Sri Lanka army is the best…..as always,there’s many things we can learn from our army and god bless all the hero’s that make this country’s better place ❤🙏🏽
My father is an ex ordnance guy. As far as I know, he was a part of the team that developed Sri Lankan weapons like the kempiya (motar gun), which was used to counterattack ltte's Pasilan 2000
let's manufacture our own . beautiful work by the army . if the army can coordinate with the ministry of education , technical centers etc they could provide the children school bags with some durable material 🎒 etc at a normal fee . possibly introducing short term courses at the army University for the general public would be a nice idea . such courses would help even the youth to start something on their own . these would help the country even in the export market . congratulations . well done .
මමත් යුධ හමුදා වේ ඉන්නවා කියලා හිතෙනකොට ආඩම්බරයි 😇❤️..
බුදු සරණයි අපේ හමුදාවට .❤️🙏
සිංහල හමුදාවට ජයෙන් ජය.🙏🙏❤️❤️
Sinhala witharak newei inne ape hamudawe
අඩෝ මේක සුපිරි පිම්මක්,ලෝකෙව් 16 වෙනියට වැඩිම හමුදවක් ඉන්නේ අපේ රටෙ,යුද ශක්තිය අතින් ලෝකේ 79 ය,ලෝකේ නාවු යාත්‍රා බලය අතින් 10වෙනි තැන,සුපිරි හමුදාවක් ඉන්න රටක්,කායික ශක්තිය මානසික ශක්තිය ලෝකේ අනිත් හැම රටකටම වඩා ඉහිලින් තියන සොල්දාදුවන් ඉන්න රටවල් අතරින් එකක්,මොරාල් එක අතින් ලෝකෙ ම එක❤, ලෝකේ බයානකම විශේෂ බලකා අතරින් sf lrrp තුන්වෙනි තැන,දකුනු ආසියාවටම තියන එකම සන්ග්‍රාමික යතුරු පැදි බලගනය තියන රට , ආසියාවේ සුපිරිම අතුරු හමුදාව ඉන්න රටstf හිතාගන්නවත් බැරි වෙයි ,අදිසුපිරි අවි ආයුද හදුවොත්❤❤❤ ජය
Eke Inna Amaruwa Danne Apine Bn Eliyata Pena De Newei Bn Athule Wenne
@@sadunshalitha5716 mcn math GR mage malli GW apith ubala vagema thama❤❤❤
ලෝකයෙ එතෙක් මෙතෙක් වැඩිම ප්‍රන ඇප කරුවන් පිරිසක් බේර ගත්ත ලෝකයෙ එකම හමුදාව
ශ්‍රි ලංකා යුද්ද හමුදාව . ජය වේවා .....
@@nishansangeeth208 gammak❤️
@@pasindulakshan8462 ❤
" Nothing Is Impossible " කියන්නෙ වචනෙට නෙමෙයිනෙ.👌❤️🔥😈
"Kala nohekkak nometha "
ඉතා හොඳ වැඩක් කෙසේ හෝ මේ නිශ්පාදන වැඩි දියුණු කලොත් රට වැටී ඇති තැනින් ගොඩ දාගන්න පුලුවන්.
අට පාස් කිය කිය හංවඩු ගහපු අපේ සිංහ පැටව් නම් රට ගොඩනගන්න හදවතින්ම වැඩ.....අරගල ටොපාලනම් එකෙක්වත් පේන්න නෑ දැන්.
🤟🤟🤟ආදරෙයි බොක්ක
යුද්ධය තිබුනා හෝ නැතා සොච්චං පඩියක් වෙනුවෙන් එයාලා මාරම විදියට මහන්සි වෙනවා ! හැමදාම ❤.
රටටම ආවේනික ගන් එකකුත් හදමු❤️❤️🇱🇰🇱🇰
multi barrel එකකුත් හැදුවා.... 🇱🇰🇱🇰🇱🇰
Excellent SRI LANKA ARMY.❤
අනේ පව් දෙවිවරුන් කරන වැඩ 🙏🙏🙏🙏🙏🙏🙏කවුද මේවා අගය කරනේ ඔබට බුදු සරණයි👨✈️👨✈️👨✈️👨✈️
Obalama thamayi
මේක්‍රමය ලංකාවේ හැම පාලතකටම ප්‍රවර්ධනය කරනවනම් වටිනවා රටේ අවෂ්‍ය භාන්ඩ රටතුලම හැකිතාක් හැදුවනම් නව රැකියා ඉබේම හැදෙනවා
👌 වැඩක්.මේ වගේ දේවල් මිනිස්සුන්ට පෙන්වන එකත් මාරම වටිනව.
රැල්ලට හමුදාවට බනින ගොබ්බයො ඉන්න රටේ , හමුදාවේ වීඩියෝ දාන news දාන මම දැකපු එකම චැනල් එක news1st respect ❤️
ආරක්ෂක පනත ඔන බං ඇමරිකාවට ඉන්දියාවෙ project එකක් මෙක 😂😂😂😂😂
දැන්වත් හිතාගනිම් කවුද ඇත්තටම රටට ආදරේ වීරයො කියලා
අනේ දෙවියනේ..කොපමණ. සේවාවක්..
ඉටු කරනවාද.
තේරැවන සරණයි..
ශ්‍රී ලංකවට ගැලපෙන rifle එකකුත් හදමු. ❤️. යුද්ධ කරන්නවත් රට උකසට තියන්න ඕනි නැහැ.
කොහෙද ,,ඉතිං එහෙම එකක් හැදුවොත් ඒක නීති විරෝධී කියලා අත් අඩංගුවට ගනී,,,
@@shashi6966 eka tamai eka army ekenma hdnna one
Army ekt
Pakistan walking ak103 rifle eka locally hadanawa.Indiwa ak203 locally hadanawa.apith ehema karanna ona.koheda komis ne bn
අපේ සිංහ දේශයේ සිංහ වීරයෝ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි පණටත් වඩා අපේ නියම වීරයන්ට 🙏❤️
දේශපාලනය විසින් හමුදාව බාල්දු කරලා තියන අවස්තාව ක මේ වැඩ සටහන් නියමයි.
අපේ රටට ජයෙන් ජය තෙරුවන් සරනයි පුතුනි
ඔබසැමට සම්මා සම්බුදු සරනයි ...පරෙස්සමින් ඉන්න ...
වටින වැඩක්.ඔය වගේම අනිත් දේවලුත් ලංකාව ඇතුලෙම හැදුව නම් අපි කාගෙන්වත් හිගා කන්න ඕනි නෑ
මෙි හමුදාව තමා දේශපාලුවො බාල්දු කරන්නේ .....
මමත් ඔය යුනිට් එකේ 79 බැජ් එකේ ආඩම්බරයි මගෙ එකකය ගැන
මම63 බැජ්එකේ
අපේ එකම අවුල අපේ fire power එක මදි එක.fired power එක වැඩි දියුණු කර ගන්න අපට ඕනෙ missiles range එකක් develop කරලා ඒ වගේම missiles launcher anti-missile system development කරන්න පුළුවන් හරි.තව අපේ body Amor kit එක තව හොදට හැදුවනම් හරි.ඒ වගේම m-15 වගේ හොඳ weapon එකක් develop කරනවානම් හරි.මම කියන්නෙ නෑ අපට මෙව්වා මේ වගේ දේවල් මේ අවස්ථාවේ කරන්න කියලා.නමුත් අපිට පුළුවන් මේවා plan කරලා අඩුගානේ prototype වෙනකම් වත් දියුණු කර ගන්න.
බුදු සරණයි
🙏🙏🙏🙏🙏🙏🙏👌👌👌👌
කර්නල් ලාගෙන් උඩ 700 ක් වගේ ඉන්නවා හැමෝටම වාහන 2 ක් දෙනවා. ගෙදර නොනටයි ලමයිටයි එහෙ මෙහෙ යන්න වෙනම වාහනයක්. බඩියෝ 2 ක් දෙනවා ගෙදරට. ඒවා නැති කරනම් සැහෙන මුදල් ඉතුරුයි නේද 😔
සුපිරි අපේ කොල්ලොන්ට බුදු සරණයි❤
God bless our tri-forces ❤️🔥🇱🇰
අපේ ව්රුවන් හට නොහැක්කක් නොමැත .
සුපිරී වැඩක් ❤️❤️❤️❤️❤️
වෙන රටවල් වල තියන හැම හොදම තාක්ෂණය,මුදල් ඔක්කොම දෙනවා.අපේ රටේ ඉන්න කොල්ලෝ වැඩ්ඩෝ❤️❤️❤️❤️😘.බලන් ඉමූ ඉතින් කොන්ද පන තියන ජනාධිපති කෙනෙක් එනකල්.😢
Jaya wewa
Sri Lanka army is the best…..as always,there’s many things we can learn from our army and god bless all the hero’s that make this country’s better place ❤🙏🏽
Army එක ගැන වටිනා වීඩීයෝ මේ විදිහට ඉදිරිපත් කරන සිරස මාධ්‍යජාලයට අපගේ ප්‍රණාමය
thank you sirasa tv
From sri lanka sinha regiment 🇱🇰🦁
Ser❤ mn pasindu
අපේ කම කියන්නේ එකට..ගැම්මක්❤️❤️❤️
Army ❤
Ape Virayoo👌👌👌💪💪💪❤🌹🌹🌹🌹 Deviyan Wahansege.Ashirwadayama Labewaa Ape Virayanta🤲🙏❤🌹🌹🌹🌹
බුදු සරණයි ජේසු පිහිටයි ත්‍රිවිධ හමුදාවටම.💞💞💞💐💐💐💐💖💖💖💖💞💞💞
Well done boys
අගයන්නම ඕන දේවල් මේවා 💚
Supiri wedak theruwan saranai viruwani oba siyaluma denata
වීරයෝ අතර❤
තිරය පිටුපස සිටින වීරයෝ ❤
Respect ❤❤
Ape kolloooooooo.
budu saranai ape hamudhawane wishwaye shakthiyen ape wiruwanta yodhabala yodha shakthiya labewa siyaluma prarthana edema ituwewa dheirga ayu labewa uthum dhaladha samindhu pihitama labewa siyaluma dhenata budu saranai
Gammak 🦁🇱🇰🙏
SL ARMY ❤🔥
හිටපු බලකාධිපතිබ්‍රිගේඩියර් සලේ බ්‍රිගේඩිය උඩවත්ත.බ්‍රිගේඩිය දේහිවත්ත
කර්නල් නිලවීර.brigadier හේරත් යන අබිත නිලදාරින් බිහිකල සොඳුරු එකකය.💝💝💝💖💖💖👍👍👍👍💪💪💪💪
මං ඒත් බැලුවා චැනල් එක මොකක්ද කියලා 😂
උබ ජෙප්පෙක්ද හුත්තො 🤬🤬
පැසසුම් අනවශ්‍යයි.මුදලට රාජකාරිය කොට විශ්‍රාම වැටුප් ද ලබාගනී.🥲
Mudalatanam thamai eth .oya karanawata wadiya .amaru ekak.loku madam
විදුලියෙන් දුවන මෝටර් රථ කර්මාන්ත ශාලාවකුත් එකෙම හැදුවනම්.
අනාගතයේ දවසක ලෝකු බලපැමක් ඉන්දියාවෙින් ඇතිවෙිනවා.ඉස්රයලයවගේ වෙින්න අපිටත් පුළුවන් අපි රට හරියට හදාගන්න ඔන. 76 වසරක් ගිහින් අද ලෝකයේ ඉන්න හිගන ජාතියක් කළා
අට පාස් සෙට් එක නේද මේ, රට බේරගන්න එලියට බැහැපු එකනන් තාම පේන්න නෑ රට වෙනුවෙන් මුකුත්ම කරන, උන් මේ වෙනකොට දේශපාලන පක්ශවලට බෙදිලා
Un rata beraganna Kota ubala hitiye edhan yata bn
පුතා. යුද අදිකරනය කියන්නෙ මොකක්ද කියලා හොයලා බලන්න. පක්ශ පාට වලට කඩේ යාමක් නොවෙ තියෙන්නෙ. ඔබලා තොරා පත් කර ගත් නායකින්ගෙන් සැදුම් ලත් ආන්ඩුව පක්ශපාතිත්වය. හමුදා සොල්දාදුවන් දාල බෙස්ට් කැප් එකෙන් නිරැපනය කරන්නෙ එක. රටේ පැවැත්මට 225 හරියට තොරන්න. උබ ගැන පුතේ ටිකක් හොයලා මම මෙ කතාව කිවුවෙ
8පාස් තමා එ කාලේ දැන් මෙි බලකායේ අවම සුදුසුකම අ පො සා පෙල 6/3 බලනවා.උබ ඇදයට හිටියා වගේ හිටපන්.
@@pulmikavihas565 comment ekaterun ganin modaya, yako math ami, mage thatha, ayya dennath army
@@asankaasanka5157 comment ekaterun ganin modaya, yako math ami, mage thatha, ayya dennath army,
❤❤❤srilanka army
Army eka edath adathbape ratatama adarshyak. Own hamada mihipita dewiyo thamai 🙏
Theruwansaranai obasematama......!
Sl army ❤
රට රකින් ජාතිය❤
😍❤️
❤️🥰
Respect
❤️🙏
ඉතාම වටිනව❤️
කොහොමද 8පාස් කොල්ලන්ගෙ වැඩ
🙏🙏🙏
My father is an ex ordnance guy. As far as I know, he was a part of the team that developed Sri Lankan weapons like the kempiya (motar gun), which was used to counterattack ltte's Pasilan 2000
🙂🙂🙂
👍👍👍
❤💖❤💖❤💖❤💖❤💖
❤️❤️💪💪💪
let's manufacture our own . beautiful work by the army . if the army can coordinate with the ministry of education , technical centers etc they could provide the children school bags with some durable material 🎒 etc at a normal fee . possibly introducing short term courses at the army University for the general public would be a nice idea . such courses would help even the youth to start something on their own . these would help the country even in the export market . congratulations . well done .
♥️♥️♥️🙏
Sofa ගිවිසුම ගහලා තියෙන්නේ acsa ගිවිසුමනම් එපා✋ භූ දේශපාලන ය ගැන හිතන්නේ ඕනි මහලොකු බල තරගයක ඉනනන අවශ්‍යය වැහැ අපේ ආරක්ශාව අපි සලසගන්න ඕනි
මොකක්ද ඒ ගැන දන්නේ නෑ.
@@topten8963 acsa ගිවිසුමෙ තියෙන්නේ ඕනිම වෙලාවක් අනවසරෙන් අමෙරිකන් හමුදාවට අනවසරයෙන් ලංකාවට ඇතුලත් වෙන්න පුළුවන් sofa ගිවිසුම අපේ හමුදා ගැව රට ගැන ඇමෙරිකන් හමුදාවට තොරතුරු දෙන එක. Mcc එකත් ඔය අතර තියෙනවා ගේමක් acsa එක ගෝඨබය ගහලා තියේ්නේ
@@erangaasela6197 හොද යි නේ ඉතිං
@@topten8963 මොකක්ද හොදේ😂
chapa bandara ga channel eka balapannla
Thawa episodes oni ❤️
යුද්දයක් ඉවර උනහම ලෝකයේ ගොඩක් රටවල් තමන්ගේ හමුදා ශ්‍රම හමුදා කරලා මහජන මුදලින් යැපෙන එකට සරිලන විදිහට ජාතික ආර්ථිකයට දෙයක් එකතු කරලා තියෙනවා.....
මේ දවස් වල මේ කථාවෙන ආරක්ෂක වියදම් වැඩියි කියන එකට කරන්න පුළුවන් දෙයක් තමයි රටේ කෘෂිආර්ථිකය නගා හිටුවන්න කෘෂිකර්මාන්තයට හමුදා ශ්‍රමය යොදවන එක....
🙏🙏🙏🙏🙏🙏
ලංකාව මෝඩය් තමය් ඒත් මෝඩම නැහැ වැඩෙ හොදය්❤🌹
ලන්කාවේ හිටියේ මෝඩයෝනම් වැව් ඉන්ජීනේරු තාක්ෂනය ලෝක කර්මාන්ත සින්හල වෙදකම නිර්මාන තාක්ෂනය කරේ උබලයි තාත්තද දැන්නම් ඉතින් මෝඩ ජාතිත්ගේ ලේතියෙන එවුනුත් මේ රටේ ඉන්නෝ ඒත් ඉස්සර හිටියේ මොලකාරයෝ තනි ජාතියක් දැන් කවලම් ජාන තිබුනට මොනවා කරන්නද හමුදාවට මගේ ප්‍රනාමය
@@nipunsanjaya3673 මෝඩ නැත්නම් mcc ගිවිසුමට විරුද්ද වෙන්න එපැය්
ඔව් ඔව් පෙනෝ කවුද මොඩ කියල අඩුගානේ සිංහලෙන් මැසේජ් එකවත් හරියට ටයිප් කරන්න බැරුව මහත්තයෝ අනිත් අයව විවෙචනය කරන්න එපා ඉස්සෙල්ල තමන් හැදිල ඉන්න
@@රුවන්කුමාර-ෆ7බ අදහස තේරෙනවනේ මහත්තයෝ අකුරු වැරදි උනත්
@@erangaasela6197 ඔව් ඉතිම් ඔයාට හරියට ලියන්න බැරි උනාට මන් හරියට කියව ගත්තා🤭
❤️
🥰🙏
👌👌👌👌
❤❤
ව්නය,දැණුම,ව්ස්වාසය එක හඩට සවන්දිම තියෙනවානම් බැරි දෙයක් නැත..............
Recpect
Rajaye hema ayathanayakatama meka ආදර්ශයක්
Army
💝💝💝💝💝👍👍👍👍👍
Owa hadala pitarata yawannath puluwan nam niyamai. Ratata adayamak gannath puluwan .
💝💝💝💝💝💝
🇱🇰🇱🇰🇲🇦
Weapon ehemath hadanna puluwan weda piliwelak thibunanam hodai.ape rate daksha lathe machine operators la innawa . 🇱🇰🇱🇰🇱🇰🇱🇰
හැදුවා 2008 වගේ මල්ටිබැරල් බොර 6 අවියක් එය ඔයාමඩු දැයටකිරැලට අරන් ගියේ අපි එහි ආරක්ෂක රාජකාරි කල් මම.
Why suddenly, if this section was in operation more than a decade ago?
WHAT IS THE HIDDEN AGENDA?
Rata Wenuwen..Rate Minussu wenuwen..Me ays Koi Taram Weda karanawada...Gewal walata wela..wedak Nokara..pinata Ammagen Thaththagen Kaka Bibi..inna Harak Tamai..Me wage ayata Baninne.😌😌😌😌😌😌😌😌
Me widiyata hema deyakma ratema nispadanaya karanawanam Lochcarron hodaida....siya rata de seriously sepa de.!!
Siyalu Denata Godake Pin Apita Adara Aya Godake Innawa
Dan hadanawa wada waradunama
Redda thama අවුරුදු 9 කින් බූට් na
100%වගකිම දෙනවද මේවාට ආරක්ෂා ව
Oka thamai wenna oni they
Weapon tikai unda tiaki thava apitama one vidihata lanakavema haduvnm vatinava
Weapon nam hadanne na. Habai T56 bullets saha pistol unda hadanawa
@@kasunchathuranga6034 elane ehenm weaponuth lagadima hadai ara multibarrel ekata mokada danne na une
ඕවා කොහෙන්ද ගන්න තියෙන්නේ අපිට හම්බ උනේ නැනේ
මාධ්‍යය සංදර්ශන
නිකන් බොරු දාන්න එපා මිනිස්සු ඇත්ත කියලා හිතයී
JVP Dogs