Eka nm atta eka parak mn tv eka issaraha karanna deyak nati tana eka eka reality show dagena baluwa kiyannath satutui eka dala tiyala mn nidi 😂😂 Amma kata Karanakn danna Anjali eka change kara eka Podi pads peli dekakin pita kaware song eken ❤
Hi Anjalee..well done.! There is something very sexy about this performance on the stage. You are oozing with confidence here and it shows. Please always trust yourself and your audience and fans. Much love from California 🇺🇸
අංජු මැණික,
ඔය මියුරු හඬට තියෙන ආදරේ නම්
කවදාවත්ම මැකෙන්නේ නෑ.!!!
ආදරේ තරම්!!!!!
ආදරේ පිරුණු පරිපූර්ණ චරිතයක්!!!
❤️💛💚💙🧡💜️
මේ වොයිස් එකට ගහන්න ඉතින් කවුරුත්ම නෑ..ඒක තමයි ඇත්ත..ඩ්‍රීම්ස්ටාර් ඉවර වෙලා මාස දෙකක් ගෙව්නා ඒත් තවත් මේ සින්දු අහනවා..♥️🫂 අංජුවෝ ඔයා හැමදාම හදවතේ උඩම ඉන්න චරිතයක් වෙලා ඉවරයි ...මට නම් ඉතින් කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නෑ...මාර වොයිස් එකක්...♥️🫂 නියමයි පට්ට..කියන්න වචන නෑ මගෙ මැනිකෝ....♥️😘
Ekanam attha.
සමිතා කිව්ව දේ සහතික ඇත්ත. අන්ජලි කියන්නෙ උන්මාදයක් . ආදරෙයි කියන්න බැරි තරම් . කවදාවත් අපි මේවාගේ ආසාවෙන් රියැලිටි ෂෝස් බැලුවෙ නෑනේ ❤❤❤❤❤
Eka nm atta eka parak mn tv eka issaraha karanna deyak nati tana eka eka reality show dagena baluwa kiyannath satutui eka dala tiyala mn nidi 😂😂 Amma kata Karanakn danna Anjali eka change kara eka Podi pads peli dekakin pita kaware song eken ❤
තෙරුවන් සරණයි දුවට.
Aniwarenma 🤘😍♥️♥️
අනිවාර්යයෙන් ❤️
ඇත්තමයි මම මේ රියැලිටි ෂෝ එකේ අවසන් මහා තරගය පමණයි බැලුවේ. දුවෙ අංජලී ethamai ඔයා අපේ හදවත් වලට ethulwela ඉවරයි. ඔයපුදුම දක්ෂතාවයක් ඇති දරුවෙක්. ආදරෙයි දුවෙ ගොඩක් ආදරෙයි. ඔයාගේ ඉදිරි ගමනට සුබපැතුම්.
අංජලී බ්‍රැන්ඩ් එකක්. ඒක පිස්සුවක්♥️ නියමයි. ආදරෙයි මැණික ♥️ superb Voice Superb Performance
වසර ගණනාවක් dream star බැලුවත් මේතරම් ඇබ්බැහි වුන කටහඩක් හිතාගන්නවත් බෑ.පවුලේ කෙනෙක් සිංදු කියනව වගේ නංගි ඔයා සිංදු කියනව බලන් ඉන්නේ.හරිම ලස්සනයි.ඉදිරියට ම යන්න ශක්තිය ධෛර්යය ලැබේ වා ... !
❤
ඒක ඇත්ත🥺😘
හ්ම්,,,,ඒකනෙ මේ පාර තමයි අමතක නොවන ගායිකාවක් සිතට වැදුනෙ❤❤❤❤❤
ඒක නම් ඇත්ත ❤❤ මේ කෙල්ල පිස්සුවක් වෙලා . සුභ ගමන් පුතේ ❤
ඒ කතාවට නම් මමත් එකගයි එකම සින්දුව උනත් කොච්චර බැලුවත් එපා වෙන්නෑ ඒක නම් පිස්සුවක්
"ඔබ මුලින් දුටුව දින මා මුළු හදවතින්ම බැදුනා"❤❤ Anju ත් සුපිරි ❤❤❤ සින්දුව කිව්වත් සුපිරි ❤❤❤❤
අංජු මැණික ❤❤❤❤❤
ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා.
අනේ ඔයා නම් දැන් පිස්සුවක් වෙලා. හැම තිස්සෙම ඔයාව මතක් වෙනවා. ඇයිද කියල තේරෙන්නෑ මේ සුරංගනාවිට මේතරම් ආදරේ හිතෙන්නේ.❤️💛🩵❤️💛🩵❤️💛🩵❤️💛🩵
ඊයෙ අංජලී අක්කා නිසා අපිත් dream star බැලුවා 😍❤, සිංදු තෝරගද්දි අර කෝච් කිව්වත් වගේ චුට්ටක් පරිස්සම් වෙන්න අක්කා ... මේ සිංදුව නම් මරු 😍🎉
ඔබ මුලින් දුටුව දින මා මුලු හදවතින්ම බැදුනා 🥳🥳
අම්මෝ මෙන්න Voice 🔥 මෙන්න Performance 🔥💪🏻සංවරකම 👌🏻
කියලා වැඩක් නැහැ ඒ තරම් ලස්සනයි ❤️❤️❤️
Anju manika..❤❤❤ අපේ පුංචි සුරංගනාවි. ඉදිරියටම යන්න. සුබ පැතුම් නංගී.
දැන් හොය හොය බලන්නේ එ තරම් කට හඩට ආදරෙයි ගොඩාක් බුදු සරනයි ඔයා තමා අපේ එකම පැතුම
අතිසාර්ථකය් පුතා ඔයා අවසාන දවසෙ ගයනවා බලන්න අපි බලන් ඉන්නවා ජය වේවා අන්ජලී
අංජලී ඔයා තමයි අපේ තරුව 🌟 ❤️😘.මාරයි😍.....ඇහුවට ඇති වෙන්නෙ නැති voice එකක් බැලුවට ඇති වෙන්නෙ නැති රූපයක් ❤️ආදරෙයි ඉතින් ❤️❤️❤️❤️
හායී....❤
ඔබ මුලින් දුටුව දින මා මුලු හදවතින්ම බැදුනා...❤❤❤❤❤❤❤❤ අවංකකම හදවතට දැනෙන්න සිංදු කියන අංජලි මැණික ❤❤ ඉදිරියට යන්න මැණික ❤❤ බුදු සරණයි ❤❤ ආදරෙයි ආදරෙයි හැමදාම
අම්මෝ. අන්ජලී මගෙ හදවත ඇදලා ගන්නවා. ❤❤මම ආසාවෙන් බලනවා කූවෙටි දෙසයෙන් ❤❤
ඔයාගෙ voice එකට වශී වෙලා ඉන්නේ. ආදරෙයි ❤❤❤❤❤
අංජලී කියන්නේ පිස්සුවක් ඒක ඇත්ත . මම නම් ඔයාට ගොඩක් ආදරෙයි නංගි 😍😍😍😍😍💗💗💗💗💗🎸🎸🎸🎸
ජිවිතේට යෝධ බල ශක්තිය ලැබේවා ඇන්ජලී . ඔය ගැම්ම පට්ට
අද තවත් ලස්සනට ගයන්න මැණික ඉදිරියටම යන්න ඔයාට පුලුවන්. ආදරෙයි ❤️❤️❤️
ඉදිරියට ම යන්න වාසනාවන්ත කෙනෙක් අන්ජලී
ආදරෙයි ඒ වගේම anjalee akka ❤❤love ❤❤❤
මමත් ඔයාට ගොඩාක් ආදරෙයි ඔයා අයින් උනා නම් මම ආයිත් ඩ්‍රිම් ස්ටාර් බලන්නෙ නෑ කියලා හිතන් හිටියෙ බුදුසරණයි පුතේ ඉදිරියටම යන්න හදවතින්ම සුභ පතනවා
WOW චුටි කුමරිය ගීත කෝකිලාවිය DERANA DREAM STAR කිරුල හිමි සුරන්ගනවි ❤❤❤🎉🎉🎉
අංජලී දුව ඔබ්සය වෙන්න එපා. බයා ජයලබා ඉවරයි. ඔබට බුදු සරණයි.
මම පළවෙනි වතාවේ me බලන්නෙ derana drem 🌟 මැණිකක් hambuna බලන්න .ජය මැණිකේ ❤❤❤
අපේ රනවිරැවියට ජයෙන් ජයම වේවා ආදරෙයි දුවේ ගොඩාක් ❤❤❤
උන්මාදිනියේ මේ සැදෑවෙත් ගයනු මැන ආදරෙ න් අප මන මත් කරනා හැගුම් රැගුම් බර ගීයක් ලෝකයම වසී කරනා ඔබේ හඩින්,දෑස් ඇරන් බලා සිට්න්නේ වේදිකාව මත ගයනතුරා,,,,,(අද නම් ප්‍රේක්ෂකා ගාරයම හොල්ලන්න නැටවෙන්න ගායනා 2 ඉදිරිපත් කරන්න .ඔයා ඔයාව සම්පූර්ණයෙන් ම අමතක කරල තමයි ගායනා කරන්නෙ.වේග රිද්ම වලට එන්න .ජය වේවා අංජ්ලී දුවට ජය වේවා !!!🎧🎤❤️🌟👑🇱🇰✈
හරිම ලස්සනයි අන්ජු නන්ගි ඉදිරියටම යන්න සුබ පතනවා 💐මන් ඩුබායි සිට❤️
අංජලී දූවේ හරිම ලස්සනයි ආදරෙයි පූතේ හැම දාම මේ සිංදව අහනවා තෙරැවන් සරණයි පූතේ
අංජලි අංජලි .අංජලි ..ආදරෙයි .....ආදරෙයි ...ආදරෙයි අංජලි අංජලි අංජලි ❤❤❤❤❤❤. හරිම ලස්සනයි සුදු ... ඔයා .. කවදා හරි අපේ ගෙදර එන්න
ඔයාට ජය නියතයි පැටියෝ සත්තයි උතුම් ස්වර්නමාලී සෑරදුන්ග් පිහිටෙන් 👌👌👌👌👌❤️❤️❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නැ මැණික.කටහඬ නම් පට්ටයි මැණික.බුදු සරණයි අංජු අක්කියෝ.❤️😘😍💖
මේ ආදරේ වගේම ඇයට sms කරන්න. ඉදිරියට යන්න ශක්තියක් වෙන්න. ජයවේවා අන්ජුවෝ 😘😘😘😘😘😘😘😘
Wow!!! It's not only your vocals and voice but also the stage performance! A complete package!!!
අවසන් මහා තරගයේ අංජු ඉන්නම ඕන. නැත්තම් වැඩක් නැ...❤🥰🤗
Seriously I started to watch Dream Star coz of Anjalieeee
All the best👍
අංජලී ඔයා නම් සුපිරියි...( wish you all the best )🌼🌼🌼❤❤❤❤❤
ලස්සනයි අංජු..ඔයා තමයි best..🎶🎶
එකත් නියමටම ඇඩෙන්නටම දීල නියමයි අන්ජලී ❤❤
අංජලි කියන්නේ උන්මාදයක්ම තමා...❤❤❤ආදරෙයි අංජු...😍😍😍😍🔥🔥🔥🔥තෙරුවන් සරණයි .🙏🙏
Aththatamai sinduwa lassanatama gayana kala.harima sathutui.me welawe precshakayo ewage geetha thamai balaporooththu wenne.oyata suba pathanaw.budu saranai.api oyaath ekke hamadamath.
ඔයා නම් පිස්සුවක් අක්කියාහ් ♥️♥️♥️♥️♥️brand ekk ma tma abbahi wela🥰♥️♥️♥️♥️
කියන්න වචන නෑ පට්ට අංජලී බුදුසරණයි
මනසට සුවපත් වෙනවා අපිට වටිනා සම්පතක් ඔය හඩින් ලොකු දෙයක් කරන්න පුලුවන් මනස නිවන්න බුදු සරණයි පරිස්සමින්
අංජු පරිස්සමින් බුදු සරණයි ඔයාට ❤❤❤ ආදරෙයි
හරිම ලස්සන සංවර ඇදම සහ සියලු හැකියාවන් ආදරෙයි දුව ❤❤❤
ලස්සනම ලස්සනයි වස්තූ තෙරුවන් සරනයි ❤❤❤❤
අංජලි මාරම ලස්සනයි ❤❤❤❤ congratulations
Oyata ගොඩක් අසයි මැණික oya tami taruwa 🙏🙏🐀🐀🌷🌷👍👍
Hi Anjalee..well done.!
There is something very sexy about this performance on the stage. You are oozing with confidence here and it shows.
Please always trust yourself and your audience and fans.
Much love from California 🇺🇸
අන්ජලි ගිත තොරාගැනිම නියමෙටෙම කරගන්නවා ❤
අංජලි ඔයා මගෙ නංගී ගොඩක් ආදරෙයි ...ඔයාට ගොඩක් ආදරෙයි .ඔයා ..නිසා .ගොඩක් .සතුටින් පරිස්සමෙන් ඉන්න ..සුදු..මැණික
Hamadama wage kiyanna thiyenne puthe oya mage jivithe kotasak aderei puthe godak ❤❤❤ budu saranai.... Kuweit
Anjeli best ❤❤❤ oya ennema oni 1te mage pathuma eyaii jesu pihetaii anjeli ❤❤❤
මැත කාලයේ දැකපු සුපිරි හඩක් හිමි ගායිකාවක් අංජලි...
අනේ දුවේ මිහිරි කඩහඩ දෙවියෝ දිලා තියෙන්නේ මම කිව්වේ උඩ ඉන්නේ එය කිරුල ලබාදෙනවා දුවේ ජයවේවා දුවට
ආදරෙයි ආදරෙයි අපිත් ඔයාට දෝනි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ලස්සනයිඉදිරියටම යන්න සුබ පතනවා
සුමන සමන් දෙවිපිහිටයි ❤️❤️❤️😍😍😍😍
Dream star blnna gaththeth anju oya nisa 😍❤️
Mara lassana katahadak ❤
ලස්සනයි දුව❤❤❤❤ ෙජසුපහිහිටයි
අංඡී කියන්නේ සූපිරියක්❤❤⚘⚘👍💯
අපි කවුරුත් ඇයට ඉදිරියට යන්න එස් එම් එස් කරමු
හැමදාම වගේ අදත් හරිම ලස්සනයි ❤❤❤❤❤
ගොඩාක් ලස්සන යි නංගී.
All the best duwa ❤❤❤❤❤
අනේ පුතේ පරිස්සමින් සිංදු තෝරගෙන ඉදිරියට යමු ❤
ඔයාට පුලූවන් ❤
තෙරුවන් සරණයි දුව 💖
❤❤❤❤❤❤ wow අංජලී
Oya tmai mey paara dream star...nangi...all the best
Anju මැණිකක් හදවතින් ම ආදරෙයි ❤❤
හරි ම ලස්සන යි පුතේ.ඔයාට බුදු සරණයි.❤❤❤❤
පට්ට සින්දු නම් කියනවා.. ඔයාත් මාරම ලස්සනයි... ❤️❤️❤️
ඔයා නම් brand ekak manika❤
Dream star කිරුල ඔබටයි 😍❤️
අංජලී ❤❤❤❤❤❤අංජලී ❤❤❤❤❤❤❤අංජලී ❤❤❤
මමත් මේ හඩට මාරම ආසයි
🏆🌹අන්ජලී නියමයි දුව 🏆🌹
Adarei anjali ❤❤
අංජලි ඊලඟ සතියේදී නම්බර් one සිංදු හොයාගන්න ප්‍රවේශමෙන් ඔයාට විශ්ව ශක්තිය විශ්ව ආධාරය ලැබෙනා . ලැබුණා. බුදු වසරණයි දුවේ.
අන්ජු ජයවේවා ❤️❤️❤️❤️❤️ සුභ පතනවා ඔයාට
මේක පිස්සුවක් අප්පා ❤❤❤
අන්ජලී මැනික ඔයා නම් මාරයි..අපි පිස්සු වැටිලා ඉන්නෙ ඔය කට හඩට .ඉදිරියට ම යන්න වාසනාවන්ත වේවා රත්තරන් .. බුදු සරනයි . ආදරෙයි ..❤❤️❤️❤️❤️❤️ආදරෙයි..💚💚💚💚💚💚💚💚💚💚
හරිම ලස්සනයි. නංගි බුදු සරණයි අපි. කුවේට්. ආදරෙයි 🥰🥰🥰🥰🥰🥰🥰🥰
❤️🔥අන්ජලී මැනික❤️🔥
ඒච වෙනම ආතල් එකක් 😊❤
Ou oya muladema tha hitha badune adarei godak jayama labewa b.S.👑👑👑👑👑👑👑👑🙏🙏🙏🙏🙏
Me haada ජීවිත kiyak ජීවත් karavanavada❤ adaprei manika..
Ee song eka patta akki marai eka kiyna vidiya eka parkth wadiya ahuw anee eka 😢❤❤❤
සුපිරියක් අංජු ඔයා.....ආදරෙයි ❤❤
හොඳ සිංදුවක් තෝරා ගෙන තියෙනව
Adarai .... ❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ane.punchi.suranganawiya.oyage.katahada.saha.weadikawa.pariharanaya.karana.aakaraya.mama.bala.inne.pudumayen..atthatama.apiwa.sundara.lokayakata.geniyanawa.sema.ape.edineda.jeewithaye.prasna.pawa.mohothakata.amathakawenawa.oyatapinak.oyata.jayen.jayama.labewa.budusarani.anju.
අන්ජු නියමයි මැණික ජය වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐👍👍👍👍👍👍👍👍👍👍👍✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️✈️
This personality and voice color in another level...❤
Exactly yesssss ❤
අනුරාධපුර ආදරෙයි නංගියේ
අංජලී නංගී මං ඔයාගේ රසිකයෙක්. මං ඔයාගෙ සින්දුවට ගොඩක් ප්‍රිය කරනවා. ඔයාගේ සින්දු හැඟීම්බරයි අපෝ සිත ඇද ගන්නවා. ඔයා දිනලා හමාරයි.
හදවතින්ම බැදුනා ❤❤❤❤❤❤
Supar..anjalie.❤❤❤❤❤
අපි හැමදාම ඔයත් එක්ක අංජලී❤❤❤❤❤❤❤❤🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆