හැඩයක් නැති පිරිසිදු ස්වභාවදහම

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025

КОМЕНТАРІ • 40

  • @ranigunaratne1367
    @ranigunaratne1367 3 місяці тому +1

    සාදු සාදු සාදු පින්වත් මහත්මයාණනි, ඔබ තුමාට නිවන පිණිසම මේ දේශනාමය පින හේතු වේවා!!!!. 🙏🙏🙏🙏🙏

  • @kumalibandaranayake7821
    @kumalibandaranayake7821 3 місяці тому

    සාදු සාදු සාදු!ඔබ දෙපළට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @ruwanmalwaththa8107
    @ruwanmalwaththa8107 3 місяці тому +7

    කල්‍යාණ මිත්‍රයාණනි ඔබතුමාට මාගේ නමස්කාරයම වේවා!

  • @asokap.h9409
    @asokap.h9409 3 місяці тому +1

    හරිම පැහැදිලියි ඔබතුමාගේ දේශණ.

  • @roslinpieris6389
    @roslinpieris6389 3 місяці тому

    සාදු.සාදු.සාදු.🙏🙏🙏🌷🌷🌷.තෙරැවන්සරනයි.!!!

  • @priyankarasalon1963
    @priyankarasalon1963 3 місяці тому +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @OneWorld-c7j
    @OneWorld-c7j 3 місяці тому

    තෙරුවන් සරණයි

  • @jcghewage5480
    @jcghewage5480 3 місяці тому

    සාදු සාදු සාදු ඔබ දෙපලට ම තෙරුවන් සරණයි.

  • @gayathalpekumara8379
    @gayathalpekumara8379 3 місяці тому

    ඔබ තුමාට ත් එම මහත්මයා ටද බොහෝ කුසල් අත් වේවා .තෙරුවන් සරනයි .

  • @kalyanikulathunga2632
    @kalyanikulathunga2632 3 місяці тому +3

    කල්‍යාණ මිත්‍රයානන් වහන්ස ඔබ තුමා අපට නිධානයක් 🙏❤️

  • @chamilan26
    @chamilan26 3 місяці тому +2

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @richrat17
    @richrat17 3 місяці тому +4

    මෙය ඉතා වැදගත් දේශනාවක්. බෞද්ධ ධර්මයේ ඉතා වැදගත් සන්ධිස්ථානයන් මනරම්ව පැහැදිලි කර තිබේ. එනම් තිලක්ෂණය, පටිච්චසමුප්පාදය, පංචස්කන්ධය ක්‍රියාවලිය ආදිය මැනැවින් සම්බන්ධ කර පැහැදිලි කරදීම ඔබ තුමාට ගොඩක් පින්.

  • @kalpanirathnayaka1356
    @kalpanirathnayaka1356 3 місяці тому +1

    තවත් මොන කතාද නිශාන්ත මහත්තයා මම හිතාගෙන හිටියේ මම මල්ල භාගෙට ලෙහාගෙන ඉන්නේ තව පොඩ්ඩයි කියලා. දැන් බලද්දි ලියන්න මල්ලකුත් නෑනේ.ඇත්තටම ඔබ දෙපළගේම ප්‍රඥාව තව තවත් පුළුල් වේවා..හේතු සකස් වී ඇති සියලු සත්වයන්ට මෙය වැටහේවා

  • @ashokakumudini8266
    @ashokakumudini8266 3 місяці тому

    නිශාන්ත මහත්මයාට නමස්කාර වේවා.මේ සංවාදයට එක්වී ශ්‍රවනය කරන හැම දෙනාටම කිසිදු බාධාවකින් තොරව මෙම වටිනා ධර්ම සාකච්ඡාව අහන්න සැලැස්සූ මහත්මයාට මගෙ ගෞරව ප්‍රණාමය පුද කරමි.පරම දුර්ලභ වූ සද්ධර්මය දෙශනා කරන උත්තමයෙකු සමග සන්වාද කරන හැමදෙනාටම මෙය ආදර්ශයක් වේවා......

  • @shianapremaratne4729
    @shianapremaratne4729 3 місяці тому

    Nivanama Nathai!
    Nivanama Wethwa!
    🙏🙏🙏

  • @ruviniecolombo3595
    @ruviniecolombo3595 3 місяці тому

    ඔබ දෙපළටම නමස්කාරවේවා !

  • @amithaweerasekara7765
    @amithaweerasekara7765 3 місяці тому

    තෙරුවන් සරණයි !!!...🙏🙏🙏

  • @MalkanthiYasanayake
    @MalkanthiYasanayake 3 місяці тому +1

    🙏🙏🙏🙏🙏🙏

  • @roshangalle8124
    @roshangalle8124 3 місяці тому

    Mahat mayanani oba tumata godak pin mevani desana apiwage ayata godak vadagat me mayawen nidahas wenna 🙏🙏🙏🙏

  • @chamodkaveesha2145
    @chamodkaveesha2145 3 місяці тому

    තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @sumanalatharanasinghe90
    @sumanalatharanasinghe90 3 місяці тому

    තෙරුවන් සරණයි.🙏🙏🙏

  • @chrishanthiedissanayake164
    @chrishanthiedissanayake164 3 місяці тому +1

    🙏🙏🙏

  • @menakaedirisinghe2769
    @menakaedirisinghe2769 3 місяці тому

    Sadu sadu sadu.May tripple gem bless you both .

  • @menakaedirisinghe2769
    @menakaedirisinghe2769 3 місяці тому

    Aryanwahansa you are precious to us

  • @KumuduHemanthi-r4k
    @KumuduHemanthi-r4k 3 місяці тому +3

    සාදූ සාදූ සාදූ ...හේතු නිසා ඵල හට ගන්නවා.හේතු නැති වීමෙන් ඵලය නිරුද්ද වේ.පෙර නොතිබීම හට ගන්නවා.ඉතිරි නැතිවම නිරුද්ද වෙනවා ...🌷🌷🌷🙏🙏🙏🌹🌹🌹

  • @sarojinidassanayake4334
    @sarojinidassanayake4334 3 місяці тому

    🙏🏼🙏🏼🙏🏼

  • @NilukaKumari-u4h
    @NilukaKumari-u4h 3 місяці тому

    Sadu...sadu...sadu...

  • @OneWorld-c7j
    @OneWorld-c7j 3 місяці тому

    මේ සාකච්ඡා වලට සම්බන්ධ වෙන්නේ කොහොමද?

  • @niranjalafernando9469
    @niranjalafernando9469 3 місяці тому

    ඔබ තුමාගේ වට්සැප් ගෘප් එකට සම්බන්ද වෙන්නේ කොහොමද

  • @PathminiWijayabandara
    @PathminiWijayabandara 3 місяці тому

    Sadu Sadu Sadu

  • @pradeepmadhusankha3325
    @pradeepmadhusankha3325 3 місяці тому

    NUM eka Danna mahaththaya matath GK DeWal Katha karanna thiyenawa

  • @kularathnakularathna4100
    @kularathnakularathna4100 3 місяці тому

    කථා කරන්න

  • @rpq3192
    @rpq3192 3 місяці тому

    මහත්මයා ,අපිට දරුනු රෝගයක් හැදුනහම ප්‍රායෝගික ව වේදනාව ක් දැනෙනවාම නේද?ඒක නවත්වන්න බෑනේද?සත්‍ය දැක්කට.

  • @hasangikiriarachchi8544
    @hasangikiriarachchi8544 3 місяці тому

    සාදු. සාදු සාදු🙏🙏🙏🙏🙏

  • @sumeerac
    @sumeerac 3 місяці тому

    🙏🙏🙏🙏🙏🙏

  • @KanchanaAmarasena
    @KanchanaAmarasena 3 місяці тому +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @suranjig6710
    @suranjig6710 3 місяці тому +2

    🙏🙏🙏

  • @anomatennakoon3070
    @anomatennakoon3070 3 місяці тому +1

    🙏🙏🙏🙏

  • @nadeeshadilhani3122
    @nadeeshadilhani3122 3 місяці тому +1

    🙏🙏🙏

  • @aselagaspe6986
    @aselagaspe6986 3 місяці тому

    🙏🙏🙏🙏