චීන කොරියන් වලට වඩා ජපන් බඩු කොලිටිද?(Explained)

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 161

  • @pasindudilshan6943
    @pasindudilshan6943 8 днів тому +19

    ඇත්තටම ජපානෙ වැටෙන්න එක හේතුවක් මේක. 90 ගනන් වල ඉදන් 2009 වෙනකන් ගොඩක් ආපු බඩු වල quality එක සෑහෙන්න කල් පැවැත්මක් තියෙනවා. ඉතින් මනුස්සයෙක් දෙයක් මිලදී ගත්තොත් ඒක ජිවිත කාලෙන් බාගෙකට වඩා පාවිච්චි කරන්න පුලුවන්වීමයි. දැන් එන chines korean බඩු උපරිම අවුරුදු 03,05 කල් පැවැත්ම.

    • @janiduprasad-y7b
      @janiduprasad-y7b 8 днів тому

      japane watilada ithim?

    • @S.D.Jayasekara
      @S.D.Jayasekara 7 днів тому

      ​​@@janiduprasad-y7b ජපානේ වැටිලා නෑ. Automobile ( වාහන) industry එකින් ජපානය හොඳටම හම්බ කරනවා. යුරෝපා රටවල පවා ඒගොල්ලන්ගේ වාහන ගොඩක් පාවිච්චි කරනවා. විශේෂයෙන්ම නෝර්වේ ස්වීඩන්, finland වගේ රටවල් වල. අනිත් Europa ratawal වලත් ගොඩක් පාවිච්චි කරනවා. ඒ වගේම අරාබි රටවල් ගත්තොත් ඒ වගෙත් ගොඩක් වෙලාවට Toyota වාහන තමයි පාවිච්චි කරන්නේ. Land cruiser ම කොච්චර පාවිච්චි කරනවද ලෝකයේ. ඒ වගේම ඕස්ට්‍රේලියාව නවසීලන්තෙ වගේ රටවල් වලත් Toyota වාහන ගොඩක් පාවිච්චි වෙනවා.

    • @ravindudeshan5544
      @ravindudeshan5544 2 дні тому

      Kauda kiyanne japan vatela kiyala?

  • @m.geranda7054
    @m.geranda7054 9 днів тому +78

    ලක්ශ 30 කට වඩා දීල ඉන්දියන් ඇල්ටො ලඩයික් ගන්නවට වඩා ලක්ශ 17 කට විතර නිසාන් ඩොකට සනී හොද කන්ඩිශන් කාර් එකක් ගන්න පුලුවන් .සුවපහසුව ඔප්ශන් ආරක්ශාව හැම.අතින්ම ඉදිරියෙන් . 🙃

    • @HuskyFurryFun
      @HuskyFurryFun 9 днів тому +16

      Aran balapanko parana japan car ekak
      Asa hithei ❤😂

    • @chaminduyasitha6201
      @chaminduyasitha6201 9 днів тому +7

      @@HuskyFurryFun😅ow. Mara cost ekak yanawa parts walata

    • @sanjanagurusinghe4975
      @sanjanagurusinghe4975 9 днів тому +2

      Moda kathawak wge tikk komaunath indian alto ek 30k wtinne na laginwt yn n echchr eth me kthw gon

    • @Lush_fm
      @Lush_fm 9 днів тому +3

      30 deela indian alto ekak ganna ubata track d yko 😂

    • @prashangimhara285
      @prashangimhara285 9 днів тому +3

      Alto 800 දැන් හදන්නෙත් නෑ
      උන්ගෙ අලුත් products වල මිලයි ජපන් අලුත් කාර් වල මිලයි අතරෙ මහලොකු වෙනසක් නැති වෙයි.. මිනිස්සු ජපන් එක තෝර ගනියි..

  • @Maneesha_wijesinghe
    @Maneesha_wijesinghe 9 днів тому +19

    Video Audio superb lighting podk ussmu ❤️‍🔥

  • @SudeepaHerath-o7y
    @SudeepaHerath-o7y 9 днів тому +29

    MADE IN JAPAN 🇯🇵, MADE IN GERMAN 🇩🇪, MADE IN SWEDEN 🇸🇪 ....... දේවල් මූලිකවම ගත්තොත් සුපිරියි. ❤

  • @KavindaMadusanka-t5t
    @KavindaMadusanka-t5t 9 днів тому +26

    චින බඩු ලෝකයේ ඉක්මනින් ව්‍යාප්ත වෙනවා මොකද ලෝකයේ වැඩිහරියක් ඉන්නේ සාමාන්‍ය ආදායමි අය ඒ අය ගන්නේ ලාබදායි නමුත් කොලිටිය ගොඩක් අඩු ච්න බාණ්ඩ

  • @Sa_Chiii
    @Sa_Chiii 9 днів тому +32

    Lighting පොඩ්ඩක් වෙනස් කරමුකෝ. Dark වැඩියි වගේ skin tones.

    • @TechWithWicky
      @TechWithWicky  9 днів тому +4

      Colour-grade kare ne ekai 🙂

    • @Alintholamudayas
      @Alintholamudayas 9 днів тому +10

      පුක කලු එව්න්ට කලු පාට කේස්ලු

    • @LasithDulanjana234
      @LasithDulanjana234 9 днів тому

      ​@@TechWithWicky පොඩ්ඩක් කරහන් ඇත්තටම...

    • @janakpitawala1146
      @janakpitawala1146 6 днів тому

      😂😂😂😂

  • @isurulakshan8218
    @isurulakshan8218 9 днів тому +18

    ජපානයේ හැම අංශයක්ම දැන් උපරිම තත්ත්වයට ලගා වෙලා තීන්නේ,දැන් එයාල යන්නේ flat rate එකක.එයාලට තව ප්‍රසාරණය කරන්න බෑ කිසිවක්.නමුත් ජපානය දැන් එන්න එන්න විදේශිකයන් එක්ක ඒ බැදීම වැඩි කරගන්න සෑහෙන්න මහන්සියක් ගන්නව

    • @SudeepaHerath-o7y
      @SudeepaHerath-o7y 9 днів тому

      මොකක්ද ඒ සීන් එක? ජපන්නු ලංකාවෙ උන්ට කැමතියි බං.

  • @Shanus_Stories
    @Shanus_Stories День тому

    Valuable
    Interesting

  • @404GamingPlay
    @404GamingPlay 9 днів тому +16

    මං ඉන්නේ ජපන්. මෙහේ බඩු පට්ට qulity. ජපන්නු ජපන් බඩු තමයි ගොඩක්ම use කරන්නේ.

    • @lazylizard6682
      @lazylizard6682 9 днів тому

      🤣🤣🤣🤣

    • @dilanjanfernando
      @dilanjanfernando 9 днів тому +1

      😂 බොරු කියන්න එපා බං, ජපානේ හැම බඩුවමquality නෑ

    • @hiranyashashikelum7608
      @hiranyashashikelum7608 9 днів тому +1

      😂😂😂 pcha gahdi hariyta gahapn 😂😂😂

  • @OmikaWickramasuriya
    @OmikaWickramasuriya 9 днів тому +4

    1st 👍💯💪

  • @BATTAZ6996
    @BATTAZ6996 9 днів тому +6

    සිරාම කතාව ❤

  • @nadeekadarshana4116
    @nadeekadarshana4116 6 днів тому

    Aiya wade nam niyameta karanawa.All the best aiye.

  • @dulanjayachandrasekara5300
    @dulanjayachandrasekara5300 9 днів тому +13

    ලෝක යුද්ධෙ අක්ෂ පක්ෂය 🇯🇵🇩🇪

    • @Momojobo
      @Momojobo 9 днів тому

      තොගෙ පුකට කරන්ට් එක එක දේවල් වලින් තමයි මේ වගේ

  • @pathummadhawa1354
    @pathummadhawa1354 9 днів тому +3

    ❤ 1st commemt !🎉

  • @kcjayasekara963
    @kcjayasekara963 8 днів тому +4

    මම දකින විදියට නම්,දැන් ගොඩක් කම්පැණි දුවන්නේ ඉල්ලුමට අනුව..ඒ ඒ රට වල ස්ටෑඩර්ඩ් තියෙනවා නේ.ඒත් එක්පෝර්ට් කරද්දී එක්පෝර්ට් කරණ රටට අවශ්‍ය ස්ටෑඩට් තමයි කම්පැණි එක හදන්න බලන්නේ.මම කොරියාවේ රැකියාවක් කළා.භාන්ඩයේ ඕනේ කොලිටිය දේෂීය හෝ විදේශීය සමාගමයි තීරණය කරන්නේ.මම හිටියේ යකඩ අංශයක,බඩු මිලදී ගන්නෙත් වෙන සමාගමකින්,සුද්දෝ එන්නේ.ඒ ගොල්ලෝ අංශු මට්ටමේ පැටන් එවනවා.කම්පැණිය ඒ මට්ටමට ප්‍රඩක්ට් එක හදන්න ඕනේ.
    ජපන් බඩු කොලිටි වෙන්න එයාලගේ ඇඩිටුඩ් වලට වඩා එයාලට වෙළඳපොල හදලදීපු බටහිර රටවල් තමයි හේතු වෙන්නේ.කොරියාවට,චීනයටත් එහෙමයි.චීනය අපිට කුණු එව්වට,බටහිට රටවලට සුපිරි බඩු යවනවා.ඒකට හේතුව අපි හොඳ බඩු හදන්න ඕනේ කියන සම්ප්‍රදායික බළපෑමක් නොවෙයි,ඒගොල්ලො හොයන වෙළඳපලේ තියෙනවා ස්ටෑඩර්ඩ් එක.
    අපි වගේ නොදියුනු රටවල් තමා ඇත්තටම වෙන රටක තත්ව වලට ඇඩැප්ට් වෙන්න උත්සාහ කරන්නේ.අපේ රටට ප්‍රතිපත්තිමය වශයෙන් කොලිටි කන්ට්‍රෝල් කරන්න නීති සම්පාදනය වේළා මදි.

  • @Snoopzoysa1738
    @Snoopzoysa1738 9 днів тому

    Totally agree 💯

  • @tharusha561
    @tharusha561 20 годин тому

    ඇමරිකාව න් තාක්ෂණය හම්බවුනාට ජපානය ජර්මනිය න් තාක්ෂණය ඉස්සුව.... ඔය වගේ ජර්මනිය බඩු ගැන එකක් ඕනී❤

  • @ashankavindu2409
    @ashankavindu2409 8 днів тому

    hariyatama kiwwa ♥♥♥

  • @sumane_aiya
    @sumane_aiya 9 днів тому +16

    Kaizen නම් පට්ට powerful concept එකක්,
    2003 වෙනකන් බ්‍රිතාන්‍ය පාපැදි කණ්ඩායම අවුරුදු 76 ට ඔලිම්පික් Cycling වලින් එක රන් පදක්කමක් විතරයි දිනල තිබුනේ. 2004 දී Dave Brailsford මහත්තයා බ්‍රිතාන්‍ය පාපැදි කණ්ඩායමේ Performance Director තනතුරට පත්වෙනවා. ඔහු කරන්නේ කණ්ඩායමේ 1% වෙනසක් හැම අංශයකින්ම වෙනස් කරන එක. උදා:- Equipment, Training, Recovery, Hygiene
    Dave plan කරන්නේ 2012 London Olympics වලට කණ්ඩායම සූදානම් කරන්න නමුත් ඔහුටත් අදහාගත නොහැකි විදියට 2008 Beijing Olympics දී මහා බ්‍රිතාන්‍ය රන් පදක්කම් 19 ක් දිනනවා, 19න් 8ක්ම Cycling වලින්.
    2012 London Olympics - රන් පදක්කම් 8 Cycling වලින්.
    2012 දී ප්‍රංශ පාපැදි සවාරිය ප්‍රථම වතාවට බ්‍රිතාන්‍ය ජාතිකයෙක්(Bradley Wiggins) ජයග්‍රහණය.
    Sir Dave Brailsford ගේ podcast එකක් Dairy of CEO එකේ තියෙනවා කැමති කෙනෙක් අහන්න.

    • @TechWithWicky
      @TechWithWicky  9 днів тому +1

      Mata me story eka mathak una script eka liyaddi ❤

  • @dularakavindu1743
    @dularakavindu1743 9 днів тому +9

    china ekka thamai mkth karanna bari. pissu hadila wage products eliyata danne. habai dan quality ekath wadi enna enna. issara wage newei.

  • @SLcricketZone.
    @SLcricketZone. 9 днів тому +9

    ජපන් බඩු කොහොමත් quality

  • @slfunnyshow4473
    @slfunnyshow4473 9 днів тому +1

    moko ayye me video okkoma maha ra danne 🙂

  • @arrestingworld6423
    @arrestingworld6423 9 днів тому

    hello,
    oyata puluwanda apple watch eka gena video ekak karnna

  • @NewAli-f5o
    @NewAli-f5o 8 днів тому

    මිට්සුබිෂි ලාන්සර් 1980 කොහොමද?

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 7 днів тому +1

    ජපන් නම් ජපන්ම තමයි.❤

  • @Randunu2004
    @Randunu2004 9 днів тому +2

    Xm-5 eken d kare

  • @RAVIDUSATHSARA-x3g
    @RAVIDUSATHSARA-x3g 9 днів тому +1

    Vena kemaravak ganna oya camarava set nee redmi 13c ekak vage ganna patta qulity vidio ❤(°_°)

    • @nidula_yasan
      @nidula_yasan 9 днів тому

      Trackda bn😂😂

    • @RAVIDUSATHSARA-x3g
      @RAVIDUSATHSARA-x3g 9 днів тому +1

      @nidula_yasan uba danne redmi 13c eke queality eka සුපිරි 💗

    • @thimathkemitha
      @thimathkemitha 8 днів тому +1

      උඹ ආතල්ද දෙන්නෙ

    • @nidula_yasan
      @nidula_yasan 8 днів тому

      @@RAVIDUSATHSARA-x3g iphone ekak pixel ekak asawatawath athata aran nedda bn 🥲

  • @MaleeshanNadun
    @MaleeshanNadun 8 днів тому

    Wahanayak gaththath adatath japan wahana udin innw Indian korian wahana walat lagtwath enn bh ❤ ape 1st car ek daihatsu 2nd nissan 3rd toyota leda adui kal pawathinaw ❤

  • @yanjana5815
    @yanjana5815 9 днів тому +4

    ට්‍රම්පච්චි ගැන වීඩියෝ එකක් දෙන්නකො විකී

  • @DayswithVishva
    @DayswithVishva 9 днів тому +1

    ❤💯

  • @Dilpahankarunanayaka
    @Dilpahankarunanayaka 9 днів тому +1

    ❤👍

  • @SD-ix4po
    @SD-ix4po 9 днів тому +2

    I live in UK, even people here believe the quality of Japanese products

  • @duminduthikshana165
    @duminduthikshana165 8 днів тому +1

    දැන් හැම company වාහන හදන්නේ ඊලග generation එක එනකම් හෝ facelift එක එනකම් මිනිස්සු කැමති නැ අවුරුදු ගානක් එකම වාහනේ පදින්න (ලංකාවේ එහෙම දෙයක් නැ) මිනිස්සු කැමති අලුත් වෙන්න ඒක හින්ද company අවුරුදු 10 - 20 පදින්න වාහන හදන්නේ නැ උපරිම 5 - 7ක්‌

  • @Jackreacherfg
    @Jackreacherfg 9 днів тому +1

    Sound awl wage ayye.😢

  • @adishakawushan
    @adishakawushan 9 днів тому +4

    කොරියන් බඩුත් quality

  • @LashikaViswajith
    @LashikaViswajith 9 днів тому

    👍

  • @lokayo8552
    @lokayo8552 7 днів тому

    🇯🇵

  • @mudithmahendrajith8082
    @mudithmahendrajith8082 9 днів тому +8

    හැබැයි දැන් එන චීන EV ජපන් නෙමේ ලෝකෙම අනිත් වාහනවලට ලොකු තර්ජනයක්.Eg ඔස්ට්‍රේලියාවේ විකුණන Xpeng G6 එකක් වෙන්නේ ලංකා මුදලින් මිලයන 12 නමුත් වසර 10ක Warranty එකක් දෙනවා range එක 600km.

    • @diretdisco
      @diretdisco 9 днів тому

      තර්ජනයක් ඒත් කිසි වටිනාකමක් නැ.

    • @mudithmahendrajith8082
      @mudithmahendrajith8082 9 днів тому +2

      ඔය කතාව ටිකක් පරණයි.වසර 10ට පෙර චීන බඩු ගත් අය දැන් හදන චීන බඩු ගැන දන්නේ නෑ.1970,ගනන්වල ජපන් බඩුත් හොද,නෑ කියලා ඉස්සර අය. කීවා.නමුත් එදා හිටපු හුග දෙනෙක් දැන් ජිවතුන් අතර නෑ.පිටකොටුවේ චීන බඩු ලංකාවට ගෙන්නෙ බාල බඩු ගේන වෙලෙන්දො

    • @diretdisco
      @diretdisco 9 днів тому

      @@mudithmahendrajith8082 පරන නැ චයිනා හැමදේම නරක නැ .දැනට හොදම රොබො වැකුම් ක්ලිනර් එක හදන්නෙ ඇන්ක ලා චිනෙ.ඇමරිකන් ඒවට වඩා උසස් .ඔයා කියන හැමදේම හරි නැ.වාහන ගත්තත් චයිනා ev වල පට්ට වැඩ හැබැයි සමහර ඒවා ප්‍රායොගික ලොකෙට හරි යන්නෙ නැ .
      අවුරුදු 10 ෆිජ්වල ඉදලා වොශින් මැශින් එකෙ යුනිට් එකට පවා දෙන්නෙ .ඉතින් ඕක මොකද්ද
      තාමත් සෝනි ටිවි එක සැම්සුන් එකකට වඩා ලෙඩක් නැතුව වැඩිකාලයක් පුලුවන් .

    • @diretdisco
      @diretdisco 9 днів тому

      @@mudithmahendrajith8082 එකත් බොරුවක් පිටකොටුවෙ හොදට ඇවිද්දොත් හොද කොලිටි චයිනිස් ඒවා ගන්න තියෙනවා තාමත්

  • @dilooshakeshan226
    @dilooshakeshan226 9 днів тому +5

    වැඩක් නෑ ජපානෙ ගොඩක්ම කොලටි ඒවට කොටු දානවා 😞

  • @hevageplus2398
    @hevageplus2398 9 днів тому +2

    හොද බඩු නං තායි තමා bro

  • @sandarueshan2429
    @sandarueshan2429 9 днів тому

    🇯🇵❤️

  • @nerangabandara5234
    @nerangabandara5234 8 днів тому

    ජපන් ඉදන් මේක බලන මන් 🌝♥️

  • @gimhan6978
    @gimhan6978 5 днів тому +1

    මෙයාලා මේ දවස්වල වෙබ්සයිට් එකක් ප්‍රෝමෝට් කරනවා චීනෙන් බඩු ගෙන්නන ඒක නිසාමේවට අහුවෙන්න එපා

  • @benstokes7900
    @benstokes7900 9 днів тому +1

    ලන්ඩන්ද ඉන්නෙ ඔයා 😒❤

  • @ShekaWanigaratne
    @ShekaWanigaratne 9 днів тому

    S5 japan with spiritual overview

  • @dilshanjayadarshana3857
    @dilshanjayadarshana3857 8 днів тому +1

    Lexus කියන්නෙත් Toyota ලගෙම එකක් නේද .....🙄

  • @PLGeekZone123
    @PLGeekZone123 2 дні тому

    ලංකන් බඩු තමයි හොදම 😊

  • @peresposhitha6416
    @peresposhitha6416 9 днів тому +3

    BRICS countries walata 100% tax gahanawa kiyala Trump kiyanawa issarahata global economy mokk weida?

    • @JaaniyaHandagama
      @JaaniyaHandagama 9 днів тому +1

      BRICS රටවල් ඔක්කොටම ඔහොම Tax ගහන්න පුලුවන් වෙයි කියලා හිතනවද. විශේෂයෙන් චීනෙ ඉන්දියාව UAE , South Africa, Brazil වගේ ඇමෙරිකාවත් එක්ක සෑහෙන වෙළද ගනුදෙනු කරන රටවල්වලට ??? ඕනෙ නම් Iran, Ethiopia වලට 100% Tax ගහයි 😁

    • @TechWithWicky
      @TechWithWicky  7 днів тому

      @@peresposhitha6416 අපි ඒ ගැන video එකක් කරමු ❤️

  • @chamenchathuranga2175
    @chamenchathuranga2175 9 днів тому +6

    自動化 -じどうか - ජිදෝකා
    改善  - かいぜん - කයි(ze)සෙන්
    モノ作り- ものつくり-මොනො(ත්)සුකුරි
    お持て成し-おもてなし-ඔමොතෙ නශි
    hariyatama pronounce karana widiha.

  • @shklasith
    @shklasith 9 днів тому +2

    වීඩියෝ දැන් Quality අලුත් කැමර් එක නිසා 😁

  • @MilroyFernando-e2b
    @MilroyFernando-e2b 8 днів тому

    European ඒවා quality ❤

  • @ManikeJayamaha-h7l
    @ManikeJayamaha-h7l 9 днів тому +2

    Lanakawa goda damu ❤ Bari nh

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 8 днів тому +1

    අනුන්ගෙන්ම ලෙවකන්න පුරුදුකල ලාංකිකයන්ට තමුන්ටම කියල දෙයක් නිශ්පාදනය කිරීමට ඇති නොහැකියාව තවත් වර්ධනය වෙන්න හේතුවාසනාව දීල තියෙනව . ජීවිත කැඩපත ඉදිරියේදී තමුන්ගේ වැරැද්දක් අඩුපාඩුවක් කිව්වොත් රෙද්ද කරට ගන්න මිනිස්සුන්ට කිසිදා දියුවක් ගැන අදහසක්වත් නැති බවයි පෙනෙන්නෙ . වේගා , ඉලෙක්ට්‍රික් ත්‍රීවීල් හැදුව . මාකට් කලාට ඒ අධික මිල දීල ගන්න මිනිස්සු කැමති නෑ . එක්කෝ තවම සාමාන්‍ය ජනතාවට ප්‍රමානවත් මට්ටමේ වාහනයක් හදන්න තරම් ලංකාවෙ මිනිස්සුන්ට මොලේ වර්ධනය වෙලා නෑ . සුද්දො සිංහලයා මෝඩයා කිව්වෙ ඇයිදැයි දන්නෙනෑ !

  • @kalpamadushantha5587
    @kalpamadushantha5587 9 днів тому +7

    ජපන්බඩු හරියට කෑගහනවා😂😂😂

    • @upulkumara3265
      @upulkumara3265 9 днів тому +1

      😂😂😂 අත්දැකීමෙන්ද බං කියන්නේ

    • @kalpamadushantha5587
      @kalpamadushantha5587 9 днів тому +1

      @ අනිවාර්යයෙන් 😂😂😂

    • @subashanalankara7444
      @subashanalankara7444 8 днів тому

      Ethin ban bande quality hinda sadde wedi hebai eka pana thiyena ewata pamanai

  • @donaindrani3948
    @donaindrani3948 7 днів тому

    Thumail ekata uththare japan badu euwa podi anika inen allala gahanna lasi mage yaluwath japan baduwak bande anika eyala hari hodai😅😊

  • @glowedition5842
    @glowedition5842 6 днів тому

    ජපන්නු Raciest කියන්නෙ ජපන් බැරි උන්, මෙහෙ culture එකට නොගැලපෙන්න ජීවත් වෙන උන්.
    Apart from that point , අනිත් කතා ටිකට එකගයි.👌

  • @sameeramaweekubura8068
    @sameeramaweekubura8068 4 дні тому

    9:58 💀

  • @PrageethJayawardhana-kl1qx
    @PrageethJayawardhana-kl1qx 9 днів тому +1

    තම්මෙල් එකෙ මුල් ටික දැක්ක ගමන් බය උන මං 🥲

    • @a33889
      @a33889 4 дні тому

      වල් හිත

  • @chanakalakmal3689
    @chanakalakmal3689 4 дні тому

    ටොයෝටා එකට වෙන්නෙත් Nokia එකට වෙච්ච දේ

  • @TissaEnter
    @TissaEnter День тому

    රටවල් තුනේම බඩු ගහලා තියෙනවා තුනම එක වගේ

  • @maleeshalakshan4156
    @maleeshalakshan4156 8 днів тому

    සතියකට සැරයක්වත් විඩියෝ එකක් දාන්න බැරි ඇයි 🙂

  • @dumindacooray
    @dumindacooray 9 днів тому +4

    වීඩියෝ එක පටන් ගන්නකොටම දැනුනු දේ.. අලුත් කැමරා එකේ වෙනස..

  • @samithrg9483
    @samithrg9483 9 днів тому

    Chinese badu Dan hodi issara wage newei.korean Japan walath thiyenne Chinese badu pawichi karanne

  • @Dahanayakasasanga-nh8zf
    @Dahanayakasasanga-nh8zf 8 днів тому

    Chinese baduwala qualitiya ratawal anuwa wenas.Developed ratawalata eyala export karana badu japan wagema quality

  • @yanjana5815
    @yanjana5815 9 днів тому

    වාහන නම් ජපන් ඉතින් ඩියුරබල්.

  • @isurutharangajayalath6832
    @isurutharangajayalath6832 7 днів тому

    Sony DSLR හම්මා! එහෙම්පිටින්ම ගින්නක්

  • @jonsnow3513
    @jonsnow3513 9 днів тому

    Japane janagahanaya nagasituwimata mama suudanam

  • @Alintholamudayas
    @Alintholamudayas 9 днів тому

    මචන් කවද්ද ආයෙ ලංකාවට එන්නේ 🙂

  • @කලුසිංහයා-ඪ8ල
    @කලුසිංහයා-ඪ8ල 6 днів тому +1

    ලඟදි ගියා හීටර් කේතලයක් ගන්න..ඔක්කොම චයිනා.. ජපන් ඒවා නැද්ද ඇහුවම ඌ වටේම බලල ඇවිත් දැන් ජපානෙ පොඩි දේවල් හදන්නෙ නෑ කොස්ට් එක අඩුවෙන් චයිනා වලින් හදල එවන්නෙ කියල.. වාහනේට ටයර් දාන්න ගියාමත් එහෙමයි ඔක්කොම චයිනා.. හැබැයි බඩු කොලිටි 💯

    • @කලුසිංහයා-ඪ8ල
      @කලුසිංහයා-ඪ8ල 6 днів тому

      මාතෘකාව දැක්කම කට හදාගෙන ආපු දේ ඒ විදියටම කිව්ව😂 👍

  • @mr.mike678
    @mr.mike678 9 днів тому +5

    රට රටවල බඩු ගැන නම් ලොකුවට කියන්න දන්නේ නෑ. පාවිච්චියක් නෑ ඉතින්. ලංකාවේ බඩු වලට වඩා නම් හොද ඇති.

  • @rusar376
    @rusar376 9 днів тому +6

    ජපන් කොලිටී කියන එකනම් දන්නෑ... මන් පාවිච්චි කරන්නෙ sony xperia xZ3 ෆෝන් එකක්.. මේ මගුල පාවිච්චි කරාම sony බ්‍රෑන්ඩ් එක නෙමෙයි ජපානෙත් එක්කම අප්පිරිය වෙලා ගියා... ඒ දවස්වල මේක ලංකාවෙ ජනප්‍රිය උනේ හෙනම වටින ෆෝන් එකක් විදියට... හැබැයි මම samsung galaxy j7 nxt buget phone එකක් පාවිච්චිකලා මීට වඩා හොදට.... කෙටියෙන්ම කිව්වොත් sony mobile කියන්නෙ මළ ජරාවක්

    • @spgaming4836
      @spgaming4836 15 годин тому

      Xz3 kiynne dan budget wage. Owa komath dan kal ikuth

  • @X1rsha
    @X1rsha 9 днів тому +2

    චීනෙන් 2.50 බඩු අරං බැන බැන ඉන්න එකනෙ කරන්නෙ ගොඩක් උන් 😂

  • @404GamingPlay
    @404GamingPlay 9 днів тому +3

    ජපන්නු අපිට නම් වැඩිය කැමති නැ තමයි. සංස්කෘතික ප්‍රශ්න නේ. හාෆු සින් එකත් ගොඩක්ම තියනවා. එක නම් කවදා නැති වෙයිද දන්නේ නැ.

  • @Pasiduanurada-125f
    @Pasiduanurada-125f 9 днів тому +12

    බලං ගියහම ජපන් බඩු කොලිටිය පිටිපස්සෙත් ඇමරිකාව ඉන්නවා🇺🇸🗿

  • @ඇගිලි-පුරුක්
    @ඇගිලි-පුරුක් 9 днів тому +2

    ගහපු උන්ගෙන් තමයි අහන්න ඕන

  • @dananjayabandara307
    @dananjayabandara307 9 днів тому +1

    DJI 🫶

  • @KumaraLakshan-s3w
    @KumaraLakshan-s3w 9 днів тому

    Korean hodanm.like.krnn

  • @nimeshchathuranga4049
    @nimeshchathuranga4049 9 днів тому

    විකීගෙ වීඩියෝ වැඩිය Expose වෙන්නැති එකනම් අපරාදයක්

  • @kavieshaa
    @kavieshaa 4 дні тому

    💀

  • @liyostudio8112
    @liyostudio8112 9 днів тому +1

    අලුත් කැමරවක් ගත්තද 😮

  • @77Editz-k7c
    @77Editz-k7c 5 днів тому

    Badu badu badu 🙄

  • @nirukshanfernando5482
    @nirukshanfernando5482 9 днів тому

    Japan badu wela sadhe....hodai...😂😂😂

  • @rinkeybro8718
    @rinkeybro8718 8 днів тому

    Ubala oya maha lokuwata kaiya gahawwata japaneth bageta bagayak thiyenne made in China thama bn😂

  • @tharakaindupul2105
    @tharakaindupul2105 3 дні тому

    ජපන් බඩු දැන් ජපානෙත් නෑ

  • @thisarusandaruwankumara4051
    @thisarusandaruwankumara4051 7 днів тому

    🇨🇳🇨🇳🇨🇳🇨🇳🇨🇳

  • @wikygaming7621
    @wikygaming7621 6 днів тому

    මම පදින්නෙ කොරියන් වාහනයක්.ඒ වාහනේ ජපන් එකට වඩා සුපිරි.ජපන්නු මිනිස්සුන්ගෙ brain wash කලා එයාලගෙ product එකත් එක්කම ඒකයි අපි වගේ ආසියානු රටවල් ඒ රටවල් වලට තාම වහල් වෙලා ඉන්නෙ

  • @PrabathPrasanna-dr3xy
    @PrabathPrasanna-dr3xy 9 днів тому +8

    ජපානය ජර්මනිය හදන කොලිටි බඩු වලට චිනාගෙ බාල මෙඩි ඉන් චයිනා බඩු වලට ලගටවත් එන්න තියා හිතන්නවත් බැ😂

    • @thushanthaperera3983
      @thushanthaperera3983 9 днів тому +3

      uba sanna tharama thamai gobbaya

    • @nipundilshan6081
      @nipundilshan6081 9 днів тому +1

      තාම පොඩි එකා ගෙදර නේද ඉන්නේ 😂

    • @PrabathPrasanna-dr3xy
      @PrabathPrasanna-dr3xy 9 днів тому +2

      @@thushanthaperera3983 ඇයි ඇත්ක කියද්දි රිදුනද ⁣බාල ඩුප්ලිකේටි චිනට බනිද්දි😂

    • @VisalAshintha
      @VisalAshintha 9 днів тому +2

      hugak minissunta qulaity adala nh bn gana thama wadagat. mamat gnne ganan adu ewa misak quality wadi ewa nemi

    • @KasunDhananjaya-jo3qm
      @KasunDhananjaya-jo3qm 8 днів тому +2

      චයිනත් හොද ඒව දැන් තියෙනවා .ඔයා අප්ටේට් මදි

  • @Thanujakethnula
    @Thanujakethnula 9 днів тому +3

    made in sri lanka 🦁

  • @fixinjapan4266
    @fixinjapan4266 9 днів тому +2

    මෑතකදී ටොයොට වල වාහන බර තොගයක් හරියට චෙක් නොකර එලියට දාල තියෙනව.මුලින්ම ඒක හොයාගන්න පුලුවන් උනේ ටොයොට වල සබ් කම්පනි එකක් වන ඩයිහට්සු වලින්.පස්සෙ ටොයොට වලිනුත් අව්රුදු ගානක් කරගන අවිත් තියෙනවා කියල ඔප්පුවෙල තියෙනවා.දැන්නම් චයින ගහනවා ටොයොට වලට වඩා හොද වාහන.මොනවා උනත් ඇත්ත ඒකයි

  • @chamenchathuranga2175
    @chamenchathuranga2175 9 днів тому

    racism කතාවනම් පට්ට බොරැවක්. ඇසුරු කරන සමාජයත් එක්ක ඒක වෙනස් වෙනවා. ඒක ලංකාවෙ වගේම තමයි. ඉගෙන ගත්ත යම් සමාජ පරිසරයක මනුස්සයො එහෙම නෑ. හරියට සාමාන්‍ය ගරාජ් එකක වැඩ කරන මනුස්සයයි බැංකුවක වැඩ කරන මනුස්සයයි එක වගේද? නෑ නේද. ඒ වගේ තමා.
    වෙන රටවල් වලට ජොබ් දෙන්ඩ අකමැත්තකුත් නෑ. මම මෙහෙ Engineering ඉගෙන ගන්න කෙනෙක්. මෙයාලට වෙන කට්ටියත් එක්ක මුහු වෙන්ඩ බැරි වෙලා තියෙන්නෙ language barrier එක හින්ද. පිට අය මෙහෙ language එක හරියට ඉගෙන ගන්නෙත් නැති හින්ද. කියනවනම් තව ගොඩක් දේවල් තියෙනවා. මේකෙ කොටන්ඩ වෙලාව මදි. lectures yanda thiyenawa.

  • @lakshiwanasinha4628
    @lakshiwanasinha4628 9 днів тому +1