Ane oyala video ekak karannakoo.. A/l karala ena kenek community college ekak thora ganne kohomada? Part time job ekak karana gaman study karannna puluwanda? Community college eke 2years course eka iwara unata passe Apita university ekakata apply karanna puluwanda? Hoda community college ekak thora ganne kohomada?
නියමයි .......teacher ........!
ගොඩක් ස්තුතියි . කොහොමද ඉතින් ❤
Malu Miris wagawa niyamai
ගොඩක් ස්තුතියි ❤❤
Shaaa...harima lassanai akka.
❤
අරුණි නංගී ගොඩක් ස්තුතියි ❤❤❤
අක්කෙ ගොඩ දවසකින් මම විඩියෝ බලන්න එකතු වුනෙ❤❤ මම ගොඩාක් ආසාවෙන් හිටියෙ අක්කාලගෙ වගාව බලන්න.. ❤ හිත පිරෙන්න එළවළු පලතුරු හැදිලා තියනවා .. ලස්සනයි විඩියෝ එක අක්කා ❤❤
අනේ ගොඩක් ස්තුතියි නංගී .ආදරෙයි . මේ දවස්වල වගාව දකිනකොට හරිම සතුටුයි නේද නංගී ❤️❤️❤️
@@nadeeinusa නැතුව අක්කා .. 💕💕 ආදරෙයි 💕💕❤️
Super nice and productive garden
Thanks for sharing ❤❤
Thank you so much ! ❤️❤️❤️
හරිම ලස්සනයි වගාවක් අක්කේ ❤❤😊😊
ගොඩක් ස්තුතියි නංගී ❤❤
ඇස්වහක් නෑ හරිම ලස්සනයි ❤❤❤
ගොඩක් ස්තුතියි ❤️❤️
❤ Excellent 👍
Thank you sada ❤️❤️
great continue that good work
අක්කේ වගාව නම් ලස්සනයි❤❤. හැමදාම වගේම ආසාවෙන් බැලුවා.❤❤❤බුදු සරණයි
ගොඩක් ස්තුතියි මගේ නංගී . ඔයාලාටත් බුදු සරණයි ❤❤
@@nadeeinusa ❤❤❤
අනේ අක්කි හරිම ආසයි දකිද්දී ❤️ ගොඩක් ගොඩක් ගොඩාක් ලස්සනයි වගාව .. බුදු සරනයි ඔයාලට🙏❤️😘
ගොඩක් ස්තුතියි නංගී . බුදු සරණයි ඔයාටත් 🙏❤️❤️❤️
Niyamai akke,sarui lassanai,good luck ❤️👍grapes harvest is great
ස්තුතියි මල්ලි ❤️❤️
Very nice.. beautiful video
Thank you ❤️
හරිම ආසවෙන් බැලුවේ අක්කේ වීඩියෝ එක...home tour එකකුත් කරමුකෝ❤
අක්කි ගොඩාක් දේවල් වගා කරලා තියෙනවානේ ආසයි බලන්නත්😍😍😍වගාව දිනෙන් දින සරුසාර වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.හරිම ආසාවෙන් වීඩියෝව බැලුවා අක්කි❤️😍😍
ගොඩක් ස්තුතියි නංගී ❤️❤️❤️❤️
Great work keep it up ❤
Thank you nangi ❤️❤️
හරිම ලස්සනයි වීඩියෝව අක්කේ 😊
Harima lassanai akkige gewaththa 😊👍
Thank you so much nangi ❤❤
අද තමා බලන්නෙ අක්කියො ❤ වැඩ නාසා එදා ඔක්කොම බලන්න බැරි වුනා .. අදත් ලස්සනයි video එක අක්කියො ❤❤❤
❤️❤️❤️❤️❤️
wow niyamai akka
Thank you nangi ❤❤
ඔන්න මුල්ම comment එක මගෙන් අක්කා . හැමදාම ඔයාගේ වීඩියෝ බලන්න ආසාවෙන් ඉන්න මම තනූජා.
අනේ ඒක මට හරිම සතුටක් නංගී . හැබැයි දැන් ටිකක් කම්මැලී වෙලා විඩියෝ කරන්න ❤️❤️❤️
අක්කා වගාව දිනෙන් දින සරුවේවා❤❤❤❤තක්කලි නම් ඉතාලි අය ඕනේ තරම් කයි නේද❤ අපේ ගෙදරනම් වැඩිපුර තක්කලි කනවා අක්කා❤❤❤ හරිම සතුටින් රස වින්දා video එක ❤ආදරෙයි අක්කා
අනේ ගොඩක් ස්තුතියි නංගී. ආදරෙයි ❤️❤️❤️
Woooooow beautiful good luck akke❤❤❤
Thank you so much malli ❤
හැමදාම වගේ වගාව ආසාවෙන් බැලුවා. අපේ දැන් ඔන්න ගස්වල මල් පිපෙන්නේ, දළු දාන්න පටන් ගත්තා. ඉක්මනටම හොඳ උනොත් වගාව පටන් ගන්න පුළුවන් 😄
Thanks for sharing ❤👍
එතකොට හරිම සතුටුයි නේද . ඊලඟට අපි ඔයා වගා විඩියෝ දානකම් බලාගෙන ඉන්නේ නන්දිතා ඒ කාලෙට ❤❤❤❤
A new day brings new dreams. Work hard and do not rest till your dreams are fulfilled. Good morning.
දැක්කම් ආස හිතෙනවා වවන්න. වට්ටක්කා කොල මම කන්න ආසම කෑමක්
අනේ මගේ අක්කා ❤️. අනිවාර්යයෙන්ම ගෙනත් දෙනවා අක්කෙ එහෙමනම් ❤️❤️
අක්කේ ව්ඩ්යෝ එක බැලුවට අද තමයි comment කරන්නේ free උනේ හරිම ආස හිතුණා වගාවට ඔයාට තව කියෙනවා නේද ජාති ඔයා ට්කයි ව්ඩ්යෝ කරලා තියෙන්නේ මම දැක්ක වගා වලින් ලස්සන සාර්ථවත් වගාවක්,තව අස්වැන්න වැඩ් වැඩ්යෙන් ලැබෙන්න ඕනේ ❤❤
අනේ ඔව් නංගී ගොඩක් පලදාව ලැබෙනවා . මම නැති අයට බෙදුවත් .ගොඩක් ස්තුතියි නංගී ❤❤❤
Harima shoke ane oyage wagawa..... grapes walin wine hadanna teacher..... tomato walin source hadanna..... trip eke eka ikmanata danna
ගොඩක් ස්තුතියි සදෝ ❤❤❤
හරිම ආස හිතෙනවා වගාව දකිද්දි අක්කා ❤ කංකුන් දකිද්දිනම් ලෝබ හිතුනා 😢 අවුරුදු 2කට විතර පස්සෙ කංකුන් දැක්කෙ 😢 ආදරෙයි ❤
ගොඩක් ස්තුතියි . ලගක වත් හිටියා නම් ගෙනත් දෙනවා . බලන්න asian market වල අනිවාර්යයෙන්ම තියෙනවා ගන්න ❤❤❤❤
Good morning akki😊
හරිම ආසාවෙන් වීඩියෝ එක බැලුවා. එලවලු ටික දැක්කම හරිම ආසා හිතුනා. ඔය තක්කාලි ඉදුනු ගෙඩි ටිකක් අරගෙන හොදට බ්ලෙන්ඩ් කරන්න. ඉන් පස්සේ, බාජනයකට දාලා මිරිස් කුඩු, ලුනු, සීනි ටිකක් දාලා මද ගින්දරේ හොදට හිදෙන්න අරින්න. නිවුනට පස්සේ රස බලලා ලොකු බෝතල් වලට දාලා ෆ්‍රිජ් එකේ දාලා තියා ගෙන අවශ්‍ය වෙලාවට පාවිච්චියට ගන්න. ගම්මිරිස් කුඩුත් දාන්න පුලුවන්. අපි ඔය කඩෙන් ගෙනත් සෝස් කියලා මහ උජාරුවට කන්නේ ඒවා තමා. හැබැයි අපි හදා ගත්තම වසවිස නෑ. මම මේ විදියට කිව්ව එක හරි නැද්ද මන්දා. හදලා බලන්න. ලස්සනයි අදත්. තෙරුවන් සරණයි ! ඔයාලට. ❤❤❤
අනේ ගොඩක් ස්තුතියි . මම එහෙම හදන්නම් . මොකද ගොඩක් හැදෙනවා තක්කාලි . සාමාන්‍යයෙන් අපි තක්කාලි වගාව තිබුණු තැන් අන්තිමටම තමා සුද්ද කරන්නේ ❤❤
කොහොමද නංගි ඔයා හොදින්ද අලුත් වීඩියෝ නැහැනේ සුබ දවසක් වේවා බුදු සරනයි
මිස් ඔයාල වීඩියෝ කරන්නෙ නැත්තෙ මොකද බුදුසරණයි ❤❤
ලස්සනයි විඩියෝ එක 👍❤️ මගේ යූටියුබ් ජනලය සප්ක්රයිස් කරන්න
Ane oyala video ekak karannakoo..
A/l karala ena kenek community college ekak thora ganne kohomada?
Part time job ekak karana gaman study karannna puluwanda?
Community college eke 2years course eka iwara unata passe Apita university ekakata apply karanna puluwanda?
Hoda community college ekak thora ganne kohomada?