අවබෝධයට මග 39 | සාපේක්ෂක අවබෝධය

Поділитися
Вставка
  • Опубліковано 28 гру 2024

КОМЕНТАРІ • 78

  • @sanjayagautham8446
    @sanjayagautham8446 5 років тому +31

    මම ඉස්සර මේ හාමුදුරුවන්ට බැන්නා, vedio බලන්න අකමැති වුනා, එ වුනාට පස්සේ මට තේරුණා හරි , නිවැරැදි මාවතක් අපිව මේ හාමුදුරුවෝ කියා දෙනවා කියලා , ඉතින් මම දැන් අපගේ පිනට පහල වු , සමන්ත රහත් හාමුදුරුවන් ගේ මාර්ගයේ යනවා..මාගේ මහා රහත් වහන්සේට මාගේ නමස්කාර වේවා...!

    • @k.a.bandara3501
      @k.a.bandara3501 4 роки тому

      ඔව් ඔව් ඒ මාර්ගයේම ගමන් ගන්න. 😂🖕

    • @shehanchamara7708
      @shehanchamara7708 3 роки тому

      🌺🙏

    • @MenushaMadusanka
      @MenushaMadusanka 3 роки тому

      Me mage number.0712863142 whatsapp msg ekak daanna.oba wani mathayan darana aya awashyai.

    • @MenikeGunarathna
      @MenikeGunarathna Рік тому

      ​@@k.a.bandara3501dfggfffffcjtg😢❤❤❤❤😊

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 5 років тому +12

    අදත් හරි අපූරු දේශනයක් මට අහන්න ලැබුනා. මහා මුනින්ද්‍රයානනි ඔබවහන්සේට මාගේ නමස්කාරයවේවා..... 🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷👍👍👍👍👍👍💐💐💐💐💐🏵️🏵️🏵️🏵️🏵️🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @leelamaduravala4056
    @leelamaduravala4056 3 роки тому

    මාගෙ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේට නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🙏🙏❤️මාහට නිර්වානයෙ ස්වර්න දොවාරය විවර කර දුන් ජිවමාන අමා මැණි බුදුපියානන් වහන්සේට නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🙏🙏❤️උතුම් බුදුහිමියණි විශ්වයෙ සක්විති රජ්ජුරුවෝ නිවනෙ බුදුරජානො සත්ත්‍ය පනිවිඩය රැගෙන මනුලොව පහල වුන උතුම් බුදුන්වහන්සේ මෙවිශ්වයෙ සියලු බුදුවරුන්ගෙ දාර්ශනික ඉගැන්විම අවබොද කල උතුම් බුදුන්වහන්සේ සත්ත්‍යයෙ ප්‍රතිමුර්තිය ඔබවහන්සෙ සියලු මිනිස්සු නිවන කරා රැගෙන යාමට ලොකයට පහල වුන උතුම් බුදුවරයා ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ නිර්මල බුදුදහම සැමදා ලොව බැබලෙවා එ මාගෙ ප්‍රර්තනාවයි ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේ වැඩ ඉදින තවුසාව උමන්දාව ලොව සැමදා බැබලෙවා එ මාගෙ ප්‍රර්තනාවයි වදිමි සුගත සාක්‍යසින්හ සසර දිනු බුදුපියා 🙏🙏🙏❤️

  • @badraalwis2361
    @badraalwis2361 2 роки тому

    අපගේ බුදුපියාණන්ට දීර්ඝායුෂ ලැබේවා 🙏❤️🙏 නිදූක් නිරෝගි භාවයට පත් වේවා 🙏🙏❤️🙏👍🙏👍🙏

  • @kanthikanthi7040
    @kanthikanthi7040 4 роки тому

    මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට.🙏🙏🙏

  • @leelamaduravala4056
    @leelamaduravala4056 3 роки тому

    ඔබ වහන්සෙගෙ උතුම් දර්ශනයයෙ සුමිහිරි නාදය විශ්වයෙ සියලු මිනිසුන්ගෙ දෙසවන් වලට සුමිහිරි ගිතයක් වෙවා එහි ගැලවිමෙ මාර්ගය සිහියෙන් අසත්වා සියලු මිනිසුන්ගෙ සියලු දාහයන් නිවිසැනසෙවා සසරට ඇති කැදර කම දුරුවෙවා විශ්වයෙ පහලවු මෙතෙ බුදුන් වහන්සෙ විශ්වයෙ විශ්වයෙ සිටින්නාවු සියලු මිනිසුන් හට ඔබ වහන්සෙ ජිවමාන වෙවා මා හද පිරි බැතියෙන් ප්‍රාර්ථනය කරමි උන්වහන්සේ ජිවමාන බුදුන්වහන්සේ නෙනෙයි කියන්නට මෙ දෙවු බබුන් සහිත සත්ව ප්‍රජාවගෙ මුලු විශ්වයෙ කවුරුත් නැත්තෙය උන්වහන්සේ සොබාදහම විසින් මනුලොවට පහල කල මාගෙ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේ විශ්වයෙ ජිවමානයි ❤️

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 5 років тому +1

    අදත් ලස්සනයි දේශනා ව හැමදාම මන් එකක් ගානේ උදේට අහන්න මොකද මන් රට ඉන්නේ වැඩ කරන්න ගමන් අහන්න මගේ හිත ගොඩක් දුර ට හැදුනේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ගේ දේශනා අහලා පිනට පහල උන ඔබ වහන්සේ ට සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේ සරණය. යම් සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @raamteldeniya2550
    @raamteldeniya2550 5 років тому +2

    Excellent explanation, no words to express the worth of the Sermon. Great Sermon. You will be protected by Triple Gem Swaminwahansa.

  • @Kapiladissanayaka-e4q
    @Kapiladissanayaka-e4q 4 місяці тому

    ❤❤❤ භාගයවතුන් වහන්සේට ❤❤❤ නමස්කාර වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 4 роки тому

    What a great true magnifique explanation Mahamunindrayanan wansa Bagyawatun wansa Obawanseta mage namaskaraya wewa

  • @ruwanpalithaamaraweera5303
    @ruwanpalithaamaraweera5303 2 роки тому

    සාදු සාදු සාදු

  • @shanthidassanayake3685
    @shanthidassanayake3685 8 місяців тому

    නමස්කාර වේවා....සමිඩුනි.

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 4 роки тому

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා..

  • @dinusharanawaka1473
    @dinusharanawaka1473 2 роки тому

    Maha munindrayanan wahanseta namaskara wewa🙏🙏🙏

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 5 років тому +3

    ❤️ ❤️ මාගේ නමස්කාරය වේවා ද්විපදෝත්තමයානන් වහන්සේට ❤️ ❤️ 🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @jayam1429
    @jayam1429 5 років тому

    සාදු සාදු සාදු !
    මාගේ නමස්කාරය වේවා මහා මුණින්ද්‍රයාණන් වහන්සේට 🌷
    සම්මා සම්බුදු සරණයි !
    පරන ජිවිතයට සාපේක්ෂව බලද්දී අද මගේ ජිවිතය පුන්‍ය වන්තයි ,
    ඒ ඔබ වහන්සේ දේශනා කල බුද්ධ වචනය ශ්‍රවණය කිරිම තුලින් , ගත්ත සාරයෙන් .....
    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃සාදු සාදු සාදු !

  • @gihanarambawela5637
    @gihanarambawela5637 4 роки тому

    Sadhu sadhu sadhu himiyani 🙏🙏🙏

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 4 роки тому

    Brillint explanation The easiest practical way to dévelop our mind by ourselves to reach Enlighten. Mahamunindrayanan wansa Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @asokabanda1375
    @asokabanda1375 5 років тому +2

    මගේ නමස්කාරය වේවා නිදුකානනී 💐💐💐🙏🙏🙏

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 5 років тому

    Namaskarawewa buduhimiyani namaskarawewa sadu Sadu sadu.

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 4 роки тому

    Génial explanation to understand the reality of the life. Mahamunindrayanan wansa Obawanse Budukeneki !

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 5 років тому

    Namaskarawewa budupiyanani Namaskarawewa sadu Sadu sadu. .....

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 4 роки тому

    මාගේ නමස්කාරය මුනින්ද්‍රයාන් වහන්ස 🙏❤️🌹

  • @samanthichandrika7497
    @samanthichandrika7497 5 років тому

    Maga namaskaraya wawa

  • @Dhahamtv
    @Dhahamtv 5 років тому

    නමස්කාර වේවා!

  • @sanjeewahewage7095
    @sanjeewahewage7095 5 років тому +2

    නමස්කාර වේවා

  • @ROADTOKOREA
    @ROADTOKOREA 5 років тому +1

    🌼🌸🙏🌸🌼

  • @chamikaeranga2305
    @chamikaeranga2305 4 роки тому

    🙏🙏Real truth...

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 роки тому

    The fundamental truth !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @chaminikabandara1063
    @chaminikabandara1063 5 років тому +2

    Bohoma issthuthi

  • @lloyedindikagunawardhana7057
    @lloyedindikagunawardhana7057 4 роки тому

    🙏🙏🙏🙏🙏🙏

  • @inokamadampage7307
    @inokamadampage7307 2 роки тому

    🙏🙏🙏🙏🙏🙏✍

  • @akilajayasooriya464
    @akilajayasooriya464 2 роки тому

    🙏💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥🙏

  • @lifer1629
    @lifer1629 5 років тому +1

    🌼🌼🌼🙏🙏🙏

  • @sanadliweerasinghe4533
    @sanadliweerasinghe4533 5 років тому

    නමස්කාර වේවා අපේ හාමුදුරුවනේ

  • @samanpanapura1176
    @samanpanapura1176 3 роки тому

    🙏🙏🙏💯💯💯💫💫💫❤❤❤👌👌👌

  • @LSKeshawa
    @LSKeshawa 5 років тому +1

    🙏🙏🙏

  • @ranganathilakarathna8634
    @ranganathilakarathna8634 4 роки тому

    🌻

  • @samanwaduge67
    @samanwaduge67 2 роки тому

    "සාධු...සාධු...බුදු හිමි නමදින්නේ...!"

  • @kapilarathnedissanayake9425

    ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤

  • @devikaperera6269
    @devikaperera6269 4 роки тому

    Oba wahanse wada inne koheda bellantharada mAlsiripurada
    Dharma dheshana pawath wanne kawadada

  • @devikaperera6269
    @devikaperera6269 4 роки тому

    Oba wahansege dharmadeshana niwAradhi maga kiyadenawa

  • @sagarasampath5980
    @sagarasampath5980 5 років тому

    🙏🙏🙏🌷🌷🌷

  • @RamyaKumariHewa
    @RamyaKumariHewa 10 місяців тому

    ❤100🙏💄!!

  • @nadeeathapattu2633
    @nadeeathapattu2633 5 років тому

    💝💝🌷🌷🙏🙏🙏

  • @indoraja7397
    @indoraja7397 5 років тому

    ❤️🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀🥀

  • @indikaindika5517
    @indikaindika5517 5 років тому +1

    Bellanthara siri sadaham asramaye srawaka daruwane munwahanseta kiyala denna kiyanna mohothak mohothak paasa siddawana looka nirodaya

  • @sachithadulanga2928
    @sachithadulanga2928 4 роки тому

    අපි මෙච්චර කල් සාදුයි කිව්වා.! වෙන්නයි කිව්වයි.! හැබයි අද මම වෙන විදිය කිව්වා...🙏😄🌹

  • @dinabro5739
    @dinabro5739 5 років тому +1

    මාගෙ නමස්කාරය

  • @kumara9933
    @kumara9933 2 роки тому

    Now showings
    Umanwood presents
    Asawe mapawe
    Hilarious action comedy film
    Starring; The Terminator
    Dress codes copies form Buddhist monks.
    Laughter is the best medicine.

  • @DVijebahu
    @DVijebahu 5 років тому +2

    කුඩා ළදරුවෙක් මැරුවොත් ඒ ළමයාගේ ඊළග ආත්මය මොකක් වෙයිද?

    • @dilanchandrathilaka8520
      @dilanchandrathilaka8520 5 років тому +1

      pirisidu unata bhaawthmaka sithak ladaruwata thiye a nisa aaya ipadenwa, rahathan wahanseta bhaawthmaka sithakuth na

  • @MenushaMadusanka
    @MenushaMadusanka 3 роки тому

    මා හට මේ මල් වට්ටියට වට්ටිය ද ප්‍රමාණවත් වැඩි යයි දැනේ .

  • @sampathsampath7983
    @sampathsampath7983 5 років тому +1

    බුදුන්වහන්සෙ අවුරුදු 45ක් ම දෙසනා කලෙ ලෝක නිරොදය ඒත් අද ස්වමින්වහනෙලගෙන්99%ක්ම මෙක මගහරිනවා.සමන්ත බද්ද්‍ර ස්වමින් ව්හන්ස ඔබත් මෙක මගහරිනව.කල්‍යන මිත්‍රයනි ඔබල මෙ ලෝකනිරොදය දනගන්න තුරු කවඩවත් නිවන් අහලකටවත් යන්න හිතන්න එපා.ඔබල එතෙක් සිටින්නෙ මුලාවක.

    • @ranjanwijenayake2258
      @ranjanwijenayake2258 5 років тому

      මොකක්ද නිරෝදය.?කියන්නේ

  • @sampathsampath7983
    @sampathsampath7983 5 років тому +1

    ලෝක නිරොද්‍ය කියන්නෙ මොකද්ද කියල කියා නොදි දවස් දහයක් එක දිගට දහස් 10ක් දෙසනා කලත් ප්‍රයොජනයක් තිබෙද? ස්‍රාවකයොත් ඔහෙ ඉන්නවා.හරි දෙ නොඅසා.හරි ප්‍රන්නවන්තයෙක් ඉන්නවනම් උන්වහන්ස ඉස්සරහ අහන්න ලෝක නිරොදය පහදන්න කියල.අන්න එදාටයි ඔබල නිවන මොකද්ද කියල හරියටම දන්නෙ.සමන්තබද්ද්‍ර හිමියන්ගෙන් නමස්කරපුර්වකව ඉල්ල සිටිනවා තමන්ගෙ ස්‍රවකයන්ට එ උපකරය කරන ලෙසට

    • @w21231
      @w21231 4 роки тому

      Can you kindly give a introductory explanation on "ලෝක නිරොදය"?

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 5 років тому +1

    Namaskarawewa buduhimiyani namaskarawewa sadu Sadu sadu Sadu.

  • @pavithrajeewanthi8968
    @pavithrajeewanthi8968 2 роки тому

    🙏🙏🌸🌸🌸🙏🙏

  • @lifer1629
    @lifer1629 5 років тому +1

    🌼🌼🌼🙏🙏🙏

  • @shanthiliyanage511
    @shanthiliyanage511 3 роки тому

    🙏🙏🙏

  • @w.nishanthapushpakumarasil5909
    @w.nishanthapushpakumarasil5909 5 років тому

    🙏🙏🙏❤❤❤

  • @chamaliudayangani9290
    @chamaliudayangani9290 3 роки тому

    🙏🙏🙏

  • @hmamarajeewa8894
    @hmamarajeewa8894 2 роки тому

    🙏🙏🙏

  • @donsahanramanayake8316
    @donsahanramanayake8316 2 роки тому

    🙏🙏🙏

  • @Sheminus1
    @Sheminus1 Рік тому

    🙏🙏

  • @kumaridambagolla6237
    @kumaridambagolla6237 Рік тому

    🙏🙏🙏