තාත්තා දිවි නහගත්තම මට මාවම එපාවුණා|අපිව පොලිසියට අහුවුණේ අවුරුදු දාසයේදි|දැන් අපි දෙන්නම සතුටින්

Поділитися
Вставка
  • Опубліковано 18 січ 2025

КОМЕНТАРІ • 1 тис.

  • @ven.s.anandasagarathero2407
    @ven.s.anandasagarathero2407 3 роки тому +715

    හරිම වැදගත් වැඩසටහනක් ...මැදුම් පිලිවෙත අනුගමනය කලාම පැවිද්දන් නොවී යහපත් ගිහි ජීවිත ගත කල හැකි බව විශාඛා , අනාථපිණ්ඩික සිටුතුමා ආදීන්ගේ චරිත කතාවලින් උකහාගත හැකියි ....නමුත් සියලු දේ අතැරලා පැවිදි වෙනවා කියන්නේ හාත්පසින්ම වෙනස් දෙයක් ....හරේන්ද්‍ර ඉතා හොඳින් දෙදෙනාගේ අදහස් කලමණාකරණය කලා....තෙරුවන් සරණයි ..............!!!

    • @ramithaeranda1533
      @ramithaeranda1533 3 роки тому +15

      ඒත් කොහොමද හාමුදුරුවනේ එහෙම කරන්නෙ. අපිට මැදුම් පිලිවෙතේ යන්න හිතුනත් අපිත් එක්ක බැදිච්ච අය වෙනුවෙන් ඉටුකරන්න දේවල් තියෙනවනෙ. ඒ දේවල් කරන්න මේ රට ඇතුලෙ මැදුම් පිලිවෙතේ ගියොත් කරන්න වෙන්නෙ නෑ නේද හාමුදුරුවනේ ?

    • @upulwanasinghe1902
      @upulwanasinghe1902 3 роки тому +2

      Plz

    • @ranilpeiris1929
      @ranilpeiris1929 3 роки тому +2

      සම්පූර්ණ ඇත්ත.

    • @arunaudara1950
      @arunaudara1950 3 роки тому +10

      ඔය ප්‍රශ්නෙ මටත් තියනව.. ඒත් මට හිතෙන්නෙ අපි මනසින් ශක්තිමත් නෑ තාම.. ඒකයි ඔහොම හිතෙන්නෙ.. අන්න ඒ මනස හදා ගන්න එක තම ඔතන තියන වදගත්ම දේ..අන්න ඒ මනස හදා ගන්නෙ කොහොමද කියන එකයි අපි හොයන්න ඕන.. අපි ඒකට කැප වෙන්න ඕන..... නතුව එක පාරට සරල විදිහට "මෙහේ හිටියොත් කරන්න වෙන්නෙ නෑ" වගේ දේවල් හිතන එකෙන් වෙන්නෙ මේකට කවදාවත් උත්තරයක් නොලැබෙන එකයි.. ගිහි ගෙයි හිටියත් සැනසීම ලබන්න පුලුවන..... ඒකට අපි කැපවෙන්න ඕන.....

    • @s-tories5316
      @s-tories5316 3 роки тому +2

      හාමුදුරුවනේ අවසරයි,මස් මාංශ අනුභව කිරීම පවක්ද,ඒ ගැන කෙටියෙන් සදහන් කරන්න හාමුදුරැවනේ

  • @roshiniudayangani2820
    @roshiniudayangani2820 3 роки тому +514

    මං බලන් හිටියෙ මයිකල් සිංහල කතා කරන හැටි.. සිංහලය ලැජ්ජාවක් විදියට සලකන සිංහල උන් අතරේ මයිකල් පුලුවන් තරම් සිංහලෙන්ම උත්තර දෙන්න පට්ට ගේමක් දුන්නේ... ගෞරවණීය,අවස්ථාව,සමාවෙන්න වගේ උසස් වචන පාවිච්චි කළේ.. හරිම ලස්සන මනුෂ්‍යෙක්...

    • @edm4303
      @edm4303 3 роки тому +3

      Ow aththa

    • @arunimendis9174
      @arunimendis9174 3 роки тому +6

      අනිවාර්යයෙන් දැන් ලංකාවේ ජිවත් වෙන්න ඉංග්‍රීසි ඔනනේ..

    • @rickallon8697
      @rickallon8697 3 роки тому +2

      aththatama mamath ehemai

    • @AGRITECHWONDER
      @AGRITECHWONDER 3 роки тому +2

      ඒක ඇත්ත.

    • @gamagesenarathna6615
      @gamagesenarathna6615 3 роки тому +1

      😎

  • @neviltec4687
    @neviltec4687 3 роки тому +265

    අපෙ තිත්තගල්ලේ හාමුදුරුවන් වහන්සේ නිසා සැබෑ බෞද්ධ දහම ඉස්මතු වෙමින් පවතිනව..ඒ වගේම නොමග ගිය මිනිසුන් අද හිත හදාගෙන සතුටින් ඉන්නවා...ස්තුතියි හරේන්ද්‍ර

  • @hasiWills1021
    @hasiWills1021 3 роки тому +35

    අපි කාමසුඛල්ලිකානු යෝගය විදින්න අමෙරිකාවෙ යන්න හිත හිත හීන මවනවා අමෙරිකාවෙ හිටිය මයිකල් එහේ ඉදලා නිවන හොයාගන්න ලංකාවට ඇවිත් මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරනවා.🙏 තෙරුවන් සරණයි !

  • @lasinduchamathka914
    @lasinduchamathka914 3 роки тому +208

    මුලු කතාවෙන්ම මම ගත්ත දේ ....
    "හිටපු විදියත් නෙවේ , දැන් ඉන්න විදියත් නෙවේ අපි හිතන විදියයි වැදගත් " ............☸️❤️

  • @dammirathnayaka2281
    @dammirathnayaka2281 3 роки тому +281

    සුදු බංඩා නියම මග තෝරාගත්තට ගොඩක් පිං හරේන්ද්‍ර මහත්මයටත් ස්වාමින් වහන්සේටත් තෙරැවන් සරණයි ආදරනිය වැඩ සටහනක්

  • @uvindusahan6239
    @uvindusahan6239 3 роки тому +397

    ස්වර්ණවාහිනියෙන් හරීන්ද්‍රව අයින් කරපු එක මන් දකින්නෙනම් වෙස් ගෙන ආපු ආශිර්වාදයක්. මේ වගේ ලස්සන වැදගත් වැඩසටහන් ස්වර්ණවාහිනිය ගේන්නෙ නෑ. පෙරෙයිදා දැක්කෙ නැද්ද පාදඩ දේසපාලක ලමයි ගෙනත් ඩෙගා නැටුවා. 1 million ගහමු ❤️

    • @lakshmiabeydeera3829
      @lakshmiabeydeera3829 3 роки тому +4

      මමත්

    • @manjula1201
      @manjula1201 3 роки тому +2

      එක එහෙම වෙන්නම ඔනෙ

    • @DiLu_99
      @DiLu_99 3 роки тому +2

      Sirawatama❤️❤️❤️👍🏽👍🏽👍🏽

    • @samindabandara7048
      @samindabandara7048 3 роки тому +1

      ඇයි අයින් කරේ 🙄

    • @uvindusahan6239
      @uvindusahan6239 3 роки тому +1

      @@samindabandara7048 රන්ගන සුදේවලා ආවා නිසා වෙන්න ඇති

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 3 роки тому +32

    ලෝකෙ කොහේ හිටියත් පෙර සසරෙ පෙනුම් පුරන් එන මිනිස්සු මේ බුදු දහම ලගට එනවා සාදු සාදු .සාදු අපේ හරෙන්ද්‍ර මහතාටත් ජයෙන් ජයම වේවා

  • @mallikanissanka8680
    @mallikanissanka8680 3 роки тому +124

    බලන්නකෝ ඩැඩි කියන සුද්දෝ අප්පචිචි කියන ලස්සන හරිම ලස්සන වැඩ සහාටහනක් අපේ හමුදුරැවනේ ඇතුලු අනෙක් දෙදෙනාට තෙරැවන් සරනයි

  • @seniverathna8985
    @seniverathna8985 3 роки тому +75

    සුදු බන්ඩා මහත්තයට.ඉක්මනට නිවන් අවබෝධ කර ගන්ඩ ශක්තිය ධෛර්යය ශක්තිය ලැබේවා.තෙරුවන්සරණයි.

  • @kalanalanka1373
    @kalanalanka1373 3 роки тому +138

    පිටරට උනත් පෙර පිනකට බුදුධහමේ උතුම් බව කොපමණ හොඳින් වැටහී තියනවද බුද්ධ ධර්ශනය තරම් හිත නිවන දෙයක් තව නම් කොහේද ඒ උතුම් බුදු ධහම අපි හැමෝටම හොඳින් වැටහේවා සම්මාසම්බුදු සරනයි

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 3 роки тому +193

    දහම් පාසල් යන්න අකමැති ළමයා දැන් චීවරයක් දා ගත්තු ස්වාමින්වහන්සේ කෙනෙක් ,කාලය ගොඩක් දේවල් වෙනස් කරනවා කියන්නෙ ඕකට තමයි 🙏

  • @haritha5533
    @haritha5533 3 роки тому +331

    මයිකල් මහත්මයා හරිම නිහතමානී චරිතයක් ❤❤

    • @nilanthikumarithalangamaap7733
      @nilanthikumarithalangamaap7733 3 роки тому

      👍🏽

    • @harindraniranathunga9625
      @harindraniranathunga9625 3 роки тому +4

      ඔව් ...එයාට වැරදුන තැනදි ..❤🙏හාමුදුරුවන් ගෙන් අහපු ප්‍රශ්නෙකට එයා උත්තර දෙන්න ගිහින්.සමාවෙන්න කියපු එක මට දැනුනා ගොඩක්.

  • @neviltec4687
    @neviltec4687 3 роки тому +68

    Excellent michael ..සෙන්කඩගල සුදු බන්ඩා ඔබ සැබෑ බෞද්ධයෙක්...

  • @donaakmimana7660
    @donaakmimana7660 3 роки тому +55

    මේ වැඩසටහන ඉතාමත් විශිෂ්ඨයි. ආදර්ශමත්, අන්ධකාරයේ ගමන් කරන්නෙකුට ආලෝකය කරා ජීවිතය ගෙනගිය හැකි මාර්ග පෙන්නුම් කරයි. ස්තූතියි.

  • @slliko8402
    @slliko8402 3 роки тому +124

    අන්ගුලිමාල, නාලාගිරි, ආලවක වගේ කෲර චරිත පවා දමනය වූ , උතුම් සම්බුදු ධර්මය හමුවේ නිවෙන්නත් සසරෙ පෙර පින් තියෙන්න ඕනෙ, තෙරුවන් සරනයි ❤️🙏☸️☸️☸️☸️

  • @delsythilakarathna8294
    @delsythilakarathna8294 3 роки тому +27

    සුදු බන්ඩා ,ඔබේ සරල ,නිවුනු ජීවිතයේ සුන්දරත්වය සහ ආශ්වාදය දුටුවෙමි.❤

  • @sududhoni8763
    @sududhoni8763 3 роки тому +57

    මෙි වගේ ලස්සන වැඩසටහන් ගෙන එන හරේන්ද්‍ර ජයලාල් ඔබතුමාට බෙහෙවින් ස්තුති හරිම ලස්සන වැඩසටහනක් අපේ හාමුදුරුවන් ට සහ මයිකල් නැමතිකෙනාගෙත් කතාව හරිම ආදර්ශමත් අද කලේ හැදෙන දරුවන්ට 🙏🙏🙏🙏🙏🙏🙏👍👍

  • @madumadi2655
    @madumadi2655 3 роки тому +47

    හරිම ලස්සනයි, වැදගත් වැඩ සටහන... හරේන්ද්‍ර සර් හැම සතියකම ඉරිදා දිනයේ සුන්දරයි ජීවිතය ගෙන එන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.... තෙරුවන් සරණයි සියලුම දෙනාට

  • @dimuthuprasanna415
    @dimuthuprasanna415 2 роки тому +8

    හරිම ආඩම්බරයි මයිකල් ගැන ✋ සින්හල හරියට කතා කරන්න දන්නෙ නැති සින්හලයොත් එක්ක බලද්දී ඔහු ගැන ආඩම්බර විය යුතුයි

  • @niluedirisinghe4359
    @niluedirisinghe4359 3 роки тому +54

    හරේන්ද්‍ර මහතා ඔබගේ සිනාව අතරින් ඔබගෙ සිරියාව කැපිලා පේනවා ජය ඔබට ❤️👌

  • @kawyabrabashana3133
    @kawyabrabashana3133 3 роки тому +51

    මේ විනාඩි කිහිපයට ගොඩාක් දේවල් ජීවිතේට එකතු කර ගත්තා....බුදු සරනයි

  • @thushanethu79
    @thushanethu79 3 роки тому +167

    බුදු හාමුදුරුවෝ බණ දෙසුවේ බවුද්දයන්ට නෙවෙයි මිනිස්සුන්ට ඒක අද සුදු බංඩා ඔප්පු කරා .. මම උපතින්ම බවුදයෙක් වෙලත් සුදු බංඩාට වඩා ගොඩාක් පාතින් ඉන්නේ කියලා දැනුනා මේ වැඩ සටහන බලද්දි .තෙරුවන් සරනයි🙏🙏🙏

    • @maheshkumari6509
      @maheshkumari6509 3 роки тому +2

      Ou aiye api monada danne budu dahamA gana. Oyata vitharak nowe mata th ehema hithuna.

    • @rajwarnakulasuriya5935
      @rajwarnakulasuriya5935 3 роки тому +2

      Uppattiyen Boudda vuna eka tamma kela vuna ape singhalayaata.

    • @sahasdulmina4783
      @sahasdulmina4783 2 роки тому

      බොල ,
      ලැජ්ජ නැති කතා නොකිය
      දැන්වත් හැදිය

  • @pgunawardana5257
    @pgunawardana5257 3 роки тому +6

    හරිම ලස්සන සංවේදී වැඩසටහනක් හරින්ද්‍ර . සංකෘති දෙකකකින් එකම අරමුණක් කරා යන දෙදෙනක් ගේ ජීවිතයන් සොයා ගිය ලස්සන වැඩසටහනක් .

  • @shiranthalakmal3732
    @shiranthalakmal3732 3 роки тому +157

    හාමුදුරුවෝ ගැනවත් මයිකල් ගැනවත් බලන්න එපා...එයාල ඒ කියපූ දේවල් ගැන හිතන්න...සුද්දෙක් බුදු දහම වැලදගත්තා කියන එකට වඩා ඒ මනුස්සයා අවබෝධයක් අරගෙන කියපු දේ ගැන හිතන්න....කොමෙන්ට් දැක්කම මේක තමයි කියන්න හිතුනේ

    • @gayanidissanayake1407
      @gayanidissanayake1407 3 роки тому +6

      Eka hari

    • @shiranthalakmal3732
      @shiranthalakmal3732 3 роки тому +1

      @@gayanidissanayake1407 👍👍👍

    • @slliko8402
      @slliko8402 3 роки тому +4

      Absolutely, හැකිතරම් ජීවිතේ නිවෙන්න, මානසික ආතතිය නිවාගන්න උතුම් ධර්මාවබෝදය ලැබේවා ☸️🙏

    • @shiranthalakmal3732
      @shiranthalakmal3732 3 роки тому +1

      @@slliko8402 😊👍🙏

    • @අම්මාසදකි-ච3ළ
      @අම්මාසදකි-ච3ළ 3 роки тому +4

      අනිවාර්යයෙන්

  • @kavidudisanayake1268
    @kavidudisanayake1268 3 роки тому +28

    ස්වාමීන් වහන්සේගේ චරිතයෙනුත් , සුදු බංඩාගේ චරිතයෙනුත් ගොඩාක් දේවල් ඉගෙනගත්තා 🖤

  • @ashokamalkanthi3225
    @ashokamalkanthi3225 3 роки тому +14

    සුදු බන්ඩාහරි ශෝක්නේ .අපෙ හාමුදුරුවෝ සියලු දේ විදලා අත් හැරපු නිසා හොද ගමනක් යන්න පුලුවන්.ආසාවෙන් බැලුවා.

  • @ariyawathimenike5288
    @ariyawathimenike5288 3 роки тому +19

    පුතෙ රටෙ තරැන දරැවන්ට හොඳ ආදර්ශ මත්වැඩසටහනක් අපෙ හාමුදුරුවන් ටත් සුදු බණ්ඩාටත් පුතෙ ඔයා ටත් තෙරුවන් සරනයි

  • @sriyanikh3964
    @sriyanikh3964 3 роки тому +47

    මේ වැඩ සටහන අහල ඕනම කෙනෙකුට ජීවිතේ වෙනස් කර ගන්න පුලුවන් උවමනාවක් තියනව නම් කියල ඔප්පු උනා ස්වාමින් වහන්සේට හරේන්ද්‍ර මහත්තයාටත් සුදු බන්ඩා මහත්තයාටත් දලදා සමිදු පිහිටයි හරිම වැදගත්

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 3 роки тому +181

    සුදු බංඩගෙ සිංහල හොදයි 😍❤️,,කෘතවේදී කියලත් කීවා

  • @ishinisewwandi6861
    @ishinisewwandi6861 3 роки тому +4

    හොඳටම මහන්සි වෙලා නිදිමතේ ඇඳට ආවෙ සින්දුවක් අහල නිදා ගන්න. යූ ටියුබ් ආව ගමන් දැක්කෙ මේ වැඩසටහන. කවදත් වගේ අදත් හරිම ලස්සනයි වැඩසටහන. කොච්චර නිදිමතේ හිටියත් නිදිමත දැනුනෙ නෑ වැඩසටහන ඉවර වෙනකන්ම..... බුදු දහම කියන්නෙ ආශ්චර්යයක්.. ❤️

    • @nilukatharangani6227
      @nilukatharangani6227 Рік тому

      22.56 math ehemai ude 3.30t negitinnth oni eth me වැඩසටහන balannam watinawa

  • @namalperera5055
    @namalperera5055 3 роки тому +17

    බුද්ධ ධර්මය ගැන තිබෙන ගෞරවයට මයිකල්... සුදුබණ්ඩාට ප්‍රනාමය.🙏🙏🙏
    අපේ හාමුදුරුවන්ට .හරේන්ද්‍රට ස්තුතියි ! හැමදෙනාටම තෙරැවන් සරණයි! 🙏🙏

  • @chanduim8501
    @chanduim8501 3 роки тому +87

    සීවලී හාමුදුරුවෝ ගැන නම් ටිකක් දන්නවා වැඩසටහන් වලින්.මෙත් බෝ සෙවනේ නිසා.අපි ඇමරිකාව ගැන හීන මවද්දි එහෙ කෙනෙක් මෙහෙම ජීවත් වෙන එක පුදුමයි.හොඳ වැඩසටහනක්

    • @nilanthikumarithalangamaap7733
      @nilanthikumarithalangamaap7733 3 роки тому

      👍🏽

    • @hasiWills1021
      @hasiWills1021 3 роки тому +3

      අපි කාමසුඛල්ලිකානු යෝගය විදින්න අමෙරිකාවෙ යන්න හිත හිත හීන මවනවා අමෙරිකාවෙ හිටිය මයිකල් එහේ ඉදලා නිවන හොයාගන්න ලංකාවට ඇවිත් මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරනවා.🙏 තෙරුවන් සරණයි !

  • @ranilpeiris1929
    @ranilpeiris1929 3 роки тому +36

    An inspirational discussion worth watching many times.
    You can learn some of Buddha's teaching in an informal manner. Very informative and absorbing than a traditional 'bana sermon' delivered by most monks.

  • @mariondilani348
    @mariondilani348 3 роки тому +39

    හරේන්ද්‍ර ලස්සනයි අලුත් වැඩසටහන සුබ පැතුම් 👍❤️ජේසු පිහිටයි ඔබතුන්දෙනාටම🇮🇹❤️❤️

  • @jeewanthajayasuriya125
    @jeewanthajayasuriya125 3 роки тому +27

    ඉතාම හොඳ වැඩසටහනක්. මෙවැනි වැඩසටහන් තවත් කරන්න. ගොඩක් පින්.

  • @anoshaperera4367
    @anoshaperera4367 3 роки тому +56

    Iam a Roman Catholic,I really respect some who can understand their past and can face to the present, Thank you Harendra and to your team 🌹🇱🇰🌹

    • @anoshaperera4367
      @anoshaperera4367 3 роки тому +1

      @Lonely Shadow Christians won't believe in Mother Mary, and the Rosary but our most precious is Mother Mary, Jesus the Rosary 🌹🇱🇰🌹

    • @anoshaperera4367
      @anoshaperera4367 3 роки тому +1

      @Lonely Shadow yes of course, there are 🌹🇱🇰🌹

    • @anoshaperera4367
      @anoshaperera4367 3 роки тому

      @Lonely Shadow you are most welcome 🌹🇱🇰🌹

    • @sohanwd4026
      @sohanwd4026 3 роки тому

      @@anoshaperera4367 ua-cam.com/video/a0PfDHWZfSM/v-deo.html

    • @rajwarnakulasuriya5935
      @rajwarnakulasuriya5935 3 роки тому

      All in your mind my dear... your mind can create what you want to create...

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 3 роки тому +38

    ඉතාම වැදගත් සාකච්ඡාවක්..... තිත්තගල්ලේ ආනන්දසිරි හිමිපාණන් වහන්සේට හා පූජ්‍ය සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේ ට අපගේ නමස්කාරය වේවා......

    • @ayeshadesilva1238
      @ayeshadesilva1238 3 роки тому

      තව හාමුදුරු නමක් අමතක උනා රාජගිරියෙ හාමුදුරුවෝ

  • @siriyasiriya5849
    @siriyasiriya5849 Рік тому

    අරිම වැදගත් වැඩසටහනක්.හරේන්ද්‍ර මාත්මය ගේන ඇම වැඩසටහනක්ම අරිම වැදගත් අපේ හාමුදුරුවන්ටත් මයිකල් මාත්මයටත් .. හරේන්ද්‍ර මාත්මයටත් තෙරුවන් සරණයි

  • @shiraniwijerathna8271
    @shiraniwijerathna8271 3 роки тому +21

    හරිම සුන්දරයි .. හරිම වැදගත් වැඩ සටහනක් .. හැමෝටම තෙරුවන් සරණයි ...
    ..

  • @gayanisrima4202
    @gayanisrima4202 Рік тому +1

    හරිම ආසාවෙන් අහගන හිටිය වැඩ සටහනක්.
    මයිකල්ගේ සිංහල නම් අහගන ඉන්න හරි ආසයි

  • @slback3934
    @slback3934 3 роки тому +36

    ස්වාමීන් වහන්සේට ජීවිතය පිලිබදව හොඳ අවබෝධයක් තියෙනවා , අපගේ ජීවිතයේ නිසරු බව ඒ තුලින් විනිවිද පෙනෙනවා , බුදු සරනයි

    • @KumariKumari-fw7nc
      @KumariKumari-fw7nc 3 роки тому

      ජීවිතයේ තේරුම හොයන්න යන්න එපා...කීවා

    • @තෙවැනිඇස-ජ3ධ
      @තෙවැනිඇස-ජ3ධ 3 роки тому

      ජීවිත විනාස කරනවා.. මත් රස හා කම් සැප වෙනුවෙන් චීවරය භාවිත නොකරන්න

  • @hemachampa1926
    @hemachampa1926 3 роки тому +169

    අපි මෙහෙ (කුවේට් )වල අරබි කතාකරනවා වගේ සුදුබණ්ඩාගේ කතාවිලාසය👍👍👍

    • @nadeesha2238
      @nadeesha2238 3 роки тому +3

      00000000000000000000000000000000000000000000000000000000000000000

    • @chandrikakumari2080
      @chandrikakumari2080 3 роки тому +1

      @@nadeesha2238 බුදු සරනයි හරෙන්දු අයියේ

    • @samanthas1897
      @samanthas1897 3 роки тому +1

      Ane ou neda

  • @ajithboc3249
    @ajithboc3249 3 роки тому +82

    අනේ ගොඩක් ලස්සනයි ..
    ඔබ තිදෙනාටම තෙරුවන් සරණයි !!

  • @PrEtTyGiRl-rn9cw
    @PrEtTyGiRl-rn9cw Рік тому +1

    හරිම ආසාවෙන් බැලුවෙ. හරින්ද්‍ර මහත්මයා හරිම සුහදශීලීව Program එක කරලා තියෙනවා. අපේ ස්වාමින්වහන්සේත් හරිම ආත්ම විශ්වාසයකින් කතා කරනවා. ආසයි අහන් ඉන්නත්. මයිකලුත් ලස්සනට සිංහල කතා කරනවා. 😍

  • @චේරෝ
    @චේරෝ 3 роки тому +15

    කල්‍යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණය නිවයි සසර ගන අදුර 🙏🙏🙏

  • @summerhits2862
    @summerhits2862 3 роки тому +25

    හරිම ලස්සනයි .මනසට පොඩි විවිධත්වයක් තියෙන වැඩ සටහනක්. සුබ අනාගතයක් අයියේ. බුදුසරණයි.👍

  • @h.p.j.g4718
    @h.p.j.g4718 3 роки тому +144

    හරිම ලස්සන වැඩසටහනක්.බුදු සරනයි සියලුම දෙනාට

  • @nirashahapugoda9569
    @nirashahapugoda9569 3 роки тому +110

    පැවිදි උතුමන්ටත්, ගිහි ඔබ දෙපළටත් සතර අපායෙන් මිදෙන්න ලැබේවා!!! තෙරුවන් සරණයි!!! 🙏🙏🙏

  • @yohandarayohansikulawansha9592
    @yohandarayohansikulawansha9592 3 роки тому +2

    ෆ්බී එකෙ දාලා තිබ්බ පෝස්ට් එක.😲 ..ඒ හාමුදුරුවෝ දැක්කමත් සතුටුයි..තෙරුවන් සරණයි හාමුදුරුවනේ ..පිටරටක උනත් බුදුදහම ගැන තියෙන අවබෝධය ..බුදුසරණයි ඔබතුමාටත්..

  • @isharalakmini5398
    @isharalakmini5398 3 роки тому +39

    හරිම ලස්සන හොඳ වැඩක්.

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 3 роки тому +5

    මේක අපිට වගේම අපේ ජීවිතයට ගොඩක් වටිනවා .
    අපේ හාමුදුරැවොත්,සුදු බණ්ඩාත් ජීවිතය ජය අරන් ඉන්නවා.
    බුදු සරණයී☸ බුදු පිහිටයී☸ අපේ හාමුදුරැවන්ටත්, සුදු බණ්ඩාටත්...☸☸☸

  • @sasidu3206
    @sasidu3206 3 роки тому +9

    ජිවිතේ විදලා මහාන උනාම ගමටත් පන්සලටත් වැඩක් තියෙනවා හැබැයි පොඩි කාලේ ඉඳන් මහාන කරලා අවුරුදු 17 වෙනකොට සිව්ර ගලවලා යනවාට වඩා ගොඩක් හොඳයි බුදු හාමුදුරුවන්ට ජිවිතේ කලකිරීමක් ඇති වෙලා බුදු උණ හින්දා අද අපිට වදින්න බුදු හාමුදුරුවෝ ඉන්නවා මීසක පොඩි කාලේ ඉදන්ම බුදු වෙන්න ගියානම් අපිට බුදු හාමුදුරුවෝ කෙනෙක් නැති වෙනවා අපේ හාමුදුරුවනේ බුදු සරණයි.

  • @GihanChathuranga-jm7tg
    @GihanChathuranga-jm7tg 5 місяців тому +1

    ආදර්ශමත් සාකච්චාවක්!!!🙏🙏🙏🙏🙏🙏
    අපගේ ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම දෙනා සුවපත් වේවා!!!
    නමෝ බුද්ධාය!!🙏🙏🙏🙏

  • @samearaa8434
    @samearaa8434 3 роки тому +14

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ අපිට දෙන්නෙ ආදර්ශවත් diyawanna සුදු බණ්ඩා ඔබට තෙරුවන් සරණයි ජයවේවා

  • @manojafernando-sq8kg
    @manojafernando-sq8kg Рік тому +1

    ඇත්තටම ගරු ස්වාමීන් වහන්සේ කියන කතාව සම්පුර්ණ ඇත්ත . පුංචි කාලේ අපේ පොඩ්ඩා. හරි දගයා. අදටත් අපිට හිතාගන්න බැ පොඩි මල්ලී මහණ වුනා කියලා . ගරු ස්වාමීන් වහන්සේ ට දර්මයේ පිලිසරණම ලැ බේවා.! සංසාර දුකින් අත් මිදේවා.

  • @sagarbangla8555
    @sagarbangla8555 3 роки тому +10

    🙏 බුදු සසුන බැබළේවා 🙏
    " සුන්දරයි ජීවිතයේ "
    " ලස්සනයි ජීවිතයේ "
    ලස්සන වැඩ සටහනක් ...

  • @انولاانولا
    @انولاانولا 2 роки тому +2

    වෙලාව යනවා දැනුනේම නැහැ හරිම වැදගත් වැඩ සටහන ඔබ සැමටම බුදු සරණයි දෙවි පිහිටයි

  • @jayasundarachampa8067
    @jayasundarachampa8067 3 роки тому +19

    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ ….🙏🙏🙏

  • @dilinimadushani4543
    @dilinimadushani4543 3 роки тому +2

    අනේ හරි වටිනව ඇමරිකානු වෙක් සිංහල බෞද්ධයෙක් වුන එකට. ගොඩක් වටිනවා. හරේන්ද්‍ර ගෙ වැඩසටහන් ගොඩක් හොදයි 👍👍👍

  • @HarshanaRukmal-r3r
    @HarshanaRukmal-r3r 3 роки тому +35

    වර්ථමානයේ හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා වගේ.... බුදුසරණයි

  • @suduhansi6590
    @suduhansi6590 3 роки тому

    හරිම වැදගත් වැඩසටහනක් , බලන්න මේ මයිකල් නොහොත් සෙංකඩගල සුදු බංඩා මහත්මයා හොදට සිංහල උච්චාරණය කරන අපූරුවා සහ ගාථා මතකය . ඔබ කුමණ ජාතිකයකු උවත් එය වැදගත් වැදගත් නැත .වැදගත් වන්නේ ඔබ යන උතුම් මාර්ගය නිවන් අවබෝධ කර ගෙන සංසාරය කෙටි කර ගන්න උතු උතුම් බුද්ධ ධර්මය පිළිපැදීම, පංච ශීලයේ පිහිටිමයි. තෙරුවන් සරණයි ඔබතුමාට..!!❤️❤️🙏 ඒ වගේම අපේ ගරුතර ස්වාමින් වහන්සේට උතුම් චතුරර්‍ය සත්‍යයම අවබෝධ වේවා ...!!🙏❤️ තෙරුවන් සරණයි ..!!

  • @iamhermes9656
    @iamhermes9656 3 роки тому +10

    බුදු හාමුදුරුවොත් ආස්වාදයෙන් ආදීනවය දැකලා නිස්සරනෙට ගියෙ..එක නිසා කුඩු නෙවෙයි මොන කුප්ප වැඩෙකරත් පස්සෙ හරි තේරුන් අරන් ජීවත් වෙන එකයි වැදගත්.

  • @chamindasomarathne9443
    @chamindasomarathne9443 3 роки тому +2

    ජිවිතයට ඉතා වටිනා දැනුමක් ගන්න පුළුවන් වැඩසටහනක්, අපේ හාමුදුරුවන්ටත්, සුදු බණ්ඩා මහතාටත්, වැඩසටහන සම්පාදනය කල හරින්ද්‍ර මහතාටත් තෙරුවන් සරණ හා දිර්ගායු පතමි !!

  • @seelapathiraja12
    @seelapathiraja12 3 роки тому +17

    හරිම වැදගත් හරිම ලස්සනයි සියලුම දෙනාට තෙරුවන් සරණයි

  • @ramanipushpakanthi2145
    @ramanipushpakanthi2145 3 роки тому +11

    බලන්න තරුන කාලයේ මොන දේවල් කලත් ඒ දේවල්වල නිශ්පල බව වටහා ගෙන පැවිදි බිමට පිවිසෙන්න තරම් බුද්ධ්මත්ද...?

  • @MandawalaHimi
    @MandawalaHimi 3 роки тому +19

    I listened to this chat not sans tears! These 2 human beings are an example to many who are too attached to the world! They teach Easy Renunciation to many. Ven Thiththagalle Thero and Ven Sujatha thero deserve our gratitude! Budusaranai to all.
    Mandawala Hamuduruvo

  • @dondewitt1429
    @dondewitt1429 3 роки тому +54

    බෞද්ධ ධර්මය නිසා ජිවිතය වෙනස් කර ගත්ත එකම ලොකු ජයක්..

  • @rupasiriperera5526
    @rupasiriperera5526 3 роки тому +6

    ගිනි දවන්නට හේතු වන දර සුන් කර ජීවිත සුන්දර කර ගන්නට උපකාර වන ඔබ හැමගේ ජීවිත සුන්දර වේවා!!!

  • @neeranijayasooriya2951
    @neeranijayasooriya2951 8 місяців тому +1

    Harindra mahaththaya harima wedagath vidihata karanaka vithrak nemai hedenda lamainta adarshamath deyak kara. Godak wedagath obata B.S

  • @kavindukavinga2304
    @kavindukavinga2304 3 роки тому +55

    විඩාබර ජිවිතේ නිවාගන් පාර මුනගැසුනා ස්තුතියි හරේන්ද්‍ර අයියේ ❤️🌹

  • @harithak.dabarera7038
    @harithak.dabarera7038 3 роки тому

    බලපු හොඳම ධර්ම වැඩසටහන. ඇත්ත බුදු දහම දැක්ක. හරිම ලස්සනට වැඩසටහන අරගෙන ගියා. හරීන්ද්‍ර ජයලාල්. හදවතේ මාධ්‍යවේදියා.

  • @malikakumudu6903
    @malikakumudu6903 3 роки тому +8

    ඔබ තුමා මේ කරන වැඩසටහන ඇත්තටම ගොඩක් වැදගත් හැමෝටම සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @dayanidasanayaka1293
    @dayanidasanayaka1293 2 роки тому +1

    ගොඩක් හොද වැඩ සටහනක් .එය බලන් ඉන්දි හිතනිවේනවා .ඹබට තෙරුවන් සරණයි!!

  • @ruwaninisansalahathwaik2597
    @ruwaninisansalahathwaik2597 3 роки тому +25

    ගොඩක් ලස්සනයි .බුදු සරණයි හැමෝටම 😘😘

  • @STREETSEEHER
    @STREETSEEHER 4 місяці тому

    මේ මයිකල් අපේ ගෙදල් පැත්තේ හරිම හොද කෙනෙක් මාත් එක්කත් සිංහලෙන් කතා කරනවා අපි එක්ක එකට GYM එකේ සෙල්ලනුත් කරනවා Good luck brother මයිකල් ❤

  • @oppo9735
    @oppo9735 3 роки тому +3

    සත්‍ය දහම බුදු දහම පමනයි එය ඔබට අතිනම් ඔබ ලග සතුටද තියෙනවාමයි.....

  • @RadDs-fr3pl
    @RadDs-fr3pl 4 місяці тому

    හරිම.වැදගත්.වැඩසටහනක්.ජිවතය.කියන්නේ.විදවිමක්..මිස.මේ.ජිව්තය.ව්දින්නේ.ට්ක.දෙනායි

  • @arunaudara1950
    @arunaudara1950 3 роки тому +4

    තිබ්බ ගොඩක් ප්‍රශ්න විසදුනා. ලොකු සැනසීමක් දැනෙනව.. බුදු දහම තමයි සැනසෙන්න තියන එකම මග.....🙏🙏🙏🙏🙏

  • @maheshikanilmini1983
    @maheshikanilmini1983 3 роки тому

    මේ වැඩසටහනෙන් ගොඩාක් දෙවල් ජිවිතයට එකතු කර ගත්තා බොහොම ස්තුතියි ඔබට මෙවැනි වැඩ සටහන් ඉදිරිපත් කිරිම සම්බන්ව

  • @nipunkanishka3154
    @nipunkanishka3154 3 роки тому +10

    ලස්සන ආදර්ශමත් වැඩසටහනක්
    බුදුසරණයි ❤

  • @shincool1705
    @shincool1705 3 роки тому

    හරෙන්ද්‍ර මහතාට ගොඩාක් පින් ගොඩාක් ස්තුතිය මෙ වැඩසටහන ඉදිරිපත් කරාට ....ආරාධනාව පිලිගෙන වැඩසටහනට සහාභාගි වු ස්වාමීන් වහන්සෙට තෙරුවන් සරණයි ....මයිකල් මහාත්මාටත් තෙරුවන් සරණයි .....ගොඩාක් හොද....ආදර්ශමත් අර්ථවත් වැඩසටහනක්....සියලුම ලොක වාසින්ට තෙරුවන් සරණයි ....මුලු ලොකෙන්ම කොරොනා වසන්ගතය ඉක්මනින් තුරන් වෙවා තෙරුවන් සරනින් .....

  • @sirilee139
    @sirilee139 3 роки тому +21

    තමන් ලග අැති වැරදි හදාගන්න
    පුලුවන්නම් ධර්ම මාර්ගයේ යන්න
    තවමත් අපේරටේ අවස්ථාව තියනවා. මෙම ජීවිත වලින්
    ගතයුතු දේ ඒමටයි. පිං පුරාගන අාපු සසරේ නිමාවන දිනයක් දැනේවා.
    හරේන්දර මහත්මයාට ස්තුති වන්තවෙමු.

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 3 роки тому +23

    හරිම ලස්සන වැඩසටහනක් .මේ තුලින් බොහො ජිවිත හරිමගට එවි..තෙරුවන් සරණයි !

  • @ramanievidanage5357
    @ramanievidanage5357 3 роки тому +3

    කෙනෙකුට හැදෙන්න පුළුවන් vidio wak කළොත් කරන්නේ හරේන්ද්‍ර mahatthaya vitharamayi හරිම ආශාවෙන් iwara වෙනකම් බැලුවා සුදුබණ්ඩා 👍👍👍👍wachana හසුරුවන හැටි හරිම subdarayi වැරදි karana සියලුම දෙනාට niwandora viwarakaragannata wasanaawa උදා වේවා

  • @nicknick2675
    @nicknick2675 3 роки тому +1

    Dear Michael, you are a great , humble person. Respect you. අපේ හාමුදුරුවෝ හිත දියුණු කර ගත් මට්ටමට අපටත් හිත දියුණු කරගන්න පුලුවන්නම් අපිත් දිනුම්

  • @jayanthiliyanapathyrana4837
    @jayanthiliyanapathyrana4837 3 роки тому +14

    ගොඩක් වටිනා වැඩසටහනක් ඉගනගන්න දේවල් ගොඩක් තියෙනවා බුදුසරණයි සියලුම දෙනාට

    • @nilminikulathunga8354
      @nilminikulathunga8354 3 роки тому +2

      Harendra malli harima lassanai wedasatahana.welawa giya danune ne.hemotama aadarshayak me weda satahanin labenawa.swamin wahanse athulu oba thidenata theruwan Saranai.

  • @kamarasekara2041
    @kamarasekara2041 3 роки тому +1

    හරින්ද්‍ර ඔබ ස්වර්නවාහිනියෙන් අයින් උන එකමයි හොද අපිට දැන් හරවත් වැඩ සටහන් බලන්න පුලුවන්

  • @akperera1873
    @akperera1873 3 роки тому +25

    ගොඩක් වටින වැඩසටහනක්..ඉගෙන ගන්නවාට වඩා තෙරුම් ගන්න ගොඩක් දේවල් තියෙනවා...බොහෝම ස්තුතිය 🙏

  • @hemanthay7542
    @hemanthay7542 3 роки тому +1

    හරේන්ද්‍ර, බොහොම ස්තුතියි මෙම වීඩියෝව ගෙනාවට.
    නමුත් ඔබ මෙහිදී විශාල වැරැද්දක් කල බවයි මගෙ හැඟීම.
    අවසාන බාගයේදි ඔබ අසන ප්‍ර්ශ්න කීපයක් නොඅසා සිටියානම් හොඳ බව කිව යුතුයි.
    සුදු ජාතික මහතාගෙන් ඔබ අසනවා ඇයි මහණ වෙන්නෙ නැත්තෙ කියල. ආයෙත් අසනවා කසාද බැන්දෙ ඇයි කියලා. මේවැනි ප්‍රශ්න තුලින් වැරදි අදහසක් සමාජයට යනවා මෙන්ම ප්‍රශ්නය යොමුවන තැනැත්තා යම් අපහසුතාවකට පත් වීමත් සිදුවෙනවා. සෑම බොදුනුවෙක්ම මහණ විය යුතු නෑ. ඒක විකාර ප්‍රශ්නයක්. සහ පවුල් ජීවිතයෙන් ඉවත් වීමත් කල යුතු නෑ. මහණ වීම කියන්නෙ චොයිස් එකක්. ඔක්කොමලා මහණ උනොත් කොහොමද සමාජය පවත්වාගෙන යන්නේ..සසර බැඳීමෙන් ඉවත් වීමට නම් සියලු බැඳීම් වලින් කෙදිනක හෝ ඉවත් වීමට සිදු වීම වෙනම කතාවක්, නමුත් ප්‍රායෝගිකව පෘතක්ජන ජීවිතයක් ගත් කරන කෙනෙක්ට සහ ඒක මේ මොහොතේ විඳින කෙනෙක්ට බාදා වීමක් නෙවෙයි බුදු දහමින් කරන්නෙ, වඩා හොඳින් එම ජීවිතය සමබරව සහ අවබෝදයෙන් විඳීමට උදව් කිරීමයි..
    සමාජයක් පැවතීමට ගිහි සහ පැවිදි දෙපක්ශයම සිටිය යුතුයි...
    කරුණාකර මෙවැනි ගොන් ප්‍රශ්න ආයෙත් අසන්න එපා..

  • @ranilpeiris1929
    @ranilpeiris1929 3 роки тому +9

    Harendra has selected two ideal persons for the discussion ...brilliant

  • @anuruddikasuranga898
    @anuruddikasuranga898 3 роки тому +20

    හොඳ වැඩසටහන් කරන්නේ හරින්ද මහත්තයා විතරයි youtube ඒකෙ

  • @samithadeeyagaha7087
    @samithadeeyagaha7087 3 роки тому +24

    අපේ භාෂාවෙන් කියනවා නම් බෞද්ධ දර්ශනය බෙල්ලෙන්ම අල්ලා ගත් මිනිස්සු.

  • @dikshanmeran6235
    @dikshanmeran6235 3 роки тому +8

    හරීන්ද්‍ර මහත්මාගේ වැඩසටහන මෙහෙයවීම අති විශිෂ්ඨයි

  • @chamilamadhurangani6658
    @chamilamadhurangani6658 3 роки тому +4

    තෙරුවන් සරණයි...! නිරෝගිමත් සොඳුරු අනාගතයක් වේවා ...! සියලු කටයුතු සාර්ථක වේවා ...! දහම් අවබෝධය තුලින් අවසන නිවන් සුව පිණිස me පින් හේතු වාසනා වේවා ..!

  • @sriyanioman2845
    @sriyanioman2845 3 роки тому +2

    හරිම වැදගත් කතාවක් ගොඩක් ඉගනගන්න දේවල් තියනව තරුණ ළමයිට තෙරුවන් සරණයි සියලුදෙනාටම

  • @idunilwijaya9068
    @idunilwijaya9068 3 роки тому +4

    ගොඩක් හොද පණිවිඩයක් දුන්න බුදුසරණයි තිදේනටම

  • @kumudokumudo2929
    @kumudokumudo2929 3 роки тому

    අනෙ හරිම වටිනා අර්තවත් පින් වත් ස්වමින් වහන්සේගෙ කතාව බුදු සරනය් harndra මල්ලිටත් බුදු සරනය් .

  • @ranilpeiris1929
    @ranilpeiris1929 3 роки тому +3

    හිත හදාගන්න එක ගොඩක් අමාරු බව ගොඩදෙනෙක් කියනවා. පැවිද වුණාම තමන්ගේ වගකීම් ඉෂ්ට කිරීමත් ප්‍රශ්නයක්. එමනිසා මම හිතනවා මයිකල් වගේ ජීවිතයක් ගෙනයන එක තමයි හොඳම විකල්පය කියලා

  • @sampathpathirana2435
    @sampathpathirana2435 3 роки тому

    මෙහෙම වෙඩසටහන් දිනෙන් දින කරන්න.බුද්ධ දර්ශනය පමනය අවසනයෙ අපට උරුම එකම මග අද කාලයේ ඉන්න සියලු දෙනාට මෙ දර්මය අමතක වෙලා.එ නිසාම විපත් වෙඩිවෙලා .