Mama gaming channel ekak karanawa aiye mama kalin vice nathuwa video 18 k wage thamma aiye mama than thanne vice thiyana video kalin video walata aulak wevida please kiyanna ko loku uthauwak ❤😢
Ayye gaming channel gana ehema kiwwata wena mukuth nathuwa nikan gameplay eka witak dana one taram channel tiyenawane. Example ekak widiyata gattot 'MKIceAndFire', 'Shirrako'. Ewa oya kiwwa age nikanma nikan Full gameplay witarai danne. Ewata milliyana ganan subs ut tiyenawa
හරිම වටිනව...himaya vlogs eke girl oyawa reccommend krala thibba oya harima pahadiliwa kiyala denawa kiyala.e nisa avot baluwa.athtjatama watinawa
අයියේ.මම music channel එකක් කරන්නෙ.ඒත් මම තාම monitization අරගෙන නෑ.මම මගේ music channel එකේම වෙන category එකක වීඩියෝ දැම්මොත් monitize කරද්දි ප්‍රශ්නයක් වෙයිද?අනිවාරෙන් riply ඕනෙ ❤️
සබික්‍රයිබ් හදාගෙන හෙමිහිට තමුන්ට ඔන නිච්.එකේ විඩියො දාන්න ටික.කාලෙකින් අර විඩියො අයින් කරලා තමඅන්ගේ.නිච් එකට හරවග්න්න
Good advice.
වටිනා අදහස් ටිකක් දැනගන්න පුළුවන් උණා
Valuable vedio. Thank you.
Ayye mr.pudumaya ehema anunge video aranda karanne . ඒකැටකරි එක මොකද්ද
අයියේ සමහර cooking channel තියෙනවා shorts video වලින් කරන. (ලංකාවේ වගේම පිටරටත් )ඒ කට්ටියගේ shorts videos වලට background music එකක් දානවා මොකක් හරි සින්දුවක එක කොටසක් එයාලගේ shorts video එකට add කරනවා. එතනදී copyright ප්‍රශ්න එන්නේ නැද්ද. ඒ channel වලට monetize කරන්න පුළුවන් ද?
Short වලට ඕනෙ music එකක් දාන්න පුලුවන්. Copyright කියලා පෙන්නනවා Upload කරන්න යද්දී ඒත් ඒක ප්‍රශ්නයක් නැහැ Short video නිසා. Monetize වෙද්දී ඒ music එක අයිති කෙනාට අපේ revenue එකෙන් පොඩි කොටසක් යනවා විතරයි. සරලවම කිව්වොත් short වලට Copyright ප්‍රශ්නයක් නැහැ.
is there any issue at present in verifying code when monertization for sri lankan
Ayye you tube ekata lyrics video, copyright wadinne natuwa danne kohomada
Very valuable ❤. Thanks
Hoya hoya hitapu video ekak thank you 😊.channel ideas gana pluwan nam video ekak denna .❤
Sure 😇
Musical show api video karala upload karoth monetization ganna puluwanda
මැවුම් හරි ක්‍රාෆ්ට් හරි සම්බන්ධයෙන් කෙරෙන චැනල් එකක් ගැන ඔබතුමාගේ අදහස මොකක්ද මම තාම චැනල් එකක් හදලා නැහැ හදන්න හිතාගෙන ඉන්නවා.
recent upload kiyala wadichcha video walata monatization hamben nadda plz reply 🙏🙏🙏
Thank you❤️👍
Brother Quiz channel valata monetization dena vada?
අයියේ voice over එකට fliki website එක අවුලක් නැද්ද
DIY EXPERIMENTS video awld ❤
ප්ලීස් රිප්ලයි මම තප්පර 5 වගේ වීඩියෝ ඉටනෙට් එකෙන් අරන් මගෙ වොයිස් දාලා වීඩියෝ කරනවා ප්‍රශ්නයක් වෙයිද
Cartoon recap channel okay da
Oya kuyapu miusic lyrics short video walata coperight wadinne nane😢
Tkz malli Good video
Motivational video
1 sinhala language eken kiyana eka english language eken ahena widiyata karanne kohomada?
Kids contenet wlata monatization prshnayak wenawada
Prashnayak na. Habai revenue eka godak adui. Man video eke okkoma kiyanava
@@UshanBro thank you ❤❤
Mama dakala tiyenawa godak aya kiyanwa Gaming Screen Record karala vitarak upload karala montization ganna puluwan kiyala ehema gatta channels lankawea onea taram tiyenawnea anush kiyana youtuber tanikarama gaming videos screen record karala dala upload karala earn karanwa neada
monetize aran nam thiyenne demonetize vime possibility eka vadi
What about english teaching videos
Colouring , crafting ekk karanna amaruda prashnayak wenawda. 😮😮😮
Mage Channel eke short video views 400n nawathinawa. Ekata hethuwa mokakda? Plz answer 😊
What about my contents ?
අය්යා මන් අලුතින් චැනල් එකක් හැදුවා එකේ views යන් නෑනේ ඇයි ඒ 😥 අලුත් අය නිසාද හේතුව කියන්නකෝ
videos kiyak dalada thiyenne
@@UshanBro 8යි
aiye mage channel ekak thiyenawa Quiz awlk nathuwa me weddi ynw...Monetization limit ekta ynna puluwn wewi..Ai Voice overs use karanne mn videos wlta anith okkoma edit krnne script hdnne okkoma krnne mama...Ethakota ekath AI kiyana catogory ekata danna onida?😊
Aiye mama awta thiyana dewa reta video krla danawa voice over krnawa kohomada eka krgena yanne ediriyata denta video 6 wge tmai demme
අයියේ මං plotogan එකෙන් animation story හදලා youtube දානවා මට copy right වදිද.
ඉතින් ඕනි තරම් තියෙනවා නේ kids ලාට ගැලපෙන advertisements 11:12
Compare to other niches UA-cam RPM eka godak adui kids content valata. Eka issue ekak nathnam karan yanna
Mantara gurukam pasnayak nadda
Google eken photos aran chanal eke vdo walata add karat aulak nadda.
ayiye UA-cam එකෙන්ම Ai videos vlt setting ekk dunna needa Ai video vlt.monatizetion denw kiyl
Ow, Mage kalin video ekA balanna
Thankyou👍👍👍
සුපිරි මටත් සේවාවක් ඕන.
Pixies, pixabay free video අරගෙන AI වොයිස් දාල හදන වීඩීයෝ මොකද වෙන්නෙ
Video eke hamadema akurak nara kiyala thiyei balanna
where is that mentioning ,are they mentioning officially
I am sharing my experience + Google and UA-cam references
අයියේ අපේම video වලට තැනින් තැන (Copyright free) Funny video කෑලි දැම්මොත් monetization වලට ගැටලුවක් වෙනවද?
1sec, 2sec vage clips issue ekak na
@@UshanBro Thank you 💐💐💐
Good vedio ♥️
Mage chanal eaka.jaadu producations.meke adupadu hadaganda keeyak gannawada
✨✨ karaoke song පිළිබඳව වීඩියෝ ටිකක් කරන්න පුලුවන්ද ✨✨
Ow
Pet channel වලට අවුලක් නෑනෙ අයියෙ?
Good
Quizzes content dana channel wlt monetization gnn puluwnd
හොල්මන් කතා චැනල් එකක් කරාට ප්‍රශ්නයක් නෑ නේද story එක මන් කියල sound එක්ක දාන චැනල් එකක් එහෙම අවුලක් නෑ නේද
Aulak na
shot walata copyright wadinne ne neda
orginal song eka apenam copyright ne neda video eka wena ekak wela shot dammata
I uploaded bl content short is it effect to chnnnel monetization
Mama gaming channel ekak karanawa aiye mama kalin vice nathuwa video 18 k wage thamma aiye mama than thanne vice thiyana video kalin video walata aulak wevida please kiyanna ko loku uthauwak ❤😢
Aulak na malli. Dan voice dala nam karanne aulak na
@@UshanBro thanks bro
ayye news content dena mage wage channels walata awlak na neh, mn magema voice over ekak danneh habai social media walin ganna videos walata
mage eke adu padu tikak balala kiyanako freds
maru aiya🥰🥰🥰👌
Matath asai chnnel ekak karanna help ekak denna puluwan da?
මම cultivation විඩියෝ quality එකක් කරා. Channel එක තාම create කළේ නැහැ . මට ඉතිරි ටික editing, creating, ( ඒ කියන්නේ සුදුසු විදිහට. මම foreign audience එකක්
Expect කරනවා. මම දැක්කා discription එකේ වචන 2500ක් විතර ඕන කියලා ) මට help එකක් දෙනවද ? Phone no එක හරි
Ayye mage channel eke kochchara quliti thiyena phone ekakin video aran upload karath daana qulitiya denne nethi eka kawadda hariyanne 😢😢
mokakda video edit karana softwere eka, export karanakota hari bit eka select karanna, e vagema HD quality eken export karanna
Aiye UA-cam studio eke ai Earn$ vala watch time pennan natte dashboard eke udama watch time pennava 24 hours kiyl
මට පොඩි ගැටළුවක් තියෙනවා අයියේ මං බයෙන් ඉන්නෙ මම නටන අයගේ videos අරගෙන ඒවා cut out කරලා මම තනියම නටන videos වලට combind කරලා copyright නැති music දාලා upload කලා මම channel එකේ intro එක පවා හැදුවේ Renderforest Video Bolt වගේ website පාවිච්චි කරලා මට monititation ගන්න බැරි වෙයිද අයියේ 🙏🙏😥
Wena ayage videos gannakota kochchara duration ekak thiyena clips da ganne
@@UshanBro( 00:00 00:47 වගේ) අයියේ සමහර වෙලාවට ඔයිට වඩා duration එක අඩු වෙනවා සමහර වෙලාවට වැඩි වෙනවා
අය්යේ shorts videos upload කරාට ඒවට views 1 ක් වත් එන්නේ නෑනේ.ඉදලා හිටලා වගේ ආයේ video එකකට views එනවා .ඊට පස්සේ ආයේ දවස් ගානක් යනකන් දාන videos වලට views එන්නේ නෑ.මේකට කරන්න පුලුවන් දෙයක් දන්නවද.subscribers ලා 230 ක් තමයි ඉන්නේ channel එකේ තාම.😢
Oyage competitors lage videos vala duration and titles gana hoyala balala oyath eva follow karanna
@@UshanBro hari ayye .thanku 🥰❤️
Copyright wadinne nathi wenna song upload karath monatization ganna barida 🫠
prashnayak vime sambavithavaya vadi
මම animation youtube channel එකක් කරන්න හිතන් ඉන්නවා එක හරියයිනේ ද
Great, Yes
Kohomd krnne eka
@@MemoCats-jv32 එක එච්චරටම ලේසිත් නෑ.ඔයා youtube එකේ search කරලා බලන්න how to make animation by flipclip guide කියලා.එක අමාරුයි නම් මම දන්න app එකක් තියෙනවා draw cartoon 2 කියලා එක බලන්න.👍
Gaming walata denne nadda?
watina vieo ekak
News chanal ekak karoth
Gemin screen rekoda vedeo walata monatais aplai ouluwanda
Kidslata crafts karana eka prashnayak weida
Na prashnayak na, compare to other niches - revenue eka tikak adui😊
@@UshanBro ok.thank u..😊
මම විවිධ ශබ්ද විතරක් තියෙන චැනල් එකක් කරනවා. හැම විඩියෝ එකකම පින්තුරෙ විතරයි තියෙන්නේ. Background එකෙන් sound එක play වෙනවා.
මේවා මම ම රෙකෝඩින් කරපු වෙනස් සවුඩි. මේ වගේ චැනල් එකකට monitization ගන්න පුළුවන්ද
Baha
අයියෙ මට තියෙන ප්‍රශ්නෙට කාගෙන්වත් උත්තරයක් ලැබුනෙ නෑ..
please help me...
මන් කරන්නෙ ස්ටෝරි ලියන එක. බැක්ග්‍රවුන්ඩ් මියුසික් යූ ටියුබ් ලයිබ්රි ගන්නව. ඒත් මොනිට්රයිස් දෙන්නෙ නෑ..
මං වොයිස් කලොත් මට මොනිට්රය්සේසන් ගන්න බැරි වෙයිද...
please help me...🙏
Watch time 4000 hrida
@@k.k.s.dhananjaya963
ඔව් ඒ සේරම කම්ප්ලීට් උනාට පස්සෙ මන් ඇප්ලයි කලේ.. ඒත් මොනිට්රයිස් දුන්නෙ නැහැ.
GOOD
Gaming video awulda 😢
man gaming niche eka gana kiyana chapter eka balanna malli
Awlk nh 😊
@@lucknews-q4m අවුල් නෑ
Good news🎉❤
දන්න කෙනෙක් මේකට replay එකක් දාන් යන්නකෝ. මන් පැය 7ක් විතර මහන්සි වෙලා වීඩියෝ හදනවා පිටරට අයට. ඒත් views අඩුයි. මන් දාන් වීඩියෝ 8ක් වගේ හැදුව සාමාන්‍යයෙන්. Thumbnail එක දකින අයගෙන් 3% වගේ වීඩියෝ එක click කරන්නේ. ඒක නොමල්ද? වීඩියෝ කියක් විතර ඔයාලා දැම්මද වීඩියෝ වයිරල් වෙන්න.
මෙහෙමයි ඔයා ටාගඩ් කරන ඔඩියන්ස් එක අනුව විඩියො පබ්ලික් කරන්න ඔන දවසක් ඇර දවසක් මාස 3 විතර විඩියො දාන්න පුළුවන්නම් එක වටිනව කරන්න පුළුවන්නම්. විඩියෝ එකේ තියෙන දෙ විතරක් තම්නේල් එකට දාන්න. ඔයාගේ ඔඩියන්ස් එක ඔන්ලයින් ඉන්න වෙලාවල් හොයාගන්න එ වෙලාවට විඩියො දාන්න වැඩිවිස්තර ඔන්නම් කියන්න
@@fiverrlogoanimation එකපාරටම අන්තිමට දාපු වීඩියෝ එකට impression එක ගොඩක් ආව ඒත් views aduyi. මන් thumbnail එකත් ඒවගේම UA-cam එකේ අනිත් views තියෙන වීඩියෝ වල තියන විදිහට හදනවා. මේක මුල් ටිකේ නෝමල් ද. නැත්තම් මන් තව වෙනස්කම් කරන්න ඕනෙද
Whatts app no eka denawadaa..?@@fiverrlogoanimation
@@fiverrlogoanimation WhatsApp number ekak wage denna barida
👍👍👍
Subscribers 100ta යන්න උදවූ කරන්න යලුවනේ......ස්තුති.......
මං උදව් කරන්නම්
Screen Record විතරක් කරන Gaming Channel වලට montize හම්බෙන්නේ නෑ කියන එක සමහර විට වෙන්න පුළුවන් දෙයක් නේද නැතිව 100% හම්බෙන්නෙ නෑ කියන එක නෙමෙයිනෙ.
මොකද මම දන්න යාලුවො ඉන්නව Screen Record කරල විතරක් වීඩියෝ Upload කරල Monatization Approve කරගත්ත.
yes, man future eka gana hithala kiuwe bro
මට ඔබතුමා ගේ නමිබර්එක දෙනවද
❤🙏
🥰🥰🥰
❤❤❤
Sir mta whatts app no eka denna puluwan da?
😂😂😂
Ayye gaming channel gana ehema kiwwata wena mukuth nathuwa nikan gameplay eka witak dana one taram channel tiyenawane. Example ekak widiyata gattot 'MKIceAndFire', 'Shirrako'. Ewa oya kiwwa age nikanma nikan Full gameplay witarai danne. Ewata milliyana ganan subs ut tiyenawa
Thank bro
Welcome
Thanks ❤
👍👍
❤❤❤❤
❤
❤❤❤