දහසක් බුදුවරු | Senanayake weraliyadda | Anuradhapura

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025

КОМЕНТАРІ • 14

  • @rupawicramasinghe6566
    @rupawicramasinghe6566 2 місяці тому +3

    අනුරාධපුර අටමස්ථානය.වැන්දා.වගේදැනෙනවා.

  • @r.m.mpatmalatha1416
    @r.m.mpatmalatha1416 24 дні тому +1

    ලස්සනයි

  • @automobileteacher
    @automobileteacher 2 місяці тому +4

    පොහොය දිනයේම මෙවැනි බොදු බැති ගීතයක් ලබා දුන් ඔබතුමිය ට ස්තුතියි.ලස්සනයි.

  • @r.m.mpatmalatha1416
    @r.m.mpatmalatha1416 24 дні тому +1

  • @JayanthaRamanayake-k9h
    @JayanthaRamanayake-k9h 2 місяці тому +3

    ❤ nice song.

  • @thejaherath-yb9pt
    @thejaherath-yb9pt 2 місяці тому +2

    ඇත්තටම සිත සමාධිගත කරවන සුළුයි ඒ ගීතය . මෙවැනි පින්බර , අරුත්බර ගීත ඔබේ පන්හිඳෙන් තව තවත් බිහි වේවා !

  • @rupawicramasinghe6566
    @rupawicramasinghe6566 2 місяці тому +1

    දර්ශනතල.හරිම ලස්සනයි

  • @visharadapushpajayawardena2138
    @visharadapushpajayawardena2138 2 місяці тому +1

    ගීතය තවත් ඔපවත් වෙලා තියෙනවා වීඩියෝ එක නිසා . හරිම ශ්‍රද්ධාවක් ඇතිවෙනවා .

  • @nandaudawaththa8248
    @nandaudawaththa8248 7 днів тому

    සිත පැහැදෙන අයුරින් ගායනය කරන එඩ්වඩ් ජයකොඩ්‍ මහත්මාටත් අප අතරින් වෙන්ගී ගිය නිමල්චන්ද්‍ර මහතාටත් මනා වීඩියෝ වක් සැකසූ දේවප්‍රිය මහත්මයා ටත් පින්සිදු වේවා!!

  • @nandaudawaththa8248
    @nandaudawaththa8248 2 місяці тому +1

    මේ ගීතය සංගීත වත් කළ නිමල්චන්ද්‍ර මහත්මා අද ජීවතුන් අතර නෑ.එතුමා ට මේ පින් අනුමෝදන් වේවා !!