Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
📌️📌️📌️📌️📌️📌️📌️📌️📌️📌️සැ.යු. - මෙහි ඔබට සෑදීමට ලබා දුන් අවසාන ගැටළුවේ පිළිතුර ප.ව. 9.57 ලෙස සටහන්ව ඇත්තේ ප්‍රමාද දෝෂයකිනි.එහි නිවැරදි පිළිතුර ප.ව. 9.48 විය යුතු ය.ස්තූතියි ඩිලාන් සර්..
Sir eka hadana widiya podak kiynako
@@piuminisansala946 පැයකට මිනිත්තු 4 ගණනේ අරන් ඉතිරි වන මිනිත්තු 45 ට අනුපාතිකව මිනිත්තු 3ක් ගන්න
Sir anthima ඔරලෝසු gataluwe 9.06+45=9.51 enawa .3k adu une kohomada sir
@@poornikasandya7111 මිනිත්තු 45 ට මිනිත්තු 03යි
sir 3වන ප්‍රශ්ණය පිළිතුර .. 9 -10 පෙර. ව අතර වෙිලාව 8 .39+53 = 9.32 නමුත් 10.15 වෙිලාව නිසා මිනිත්තු 15ක් එකතු විය යුතුයි..එමනිසා 9.32 + 15 =9.47 පෙර.ව ..නේද ?
ගොඩක් ස්තූතියි සර් ඔබගේ කැපවීම ඉතා ප්‍රශංසනීයයි...👍👍👍
ස්තූතියි 🙏
හරිම සරළව පැහැදිලි කරනවා. තේරුම් ගන්න ගොඩාක් ලේසියි ගොඩාක්ස්තුතියි
ස්තූතියි
ස්තුති සර් .බුදුසරණයි .තවත් පාඩමි ටිකක් දාන්න .පිං.
Thank u very much.
ගොඩක් ස්තුතියි සර් 🙏.. තවත් පාඩම් මාලා ඉදිරිපත් කරන්න සර්..
ගොඩාක් ස්තුතියි සර්.හරිම පැහැදිලියි.ගොඩක් පින්.බුදු සරණයි!
Godakma pin
Thnq sir.godak ganan beluwa.terune meka witarai
Thank you! Very helpful ❤
ගොඩක් හොදයි..👍අපිට තව මේ වගේ පාඩම් ටිකක් කියලා දෙන්න පුලුවන් නම්....
ගොඩක් ස්තූතියි සර්♥️🙏
Best ❤️❤️❤️
Ane sir anthima gaana hadana keti kramaya therenne naha. Kawru hari danna kenek kiyala denawada 👃
ඒක මේ ක්‍රමෙන් කෙලින්ම ගන්න බෑ.මොකද දන්නවද.මේකේ පැය අතර වෙනස එනවා පැය 6 විනාඩි 45යි කියලා.ඕකේ මිනිත්තු 4ක් වෙනස් වෙන්නෙ පැයකට විනාඩි 45ට වෙනස් වෙන්නෙ මිනිත්තු 3යි.
@@sahandanushka4656 tnks....🙏 ehma gatht ans enwa tmaie ..........
Sir awasana gana hadapu visiya kiyanna pla
ස්තුතියි සර්
Best one....♥️
Super sir.godak pin
බොහොම ස්තූතියි සර්.
Niymai sir..hodat pahadili karanawa vagema..vadi kalayak aran gatalu keepayak visadana eka godak saarthaki
Thnk u sir godak pahadili e wagema godak watinawa 👍
Mn devani pratath baluwa..thnk you sir..
Thank u sir 😍😍
මේ ගනන් තුන හදන හැටි කියන්නකො
1st comment eka mgen godk hodi sir
Mage oralosuwe payakata miniththu 15k lesa patan ganna ganee prashne mokak hari awlak thiyeneda sir..
9.48 neweida උත්තරය
මෙච්චර පැහැදිලිව කියලා දීලාත් එකෙක් unlike කරලා ගිහිල්ලනේ. මොනවාද බලාපොරොත්තු වෙන්නේ ඔවුන්..?
Anthima uththare mata awe 7.13 min kiyalane sir kothanada waradi
@@dinushamadhumali402 පිළිතුර 9.48
2vani gataluwe Paswaru 4 perawaru 4 lesa penvima varadi. Amanisa dina 120 lesa viya utui neda
Sir deweni gane dina 15 da
Thankyou sir
ගොඩාක් හොදයි සර්.
Sir 3 question ekata 9 :57 awee kohomada sir 9 :48 nemei sir
වීඩියෝ එක දාපු දවසෙම එය නිවැරදි කරලා කමෙන්ට් එකක් දැම්මා. බලන්න
විනාඩි 60ට 4ක් අඩු උනාට. විනාඩි 45ට අඩුවෙන්න ඕනිත් 4ක් නෙවෙයි. ඒක අනුපාතයක් විදියට ගත්තොත් 60:4 නම් 45:3 වෙන්න ඕනි. ඒ කියන්නෙ. විනාඩි 45න් 3ක් අඩු කරල. 42 තමයි අපි. 9 : 06ට එකතු කරන්න ඕනි. එතකොට 9 : 48ක් එනව.
තව වීඩියෝ එකක් කරන්න සර්
Tnx sir
Sir me 3n weni gane ahnne dina keykta pasu keylne..oya wge ganan wldi sir sulu krla ena uttre dina 5nm dina 4kta pasu keylda gnne..
සර්! 3වෙනි එකට උත්තරේ ආවා.ඒක මං හැදුවෙ වෙන විදිහකට.ඒක මේ ක්‍රමෙන් ගන්න විදිහ කියලා දෙන්නකෝ
Oralosu getalu wisaduna
සතුටුයි
Thankyou
සර් 172/43 බෙදෙනවා ඉතුරැ නැතිව බෙදන් නැත්තම් කොහොමද හදන්නේ
සර්, පලමු උදාහරණයේ, ඔරලෝසු මුහුණතේ පැය 12 දවසට 2 කැරකෙන නිසා ගතවන දින ගණන 60 , 2 න් බෙදන්න ඕන නේද? දින 30 යි නෙමෙයි ද?
එහෙමද නැත්නම් 120 ද? මට හිතෙන්නෙ දිනක පැය 24න් 24×60/12 නිසා නිවැරදි වෙලාව නැවත සකස් වෙන්නෙ දින 120කින් කියල. මොකද දවසට මිනිත්තු 1440යි, ඒකෙන් මිනිත්තු 12 ගානෙ අඩු වෙලා 1440ක් අඩු වෙන්න දවස් 120ක් ගත විය යුතු නිසා.
පොඩි වැරදීමක් වුණා. නැවත බලද්දියි තේරුණේ. පැය 24ක් වුණාට ඒ 24 ඔරලෝසුවේ පෙන්වන්නෙ පැය 12ක් මගින් නිසා 24ක් ගණන් ගත්තොත් වැරදියි. ඒ නිසා 12×60 හරියි....
Kawru hari me ganan tike answer tika danawada.check karaganna ona.thank you
Thank u sir
thank you sir
Thank you sir
දිනකට පැය 24 ක් තියෙනවා නෙ. එතකොට දින ගණන හොයද්දි 12*60/12 හරිද සර්?? 12*60/ 6 නෙමෙයිද??
There is a problam. U take clock face only for 12 hrs. But for a day its 24 hrs. So it should b 12*60*2
📌️📌️📌️📌️📌️📌️📌️📌️📌️📌️
සැ.යු. -
මෙහි ඔබට සෑදීමට ලබා දුන් අවසාන ගැටළුවේ පිළිතුර ප.ව. 9.57 ලෙස සටහන්ව ඇත්තේ ප්‍රමාද දෝෂයකිනි.
එහි නිවැරදි පිළිතුර ප.ව. 9.48 විය යුතු ය.
ස්තූතියි
ඩිලාන් සර්..
Sir eka hadana widiya podak kiynako
@@piuminisansala946
පැයකට මිනිත්තු 4 ගණනේ අරන් ඉතිරි වන මිනිත්තු 45 ට අනුපාතිකව මිනිත්තු 3ක් ගන්න
Sir anthima ඔරලෝසු gataluwe 9.06+45=9.51 enawa .3k adu une kohomada sir
@@poornikasandya7111 මිනිත්තු 45 ට මිනිත්තු 03යි
sir 3වන ප්‍රශ්ණය
පිළිතුර .. 9 -10 පෙර. ව අතර වෙිලාව 8 .39+53 = 9.32
නමුත් 10.15 වෙිලාව නිසා මිනිත්තු 15ක් එකතු විය යුතුයි..එමනිසා 9.32 + 15 =9.47 පෙර.ව ..නේද ?
ගොඩක් ස්තූතියි සර් ඔබගේ කැපවීම ඉතා ප්‍රශංසනීයයි...👍👍👍
ස්තූතියි 🙏
හරිම සරළව පැහැදිලි කරනවා. තේරුම් ගන්න ගොඩාක් ලේසියි ගොඩාක්ස්තුතියි
ස්තූතියි
ස්තුති සර් .බුදුසරණයි .තවත් පාඩමි ටිකක් දාන්න .පිං.
Thank u very much.
ගොඩක් ස්තුතියි සර් 🙏.. තවත් පාඩම් මාලා ඉදිරිපත් කරන්න සර්..
ගොඩාක් ස්තුතියි සර්.හරිම පැහැදිලියි.ගොඩක් පින්.බුදු සරණයි!
Godakma pin
Thnq sir.godak ganan beluwa.terune meka witarai
ස්තූතියි
Thank you! Very helpful ❤
ගොඩක් හොදයි..👍
අපිට තව මේ වගේ පාඩම් ටිකක් කියලා දෙන්න පුලුවන් නම්....
ස්තූතියි
ගොඩක් ස්තූතියි සර්♥️🙏
Best ❤️❤️❤️
Ane sir anthima gaana hadana keti kramaya therenne naha. Kawru hari danna kenek kiyala denawada 👃
ඒක මේ ක්‍රමෙන් කෙලින්ම ගන්න බෑ.මොකද දන්නවද.මේකේ පැය අතර වෙනස එනවා පැය 6 විනාඩි 45යි කියලා.ඕකේ මිනිත්තු 4ක් වෙනස් වෙන්නෙ පැයකට විනාඩි 45ට වෙනස් වෙන්නෙ මිනිත්තු 3යි.
@@sahandanushka4656 tnks....🙏 ehma gatht ans enwa tmaie ..........
Sir awasana gana hadapu visiya kiyanna pla
ස්තුතියි සර්
Best one....♥️
ස්තූතියි
Super sir.godak pin
ස්තූතියි
බොහොම ස්තූතියි සර්.
Niymai sir..hodat pahadili karanawa vagema..vadi kalayak aran gatalu keepayak visadana eka godak saarthaki
Thnk u sir godak pahadili e wagema godak watinawa 👍
Mn devani pratath baluwa..thnk you sir..
ස්තූතියි
Thank u sir 😍😍
ස්තූතියි
මේ ගනන් තුන හදන හැටි කියන්නකො
1st comment eka mgen godk hodi sir
Mage oralosuwe payakata miniththu 15k lesa patan ganna ganee prashne mokak hari awlak thiyeneda sir..
9.48 neweida උත්තරය
මෙච්චර පැහැදිලිව කියලා දීලාත් එකෙක් unlike කරලා ගිහිල්ලනේ.
මොනවාද බලාපොරොත්තු වෙන්නේ ඔවුන්..?
Anthima uththare mata awe 7.13 min kiyalane sir kothanada waradi
@@dinushamadhumali402 පිළිතුර 9.48
2vani gataluwe Paswaru 4 perawaru 4 lesa penvima varadi. Amanisa dina 120 lesa viya utui neda
Sir deweni gane dina 15 da
Thankyou sir
ගොඩාක් හොදයි සර්.
Sir 3 question ekata 9 :57 awee kohomada sir 9 :48 nemei sir
වීඩියෝ එක දාපු දවසෙම එය නිවැරදි කරලා කමෙන්ට් එකක් දැම්මා. බලන්න
විනාඩි 60ට 4ක් අඩු උනාට. විනාඩි 45ට අඩුවෙන්න ඕනිත් 4ක් නෙවෙයි. ඒක අනුපාතයක් විදියට ගත්තොත්
60:4 නම්
45:3 වෙන්න ඕනි. ඒ කියන්නෙ. විනාඩි 45න් 3ක් අඩු කරල. 42 තමයි අපි. 9 : 06ට එකතු කරන්න ඕනි. එතකොට 9 : 48ක් එනව.