Ginigath Adare 🔥 (ගිනිගත් ආදරේ) Our latest original is now available on all streaming platforms! UA-cam - ua-cam.com/video/XQPN2U0Zpyg/v-deo.html Stream - artistsagenda.com/ginigath-adare-by-infinity/
Não sei como cheguei aqui, mas legal saber que tem reggae no Sri Lanka! I don't know how I got here, but is nice to know that you have reggae in Sri Lanka!
Definitely! We love reggae... But there are few bands can play reggae perfectly. It was real trend in Sri Lanka. However, due to some unperfected performance reggae was left behind from the crowd. Now it coming back I guess.
Omg....i let all my negative thoughts go away and dance with these...great .....wish you all the best...here we all are wishing to see you as the best band and singers in the near future...😘😘😘😘😘😘😘😘😘🌹🌹🌹🌹
Ginigath Adare 🔥 (ගිනිගත් ආදරේ) Our latest original is now available on all streaming platforms!
UA-cam - ua-cam.com/video/XQPN2U0Zpyg/v-deo.html
Stream - artistsagenda.com/ginigath-adare-by-infinity/
❤❤
❤
0:55 0:57 0:58
Can I join your band as a rythm guitarist for free ?
😊
Boys this is fire 🔥 අපි පොඩි කාලේ .. උඹලා කිරි දරුවො කාලෙ සින්දු
😂😂😂😂 hako kamaj aiye 😂😂😂😂
ua-cam.com/video/H_BuXs2E_LY/v-deo.html
25 minutes Interflash 2020 Infinity
හරි බන් එල 🤣🤣
Lol මහ එකා ඇවිල්ලා . අනේ බං 😂
@@hivin6543 කමාජ් අයියා ගැන දන්නෙ නැති අය පව් ඕයී 😂 අනික කමාජ් අයියා කියල තියන එක උබට තේරිලා නෑ
අවුරුදු 4ක් ගිහිල්ලත් 2024 තාම අහන අය මේ කොනට❤🎉🌼
👇
man
@@MR.Creator112 සුපිරියක්❤️💎
Apith innawo
@@RuAvAvi ගැම්මක්🤭🌼
🖤🪐
තනිකරම පිස්සු වැට්ටුවා...... දහ පාරකට වඩා දැහුවා ඒත් ආයේ අහන්න හිතෙනවා.....
ආයේ ආයේ අහපු අය මේ කොනට 😍😘❤....
Aniwa
Kyla wadk na
Sirawata 10 පාරක් විතර බැලුවා
100 plus times lol
L
Infinity🔥
2023 දිත් හොයන් ඇවිත් අහන තරමට පිස්සුවක්
මම ඒකට ඇබ්බැහි වුණ පිස්සෙක්😌🤘
මං කවදහරි බස් එකක් ගත්තදවසට ඒකෙ play කරන්නෙ උබලගහන සින්දු විතරයි 😍😍😍😍
💖
Elama ❤️❤️❤️
අපිත් එනවා ඒ බස් එකේ දුර ගමනක් යන්න 💪💪
සිරා බන්
basekak ganinko
ගාලගෝට්ටියක් නොකර සින්දුව සින්දුවක් විදිහට දෙන්න පුළුවන් අපේ කාලෙ යෞවන මියුසික් බෑන්ඩ් එක ❤️ well done infinity
sahara pulas sindu maru mewa mona sinduda
@@sachinthabasnayaka3534 ආ එහෙමද එහෙනම් ගිහින් අහපන් මෙකෙ රින්ගන් මොන මගුලක්ද කරන්නෙ
@@sachinthabasnayaka3534 එහෙනම් තෝ මොකද infinity Channel එකේ Video බලන්න ආවේ ගොන් ඔටුවා
@@sachinthabasnayaka3534 ආ එහෙමද එහෙනම් ගිහින් ඒක අහගනින් මේකෙ මොකටද ඉන්නෙ..................
❤️
එක පාරකට වැඩියෙන් ඇහුව උන් ගොඩට මමත් වැටුනෙයි..
Aniwaryenma
Download krla ahnw ykuu...e asse ayeth mekenuth blnw😂
AKENMA KAMAJ AIYAAAA
aniwarenma
Aniwa
දැන් කාලෙ ජනප්‍රිය නොවුනත් තාමත් ප්ලේ ලිස්ට් එකෙන් අයින් වෙන්නෙ නැති පොඩි කාලෙ මතක ❤🔥
අ
Aniwa 🥰❤
ජනප්‍රියයි...හැබැයි ප්‍රසිද්ද නෑ😊
හැමදාම පාටියක් තියෙද්දි UA-cam ගියා Infinity කියල Search කරා සිංදුවක් දැන්මා. මොකෙක් හරි වෙනස් කරොත් ගහල එලවනවා😂❤️ ආදරෙයි😍❤️
Sirama kathawa machan
@@tiranfernando4181 Ado sirawatam bn
Sirawatama 🤟❤
💯❤😂
Same here macho
News,Infinity මං කැමතිම Band දෙක.❤️🔥සිංදුවලට ඇබ්බැහි වෙනවා😌
මාත්. ❤❤❤
අඩේ ඇත්තටම බන්.සුපිරිම❤100%
And Sarith Surith
@@emanside3519 Sarith and Surith කියන්නේ News තමයි
මාත්
උඹල උඩට එද්දි බැනපු කටවල් දැන් හොයන්නත් නැහැ මචං. පට්ට මෙඩ්ලිය ❤️ වෝකල් ❤️ ඩ්‍රම්ස් ❤️ බේස් ❤️
Baravoo
මෙන්න මේ වගේ එවා බස් වල දාපියවී..😍
පල පල සාරා ප්ලෑස් සිංදු ටික බොක්කට වදිනවා..මේ කුඩ්ඩන්ගේ මගුල් වගේ නෙවෙයි
Ekemma😍
Aniwa
Agree
@@manojdhammika1674 pavata pina denna ba
Interflash එකේ සේරම සින්දු ඕන කියන උන් මේ කොනට 👌👌❤️❤️🎶🎶
ammapa onaa infinity
Oneeee
sirawatama bng.
ඉක්මනට ඔකොකොම ටික ඕනා 😤
sirawata bn
ලන්කාවේ පෙරලියක් කරපු දක්ශයෝ සෙට් එකක් 😇❤️❤️ 😍 ලීඩ් ගිටාර් එක ගහන ගමන් සින්දු කියන අයියට කැමති අය මේ කොනට👻💫
Eya fatta 😍❤🥰
2050 දිත් අහන උන් ලයික් බටන් එක කුඩු කරන් පලයවු. 😎❤️
@S.s GIDDY echchara kal ideeda
kudu karanna bane මහත්තයා
2050 may 🤭
අනේ පලයන්🙂
@@user-jf7gq9gg2k qft
මම විතරද කමේන්ට් වලට ලයික් දාගෙන පල්ලෙහාට යන්නේ
මාර මොරාල් යකෝ 😍
Siraawata
Math❤️❤️❤️
Sape inna kollo set akak 😉
Mama
sira bn moral gammata
පට්ට ඔය තාලෙටම ජය ශ්‍රී ලගෙ සිංදු සෙට් එක ගහන්න.
😍
# Best Guitarist
# Best Drummer
# Best keyboardist
# All are best singers
# International level bro 🤘🤘🤘🤘🤘
Mehema band thamai patta
හැශ් ටැග් එකක්වත් දාන්ඩ දන්නෙ නෑ වුට්ටො .🥴
කවදාවත් මල් සින්දු ගහන්නෙ නැති එකනම් අගය කරන්න ඕනෙ♥
හැමදාම...අහනවා..🙈... ඒත් එපා වෙන්නේ... නෑ... මෙන්න සිංදු සාන්ත
Big fan දම්පාට හැන්දෑවේ 🔥🖤🖤
Me 2
Me 🥰❤❤
සුරඟන කිරිල්ලියේ සුපිරියට කියනවා 😍
Yes❤❤❤❤😊🎉
මේක රසයි, තව.. මේ කොමෙන්ට් කියවද්දි හිතෙනවා රස දන්න කොල්ලො කොච්චර ඉන්නවද කියලා 😀 එහෙම එඋන් ටිකක් එක්ක සෙට් වෙන්න තීනවනම් 😀😀
ow oii..pattama feeling
පට්ටම සුපිරි එලකිරි......🎸
Ftt mcho
අනිවා
Ujk""""
දම්පාට හැන්දෑව නිසා පිස්සෙක් වගේ බලපු උන් ඉන්නවද🤤😍
Aniwa
Eke gahana lead para ammo 😮😮😮😮💪💪❤❤
ඔව් යකෝ ආසම එකක් 😍මට වයස 10 විතර ඇති බන් අහද්දි
aniwaren 👍
නැතුව😘
කොමෙන්ට් බලන්න ආවේ යකෝ,එක මාර ආතල්,බෑන්ඩ් එකට කියන්න වචන නෑ👍👍👍❤️❤️❤️❤️❤️❤️
acoustic නම් ලංකාවේ infinitysl ... all the best guys... best of luck...
Beat Band vs Acoustic දෙක වෙනස්ම රසයක්.
හැමදෙයක්ම හරියට රසවිදින්න ඕනේ.
නියමයි සුපිරි ජයවේවා ✌
Lankawe beat band nam bus music thamai😀😂😂
ua-cam.com/video/H_BuXs2E_LY/v-deo.html
25 minutes Interflash 2020 Infinity
anna kathawa bn mamath hodanam ona ekak ahnw beat band da aucosticda kiyla na
ශොෂල් මිඩියා බ්‍රෝ ✋සහරා පැස් විදිහට අනෙත් band ත් මනින්න එපා බ්න් 😂😂😂😂 ඒ කුනු ගොඩ බිට් බැන්ඩ් සෙට් එකෙ තියෙන අජූතම බැන්ඩ් එක.... acoustic & electric දෙකෙ වෙනස් රසයක් තියෙන්නෙ ඒ දෙකෙම රසය විදින්න හුරුවෙමු ඒක පට්ට
අම්මෝ කී වෙනි පාරද අහන්නේ කියලා මතකත් නැතෝ...😋
ඩ්‍රමාට ගන්ජ දෙන්ඩ එපා යකොව් ඌ මාරම ගැහිල්ලක්නෙ ගහන්නෙ ❤
අම්මෝ 😂🖤
😹😹
😁😁👍👍
මගෙ බඩු 🍁😌😅
I like this drumer
I don't understand the song but i love the reggae style music. The guys on the drums is rocking❤👍👍👍
yo
ඇස් දෙක පියාගෙන අහන් ඉන්න පුලුවන් ඕන තරම් වෙලා..🙈අධිමාත්‍රා පෙත්තක් මේක නම් 😈
Hmmm
අපේ අතීතේ.... තනිකර ටයිම් මැෂින් එකක්...ඒක.. ❤️😍❤️😍
ua-cam.com/video/H_BuXs2E_LY/v-deo.html
25 minutes Interflash 2020 Infinity
I didn't understand the lyrics but I love the beat. 😍🔥❤
Angie Amor sinhala song mashup regge cover
Dasun Indunilolloll
Dasun Indunil bb
❤️
idakin tho ekwth dnnd
Love you guys! Im Albanian and my boyfriend is Sri Lankan. I sing these songs in our car rides. 😂❤️
❤️👊
Wish you a long healthy life❤
මතක නෑ බන් කොච්චර ඇහුවද කියලා.. දවසට එක පාරක් ඇවිල්ලා අහනවා..
Drumming ඒක වෙනම ආතල් එකක් 🔥🔥💯♥️
දම් පාට හැන්දෑවේ song එකෙන් පස්සේ ගහන guitar solo එක දවසක් උනත් වුණත් අහගෙන ඉන්න පුළුවන්.
Sira bn
s
Aniwaaa 👌🔥
සිරා❤️
Sirawata bn ❤❤❤
I love Sinhala songs and also srilangkan guy😘 I love infinity band your follower from Japan originally from phippines
You're from phillipines?
@@satanramirezramos8367 yes
@@karena7852 nice
Wish u a long healthy life❤
මාර වැඩේ infinity ලාගේ මියුසික් අහලා අනික් ඒවා අහන්න හිතෙන්නෙම නැහැ.❤️❤️❤️
Who r da fools that disliked such a fantastic & creative music combination?
Sahara Flash Fans heee
Sarith & Surith
INFINITY
Marians
Wayo
වෙනමම ආතල් එකක්😍 🎶
Real Music මචන් එතන තියෙන්නේ
Não sei como cheguei aqui, mas legal saber que tem reggae no Sri Lanka! I don't know how I got here, but is nice to know that you have reggae in Sri Lanka!
Definitely! We love reggae... But there are few bands can play reggae perfectly. It was real trend in Sri Lanka. However, due to some unperfected performance reggae was left behind from the crowd. Now it coming back I guess.
Grande Abc!
සුරගන කිරිල්ලියෙ..wt a brilliant performance Digayu 😍❤️
🤟😌🌸🚬
Video කරපු Team එකත් අගය කරමු 🤟🎥
නැතුව නැට්ගුව... ❤❤❤😊
මාත් මේ සිංදු ටිකට මත්වෙලා ඉන්නෙ...congratulations ❤❤❤
පිස්සු හැද්දුවා ඕයී තමුසෙලා😍😘
susthiyak gahala sape ahanna kiyapu sindu tiks yalu love you
Best Sri Lankan Reggae beats. You guys should do more reggae beats... i listened to this many times.. still can't get enough.
❤❤❤❤❤කියන්න වචන නැ සුපිරියක් මෙ සින්දුනම් හැමදාම අහනවා එත් එපා වෙන්නෙ නැ මෙන්න සින්දු.....මරු ආ❤❤❤😊❤❤
Srilanka band music kalawe raha .. niyamai meke inne tharuna kollo tika lankawe inna pravina ayata wada athi daksha vidihata ple karanawa niyamai super .. lankawe kauruwath denne neti Rahak oyagolo gawa tiyenawa athi visistai ..👍👍👍
very talented!! i think one of the best band in Srilanka...cheers!!!
දහ පාරක් ඇහුව්වා අනේ.....මාරම ආසයි...wow❤❤❤
Hi Nithi🙌
My favorite nifal. One of my favorite band. Me sindutika ahaddi o/l kaleta wage giya. Niyamai
“ෆැලැෂ්බැග් “ ලාගෙන් පසු ලන්කෙවෙ පෙරලියක් කරයි කියලා හිතන එකම බැන්ඩි එක ...good luck infinity....❤️💪🙏💯
Flash back karapu පෙරළිය mokakda,me gollonge timing balanna,takaran sadda ne,anika meyaa wasath ekk patta,flshbk internationlly level ne,
Nh nh halo newsla..😂😂😂❤❤
Dampata handawa song eka remak ekk awa nm patta 😍 eka music eka ahaddi thama 😍 e kale ගැම්ම තියෙනවා 😍
Drummer was fantastic 🤩
Shelum Lakshan thanks bro
ua-cam.com/video/H_BuXs2E_LY/v-deo.html
25 minutes Interflash 2020 Infinity
කී සැරයක් මේක බැලුවද කියල මතක නෑ.ඒ තරමට පට්ට💖💖💖💖💖
පහරක් infinity 😍
Drum..guitar..keyb..singing all perfect 🖤
පිස්සෙක් වගේ දවස ගානෙම මේ මෑෂප් එකම අහන්නේ මම විතරද🙈
I still not have an experience in a live performance with infinity but definitely i will be there in your next show..superb band...❤️❤️❤️
නියමයි...ලංකාවේ ලාබාලතම, හොඳම ගිටාර් වාදකයා මේකේ ඉන්නවා කිව්වොත් මම හරිද?
Hari... hondama Drummer inneth meke😍🙏💪
ඇයි ඩ්‍රමා😍
Nifal😍
Thast true 😜
Nifal❤
I'm addicted to this medley!! Best band ever!! Luv u'll Infinity!!!🤩😘😘
අඩේ ඩ්‍රම් එක ප්ලේ කරන අය්යා 💖😘
Patta me band eka avasanava kiyanne thama as deken me band eke show ekak balala na 😔😭
Kamak na you tube eken balanava dukak na 😊😋🤩🤗👍
ඇයි යකෝ මේව ඉන්දියාවේ එව්න් අහන්නෙ නැත්තෙ. මේක නම් පිස්සුවක් බාං.
සහරා ෆ්ලෑශ් වගේද බ්‍රෝ INTERFLASH...🤩🤩🤩
❤🥰
ඒ 6min මදි බං මේ collection එකට.. 😍
මියුසින් දැනෙන්නම විදිනවා නම් ආයෙත් ඉතින් උබලා සුපිරිම 😍😍😍😍😍😍😍😍
Ape gamatath awith gahapallako nonstpo ekk....😍😍 ki weni parada mm me ahanne👌👌
adeh patta man natanava neme natavenava bro super. amo
අහපු වාර ගාන මතක නෑ දෙනව සුපිරි පරි ඉතිරෙන්නම ජය සෙට් එකටම 😍😍❤️❤️
ඉන්න බැරි කරන්නද හදන්නෙ drum මැට්ටෝ... ❤
Sira
Ekh😁
🤯💞
😁😁❤️🍃
උබල වගේ උන් තමා ඕනේ ඩෝ ලංකාවට සිපිරී❤️❤️❤️❤️
Supirii. Supiri sindu set eka. 10 parata wada ahuwa. Supiri. Infility
Super!! wenasak aurudu ganak balan hitiye me wage wenasakata.super reggae style.
සුරගන කිරිල්ලියේ සුපිරියටම sing කරනවා 🥰🥰🥰🥰🥰
am leaving this comment here so that whenever someone likes this, I can come here to listen to this masterpiece 😍
සුරගන කිරිල්ලියේ සද නුඹ ගැනමයි කතා කරේ ... ❤❤❤
Omg....i let all my negative thoughts go away and dance with these...great .....wish you all the best...here we all are wishing to see you as the best band and singers in the near future...😘😘😘😘😘😘😘😘😘🌹🌹🌹🌹
වෑන් එකේ ගැම්මට දාගෙන යන සිංදුවක් තමා. ❤️
පට්ට , මම කිපවතාවක්ම බැලුවා
The Best acoustic Band In Sri lanka Good Work Infinitysl
ua-cam.com/video/H_BuXs2E_LY/v-deo.html
Interflash 2020
We’re waiting for you guys 🤪🤪 much love from brissyyyy 🇦🇺
අවුරුද්දක් ගිහිල්ලත් අහන මම😌☘️ගැම්මක් 😍😍
මේ සින්දුව කොච්ච හැවුවත් එපා වේන්නැත්තේ මට විතරද
සිරාවටම මේ පාර Interflash එකෙත් ඔක්කොම දාන්න.❤️🔥
Superb Bro... 😍😍😍 ඒකෙ වෙන...ම එකක් තියෙනවා... අමුතු තැනකට ගෙනියනවා..❤
මේක නම් පිස්සුවක්..කොයිතරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ.❤️❤️❤️
i watched it when they uploaded it.and it never gets old
කොච්චර ඇහුවත් එපා වෙන්නැති සින්දු සෙට් එකක්❤️❤️✌️
පිස්සු වට්ටන්නද හදන්නෙ ඩ්‍රම් මැට්ටෝ....😘😘😘😘💖💖💖🤟🤟🤟
සූපර් ස්කෝලෙ කාලෙ සබ් කරේ තියන් ඇවිල්ලා ඕවා ඇහුවෙ
දවසට 100 පාරකට වඩා අහනවා යකෝ ඒ තරම් 🖤✨️😌
දාපු.දවසෙ ඉදන් තාම අහනව පිස්සුවෙන් වගේ❤️❤️🤤
You guys are really a something ♥️ මාරම ලස්සනයි
Kochchara baluwath epa wen nathi ekama reggae nonstop eka wow infinity 👌👌👌❤❤❤❤
Im loving it. දවසම අහන් ඉන්න පුළුවන් ❤️💛💚.
Nice Music
Nice Voices...Well done boys❤️⚡
Patta Infinity pissu haduna ah dahavathavk ahuvth apahu ahanna hithenava 💙💙💙💙💙💙
Thaththa ahanawa kawada idalada musical show balanna gatte kiyala😍😍😍😍😍😍😍