මාස 6 සිට බබාට දෙන කෑම.

Поділитися
Вставка
  • Опубліковано 26 січ 2025

КОМЕНТАРІ • 59

  • @dilakshidil4936
    @dilakshidil4936 8 місяців тому +1

    බබා හම්බවෙන්න ඉද්දි හොස්පිටල් බෑග් එක හැදුවේ ඔයාගෙන් බලාගෙන්..දැන් බබාට මාස 5යි මම කෑම දෙන්න හදන්නෙ ඒත් ගොඩාක් දේවල් ඉගෙන ගත්තේ ඔයාගෙන් අක්කේ..මගේ අම්මා නෑ...ඒක නිසා මට ගොඩාක් වටිනවා මේ වීඩියෝ ❤❤

    • @dilshiekanayaka
      @dilshiekanayaka  8 місяців тому

      අනේ😞
      දුක් වෙන්න එපා චුටි ❤️දැන් හැමදේම වීඩියෝ තියෙනවා..බලලා ඉගෙනගන්න නංගි.මමත් හැමදේම තනියෙන් කරගත්තා.දැනුත් එහෙමයි

  • @shadiaries2022
    @shadiaries2022 Рік тому +1

    Really nice❤❤

  • @nishaniharshani26
    @nishaniharshani26 Рік тому +1

    Sudu manikage dath awithda ?kiyenda awe❤❤❤❤

  • @nethernether2246
    @nethernether2246 Рік тому +1

    රනු මැණික 🥰❤

  • @donialahakoon927
    @donialahakoon927 Рік тому +1

    Akki mage putha bara madi eyat mas 5 Kam patqn gathtgat kamak natida

  • @isharamalshani-y9y
    @isharamalshani-y9y Місяць тому +2

    Masa 6 hamara babekuta puluwanda denna

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Місяць тому

      @@isharamalshani-y9y habala pethi masa 6 idan.denna puluwan amma❤️

  • @devindikanchana3141
    @devindikanchana3141 Рік тому +1

    Akke ape baba biththara thambala kn na.masa 8i.badala dennd

  • @samithsadaruwan199
    @samithsadaruwan199 Рік тому +1

    Akke hbla pethi denna hoda ndda ai ee mm dawasak ara dwsk denne hblapethi

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Рік тому

      🤔🤔🤔 hemadamanm mamath denne chuti..eth kalawamata.denawa ithin.❤️

    • @samithsadaruwan199
      @samithsadaruwan199 Рік тому

      Akki mm dn cll krla ahuwwa ape misgen eya kiwwa denna kiyla

    • @madumadu7609
      @madumadu7609 11 місяців тому

      අක්කේ මාස කියෙන්ද සුදු මදේ දෙන්නේ බිත්තරේ

  • @shanikadilhani6687
    @shanikadilhani6687 Рік тому +1

    Ape mid wife mis habala pethi podi ayata hoda na qwa

  • @ganindukanishka
    @ganindukanishka Рік тому +1

    😊😊😊😊

  • @gayanushani929
    @gayanushani929 Рік тому +1

    නංඟි මන් ඔයාගෙ හැම වීඩියෝ එකක් ම බලනවා.ඒත් මැසේජ් එකක් දාන්නෙ ඔන්න අද..මට ත් ඉන්නවා මාස 4 ක පුතෙක්..ඉතිං මන් පහුගිය වීඩියෝ කිහිපයකම දැක්කා රනූ දෝණි ගේ දාඩිය බිබිලි ඇවිත් තියෙනවා ,ඔයා දෝණි ව නාවන දවසට වතුර එක උණු කරනකොට ඒ වතුර එකට වෙනිවැල් ගැට කෑල්ලක් දාන්නකෝ, හැමදාම වෙනිවැල් ගැට වතුරෙන් , ඒ වගේම පැහුණ උණු වතුරට රත් මල් දාලා දෝණි ව නාවන්නකො.අනිවාර්යයෙන් අඩු වෙනවා දාඩිය බිබිලි...මේක අත්දැකීමෙන් කියන්නෙ ❤

    • @indikaroshan7418
      @indikaroshan7418 Рік тому

      අනේ අක්කි මගේ බබාගේ බිබිලි දලා තියෙනවා ගොඩක්ම බබාට තාම දවස් 25 අඩනවා රෑ ඵලිවෙනකමිම ,මට බය හිනෙනවා අක්කි .

    • @gayanushani929
      @gayanushani929 Рік тому +1

      මම වෙනිවැල්ගැට වතුරට දාලා බබා නෑව්වෙ බබාට සති තුනෙන් ..මුල් කාලේ නෑව්වෙ නෑ බබා කහ උනොත් හොයාගන්න බෑනේ.ඒ නිසා.සති තුනෙන් නෑව්වෙ වෙනිවැල් ගැට වතුර , රත්මල් වතුරට දාල එහෙම .තුණුරුවන් සරණින් කිසිම දවසක බිබිලක් වත් ආවෙ නෑ දරුවාගෙ.දැන් මාස 4 යි.අදටත් නාවන්නෙ වෙනිවැල් ගැට තම්බලා ඒ වතුරෙන්.

  • @indikaroshan7418
    @indikaroshan7418 Рік тому +1

    අක්කි මගේ බබා දවල්ටයි රෑටයි නිදාගන්න නැ අඩනවා බබාට දවස් 25 මට බයයි බර අඩුවෙයිද කියලා

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Рік тому

      Nangi babawa munin dala thiyanna kukku dila vinadi 20 k wage❤️

  • @adniroshaniniroshani9173
    @adniroshaniniroshani9173 Рік тому +2

    👍👍👍👍👍👍👍

  • @devindikanchana3141
    @devindikanchana3141 Рік тому +1

    Akke oya babata siyum kali thiyeddi kama denawada

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Рік тому

      Ou chuti.den baba hapanna purudu wenna epei.

    • @devindikanchana3141
      @devindikanchana3141 Рік тому

      @@dilshiekanayaka dath avithda

    • @devindikanchana3141
      @devindikanchana3141 Рік тому +1

      @@dilshiekanayaka oya kohomada kali thiyeddi kama denne.math gan nathun bath beri karala athen podi karala denawada

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Рік тому

      @@devindikanchana3141 ne chutiyooo..tikak podi karanawa.masa 7 awasan wenna laga unm a ewata huru karanna epei...biththara ehema mn godak welawata keli denawa...baba den ewa hapala wage kanna dannawa menike

    • @devindikanchana3141
      @devindikanchana3141 Рік тому +1

      @@dilshiekanayaka ape baba kan na eyt gotten math gnn oni.oya thel pol kiri ehm dala denawada

  • @LifewithNishi1990
    @LifewithNishi1990 Рік тому +1

    Nangi butter godak rath karanna epa. Butter wala guna winasa wenawa. Scrambled karaganna nam sudu polthel ho, sooriyakantha oil pawichchi karanna. Nathinam adu gindare butter dala diyawenakotama egg eka add karanna.

  • @deepikagunawardhana
    @deepikagunawardhana Рік тому +1

    Akke mage babatath den kema denna patan ganna hadanne dawasata ki parak akka kema hadala denwada ude hadanwada dawaltat ekkh nethnam dawalt wenama hadanwda

    • @dilshiekanayaka
      @dilshiekanayaka  Рік тому +1

      Masa kiyada petiyo babata.mulinmanm eka parai dunne..tika tika thamai hemadema wedi karnne..ne nangi.mn ude hadanne udeta vitharai.apita unath ehema kanna beni asaeen....dawalata wenama hadanawa den.

    • @deepikagunawardhana
      @deepikagunawardhana Рік тому

      @@dilshiekanayaka masa 6 akki.dena dawas thunak witra dawasata eka parai dunne batha den deparak denna gannda man

  • @nethernether2246
    @nethernether2246 Рік тому +1

    අක්කේ මේක දෙන්නේ අක්කා උදේ ට දවල් ට ද කියන්නකෝ

  • @harshanigampalage9512
    @harshanigampalage9512 Рік тому +1

    නන්ගි...බටර් කවදාවත් රත් කරල ගන්න එපා...transfat නිසා...ඒවා පිලිකා කාරක වෙනවා....වෙන oil එකක් පාවිච්චි කරල scramble කරන්න.

  • @manukumu4113
    @manukumu4113 3 місяці тому +1

    Dr alawathureda pegenna danna ona habala pethi

    • @dilshiekanayaka
      @dilshiekanayaka  3 місяці тому

      Nethoooo........nikan unu wathura unath kamakne😘

  • @kanchanajayasuriya2068
    @kanchanajayasuriya2068 Рік тому +1

    හබල පෙති වල ගොඩක් වී පොතු තියෙනවා. ඒ නිසා මම කරන්නේ පෙගෙන්න තියලා ගොට්ටකින් පෙරා ගන්නවා

  • @nimeshamadushani6928
    @nimeshamadushani6928 4 місяці тому +1

    බබාට කහා මදේ විතරයි තාම දුන්නේ සුදු මදේත් දුන්නර පස්සෙද මෙහෙම බිත්තරයම දෙන්න පුලුවන් නැත්ට්ගන් මෙහෙන දිල බලන්න ඔනේද

    • @dilshiekanayaka
      @dilshiekanayaka  4 місяці тому

      @@nimeshamadushani6928 ou ithin oya dila neththam sudu madeth dila blnna wenaw a amma