කොරියාවේ කෝටිපති යාලුවා ගත්ත Luxury ගෙදර. Korean Apartment Tour

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 169

  • @KasunMahanama-eh8mv
    @KasunMahanama-eh8mv 10 місяців тому +105

    ලමයි මේ ඉන්නෙ කොරියාවෙන් බිහිවෙන Next UA-cam Star! මෙයාගෙ පලවෙනි Subscribe සෙට් එකට අපිත් එකතු වෙමු. Congratulations අයියෙ!🔥💪

  • @YThisaranie
    @YThisaranie 8 місяців тому +15

    Video quality වගේම එක දිගට බලන්න ආසයි ඉක්මනින් 10k 100k යමු❤

  • @Hansi-y1p
    @Hansi-y1p 10 місяців тому +16

    විඩියෝ එක නම් සුපිරියි.. දිගටම ලස්සන විඩියෝ ගෙන්න අයියා... මේ ගෙදර මාසික බදු පදනම යටතේ අර ගත්ත ගෙදරක්ද නැත්නම් මෙයාලා සල්ලි දීලම ගත්ත ගෙදරක්ද අයියේ...❤

  • @prabhashsandaru890
    @prabhashsandaru890 9 місяців тому +6

    Supiri brother oyage video , digatama karagena yanna good luck gg

  • @molingunasekara7725
    @molingunasekara7725 5 місяців тому +3

    My warm congraulation . Thank you .

  • @sandaruhansaja1349
    @sandaruhansaja1349 10 місяців тому +9

    ජය වේවා තරිදු අයියා,මදූ අක්කා ❤❤

  • @shanthanuwan1032
    @shanthanuwan1032 10 місяців тому +6

    Malli vedio eka godak lassanai . Parissmen inna budu saranai .

  • @Nirmainik1234
    @Nirmainik1234 10 місяців тому +10

    Aa tharidu ayyge akkath giyane ❤😮

  • @EATHTHA-
    @EATHTHA- 7 місяців тому +3

    ෴ *කොරියාව phone වල video වලට ව්තරයි හොද* ෴

  • @TharakaBandara.
    @TharakaBandara.  10 місяців тому +3

    Guys find me on Facebook - facebook.com/share/fPuJQiQahF2K9epg/?mibextid=WC7FNe

  • @Happy_BlossomBelle
    @Happy_BlossomBelle 10 місяців тому +3

    ඔන්න මාත් සබ්ක්‍රයිබ් කලා ❤

    • @TharakaBandara.
      @TharakaBandara.  10 місяців тому

      Thank you! Welcome to the family♥️🔥

  • @Udithanavodh
    @Udithanavodh 10 місяців тому +3

    Aiye video eka niyamai

  • @rohith9396-q9x
    @rohith9396-q9x 10 місяців тому +1

    Elamaaa brother ❤❤

  • @mdh7372
    @mdh7372 9 місяців тому +1

    Supiriyi lassanayi❤❤❤❤

  • @RaniRani-i9e
    @RaniRani-i9e 9 місяців тому +1

    Congratulations

  • @suramyasachini7683
    @suramyasachini7683 7 місяців тому +1

    Apartment eke price kiuwe nane

  • @bhagya_0046
    @bhagya_0046 10 місяців тому +2

    සුපිරියි අයියේ ❤

  • @HansaniHansanipiyumali
    @HansaniHansanipiyumali 10 місяців тому +2

    Good ❤

  • @MaDuShAVlog
    @MaDuShAVlog 7 місяців тому +2

    කොල්ලොන්ගෙ හීන ඉශ්ට කරපු එකම රට කොරියාව 🇰🇷❤️

  • @DiliniFernando-f2x
    @DiliniFernando-f2x Місяць тому

    Very super 🥰💗

  • @sonto-xc8ye
    @sonto-xc8ye Місяць тому

    😊💌💗 mahesh jayawardene

  • @kusumalatha1167
    @kusumalatha1167 10 місяців тому +3

    Ado eeka patta

  • @wajirapriyangani5219
    @wajirapriyangani5219 10 місяців тому +2

    Malli udawwak karanna puluwanda beheth Ekak tiyenawa ganna udaw karana puluwanda

  • @dameeandAvee
    @dameeandAvee 3 місяці тому

    කොච්චර වියදමක් යනවද කියලා කියන්න පුලුවන්ද අයියේ 😊

  • @Cazper_Zephyr
    @Cazper_Zephyr 10 місяців тому +4

    Exam එක පාස් වෙලා කොච්චර කාලෙකින්ද අයියෙ ඔයාට ඇග්‍රිමන්ට් එක ආවෙ❤

    • @TharakaBandara.
      @TharakaBandara.  10 місяців тому +2

      අවුරුද්දක් වගේ හිටිය මල්ලි. 2015-2016🥲

    • @Cazper_Zephyr
      @Cazper_Zephyr 10 місяців тому

      @@TharakaBandara. ආහ් හරි අයියෙ ♥️

  • @sewminisewmini3881
    @sewminisewmini3881 10 місяців тому +1

    තරිඳු අයියා ❤️

  • @namidudilshan9274
    @namidudilshan9274 9 місяців тому

    Tharaka සුපිරි broo

  • @sahanliyanage5210
    @sahanliyanage5210 10 місяців тому +2

    Niyamai brother video eka wayasa keeyenda oya korea walata awe❤

    • @TharakaBandara.
      @TharakaBandara.  10 місяців тому

      අවු 22න් ආවෙ මල්ලී..

  • @dhanushkaakalanka5738
    @dhanushkaakalanka5738 10 місяців тому +1

    Niyamayi

  • @DineshaMadushani-dk3xd
    @DineshaMadushani-dk3xd 10 місяців тому +1

    Wayasa kiyada kollo 👊

  • @sunildissanayake
    @sunildissanayake 10 місяців тому +1

    Good luck 👍

  • @Wenuwara
    @Wenuwara Місяць тому +1

    😊

  • @Dinusha-explain
    @Dinusha-explain Місяць тому

    ලංකා මුදලින් කියක් වෙනවද ඔය වගෙ apartment එකක්

  • @ladeeGangamini
    @ladeeGangamini 10 місяців тому +1

    Wow im new subscriber ❤🎉

    • @TharakaBandara.
      @TharakaBandara.  10 місяців тому

      Thank you! Welcome to the family♥️😍

  • @yomalsanjeewa5684
    @yomalsanjeewa5684 10 місяців тому +1

    😍supirii🎉💚

  • @liyanaarachchichige5969
    @liyanaarachchichige5969 10 місяців тому +1

    Superb ❤️

  • @SeethaJayasinha-iy9yj
    @SeethaJayasinha-iy9yj 10 місяців тому +1

    Super

  • @nuwandisanayaka5190
    @nuwandisanayaka5190 9 місяців тому +1

    Malli oyata mathakada apiwa.tharaka sarathchandra shop eke anupama akka mathakada

    • @TharakaBandara.
      @TharakaBandara.  9 місяців тому

      Oww.. Aiyawai Akkawai dennama amathaka naha.. Kohomada oyalata..♥️😍

  • @Oshani_anuththara
    @Oshani_anuththara 10 місяців тому +1

    Ayye gedara cost eka kohomd ❤️‍🩹
    Ane one room gann.hati ewge cost eka ganu lamint galpena one room ,ew gan vedio ekk.krnnko

  • @EnjoyWithNirosh
    @EnjoyWithNirosh 10 місяців тому +2

    Super Aiya 😍😍

  • @ireshudayashantha
    @ireshudayashantha 10 місяців тому +1

    Jeewanthayath innava ela ela bro❤

  • @kosala3739
    @kosala3739 6 місяців тому

    Business ekak karanna sponsor hari podi help ekak denna barida 🎉

  • @Amishadilrukshi
    @Amishadilrukshi 9 місяців тому

    තරිදුගෙ ගර්ල් ආවේ එක්සෑම් කරලද ස්ටුඩන්ට්ද ?

  • @왓살라
    @왓살라 9 місяців тому +1

    Ane mt kiyanna korea we padhinchiya ganne kohomd kiyl 🥹☺️💕

  • @haritheranga
    @haritheranga 10 місяців тому +1

    niyamai chinguya

  • @RadeeshaOfficial
    @RadeeshaOfficial 9 місяців тому +1

    Oya video edit karanne.record karanne mokenda

    • @TharakaBandara.
      @TharakaBandara.  9 місяців тому +1

      Premiere pro වලින් edit කරන්නෙ නම් brother! Cam එක Osmo pocket 3 එකක් තියෙන්නෙ😍😋

  • @malshankannangara6891
    @malshankannangara6891 10 місяців тому +1

    Ftta

  • @Vlideolkofficial
    @Vlideolkofficial 10 місяців тому +4

    keeyak gihinda ayye ganna?

    • @TharakaBandara.
      @TharakaBandara.  10 місяців тому

      යාලුවාගේ ඉල්ලීම පරිදි ගාන නම් දාන්න අමාරුයි මල්ලි. ටිකක් ලොකු ගාණක් ගියා කිව්වා😍

  • @gawesh
    @gawesh 5 місяців тому +1

    🇰🇷❤️

  • @vishmiamasha9822
    @vishmiamasha9822 10 місяців тому +2

    Tharindu Aiya ehe monawada karanne?

    • @TharakaBandara.
      @TharakaBandara.  10 місяців тому +2

      මෙහෙ printing factory job එකක් කරන්නෙ නංගි.

    • @vishmiamasha9822
      @vishmiamasha9822 10 місяців тому +1

      @@TharakaBandara. E kiyanne, me anith aya ena widiyatama exam eka liyala therila apu kenekda?

  • @gayanmanjulaperera8992
    @gayanmanjulaperera8992 8 місяців тому

    yaluwata lotto eka adunada

  • @oshadhi3836
    @oshadhi3836 10 місяців тому +2

    onna math subscribe kala aiye❤

  • @kalumsirimanna2678
    @kalumsirimanna2678 10 місяців тому +2

  • @Kavindurathnayake.02.10
    @Kavindurathnayake.02.10 10 місяців тому +1

    ❤❤❤

  • @isurunethmal4834
    @isurunethmal4834 5 місяців тому

    ඔයා කොහෙද ඉන්නෙ කොරියාවෙ

  • @DilanRasanga-f8k
    @DilanRasanga-f8k 7 місяців тому +1

    මටත් 😪එන්න ආසයි මොකක් කරන්න ද😢ඉතින්

  • @Anu.00
    @Anu.00 10 місяців тому +1

    Cupiri ❤❤❤

  • @prasannadasanayake1926
    @prasannadasanayake1926 10 місяців тому +1

    ගෙදර රෙන්ට් එක කිවෙ නැනි 😊

  • @warunagunawardana3396
    @warunagunawardana3396 2 місяці тому

    U lejja nemei pandithayek wage

  • @musichub0101
    @musichub0101 10 місяців тому +1

    Video eka supiri mcn😍❤️🇰🇷

  • @GayanSandaruwan-zs3kp
    @GayanSandaruwan-zs3kp 10 місяців тому +1

    koreavate dan ayiye godak kattiya ganne nadda

    • @TharakaBandara.
      @TharakaBandara.  10 місяців тому +1

      කලින් වගේම තාමත් ගන්නව මල්ලි. Exam කරන්න බය නැතුව💪😍

  • @nethminisevvandi6700
    @nethminisevvandi6700 10 місяців тому +2

    අයියේ ඔයා කොරියාවට ගියේ කවදද

    • @TharakaBandara.
      @TharakaBandara.  10 місяців тому

      2016දි ආවෙ නංගී..

    • @nethminisevvandi6700
      @nethminisevvandi6700 10 місяців тому

      @@TharakaBandara. එතකොට අයියේ ඔයා එක දිගට අවුරැදු 9ක්ම කොරියාවේද ඉන්නේ ? අයියේ පුලුවනම් කොරියන් වචක පාඩම් කරන විදිය ගැන tip ටිකක් ගෙන්න පුලුවන්ද

  • @Janith2001
    @Janith2001 10 місяців тому +1

    අයියේ මේ සැරේ ඇග්‍රිමන්ට් අඩු ඇයි ?? 😢 ඒ ගැන මොකක්ද අදහස ?😢

    • @pcpodda
      @pcpodda 10 місяців тому +1

      අඩුයිද?

    • @TharakaBandara.
      @TharakaBandara.  10 місяців тому

      කොහොමටවත් අඩු වෙන්න විදියක් නම් නෑ මල්ලි🤔

  • @NavodiUdeshika37
    @NavodiUdeshika37 10 місяців тому +1

    vidio eka supiri ayya ❤❤❤

  • @sachinthadilmin5122
    @sachinthadilmin5122 10 місяців тому +2

    Aiya mamath inne me kittuwa rason nhda me

    • @TharakaBandara.
      @TharakaBandara.  10 місяців тому

      Oya ansanda inne malli?

    • @sachinthadilmin5122
      @sachinthadilmin5122 10 місяців тому +2

      Mama ansan inne aiya wongokdon

    • @sachinthadilmin5122
      @sachinthadilmin5122 10 місяців тому +1

      @@TharakaBandara. mama ansan thama brother oy ara taxi ekata naginne ape campny eka paren

    • @TharakaBandara.
      @TharakaBandara.  10 місяців тому

      Ah ehemada malli.. mta fb ekata msg ekak danna.. api set wemu

    • @sachinthadilmin5122
      @sachinthadilmin5122 10 місяців тому +1

      @@TharakaBandara. Nama mokakda thiyenne mekamada Tharaka TB kiyalada

  • @W9_AIZEN
    @W9_AIZEN 10 місяців тому +1

    ❤❤🔥

  • @DeanWinchester006
    @DeanWinchester006 5 місяців тому

    me kevin ayya ne

  • @CjcCnfm
    @CjcCnfm 10 місяців тому +1

    බුදු සරනයි❤❤❤

    • @TharakaBandara.
      @TharakaBandara.  10 місяців тому

      🙏 බුදු සරණයි ඔයාටත්!!

  • @Sachiya3703
    @Sachiya3703 6 місяців тому

    ලන්කාවෙ මුදලින් කීයක් වගේද

  • @akilaperera715
    @akilaperera715 9 місяців тому +1

    PR eka ganna oneda ohen property ekak ganna family eka ganna ema

    • @TharakaBandara.
      @TharakaBandara.  9 місяців тому +1

      මෙහෙ PR එක ගන්න එක ටිකක් අමාරුයි brother! Family එක ගන්න පුලුවන් Visa categories තියෙනව. එහෙම එකකට change වෙන්න පුලුවන් 4years වගේ මෙහෙ ඉදල. Property එකක් ගන්න නම් ඕනිම visa ඉන්න කෙනෙක්ට පුළුවන්. 😊♥️

  • @maxwell3734
    @maxwell3734 8 місяців тому +2

    Koriyawe inna hamotama me vage hari yanna one adarei

  • @rd0717
    @rd0717 10 місяців тому +1

    Tharindu ayya jayen jaya

  • @liyostudio8112
    @liyostudio8112 10 місяців тому +1

    Ayya youtube video edit karanna thumbnail design karanna kenek innawada naththam mama karala dennada

    • @TharakaBandara.
      @TharakaBandara.  10 місяців тому

      මමමයි මල්ලි design කරගන්නෙ😊

  • @chamarifonseka8359
    @chamarifonseka8359 10 місяців тому +1

    VIDEO එකනම් 🤗

  • @බඩජාරියෝ-ඣ6බ
    @බඩජාරියෝ-ඣ6බ 10 місяців тому +1

    Kevin ayyage gedara😍🩵

  • @jeewanthamanoj877
    @jeewanthamanoj877 10 місяців тому +1

    ❤❤❤

  • @anuruddha097
    @anuruddha097 10 місяців тому +2

    කීයක් උනාද අයියේ

  • @tharakarathnayake7609
    @tharakarathnayake7609 10 місяців тому +4

    😮😮🫶🏻

  • @DasunSrimal-gp5bf
    @DasunSrimal-gp5bf 10 місяців тому +1

    Eya wada karanne mona company ekkd aiye

    • @TharakaBandara.
      @TharakaBandara.  10 місяців тому

      Printing company එකක මල්ලි

    • @DasunSrimal-gp5bf
      @DasunSrimal-gp5bf 10 місяців тому +1

      Aiye shipbuilding da nishpadanada hoda 2024 exam krnna enne ... dala washayen gaththoth nishpadana walata wada shipbuilding padi hodaida..

    • @TharakaBandara.
      @TharakaBandara.  10 місяців тому

      @DasunSrimal-gp5bf Manufacturing එන්න try කරන්න මල්ලි.

  • @DinithaYolan-o3p
    @DinithaYolan-o3p 9 місяців тому

    Citizen thiyana rataknam kamakna. Oka maha mod wedak😅

  • @chamarifonseka8359
    @chamarifonseka8359 10 місяців тому +3

    අයියෙ කීයක් උනාද අයියෙ ගෙදර 👻👻👻👻👻👻

    • @TharakaBandara.
      @TharakaBandara.  10 місяців тому +1

      යාලුවාගේ ඉල්ලීම පරිදි ගාන නම් දාන්න අමාරුයි නංගා🤣

    • @TharakaBandara.
      @TharakaBandara.  10 місяців тому +1

      ලොකු ගාණක් උනාලූ

    • @Anu.00
      @Anu.00 10 місяців тому

      ​@@TharakaBandara.ai ithn gna kynna bri 🙄🙄🤔🤔

  • @isurik.wickramasinghe5836
    @isurik.wickramasinghe5836 10 місяців тому +1

    Gana kiyanna puluwan da

    • @TharakaBandara.
      @TharakaBandara.  10 місяців тому

      යාලුවාගේ ඉල්ලීම පරිදි ගාන නම් දාන්න අමාරුයි නංගා. ටිකක් ලොකු ගාණක් ගියා කිව්වා😍

  • @isurumadushan9919
    @isurumadushan9919 10 місяців тому +2

    තිස්ස කොල්ලෙක්

  • @sunshinemilan5623
    @sunshinemilan5623 10 місяців тому +1

    ඇයි බන් උබලා ඔච්චරටම ගොන් ...ඕක Luxury ගෙයක්ද ? මම කෝටි පතියෙකුත් නෙමෙයි සල්ලි කාරයෙකුත් නෙමෙයි , සාමාන්‍ය රැකියාවක් කරන සාමාන්‍ය මිනිහෙක් . හැබැයි යුරෝපේ පිළිගත් අගනුවරක ඉන්න මට තියෙනවා ඔයිට වැඩියේ දහ ගුණයක් Luxury ගෙයක්.🤮

    • @TharakaBandara.
      @TharakaBandara.  10 місяців тому

      ඔබගේ අදහසට ස්තූතියි!🙏

    • @Omal_Editz
      @Omal_Editz 9 місяців тому

      Europe raka inna posh people 😮 ammo බොරු මරිසි දාන් නැතිව හිටපිය 😂✋

    • @lakshanprabath-q7v
      @lakshanprabath-q7v 7 місяців тому

      uba loku ekekda pakaya😂😂

  • @LakmalSadakelum
    @LakmalSadakelum 10 місяців тому +1

    Amu boru

  • @lokukitiya9339
    @lokukitiya9339 10 місяців тому +1

  • @buddikaanurada7595
    @buddikaanurada7595 10 місяців тому +1

    ❤❤

  • @TharukaDidulani-c9s
    @TharukaDidulani-c9s 2 місяці тому +1

    ❤❤❤❤

  • @malingabandara9726
    @malingabandara9726 5 місяців тому +1

    ❤️❤️❤️❤️

  • @chamaththushan4972
    @chamaththushan4972 5 місяців тому

    ❤❤