Success Lesson from Marshmallow - සාර්ථකත්වයට මාෂ්මෙලෝ පාඩම By Mentor Bhathiya Arthanayake

Поділитися
Вставка
  • Опубліковано 16 гру 2024
  • #Marshmellow_Lesson #Success_Rules
    සාර්ථකත්වය ප්‍රමාදයි කියලා පසුතැවෙන මිනිසුන් ඔබට හමුවෙලා නැති ද? ඔබ එහෙම පසුතැවෙන කෙනෙක් ද? එහෙමනම්, මේ ඔබට වැදගත් පාඩමක් බවට පත්වේවි. අද අපි කථා කරන්නේ සාර්ථකත්වය පමා වූවායැයි සිතා සැබෑ ලෙසින් ම සාර්ථකත්වය අත්පත් කරගැනීමට ඇති අවස්ථාව අහිමි කරගන්නා මිනිසුන් වෙනුවෙන් වැදගත් කාරණාවක්.
    අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. ඔබත් බලන්න. ජීවිතයට යමක් ඒකතු කරගත හැකිනම් ඒය කරන්න.
    බලන්න, Subscribe කරන්න, Like කරන්න, Share කරන්න, Comment කරන්න.
    භාතිය කවුද කියලා බලන්න ඕනේ නම් වෙබ් එක පහලින්.
    www.bhathiyaarthanayake.com
    භාතියගේ ෆේස්බුක් පේජ් එකට ලයික් කරන්න ලින්ක් එක පහලින්.
    / bhathiya.art
    ...
    වෙනස් වෙන්න ඕනේ මිනිසුන් වෙනුවෙන් භාතිය ඇතුලු කණ්ඩායම හදපු අළුත්ම වෙබ් සයිට් එකට යන්න පහලින්.
    www.mindbloom.lk
    අද මේ විඩියෝවට අදාල Photos, Videos හා Sound Tracks අරගත්තේ පහත කණ්ඩායම්වලින්.
    Music: Beauty - AShamaluevMusic.
    Music Link: • Beauty - Inspirational...
    Video footage - www.videvo.net (Copyright free video bundle)
    youtude video under - DESTROY WHAT DESTROYS YOU (Copyright free Catego • DESTROY WHAT DESTROYS ... )
    Image Footage - www.pixabay.com

КОМЕНТАРІ • 293

  • @samudrachamika4746
    @samudrachamika4746 4 роки тому +19

    ජිවිතේ දිනන්න කියල දෙන ගුරුතුමනි, ඔබට ස්තුතී..

  • @deniyagodagedarasurangasur6253
    @deniyagodagedarasurangasur6253 4 роки тому +2

    මම ගොඩාක් ඉගෙන ගත්ත කෙනෙක් නෙවෙයි , මම ක්‍රිඩා උපකරණ විකුනන තැනක රියදුරු රැකියාවට ආවෙ, නමුත් ⁣මට සෙල්ස් වැඩ කරන්න සිදුවුණා ., සමහර වෙලාවට ලක්ෂ 2K ,3k 9k වගේ හොයාගන්න පුළුවන් අවස්තා ආවා.නමුත් ඒ 1k වත් මට කරගන්න බැරි වුනා , මම ගොඩාක් අසරණ වුනා .නමුත් මම Boss ගෙ විශ්වාසය රැක ගෙන අවන්කව වැඩ කරා. දුප්පත් අයට උදව් කරා , නිකන් දිලා තියනවා.ගොඩාක් අඩුවට දිලා තියනවා...මම මගේ ලගට එන හැමොම එක්ක හොදට කතා කරනවා , Boss පිටරට ගියා...කොටි ගානක් වටින ව්‍යාපාරයෙ 50% මට දුන්නා....සතයක්වත් අය කරගන්නෙ නැතුව....දැන් පිටරටින් බඩු ගෙන්න බැ ,නමුත් මගෙ ලග බඩු තියනවා...බලනකොට මම අසාර්ථක වෙලා තියෙන්නෙ මගේ වාසනාවට....

  • @Niroshajayawardena
    @Niroshajayawardena 4 роки тому +8

    මටත් කාලය මදී කියලා හිතුවේ..ගොඩාක් වැටිලා හිටිය මොහොතක් මෙවැනී වීඩ්යෝ එකක් බලන්න ලැබුන එක ලොකු උදව් වක්..බොහොම ස්තූතියී ඔබ තුමාට

  • @surangavishwajith9720
    @surangavishwajith9720 3 роки тому +1

    කොච්චරනම් වටිනවාද ඇත්තටම මමත් දෙයක් ඉගෙන ගත්තා.🌹🌹

  • @moviecreator8804
    @moviecreator8804 4 роки тому +14

    දුප්පත් අපිව ගොඩදාන්න දෙන උපදෙස් වලට ඔබතුමාට පිං.. ❤️

  • @nirushidhanushika9068
    @nirushidhanushika9068 4 роки тому +2

    මගේ ජීවිතයේ අභිප්‍රේරක වන්නේ ඔබතුමාය.

  • @ashanchathuranga980
    @ashanchathuranga980 4 роки тому +10

    සර්ගෙ වීඩියෝ එකක් බලාපොරොත්තුවෙන් හිටියෙ.. ගොඩක් ස්තූති..

  • @justudara993
    @justudara993 4 роки тому +13

    ස්තූති අභිප්‍රේරකයාණනි❤️💯.

  • @jeewaniattanayake244
    @jeewaniattanayake244 4 роки тому +4

    පමාවී ලැබෙන ජයග්‍රහණය ජිවිතයට අතිශයින් වැදගත් ....👍

  • @babishaatm3553
    @babishaatm3553 4 роки тому +8

    Famous failiers....
    Now am 35 years old. I started my degree in the beginning of this year & doing it by very happily, easily. Specially in a very relax mind..This z my 2 nd attempt towords for da degree @ an private uni. It feels me very comfortable, supportive lecturers, good friends, & also niz environment. I got niz compliments frm my teachers as well.
    But in da age of 25 around, i started my degree in another uni, & i waz very unsucessful on my studies when comparing now. I got headache, unhappy when da days i went to da previous uni.. Now i feel very happy, comfortable, talented in my 2nd uni.
    Some saying that.....,
    Every good things come to end...

    • @pradeepkumara5348
      @pradeepkumara5348 4 роки тому +1

      A man laughing 100% perfectly who is starting last!!!

    • @pradeepkumara5348
      @pradeepkumara5348 4 роки тому +1

      Man....you are amazing
      Me too have very same experience where I tried 5times for engineering degree and I was unable to it..however I never ever gave up my effort, now i change my stream to bsc.physical science and I do it now happly and being big massive conscience. ....well done brother .....GOOD LUCK !!!😀😀😀✌✌✌✌✌✌✌💚💚💚💚💚💚💚💜💜💜💜💜💜💛💛💛💛💛💛

  • @kingofsrilanka5444
    @kingofsrilanka5444 4 роки тому

    ❤❤හරිම සුන්දරයි සර් ජයවේවා තෙරුවන් සරණයි.. ❤❤❤

  • @ajithckumara
    @ajithckumara 3 роки тому

    ස්තුතියි සර්...ඉතාමත් වටිනා අදහසක්........දිනෙන් දිනම සාර්ථකත්වය කරා යාමට ඔබතුමන්ගේ මගපෙන්වීම ඉතාමත් උපකාරී වීම පිළිබඳව නැවතත් ඔබතුමන්ට ස්තුතියි 🙏🙏🙏🙏🙏..

  • @suneethaweerasinghe5530
    @suneethaweerasinghe5530 2 роки тому

    Thanks sir තාමත් පරක්කු නෑ කියලා භිතුනා.ගොඩක් පින්.අපිව motivation කරනවට

  • @yasintharanasinghe2871
    @yasintharanasinghe2871 4 роки тому

    ඇත්තටම ජීවිතයට වැදගත් ගොඩක් දේවල් තේරුම් ගත්තා මනස නිරවුල් කරගන්න විදිහක් කියලා දෙන්න ගොඩක් ස්තූති 👍❤️

  • @madhuhettiarachchi4060
    @madhuhettiarachchi4060 3 роки тому

    මම සර් ගේ vedio fellow කරනවා ක්‍රියාත්මක කරනවා. හොඳටම eewa එක්ක ඉන්නවා.
    නමුත් මට හිතේ තිබුණා මම ප්‍රමාද ද කියලා මට ගෙවුණු කාලය ඊට වඩා achive කරන්න තිබුණා කියලා ලොකු දුකක් තිබුණා. අද මේ පණිවිඩය මාව ලොකු තැනකින් උස්සලා තිබ්බා thank u sir .
    Thanks a lot .
    God bless u.

  • @lakshangcc7897
    @lakshangcc7897 4 роки тому

    බුදුසරණයි 👍♥️♥️♥️♥️♥️♥️👍👍👍👍

  • @sanjeewaniweerasingha7504
    @sanjeewaniweerasingha7504 2 роки тому

    මටත් එහෙම හිතුනා සර් එත් දැන් හිතෙනවා මම එවා ගැන හිතලා දුක් වුනෙ බොරුවට කියලා ගොඩක් ජිව්තේට වටින උපදෙස් ට්ක සර්

  • @mixermind1272
    @mixermind1272 4 роки тому

    ඇත්තටම මාර ගැම්මක් අවා සර් බොහොම ස්තුතියි ...👍👍💟💟💟

  • @sweetsandu3516
    @sweetsandu3516 4 роки тому +19

    උන පඳුරක් මුල් අදින්න බොහෝ කල් ගිහින්.. මහා උසකට වැවෙනවා වගෙයි.. පාදම ශක්තිමත් වෙන්න කල් යනවා තමයි..

  • @binal6380
    @binal6380 4 роки тому +4

    ❤️❤️ඹබතුමාගෙ උපදෙස් විශිෂ්ඨයි

  • @prasadidamgodage2889
    @prasadidamgodage2889 4 роки тому

    ස්තුතියි ! ඔබේ කටයුතු සාර්ථක වේවා !

  • @malindulakshan3753
    @malindulakshan3753 4 роки тому +1

    නියමයි සර්

  • @chamarisilva4417
    @chamarisilva4417 4 роки тому

    ස්තුති ඔබ තුමාට

  • @zaara6492
    @zaara6492 4 роки тому +1

    ගොඩක්ම වටින විඩියෝ එකක්. දිගටම විඩියෝ දාන්න...

  • @ranushamaduwantha7390
    @ranushamaduwantha7390 2 роки тому

    තෙරුවන් සරණයි සර් 🙏🙏🙏

  • @dilukeshani721
    @dilukeshani721 4 роки тому

    සර් මේක නම් නියමයි ❤️ THANK YOU SIR 👍❤️

  • @chathuramadushan5429
    @chathuramadushan5429 4 роки тому +2

    ගොඩක් ස්තූතියි සර්...ඇත්තටම ඒ වචනත් එක්ක මන් ආපහු ටික ටික නැගිටිනවා වගේ මට දැනෙනවා..
    හැම එපිසෝඩ් එකකින්ම මං ඇත්තටම මොනවා හරි දෙයක් ඉගෙන ගත්තා...ගොඩක් පින්.
    මේ කරන දේ ගොඩක් වටිනවා..

  • @isurubandara6731
    @isurubandara6731 4 роки тому +2

    අනිවාර්යයෙන්ම ගුරුවරුතුමනි♥️

  • @anushkamalith4057
    @anushkamalith4057 4 роки тому

    දෙනවා සුපිරියටම❤️

  • @chamindawanninayaka221
    @chamindawanninayaka221 3 роки тому +1

    Pasuthavili nowee inna igannuwata sirta tnx

  • @chethanamarintha991
    @chethanamarintha991 4 роки тому +1

    Mage jiwithetath loku balaporoththuwak tiyenawa sr...eka eshta kara ganna puluwan una dawasata mn enawa sr wa mage as dekenma dakinna..e wagema sr ge kakul deka allala wadinna....me taram adaren jiwithe gana demaupiyo wath kiyala dunne na...teruwan saranai sr ta tawa tawath shaktiya labenna one ....respect sr ...

    • @chethanamarintha991
      @chethanamarintha991 4 роки тому +1

      Sr mata sr wa contact kara ganna puluwan number ekak denna please ...amma taththa nathuwa jiwithe atharaman una lamai api...apita sr ge udau one...please sr...sr ta muna gassawanna kenek ennawa mage laga...please jiwithe goda yanna hari maga yanna apita udau karanna sr please ...sr imo contact number ekak danna ...

  • @chamaramadushan2872
    @chamaramadushan2872 4 роки тому +1

    ස්තුති sar🙏

  • @maduliyanaarchimadu.5247
    @maduliyanaarchimadu.5247 4 роки тому

    අනිවාර්යයෙන් ස්තුතිය 🙏

  • @nilukapiyadarshani558
    @nilukapiyadarshani558 4 роки тому +1

    ඔබට ජය අප ඔබ සමඟ

  • @AccountingFromIndunildilshan
    @AccountingFromIndunildilshan 4 роки тому

    ගොඩක් දේවල් ඉගෙන ගන්න ආසයි සර්ගෙන්

  • @praneeth210
    @praneeth210 4 роки тому +1

    ගොඩාක් වටින පාඩමක්

  • @sujithasuji1085
    @sujithasuji1085 4 роки тому

    ස්තුති සර් 🙏🙏🙏❤

  • @mallika3241
    @mallika3241 4 роки тому +1

    Godak pin nodanna dewal danuwath karanawata oba thumata ..

  • @foryou_foryou_
    @foryou_foryou_ 4 роки тому

    පලවෙනි වතාවට අදයි බැලුවෙ

  • @medhaalwis8726
    @medhaalwis8726 4 роки тому +2

    නියමයි

  • @wasanawasana8492
    @wasanawasana8492 4 роки тому +7

    ගොඩක් ස්තුතියි සර්.
    සර් vibrations , Visualization ගැන කියලා දෙන්නකො

  • @shashielmeda7758
    @shashielmeda7758 4 роки тому

    ඉස්තූති ඔබට

  • @abhimanidassanayake1192
    @abhimanidassanayake1192 4 роки тому

    තුති වේවා 🙏 .ඔබට ගුරුතුමනි .

  • @kevinlevin4525
    @kevinlevin4525 4 роки тому

    බොහොම ස්තූතියි සර්👌👌❤

  • @pilisiyawarnakulasuriya2614
    @pilisiyawarnakulasuriya2614 4 роки тому

    ස්තූතියි !

  • @nilanthadisanyaka5592
    @nilanthadisanyaka5592 4 роки тому +1

    බෝහෝම ස්තුතියි

  • @gaminiindikabandarabandara778
    @gaminiindikabandarabandara778 4 роки тому +3

    Sir komada sirta thanks u karanne komahari api goda gihilla ennmko
    Sirta jaya🥇🥇🥇🥇

  • @sindikumari5099
    @sindikumari5099 4 роки тому +1

    Obata thawa thawath denuma shakthiya uparima lebewa sir.

  • @blackkingvogs702
    @blackkingvogs702 4 роки тому +1

    ස්තුතියි තෙරැවන් සරනයි

  • @navindulakshan-lk3737
    @navindulakshan-lk3737 4 роки тому

    Adiyen adiya,, wudai podii dn 😇

  • @ranjithr4146
    @ranjithr4146 4 роки тому

    niyamai ....sthuthii obata.....

  • @hashanamila6236
    @hashanamila6236 3 роки тому

    Godak pin sr oy ape aduru jivitheta ආලෝකයක් එකතු karanwata.mm dawasak sr oya ඉස්සරහට enwa..oyage me mahansiye pretipalath aragena.thanks sr.obata jayen jayama weawa.

  • @sandaruwanpathirana1741
    @sandaruwanpathirana1741 4 роки тому

    Niyamai .....

  • @priyangikasenavirathna2448
    @priyangikasenavirathna2448 4 роки тому

    ස්තූතියි Mr. Bhathiya

  • @slbnuthin291
    @slbnuthin291 4 роки тому

    Thank you mahaththaya.mama dn shakthimai una.

  • @sandeeshsewanagala8829
    @sandeeshsewanagala8829 4 роки тому +1

    ඔබ සොයන සැනසීම දැන් ලැබුණු දෙය තුළත් අනාගතයේ ලැබෙන දෙය තුළත් නොමැත.

    • @Motivationlk
      @Motivationlk  4 роки тому +1

      විඩියෝවේ කියා තිබෙන්නේත් ඒකයි. සැනසීමෙන් සිටියොත් බොහෝ දේ ලැබෙනවා විනා දේවල් ලබා ගෙන සැනසෙන්නට ගියොත් කිසිවක් දිනා ගැනීමට නොහැකිවනු ඇති බවයි.

  • @amilaushan675
    @amilaushan675 4 роки тому

    බොහොම ස්තූතියි සර්

  • @kalehewaththakankanamgethi7097
    @kalehewaththakankanamgethi7097 3 роки тому

    ගොඩාක් ස්තූතී සර්

  • @shereenfernando5708
    @shereenfernando5708 4 роки тому

    Oba thuma agei apita bohoma sthuthi

  • @chamindawanninayaka221
    @chamindawanninayaka221 3 роки тому +1

    Great sir thank you

  • @lasanthahewanawatta2995
    @lasanthahewanawatta2995 3 роки тому

    ස්තුතියි ඔබට...

  • @dilanthahakmananayake8270
    @dilanthahakmananayake8270 4 роки тому

    Keep it up Bathiya

  • @lakshmiwijesekara2967
    @lakshmiwijesekara2967 4 роки тому +1

    weduna niyama thrnatama sir.thnk u so much.from malesiya.

  • @lahirumadusanka1648
    @lahirumadusanka1648 4 роки тому

    උදේ පාන්දර සර්ගේ වීඩියෝ එක බැලුවම දවසම ගැම්මෙන් රන් කරන්න පුලුවන් .

  • @chetla1111
    @chetla1111 4 роки тому

    Attatama puduma hithuna eka ahala.attama obata pin❤

  • @roadlifesrilanka4187
    @roadlifesrilanka4187 4 роки тому +1

    No words to say sir about ur program..thankyou very much ..🙏🌏☀️🌠🌈️

  • @animeonly8986
    @animeonly8986 4 роки тому

    Very good lesson sir. Thanks so much

  • @m.a.s.vmadushan.846
    @m.a.s.vmadushan.846 4 роки тому

    බොහොම ස්තූතියි සර්.තෙරුවන් සරණයි.!

  • @gihanmadhuwantha1644
    @gihanmadhuwantha1644 4 роки тому

    Perfect ayya💪💪💪

  • @kumaridayarathnalalani5496
    @kumaridayarathnalalani5496 4 роки тому +2

    Thanks sir ....
    Mama athdekimenma piliganna deyak sir .....👍👍👍👍👍👍👍👍👍

  • @chathurikamarasinghe960
    @chathurikamarasinghe960 4 роки тому +1

    ස්තුතියි සර්

  • @mrthilak6357
    @mrthilak6357 4 роки тому

    Jesu pihitai 🙏

  • @jayalankacharitha8833
    @jayalankacharitha8833 4 роки тому

    Great speech sir.

  • @nissankanissanka8956
    @nissankanissanka8956 4 роки тому

    Athatama.geewetheta.ganna.godak.dewal.mesar.denawa.thanks.sar.

  • @karunakalagesampath3512
    @karunakalagesampath3512 4 роки тому +1

    Once again thank you very much sir
    it’s another great lesson ❤️❤️❤️❤️

  • @nalinsampath5177
    @nalinsampath5177 4 роки тому

    Ekanam niyamai 👊

  • @aselajayawarda8531
    @aselajayawarda8531 4 роки тому

    පට්ට

  • @subhashpathirana6706
    @subhashpathirana6706 4 роки тому

    බොහොම ස්තුති සර්.🙏

  • @jasskumara967
    @jasskumara967 4 роки тому

    Hodai api balanawa.

  • @athulabalasuriya3954
    @athulabalasuriya3954 4 роки тому

    Niyamai hariyatama hithata katha karanawa..best...thanks..

  • @ua2324
    @ua2324 4 роки тому +3

    Niyamai♥️💟♥️

  • @piyankararathnayaka9413
    @piyankararathnayaka9413 4 роки тому +2

    එල සේ ර්

  • @ravinduperera1003
    @ravinduperera1003 4 роки тому

    Superb 👍👍👍

  • @Roshandezoysa
    @Roshandezoysa 4 роки тому +1

    very good

  • @erangasubasinghe8052
    @erangasubasinghe8052 4 роки тому +1

    Thank you bhatiya

  • @prabathkumara8624
    @prabathkumara8624 4 роки тому

    Best sir

  • @charigekalapriya4873
    @charigekalapriya4873 4 роки тому

    Thanks Thanks All the best

  • @dinasunshine9632
    @dinasunshine9632 4 роки тому

    බුදුසරණයි ❤️❤️❤️❤️

  • @pasandeeptha1404
    @pasandeeptha1404 4 роки тому

    Sir akanam niyamai.. Obata jaya

  • @buddhikaprabath6569
    @buddhikaprabath6569 4 роки тому

    supiri sri

  • @nandakuma3159
    @nandakuma3159 4 роки тому

    Pandrm ehuwa maru ayye eka nm bs

  • @thanukarandil2940
    @thanukarandil2940 4 роки тому

    ස්තුතුයි සර්❤

  • @theekshanadenuwan8065
    @theekshanadenuwan8065 Рік тому

    Thank you sir for this advice

  • @krishanjayamaha7074
    @krishanjayamaha7074 2 роки тому

    Super

  • @teebart9684
    @teebart9684 4 роки тому +2

    great saying.

  • @thriyaz
    @thriyaz 4 роки тому

    Super sir,,

  • @hasaramendis55
    @hasaramendis55 4 роки тому +1

    Great perfect best motivation thank you so much sir tharum sarani 🙏🙏

  • @sanjeewaindika5140
    @sanjeewaindika5140 4 роки тому +1

    Thank u so much, great service for the nation bless for u to do this for long time.

  • @dinindurukshan6649
    @dinindurukshan6649 4 роки тому +2

    Thank you very much sir❤❤❤🙏🙏🙏

  • @rashmisthanthrige9631
    @rashmisthanthrige9631 2 роки тому

    Good things take time👊😊