Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අයියගෙ අද සිංහල පන්තිය නම් සුපිරි 10 වසරෙ සිංහල වල මුකුත් තේරුනෙ නෑ මේ පාඩම නම් සුපිරියට තේරුනා
Physics කියන්නෙ මම කවදාවත් ආසාවෙන් ඉගෙනගත්ත විෂයක් නෙවෙයි. ඒත් සර්ගෙ physics පාඩම් බලලා තමයි මම කවදාවත් නැතුව physics වලටත් ආදරේ කරන්න පටන් ගත්තෙ🙂 chemistry වලට නම් ගොඩක් ආසයි ඒත් චාලක රසායනය කියන්නෙ බයටම අතෑරලා හිටපු පාඩමක්. කවදාවත් මගෙ ඔලුවෙ තිබ්බෙ නැති පාඩමක්. ඒත් දැන් මං ඒකටත් ආසයි. මම ඉගෙනගත්ත හැම ගුරුවරයෙක්ම පාඩම පටන් ගත්තෙ, මේක ගොඩාක් අමාරු පාඩමක්, මේක එහෙම ලේසියෙන් ඉගෙනගන්න පුලුවන් එකක් නෙවෙයි, උඹට එක විනාඩියක් හරි miss වුණොත් ආයෙ කවදාවත් මේක ඉගෙනගන්න බෑ කියලා. එතකොට මහ මාර අකමැත්තක් එක්ක බයක් විතරයි මගෙ නම් හිතට ආවෙ. ඒත් සර්ගෙන් මම දකින විශේෂම දේ තමයි සර් හැමදාම පාඩම පටන් ගන්නකොට කියන්නෙ, මේක හරිම ලේසි පාඩමක්, හෙමීට තේරුම්ගමු කලබල නැතුව කියලා. අන්න ඒ වචන ටික පාඩම පටන් ගන්නකොටම පාඩමට පුදුම ආසාවක් ඇති කරවනවා සර්❤🙏 කවදාවත් සර් negative විදියට කළේ නෑ. මට දැනෙන්නෙ දැන් තමයි මම ඉගෙනගන්නෙ කියලා. ගොඩාක් පින් සර්ට❤🌻🙏
තර්ඩ් ශයි වෙලත් චාලකේ සමහර ඒවා දන්නෑ....අදනේ බන් හරියටම ඉගෙන ගත්තේ😂.ගොඩක් ප්‍රශ්න වල පොයින්ට් හම්බුනා සර් ❤.තැන්කියූ සර්.දැන් ඒ පාඩම ගොඩ❤
චාලක රසායනය කියලා කලින් මොනාද ඉගෙනගෙන තියෙන්නෙ අප්පා 😥 ....... බොක්කටම වැදුනා අධික සුපිරියට තේරුනා ..💓💓
♥️
ඒ උදාහරණ ටික 🤩අධික සුපිරියට තේරුණා 🙏
😎
අයියත් උත්ප්‍රේරකයක් වගේ තමා✌️🔥
අධික සුපිරියට තේරුනා සර්🧡🌼🌼 thank you
ජේකබ් සර්ව මතක් උන අය කෝ🤩
No zero😁
@@g.k8085 හ්ම්ම්
😜
❤
පට්ට සුපිරියට තෙරුනා❤
අධික සුපිරි sir❤🎉
Thank you so much sir.......❤
කලින් ඉගෙන ගෙන තියෙන්නෙ මොනවද කියලා හිතුනා Thank you so much ❤
අධික සුපිරියටම තේරුනා සර් ❤️🔥😍😘❣️💥
අධික සුපිරියට තේරුනා සර්..මෙච්චර දවස් මාර්ග ආකෘතිය ඇදලා තියෙන්නෙ වැරදියට.. thank youu sirr
මරු සක්‍රියන ශක්ති බාධකය අමතක වෙන්නෑ 🥺❤️
පට්ට ලස්සනට තේරුන අයියෙ...thank you godak...
අධික සුපිරියට තේරුනා, thank u 💖
Thank you so much sir ❤. Maruwata theruna
සුපිරි අයියේ.... දැන් තමයි ගොඩක් දේවල් දැනගත්තේ.....Thank you aiye♥️♥️
සුපිරි අයියේ සුපිරියක් සිරාවට😊
සුපිරියටම තේරුණා අයියේ👍... මට අවුල් වෙලා තිබ්බ කොටසක් තමයි මේක... නියමයි...🔥😊❤️
කලින් ක්ලාස් වල වෙලා තියෙන්නෙ "අදිශෝශනයක්" ද කොහෙද අයියේ 🤔 ඒකනෙ මෙව්ව තේරුනේ නැත්ත....දැනන් හිටියා තේරුන් අරන්හිටියෙනෙ නෑ.....💔 හැබැයි දැන්නන් අදික සුපිරියට "අවශෝශනය" උනා.....ඔයානන් නියමයි ආ.....❤️🔥
සුපිරිම ❤
Bohoma pin sir sirta me pinama athi❤❤❤
වැදගත්ම points ටික ❤
Jecob sir..❤
#අධිකසුපිරියටතේරුනා ❤
Excellent
Thank you අයියේ... ❤️🌸හොදට තේරුනා
අධික සුපිරියටම තේරුනා 😍
සුපිරි ..❤
සුපිරි යට තේරුණා අයියේ.. ❤️
මාර්ග අාකෘති ප්‍රස්තාර කියල කියන්නෙ මොනාටද කියල අද තමයි හරියටම දැනගත්තෙ තෑන්ක්ස් අයියෙ අධික සුපිරියට තේරුනා උදාහරන ටිකත් පට්ට 👌👌
me video deke mulu padama thiyenawada kiyala kiyanna puluwanda please🙃
Sirge teaching wagema video editing ekath supiri ❤❤❤ congratulations 🎊
අධික සුපිරියට තේරුනා ❤️❤️
Supiriyak ayya sir ❤️🔥
සුපිරියට කියලා දෙනවා.✨❤️
එල අයියා සුපිරියටම තේරුනා
Thank you sir 😊
supiri😊😊
පට්ට සුපිරි😮❤
ගොඩක් ස්තූති සර්❤
අධික පට්ට ♥️
100% adika supiriyta theruna sir...
Thank you so much sir 💗 well explained 💯
🙃සුපිරි❤
බොහොම ස්තූතියි
කබ්බවමයි මතක් උනෙ.❤️😌
❤️බලන් හිටයෙ 😍
Thank you ayye godak pin
Supiriytma theruna🥺thnq sir❤️❤️
Thank you sirr❤
Adika supiri ❤❤
අධික සුපියක් 😻
Thank you aiye hodat teruna
Hodata theruna thank you sir.
Sir supiri..mechchara kal monawad igenagaththe.😮
Thanks sir kawadawath igenagena nathi ewath igenagaththa
maru maru aiyaa
Adika supiriyt theruna aiye .
thank you ayye 👌
Ayye me supiri ada tama chalakaya dena gatte ♥️
thank you ayye🥰🙏
Thank youu aiyee ❤️ supiriyata theruna.👍
Adika supiriyt pudumakara lssnt bokkenm theruna sir😂🎉
thank you
adika supiriyata theruna aiye .
මේ උගන්නන සිස්ටම් එකනම් සුපිරී අයියෙ🤍
තෑන්ක්ස් සර්
thank you sir
Thxxx Ayye 💚💚
❤❤Mru
Ts eka varadila neda sir NO2 vala. Poddak balanna. Ehema livvoth enne varadi ekak. Explanation is so clear.
Thanks aiye
Thnku ayye
Supiriyak..🩵🙌
thanks sir 🙏👍
mechchara kal therune nathi chalaka rasayanaya gana ada thamai hariytm dana gaththe ❤️👍👍
අද තමා ප්රතික්ක්රියා ඛන්ඩාඔකය කියල එකක් දන්නෙත්😂
Adika supiri
Thankyou sir 🎀
thank you❤
1:13:38 C, O, R ,A CORA🥰👍👊
අයිය වීඩියො එකෙ අන්තිම කොටසෙ transition state එක අදිනකොට N සහ O අතර අලුතින් හැදෙන බන්දනය ඇන්දෙ ප්‍රතිපල වල O2 ට.ඒක වැරදී නෙ
Aththtm dann idala na😪danui okkom dangththe🙏
Adika supiriyt theruna aiye 😁💪🤗
Thankyou අයියේ ... 🧡මම නම් තේරුමක් ඇතුව මාර්ග ආකෘති ප්‍රස්තාර ඇන්දෙ අද හැබැයි 🙂අධික සුපියට තේරුනා අයියේ..Thankyou soo much 🥺🧡
TNX
🧡
Hodt therunooo🥰
sir uthpreraka wala lakshanika wlt kynwne uthpreraka wla sandranaya prathikriya shigrathawata balapanne na kyla..eth resource book eke thynw samajathiya uthpreranedi prathikriya shigrathawata boho wita uthprekaye sandranaya balapanw kyl..oy deka parasparaine sir?
🤘🤘
Thank uu sir
cupiryuk ❤️
Me playlist eke vedios 3k natte ai hide karala thiyenne 😢
👍
😍🥰
❤️❤️❤✔
🥺❤✨️
Ada thamai transition state ekak hariyata adaganna therune 🙏🙏🙏🙏 english terms digatama kiyanna ayye thankyou
අයියගෙ අද සිංහල පන්තිය නම් සුපිරි 10 වසරෙ සිංහල වල මුකුත් තේරුනෙ නෑ මේ පාඩම නම් සුපිරියට තේරුනා
Physics කියන්නෙ මම කවදාවත් ආසාවෙන් ඉගෙනගත්ත විෂයක් නෙවෙයි. ඒත් සර්ගෙ physics පාඩම් බලලා තමයි මම කවදාවත් නැතුව physics වලටත් ආදරේ කරන්න පටන් ගත්තෙ🙂 chemistry වලට නම් ගොඩක් ආසයි ඒත් චාලක රසායනය කියන්නෙ බයටම අතෑරලා හිටපු පාඩමක්. කවදාවත් මගෙ ඔලුවෙ තිබ්බෙ නැති පාඩමක්. ඒත් දැන් මං ඒකටත් ආසයි. මම ඉගෙනගත්ත හැම ගුරුවරයෙක්ම පාඩම පටන් ගත්තෙ, මේක ගොඩාක් අමාරු පාඩමක්, මේක එහෙම ලේසියෙන් ඉගෙනගන්න පුලුවන් එකක් නෙවෙයි, උඹට එක විනාඩියක් හරි miss වුණොත් ආයෙ කවදාවත් මේක ඉගෙනගන්න බෑ කියලා. එතකොට මහ මාර අකමැත්තක් එක්ක බයක් විතරයි මගෙ නම් හිතට ආවෙ. ඒත් සර්ගෙන් මම දකින විශේෂම දේ තමයි සර් හැමදාම පාඩම පටන් ගන්නකොට කියන්නෙ, මේක හරිම ලේසි පාඩමක්, හෙමීට තේරුම්ගමු කලබල නැතුව කියලා. අන්න ඒ වචන ටික පාඩම පටන් ගන්නකොටම පාඩමට පුදුම ආසාවක් ඇති කරවනවා සර්❤🙏 කවදාවත් සර් negative විදියට කළේ නෑ. මට දැනෙන්නෙ දැන් තමයි මම ඉගෙනගන්නෙ කියලා. ගොඩාක් පින් සර්ට❤🌻🙏
තර්ඩ් ශයි වෙලත් චාලකේ සමහර ඒවා දන්නෑ....අදනේ බන් හරියටම ඉගෙන ගත්තේ😂.ගොඩක් ප්‍රශ්න වල පොයින්ට් හම්බුනා සර් ❤.තැන්කියූ සර්.දැන් ඒ පාඩම ගොඩ❤
චාලක රසායනය කියලා කලින් මොනාද ඉගෙනගෙන තියෙන්නෙ අප්පා 😥 ....... බොක්කටම වැදුනා අධික සුපිරියට තේරුනා ..💓💓
♥️
ඒ උදාහරණ ටික 🤩
අධික සුපිරියට තේරුණා 🙏
😎
අයියත් උත්ප්‍රේරකයක් වගේ තමා✌️🔥
අධික සුපිරියට තේරුනා සර්🧡🌼🌼 thank you
ජේකබ් සර්ව මතක් උන අය කෝ🤩
No zero😁
@@g.k8085 හ්ම්ම්
😜
❤
පට්ට සුපිරියට තෙරුනා❤
අධික සුපිරි sir❤🎉
Thank you so much sir.......❤
කලින් ඉගෙන ගෙන තියෙන්නෙ මොනවද කියලා හිතුනා
Thank you so much ❤
අධික සුපිරියටම තේරුනා සර් ❤️🔥😍😘❣️💥
අධික සුපිරියට තේරුනා සර්..මෙච්චර දවස් මාර්ග ආකෘතිය ඇදලා තියෙන්නෙ වැරදියට.. thank youu sirr
මරු සක්‍රියන ශක්ති බාධකය අමතක වෙන්නෑ 🥺❤️
පට්ට ලස්සනට තේරුන අයියෙ...thank you godak...
අධික සුපිරියට තේරුනා, thank u 💖
Thank you so much sir ❤. Maruwata theruna
සුපිරි අයියේ.... දැන් තමයි ගොඩක් දේවල් දැනගත්තේ.....Thank you aiye♥️♥️
සුපිරි අයියේ සුපිරියක් සිරාවට😊
සුපිරියටම තේරුණා අයියේ👍... මට අවුල් වෙලා තිබ්බ කොටසක් තමයි මේක... නියමයි...🔥😊❤️
කලින් ක්ලාස් වල වෙලා තියෙන්නෙ "අදිශෝශනයක්" ද කොහෙද අයියේ 🤔 ඒකනෙ මෙව්ව තේරුනේ නැත්ත....දැනන් හිටියා තේරුන් අරන්හිටියෙනෙ නෑ.....💔 හැබැයි දැන්නන් අදික සුපිරියට "අවශෝශනය" උනා.....ඔයානන් නියමයි ආ.....❤️🔥
සුපිරිම ❤
Bohoma pin sir sirta me pinama athi❤❤❤
වැදගත්ම points ටික ❤
Jecob sir..❤
#අධිකසුපිරියටතේරුනා ❤
Excellent
Thank you අයියේ... ❤️🌸
හොදට තේරුනා
අධික සුපිරියටම තේරුනා 😍
සුපිරි ..❤
සුපිරි යට තේරුණා අයියේ.. ❤️
මාර්ග අාකෘති ප්‍රස්තාර කියල කියන්නෙ මොනාටද කියල අද තමයි හරියටම දැනගත්තෙ තෑන්ක්ස් අයියෙ අධික සුපිරියට තේරුනා උදාහරන ටිකත් පට්ට 👌👌
me video deke mulu padama thiyenawada kiyala kiyanna puluwanda please🙃
Sirge teaching wagema video editing ekath supiri ❤❤❤ congratulations 🎊
අධික සුපිරියට තේරුනා ❤️❤️
Supiriyak ayya sir ❤️🔥
සුපිරියට කියලා දෙනවා.
✨❤️
එල අයියා සුපිරියටම තේරුනා
Thank you sir 😊
supiri😊😊
පට්ට සුපිරි😮❤
ගොඩක් ස්තූති සර්❤
අධික පට්ට ♥️
100% adika supiriyta theruna sir...
Thank you so much sir 💗 well explained 💯
🙃සුපිරි❤
බොහොම ස්තූතියි
කබ්බවමයි මතක් උනෙ.❤️😌
❤️බලන් හිටයෙ 😍
Thank you ayye godak pin
Supiriytma theruna🥺thnq sir❤️❤️
Thank you sirr❤
Adika supiri ❤❤
අධික සුපියක් 😻
Thank you aiye hodat teruna
Hodata theruna thank you sir.
Sir supiri..mechchara kal monawad igenagaththe.😮
Thanks sir kawadawath igenagena nathi ewath igenagaththa
maru maru aiyaa
Adika supiriyt theruna aiye .
thank you ayye 👌
Ayye me supiri ada tama chalakaya dena gatte ♥️
thank you ayye🥰🙏
Thank youu aiyee ❤️ supiriyata theruna.👍
Adika supiriyt pudumakara lssnt bokkenm theruna sir😂🎉
thank you
adika supiriyata theruna aiye .
මේ උගන්නන සිස්ටම් එකනම් සුපිරී අයියෙ🤍
තෑන්ක්ස් සර්
thank you sir
Thxxx Ayye 💚💚
❤❤Mru
Ts eka varadila neda sir NO2 vala. Poddak balanna. Ehema livvoth enne varadi ekak. Explanation is so clear.
Thanks aiye
Thnku ayye
Supiriyak..🩵🙌
thanks sir 🙏👍
mechchara kal therune nathi chalaka rasayanaya gana ada thamai hariytm dana gaththe ❤️👍👍
අද තමා ප්රතික්ක්රියා ඛන්ඩාඔකය කියල එකක් දන්නෙත්😂
Adika supiri
Thankyou sir 🎀
thank you❤
1:13:38 C, O, R ,A CORA🥰👍👊
අයිය වීඩියො එකෙ අන්තිම කොටසෙ transition state එක අදිනකොට N සහ O අතර අලුතින් හැදෙන බන්දනය ඇන්දෙ ප්‍රතිපල වල O2 ට.
ඒක වැරදී නෙ
Aththtm dann idala na😪danui okkom dangththe🙏
Adika supiriyt theruna aiye 😁💪🤗
Thankyou අයියේ ... 🧡
මම නම් තේරුමක් ඇතුව මාර්ග ආකෘති ප්‍රස්තාර ඇන්දෙ අද හැබැයි 🙂
අධික සුපියට තේරුනා අයියේ..
Thankyou soo much 🥺🧡