Very true analysis. In any music or any other festival in the UK everyone enjoys equally without boundaries irrespective of who they are and where they’re from as no one bothers about them as long as long as fun is available. I think this should be Sri Lankan and sub continent mentality wherever in the world.
Yes class struggle merging out their cynical attitude. We want to go to London Paris New York pathway not for the foot parth to Mahaawansha heritage. Let we go ahead 🦋🦋🦋❤❤❤✨ !!! Just after the Bolsheviks Revolution faced the same insulation.
Of course sir you are Right 👍🏼,we aware about that but it's not very big deal they're also Human but this thing for someone else make very big picture,very low thinkers, Sri Lanka still going backwards, jealousy clowns create many nonsense, thank you,
Well said. Excellent. They are also humans like otheres. Why can't they enjoy?. Who are those high class people? 😂 All are sri Lankans. Everybody has a right to buy a ticket and watch it. Mentality of our " gobba" people... who criticised them. 😅
ඔබේ කතාව නම් හරියට හරි. මේ සමහර මිනිස්සු හිතනවා තමන් විතරයි දියණු වෙලා ඉහළින් වැජඹෙන්න ඕනෙ කියලා. ඒ අයගෙ කුහක ඊර්ෂ්‍යාකාර ගති අත්හරින්න හරිම අමාරුයි. බොරු කතා හදලා මාලිමාවෙ අය ගැන ජනතාවගෙ හිත්වලට පසුතැවිල්ලක් අවිශ්වාශයක් ඇති කරන්නයි මේ අයට ඕනෙ කරන්නෙ. ඒක නම් කවදාවත් වෙන්නෙ නහැ. අගමැති තුමිය, විජිත ඇමති සහ අනෙක් අය අපට විශ්වාසයි.❤❤❤❤
සහෝ මම ඉන්නේ පැරේස්වල ප්‍රාන්සේ. ලක්ෂ පහක් නෙමෙයි ලක්ෂ දහයක් වුනත් කමක් නෑ. මම දෙනවා ඔයාලට ඔයාලා සතුටු වෙන්න ඔයාලා ලොකූවට දුක් විඳපු මිනිස්සු අපි වෙනුවෙන්
@@arunanadun1461 oya kochchara hoda kenekda.adarei godak.mama lankawe.oya wage hoda Aya innawa .pudumai Mata♥️💐👍
❤❤❤❤
❤❤❤❤❤❤Thanks for you budu sarani obata puta
😂😂😂
💖💖👍
ඔබගේ කියවීම හරියටම හරි ස්තූතියි .
ඇත්තසතුටු උනාම මොකද ඔවුන් මෙතනටආවෙ සැහෙන කලක්කට්ට කාලා දුක් වදලා
උන් හිතං ඉන්නෙ සංගීතය සහා සෞන්දර්ය උන්ගේ අම්මා අප්පගෙ බූදලයක් කියලයි. ඒ වින්දනය අයිති උන්ට විතරක් කියලා. ටිල්වින් ලා හරිණිලා ගෙ මේ සහභාගිත්වය ඉතාම හොඳයි. ජීවිත විදීමෙ අයිතිය උන්ට විතරක් නොවෙයි අපටත් තියෙන බව දැනගනිල්ලා.....
ඔබෙ ඉදිරිපත්කිරීම අතිවිශිෂ්ටයි හොඳ පැහැදිලිකිරීමක්...ස්තූතියි ...!!!
නියමයි ඔබතුමා කියන එකනමි කිවුවා උන් ගේ කන්වල අැගිලි ගාගන්න
ජයවෙිවා ඔබතුමාට 🌷❤💪
නියමයි. තව තවත් ඔබලා ඔවැනි සංදර්ශන වලට යන්න. හරිම සන්තෝසයි. 👍
ඔයා ලා.ගොඩාක් මහන්සි වුණා ජනතාව වෙනුවෙන් ඔබලා නියම තැන හිට.ගත්තා හැමදාම සතු ටු වෙන්න අනික් එව්ව න් විස් කි බි ලා හැමදාම hotel වල සෑ ප.ගන්න යන්නේ .තමා ගෙ බිරිඳ .හිටියා ට වෙනත් කාන්තා වන් සමග ඒවා හොද.යි .ද හරිණි මහත්මිය ඇතුළු සියලු දෙනා හැමදාම සතු ටු .වන්ත ජීවිතය තිබෙන්නේ විද ගන්න වැඩක් නැති නිසා අනුන් ට මඩ ගහන්න තමා දන්නේ ❤
මාලිමා වෙනසට කැමති නිසා තමා අපි ඡන්ද දුන්නේ
විනෝද වීවේ අයිතිය ඔබ සහ අප හැමෝමට උරුමයි. මානසික ආතතිය නැති කරන මනා ඖෂධයකි සංගිතය කියන්නේ
මේ රටේ ඉන්න මේ දනපති පංතිය උන් හෙමදාමත් හිතන්නෙ කරන්නෙ ඊට පහල පංතිය අයව හෙලා දකින්න වගේම ගරහන එකමයි මේ රටේ තියෙන මේ පංති බේදය තමයි රටේ අවාසනාව ජාතියේ අවාසනව 😞 ඔබට ගොඩක් ස්තූතියි මේ වගෙ වීඩියෝවකින් වත් මෙහෙම දෙනුවත් කලාට 🤗🤗👍👍😍
අනුර නිතරම කිව්වෙ මිනිස්සුන්ට ජීවිතේ රස විදින්න සංස්කෘතික සමාජයක් නිර්මාණය කිරීම.
ඔබෙ කියවිම ඉතාම විශිෂ්ඨ යි
Oba tumata budusaranai davepeheta jayawewa
සහෝදරයා දළදා මාලිගාව වටේ රුසියන් ගෑණු තියාගෙන රේස් පැදලා කොරෝනා කාලේ ලංකාවේ ජනතාව දුක් විදින කොට මාලදිවයිනේ ගිහින් බෝට්ටු පදිනකොට නාකී මයිනයි ගෝලයෝ රොත්තයි නැව් වල සාද දානකොට තව ගොඩාක් දේවල් ජනතා මුදල්වලින් සෙල්ලම් දැම්මේ අපේ ටිල්වින් සහෝදරයා හරිනි අගමැති විජිත සහෝදරවරු පොඩියට එළිපිට අහිංසක විනෝදයක් ගත්තාම මොකද?
අනර්කලී එක්ක සැප වාහනේ රෙදි නැතිව....
@@MrBro53t kiyala wedak Naha bro
රාජපක්ෂලා කරපු ඒ වැඩ හොඳ නැති නිසානි මේ අය ගෙනාවේ . එයාලත් ඒවා කරනවද ? කතා කරපු වධිහටනං ඒවා ගැලපෙන්නෙ නැහැ . " මී මැස්සා " රෙදි අපුල්ලනවා.
Ohela mahindalage walan hodanawa.😅😅😅
හැමෝටම යන්න තිබුනානම් තවත් හොඳ යි
අපූරු කියවීමක් ❤🙏
ස්තුතියි කල්ප, අපූරුයි පැහැදිලි කිරීම❤❤❤❤❤❤❤❤❤❤❤
පට්ට සහොදරය ♥️♥️
හරියටම හරි කියවීමක්. ටිල්වින් අයියට බලය සැප ගන්න ඕනේ නම් අගමැති කම වුනත් ගන්න තිබුණා.
ටිල්වින් සීයට අගමැති කම් කරන්න බැහැ හලෝ
Oya ayyala gana nam kiyanne epa Dan obalage Pradhan iwara athine ena hama ekatama kade Yana missu nisa thamai me ratata hena gahala thiyenne
Hitapu seeyai mongalayai oya hariyatama kale😂😂😂😂😂😂
@@mangalikadias8223 ඇයි රනිල් සීයටයි මහින්ද සීයටයි විතරද පුළුවන් හලෝ.
අපේ හොරා කාපු ධනය අරන් විනෝද උනා නෙමෙයි .ඡන්ද දුන්න 68.ලක්ශයට ප්‍රස්නක් නැති නම් ගියේ ඒ අය ටිකට් නොමැතිව ආරාදිත අමුත්තන් විදියට ගියපු එක ට පස්සෙ ඉත්තෑවෝ දුවන්නේ විපක්ෂ වල එවුන් ට ..ටිල්වින් කවුද කියලා සජිත වගේ මෝඩ එවුන් ට කොහේ තෙරෙන්නද.උගෙන් මීඩියා අය අහනවා දැන් ජාතික ලැයිස්තුවේ කවුද එන්න ඉන්නේ කියලා තුන් පාරක් අහනකොට ඌ imf ගැන කියෝනව ඉතින් ඌ වගේ එවුන් තමා උන්ගේ දායකයෝ
ගොඩාක් පින් ඔබගේ දැනුවත් කිරීම ගැන දැන් තක්කඩි හැත්තට එලොව පොල් පෙනිලා තියෙන්නෙ
රටෙි නායකයෝ වුනාම හැමතැනකම ඉන්න ඔින ඒක මහලොකු දෙයක් නෙවෙයි මට සල්ලි තියෙනවා නමි මම වුනත් මට නැමැති අයට ආරධනා කරනවා
ජනාධිපතිතුමාට උපන්දින කේක් සහ භෝජන සංග්‍රහයට රජයේ කාර්යාලක උත්සවයක් සංවිධාන කර ආරාධනා කලත් එතුමා එය ප්‍රතික්ෂේපකර; දැන් අහිංසක ජනතාව බඩගින්නේ ඉන්දෙද්දී මට පුළුවන්ද උපන්දින උත්සවයක් ගන්න.ජනතාවට ලස්සන ජීවිතයක් උදාවූ දිනෙක පෞද්ගලික උත්සවයක් ගමු යයි ප්‍රකාශ කර තිබේ.එලෙසයි අපේ ජනාධිපතිතුමා! කවුරු හරිද කවුරු වැරැදිද නොදනිමි!!
සිංහල හා අර්ධසිංහල කොටස්දෙක අතර ගැටුම.
සල්ලි දිල නෙමෙයි ආරාධනා වට ගිහිල්ල තියෙන්නෙ වියදම් කරත් රටෙ සල්ලි නෆවෙයිනෙ
සොම්බියො නාහෙන් අඬන්නෙ රටට ආදරේටද..උන් පැරදුණාට පස්සෙ දැන් වැලලෙනව
ටිල්වින් ඇතුළු මාලිමාවෙ කාටවත් විනෝදය ආස්වාදය අහිමි හෝ අරහං හෝ තහනම් නෑ. ආරාධිත අමුත්තෝ හැටියට හෝ තම වියදමින් හෝ ප්‍රිය සම්භාෂණ උත්සව සාද ප්‍රදර්ශන ආදියට යන්න පූර්ණ නිදහස මේ කාටත් තියෙනවා. ජවිපෙ ප්‍රමුඛ මාලිමාවෙ විනය නීති වලින්ද එහෙම කිසිම වාරණයක් නෑ.
මාලිමාවෙ කස්ටියට අධෝවාතයක් පිට කරන්නත් බෑ නොවැ බොලේ තට්ටුමාරු ජඩ වසලයින්ට කුලියට කහින ජල්බරි ජල්තරස් ජඩ මාධ්‍ය ගවරපණු හැතිකරයෙන් බේරිලා.
❤❤❤❤❤
පාඩුවෙ ඉනින දෙන්නෙම නැහැ පවු
සංවේදී මිනිස්සු කලාව ට ලැදි ..
මොනතරම් නින්දිත සමාජයක්ද අපි මේ හදන්න යන්නෙ
Happy that they participated in the show...though others lament it.
අනේ මෙ මෙවා මඩ ගහන ගු පොරවල් වල, එල්ලෙන්න තැනක් නැතුව කරනවැඩ. අපේ මුදලින් ඔවුන් කිසිදා නොයන බව සියලු ජනතාව දන්නවා. සත 5හේ හෝ 2කයි පනහේ වැඩ.
මේ විදියට බලනකොට තමන්ගේම සහෝදරයෙකුගේ හෝ සහෝදරියකගේ විවාහ මංගල්‍යයකටවත් යන්න මේ අමනයන්ගෙන් අවසර ගන්න වේවිද?
ඔය කියන උන්ගෙ සල්ලි වලින් නොවෙයි නෙ .ආරාධනා වකටයි හිහින් තියෙන්නෙ එසෙ නම් මුන්ට ඇති අමාරුව මොකක්ද්ද
මසුරන් කියුම් මසුරන් කියුම් මසුරන් කියුම් මසුරන් කියුම් මසුරන් කියුම් මසුරන් කියුම් මසුරන් කියුම් මසුරන් කියුම් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සන්දර්ශණ උත්සවයන්හි සතුටුවීමට ඔවුනට අයිතියක් ඇත. ඒත් පොරොන්දුවූ පරිදි ජනතාවට පුනරුදය උදාකරදීමටපෙර මාලිමා නායක කාරකාදීන් මෙසේ විනෝදවීම හුදී ජනයා තුල කුතුහලය ඇතිකරන්නෙකි. කරන සරදමකි. අපි මාලිමාවට !!
Eka sancharaka viyapare ekak
@@ramaniwickramasinghe6373 ඔවුන් විනෝදවිය යුතු නැතිද? රටේ බරම නිස මත තබාගෙන සිටිය යුතුද ?
ඇති තුමියට කතා ආරාධනා කරපුනම නොගිහින් ඉන්නේ මොකටද කාටත් බය වෙන්නේ ඇයි ජනතා මදි මුදල් වියදම් නොකරනවානම්
Very true analysis. In any music or any other festival in the UK everyone enjoys equally without boundaries irrespective of who they are and where they’re from as no one bothers about them as long as long as fun is available. I think this should be Sri Lankan and sub continent mentality wherever in the world.
මෝඩ කයියන්ට මේ විග්‍රහයේ තේරුමවත් තේරෙන්නේ නැති හැටි හරිම විනෝදයි.
නියමම විග්‍රහයක් ..ඔය පෝස්ට් මමත් ඊයේ share කරා, 😊😊
@@pavithrapathirana5621 ගොබ්බයෝ කලබල නොව් අහපිය පකයෝ
මේක පුදුම වැඩක් නේ අැයි අග්‍රාමාත්‍ය තුමිය අැතුලු මේ කණ්ඩායමට බැරිද රටතුල මෙවැනි සාද වලට සහභාගි වෙන්න පුදුම දෙයක් නේ එතකොට තොපිට රට හදන්නත් බැරි උනා තොපි ඉද්දි තොපි තොපිම නේ 76 අවුරුද්දක් රට කාපු 18:45 තරමක් රටේ ජනතාවගෙ සල්ලි වලින් කෝටි ගනන් තවමත් කන්නෙ උන්ගෙ පාටි දැකල නැද්ද මේ රටේ ඉන්න උන් හරක්ද කවුද මුන් මේ රටේ දියුණුව බලා ඉන්න බැරි උන් මේ මුන්ට කියන්නෙ කාළකන්නි කියල ස්තූතියි ඔබට ජනතාවට මේ ගැන පැහැදිලි කලාට ❤❤
❤❤❤❤❤
Frace sahodaraya api 42 years duk widapu kenek mamath .oyage 😂Wachenata godak love thanks
Akb and npp are the best of the best in the world 🎉😂❤🎉😂❤
සන්දර්ශණ උත්සවයන්හි සතුටුවීමට ඔවුනට අයිතියක් ඇත. ඒත් පොරොන්දුවූ පරිදි ජනතාවට පුනරුදය උදාකරදීමටපෙර මාලිමා නායක කාරකාදීන් මෙසේ විනෝදවීම හුදී ජනයා තුල කුතුහලය ඇතිකරන්නෙකි.තමන්ගේම සහෝදරයෙකුගේ හෝ සහෝදරියකගේ විවාහ මංගල්‍යයකටවත් යන්න මේ අමනයන්ගෙන් අවසර ගන්න වේවිද?
Ana gono tho kanna peduru .vetarak wanna.ate.aki tho.anet aya kana kana bona da gana.ho to anna❤❤❤.jaya.wawa.MALEMAWATA JAYA
Obatumata Sthuthi 🙏 Meya Malimawata Mada Gesima Sadaha Gaththa Uthsahayak. Mahajanaya Owata Rewatenne Neha. Me Rajaya Gena Buddimath. Kuhakayo
ඉතාමහොඳ විග්‍රහයක්❤
කොහොම හරි මේ වගේ දේවල් නතර කරන්න අමාරුවෙන් අපි මේ ආණ්ඩුව හැදුවේ ගෝඨාභය ගියෙත් මේ වගේ කුමන්ත්‍රණ යක් මඟින් මෙවා මිනිස්සු අනුමත කරන්නේ නැ ටිල්වින් wigitha harini ගෙ විතරක් නෙවෙයි මේ ජයග්‍රහණය
පෙන්වා දුන්නට ඔබට ස්තුතියි
ගින්දර කෑවම අඟුරැ පහරන්න වෙනවා කල්ප!
Npp ❤❤ AKD ❤❤
Excellent explanation 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
NPP ❤❤❤❤
Excellent revelation and explanation. Thank you fr voicing ur opinion. ❤
Good explanation 👏
❤❤❤❤❤❤
ඊනියා ප්‍රභු පැලන්තියේ හීනමානය...!
We respect to you this time❤
සියලු මිනිසුන්ට විනෝදීම, රසවිදීම්, රස ආහාරපාන ගැනීම, පාටිදැමීම වැනි දැ සදහා අවස්ථාඑ තිබිය යුතුය. අපි ඇති කළ යුත්තෙ එයයි. ටිල්වින්ලා මුලදී මේ සංස්කෘතිය ප්‍රතික්ෂේප කළා නම් යම් හෙතුවක් නිසා නොයා හිටිය නම් හොදයි. නමුත් සියලු දෙනා එසේ නොකළ යුතුයයි නීති දැමිය යුතු නොවේ. මෙතන ටිල්වින් මතුවන්නෙ වෙනදා ඒ තැන්වල ටිල්වින් නොදැකපු නිසයි. එහෙම නම් මෙතෙක් කල් යන්න බැරිව හිරවෙලා ඉදලා බලයට ආවට පස්සෙ මුලින් කියපු ප්‍රතිපත්ති අමතක කරලා ගිය බව දැනෙනවා විය හැකිය.
Iraj thamai Mada Captain.
Well said brother ❤👌🔥
Good explanation 👍
සමනලයා ට වෙන්නේ ගු කාගෙන nagena satta padi වෙන්න
මහත්තයො පුලුවන් නම් රුහුණු විශ්වවිද්‍යාලයේ උප කුලපති සුජීව අමරසේනට මේ ආන්ඩුව කරපු වැඩේ හරිද කියන්නකො!
Weradi nam kiyapanko niweradi pilithura😢
හරියටම හරි. සුජීව අමරසේන උපකුලපති උනේ දේශපාලන පත්වීමක් ලෙස. ඔහුගේ පත්වීමට බොහෝ දෙනෙක් විරුද්ධ උනා ඔබට මතක නැතිද? ඔහු ඔය තනතුරේ මෙතෙක් කල් හිටියෙ දේශපාලන හයිය නිසා මිසක් වැඩට දක්ෂ නිසා නෙවෙයි. ඒ දේශපාලන හයිය හා ඔහුගේ පරිපාලනයට ඇති අදක්ෂතාවය නිසාම ඔහු විශාල අවුල් ප්‍රමානයක් ඇත් කලා රුහුනු සරසවිය තුල.ඔහුව අයින් කලයුතුව තිබුනෙ මීට බොහෝ කලකට කලින්. මේ අවස්තාවෙ හරි ඉවත්කරපු එක නිවැරදි දෙයක්.
👍👍💯
😂😂නැගිටපල්ලා නැගිටපල්ලා අමා ගල්කිස්සට ඇවිල්ලා හාරපල්ලා හාරපල්ලා මේ අංගොඩ නිධානය එළියට ගනිල්ලා😂😂
Yes class struggle merging out their cynical attitude. We want to go to London Paris New York pathway not for the foot parth to Mahaawansha heritage. Let we go ahead 🦋🦋🦋❤❤❤✨ !!! Just after the Bolsheviks Revolution faced the same insulation.
ඒ මොන මගුලක්ද ප්‍රභූ පන්තිය කියලා එකක් මේ ලෝකේ නෑ
අපි නිකං බොරුවට ප්‍රභූවරු හදාගන්නැතුව අපේ වැඩක් බලාගෙන ඉදිරියට කරගෙන යමුද
එතැන හිටපු එවුන් කරේ අපි වගේ නිර්දන පංතියේ දුප්පත් පුරවැසියන්ට නිගා කිරීමක්
Apita oya wage katha harima vihiluwak oya praboola kiyana ewunuth ipadenakotama praboo lanchane athe mita mologena genna athi 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
Oya prabhoo pelanthiya hedune thama jeewithaya paraduwata thiyala suddanta ediriwa satan kala ape veerayanwa suddata pawa deela thamay.
Excellent explanation Bee ❤❤❤
Oya prabu saha radala yai kiyaganna hemoma laga thiyenne ahinsaka minissunge bella mirikala hambakarapu danaya.rate mudal nasthi nokara aradanayakata sahabagie weema a awsthawe sathuta dakwamin hesireema samahara gobbayanta prasnayak wenawa.a nisa kuhaka post rate samanya janathawa gananganne nehe.
We all need entertaient because we need a life of fun.everone has the right to enjoy life
ඉතිං හරිනිත් හීනමානයෙන් පෙලෙන පෙලෙන පංතියේ කෙනෙක්ද ?
Of course sir you are Right 👍🏼,we aware about that but it's not very big deal they're also Human but this thing for someone else make very big picture,very low thinkers, Sri Lanka still going backwards, jealousy clowns create many nonsense, thank you,
Good
සුපිරී පැහැදිලි කිරීමක් 👍.
මෙච්චර කල් හිටිය කට්ටිය නිකන් හිටියද මුන් දාපු පාටි වලට අපේ සල්ලි කෝටි ගණන් වියදම් කලා මුන්ට කිලවන්න උනේ රටේ ඉදල තියෙන්නේ රාජපක්ෂ නාමල් රනිල් අජිත් ලා විතරද
ඒගොල්ල නිර්ධන පංතියේ ප්‍රභූ වරැ 😂
👌🏽👌🏽👌🏽
Oya mahindala. Ranilla kapu. Goo kama malimawe Aya kanne ne mamath podu peramune hitapu aurudu 65 ka aratuwak ae manussainta kiyalath nidahasak nadda kuhaka heth katawal pu. Wal. Wahagena. Hitàpiyaw kaputane malimawata jaya wewa🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍👍👍💜💜💜💜💜💜💜👑👑👑👑👑👑👑
Very Goog Putha
මචං විජිත හේරත් ගේ අමාත්‍යාංශ ලේඛම් කවුද ???? ඒ කාන්තාව ගැන හොයල අපිට කියන්න පුලුවන්ද.?
Ey unmbata aragena yannada?
කවුද ලේබම් කියන්නේ
Well said. Excellent. They are also humans like otheres. Why can't they enjoy?.
Who are those high class people?
😂
All are sri Lankans. Everybody has a right to buy a ticket and watch it.
Mentality of our " gobba" people... who criticised them. 😅
❤️🩹
👍❤👍❤👍❤👍❤👍❤👍❤👍❤👍❤👍❤
වතුර වීදුරුවක්වත් බොන්නේ නැහැ
ටිල්වින්ලා විජිතලා සාහිත්‍ය රස වින්දනය හොදට දන්න මිනිස්සු. හොර පොෂ් පොරවල් වලට වඩා එයාල රස වින්දනය හොදට දන්නවා ! විග්‍රහය හොදයි !
Horunta wena wadak atthama nadda oopa duupa vetarakma hoyanna hora kanna anunaga daa hoyanna mun rata lassanata hadannawata kamate nate hatha nodaken tope nodooken
Me wage awalan awajathaka kuhaka Hettha parajayen viyaru Hertha Tilvin Harini rate mudal viasakaramin nowe kakanni horu juddo kappan karayo sajiyage adabaayonta wediya kekkuma thopi kalakanninta wediya ugat buddimath pirisak ratapalanaya karanne thope awalada walata oun wattanna behe. Rate nithiyak gena autui me facebook karayanta UA-cam karayanta.
මාලිමාවට ජන්දෙ දීලා කෙලවගත්තා වගේ.
Me Ay Mahajanyage Horakapu Mudal Neme.Aeyalatath Pudgslika Jivithayak Aetha.76 Rata Vinasa Karapu Kamba HORU Karapuwa Amathakada
නියෙමට රෙදි හෝදපල්ලා ...... අරහේ කොටිගහනවා.....
Mee masso mama mulin hethuwe uba maqama panthiiyee ekek kiyala balana kota ubath prabu palanthiy ekek
සඡියා රනිලා කට්ටියම ගියානම් තත්වය කියහල්ලකො
Invite kireemen dunne lanuwakda kiya soya beluwa uthui...
No 👎 Use to talk or critic site , Let them to play
We’re the One replacing them 🤔😩
ඕක කට්ටිය සෙට් වෙලා කරපු වැඩක් වෙන්න බැරිද?
සෙට්වෙල කරලා පුරුදු තොපේ හොරුන්ට
අපි නම් දුප්පත් මිනිසුන්.. අපි හරිනි වගේ රදල ප්‍රභුලා නොවේ.. නමුත් මේ ස්ථානයේ රාජපක්ෂලා / රනිල් / චන්ද්‍රිකා / සජිත් හිටියා නම් තත්වය මොකක් වේවි ද .. එහෙම නම් සමාජ මාධ්‍ය වල JVP එකෙන් පොස්ට් දාන හැටි බලන්න ඕනේ.. ඒ දවස් වල ජවිපෙ නටුවේ සියලු පාලකයෝ ජනතා මුදල් නාස්ති කරමින් පාර්ටි දානවා කියලා.. දැන් ජවිපෙ පාර්ටි දානකොට හරි නැහැ නේද?
උඹට මේ කියපුදේ තේරුනේ නැද්ද ඒ අය ගියේ ආරාධනයකට රටේ පාලනය ගෙනයන පිරිසකට ඒකත් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් කියලයි සංවිධානය පැත්තෙන් කියවෙන්නෙ මේ ගොල්ලො ගියේ ආරාධනයක් අනුවයි
මුදල් ගෙවල නෙවෙයි.
මොනතරම් පිස්සො ඉන්න රටක්ද අප්පා මේ 😂😂
Ithin mimasso oya jeppomane kiwwe ewa mathi amathiwarunta sudusu nahakiyala.Jeppo chandaya ganakam wedikawala kiyapu ewa jeppanta amathaka welane ekai apita duka saha kanagatuwa.
නිර්දන පන්තිය දානවාදින් පන්තිය වෙලා 😂😂😂
මහින්දගේ ජාන කලවම් වෙච්චි එකේක්
Rajaye mudal awabavitha kale nane ounta aradanawak labuna ithin eka waraddakda iraj wage pahath gathi athi ewn thamai owage wada karanne