh6291
    @dh6291 8 місяців тому +3

    SAddu Saddu Excellent Dhamma talk. To discuss or teach one must know properly Dhamma or reach Samma Ditty. Otherwise you are talking of what you do not understand .Results can be very damaging 👋

  • @kalyanikulathunga2632
    @kalyanikulathunga2632 9 місяців тому +1

    🙏❤️🙏❤️🙏❤️ හරිම සුන්දර පැහැදිලි කිරීමක් සාදු සාදු සාදු

  • @SriyaniMalkanthi-js7yv
    @SriyaniMalkanthi-js7yv 9 місяців тому +2

    ඔබ තුමන්ටත් ඔබ වහන්සේටත් තෙරැවන් සරණයි ව්❤❤❤❤❤❤❤❤❤

  • @upaliyapa5894
    @upaliyapa5894 9 місяців тому +1

    බොහොම පිං ස්වාමීන් වහන්සේටත් ඔබතුමාටත්.කරුණු ටිකක් අවබෝධ කර ගත්තා.නමුත් ගැටලු ටිකක් තියෙනවා.එය විසඳා ගන්නේ කෙසේද..

  • @sudarshanipathinayake3379
    @sudarshanipathinayake3379 9 місяців тому +1

    සාදු සාදු සාදු

  • @ishagomis-kv5hn
    @ishagomis-kv5hn 9 місяців тому +1

    🙏

  • @patisothagamiyo
    @patisothagamiyo 9 місяців тому +2

    ඉතා වැදගත් කාරණා ටිකක් සාකච්ඡා උනා. විපුල මහත්මයා ඔබතුමා දරන අවංක උත්සාහය සාර්ථක වේවා.තෙරුවන් සරණයි.

  • @KumbukTree
    @KumbukTree 9 місяців тому +4

    ම්ම්ම්ම්ම් අන්තිම හරිය නියමයී..
    ඔබ වහන්සේටත්.
    ඔබ තුමාටත් බොහෝම ස්තුතී..
    එගොඩහා යන්නෝ තව කවුරුද ඉන්නේ..
    මේ දැන්. මේ දැන්..
    ❤❤❤❤❤❤

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 4 місяці тому +1

    බව උද්ධ =බෞද්ධ . (රාග බව , ද්වේශ බව , මෝහ බව ) i.e. මුලින් උදුරා uproot දැමීම (පැවැත්ම නැත්වීම)=නිවන් (සිත පිරිසිදු කර ගැනීම) 👉👉👉 සිත දියුණු කිරීම = බව පැවැත්ම 🎉

    • @sithimutucumarana2980
      @sithimutucumarana2980 4 місяці тому

      කල්‍යාණ මිත්‍රයා තමයි සෝවාන් ආදී මාර්ග ඵල ලාභින් ගෙන් බණ දේශනා වක් ශ්‍රවණය කිරීම 🎉

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  16 днів тому

      Un wahansege channel thiyanawane

  • @anuththarasriwishwakeerthi9300
    @anuththarasriwishwakeerthi9300 7 місяців тому +1

    Nirodaya dakeemata piliwethak keewoth pin sidu wenawa.

  • @anuththarasriwishwakeerthi9300
    @anuththarasriwishwakeerthi9300 7 місяців тому +2

    Mulinma danune wadak naa wage kiyala. Eath yanna yanna therenawa hamuduruwo thula boho de thiyena bawa. Wipulaahatha ge daksha thawaya thamaie...hari paththata yomukireata adala prashna ahana eka. Wipula mahatha wisala sewayak karanawa. Eanisa obathumata bohoma pin siduwenawa. Owani daham karunak ahaganna harima aruie. Samahara welawata payabagayak withara anawasyayaie sithanadeth ahagena innawa.mata awasyade dan kiyaie, dan kiyie kiyala. Daham karunak kiyanawanam ara issara yakage katata panna kathaweth, aththak thiyenawa kiyala hithenawa.

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  7 місяців тому

      හාමුදුරැවො මුලින්ම කියන්න ඔනදේ අන්තිමට කිව්වම ඔක වෙනවා

  • @subadrapriyanthi1319
    @subadrapriyanthi1319 9 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jeewarajapaksha9376
    @jeewarajapaksha9376 9 місяців тому

    තෙරුවන් සරණයි ධම්මරතන අපෙ හාමුදුරුවන් වහන්සේටත් විපුල මහත්මාටත් 🙏 ධර්ම දානයේ කුසල් පිං පිරේවා තෙරුවන් සරණයි

  • @sunilpadmasiri3527
    @sunilpadmasiri3527 9 місяців тому

    ධර්ම ගවේෂකයනට වැදගත් කරුණ කීපයක් උන්වහන්සේ ගෙන් මතු වුනා....තවත් සාකච්ඡා කීපයක් මේ ස්වාමීන් වහන්සේ සමග සිදුවනවා නම් ඉතා අගය කරනවා.

  • @dilhaniwichramasinghe1114
    @dilhaniwichramasinghe1114 9 місяців тому +2

    🙏🙏🙏 නෙළුම මේරු ව්ට හිරු දුටු ව්ගස ව්කසිත වේ.......

  • @devapriyaellawala4101
    @devapriyaellawala4101 9 місяців тому +4

    Dr.මුල් බුදු සමය නිර්මානවාදි ආගම්වාදී කර්මවාදි දෙවවාදි ආත්ම වාදි සංකල්ප වලින් තොර වුවකි .මෙම ගොත්‍රික මතවලින් තොර වු දර්ශනයක් දෙශානා කරන දෙශකයන් සදහා අවස්‍තාවක් දෙන්නෙ නම් පලදායී වන්නේය . නොයසෙ නම් එය එසෙ නොවන බවට අදහස් ඉදිරිපත් කිරිමද අර්ථවත්
    සංවාදයක් වන්නේය

    • @koralatv
      @koralatv 9 місяців тому +1

      🙏🙏🙏🙏🙏

    • @Dumz9
      @Dumz9 9 місяців тому +1

      ඔබ හරි. එහෙම දේශනා කරන අයගේ නම් ටිකක් දෙන්න

    • @devapriyaellawala4101
      @devapriyaellawala4101 9 місяців тому +1

      @@Dumz9 එනසැල් බැද්දෙ විමලසෙන් හිමි

    • @devapriyaellawala4101
      @devapriyaellawala4101 9 місяців тому

      @@Dumz9 ව්

  • @indrapremalatha-nh7vx
    @indrapremalatha-nh7vx 9 місяців тому +1

    Obatumatah me himyantah aneekawarayak pin sidu weva'

  • @chathuranijayasekara952
    @chathuranijayasekara952 9 місяців тому +2

    බන්ඩාරවෙල වංගීස ස්වාමීන් වහන්සේ සමග සාකච්ඡා වක් දෙන්න dr wipula

    • @nirodhawijayarathne5964
      @nirodhawijayarathne5964 9 місяців тому

      සර් වැඩසටහනක් කරල තියෙනවා බන්ඩාරවෙල හාමුදුරුවන් එක්ක මට මතක විදිහට. 🙏

  • @arunalukirana5398
    @arunalukirana5398 9 місяців тому

    🌻🌻🙏🙏🙏🙏🙏🙏🌻🌻

  • @nandanirathnayake6728
    @nandanirathnayake6728 9 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @daymatialad8044
    @daymatialad8044 9 місяців тому +1

    ❤❤

  • @jessimrudanga5976
    @jessimrudanga5976 9 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sagarikaekanayake3587
    @sagarikaekanayake3587 9 місяців тому +1

    🙏🌹🙏🌹🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 9 місяців тому +1

    අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු

  • @skbsomaratne
    @skbsomaratne 9 місяців тому

    වෛද්‍ය විපුල මහතාට බෙහෙවින්ම ස්තූතියි. විපුල මහත්මයා තව මම දන්න ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා. මම උන්වහන්සේගේ දිගුවක් දමන්නම් සුදුසුයි කියල හිතෙනවනම් සම්මුඛ සාකච්ඡාවක් කරන්න.
    ස්තූතියි ❤
    youtube.com/@user-cw9pw7dr9f?si=ZxxTkFZupoA5bU0e

    • @vipulawanigasekera6264
      @vipulawanigasekera6264  9 місяців тому

      එවන්න මට contact eka

    • @skbsomaratne
      @skbsomaratne 9 місяців тому

      @@vipulawanigasekera6264 මම එවල තියෙන විඩියෝ ලින්ක් එකේ විඩියෝවේ පසුබිමේ contacts පිලිබදව විස්තර තිබෙනවා. ස්තූතියි ඔබට.

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 9 місяців тому +1

    සාධු සාධු සාධු සාධු හිමියණි

  • @champikaalahakoon6181
    @champikaalahakoon6181 9 місяців тому

    ස්වාමීන් වහන්සේගේ number eka laba ganna පුළුවන් da?

  • @padmiratnasiri3227
    @padmiratnasiri3227 9 місяців тому

    මට මානෙල් මෑණියන් ගෙ දුරකතන් අන්කය දෙන්න
    තෙරුවන් සරනයි

  • @JilkaGunasekara
    @JilkaGunasekara 9 місяців тому

    මටත් ඔබ තුමාට කතා කරන්න ව්දියක්සලසන්න

  • @vijithwickramasinghe9511
    @vijithwickramasinghe9511 9 місяців тому +1

    Pls publish thero contact no.

  • @koralatv
    @koralatv 9 місяців тому

    ස්වාමීන් වහන්සේගේ phone number එක දාල නැහැනෙ.🙏🙏🙏

  • @jaya-zf9djJ
    @jaya-zf9djJ 9 місяців тому +2

    🙏🙏🙏

  • @sriyaniruwanpathirana8946
    @sriyaniruwanpathirana8946 9 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NevilWedaArachchi
    @NevilWedaArachchi 9 місяців тому

    ස්වාමීන් වහන්සේගේ phone number එක දාල නැහැනෙ.🙏🙏🙏

  • @nandanirathnayake6728
    @nandanirathnayake6728 9 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏

  • @NevilWedaArachchi
    @NevilWedaArachchi 9 місяців тому

    🙏🙏🙏

  • @champaratnayake7181
    @champaratnayake7181 9 місяців тому +1

    🙏🙏🙏

  • @s.kkamalkanthi7489
    @s.kkamalkanthi7489 9 місяців тому

    🙏🙏🙏🙏