Salena Nuwan (සැලෙනා නුවන්) | Episode 188 | 14th September 2024

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024
  • Salena Nuwan (සැලෙනා නුවන්) | Episode 188 | 14th September 2024
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Director : Sriyantha Prasad Rathnayaka
    Producer : Sriyantha Prasad , Chinthana Srimal , Niduk Madushika
    Music Director : Chathurangana De Silva
    Script Writer : Niduk Madushika
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #salenanuwan #salenanuwanteledrama

КОМЕНТАРІ • 175

  • @chamodishamika1229
    @chamodishamika1229 Місяць тому +136

    නාරද රන්දි නිසා හොඳ කෙනෙක් වෙලා නාරදයි රන්දි එකතුවෙනවනම් හොඳයි ❤️😊 රන්දි හැමදාම දහම් ගැන හිත හිත දුක් වුණාට වැඩක් නැහැනෙ.දහම් ආදරේ වර්ෂාටනෙ.දහම් හිතන්නෙ හැමදාමත් රන්දි කියන්නෙ එයාගෙ නංගි කියලා 🙂🤍

    • @pradeepsandaruwan9507
      @pradeepsandaruwan9507 Місяць тому +3

      ඔයා බැඳගන්න ඒ බේබද්ද😂.ආස හිතේ එතකොට😡

    • @chamodishamika1229
      @chamodishamika1229 Місяць тому

      @@pradeepsandaruwan9507 Mr.Pradeep මහත්මයාණනි හොඳට comment එක කියවලා බලන්න ආස හිතෙයි

    • @ShwarnaH
      @ShwarnaH Місяць тому +7

      බේබද්දා උනත් ලස්සනට හදාගන්න පුළුවන් රන්දි එයාට ආදරේ කරනවානම් නාරදට ඔනි රන්දිගෙ ආදරේ

    • @ShwarnaH
      @ShwarnaH Місяць тому +5

      නාරදට ඔනි රන්දි
      රන්දිගෙ ආදරේ
      හරියට ආදරේ කරනවානම් නාරද හොඳ කෙනෙක් වෙනවා අනිවාර්යයෙන්ම මම හිතන්නේ

    • @IdunilDeshappriya
      @IdunilDeshappriya Місяць тому +2

      Hmmm ow nedA

  • @janakabandara9011
    @janakabandara9011 Місяць тому +48

    මේ කතාවෙ ගෑනු ලමයි පිලිවෙලකට ගවුම් අදිම්නේ හරිම ලස්සනයි ❤

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2po Місяць тому +41

    අදත් කතාව ලස්සනයි,දහම් -වර්ශා 💞💞💞❣️🌹💞

  • @DarshanagunathilakaGunathilaka
    @DarshanagunathilakaGunathilaka Місяць тому +53

    දහම් වර්ෂා ❤

  • @RaniFernando55.225
    @RaniFernando55.225 Місяць тому +14

    ලස්සනයි අදත් ♥️♥️♥️
    සැලේනා නුවන් ♥️♥️♥️

  • @nadeesharathnayake2673
    @nadeesharathnayake2673 Місяць тому +15

    වර්ෂගෙ තාත්ත කතාවෙන් අයින් කරල කතාවෙ ලස්සන නැති කරන්න එපා. මේ කතාවට ආදරේ කරන අය කතාව යන විදියෙන් දන්නව පිටපතේ ඉස්සරහට මොකද වෙන්නෙ කියල.
    ප්‍රේක්ෂකයො බලාපොරොත්තුවන විදියෙ ලස්සන අවසානයක් දෙන්න කතාවට....

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf Місяць тому +46

    නාරදට ගැලපෙන්නේ රන්දි තමයි 😊😊

    • @lasanthavijerakshitha3496
      @lasanthavijerakshitha3496 Місяць тому +3

      Me.රන්දි.නාරදට.මම දෙන්නේ.නැහැ රන්දි මගේ.හාද.😂

  • @ShwarnaH
    @ShwarnaH Місяць тому +30

    කොහොම උනත් වර්ෂා ටිචට හරියටම ගැලපෙන කෙනා දහම් විතරයි

  • @Prabhodhasandeepani811
    @Prabhodhasandeepani811 Місяць тому +63

    නාරද ❤ රන්දි

  • @Nethukisinethma
    @Nethukisinethma Місяць тому +64

    දහම් ❤වර්ශා මිස්,අනේ ඒ දෙන්න ගෙ ආදරේ 🥺🥺අරෝශ එපා ....💔

  • @jayanthperera7159
    @jayanthperera7159 Місяць тому +8

    හප්පට අරෝෂ්ට ඉන්නේ නියම නලුවෙක්ක්ක්ක් හොඳ හොඳ සෙල්ලන් එයී ඉසරහට 😎

  • @jktradingSL
    @jktradingSL Місяць тому +77

    නාරදයි රන්දියි තමයි කතාව වසානෙදි සෙට් වෙන්නෙ සුවර්😊

    • @nishadijeewanthi2154
      @nishadijeewanthi2154 Місяць тому +2

      Ow aniwaren... ❤️❤️❤️

    • @Nethmi-04v
      @Nethmi-04v Місяць тому +2

      @@jktradingSL එහෙම වෙන්න ඕනි.දහම් වර්ශා වෙන් වුනොත් කතාව ලස්සන නෑ

    • @roshikakumari-b6t
      @roshikakumari-b6t Місяць тому +1

      Ow❤❤

  • @dineshpriyankaraperera7375
    @dineshpriyankaraperera7375 Місяць тому +169

    සැලෙනා නුවන් පෝන් එකෙන් බලන කට්ටිය කෝ❤

  • @samithnishshanka
    @samithnishshanka Місяць тому +14

    මට හිතෙනවා අරෝශ් කියන කෙනා ගෙ තාත්තා මිස්ගෙ තාත්තා එක්ක පගාවක් ගහන්න ආපු බිස්නස් කාරයා අතර සම්බන්ධ කමක් ඇති කියලා. ගොඩක් වෙලාවට මේපාර ගනුදෙනුව වෙන්නෙ පාතාලෙ එක්ක. පිනිදිය ගමේ රණ්ඩුවෙන ලිංටන්ලා සහ දහම්ලට මේ මේ පොදු හතුරාට මුහුනදෙන්න එක්වෙන්න සෙට් වෙන්නත් ඉඩ තියෙන්න පුලුවන්. එහෙම නොවී අරොශ් ලින්ටන්ල එක්ක සෙට් වෙලා දහම්ට කෙලවන්නත් ඉඩ තියෙනවා.
    මේ ගැටුම් අස්සේ ලින්ටන්ගෙ බාල කොල්ලා වෙනස්ම මාවතකින් මේ අය අතරට එන්න ඉඩතියෙනවා රන්දි නිසා.

    • @stellafonseka8036
      @stellafonseka8036 Місяць тому +2

      මේ කතාවේ ඉදිරිය මෙහෙම වෙන්න පුළුවන් අරොශ් club එකේදී රන්දිගේ තාත්තට මාට්ටු වෙයි පොලිස් ලොක්කා ආරොශ්ගේ සෑබෑ ස්වරූපය දැන ගනී.ලින්ඩා බඩීගේ ලව් එක ගලාගෙන යයි .රන්දි බෝ දුරට අවසානයේ විවාහ ගිවිස ගනී ලින්ටන් ගේ පොඩි පුතා එක්ක.

  • @comarimo5993
    @comarimo5993 Місяць тому +11

    රන්දීට. ගැලපෙන්නේ. නාරද. කල්පයා. මටනම්. පේන්න. බෑ.. කතාවට. උනත්

  • @suneethapriyangani6320
    @suneethapriyangani6320 Місяць тому +6

    රන්දි තමා කවුදා හරි නාරදව හදන්නේ ❤❤

  • @IreshaThilakarathna94
    @IreshaThilakarathna94 Місяць тому +17

    කහදෙගෙ පුතා හින්දා තමා කතාව ලස්සන 😂😂😂❤

  • @ChithraChandi
    @ChithraChandi Місяць тому +1

    ගොඩක් ලස්සනයි කතාව 💕💕💕💕

  • @GalkatiyàPerera
    @GalkatiyàPerera Місяць тому +4

    මම අසම කතාවක්

  • @Nethmi-04v
    @Nethmi-04v Місяць тому +22

    වර්ශා මිස් ට ඉන්න girl සිරසෙ රොකී කතාවෙ මීට වඩා ගොඩක් ලස්සනයි නෙ.😊මේකේ චාම්.

    • @pradeepsandaruwan9507
      @pradeepsandaruwan9507 Місяць тому +1

      මේකෙ වයස පාටයි නේ😂

    • @Nethmi-04v
      @Nethmi-04v Місяць тому +1

      @@pradeepsandaruwan9507 වයස පාටක් නෑ චාම් පාටයි.😊බදින වයසෙ කෙල්ලෙක්ගෙ වගේ පෙනුම තියෙන්නෙ.කොහොම වුනත් ඒ ගෑනු ලමය හරි ලස්සනයි .කතා දෙකේ ම රගපෑම හොදයි.

    • @ShwarnaH
      @ShwarnaH Місяць тому +1

      මමත් බලනවා හරි ලස්සනයි

  • @Ashoka-m7e
    @Ashoka-m7e Місяць тому +12

    Daham warsa tamai galapanawa❤❤

  • @AsAs-oc3px
    @AsAs-oc3px Місяць тому +17

    නාරද හොද කෙනෙක් වෙලා රංදිට සෙටි උනොත් හොදයි

    • @pradeepsandaruwan9507
      @pradeepsandaruwan9507 Місяць тому

      ඔයා බැඳගන්න.බේබද්දව😂

    • @AsAs-oc3px
      @AsAs-oc3px Місяць тому

      @@pradeepsandaruwan9507 😃😃😃

  • @JanakaChandim
    @JanakaChandim Місяць тому +1

    ඉස්සර මම කින්ඩියට තමයි වර්සට කරාටි මිස් කිව්වෙ.ගුරුවරියක් විදියට වදගත් කාන්තාවක් විදියට පිරිමි එක්ක ගහගන්න රස්තියාදු චරිතය ගලපෙන්නෙ නහ .බලන්න දන්.කොච්චර ආදරනීය චරිතයක් ද වර්සා ගුරුතුමිය

  • @Oshi_Gurl
    @Oshi_Gurl Місяць тому +11

    ම්ම් අද කතාව නියමයි වගේ. 🌝💗

  • @sriyanip655
    @sriyanip655 Місяць тому +10

    Ane වර්ෂ ❤❤ oya tattata kiyanna eya කැමති wenwa❤❤ දහම් ❤❤

  • @SandaKelum-oq9ul
    @SandaKelum-oq9ul Місяць тому +12

    කතාව වෙනත් පැත්තකට යොමු වෙනවා ⁣වගේ පේනවා වර්ෂගේ තාත්තව පාතාලෙ අය වෙඩි තියලා මරණවා . ඉන්පස්සේ වර්ෂා කොළඹ එනවා . අරෝෂව කසාද බන්දන්න වර්ෂගේ අමිමා උත්සහ දැරීමක් සිදුවෙනවා . මෙි කතාව දිග්ගස්ස ගස්ස අවුරුදු ගාණක් අදියි. අර සංගීතය ටෙලිනාට්‍ය වගේ නරඹන්නන්ටඑපා වෙනතුරු .

    • @KumariKumari-id6zz
      @KumariKumari-id6zz Місяць тому +2

      Ehema Nam wenna epa

    • @ShwarnaH
      @ShwarnaH Місяць тому +1

      එහෙම උනොත් වැඩක් නැහැ

  • @rmc3567
    @rmc3567 Місяць тому +12

    මුලින්ම රන්දි රගපාන්න එද්දි කලුයි.දැන් සුදු

  • @SanukaNethum
    @SanukaNethum Місяць тому +3

    එතකොට මට විතරද dinner එකට ගිහිම් ඉද්දි ලේන්නු කෑ ගහනව ඇහුනේ 😅😅

  • @maheshkumara7063
    @maheshkumara7063 Місяць тому +13

    රන්දි හැමදාම හූල්ලනවා

  • @nadeeshakumari6426
    @nadeeshakumari6426 Місяць тому +4

    නාරද රන්දි නිසා හැදුනොත් හොඳයි, රනදි සෙට් වෙයි එතකොට❤️

  • @ShashiniDilshani-gj1hh
    @ShashiniDilshani-gj1hh Місяць тому +19

    Narada hoda kenak karala randita set karann❤

  • @Lata112
    @Lata112 Місяць тому +1

    කලන .මල්ලි .ඔයා .පට්ටම පට්ට

  • @devikakumari243
    @devikakumari243 Місяць тому +5

    Beautiful ❤

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 Місяць тому +12

    Dahamge warsha missge adare❤❤
    Lassanai

  • @krishokkv1907
    @krishokkv1907 Місяць тому +4

    දිලිප් අනුන් දිනවන්න ඇඩ් දාන එකෙ ඇයි දන් නැ දිලිප් දිනන්න කියල ඇඩ් එකක් මිනිහගෙ නාලිකාවෙ යනව දකින්නෙම නෑනෙ මු සේරම එකතු වෙලා අපෙ පන්තියෙ එකාට ගහන්නෙ රදල හැතිකරෙ බලාගනියවු 22අපෙ එකාගෙ වැඩ 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

  • @RenoManel
    @RenoManel Місяць тому +2

    🖤🖤🖤🖤

  • @oshanmadusanka5615
    @oshanmadusanka5615 Місяць тому +5

    වර්ශා ම්ස්⁣ගේ හිනේ කැවා අරෝශයෙක් නිසා නේද බම්

  • @dilkishani7583
    @dilkishani7583 Місяць тому

    නාරද ❤ රන්දි ❤️❤️❤️

  • @nelumkumari5303
    @nelumkumari5303 Місяць тому +2

    අනේ රංදි දහම් ගැන හිතන එක නතර කරලා නාරද ගැන හිතන්නකො දහම් රංදි නංගී කියල කියද්දි හිතන එක හරි නැ නේද

  • @Nethukisinethma
    @Nethukisinethma Місяць тому +5

    අරෝශට ට ඉන්නෙ දෙවනි ඉනිමේ දනුක😅😅අරොශ කියන්නෙ බිනුර කියලා කිව්වා සමහරු😂ගොඩක් අය මේ කතාව බලලා තියෙන්නෙ භාගෙට.බිනුර ව කලින් හම්බෙලා තියෙනවා වර්ශා😅

  • @NethuliPra
    @NethuliPra Місяць тому +2

    මටනම් අර ශානා කියන එකා පේන්න බෑ ඌ රගපාන්න දන්නෙ නැද්ද කොහෙද

  • @roshikakumari-b6t
    @roshikakumari-b6t Місяць тому +20

    Daham ❤❤❤❤❤ warshagei kotas lassanaii😊

  • @IndraniMangalika-p6z
    @IndraniMangalika-p6z Місяць тому +2

    අපි කාතා බලනවා සල්ලි කාපාගෙන නලු නිලියො රගපානවා සල්ලි හොයනවා අපි එයාලට බනිනවා අපේ ඩෙිටා කාපාගෙන නලු නිලියන්ට ජය

  • @isankasamanmai
    @isankasamanmai Місяць тому

    ලස්සනයි

  • @IreshaThilakarathna94
    @IreshaThilakarathna94 Місяць тому +6

    රන්දිගෙ බලාපොරොත්තු ඉටු වෙමින් පවතිනව කවුරු මොනව කිව්වත්😅 😊😊😊❤රන්දි කියන්නෙ හිත හොඳ කෙල්ලෙක් කතාවෙම දැකපු මේ කතාව ඇදිඇදි යන එකක් නැ මේ යන්නෙ හොදම ටික වෙන්න ඔනේ මේ කතාවේ ප්‍රදාන චරිතෙ රන්දි

    • @Nethukisinethma
      @Nethukisinethma Місяць тому

      ප්‍රධාන චරිතෙ දහම් 😅😅රන්දි නෙවෙයි 😂😂

    • @IreshaThilakarathna94
      @IreshaThilakarathna94 Місяць тому

      මුල ඉදල කතාව බලල කියන්න😅😅

    • @Nethukisinethma
      @Nethukisinethma Місяць тому

      @@IreshaThilakarathna94 මුලින් ම දාන නම මොකක්ද කියන එක බලන්න 😂😂

    • @IreshaThilakarathna94
      @IreshaThilakarathna94 Місяць тому

      අවසන් වෙනකල් කතාව බලල උත්තර දෙන්නම් අපි නම් මුල ඉදලම බැලුවා නමෙන් වැඩක් නැ😂😅 එතකල් කියල තෙරුමක් නැ

    • @Nethukisinethma
      @Nethukisinethma Місяць тому

      @@IreshaThilakarathna94 මුල ඉදලම බැලුවා කියන එක නම් හොදටම පේනවා😂😂😂😂

  • @priyanthiperera20
    @priyanthiperera20 Місяць тому +2

    දහමි වර්සා❤

  • @kosalajayasinghe9289
    @kosalajayasinghe9289 Місяць тому +1

    පිනිදියගම online class එකක්..😗😗😗

  • @sadarudenuwan396
    @sadarudenuwan396 Місяць тому +9

    දැහැමි ❤❤❤❤❤වර්ෂා❤❤❤❤❤

    • @Asoka-v2b
      @Asoka-v2b Місяць тому

      මං හිතන්නේ වර්ෂා ගෙ තාත්තා ට මොනවා හරි වෙයි කියලා හිතෙනවා

  • @chandrachansra1244
    @chandrachansra1244 Місяць тому +1

    මොකක්ද අනේ මේ කැඩිච්ච කබල් පෝන් එකක් ඉස්සරහට දාන්නේ කතාවක් බලන්නම විදිහක් නෑ වෙන ෆෝන් එකක් තිබුනෙම නැද්ද

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 Місяць тому

    මේ කථව ජරවක් කරන්න එපා වර්ෂා ගේ තාත්තා හොද කෙනෙක් එයාව කථවෙන් අයින් කරන්න එපා අරෝෂ එපා

  • @Geethma-w7s
    @Geethma-w7s Місяць тому

    පොඩි කහදේ තමා ආතල් 😂😂😂

  • @vimalavidanage6378
    @vimalavidanage6378 Місяць тому +2

    වර්ෂාමීස්දහමිටදුකහිතේනදේවල්කියන්නඵපා

  • @LalithaRanasinha-ch2ng
    @LalithaRanasinha-ch2ng Місяць тому +11

    රන්දි නම් මහ හොල්මනක් පිස්සු කෝලමක්.

  • @hema-e6z
    @hema-e6z Місяць тому +5

    වර්සා ඔයාට දහන් ගැලපෙනවා

  • @Fernandofernando-m2n
    @Fernandofernando-m2n Місяць тому +4

    මමදෙක❤❤❤❤

  • @kanthikan5145
    @kanthikan5145 Місяць тому +1

    මේ හත්තික්කේ...මට පේන්න බැහැ කඩේ ගෑණි

  • @Fernandofernando-m2n
    @Fernandofernando-m2n Місяць тому +4

    ❤❤

  • @rmc3567
    @rmc3567 Місяць тому +1

    මේ කතාවත් අවසානෙට සංගීතෙ වගේ.දහම්ට හුලං කියල.වර්ෂට අරූෂ බඳින්න වෙයිද දන් නෑ

  • @thanulibhagya9621
    @thanulibhagya9621 Місяць тому +1

    very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @sthalpegamage7733
    @sthalpegamage7733 Місяць тому +1

    😚😚

  • @ChamindaGunawardana-qs6tz
    @ChamindaGunawardana-qs6tz Місяць тому +2

    Kade Gon talk Tika lamita nam balanna ba. Drama ekk kranna bane hamotama balanna puluwan.

  • @pasidudeshan5883
    @pasidudeshan5883 Місяць тому

    මෙ දහම්ගේ ගෙදර හිටපු දුව කෝ බන්

  • @RenukaHashani
    @RenukaHashani Місяць тому +3

    කල්ප මහත්තයා ,පොඩි මහත්තයා මුදලාලි මහත්තයා මෙයාලා මහත්තුරු නෙවේ , මහත් හොරු,,

  • @kosalajayasinghe9289
    @kosalajayasinghe9289 Місяць тому

    හෙට හොඳම දවස ඔබ එනවානම්...

  • @komarik4660
    @komarik4660 Місяць тому +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @malshikamadhubhani5024
    @malshikamadhubhani5024 Місяць тому +1

    Arosha ❤ gon misui seta wenna😅😅

  • @AsAs-oc3px
    @AsAs-oc3px Місяць тому +4

    මෙි වර්ෂ⁣ට බැරිද බැ කියන්න

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 Місяць тому +2

    හරිනේ.ලින්ටා බඩි.ඇත්ත දැනගත්තනේ😂.වර්ෂයට වෙන්නේ.අරෝෂ්ව බඳින්න තමයි.එහෙම උනොත් හොදයි.දහම්ට ගැලපෙනම කෙනාරන්දි.අරෝෂ්.දැන් කෝල් කරන්න ගත්තහම.දහනුත් හිතෙන් විඳවයි.ගමේ දුප්පත් කෙල්ලගේ ආදරේ එතකොට දැනෙයි.දහම්ට.කොහොම වෙතත් රන්දි දුකින් ඉන්නැතුව සාධාරණයක් වෙන්න ඕන🤲🤲🤲🤲🤲🤲❤️❤️❤️❤️❤️❤️

    • @Nethmi-04v
      @Nethmi-04v Місяць тому +1

      @@pradeepsandaruwan9507 වර්ශා තමා ගැලපෙන්නෙ දහම් ට.අනික ඒ දෙන්න ට දෙන්න ආදරේ කරනවා නම් ඇයි වෙන අය දහම් ට ගලපන්නෙ?කතාව ට වුනත් ඒක හරි නෑ .රන්දි ට එයාට ආදරේ කරන කෙනෙක් ලැබෙන්න ඕනි.වර්ශා ගෙ තාත්තා හරි හොදයි .එය කොහොමත් දහම් ට කැමති

    • @roshikakumari-b6t
      @roshikakumari-b6t Місяць тому +1

      Warsha galapenne dahamta❤

  • @ChanadanaiSuranganai
    @ChanadanaiSuranganai Місяць тому +3

    Mari tichala parawal gane love karanne hamadama lamainta mona wage adarshaykadha denne meken

  • @twentyabc2751
    @twentyabc2751 Місяць тому +4

    වර්ශා ගෙ තාත්ත දන්නව පුතා ගැත හොදට

  • @dasunisandalika9368
    @dasunisandalika9368 Місяць тому

    ඒකටනම් අඩුනා 😔💔

  • @Somina-d2k
    @Somina-d2k Місяць тому +3

    Bayavenna,EPA,Varsha,appacchi,kamati,nahavage

  • @anomaanoma9240
    @anomaanoma9240 Місяць тому +10

    💜️💜️💜️💜️💜️💜️💜️

  • @YtY-j1q
    @YtY-j1q Місяць тому +1

    Ayooo...warsage
    Amme..appachche
    Me..mona
    Mala..vekarayakd
    Me..arosata
    Wena..kenek
    Soyanna😢😢😢😢
    Karuna..karalaaa
    Narada..hoda..kenek
    Wenna..ane.warayenm

  • @sampathkumara1499
    @sampathkumara1499 Місяць тому +1

    කතාව ගලාගෙන yannee den eaka thena palwenawa

  • @sameeramax9650
    @sameeramax9650 Місяць тому +1

    Epa wenawa den kathawa nam

  • @dilkathushani2054
    @dilkathushani2054 Місяць тому

    පාතලෙ ගේන්න එපා කතාවට.වර්ෂගෙ තාත්තා ව අයින් කරන්න එපා

  • @dishanthagayan5965
    @dishanthagayan5965 Місяць тому +1

    👍

  • @nayanapadmini1226
    @nayanapadmini1226 Місяць тому +1

    මේ වගේ පොලිසිය අය ඉන්නවා දැනටත්

  • @Sapumallahiru820
    @Sapumallahiru820 Місяць тому

    මේ කතාව නම් දැන් වැඩක් නැ 😮

  • @lahirulakmaal583
    @lahirulakmaal583 Місяць тому +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤😊

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 Місяць тому +3

    මේකෙ ඉන්න ඔවුන්ට පුදුම අමාරුවක් තියෙන්නේ.අර බේබද්දා ජෝඩු කරන්න රන්දිට.😡 බඳින්නැතුව ගෙදරට වෙලා හිටියත්.ඕ කව නම් එපාරන්දියෝ.වර්ෂට නම් හොඳට ගැලපෙනව අරෝෂ්.දැන් නොම්බරේ ගත්තහම.ඉදිරියට හොඳ සෙල්ලන් ටිකක් බලාගන්න පුළුවන්😂.රන්දි පව් හැමදාම දුකින්😢❤❤❤❤❤

    • @twentyabc2751
      @twentyabc2751 Місяць тому +4

      එහෙම කියන්න එපා නාරද වැරදි හදා ගනි්වි රන්දි නිසා

    • @roshikakumari-b6t
      @roshikakumari-b6t Місяць тому +1

      Daham kamathi warshata ne

  • @NandanaPerera-x3s
    @NandanaPerera-x3s Місяць тому +2

    Aroshala higanno warshage ammata mongal

  • @MalyMaly-y4g
    @MalyMaly-y4g Місяць тому

    ඇතියන්තම් අරූසයෙක් හොයාගෙන් 😁😁😁😁

  • @NelumdilrukshiNelum
    @NelumdilrukshiNelum Місяць тому

    😢😢😢😢😢😢🎉

  • @ChanadanaiSuranganai
    @ChanadanaiSuranganai Місяць тому +2

    Ane me dennata reta adinna gaum dekak aran denna appa 😂😂😂😂😂

  • @mudithasamanmali6012
    @mudithasamanmali6012 Місяць тому +1

    Mamansm asai sangeete deweni inima wage kathawa dig gassanawa nam

  • @SadaruManisha
    @SadaruManisha Місяць тому

    Me❤katawa harema ❤lasanai ❤

  • @inokanagahawaththa6300
    @inokanagahawaththa6300 Місяць тому +1

    මේ නන්දනගෙම පුතාද..?😅

  • @SanjeewaGunarathna-cu8gy
    @SanjeewaGunarathna-cu8gy Місяць тому +1

    Appiriyai kadaeungae joginam

  • @anushapriyadarshani3031
    @anushapriyadarshani3031 Місяць тому +1

    DN dN epa wenawa balanna wenasak wenne nedda. Ekama agiyawa.

  • @ShashiniDilshani-gj1hh
    @ShashiniDilshani-gj1hh Місяць тому +2

    Warshaga amma modai ikmanin rawattanna puluwan

  • @Nethuki.6
    @Nethuki.6 Місяць тому +1

    Danukayane me

  • @ZaraIshara
    @ZaraIshara Місяць тому +1

    Sanat maria wage passe Amma kiyana deta kemathi wenna wei wage mata hithenne ehemai kathawala ehemane wenne godak welawata

  • @MalkanthiDissanayake-w7p
    @MalkanthiDissanayake-w7p Місяць тому +1

    අම්මෝ අම්මෝ මේ භරණ 😅😂😂😂😂

  • @soundlk-jw8em
    @soundlk-jw8em Місяць тому

    මං හිතුවෙ අරෝෂ් කියන්නෙ බිනුරය කියලනෙ🙄

  • @piyumaduidirisinghe8315
    @piyumaduidirisinghe8315 Місяць тому

    වර්ශාගෙ තාත්තා අයින් කරන්නද හදන්නෙ

  • @anulabathi6088
    @anulabathi6088 Місяць тому +2

    Apoo aethi yantham arusha awa😅😅😅😅

  • @dismimaheshika3770
    @dismimaheshika3770 Місяць тому +2

    Thamm iwara karann balan ayat udabalagan inn😂😂😂😂

  • @WeMol
    @WeMol Місяць тому +2

    Ane balanako una wade ne arayata