Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඇස් වහක් නම් වදින්න එපා මේ ලස්සන ආදරණීය පවුලට ♥️වාසනාවන් මෙවන් අම්මෙක් නැන්දම්මෙක් ලද දරුවෙක් ලේලීයෙක් 🙏
මෙහෙම නැන්දම්මා කෙනෙක් හම්බවෙන්න ආත්ම ගානක් පින් කරන්න ඕනෙ 🥺 නැන්දම්මා කෙනෙක් නෙවෙයි රත්තරං අම්මෙක් ❤ හැමදාම සතුටින් ඉන්න ❤
හැමෝටම ලැබෙන්නෙ නැති නැන්දම්මා කෙනෙක් තමයි ඔයාට ලැබිලා තියෙන්නේ දිනී අක්කේ.. හැමදාම ඔය ආදරේ පරිස්සම් කරගන්න ❤️
Ane atthamai
මේඅම්මා වාගේ කෙනෙක් ලබන්න දිනී ගොඩක් පිං කරලා හැමදාම සතුටින් ඉන්න ලැබේවා❤❤❤❤😘😘😘😘🇸🇦🇸🇦🇸🇦🇸🇦 තෙරුවන් සරණයි ඔක්කොටම
අනේ මේ වගේ අම්මලා හැමෝටම හම්බවෙන්නේ නෑ ඒකටත් පින තියෙන්න ඕනේ...දිනී ඔයා හරි වාසනාවන්තයි . ඒ ආදරේ හැමදාටම පරිස්සම් කර ගන්න..💕💕💕💕💕💕💕💕
අම්මාටත් එහා ගිය කෙනෙක් සංගිත් මල්ලී ඔයාගේ අම්මා හරිම වැදගත් නිහතමානී ආඩම්බරයක් ඇති අම්මා තාත්තා කෙනෙක් එ දෙන්නාම පරිස්සමින් බලා ගන්න ඔයාලා දැන් බලාගන්නවා වගේ ආදරේයි පරිස්සමින් 💕💞💖
මේ වගේ නැන්දම්ම කෙනෙක් අම්ම වගේ ඉන්න ජීවිතේ එපා නොකරන විදිහෙ ආදරයක් මට ඇතුලු සියලුම කෙල්ලොන්ට ලැබේවා 😍😘
මම දැකපු ආදරණීයම අම්මෙක්,මේ ලෝකේ හැම දුවෙකුටම ලැබිය යුතු නැන්දම්මෙක් නොවුනු මව්තුමියක් මේ වගේ ආදරණීය හමුවීම් මැද ජීවත්වන හැම ගැහැණු ළමයෙක්ගේම ජීවිතේ සතුට,සැනසුම පිරැණු ආදරණීයම තැනක් වේවි...🥰😊
දිනී අක්කට වගේ හැම බිරිදකටම නැන්දම්මෙක් නෙමෙයි අම්මෙක් ලැබේවා ❤️
මේ වගේ අම්මලා ලබන්න පින් කරන්න ඕන ඉතිම් 😊😘
අනේ හරි ශෝක් එ අම්මා නම් . එ නැන්දම්මා කෙනෙක් නෙමෙයි අම්මා කෙනෙක් එ . පරිස්සමින් ඉන්න හැමෝම . හැමෝම හැමදාම ආදරෙන් ඉන්න ඔය වගෙ , ❤️ ආදරේයි කට්ටියටම ❤️❤️🔥👍
වීඩියෝ එක අන්තිමට හරි වරා අයියව දැක්කම අමුතුම එකක් එනවා..😂👍
ආදරේ පිරිල ඉතිරිලා යනවා... මේවා දකින අපේ හිත් ආදරෙන් පිරිල යනවා... මේ අදරේ ... සෙනෙහස... හැමදාටම මේ විදියටම තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා !!! හැමෝම සතුටින් ඉන්න..
අනේ එහෙම අම්මා කෙනෙක් ලැබෙන්න අයියයි,අක්කී දෙන්නම ගොඩක් lucky වෙන්න ඕනී..😍♥️ ලස්සන පවුලක්,සතුටින් ඉන්න හැමෝම ඔයවගේ හැමදාම...🥰🌸💫
මේ වගේ නැන්දම්මා කෙනෙක් හැමොටම හම්බ වෙන්න ඕනDini akki ගොඩක් වාසනා wanthai♥️♥️♥️♥️
අනේ අම්මගෙ ආදරෙ දිනිති අක්කා හරිම වාසනවන්තයි බුදු සරණයි දෙවි පිහිටයි පවුලටම❤️❤️❤️❤️
ගොඩාක් පිං කරන්න ඕනෙ එහෙම නැන්දා අම්මා කෙනෙක් ලබන්න. අපිට හම්මුනෙ යක්ශනියො. පුතා එක්ක කෑමට එලියට ගියත් මරන් කන්න හදනවා 🤣
ඒ වගේ අම්මා කෙනෙක් ලැබෙන්න නෑ කාටවත්. මම කොච්චර හොදින් ඉන්න හැදුවත් කොච්චර හොදින් හිටියත්. මට ඉන්නේ වැඩකට නැති නැන්දම්මා කෙනෙක්. එයාගේ දුවත් ඒ වගේ. කාටත් හම්වෙන්න ඔනී අයියගේ අම්මා වගේ කෙනෙක් 🥰
ආ මාත් තැබිලි බොන්න ඕනි thank you අම්මි කියල දුන්නට මාත් බබෙක් ගේන්න ඉන්නේ 😍 මන් හරිම අාසාවෙන් ඔයාලගෙ ව්ඩ්ඔ බලන්නෙ ඔයාලා හරිම සතුටින් ඉන්නවා😍 දිනිති අක්කී අයියා❤️අම්ම් ෂෝක්
අනේ සංගීත් අද ගොඩාක් අහිංසක පාටයි...දිනිනම් මාරම ලස්සනයි අම්මත් ගොඩාක් හොද කෙනෙක් ..ලස්සනයි වීඩියෝ එක කට්ටියටම තෙරුවන් සරණයි ❤️❤️❤️adarei හැමදාමත් 🌹🌹🌹❤️❤️❤️
Thank you sooo much ...ඒක හොඳම වීඩියෝ එකක් ....ඔයාගේ අම්මාගෙයි,දිනීගෙයි beauty tips තව ගොඩක් වීඩියෝ කරන්න pls ...!!!! රට ඉන්න අපිටත් ඒක ගොඩක් වටිනවා .....from cyprus ....🌷🌷🌷🌷💗💗💗💗
අනේ ඔයාලගෙ ආදරේ දැක්ම හිත පිරෙනව.හරිම සතුටුයි.හැමදාම ඔය සතුට ඔයාලගෙ ජීවිතවල රැදේවා......
Dinithie is a lovely girl who respects the elders . Well done
දිනී අක්කි බෝනික්කියක් වගේ ලස්සනයි ..ආදරණීය ලස්සන පවුලකුත් එයාට දැන් ඉන්නවා..සසරේ කරපු පින් තමයි ඒ..බුදුසරණයි ..❤️❤️❤️
අනේ එ අම්මා හරිම ආදරනියයි දිනි අක්කිට ලෙලි කෙනෙක් කියලා වෙනසක් නෑ තමන්ගේ දරුවට වගේම ආදරෙයි එහෙම නැන්දම්මා කෙනෙක් ලැබෙන්න පින් කරන්න ඔන ❤❤❤
අම්මි ව්ගේ අම්මලා ලබන්න පිං කරන්න ඕන නංගී ,මල්ලී ,කොහොමත් ඔයාලා පිං කඳන් ,අනේ හරි ආදරෙයි ඔයාලාට ,ඔයාලත් ඔයාලාගේ දෙමාපියන් වගේම ආදරණීයන් හැමෝටම කාගේවත් ඇස්වහක් ,කටවහක් නැතිව ආදරෙන් ඉන්න හැමදාම ලැබේවා !තෙරුවන් සරණයි
අනේ මරු අම්මයි දුවයි ...දිනි වාසනාවන්තයි මේ පවුලට බැදෙන්න ❤️❤️❤️❤️❤️❤️❤️
අම්මා ගොඩක් දවසකින් දැක්කෙ .හරිම සතුටුයි මේ ආදරේ දකිනකොට .හැමදාම සතුටින් ඉන්න .බුදු සරණයි ආදරෙයි හැමදාමත් ඔයාලා හැමෝටම ❤❤❤
හොද අම්මෙක් වගේම හොද දුවෙක්.ඒකයි මේ තරම් ලස්සන බැදීමක් ඇති වෙලා තියෙන්නේ.ලොකේ හැම අම්මෙක්ම දුවෙක්ම මේ වගේ වෙලා නැන්දම්මා ලේලිලා මේ ලොකේ නැති වේවා.අය්යා හරිම වාසනාවන්තයි.💚💚
සංගීත් අය්යගෙ අම්ම නම් මාරම කරුණාවන්ත , නිහතමානි චරිතයක් 💖 මන් හරි ආසයි 💖🎀
සංගීත් අයියා ,දීනී අක්කි අම්මි තාත්ති හැමෝටම ආදරෙයි ❤️❤️
මම ඉන්නේ කුවේට් වල මේහෙ විදින දුක නැතිකරගන්නෙ ඔයාලගේ විඩියෝ එක බලලා.හැම ගැහැනු ලමයෙකුටම ලැබේන්න ඔනේ ඔය වගේ නැන්දා අම්මා කෙනෙක්..ඒවගේම හැම ගැහැනු ලමයෙකුටම ලැබේන්න ඔනේ සන්ගිත් වගේ පිරිමි ලමයෙක් ❤️❤️❤️❤️❤️
හරිම ආදරණීය අම්මා කෙනෙක්මේ ආදරේ රැකගැනීම දිනිති ඔයාගේ වැඩක්♥️🌹
මගේ අයියාගේ අම්මි වාගේ මයි ..පෙර පිනක් තියන්න ඕනේ..දිනී අක්කි කව් රු මොනවා කීවත් ඔයයි පින් වන්ති...සතුටින් ඉන්න ..🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
ආදරණීය අම්මා කෙනෙක් ලග තමා ආදරණීය ගැහැනියට ගරු කරන පුතාල හැදෙන්නෙ❤
අම්මිනම් පුතාට වඩා දෝණිට ආදරෙයිද මන්ද නේද එහෙම තමයි වෙන්නත් ඕනෙ අන්තිමට හරි යාලුවත් ඇවිත් සතුටුයි ආදරෙයි හැමෝටම 🌹💕💕❤️❤️🌹🌹❤️❤️💕සතුටින් ඉන්න මේ වගේ හැමදාමත් බුදු සරණයි💕💕
තැඹිලිවලට බබාල සුදු වෙන කතාව නම් ඇත්තමයි මගේ බබාල දෙන්නම ලැබෙන්න ඉද්දි තැඹිලිවතුර බීව දෙන්නම ගොඩක් සුදුයි හරිම ලස්සනයි
සත්තමයි මම මෙහෙම නැන්දම්ම කෙනෙක් මේ දැක්කමයි...❤❤❤❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි ...තාත්තාත් හිටියා නම් තවත් හොඳයි ...වරා මල්ලිත් අන්තිමට ආවා...ආදරණීය බැඳීම හැමදාම රැක දෙන්න...❤️🙏❤️
හරිම ආදරණීය පවුලක් හැමදාම අපි ඔයාලයි වීඩියෝ බලනවා අපි හරි ආසාවෙන් බලන්නෙ හැමදාම මෙහෙම වීඩියෝ දාන්න ආදරෙයි ඔයාලට හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරනයි
නැන්දම්මා කෙනෙක් තියා අම්මා කෙනෙක් ගෙ ආදරේ වත් ලබන්න පිං කරලා නැති මම..
අනේ අම්මා ....දුවෙක් නැති අඩුව දිනීගෙන් අම්මට නැති වෙනවා...දිනී හා පැටියෙක් වගේ බෝ එකක් ගැට ගහලා...❤ආදරනීය පවුලක්...දෙවි පිහිටයි
මටත් ඉන්නවා මේවගෙ හොද mother in law කෙනෙක් යාලුවෙක් වගේ. මගෙ අම්මාටත් වඩා හොදයි.
Your mother has very genuine personality and Dinithi also has down to earth personality
ස0ගීත් මල්ලි කලින් දවසක ඔය treatment එක සුදු වෙන්න කියලා දුන්නා . ආදරෙයි හැමෝටම .සතුටින් ඉන්න හැමදාම ...❤❤
හැමදාමත් සතුටින් ඉන්න ඕනි දෙන්නම.ඔයාලගේ වීඩියෝ මාරම ලස්සනයි අයියේ👌👌
Oyalage adare dekkama api thavath oyalata lan venava..ආදරෙයි ඔයලා 4 දෙනාටම ..❤❤❤
අමිම නමි හරිම ශෝක්....අපි ඔයාගෙ වයසෙ කටිටිය . අර තැඹිලි බිවිවම බබා ලස්සන වෙන කතාව ගොඩක් ඇත්ත .
හරියට හරි.තැඹිලි බිවාම බබා ලස්සන වෙනවා.ලස්සන colour එකක් තියනවා බබාට.ඔයාලා ලස්සන පවුලක්.බුදු සරණයි ඔයාලට.
දීනී නම් ඉතින් අතල් ලොකේනේ 🤭🤭🤭🤭🌝🌝🌝🌝🥰🥰🥰🥰🥰ශොයි අනෙ 🥺💗🌝🌝love you 💗🌝අයියා අක්කි
දැන් නම් මේ vlog එකක් හරි මිස් උනා කියන්නේ බත් කෑවේ නෑ වගේ 😒❤😍පිස්සුවක්
හරිම ලස්සනයිනේ අක්කා කොහොමත් හිත ලස්සන හින්දා.නැන්දත් ලස්සනයි හරිම හොදයි ඔයාලා ඔක්කොම.මමත් අනිවාර්යයෙන් ඔය පැක් එක try කරලා බලනවා.අදත් vedio එක ලස්සනයි.මගේ මෙ චුටී ජීවිතේ මං ගොඩක් ආස ගොඩක් අදරෙ කරන අය ඔයාලා.බුදු සරණයි ඔයාලා ඔක්කොමටම.පරිස්සමින් ඉන්න ඔයාලා ඔක්කොම❤️🙏
මේක කලින් අම්මා කියලා දුන්නා.ඇත්තෙන්ම ගොඩාක් ප්‍රතිඵල තියේ මාත් ගෑවා❤️
දිනිට හොද ම හොද නැන්දාමා කෙනෙක් ලැබිලා තියෙන්නේ හරිම හොදයි . ඔයාලා මේ වගේ සතුටින් ඉන්න කොට අපිටත් සතුටුයි 😍😍😍😍😍
Happy family..love you all..😘😘😘 අනේ..ඇස් යට කලු වෙන එකට ඔය වගේ හොද treatment එකක් අම්මිගෙන් අහල vedio එකක් කරන්නකෝ...
She is absolutely a gem to the daughter -in-law and her son tooo❤❤❤ blessings to you aunty stay blessed forever
Oya adare oarissam kara gnna dini akki..lobai...hemotama lebenne ohoma jeewithayak.oya goadaaaak luckey ...🥰🥰🥰
දැකපු ලස්සන ආදරනිය පවුලක්..❤️❤️ හැමදාම හැමෝම එක්ක සතුටින් ඉන්න අක්කි..අම්මිවත් මතක් කරා කියන්න..❤️❤️
ඇත්තටම akki math ආසයි ඔයා වගේ වෙන්න ...
අනෙ මටත් ඕන එ වගෙ නැන්දම්මා කෙනෙක් 😘😘🤗
හොද නැන්දම්මා කෙනෙක් නෙවෙයි හොද අම්මා කෙනෙක්..❤️❤️
දිනිති ට 👧හිත හොඳ හිතේ කහට ක් නැති හොඳ අම්මා 🧏♀️කෙනෙක් ලැබිලා. සතුටුයි හැමදාම 👩සතුටින් ඉන්න එයාලත්👫 සතුටින් තියන්න. 👨👩👧👧 ආදර්ශමත් ජීවිතයක් ගත 😘කරන්න හොඳ 🥰උදාහරණයක්.
පුතා ඔයාගේ වැඩ සටහන මම මග හරින්නැතුව බලනවා හරිම සතුටුයි ඔයාලගේ පවුලට හරිම ආදරෙයි මට ඔයාගේ කතාව අමිමට ආදරේ.ඒහැමදේම මගේ පුතා වගේ
Paw sangeeth ge ammata dinithi wa dakkama mara sathutak thiyenne... wasanawanthai dinithi me wage amma kenek labanna .... jesu phitai
හරිම ලස්සනයි පුතේ video එක🌼🌼🌼🌼🌼♥️♥️🌼🌼
අනේ හරිම හොද ආදරණීය අම්මා කෙනෙක් අපි ජීවත් වෙන්නේ ටික කාලයයි ඉන්න ටිකේ සතුටින් ඉන්න පුළුවන්නම් කොච්චර හොදද මම ඉන්නේ ඇමරිකාවේ මම කලුයි මගේ අම්මා සුදුයි 😂මමත් ඔය අම්මි කරපු පැක් එක අනිවාර්යයෙන්ම. කරනවා හැමදාම සතුටින් ඉන්න 🙏🥰
අම්මා ඔයා නම් මරයි හරිම සතුටුයි අම්මා ඔයා දැක්කම මම හරිම ආසයි ඔයාටත් ඔයාගෙ පව්ලටත් හරිම හිත හොද අව්ලක් අක්කිට මම හරි ආදරයි අම්මා ඔයා සුදු ලස්සනයි ගොඩක් ඔයාගෙ හිත ගොඩක් ලස්සනයි අම්මා මම කුවේට් මම ..බුදුසරණයි පරිස්සමෙන් ඉන්න සතුට්න් හැමදාම ඉන්න ලැබේවා කරුත් බුදුසරණයි
මේ ආදරය සෙනෙහස හැමදාම එක ලෙස රැදේවා.. ❤❤
ගොඩක් වටිනව සංගිත් පුතා මමත් බැලුව ගමන් හදල ගැව ගොඩක් ස්තුතිය ඔයාගෙ අම්මට සියලු දෙනාටම තෙරුවන් සරණියි දිනිදුව ඔයාගෙ සතුට හැමදාම තියෙනවා වරා පුතා ඔයාටත් තෙරුවන් සරණියි 🙏🙏🙏🌼🌸
Ane shok නැන්දම්මා 🥰👀💟
දන්නෙම නැතුව ඔයාලගෙ ෆැමිලි එකේ සාමාජිකයො වෙලා අපිත් 😁
අපි දැක්කා අක්කි Instagram eka story dala thibba video eka 🙈😂. Love you & God bless you ❤️🥰
Me loke hama පවුලk ma me wage වුණොත් loke mita wada assnyi ❤🤘
මම ත් සුදු වෙන්න බලාගෙන හිටියෙ. ඒක හරි දැන් කියන්න කො මහත් වෙන්නත් කන්න ඕන දෙයක් තෙරුවන් සරනයි 🙏🙏🙏❤❤❤
අනේ දිනි අක්කෙ ඔයා හරිම වාසනාවන්තයි 😊නැන්දම්මා කෙනෙක්ගෙන් ඔහොම ආදරයක් ලේසීයෙන් ලේලී කෙනෙක්‍ට හම්බෙන්නේ නෑ.ගොඩක් අම්මලා ලේලී කියලා මතෙන් ගොඩක් වෙනස් කම් කරනවා වැඩ්...ඒත් අක්කාට අම්මා වගේම කෙනෙක් හම්බෙලා තියෙනවා ....මේ අම්මා තමන්ගේ දරුවත් එකයි ලේලිත් එකයි කියලා හිතන ගොඩක් හොද අම්මා කෙනෙක්.....හැමදාම ඔයාට ඒ ආදරේ ලැබෙයි....
Sangeeth aiyage hinawa thamaii hinawa adare හිතෙනවා dini akki ඉතින් කොහොමත් lassanane😃😃😃😃 wara aiya අන්තිමේ ne awe ...shok oyala හැමෝම ගොඩක් ආදරෙයි ummmmmmmma love you 🌺🌺🌺😘😘😘😘😍😍😍
මේ වගෙ අම්මා කෙනෙක් ලබන්න සංගීත් අයියා වගෙම දිනී අක්කිත් පිං කරල තියෙනවා.හැමදාමත් මේ ආදරේ මේ විදියටම තියෙවා කියල මගෙ මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරමී. සතුටින් ,පරිස්සමෙන් ,හිනාවෙලා ඉන්න ඕනී.හැමෝටම බුදුසරණයි .
අම්මා ගේ කෑම විඩියෝ එකකුත් ඔනේ ලගදිම❤❤❤ 😍😍🌏
ඔහොම නැන්දම්මා කෙනෙක් හම්බෙනවනම් කොච්චර හොඳද😊💗❤
Sangeeth malli...oyage sing karana Vedio1 karannakoo.kalinuth mn illuwa Vedio1.ona harida.playing guitar and singing 😍🥰💕😍
Aneee......මං හැම වීඩීයෝ එකක්ම බලනවා......ශෝක්....එයාලා.🥺❤️
Oyalage family eka shook...hamadama sathutin inna...
Me wage ammala hamba wenna wasanawata.dinie is very lucky girl.nice family.
දිනී අක්කී use karana cream products ගැන කියන්නකෝ
Ane a wagema nandamma kanak mata hitiyanam hodai a dini akkage pina satutan inna adaraniya amma kanak sangeet aiye oyata inne budu saranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සංගීත් ගේ ලැජ්ජාව ...
Dinithi akka harima wasanawanthai ❤🦄❤
meka mulinma sangeeth aiya mulma vedio ekk kla(sudu wenamix eka). oyage ammi mage ammi una nm kiyl hithenawa sanjeeth aiye. ape family eka(ammi, suran appachchi, wara aiya, wara aiyage akki, sangeeth aiya, dinithi akki, dewnaka aiya, hashini akki, anjali akki, anith aiyage nama mathaka nane) marma adaraneeya family ekk. oyala hemotama hemadama sathutin saneepen inn lebenna kiyala mulu hadawathinma prarthana krnwa. hema vedio ekatama comments nodemmata ape family ekath ekk hemadamath innawa. adrei hemotama hebei godakma ammita. see you soon. teruwansaranai hemotama
❤❤❤❤❤❤❤❤❤❤😘😘😘😘😘😘
Dini akki oya harima lucky girl kenek❤️❤️❤️
Ane tawa me wage beauty tips dannkoo plzzz ❤️ oyalage family eka godak adareii 😘😋
අනේ කොච්චර නම් වාසනාවන්තද අක්කේ ඔයා 🥺 හැමෝටම තමන්ගේ අම්මා වගේ ඔහොම අම්මලා හම්බෙන්නේ නෑ 🥺
ලස්සනයි, පිංවන්තයි අම්මයි ,දුවයි සියලුම දෙවියන්ගේ පිහිටයි
ඔයාලගේ වීඩීයෝ එකක් දානකන් ඉන්නෙ බලන්න ශෝක් අනී ඔයාලා දෙන්නා
Me wage nandamma kenek labenne Dini goddaak pinwanthai ❤❤❤
E wage nandamma kenek ❤️😘
Harima lassani aiya e kathava api hamadama balanava oya hodata ragapanawa...
ඔයාලා කොහොමත් ලස්සනයි.ආදරෙන් ඉන්න හැමදාම
අම්මලා ඉන්නවා කියන්නෙ බය නෑ..🙂❤️
අනේ අම්ම් ශොක් වයසට ගියාත් ලස්සනට ඉන්න ඔන
Wow niyamai budu saranai good family wery nice ❣❣❣⚘⚘❣❣❣⚘🇰🇼
ඇස් වහක් නම් වදින්න එපා මේ ලස්සන ආදරණීය පවුලට ♥️
වාසනාවන් මෙවන් අම්මෙක් නැන්දම්මෙක් ලද දරුවෙක් ලේලීයෙක් 🙏
මෙහෙම නැන්දම්මා කෙනෙක් හම්බවෙන්න ආත්ම ගානක් පින් කරන්න ඕනෙ 🥺 නැන්දම්මා කෙනෙක් නෙවෙයි රත්තරං අම්මෙක් ❤ හැමදාම සතුටින් ඉන්න ❤
හැමෝටම ලැබෙන්නෙ නැති නැන්දම්මා කෙනෙක් තමයි ඔයාට ලැබිලා තියෙන්නේ දිනී අක්කේ.. හැමදාම ඔය ආදරේ පරිස්සම් කරගන්න ❤️
Ane atthamai
මේඅම්මා වාගේ කෙනෙක් ලබන්න දිනී ගොඩක් පිං කරලා හැමදාම සතුටින් ඉන්න ලැබේවා❤❤❤❤😘😘😘😘🇸🇦🇸🇦🇸🇦🇸🇦 තෙරුවන් සරණයි ඔක්කොටම
අනේ මේ වගේ අම්මලා හැමෝටම හම්බවෙන්නේ නෑ ඒකටත් පින තියෙන්න ඕනේ...දිනී ඔයා හරි වාසනාවන්තයි . ඒ ආදරේ හැමදාටම පරිස්සම් කර ගන්න..💕💕💕💕💕💕💕💕
අම්මාටත් එහා ගිය කෙනෙක් සංගිත් මල්ලී ඔයාගේ අම්මා හරිම වැදගත් නිහතමානී ආඩම්බරයක් ඇති අම්මා තාත්තා කෙනෙක් එ දෙන්නාම පරිස්සමින් බලා ගන්න ඔයාලා දැන් බලාගන්නවා වගේ ආදරේයි පරිස්සමින් 💕💞💖
මේ වගේ නැන්දම්ම කෙනෙක් අම්ම වගේ ඉන්න ජීවිතේ එපා නොකරන විදිහෙ ආදරයක් මට ඇතුලු සියලුම කෙල්ලොන්ට ලැබේවා 😍😘
මම දැකපු ආදරණීයම අම්මෙක්,මේ ලෝකේ හැම දුවෙකුටම ලැබිය යුතු නැන්දම්මෙක් නොවුනු මව්තුමියක් මේ වගේ ආදරණීය හමුවීම් මැද ජීවත්වන හැම ගැහැණු ළමයෙක්ගේම ජීවිතේ සතුට,සැනසුම පිරැණු ආදරණීයම තැනක් වේවි...🥰😊
දිනී අක්කට වගේ හැම බිරිදකටම නැන්දම්මෙක් නෙමෙයි අම්මෙක් ලැබේවා ❤️
මේ වගේ අම්මලා ලබන්න පින් කරන්න ඕන ඉතිම් 😊😘
අනේ හරි ශෝක් එ අම්මා නම් . එ නැන්දම්මා කෙනෙක් නෙමෙයි අම්මා කෙනෙක් එ . පරිස්සමින් ඉන්න හැමෝම . හැමෝම හැමදාම ආදරෙන් ඉන්න ඔය වගෙ , ❤️ ආදරේයි කට්ටියටම ❤️❤️🔥👍
වීඩියෝ එක අන්තිමට හරි වරා අයියව
දැක්කම අමුතුම එකක් එනවා..😂👍
ආදරේ පිරිල ඉතිරිලා යනවා... මේවා දකින අපේ හිත් ආදරෙන් පිරිල යනවා... මේ අදරේ ... සෙනෙහස... හැමදාටම මේ විදියටම තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා !!! හැමෝම සතුටින් ඉන්න..
අනේ එහෙම අම්මා කෙනෙක් ලැබෙන්න අයියයි,අක්කී දෙන්නම ගොඩක් lucky වෙන්න ඕනී..😍♥️ ලස්සන පවුලක්,සතුටින් ඉන්න හැමෝම ඔයවගේ හැමදාම...🥰🌸💫
මේ වගේ නැන්දම්මා කෙනෙක් හැමොටම හම්බ වෙන්න ඕන
Dini akki ගොඩක් වාසනා wanthai♥️♥️♥️♥️
අනේ අම්මගෙ ආදරෙ දිනිති අක්කා හරිම වාසනවන්තයි බුදු සරණයි දෙවි පිහිටයි පවුලටම❤️❤️❤️❤️
ගොඩාක් පිං කරන්න ඕනෙ එහෙම නැන්දා අම්මා කෙනෙක් ලබන්න. අපිට හම්මුනෙ යක්ශනියො. පුතා එක්ක කෑමට එලියට ගියත් මරන් කන්න හදනවා 🤣
ඒ වගේ අම්මා කෙනෙක් ලැබෙන්න නෑ කාටවත්. මම කොච්චර හොදින් ඉන්න හැදුවත් කොච්චර හොදින් හිටියත්. මට ඉන්නේ වැඩකට නැති නැන්දම්මා කෙනෙක්. එයාගේ දුවත් ඒ වගේ. කාටත් හම්වෙන්න ඔනී අයියගේ අම්මා වගේ කෙනෙක් 🥰
ආ මාත් තැබිලි බොන්න ඕනි thank you අම්මි කියල දුන්නට මාත් බබෙක් ගේන්න ඉන්නේ 😍 මන් හරිම අාසාවෙන් ඔයාලගෙ ව්ඩ්ඔ බලන්නෙ ඔයාලා හරිම සතුටින් ඉන්නවා😍 දිනිති අක්කී අයියා❤️අම්ම් ෂෝක්
අනේ සංගීත් අද ගොඩාක් අහිංසක පාටයි...දිනිනම් මාරම ලස්සනයි අම්මත් ගොඩාක් හොද කෙනෙක් ..ලස්සනයි වීඩියෝ එක කට්ටියටම තෙරුවන් සරණයි ❤️❤️❤️adarei හැමදාමත් 🌹🌹🌹❤️❤️❤️
Thank you sooo much ...ඒක හොඳම වීඩියෝ එකක් ....ඔයාගේ අම්මාගෙයි,දිනීගෙයි beauty tips තව ගොඩක් වීඩියෝ කරන්න pls ...!!!! රට ඉන්න අපිටත් ඒක ගොඩක් වටිනවා .....from cyprus ....🌷🌷🌷🌷💗💗💗💗
අනේ ඔයාලගෙ ආදරේ දැක්ම හිත පිරෙනව.හරිම සතුටුයි.හැමදාම ඔය සතුට ඔයාලගෙ ජීවිතවල රැදේවා......
Dinithie is a lovely girl who respects the elders . Well done
දිනී අක්කි බෝනික්කියක් වගේ ලස්සනයි ..ආදරණීය ලස්සන පවුලකුත් එයාට දැන් ඉන්නවා..සසරේ කරපු පින් තමයි ඒ..බුදුසරණයි ..❤️❤️❤️
අනේ එ අම්මා හරිම ආදරනියයි දිනි අක්කිට ලෙලි කෙනෙක් කියලා වෙනසක් නෑ තමන්ගේ දරුවට වගේම ආදරෙයි එහෙම නැන්දම්මා කෙනෙක් ලැබෙන්න පින් කරන්න ඔන ❤❤❤
අම්මි ව්ගේ අම්මලා ලබන්න පිං කරන්න ඕන නංගී ,මල්ලී ,කොහොමත් ඔයාලා පිං කඳන් ,අනේ හරි ආදරෙයි ඔයාලාට ,ඔයාලත් ඔයාලාගේ දෙමාපියන් වගේම ආදරණීයන් හැමෝටම කාගේවත් ඇස්වහක් ,කටවහක් නැතිව ආදරෙන් ඉන්න හැමදාම ලැබේවා !තෙරුවන් සරණයි
අනේ මරු අම්මයි දුවයි ...දිනි වාසනාවන්තයි මේ පවුලට බැදෙන්න ❤️❤️❤️❤️❤️❤️❤️
අම්මා ගොඩක් දවසකින් දැක්කෙ .හරිම සතුටුයි මේ ආදරේ දකිනකොට .හැමදාම සතුටින් ඉන්න .බුදු සරණයි ආදරෙයි හැමදාමත් ඔයාලා හැමෝටම ❤❤❤
හොද අම්මෙක් වගේම හොද දුවෙක්.ඒකයි මේ තරම් ලස්සන බැදීමක් ඇති වෙලා තියෙන්නේ.ලොකේ හැම අම්මෙක්ම දුවෙක්ම මේ වගේ වෙලා නැන්දම්මා ලේලිලා මේ ලොකේ නැති වේවා.අය්යා හරිම වාසනාවන්තයි.💚💚
සංගීත් අය්යගෙ අම්ම නම් මාරම කරුණාවන්ත , නිහතමානි චරිතයක් 💖 මන් හරි ආසයි 💖🎀
සංගීත් අයියා ,දීනී අක්කි අම්මි තාත්ති හැමෝටම ආදරෙයි ❤️❤️
මම ඉන්නේ කුවේට් වල මේහෙ විදින දුක නැතිකරගන්නෙ ඔයාලගේ විඩියෝ එක බලලා.හැම ගැහැනු ලමයෙකුටම ලැබේන්න ඔනේ ඔය වගේ නැන්දා අම්මා කෙනෙක්..ඒවගේම හැම ගැහැනු ලමයෙකුටම ලැබේන්න ඔනේ සන්ගිත් වගේ පිරිමි ලමයෙක් ❤️❤️❤️❤️❤️
හරිම ආදරණීය අම්මා කෙනෙක්
මේ ආදරේ රැකගැනීම දිනිති ඔයාගේ වැඩක්♥️🌹
මගේ අයියාගේ අම්මි වාගේ මයි ..පෙර පිනක් තියන්න ඕනේ..දිනී අක්කි කව් රු මොනවා කීවත් ඔයයි පින් වන්ති...සතුටින් ඉන්න ..🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
ආදරණීය අම්මා කෙනෙක් ලග තමා ආදරණීය ගැහැනියට ගරු කරන පුතාල හැදෙන්නෙ❤
අම්මිනම් පුතාට වඩා දෝණිට ආදරෙයිද මන්ද නේද එහෙම තමයි වෙන්නත් ඕනෙ අන්තිමට හරි යාලුවත් ඇවිත් සතුටුයි ආදරෙයි හැමෝටම 🌹💕💕❤️❤️🌹🌹❤️❤️💕සතුටින් ඉන්න මේ වගේ හැමදාමත් බුදු සරණයි💕💕
තැඹිලිවලට බබාල සුදු වෙන කතාව නම් ඇත්තමයි මගේ බබාල දෙන්නම ලැබෙන්න ඉද්දි තැඹිලිවතුර බීව දෙන්නම ගොඩක් සුදුයි හරිම ලස්සනයි
සත්තමයි මම මෙහෙම නැන්දම්ම කෙනෙක් මේ දැක්කමයි...
❤❤❤❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි ...තාත්තාත් හිටියා නම් තවත් හොඳයි ...වරා මල්ලිත් අන්තිමට ආවා...ආදරණීය බැඳීම හැමදාම රැක දෙන්න...❤️🙏❤️
හරිම ආදරණීය පවුලක් හැමදාම අපි ඔයාලයි වීඩියෝ බලනවා අපි හරි ආසාවෙන් බලන්නෙ හැමදාම මෙහෙම වීඩියෝ දාන්න ආදරෙයි ඔයාලට හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරනයි
නැන්දම්මා කෙනෙක් තියා අම්මා කෙනෙක් ගෙ ආදරේ වත් ලබන්න පිං කරලා නැති මම..
අනේ අම්මා ....දුවෙක් නැති අඩුව දිනීගෙන් අම්මට නැති වෙනවා...දිනී හා පැටියෙක් වගේ බෝ එකක් ගැට ගහලා...❤ආදරනීය පවුලක්...දෙවි පිහිටයි
මටත් ඉන්නවා මේවගෙ හොද mother in law කෙනෙක් යාලුවෙක් වගේ. මගෙ අම්මාටත් වඩා හොදයි.
Your mother has very genuine personality and Dinithi also has down to earth personality
ස0ගීත් මල්ලි කලින් දවසක ඔය treatment එක සුදු වෙන්න කියලා දුන්නා . ආදරෙයි හැමෝටම .සතුටින් ඉන්න හැමදාම ...❤❤
හැමදාමත් සතුටින් ඉන්න ඕනි දෙන්නම.ඔයාලගේ වීඩියෝ මාරම ලස්සනයි අයියේ👌👌
Oyalage adare dekkama api thavath oyalata lan venava..ආදරෙයි ඔයලා 4 දෙනාටම ..❤❤❤
අමිම නමි හරිම ශෝක්....අපි ඔයාගෙ වයසෙ කටිටිය . අර තැඹිලි බිවිවම බබා ලස්සන වෙන කතාව ගොඩක් ඇත්ත .
හරියට හරි.තැඹිලි බිවාම බබා ලස්සන වෙනවා.ලස්සන colour එකක් තියනවා බබාට.ඔයාලා ලස්සන පවුලක්.බුදු සරණයි ඔයාලට.
දීනී නම් ඉතින් අතල් ලොකේනේ 🤭🤭🤭🤭🌝🌝🌝🌝🥰🥰🥰🥰🥰ශොයි අනෙ 🥺💗🌝🌝love you 💗🌝අයියා අක්කි
දැන් නම් මේ vlog එකක් හරි මිස් උනා කියන්නේ බත් කෑවේ නෑ වගේ 😒❤😍පිස්සුවක්
හරිම ලස්සනයිනේ අක්කා කොහොමත් හිත ලස්සන හින්දා.නැන්දත් ලස්සනයි හරිම හොදයි ඔයාලා ඔක්කොම.මමත් අනිවාර්යයෙන් ඔය පැක් එක try කරලා බලනවා.අදත් vedio එක ලස්සනයි.මගේ මෙ චුටී ජීවිතේ මං ගොඩක් ආස ගොඩක් අදරෙ කරන අය ඔයාලා.බුදු සරණයි ඔයාලා ඔක්කොමටම.පරිස්සමින් ඉන්න ඔයාලා ඔක්කොම❤️🙏
මේක කලින් අම්මා කියලා දුන්නා.ඇත්තෙන්ම ගොඩාක් ප්‍රතිඵල තියේ මාත් ගෑවා❤️
දිනිට හොද ම හොද නැන්දාමා කෙනෙක් ලැබිලා තියෙන්නේ හරිම හොදයි . ඔයාලා මේ වගේ සතුටින් ඉන්න කොට අපිටත් සතුටුයි 😍😍😍😍😍
Happy family..love you all..😘😘😘 අනේ..ඇස් යට කලු වෙන එකට ඔය වගේ හොද treatment එකක් අම්මිගෙන් අහල vedio එකක් කරන්නකෝ...
She is absolutely a gem to the daughter -in-law and her son tooo❤❤❤ blessings to you aunty stay blessed forever
Oya adare oarissam kara gnna dini akki..lobai...hemotama lebenne ohoma jeewithayak.oya goadaaaak luckey ...🥰🥰🥰
දැකපු ලස්සන ආදරනිය පවුලක්..❤️❤️ හැමදාම හැමෝම එක්ක සතුටින් ඉන්න අක්කි..අම්මිවත් මතක් කරා කියන්න..❤️❤️
ඇත්තටම akki math ආසයි ඔයා වගේ වෙන්න ...
අනෙ මටත් ඕන එ වගෙ නැන්දම්මා කෙනෙක් 😘😘🤗
හොද නැන්දම්මා කෙනෙක් නෙවෙයි හොද අම්මා කෙනෙක්..❤️❤️
දිනිති ට 👧හිත හොඳ හිතේ කහට ක් නැති හොඳ අම්මා 🧏♀️කෙනෙක් ලැබිලා. සතුටුයි හැමදාම 👩සතුටින් ඉන්න එයාලත්👫 සතුටින් තියන්න. 👨👩👧👧 ආදර්ශමත් ජීවිතයක් ගත 😘කරන්න හොඳ 🥰උදාහරණයක්.
පුතා ඔයාගේ වැඩ සටහන මම මග හරින්නැතුව බලනවා හරිම සතුටුයි ඔයාලගේ පවුලට හරිම ආදරෙයි මට ඔයාගේ කතාව අමිමට ආදරේ.ඒහැමදේම මගේ පුතා වගේ
Paw sangeeth ge ammata dinithi wa dakkama mara sathutak thiyenne... wasanawanthai dinithi me wage amma kenek labanna .... jesu phitai
හරිම ලස්සනයි පුතේ video එක🌼🌼🌼🌼🌼♥️♥️🌼🌼
අනේ හරිම හොද ආදරණීය අම්මා කෙනෙක් අපි ජීවත් වෙන්නේ ටික කාලයයි ඉන්න ටිකේ සතුටින් ඉන්න පුළුවන්නම් කොච්චර හොදද මම ඉන්නේ ඇමරිකාවේ මම කලුයි මගේ අම්මා සුදුයි 😂මමත් ඔය අම්මි කරපු පැක් එක අනිවාර්යයෙන්ම. කරනවා හැමදාම සතුටින් ඉන්න 🙏🥰
අම්මා ඔයා නම් මරයි හරිම සතුටුයි අම්මා ඔයා දැක්කම මම හරිම ආසයි ඔයාටත් ඔයාගෙ පව්ලටත් හරිම හිත හොද අව්ලක් අක්කිට මම හරි ආදරයි අම්මා ඔයා සුදු ලස්සනයි ගොඩක් ඔයාගෙ හිත ගොඩක් ලස්සනයි අම්මා මම කුවේට් මම ..බුදුසරණයි පරිස්සමෙන් ඉන්න සතුට්න් හැමදාම ඉන්න ලැබේවා කරුත් බුදුසරණයි
මේ ආදරය සෙනෙහස හැමදාම එක ලෙස රැදේවා.. ❤❤
ගොඩක් වටිනව සංගිත් පුතා මමත් බැලුව ගමන් හදල ගැව ගොඩක් ස්තුතිය ඔයාගෙ අම්මට සියලු දෙනාටම තෙරුවන් සරණියි දිනිදුව ඔයාගෙ සතුට හැමදාම තියෙනවා වරා පුතා ඔයාටත් තෙරුවන් සරණියි 🙏🙏🙏🌼🌸
Ane shok නැන්දම්මා 🥰👀💟
දන්නෙම නැතුව ඔයාලගෙ ෆැමිලි එකේ සාමාජිකයො වෙලා අපිත් 😁
අපි දැක්කා අක්කි Instagram eka story dala thibba video eka 🙈😂. Love you & God bless you ❤️🥰
Me loke hama පවුලk ma me wage වුණොත් loke mita wada assnyi ❤🤘
මම ත් සුදු වෙන්න බලාගෙන හිටියෙ. ඒක හරි දැන් කියන්න කො මහත් වෙන්නත් කන්න ඕන දෙයක් තෙරුවන් සරනයි 🙏🙏🙏❤❤❤
අනේ දිනි අක්කෙ ඔයා හරිම වාසනාවන්තයි 😊නැන්දම්මා කෙනෙක්ගෙන් ඔහොම ආදරයක් ලේසීයෙන් ලේලී කෙනෙක්‍ට හම්බෙන්නේ නෑ.ගොඩක් අම්මලා ලේලී කියලා මතෙන් ගොඩක් වෙනස් කම් කරනවා වැඩ්...ඒත් අක්කාට අම්මා වගේම කෙනෙක් හම්බෙලා තියෙනවා ....මේ අම්මා තමන්ගේ දරුවත් එකයි ලේලිත් එකයි කියලා හිතන ගොඩක් හොද අම්මා කෙනෙක්.....හැමදාම ඔයාට ඒ ආදරේ ලැබෙයි....
Sangeeth aiyage hinawa thamaii hinawa adare හිතෙනවා dini akki ඉතින් කොහොමත් lassanane😃😃😃😃 wara aiya අන්තිමේ ne awe ...shok oyala හැමෝම ගොඩක් ආදරෙයි ummmmmmmma love you 🌺🌺🌺😘😘😘😘😍😍😍
මේ වගෙ අම්මා කෙනෙක් ලබන්න සංගීත් අයියා වගෙම දිනී අක්කිත් පිං කරල තියෙනවා.හැමදාමත් මේ ආදරේ මේ විදියටම තියෙවා කියල මගෙ මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරමී.
සතුටින් ,පරිස්සමෙන් ,හිනාවෙලා ඉන්න ඕනී.හැමෝටම බුදුසරණයි .