රසවත් කිරි හොදි කරිය. Delicious milk gravy curry.

Поділитися
Вставка
  • Опубліковано 22 січ 2025

КОМЕНТАРІ • 8

  • @anuperera8471
    @anuperera8471 2 роки тому +2

    Thanks dear ❤️❤️❤️❤️

  • @UK-rw8ll
    @UK-rw8ll 2 роки тому +4

    ස්තුතිය් ගොඩක්. පිටිකල පොල්කිරි වලින් කිරි හොදි හැදුවොත් හොඳය් ද?

    • @priyakitchen915
      @priyakitchen915  2 роки тому +2

      මම පිටිකල පොල් පාවිච්චි කරලානැ .ඒනිසා රස කොහොමද දන්නේ නැ .සමහර විට රස වෙන්නත් පුළුවන් හදලාබලන්න.

  • @ashiyuwanika9004
    @ashiyuwanika9004 2 роки тому +2

    දෙහි ඇඹුල් danne නැද්ද ?

    • @priyakitchen915
      @priyakitchen915  2 роки тому +1

      අවශ්‍ය නම් දාන්න පුළුවන්

  • @SA-dj2ro
    @SA-dj2ro 2 роки тому +1

    මේක අතුරු ප්‍රශ්ණයක්. කජු වෙනුවට බැදපු හෝ අමු රටකජු අඹරලා දැම්මොත් රසයේ වෙනසක් වේවිද...? මේ කිරි හොද්ද හදපු ක්‍රමය ප්‍රථම වතාවට මම ඇහුවේ. හොඳ cooking channel එකක්. දිගටම කරන්න.... සුබ පැතුම්...!

    • @priyakitchen915
      @priyakitchen915  2 роки тому

      මේකට අමු රට කජු වත් බැදපු රට කජුවත් පාවිච්චි කරන්න බෑ එතකොට රස වෙනස් වෙනව.
      මේකට හොදම කොට්ට කජු නැත්තම් අවන් කජු.
      සුබ පැතුවට ස්තූති ඔයාට.♥️

    • @SA-dj2ro
      @SA-dj2ro 2 роки тому

      @@priyakitchen915 ස්තුතියි උපදෙසට.