රසකාරක නැතුව මස් වලටත් වඩා රසට සෝයාමීට් හදමු | Spicy soya meat curry sir lankan💓M.R KITCHEN💓

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ • 220

  • @Pathummadusanka-p4j
    @Pathummadusanka-p4j 2 місяці тому +3

    මමත් අද හදනවා අක්කේ අනේ ඔයා කැම හදනවා හරි රසට ඔයාගේ විඩියො බලලා මම කැම ගොඩක් හැදුවා එවා හරිම රසයි අක්කෙ ඔයාට බුදු සරනයි ජයවේවා අක්කෙ ❤❤❤

  • @sandeepajayamini3835
    @sandeepajayamini3835 3 роки тому +34

    නැන්දේ මම මෙහෙම හැදුවා. මාර රසයි.😋😋 ස්තූතියි ඔයාට ❤

  • @priyanganugegodagepriyanga5950

    මං හැදුවා අද, රසයි. Thankyou
    හැබැයි ඔයා සෝයා කරි හදන youtube දෙකක් දාලා තියෙනවා .. එයින් එකක් තිබ්බනම් හොඳයි කියලා හිතෙනවා ... ඒ වගේම ingredients list එකේ උළුහාල් සඳහන් කරලා නැහැ නංගි.

  • @chathuryainduwari7075
    @chathuryainduwari7075 3 роки тому +118

    සෝයාමීට් කියන්නෙ මගෙ ජීවිතේ අනේ ❤️❤️🖤

  • @k.m.k.kothalawala1698
    @k.m.k.kothalawala1698 3 роки тому +48

    ඔයා හැදුවොත්නම් ඉතින් ..
    .කෑමක්ම තමයි ඒක....
    ගොඩක් ස්තූතියි ඔයාට 🌹🌹

  • @rithu3821
    @rithu3821 3 роки тому +2

    me vedio eka balala gihin haduva.aththatama harima rasayi me recipe ekanam. maru..👌

  • @kanchanasandamali9839
    @kanchanasandamali9839 2 роки тому +5

    ඔයාගේ් කෑම සුපිරි .සරලයි. රසයි. මේකත් අනිවාර්යෙන්ම හදනවා.

  • @sarunirasara1879
    @sarunirasara1879 3 роки тому +12

    ජීවිතේට කාලා නෑ මේ වගේ සෝයා එකක්
    හරිම රසයි chammi අක්කේ. Thanx

  • @nadeerahiripitiya2529
    @nadeerahiripitiya2529 3 роки тому +19

    හරිම ලස්සනට හදලා.. කන්න ආස හිතෙනවා..ස්තූතියි ඔබට..

  • @anuraranaweera7746
    @anuraranaweera7746 2 роки тому +2

    අදයි හැදුවෙ මාරම මාරයි රසම රසයි, ගොඩක් ගොඩක් ස්තුතියි 💓👍💓

  • @supunrandika456
    @supunrandika456 2 роки тому +1

    මමත් හැදුවා හරිම රසයි. සොයා මීටි හදන එක එපාම වෙලා තිබුණේ. ගොඩක් ස්තුතියි. ❤️ ආසම කරන කෑමක් රහටම හදන්න පුළුවන් උනා...

  • @chutimanika...8923
    @chutimanika...8923 3 роки тому +2

    Math haduva akkiyo marama rasay

  • @ajibrofb
    @ajibrofb 3 роки тому +10

    ඔන්න බැලුවා රසවත් ලස්සන වීඩියෝ එකක් 💜️

  • @pradeepjeewantha1472
    @pradeepjeewantha1472 2 місяці тому

    අක්කෙ, ඔයා කියපු විදිහට අපේ අම්ම හැදුව හෞඉම රසයි මස් කාරියක් වගේ ඔයාට බොහොම ස්තුතියි.

  • @ayeshamahakumara9313
    @ayeshamahakumara9313 3 роки тому +2

    මන් හැදුව.ඇත්තටම මස් වගේම රසයි.ඔයාට ගොඩාක් ස්තුතියි

  • @himalkosala8136
    @himalkosala8136 7 місяців тому

    මේ විදියට මමත් හැදුවා මෙතෙක් හැදුව ඒත් මේ රස ආවෙ නෑ පට්ටම රසයි ..
    Thanks a lot nanga ❤️

  • @madukanilanthi1571
    @madukanilanthi1571 3 роки тому +2

    Pata dakkath athi kanna congratulations

  • @lalithbandara7162
    @lalithbandara7162 2 роки тому +1

    Mamath haduwa harima rasai.pin oyata akki

  • @slgamer784
    @slgamer784 3 роки тому +7

    නියමයි ඔන්න notification එක ආව ගමන් බැලුවෝ

  • @kaumadisiriwardana6215
    @kaumadisiriwardana6215 3 роки тому +4

    හරිම සුවදයි ගෙදරම....හරිම රසයි..අනිවාරෙන් හදලා බලන්න

  • @malanieindra123
    @malanieindra123 3 роки тому +10

    දැල්ලො උයපුවා වගේ හරි ම රස ඇති හදන්න ඕන ස්තුතියි 🌹

  • @NadeekaJayaseeli
    @NadeekaJayaseeli 5 місяців тому +1

    මාරම රසයි.........❤🎉

  • @nemasisproduction5823
    @nemasisproduction5823 3 роки тому +1

    Akka oya thamai ..hodatama karannne ...vihiluwata newe kewwe..aeththtama ape amma chanal ekatath wada..oyage kema recipe eka superbb..man hadapu serama supiriyatama awa..akke...thanks for ur recipe...dear sis..

  • @Dilrukshi-cj8eo
    @Dilrukshi-cj8eo 11 місяців тому

    Harima rasayi..mama haduwaa..
    Mata sooyaa meet hadannama ba rasata..dan nam hari.thankyou so much

  • @sasirijayoda9631
    @sasirijayoda9631 3 роки тому +11

    මේ විදියටම හැදුවා අක්කෙ.හරිම රසයි..ගොඩක් ස්තූතියි 🙏

  • @sriyanikusum5465
    @sriyanikusum5465 3 роки тому +16

    හරිම රසවත් ඇති .හදලා බලන්න ඕනෑ .ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @SampathSampath-b1p
    @SampathSampath-b1p Рік тому

    Pattama rasai mamath hadala Kawa tnx

  • @hashiniabeygunawardana5255
    @hashiniabeygunawardana5255 3 роки тому +7

    Wow akke rasa pataiii 😋😋😋

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 3 роки тому +25

    Woow super 👌ස්තුතියි නංගි❤️මම ආසම කැමක්😋good recipe👍

  • @gurugeaberuwan9686
    @gurugeaberuwan9686 3 роки тому

    Mamath haduwa harima rasai nande

  • @sanjeewanikumari73
    @sanjeewanikumari73 2 роки тому

    Aththatama harima rasai...vegetarian ayata mas wage kanna puluwan ..thanks oyata

  • @chalanafernando1595
    @chalanafernando1595 2 роки тому

    Man ada hadauwa harima rasai thank you oyata auth krma kiyala denawata

  • @RiyazaRizwan-x1t
    @RiyazaRizwan-x1t 8 місяців тому

    Soya meat curry eka mama eaduva harima rahai.oya kiyala dena kema kodak jaathi mama heduwa. Hodata eanawa.oyata kodak pin.dhikatama me vage kema jaathi apeta kiyala dhenna.

  • @rushfashion2729
    @rushfashion2729 Рік тому

    Man ada haduva marama rasai thank you akke

  • @dilshanijayasinghe1939
    @dilshanijayasinghe1939 11 місяців тому

    Athtama rasai mama haduwe

  • @chamodm752
    @chamodm752 2 роки тому +2

    Highly recommended. Patta rasai.Thank you soooo much Akke❤

  • @jagathdecosta7634
    @jagathdecosta7634 2 роки тому

    Madam tks tks so much.haduwa curry eka rasaaaai. Man soya noka hitiya mage wife hariyata nohadana nisa.dan dannawa system eka . jayawewa.

  • @IreshaMadushani-c7v
    @IreshaMadushani-c7v Рік тому

    Attatama harima rasai,❤

  • @himalkosala8136
    @himalkosala8136 8 місяців тому

    අනිවාර්යයෙන් හදන්න ඕන මේ ව්දියට ❤❤❤

  • @sakusaku5625
    @sakusaku5625 3 роки тому +1

    Godak rasai👍👍👍👍👍👍

  • @rathnawathimanike2700
    @rathnawathimanike2700 11 місяців тому

    ගොඩක් රස පාටයි

  • @sumudubhashini5573
    @sumudubhashini5573 Рік тому

    මමත් හැදුවා රසයි ස්තුතියි

  • @suniljayakody3705
    @suniljayakody3705 Рік тому

    මම කියල හදවගෙන කැැව මාර රසයිනැවත එකකින් හමුවෙමු .තෙරැවන් සරනයි .

  • @samindhiyureshika4849
    @samindhiyureshika4849 2 роки тому

    Lassana paatak...rasat e vagema ati.....👍👍👍

  • @indrakulasooriya6364
    @indrakulasooriya6364 2 роки тому +1

    Realy good. thanks

  • @hewagewijith8085
    @hewagewijith8085 3 роки тому +4

    නියමයි 👌

  • @kasunipamothya6988
    @kasunipamothya6988 2 роки тому

    Mama akki hadana godak kema heduwa....harima rasai

  • @chandanijayawardane9249
    @chandanijayawardane9249 3 роки тому +1

    Hondata rasapatai hadala rasabalannam thank you miss oyata

  • @Chmindarathnaveera5896
    @Chmindarathnaveera5896 2 роки тому

    Rasai nangi

  • @KasuniNisansala-x8w
    @KasuniNisansala-x8w 2 місяці тому

    හරිම රසයි අක්කේ ගොඩක් තැන්ක්ස් ❤️❤️❤️❤️🥰🥰🥰

  • @isurangirajapakshs8190
    @isurangirajapakshs8190 3 роки тому

    වෙනස් ක්‍රමයක් .මමත් හදලා බලනවා thanks

  • @surajmadushanka8038
    @surajmadushanka8038 3 роки тому +1

    Ammo kela unanawa appa..... 😋😋😋

  • @chathuryainduwari7075
    @chathuryainduwari7075 3 роки тому +1

    ඔයා හොදට පැහැදිලිව කතා කරනවා ❤️

  • @chandihttiarich2147
    @chandihttiarich2147 3 роки тому

    Hoda rasata hadala kanna hithenawa.niyamai

  • @MOHOMAD-nn2uj
    @MOHOMAD-nn2uj 9 місяців тому

    Thakkali venuvata siyambala demmata kamak nadda

  • @samanthasamantha5398
    @samanthasamantha5398 3 роки тому

    Mama hadala baluwa hrima rasai.oyata thank you akke .

  • @nimashaishani8586
    @nimashaishani8586 2 роки тому

    Ada mama heduwa... harima rasai.. oyata godak thank

  • @AmaliT-e1t
    @AmaliT-e1t Місяць тому

    අක්කිය මම ත් ඔයා ගෙ එක හැදුව හරි රසය අක්කි

  • @Ridma158
    @Ridma158 Рік тому +5

    I made the soya meat curry as you teach. that is so tasty.

  • @slvlogertamil9171
    @slvlogertamil9171 3 роки тому +1

    Pol kiri danne nethuwa wathura dala hadanna baidaa rply one aniwaren

  • @nadeeshathennakoon3913
    @nadeeshathennakoon3913 3 роки тому

    niyamai thanks nagi

  • @mahidilush3144
    @mahidilush3144 3 роки тому +1

    Maru aa hodta kanna puluwann

  • @thattayas7318
    @thattayas7318 3 роки тому +47

    සොයා මීට් මේ විදියට හදලා කන්න ආස කවුද ඉන්නේ

  • @chandanapriyantha5627
    @chandanapriyantha5627 3 роки тому +1

    Ane ada haduwaaaa rasssai

  • @georgevincentgeorgegeorge8428

    Super ❤ thanks

  • @japanflash2379
    @japanflash2379 Рік тому

    Aurudu 2kakata passet meka balanawa api😮

  • @waneshwariwaneshwari4289
    @waneshwariwaneshwari4289 Рік тому

    සෝයාමීට් මගේ පන😊😊😊😊

  • @lahirujayakody2303
    @lahirujayakody2303 3 роки тому +3

    Thel wadi nadda???

  • @ChanakaSuresh
    @ChanakaSuresh 11 місяців тому

    දැනට ලංකාවේ නැත
    මාද රොමේනියාවේ සිටමේ මොහොතේ හදල බැලුවා හරිම රසයි කියන්න වචන නෑ ජය වේවා❤❤❤❤❤❤❤

  • @chilli5651
    @chilli5651 3 роки тому +2

    Ammo magr favorite

  • @SLSHADOWYT-q2z
    @SLSHADOWYT-q2z 6 місяців тому

    Siravatama

  • @udathrikarunarathne9376
    @udathrikarunarathne9376 11 місяців тому

    Thank you akkaa❤❤

  • @lahirusaman9552
    @lahirusaman9552 3 роки тому +1

    හැදුව akki

  • @rajprasad2840
    @rajprasad2840 Рік тому +2

    සෝයා කරිය හදන කොටම කන්න හිතෙනවා 😊

  • @kumudukumudu2727
    @kumudukumudu2727 3 роки тому +2

    නියමයිනේ 👌👌👌

  • @samanpushpakumara7605
    @samanpushpakumara7605 Рік тому

    Niyamai

  • @fathimasafwa706
    @fathimasafwa706 Рік тому

    Pol kiri nethuwa heduwoth rasata enne nedda?

  • @asankanuwansampath563
    @asankanuwansampath563 3 роки тому +1

    Ona karana badu tika venama dannako ethakota lesi apita

  • @heshmalavi
    @heshmalavi 2 роки тому

    නියමට ආවා , ගොඩක් ස්තුතියි

  • @sachinitharunya519
    @sachinitharunya519 2 роки тому

    ඔයාගෙ වීඩියො බලලා කෑම ජාති ගොඩක් හැදුවා මන් හරිම රසයි ,ඉස්සර මන් උයන ඒවා ගෙදර අයට කන්න බෑ දැන්නම් හැමොම කනවා😁❤️ රසයි කියලා❤️ අක්කි අඹ උයන වීඩියො එකක් නැද්ද 🥺🥺

  • @dinumadu1665
    @dinumadu1665 2 роки тому

    ඇත්තමයි අක්කෙ මාරම රසයි මං අද හැදුවා මෙක 😍😍😍

  • @Ayeshi11
    @Ayeshi11 2 роки тому

    Man ada haduwa godkkkma rasai ♥️♥️
    Thank u ♥️

  • @wanasaproduction4628
    @wanasaproduction4628 3 роки тому +4

    නියමයි

  • @prasadikafernando7624
    @prasadikafernando7624 3 роки тому +4

    Yummy ,parippu සෝයාමීට් pisso nadda

  • @thejansilva3570
    @thejansilva3570 3 роки тому +1

    ape ammath haduva

  • @jayanibhagya3837
    @jayanibhagya3837 Рік тому

    අද මන් හැදුවා... මන් උයන්න දක්ශ ,ආස කෙනෙක් නෙමෙයි .. හැබැයි මේක හැදුවා ගොඩාක් රසට තිබ්බා... ඔයාලත් try කරලා බලන්න 💕

  • @thusharamuthu1009
    @thusharamuthu1009 3 роки тому +2

    ම්ම් රසයි. ස්තූතියි .

  • @isharaharshi566
    @isharaharshi566 3 роки тому

    Oyage hema curry ekakma wage mama hadala thiynawa. hema ekakma rasai, ukui. Gedara thiyna kulubadu walin gunata rasata hadanna puluwan. Thank you.

  • @maheshasubashini7650
    @maheshasubashini7650 3 роки тому

    Rasakaraka paket eka tiyanawan am kohomada use karanne

  • @kaveeshavihangika2899
    @kaveeshavihangika2899 5 місяців тому

    😋❤️

  • @sithewsanketh1277
    @sithewsanketh1277 2 роки тому

    ආසයි හදන්න

  • @viranjagunatilake7624
    @viranjagunatilake7624 3 роки тому

    නියමයි.

  • @theekshanasangeeth684
    @theekshanasangeeth684 3 роки тому

    Godak watinawa akki rasa athi mmm budusaranay adarey hode😘😘😘❤🌹

  • @Hadakari96
    @Hadakari96 2 місяці тому

    👍👍

  • @Yasmikawindya
    @Yasmikawindya 3 роки тому +1

    දැක්කම බඩගින්නක් ආවා 😁

  • @nipunahasanka
    @nipunahasanka 3 роки тому +2

    මේක දකිනකොටත් කටට කෙල ඉනුවා... 😍😍😍

  • @janakacathu2544
    @janakacathu2544 3 роки тому +1

    Takkali nene ane den soya hadanna heduwr

  • @chandimasilva4694
    @chandimasilva4694 Рік тому

    Thanks nangiyo ❤

  • @riyafahima4846
    @riyafahima4846 3 роки тому +1

    Mama asame kame soyameet

  • @nadeemamadhavi2445
    @nadeemamadhavi2445 7 місяців тому