views are absolutely spectacular!! great job putting this together, I can see the joy and passion you have in creating these videos for us all!! keep up the incredible work, amigo!! 😁😄
Anith paraval valin yanava nam kookatath rathnapuren hari Kuruvitin hari avasara aragena giya nam hodai.. Balanne nam na man danna vidiyata.. Monavaama hari prasnayak unith ehema avasarayak aragena thiyena eka vathinavane..
අවාරේ සිරීපාදෙ යන්න කලින්, බලන්න වටින වීඩියෝ එකක්. ගොඩක් වැදගත් තොරතුරු දැනගන්න පුලුවන් වුනා.. good job 🎉
බොහෝම ස්තූතියි ❤️❤️❤️🌿❄️
Thank you for the video.
😍
You're welcome 💙🙏
ගොඩක් වටිනා වීඩියෝ එකක් බුදුසරණයි... 🙏🙏🙏🙏
බොහෝම ස්තූතියි 💙💙💙🌿
Lassanata wisthara karanawa oya. 💖
බොහෝම ස්තූතියි 💙💙🌿
@@BMKtravelSL 😍😍
බොහොම සුන්දර ගමනක්💙
බොහෝම ස්තූතියි 💙💙💙🌻
බොහොම ස්තුතිය මේ ලස්සන video එකට ❤
💚💚💚💚🌿🙏🙏
good luck mchn keep it up 🔥❤
Thank You so much 💙💙😻
Harima asawen baluwe aiye... godak pahadili... godak lassanai
බොහෝම ස්තූතියි 🌿🌿
Supiri❤
Thank You so much 🌿❄️
🧠 Manasa godk sahallu wenawa 🌫️ Mist eka, 💚 Haritha warna kandu, 💧Diya eli baladdi aiye ❤️ wenada wgema adath godk lassana video ekak 👌 siri pade ware giyata aware tharam eke lassana widinna amarui... Dwska awareth yanna hithan innwa yaluwo ekka 😇
මාරම ලස්සන ගමනක්.. මගේ වෙන වීඩියෝ එකක් ඇති "සදගලටතැන්න හරහා අවාරේ සිරිපා කරුණාව" වීඩියෝ එකක්. ඒ වීඩියෝ එක බලන්න.. ඒ වීඩියෝ එකේ තමයි අවාරයේ හරිම දැනීම් තියෙන්නේ.. විශේෂයෙන්ම වැස්ස එක්ක තමයි අවාරය තවත් ලස්සන වෙන්නේ..
👍👍👍
💙💙💙
views are absolutely spectacular!! great job putting this together, I can see the joy and passion you have in creating these videos for us all!! keep up the incredible work, amigo!! 😁😄
Thank you very much!
@@BMKtravelSL you’re very welcome!! Can’t wait for more from you ☺️
Please send email address
❤
🙏🙏🌿❤️
Api rathnapuren ynn inne....hws ghin ude enn.. Awasara gnne kohomd.?
අවසර ඉල්ලලා email එකක් දාන්න. ගොඩක් වෙලාවට රත්නපුර යන්න පුලුවන් නම් අවසර ගන්න ලේසියි. Email එකට ප්‍රතිචාර දක්වනව අඩුයි. moha.dist.ratnapura@gmail.com
💜️
❤️❤️🌿🌿
❤❤❤❤❤
❤️❤️🌿🌿🦁
Uyaganna lip ehemath aran awada ehe thiynawada
අවාරේ එහෙ මොකුත් නෑ. අපි පුංචි ගෑස් එක අරගෙන ගියේ.
oyala hamoma parissamin puta teruwan saranai saman devi pihitai 🙏🙏🙏🌹🌹🌹
බොහෝම ස්තූතියි .. තෙරුවන් සරණයි. 🙏🙏❤️
Ayye mama kunu diya pawwata yanna බලාපොරොත්තුවෙන් innawa.poddak ekata awasara ganna ona process eka gena kiyanna puluwanda
මම දන්න විදියට නම් කුනුදිය පව්වට යන්න අවසර දෙන්නෙ නෑ.. එහෙම යනව නම් වන සංරක්ෂණය දෙපාර්තමේන්තුවෙන් විශේෂ අවසරයක් ගන්න වෙනවා..
me unbound walkers eke hitapu aiya neda
Ow brother .. Unbound walkers dan karanne na. Me mage parana channel eka.
Rathu dothalu, reethi yakkunta, mahasonata pideniyak.
Rathna puren, kuruwitin yanna berida
ඒ පාරවල් වලිනුත් යන්න පුලුවන්. රත්නපුර ප්‍රාදේශීය සභාවෙන් අවසර ගන්න උවමනායි මම දන්න විදියට ඒ පාරෙන් යනව නම්.
වෙන පැත්තකින් යනව න්ම් එත් ඔහොමද අවසර ගන්න ඔනිද.
කුරුවිට - රත්නපුර පාරවල් වලින් යනව නම් රත්නපුරෙන් අවසර ගන්න ඕනේ.. ඒත් මේ විදියට අවසර අරගෙනත් යන්න පුලුවන් .
mchn aware dan yana kagenhari awasara ganne oneda ?
ඔව් අවසර ගන්න ඕනේ.. හැටන් වලින් යනව නම් නෝවුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අවසර ගන්න ඕනෙ. රජ මාවතේ යනව නම් රත්නපුර රාදේශීය ලේකම් කාර්යාලයෙන් අවසර ගන්න ඕනේ.
Aiye... සත්තු innawa kiyanne attada
මම දන්න විදියට නම් එහෙම සත්තුන්ගෙන් අනතුරක් උනා කියල වාර්තා වෙලා නෑ.. සර්ප විශේෂ කිහිපයක් නම් ජායාරූප අරගෙන තිබුණා. කොහොම උනත් අවාරයේ ප්‍රවේශමෙන් යන එක හොදයි. හදිසියකට උදව්වක් ගන්න තැනක් හෝ කෙනෙක් ළගපාතක නැති නිසා තනිව සිරිපා කරුණා කරන්නෙ නැතිව කිහිප දෙනෙක් යන එක තමයි හොද.
දැනුත් මේ විදිහට අවසර ගන්න ඕනෙද?
ඊයෙ news එකක් තිබුණා වෙනම කවුන්ටර් එකක් පිවිසුමේ දානවා කියලා.. ඒත් ඒ ගැන තවම දන්නෙ නෑ හරියටම.
@@BMKtravelSL බොහොම ස්තූතී පිළිතුරක් ලබා දීම පිළිබඳ
අවසර ගන්න විදිය පොඩ්ඩක් කියන්න.....
නෝවුඩ් ප්‍රාදේශීය සභාවට හරි අඹගමුව ප්‍රාදේශීය සභාවට හරි email එකක් දාන්න ඕනෙ යන පිරිස කවුද කියන එක සදහන් කරලා. ඊට පස්සේ එයාල අපිට email එකක් එවනවා. ඒ එවන email එක print කරලා ගමන යන දවසේ නල්ලතන්නි පොලීසියට බාරදෙන්න ඕනේ..
@@BMKtravelSL thanks
අනිත් පාරවල් වලින් යන්නත් අවසර ඕනෙ ද
Anith paraval valin yanava nam kookatath rathnapuren hari Kuruvitin hari avasara aragena giya nam hodai.. Balanne nam na man danna vidiyata.. Monavaama hari prasnayak unith ehema avasarayak aragena thiyena eka vathinavane..
කරුනු ගොඩක් දැනගත්තා..බොහොම ස්තුතියි අයියේ...අනේ පොඩ්ඩක් කොයන්නකො කොහොමද අවසර ලබාගන්නේ කියලා...අයියගේ නම්බ් එක වැඩ නෑ නේ දාලා තියෙන🥺💚
Whatsapp ganna Brother, Number eka vadakaranava.. +977 974‑5325568
@@BMKtravelSLhari❤
Ow weda karanh
@@rkc_rathnamali මේ Number එක මේ තියෙන විදියටම save කරන්න.. එතකොට whatsapp වැඩ කරනවා.. වෙනස් කරන්න එපා save කරද්දී.
@@rkc_rathnamali +9779745325568
Norwood ප්‍රාදේශීය ලේකම් එකට කතා කලාම රෑ නවතින්න අවසර දෙන්න බෑ කිව්වනෙ උදේ ගිහින් හවස එන්න ඕනෙ කිව්ව..වීඩියෝ දාන හැමෝම රෑ නවතිනවා.කොහොමද අවසර ගත්තෙ
රෑ නවතින්න ප්‍රාදේශීය සභාවෙන් අවසර දෙන්නෙ නෑ.. දවසින් ගිහින් එන්න තමයි එයාල අවසර දෙන්නේ.. යන අයගේ ආරක්ෂාව වෙනුවෙන් තමයි එහෙම කරනවා කියන්නේ. නවතිනව නම් අනිවාර්යයෙන්ම ඒ පිළිබඳව අවසර ලබාදීමක් කරන්නේ නල්ලතන්නි පොලීසිය විතරයි.. ඒත් කුඩා ළමුයි, කාන්තාවන් වගේ අය ඉන්නව නම් එහෙම අවසරයක් දෙන එකක් නෑ.. කොහොම උනත් ඒ අවසරය අනිවාර්යයෙන්ම ගන්න වෙන්නේ අදාල වල ප්‍රදේශයේ පොලීසිය සමග සාකච්ඡා කරල විතරයි..
අවාරේ කරුණා කරන්න අවසර ගන්නේ කොහොමද, කොහෙන්ද, ටිකක් කියන්න කෝ
වීඩියෝ එකේ මං ඒ ගැන කතා කරල තියෙනවා වැඩි විස්තර.. අඹගමුව ප්‍රාදේශීය සභාවෙන් තමයි අවසර ගන්න ඕනේ.. එයාකට email එකක් දාන්න සිරිපා කරුණා කරන්න අවසර ලබාදෙන්න කියලා.. යන පිරිස කවුද, කී දෙනෙක්ද? ඔවුන්ගේ නම් සහ ID number එක්ක email කරන්න. අවශ්‍ය email මම දාල තියෙනවා..
වීඩියෝ එකේ වැඩි විස්තර තියෙනවා.. අපහැදිලි දෙයක් තියෙනව නම් මට call එකක් ගන්න. මං විස්තර කියන්නම්.
පුතේ අවසර පත්‍රය ලියන හැටි චුට්ටක් අපිට කියන්නකො
ඒක ලොකූ දෙයකුත් නෙමෙයි. ඒ ගැන අවබෝධයක් නැත් නම් මට message එකක් දාන්න, නැත් නම් කතා කරන්න.. මගේ number එක Description එකේ තියෙනවා.
කෝ anbu
පලවෙනිපාර යන කෙනෙක්ට අවාරේ සිරිපා යන එක හොදද
"ඔයා අදහස් කරේ සංස්කෘතික කාරණාවන් නිසා කෝඩු කෙනෙක් අවාරේ සිරිපා කරුණා කරන එක හොදයිද කියන එක ද?"
ඒ කාරණය නම් තම තමන්ගේ විශ්වාසන අනුව තීරණය කරන්න ඕනෙ දෙයක්..
එහෙම නැත් නම් මම හිතන්නෙ නෑ වෙනත් කිසිම ප්‍රශ්නයක් තියෙනවා කියලා.. පරිසරය ආරක්ෂා කරන්න සහ තමන් අරගෙන යන දේවල් ආපහු අරගෙන පහළට එන්න පුලුවන් කෙනෙක් නම් අවාරයේ සුන්දරත්වය විදින එකේ ගැටලුවක් නෑ..
සීතල, වැස්ස වගේ කාරණයයන් අභියෝගක් නෙමෙයි කියල හිතනව නම් අවාරේ සිරිපා කරුණාව එතරම් අපහසු දෙයක් නෙමෙයි.. 🌿❄️
Thanks aiye upades walata
@@shehanrashmika3888 💙💙❄️
අයියෙ ඔයාල මොන මාසෙද ගියේ??😊
මේ මාසේ දෙවනි සතියේ ගියේ.
අවසර ගන්නේ කොහොමද
ඒ ගැන විස්තර වීඩියෝ එකේ කතා කරල තියෙනවා.. අපැහැදිලි දෙයක් තියෙනව නම් whatsapp එකට call එකක් ගන්න මං කියන්නම් විස්තර.
Aiye oyage number eka dannako wisthara tikak danaganna one
+977 974‑5325568 whatsapp
පොඩි අයට එන්න බැරිද
වැඩිහිටි කෙනෙක් එක්ක පොඩි කෙනෙක්ට යන්න බාදාවක් නෑ මම දන්න විදියට.. අවසර අරගෙන, ඒ ගැන නල්ලතන්නි පොලීසියට දැනුම්දීල උදෑසනම සිරිපා කරුණා කරන්න පටන්ගත්ත නම් ප්‍රශ්නයක් වෙන එකක් නෑ..
@@BMKtravelSL පොඩි එක්කෙනාටද යන්න පුලුවන්
ලිපියේ කොපි එකක් දාන්න පුලුවන්ද අවසර ඉල්ලල දාපු
මට whatsapp message එකක් දාන්න. මං example එකක් එවන්නම්..
@@BMKtravelSLaiye num eka dannako
WhatsApp Pennane Nane Aiye Number Eka Oyage
whatsapp thiyenava brother .. Ea number eka ea vidiyatama save karala balanna.
@@BMKtravelSL Hama Vidihatama Baluwane
+977 974‑5325568
❤
💙💙💙
❤❤❤❤
🙏🙏❄️❄️
❤❤
💙💙💚
❤❤❤❤
❤️❤️🤗