naatyaka unath me lamaya aei me mada pitin budu medurata giye anika buddha puujawa budu medurema indan keema mewa godak paw siddhawena dewal methana budu hamuduruwanta agawrawayak unane
Podi darweki e wage deyaki kala kiyala kawama dawati budu hamuduruwni taharaha wenne na mehe kataweni ape jivtayata ganna godaki dewali tiyenawa attatama mama godaki asaweni katawa baluwe
Ape dihan...hari lassanii..❤️🥺
ඇත්තටම ඉතාමත් වටිනවා මෙවැනි සංකල්පනා තුලින් අදුරට ගිය ජිවිත එලිය කරන්න පුලුවන් ... එයයි විය යුත්තේ ..බොහොම පිං ..ඔබ සැමටම තුනුරුවන්ගේ ආශිර්වාදය පතන්නම් ..
නමෝ බුද්ධාය !
දරුවන් වුණාම දග වෙන්න ඕනේ... මගේ ඇස් වලට කදුළු ආවා... ලස්සනයි කතාව බූදූ සරණයි...
බුදුහාමුදුරුවන් එක්ක දරැවා කථා කරන විදිහට ඇස් වලට කදුලු ආවා..😓😓🙏🙏
ඔයා රගපානව ලස්සනයි පුතේ.බුදු සරනයි
දරැව බුදුහාමුදුරැවො එක්ක කතාකරපු විදිය හරිම දුකයි
E lamayata katha karala duka kiyanna thiyenne pansale thiyena budu pilime witharai 😞😞😞 paw asarana daruwa 😔😔
අද නිවැරදි දේ පිලිගන්නේත් අතලොස්සක් පමණි වැරදි කරන අයට උපකාර කරන්න ගොඩාක් අය ඉන්නවා එත් වැරදි නිවැරදි කර හිත නොරිදෙන විදිහට ජිවිතේ උගන්වන්නෙ අප සමිමා සමිබුදු රජානමි වහන්සේගේ අති උතුම් උ නිර්මල ධර්මය විතරයි බුදු සසුන බැබලේවා සියලු සත්වයෝ සුවපත් වෙිවා හිරැ ටිවි චනලයට දිගු ගමනට අාශිර්වාදයක් වෙිවා නැණ නුවන පහදන ජිවිතේ වැදගත් වැඩ සටහන් ඉදිරිපත් කිරිම මගින් මිනිස්සු කොතරමි බුදු දහම විස්වාස කරයි ද බුදු සරනයි හිරැ ටිවි
ඇත්තටම ඇස් කදුලු වලින් පිරුනා ....දරුවන් කොච්චර දගකාර වුනත් ...එ දරුවන්ට තෙරෙන කල දවසක් එනවාමයි...අර්තවත් කතාවක් ...සැමට තෙරුවන් සරනයි...
හ්ම් ලස්සනයි කතාව .ඒ කියන්නෙ ලොකු හාමුදුරුවගේ ලමයා,න්පහු වෙලා හෝ දරුවව යහමගට ගත්තානේ.අම්මාට දරුවා වටිනව පව් බත්න්කාපු විදිහ .😭 😢 😭 😢
ලොකු හාමුදුවනෙ මම මේ කතාව බැලුවෙ අඩ අඩා පොඩි දරැව බුදුහාමුදුරැවන් ඒක්ක කතා කරන හැටි හරිම දුකයි ලොකු අවසර ඇවිත් ලනුව ලිහල ඒක්ක යනකොට පපුව පිචිචෙනව ලොකුහාමුදුරැවන් වහන්සේටත් පොඩිහාමුදුරැවන් වහන්සේටත් බුදුසරනයි දෙවිපිහිටයි දිර්ග ආයුස ලැබෙවා
පවි අහිංසක දරුවා කතාව හරිම දුකයි සංසාරේ පතාගෙන ආපු හැටි අම්මා කියන්නේ ඒකයි
atatama harima dukai mata namsahena aduuna budu saranai
හරිම ලස්සනට රගපෑවා රත්තරන් පුතා....ආදරෙයි පුතේ...
චන්ඩ සැරපරැෂ ගති ඇත්තන්ට මහත් උනවාතැනකි බුදුසසුන .....බුදුසසුන බැබලේවා.....
පුතේඔයාහොදටරගපානව.ඔයාටතෙරැවන්සරණයි.
හරිම ලස්සන කතාවක් ඇස් වලට කඳුලු ආව
මෝන.වැරද්ද.කලත් .අම්මාට.ඒදරුවා.මැනිකක්
ඒ දරුවා අනාගතේ ඉතාම දක්ශ නලුවෙකු වෙනවා. ඉතාම තාත්වික රන්ගනයක් 🙏
හරිම සංවේදීයි බලලා ඉවරවෙනකම්ම ඇඩුනා
ලස්සනයි කතාව ගොඩක් දුකයි
Mama katholica.a unata poya dawasata hiru eke yanna natti balanawa .harima lassanai .hiruta sthuthi
පොඩි එකෙක්ව හොයන්නේ මිනී මරුවෙක් හොයන ගානටනේ...
Lassanai honda arthayak thiyena katawak sumagata yawanneth nomagata yawanneth minisun visini
හරිම ලස්සන අර්ථවත් නාට්‍යයක්.
ගොඩක් දුක හිතුනා
තෙරුවන් සරණයි හැමෝටම
හරිම දක්ෂ දරුවෙක් 😍😍😍
hiru ei ane apiwa adawanne sthuty godaaaak lassanai dukai
ලස්සන කතා වා 🙏🙏🙏
🙏🙏🙏🙏👏👏godak adarshamath varthamane srilankawata godak adarshamath
සත්තකින්ම මටත් ඇඩුනා .මමත් පොඩි කාලේ බුදු පිලිම දිහා බලන් කතාකරලා දුක කියලා තියෙනවා..
Karana
katawa.daruwa.budu.hamuduru.with.akka.kata.karanakota.Mata.kadulu.awa.as.dekatabusarani.gira.hamuduruwotath.podi.hamuduru.wanted.👍👏⭐
mewa balanakota hitenawa api mona lokekada me jeewath wenne kiyala.mewa balanakota hemadama mm nam Adanawa 😢😢😢😢😢😢👍👍👍
Sambudhu menige dhiha balan matath hithe thiyena hema dhukakma kiyanna puluwan😢😢
අපිට ගන්න ආදර්ශ තියන කතාචක්
Godaak lassanai.e wagema dukai.
Me wage dewal tamai ali dakwanna oni thank hiru
Godak dukai kathawak.awagema lassanai
Lassana kathawak
කෙනෙක් නසන්නට පසුපස ලුහුබැන්දට බුදුදමමෙන් සියලුසත්වයින් නිදහස්වෙනබව සත්‍යයක් නේද නමෝබුද්ධාය💆☸☸☸☸♥🌹
සංසාරේ පතාගෙන ආපු හැටි
Godak lassanai at dukai godak
mea videhata hither.ridena.deama Deanna.hiru.api.kemathey. hiruta.pin.
බුදුගුණ අනන්තයි
lassanai ''''''adarsamath ''''sthuthi '''yahapathakma parathana karanawa.
gdk lassana kathavak.
Hodak dukai.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Harima sanwadiii godaak duka hituna
අනේ ලස්සනයි කතාව ❤❤❤
Ane matanam aduna daruwo kiyanne mal wage lassanai kathawa
මමත් ඕමාන්
Budu saranai
Shoooooiiiii kolu petiya
Thamange hithe thiyena duka kiyanna kenek nethi unama ahanna kenek nethi unama podi lamaya a hema dema kiyanna thora gaththe budu Hamuduruwao. Unwahanse a hemadema nihadawa ahagena inna nisa neda. Apith anunge prasnayak ahagena inna purudu wenna ona.
Hari dukkai 😢😇
Sadu sadu sadu
Godak dukayi kadulu nawaththaganna bariuna.
නිවන තමා එකම sanaseema
Saduuu saduuu saduuuu
😢😢😢Comment දැක්කම පුදුම කලකිරීමක්.
රටේ දහම් දැනුමක් ඇති අය මෙතරම් අඩු බව.
මේ සියලු ජවනිකා තුළදී සිදු වන්නේ, ගරු කල යුතු වන්දනීය පුජනීය බුදු රජාණන් වහන්සේ හට අගෞරව කිරීම සහ එලෙස හැසිරීමකි.
මෙය නිර්මාණය කල, රංගනය කල, සහාය කල, නරඹා සතුටු වූ සියලු දෙනාට විශාල පාපයක්. එය ඒකාන්තයෙන් අපාගතවන පාපයකි.
ධර්මය ගැන සැබැවින්ම වියත් ස්වාමීන් වහන්සේ නමක් ගෙන් දැන සැක හැර දැන ගන්න.
නැවත මෙවැනි නිර්මාණ කරන්න එපා. 😊
වැදපියව්...දැන් 😅
👍👍👍🙏🙏🙏🙏🙏
Harima dukai tharuvansarani
හොදයි අර ගල්වැඩපලේ කුලුගෙඩියෙන් ගල් කඩන මනුෂ්‍යයා ජීවිතේට ගල් කඩල නැ😂😂
😃😃😃😃
🙏🙏🙏
Abe.hàrima.ďukai.katava.podi.lamayawa.hoyanne.hariya.minimaruwek.hatine.loku.aye.kotaramwath.waradi.karanawa.avta.kisima.naduwak.naha.hamadeyata.duppath.kama.tamai.loku.saduge.pihita.nisha.nivana.Dora.Aruba.sadusadu.hiru.nalikawata.stuti.mewan.danuma.laba.Dina.gana.👍👏⭐
😢😢😢😢😢😢lassani
Godak duka hithena kathawak
vadihitiyan tiirana ganiddi daruwa anka 1ta tiyala gatta nam ei daruwan duk vidinne naha, jiivithayea niyama atta vatahaagena misak kalakirimen notherena kenek mahana karana eka nawathanna puluwan vadihtiyanta..
යශෝදරාවකි ඇය ත්
ගව්වෙන් ගව්ව දිව මාලිග සෑදේවා
Laya tikka.vithara riduna Duki ape.daruwo.
😢😢😢😢😢
ගව්වෙන් ගව්ව දිව මලිග සෙදෙව
👍
Podi lamaige jivithe apayawal karanne mahaloku jathiyak jammayak thiyanawa kiyana wedihitiyoma thamai.daruwo kiyanne daruwo..
🙏🙏🙏🙏😢
😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏👃👃👃👃👃👃👃👃
HRIMA LASSANAI
M
😢😢😢😢😢😢😢👃👃👃👃👃
😪😪😪😪
naatyaka unath me lamaya aei me mada pitin budu medurata giye anika buddha puujawa budu medurema indan keema mewa godak paw siddhawena dewal methana budu hamuduruwanta agawrawayak unane
Podi darweki e wage deyaki kala kiyala kawama dawati budu hamuduruwni taharaha wenne na mehe kataweni ape jivtayata ganna godaki dewali tiyenawa attatama mama godaki asaweni katawa baluwe
🥹☹️♥️
May.ahiensaka.daruwo.may.wagei.ballapuluwan.kara.kamwalata.wahal.kamwallatta..maha.awngaei.thiresan..kam..balu.kam..awungaei.salle.kara.kam.asarana.daruwan..thama.dukwedennai.paw.asarana.daruwo.