Thawa Tika Kalekin | Chamara Weerasinghe Songs | Sinhala Songs

Поділитися
Вставка
  • Опубліковано 12 лис 2024
  • #chamara #sinhala #songs #music
    This video including songs person who sang by Chamara Weerasinghe. He is a well-known singer in Sri Lanka and he got three times SLIM Nelson people's award as the most popular singer of the Year.
    The very talented and remarkable singer in youth community in Sri Lanka and I was made this video to by Using the latest technology for giving a better experience to viewers and people who listing.
    And this is very feeling full one and my target audience is mainly including BLIND PEOPLE to deliver this as music or audio.
    In this video, I was created with HD audio and digital Equalizer adjust as the most favorable level by enhancing using Adobe Audition and added clean and calm environment background music and adjust to best fit your ears with adding more creativity to this audio.
    Video visualize designed by Adobe After Effects and Movavi Video Editor. Colorful images I was retouched very smoothly and added to videos as wallpaper an every watching people are like to see these because it is unique. Used Adobe Photoshop and other related Element to convert this is as highly creative. I hop you all enjoy watching this lovely video.
    Please kindly post your comments in below Section for any future further requirements or changes or adjustments.
    NOTE - Use headphones for very better Bass boosting. Enjoy!
    If you have any problem please contact me at any time.
    ---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    chamara weerasinghe
    chamara weerasinghe karaoke
    chamara weerasinghe song
    chamara weerasinghe new songs
    chamara weerasinghe live
    chamara weerasinghe ma nowana mama
    chamara weerasinghe old songs
    chamara weerasinghe dj nonstop
    chamara weerasinghe with flashback
    chamara weerasinghe cover songs
    chamara weerasinghe album
    chamara weerasinghe and damith asanka
    chamara weerasinghe athugala wehera
    chamara weerasinghe with flashback
    chamara weerasinghe with sarith surith
    chamara weerasinghe with sahara flash
    chamara weerasinghe with shashika nisansala
    chamara weerasinghe with purple range
    chamara weerasinghe with sanidapa
    chamara weerasinghe with all right
    chamara weerasinghe with flashback 2020
    chamara weerasinghe with beji
    chamara weerasinghe with news
    chamara weerasinghe with sunflower
    chamara weerasinghe with damith asanka
    chamara weerasinghe with flashback hiru mega blast thanamalwila
    chamara weerasinghe with arrow star
    chamara weerasinghe live show
    chamara weerasinghe live show 2020
    chamara weerasinghe live flashback
    chamara weerasinghe live in concert
    chamara weerasinghe live nonstop
    chamara weerasinghe live karaoke
    chamara weerasinghe live show flashback
    chamara weerasinghe live show songs
    chamara weerasinghe live show nonstop
    chamara weerasinghe live song collection
    chamara weerasinghe live programme
    chamara weerasinghe live sahara flash
    chamara weerasinghe live old
    chamara weerasinghe live sanidapa
    chamara weerasinghe nonstop karaoke
    chamara weerasinghe nonstop dj
    chamara weerasinghe nonstop flashback
    chamara weerasinghe nonstop live show
    chamara weerasinghe nonstop beji
    chamara weerasinghe nonstop shaa fm sindu kamare
    chamara weerasinghe nonstop live
    chamara weerasinghe nonstop serious
    chamara weerasinghe nonstop purple range
    chamara weerasinghe nonstop without voice
    chamara weerasinghe nonstop songs
    chamara weerasinghe nonstop live band
    chamara weerasinghe nonstop sahara flash
    sinhala songs 2021
    sinhala songs new
    sinhala songs old
    sinhala songs 2020
    sinhala songs karaoke
    sinhala songs nonstop
    sinhala songs new 2021
    sinhala songs without voice
    sinhala songs new 2020
    sinhala songs collection
    sinhala songs dj
    sinhala songs mp3
    sinhala songs remix 2020
    chamara weerasinghe
    chamara ranawaka
    chamara weerasinghe karaoke
    chamara ranawaka nonstop
    chamara weerasinghe song
    chamara ranawaka karaoke
    chamara weerasinghe new songs
    chamara weerasinghe live
    chamara ranawaka reggae songs
    chamara ranawaka with flashback
    chamara ranawaka songs
    chamara and damith asanka
    chamara and shashika new song
    chamara and indunil song
    chamara and shashika
    chamara and damith song
    chamara and damith
    chamara and manoj wedding
    chamara and damith dj nonstop
    chamara and damith new song
    chamara and indunil nonstop
    chamara and wife singing
    chamara and bachi
    chamara new song
    chamara new song 2020
    chamara new song 2019
    chamara new nonstop
    chamara new motors malabe
    chamara new song mp3
    chamara weerasinghe new songs
    chamara shashika new song
    chamara weerasinghe new songs 2021
    chamara eheliyagoda new song
    chamara ranawaka new songs
    chamara weerasinghe new song rosa pethi
    sudam chamara new melody
    chamara sandaruwan new song

КОМЕНТАРІ • 444

  • @ගැජට්podda
    @ගැජට්podda 10 місяців тому +172

    2000 න් පස්සේ ලංකාවේ තාරුණයයෙ හදවත් වැලදගත් නිහතමානී ගයකයා....
    ඔබට ඉක්මන් සුවය ලැබේවා !!!
    දළදා සමිදු පිහිටයි අයියේ ....

  • @avishkamaushan7920
    @avishkamaushan7920 Рік тому +258

    මේ සින්දුව ඇහෙද්දී අම්මා ලගට දුවලා යන්න හිතෙනවා 😢😢 එත් දැන් එහෙම යන්න බැනේ 😔😔 ඒ තහංචි දැම්මේ අම්මයි අම්මගේ කලින් කසාදෙ දරුවොයි තමයි... ඔයා කොහෙ කොහොම හිටියත් සතුටින් ඉන්න අම්මේ හැමදාකම ඉපදෙන හැම ආත්මෙකම මම ඔයාගේ පලවෙනි කසාදෙ දරුවෙක් වෙලා ඉපදෙන්න ලැබෙන්න ඕනේ 🥰🥰 එතකොට මට පුළුවන් හැමදාම අම්මා ළග ඉන්න 🥺🥺🥺

  • @oshaninduwara9003
    @oshaninduwara9003 10 місяців тому +40

    අහන්න හරිම අමාරුයි. 😢❤❤❤❤❤❤ ඒත් කොහොම හරි ඇහුවා. වින්දා. සින්දුව අහද්දි ඇඩෙනවා. තාම මට වයස 21 යි. මන් කැව්වම විතරයි පුතු කෑවේ බත් ටික කියන වචන ටික හොදටම වැදුනා හදවතට. මොකද තාම මට බත් කවන්නේ අපේ අම්මා.

  • @charutha2005
    @charutha2005 Рік тому +45

    අම්මයි තාත්තයි තරම් වටින කිසිදෙයක් මේ ලෝකෙ නෑ ...ඉගනීම තියනව..එත් ඒක කරන්නෙත් ඒ දෙන්නගෙ දුක් මහන්සියෙන්....අම්මෙ උපදින හැම ආත්මෙකම මගේ අමමාම වෙන්න..තාත්තත් ඉන්න තැනක බුදුවෙන්න ඕනේ...!❤❤❤

  • @ruwanchinthakaKularathna
    @ruwanchinthakaKularathna 10 місяців тому +88

    ජෝතිපාල ගෙන් පස්සේ මා දුටු වැඩිම පිරිසක් ආදරය කරන ගායකයා........ සැබවින්ම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හදවතේ ගායකයා........ ඉක්මනින් සුවපත් වේවා........ ❤❤❤❤❤❤❤

    • @lakshankumara8235
      @lakshankumara8235 8 місяців тому

      නාමල් උඩුගම,ප්‍රින්ස් එහමත් සමාජ මද්‍ය හිග කාලෙ ලන්කාවෙ හදවතේ ගායකයො ඒකාලෙ ඉදන්ම තාමත්...එයලගෙන් පස්සෙ මෙයා තමා❤

    • @sandu.7899
      @sandu.7899 7 місяців тому

      ​@@lakshankumara8235😂😂

    • @Tilandanushka-o1t
      @Tilandanushka-o1t 5 місяців тому +1

      ture

    • @pubuduneranjan957
      @pubuduneranjan957 4 місяці тому

      ​@@lakshankumara8235atta

    • @විජේ
      @විජේ 2 місяці тому

      ❤🥺

  • @ishanrajapaksha9448
    @ishanrajapaksha9448 Рік тому +46

    චාමර අයියා ඔයා කියන්නෙම බාවනාවක්,,ඒ තරම් ජීවිතය කාවද්දන්න බෑ හැමෝටම,,නිහතමානී වීරයා❤️❤️🫡

  • @surangaranaweera3034
    @surangaranaweera3034 Рік тому +196

    ❤❤උබ ඕක අපේ ජාතික ගීය කරපන්...
    අපේ උන්ට,දැනෙන්නම....

  • @YAMEENAPerera
    @YAMEENAPerera 10 місяців тому +30

    දෙවියන් වහන්සේගෙ පිිහිටෙනුත් බුදු හාමුදුරැවන්ගෙ පිහිටෙනුත් විස්ව මාතාවගෙ පිහිටෙනුත් චාමර ඔබට ඉක්මන් සුවය ලැබේවා❤

  • @dilshanchathuranga8070
    @dilshanchathuranga8070 Рік тому +145

    තව ටික කාලෙකින්
    මම මියදේවි පුතේ....
    මාව ගිහින් දාන්නෙපා
    වැඩිහිටි නිවසේ....
    කොලොම්පුරේ නුබේ ගෙදර
    පහල කාමරේ....
    මාව තියා ගන්න බැරිද
    රත්තරන් පුතේ....💔🥺
    ලොකු දුවගේ ගෙදරට වී
    හිටියා බොහොකල්....
    එහි ඉන්නා හැමදෙනාට
    මාව ලොකු බරක්....
    මැරෙන්න මොහොතකට කලින්
    නුබේ ලග ටිකක්....
    තියා ගන්න පුලුවන් න්ම්
    පුතේ ලොකු පිනක්....
    තව ටික කාලෙකින්....//
    අපි ඔක්කොම එකට හිටිය
    කාලෙ මතකද....
    මන් කැව්වම විතරයි පුතු
    කෑවේ බත් ටික....
    සාන්කාව වගෙයි පුතේ
    ඔයා නොදැක්කම....
    ගමට එන්න පුතාගෙ සුදු
    මූන බලන්න....💔🥺
    තව ටික කාලෙකින්....//
    ❤😢

  • @sasindumjayaweera992
    @sasindumjayaweera992 10 місяців тому +45

    මේක තව අවුරුදු 200 කින් ඇහුවත් Hit ම ලිස්ට් එකේ තියේවි ❤

  • @udaraindunil8392
    @udaraindunil8392 10 місяців тому +91

    ❤❤❤ වාමර වීරසිංහ මහතා ඉක්මනින් සුව වේවා.....

  • @sashikakodagoda5672
    @sashikakodagoda5672 Рік тому +40

    අපි ඔක්කොම එකට හිටිය
    කාලෙ මතකද....
    මන් කැව්වම විතරයි පුතු
    කෑවේ බත් ටික....
    සාන්කාව වගෙයි පුතේ
    ඔයා නොදැක්කම....
    ගමට එන්න පුතාගෙ සුදු
    මූන බලන්න

  • @SS-vs2st
    @SS-vs2st Рік тому +41

    මම තාත්තව හොඳට බලාගන්නව, ඒත් තාත්ත ඉන්නෙ අසනීපෙන්, මේ සින්දුව අහද්දි අඬන එක නවත්තගන්න බැරි වුනා😢😢😢

    • @tharakamadusanka4391
      @tharakamadusanka4391 Рік тому +1

      Koheda tatta

    • @SS-vs2st
      @SS-vs2st Рік тому

      @@tharakamadusanka4391 මගේ ගාවම තමයි ඉන්නෙ🙂😞

  • @rashminivihanga
    @rashminivihanga Рік тому +68

    2022/12/20.අදට මං තාත්තා කෙනෙක් වෙලා අවුරුද්දයි මාස3යි..අද තමා ගොඩාක් දැනුනෙ ඒතරම් මේ සින්දුව

  • @DilusaSr-ox1gl
    @DilusaSr-ox1gl 10 місяців тому +37

    බුදු සරණයි චාමර අයියාට ඉක්මනින්ම සුවවෙන්න ඕනේ බුදු හාමුදුරුවනේ ,🙏🙏❤

  • @KawishkaRashan-bp4hg
    @KawishkaRashan-bp4hg 10 місяців тому +33

    හදවතෙ ගායකයා ❤ චාමර වීරසිංහ මහතාට ඉමන් සුවය ලැබේවා බුදු සරනයි ❤

  • @Harsha_Buddhika
    @Harsha_Buddhika 10 місяців тому +23

    ආදරෙයි හැමදාමත් තව කාලයක් ඔයාව දකින්න ආසයි චාමර මාමේ 😓😓❤️❤️ ඉක්මනින් ආයෙම එන්න .....බුදු සරණයි 🙏🙏 හදවත ගත්ත ගායකයා ......🎉

    • @charikadilusha8879
      @charikadilusha8879 9 місяців тому

      Pls.චාමර අයියගෙ සින්දු වෙන කවුරුත් කියන්න එපා.කනවා සින්දු ටික

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 2 місяці тому +4

    අපි ඔක්කොම එකට හිටිය කාලෙ මතකද මේ කෑල්ල tiktok එකේ වැඩ්පුරම වයිරල් වුනාට පස්සෙ මේක අහන සෙට් එක කෝ බලන්න 👇👇
    චාමර අයියෙ ඔයාගෙ voice එකනම් මගේ හදවතටම දැනෙනව fantastic @magical voice 👌❤️🔥මේ වගේ සුපිරියක් ඔයාගෙ voice එකෙන් ලගදිම අහන්න ආසයි ❤️

  • @දීවරගම්මානය

    තව මාස දෙකයි මගෙ පුතා ගාව මට ඉන්න වෙන්නෙ තියෙන ආර්ථික පශ්න නිසා රට යනව ටික්ටොක් එකේ එහෙට මෙහෙට යද්දි මේ සින්දුවෙ පද පේලියක් ඇහුනා
    අපි ඔක්කොම එකට හිටිය කාලෙ මතකද
    මන් කැව්වම විතරයි පුතු කෑවෙ බත් ටික
    සාන්කාව වගෙ පුතෙ ඔයා නොදැක්කම
    පුතුට අවෘරුදු 4යි මගෙ අතින් විතරය් කන්නෙ දාලා යන්නෙ කරන්නම දෙයක් නැති කමට 😢😢😢😢

  • @warunamalinda7031
    @warunamalinda7031 Рік тому +46

    හදවතේ ගැඹුරු ම තැන ඉන්න කෙනාට ලියවුන නියම ගීතයක් 😔

    • @Sayumi_144
      @Sayumi_144 10 місяців тому +3

      Yes it's true😭😭😭😔😔😔🤧🤧♥️

    • @WasanaMadu-sv5my
      @WasanaMadu-sv5my 9 місяців тому +1

      Hmmm❤

  • @TharushiDesilva-w4x
    @TharushiDesilva-w4x 10 місяців тому +18

    ඉක්මනින්ම සුව වෙන්න ඔනෙ බුදුසරණයි❤️ජෙසු පිහිටයි චාමර අයියා😢

  • @isurisawbhagya3661
    @isurisawbhagya3661 2 роки тому +45

    හදවතට දැනෙන සින්දුවක් හැමදාම ආසාවෙන් අහන කටහඩක් ❤️

  • @Thumeshanethsara
    @Thumeshanethsara 16 днів тому +1

    අපි ඔක්කොම එකට හිටපු කාලේ මතකද ❤😢🥺

  • @pasindusurangana1737
    @pasindusurangana1737 10 місяців тому +7

    කවදාද ආයෙ එන්නෙ අමුවන්න අපි ඉතිම් පෙරුමන් පුරා සිටින්නෙ හමුවන්න නුබේ දසුන් ❤ ඉක්මනට සුව වෙලා එන්න චාමර අයියේ ❤❤❤ අපි බලන් ඉන්නවා ඔයා එනකන් ❤❤❤ ❤❤❤❤❤

  • @dinulakmusic9660
    @dinulakmusic9660 Рік тому +22

    ආදරෙයි චාමර අයියා හදවතේ ගායකයා ජයවේවා ඔයාට බුදුසරණයි ජයවේවා ❤️❤️❤️🙏🙏🙏

  • @SasvinduNirvan
    @SasvinduNirvan 2 місяці тому +2

    හදවත තමයි අම්මා අප්පච්චි ❤ එයාලා දෙන්නා වේනුවේන් මැරේන්න උනත් පුලුවන් .. මගේ ජිවිතේ අංක එක අම්මා අප්පච්චි එයාල දෙන්නාගේ තැන කිසිම කෙනෙකුට ගන්න බෑ ඒ තරම්ම මම ආදරේයි ❤ මගේ අම්මායි අප්පච්චි බුදු වේන්න ඔනේ 🙏🙏🙏🙏

  • @thilinithakshila7048
    @thilinithakshila7048 3 роки тому +49

    අම්මයි තාත්තයි කියන්නේ මගේ පණ හැමදාම ඒ දෙන්නට ආදරෙයි චාමර හදවතේ ගායකයා

    • @chamaraweerasingheoldhits2184
      @chamaraweerasingheoldhits2184  2 роки тому +4

      Thanks! Stay with my channel.

    • @achininimeshika9419
      @achininimeshika9419 Рік тому

      ඇත්ත ඇත්ත.. අම්මා තාත්තා පන ටික. චාමර වීරසිංහ හදවතේ ගායකයා

  • @shehannzafra9792
    @shehannzafra9792 4 місяці тому +2

    අවුරුදු 12 කට පස්සේ මම හිතුවෙත් නැති විදිහට තාත්තා කෙනෙක් වෙන්න යනවා මගේ පුතාව මං දැකලත් නෑ තවම, මේ සිංදුව ඇහුවහම පුදුම හැඟිමක් දැනෙනවා, මගේ පුතාට බුදු සරණයි, 🙏💎😘 මේකේ පද ටිකට ආස හිතුනා "සාංඛාව වගේ පුතේ ඔයා නොදැක්කම"..... 🙏

  • @prabhathakalanka4958
    @prabhathakalanka4958 Рік тому +15

    ඔබතුමා සැමදා අපේ හද තුලම රැදේවා මතුවටත්..බුදුසරණයි ❤😊

  • @nifshanmusaffer7055
    @nifshanmusaffer7055 10 місяців тому +6

    හැමදාම අම්මා අහද්දි " කවද්ද ගෙදර එන්නේ" කියලා, දැනෙන දුක, ඉස්සර ගෙදර හිටපු විදිය මතක් වෙද්දි දැනෙන දුක වචනෙන් කියන්න බෑ.

  • @2000hh
    @2000hh 10 місяців тому +42

    තිවංකය හාපු හින්දා original සිංදුව හොයන් ආපු උන් 👍

    • @shenarts9685
      @shenarts9685 9 місяців тому

      Adoo😂

    • @kavi2001-U
      @kavi2001-U 7 місяців тому

      Me too bn 🥺

    • @KDSNISANSALA2005
      @KDSNISANSALA2005 6 місяців тому

      ඔව්

    • @shanek9107
      @shanek9107 6 місяців тому

      😁👌

    • @kavindubhagya5236
      @kavindubhagya5236 5 місяців тому +1

      මේවා තමයි සින්දු අලුත් පරම්පරාවෙ කොල්ලො මේව අහන්නම ඕනෙ චාමරගෙ හැම සින්දුවකම තියෙන්නේ කාගෙ හරි ජීවිත කතාවක් තේරුම සරලයි ලස්සනයි ඒකයි චාමර කාගෙත් හදවතේ ගායකය වුනේ...
      තිස්ස වැවේ ඉවුර ලගට සිදාදියෙන් සදක් ඇවිත්....
      තවත් සුපිරි සින්දුවක්...

  • @dinulaperera
    @dinulaperera 10 місяців тому +3

    බුදු සරණයි චාමර අය්යාට ඉක්මන් සුවය ලැබේවා.. දෙවි රැකවරණය ආශීර්වාදය ලැබේවා.... ❤️

  • @kaveeshasankhani3166
    @kaveeshasankhani3166 5 місяців тому +2

    අපි ඔක්කෝම ඒකට හිටිය කාලෙ මතකද ❤.... I feel it..... ගොඩක් ලස්සනයි මේ සින්දුව

  • @keshakadeshan8574
    @keshakadeshan8574 3 роки тому +13

    Ada ahaddith as kadulu walin pirenawa. Man kauwama vitharai
    Puthu bath kawe
    Sankawa wage puthe
    Oya nodakkama
    A tika ahanna bari tharam lassanai ammata man godak adarei 😍🥰😘💙🙏🏻 jaya wewa chamara aiye 🤘✊👏🤝

  • @ramyasriy4146
    @ramyasriy4146 4 місяці тому +1

    😢😢😢අනේ ඔවු මම මගේ අම්මගේන් ගෝඩාක් ඇත ඉන්නේ 😢ඉගිගිලා යන්න ඇත්නම් අනේ චාමර මල්ලි ඔයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා තිසරන සරනයි මල්ලි ❤❤❤පරිස්සමින් ඉන්න බදුසරනයි සියලුම දේව්යෝ ආරක්ෂා කරත්වා ❤

  • @madushansilva9469
    @madushansilva9469 10 місяців тому +10

    ඉක්මන් සුවය ලැබේවා චාමර අයියේ ඔයාට 🥺
    ජේසු පිහිටයි ✝️🙏

  • @maheshlahiru7098
    @maheshlahiru7098 10 місяців тому +4

    චාලී ඉක්මනින් ආයේත් අපිට ඒ හඩ අහාන්න ඔනේ.😓😓🙏🙏..දළදා සමිදු පිහිටයි මැණික ඉක්මනින් සුවපත් වේවා .😓🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️

  • @nstvlankanstv9680
    @nstvlankanstv9680 3 роки тому +6

    Supiri bn wede dhigatama karan yaman .apitath ohoma thma bn balnwa aduyi amaruwen hari edhan yaman dhawasaka apitath hari yanawa bn .uthsahaya atharinna epa 💜️💜️💜️💜️

  • @ChandimaChandima-m6h
    @ChandimaChandima-m6h 2 місяці тому +1

    Aniwaryenma chamara aiye adare thanks Budu saranai aiye oyata 😂😂

  • @dilankamadushan5501
    @dilankamadushan5501 7 місяців тому +3

    සදාකාලික හදවතේ ගායක....❤️❤️❤️

  • @NimeshLiyanage-r7o
    @NimeshLiyanage-r7o 7 місяців тому +2

    බුදු අම්මේ ලස්සන මේ සිංදු වල ඔයා නම් මැනිකක්ම තමා

  • @CeylonOurCountry
    @CeylonOurCountry 9 днів тому

    ලස්සන නිර්මාණයක්.... නවකයන්ගෙ ව්‍යාකුල උ ගයනයන් හා අර්ථ රසයක් නොමැති ගී වලට වඩා...හැගීම් බර අර්ථවක් ගීයක්.... බුදු සරණයි❤️

  • @irushikaabishake1874
    @irushikaabishake1874 6 місяців тому +3

    අදටත් මේ සිංදු වලංගුයි ❤️👌

  • @ashenbuskingdom
    @ashenbuskingdom 9 місяців тому +8

    Ged well soon chali ❤

  • @lahirusanjeewa698
    @lahirusanjeewa698 5 місяців тому +2

    ඇග හිරිවැටෙනවා ඒ සිංදු අහනකොට අදටත් ...❤

  • @deshakaudayakumara7152
    @deshakaudayakumara7152 10 місяців тому +3

    ආදරෙයි හැමදාමත් ඉක්මන් සුවය ලැබේවා ඉක්මනින්ම සුව වෙන්න ඔනෙ බුදුසරණයි

  • @KarawitaKarawita-jp4cp
    @KarawitaKarawita-jp4cp 2 місяці тому +1

    අනේ මේ සිංදු අැහෙන කොට තාත්තාව මතක් වෙනවා චාමර අයියෙ අැත්තමයි👍👍

  • @Sakuntha_denuwan
    @Sakuntha_denuwan 7 місяців тому +5

    මිනිස්සුන්ව නටවන්නත් පුලුවන් මිනිස්සුන්ව අඩවන්නත් පුලුවන් ❤️‍🩹🥺

  • @asankawarnakulasooriya9817
    @asankawarnakulasooriya9817 Рік тому +10

    දෙමාපියන්ට තියන ණය ගෙවන්නේ කොහොමද කියලා අදටත් මම හිතනවා . ❤

  • @SulochaSandaruwan
    @SulochaSandaruwan 2 місяці тому +1

    නිහතමානී චාමර අයියා❤☸❤
    තුනුරුවණ සරණයී!!!!🙏🤩☸🤩🙏

  • @sumuduasela4698
    @sumuduasela4698 6 місяців тому +2

    හදවතට ගොඩක් දැනුන සින්දුව ගොඩක් ලස්සනයි

  • @pckkumari1938
    @pckkumari1938 10 місяців тому +3

    අඩෝ හිතේ තියෙන ප්‍රශ්න ඔක්කොම නැතිවෙලා යනව වගෙ හැගීමක් එනව කටහඩ ඇහෙද්දි...🥺🥺🥺🥺🥺

  • @travel8694
    @travel8694 8 місяців тому +2

    මේ සිංදුවල තියෙන අරුත කියන්න වචන නැ කොච්චර සිංදු අලුතින් අවාත් මෙවාට සම කරන්න තියා හිතන්නවත් බැ

  • @AsankaNiroshana-rl6cv
    @AsankaNiroshana-rl6cv 4 місяці тому +1

    ඇත්තටම දුකයි😢😢❤ අදරෙයි තාත්තෙ..😊❤

  • @thilinithakshila7048
    @thilinithakshila7048 3 роки тому +78

    චාමර වීරසිංහගෙ සින්දු අමතක නොවන සින්දු

  • @samansaman626
    @samansaman626 10 місяців тому +3

    ඇඟට මාර විදියට දැනෙන්නේ ආදරෙයි චාලි ❤❤❤❤

  • @nelummadukanelummaduka6075
    @nelummadukanelummaduka6075 Рік тому +8

    හරිම ආස ගීතයක් වගේම හදවතට දැනෙන ගීතයක්

  • @maliganimesh1479
    @maliganimesh1479 9 місяців тому +2

    හදවතේ ගායකයාට ඉක්මන් සුවය ලැබේවා🎉 බුදු සරණයි!

  • @KASUNSAMPATHBANDARA
    @KASUNSAMPATHBANDARA 6 місяців тому +1

    තෙරුවන් සරණින් ඉක්මන් සුවවේවා❤

  • @ThilakshanaDissanayake2887
    @ThilakshanaDissanayake2887 9 місяців тому +1

    ආයුශ වැඩි වී හයිය ශක්තිය ලැබෙවා Chamara Weerasinghe හදවතෙ ගායකයා ට...💙🙏🥺

  • @pathumruwan9787
    @pathumruwan9787 9 місяців тому +3

    හදවතට කතා කරන හදවතේ ගායකයා..ආදරෙයි...

  • @kavishka1534
    @kavishka1534 10 місяців тому +3

    මේවා අහද්දි දැනෙන හැගීම හරිම අමුතුයී 🥺❤️‍🩹

  • @yamuna.roshani
    @yamuna.roshani Рік тому +4

    මගේ තාත්තා අද ජිවතුන් අතර නෑ නමුත් අපි තාත්තට පුළුවන් විදිහට අපි සහෝදර සහෝදරියන් බැලුවා හැමෝම තාත්තගේ අවසන් මොහොතේ හිටියා නමුත් මට එයාගේ අවසන් මොහොතට ඉන්න බැරි උනා අදටත් මට කියාගන්න බැරි අසරණකමක් දුකක් දැනෙනවා 😭😭😭😭😭😭. මොකද මම විදේශ ගත වෙලා හිටිය නිසා එයා කොහේ හරි ඉදන් අපේ දිහා බලාගෙන ඇති බුදුසරණයි මගේ තාත්තට 🙏🙏🙏🙏🙏.

  • @manthikasandeepa2691
    @manthikasandeepa2691 10 місяців тому +175

    Get well soon legend ❤️😢

  • @AyeshaDilrukshi-jk1io
    @AyeshaDilrukshi-jk1io Рік тому +2

    Taththe Nuba tamai mage jivite Raju.Apiva varadi vadak nokara haduwata obata pin.Oba Niwan dakiva. Bs.

  • @NiroshaMadumali-qv2pz
    @NiroshaMadumali-qv2pz 4 місяці тому +1

    හදවතට කතා කරන සින්දු චාමර අයියේ ආදරෙයි ❤❤

  • @slk.sooriyaarachchi561
    @slk.sooriyaarachchi561 Рік тому +7

    හදවතෙ ගායකයා කියන්නෙ ඉතින්
    නිකන් නෙවෙයිනේ

  • @mudithasubashini3172
    @mudithasubashini3172 9 місяців тому +1

    ❤❤❤❤❤❤
    කොච්චර ඇහුවත් එපාවෙන්නෑ එච්චටම හිතට වදිනවා.❤️❤️🌹

  • @rajubandararaju5905
    @rajubandararaju5905 Рік тому +3

    Mage amma mata me mulu loketath wada ❤ thank you චාමර ❤

  • @TharinduSuranga-z2g
    @TharinduSuranga-z2g Місяць тому +1

    Weri nice legend chamara wirasingha 🎤🇱🇰🎧

  • @Nayanavibhusri
    @Nayanavibhusri 8 місяців тому +2

    භාවනාවක් ❤

  • @dddmmmssshhkkmmmmdkk7105
    @dddmmmssshhkkmmmmdkk7105 Рік тому +17

    මටත් තාත්තා හිටියනම් කියලා හිතෙන වාර අනන්තයි😓

  • @kasuntharaka-p2v
    @kasuntharaka-p2v Рік тому +20

    Legend singer...heart touching song❤❤❤❤❤Brilliant❤❤❤❤

  • @nishanthalakmal9282
    @nishanthalakmal9282 9 місяців тому +2

    සමහර සින්දු තිබ්බා ඒවා අපිටම ලියපුවා ❤❤❤

  • @HB_x_CORONA
    @HB_x_CORONA 10 місяців тому +6

    ඔයාට සුවවෙල එනකන් බලන් ඉන්නවා අපි 🥺❤️

  • @sasindumjayaweera992
    @sasindumjayaweera992 10 місяців тому +2

    චාමර වීරසිංහ නුඹට නිදුක් නීරෝගී සුවය ඉක්මනින්ම ලැබේවා ❤

  • @k.g.c.bandara553
    @k.g.c.bandara553 Рік тому +6

    භාවනාවක් ❤❤

  • @ranujayasinghe9716
    @ranujayasinghe9716 6 місяців тому +1

    දරා ගන්න අමරුයී මෙ සිංදු ❤️🙏

  • @virajhettiarachchi9382
    @virajhettiarachchi9382 9 місяців тому +2

    අපි ඔක්කොම එකට හිටපු කාලේ මතකද ❤ ආපහු ඒ කාලේ එන් නෑනේ😢

  • @buddhikaprinters
    @buddhikaprinters 2 місяці тому +1

    හරිම ආදරණිය ගිතයක් ❤

  • @malindusilva272
    @malindusilva272 10 місяців тому +2

    Hadavathe gaayakaya ❤❤❤ ikmanatama saneepa vela enna 😢

  • @sunilmenik3956
    @sunilmenik3956 7 місяців тому +2

    ඇස්‍ වලින්‍ කදුලු වැටේ‍නවා මේක අහනකොට මොකද මමත්‍ දරැවෝ 3 කේ තාත්‍තා කොනෙක්‍ එහෙත්‍ වයසට යනකොට ඔය ඉරනම එයිද දන්‍නේ නැත මොකද දැන්‍ තවම තරැනයි

  • @NOTYNalin
    @NOTYNalin 10 місяців тому +1

    දවසක් ⁣නෙරවා ඔයාගේ සිංදු හනවා එපා වෙන්නෙති සිංදු ටික❤️💯🙏

  • @thilakarathnayaka5530
    @thilakarathnayaka5530 10 місяців тому +2

    ඉක්මනින් සුව වේලා එන්න ප්‍රර්තනා කරමු චාමර අයියට.......😊😊♥️😘

  • @ChandimaChandima-m6h
    @ChandimaChandima-m6h Місяць тому

    Ane Meka mahkaradarayk man ennaha sya chamara aiye ok Budu saranai aiye oyata

  • @udithaneel1702
    @udithaneel1702 2 роки тому +4

    Godak Asa sinduwak Adarei chamara aiye

  • @SadeepaMadushanka-wc4eh
    @SadeepaMadushanka-wc4eh 2 місяці тому +1

    හිත ඉල්ලන සින්දුවක්❤❤❤

  • @ThanujaLakmali-q7g
    @ThanujaLakmali-q7g 3 місяці тому +1

    Chamara Aiyata Mama harima asa gayakayek❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️♥️♥️♥️♥️

  • @AmaliMadushani-g2k
    @AmaliMadushani-g2k 10 місяців тому +3

    ඇගේ හිරිගඩු පිපෙනවා.. දෙම්පියන්ට සලකන්නේ නැති අයට මේ සිංදු ව..මේ සිංදුව අහන අය කවදාවත් එහෙම කරන්න එපා...

  • @cinemabuddy71
    @cinemabuddy71 10 місяців тому +4

    මෙන්න සිංදු❤..බොක්කටම වැදෙන්න

  • @janiduchamikara9580
    @janiduchamikara9580 10 місяців тому +1

    Chamara aiye oyge hama sinduwakama thynne ahinsaka sarala jeewitha wala adara katha saha jeewithet danena sindu ikman suwa chamara aiye 🩷✨

  • @suchiboy4221
    @suchiboy4221 10 місяців тому +2

    ඉක්මන් සුවය ලැබේවා චාමර අයියේ❤❤❤
    බුදු සරණයි 🙏🙏🙏

  • @DenethNimsara-wr4nr
    @DenethNimsara-wr4nr 9 місяців тому +1

    හදවතේ ගායකයා ඉක්මනින් සුව වේවා ❤❤

  • @shehannzafra9792
    @shehannzafra9792 4 місяці тому +2

    මිලියන 1.7 ක් බලලා තාත්තලා අඩුම ගාණේ මිලියනයක් විතර අහලා ඇති.

  • @lakshikanchana7822
    @lakshikanchana7822 10 місяців тому +2

    තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා .

  • @yethvlogs6332
    @yethvlogs6332 Рік тому +2

    Me sinduwa godak lassanai ❤❤amma ❤️Thaththa❤

  • @navonmadusanka7042
    @navonmadusanka7042 2 роки тому +8

    පන තමා ❤️❤️❤️

  • @NOTYNalin
    @NOTYNalin 10 місяців тому +1

    ඉක්මන් සුව ලැබෙිිවා චාමර අයියේ❤️🙏

  • @ChethanaDewmini-mw7xf
    @ChethanaDewmini-mw7xf 9 місяців тому +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නම් නැ

  • @RameshMadhushanka
    @RameshMadhushanka 11 місяців тому +10

    චාමර විරසිහ හදවතෙ ගායකයා ❤️