Meedum Dumaraye by Kasun Kalhara

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024
  • ගායනය - කසුන් කල්හාර
    සංගීතය - කසුන් කල්හාර
    ගී පද - චාමින්ද රත්නසූරිය

КОМЕНТАРІ • 904

  • @fitnesszone0207
    @fitnesszone0207 7 місяців тому +435

    බලන් යනකොට ගොඩක්ම ඉන්නේ කොළ පාට ඇස් වලට ආස ලමයි 🥺💚

    • @sandu2976
      @sandu2976 3 місяці тому +2

      Mokadda me hamooma kiyanne?

    • @sanu20793
      @sanu20793 3 місяці тому

      @@sandu2976 wattpad kathavak plot 23 kiyala

    • @S.S.K.F.
      @S.S.K.F. 28 днів тому

      ​@@sandu2976 කතාවක් ඒ , ඒ කතාවේ ප්‍රධාන චරිත 2 න් එක්කෙනෙක් ආසම සිංදුව ඕක 😫💚💚
      💚 Miyun Agharva Ashakyasinghe 💚

    • @madushilakshani-re7gc
      @madushilakshani-re7gc 12 днів тому

      ​@@sandu2976plot 23 wattpad story akak🤭

  • @slcreations2745
    @slcreations2745 7 місяців тому +335

    Plot 23 කියවද්දි මේ සිංදුව අහන් ඉන්නකොට ඇස් වලට කඳුලු එනවා...that feeling is a miracle...💚

    • @harshanidissanayaka2703
      @harshanidissanayaka2703 6 місяців тому

      Ek nm pissuwk

    • @Yasaliedirimanna
      @Yasaliedirimanna 5 місяців тому +1

      Ane aththatama 💚😩

    • @Denuprincess
      @Denuprincess Місяць тому +2

      ඕතරි මියුන්ව හරි ආදරනිය චරිතයක් කරලා🥺අපිව පිස්සු වට්ටලා ගිවීෂ්වත් අමතක කරන්න බැ මට නම්💚♥️

    • @rangaweerakkody165
      @rangaweerakkody165 Місяць тому +1

      What is Plot 23?

  • @imashaudayangani6356
    @imashaudayangani6356 7 місяців тому +262

    Plot 23 කියවල සිංදුව අහන්න ආපු මම 💚

  • @UD29047
    @UD29047 7 місяців тому +459

    කෝ කොළ පාට ෆැන්ටසියකට පිස්සු වැටුණ ළමයි 🥺💚✨

  • @sakurasounds-bz7wc
    @sakurasounds-bz7wc 7 місяців тому +183

    බලන් යනකොට මම විතරක් නෙමෙයි මියුන් හින්දා මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ💚

  • @shayynii5452
    @shayynii5452 7 місяців тому +324

    මියුන් 💚 ගවීෂ් ❤
    මේ සින්දුව අහද්දි පපුවම පිරිලා යනවා..

  • @thadiyagaming7512
    @thadiyagaming7512 7 місяців тому +319

    When Miyun asked from Thimaurya,
    "ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න..
    කොළ පාට හැළුණු ඈත නිම්නයේ...??"
    Bulbz_D 😩💚

    • @kdrama20007
      @kdrama20007 6 місяців тому +8

      තිමවූර්ය : "මගේ කොළ පාට හීනේ....."🥺💚

  • @minudissanayaka6845
    @minudissanayaka6845 10 місяців тому +353

    මියුන්ගේ ආසම සිංදුව අහන්න ආවේ..💚

    • @bulbz_d
      @bulbz_d 9 місяців тому +27

      ආසම තැනට ඇවිත් මෙක දැක්කම.....✨️💚

    • @minudissanayaka6845
      @minudissanayaka6845 9 місяців тому +1

      @@bulbz_d hee...ikmnta ilaga update ekath dennako..😋

    • @KavindyaKuruppuarachchi-xy6zq
      @KavindyaKuruppuarachchi-xy6zq 8 місяців тому +19

      කොල ඇස් ලමයා 💚 චීස් පෆ්

    • @LethmiAbeysinghe
      @LethmiAbeysinghe 8 місяців тому +7

      💚💫

    • @oshani638
      @oshani638 8 місяців тому +8

      මාත්...💚

  • @ssayumi
    @ssayumi 7 місяців тому +184

    ෆැන්ටසියෙ හැමෝම මෙතන!!!💚

  • @LioKavesna
    @LioKavesna 7 місяців тому +164

    Plot 23 තාම කියවලා නැතත් ලෙඩ් අක්කගෙ ස්ටේටස් දැකලා අහන්න ආවට මෙහෙම වශී වෙන්න වෙයි කියලා හිතුවෙ නෑ...💚

  • @palikaudayangani-sk5bt
    @palikaudayangani-sk5bt 7 місяців тому +139

    අනේ එයාගේ කොල පාට හීනේ...... මියුන් 💚💚

  • @kusumwijesinghe3320
    @kusumwijesinghe3320 6 місяців тому +147

    කොළ පාට ෆැන්ටසි ලෝකෙක තනි වෙලා මේ සින්දුව අහන සෙට් එක....
    miyun 💚 plot 23

  • @yunaxz1005
    @yunaxz1005 7 місяців тому +118

    හරිත ෆැන්ටසිය ...💚

  • @thesanyaweerasinghe9257
    @thesanyaweerasinghe9257 7 місяців тому +115

    හරිත ලෝකේ 💚
    #මියුර්ය #පාහරපෆ්

  • @hasinimadumali4279
    @hasinimadumali4279 7 місяців тому +180

    Plot 23 කියෙව්වෙ නැත්තං මට මේ master piece එක miss වෙනවා...Thank u author 💚

    • @Sharadhachamathka
      @Sharadhachamathka Місяць тому

      මට ඒක කියවන්න ඕනි. උදව් කරන්න හොයාගන්න බෑ

    • @S.S.K.F.
      @S.S.K.F. 28 днів тому

      ​@@Sharadhachamathka wattpad එකේ තියේ

    • @ushanumayanga6711
      @ushanumayanga6711 22 дні тому

      ​@@S.S.K.F.මටත් දෙන්න පුලුවන්ද

  • @kimjin7693
    @kimjin7693 7 місяців тому +93

    අනේ plot 23 නිසා දැන් මේ සිංදු ව මට අධිමාත්‍රාවක් වෙලා 💚

    • @saumyadulanjalee
      @saumyadulanjalee 8 днів тому

      අනේ එහෙම story එකක් wattpad එකේ නෑනේ🥲

  • @niroomapalindi84
    @niroomapalindi84 7 місяців тому +218

    ඉස්සරම දවස්වල දුක හිතුනම අහපු සින්දුවක්. කාලෙකට පස්සේ කොළ ඇස් ළමයා මියුන් නිසාම අයෙත් අහනවා. බ්‍රින්දව් කන්දේ එයාලා ලගින් මාත් ඉන්නව වගේ දැනෙනවා ❤️💚💙

    • @roshelart
      @roshelart 5 місяців тому

      Mokakda e kola as kathaw 😫

    • @UnknownArtist-z1w
      @UnknownArtist-z1w 5 місяців тому +14

      @@roshelart වට්පෑඩ් කියන ඇප් එකේ තියෙනවා කියවන්න නවල්ස්...ඒකේ එක කතාවක් තියේ Plot 23 කියලා...
      අපේ බෙස්ට් රයිටර් කෙනෙක් - Bulbz_D කෙල්ලගේ ලස්සන වැඩක් ඒක...🥰
      ඒ කතාව මාර ලස්සන ෆැන්ටසියක් 😍
      ඒකේ මේන් කැරැක්ටර් එක මියුන් ආඝර්ව අශාක්‍යසිංහ කියලා පිර්මි ළමයෙක් ... එතන අයගෙන් බලය වැඩිම කෙනා එයා...බර්ඩ්‍රේන් ,ඩ්‍රොමීඩා කියලා ලෝකෙන් හැංගිලා ගියපු ප්‍රබල බල පරම්පරා දෙකක එකතුවක් එයා...එ කීවේ එයාගේ අම්මයි තාත්තයි මේ වංශ දෙකේ දෙන්නෙක් . මේ වංශ දෙකේ අයට එකතු වෙන්න තහනම්...එහෙම උනොත් ඉපදෙන දරුවා වංශ දෙකේම බල වල එකතුවක් නේ...කිසිම වෙලාවක එයාව අභිබවා යන්න පුලුවන් බලයක් නෑ ඒ නිසා... උත්තරීතර තහනම් වංශිකයෙක් කියලා කියන්නේ එයාට...
      එයාගෙ ඇස් කොළ පාටයි...💚
      අනික් බල පරම්පරා දෙකේ අයගේ ඇස් ගත්තම බර්ඩ්‍රේන් අයගේ රතු ❤ඩ්‍රොමීඩා අයගේ නිල්💙...
      මියුන්ගේ විතරයි කොළ පාට ඒකයි හරිත ෆැන්ටසිය කියන්නේ💚...
      මේ සෝන්ග් එක මියුන් ලොකු ලස්සන කොළ පාට තණකොල පිට්ටනියක් වගේ තැනක ඉඳන් එයා ආදරේ කරන කෙනාට කියනවා...🥺
      ඒ සීන් එක හෙන ලස්සන රොමෑන්ටික් ලව්ලි වයිබ් එකක් දෙනවා...🤗
      ඒකේ රීඩස්ලා තමා මේ කමෙන්ට් සෙක්ෂ්න් එක පේන විදියට ආක්‍රමණය කරලා තියෙන්නේ නේහ්?🤔
      ( උත්තරේ දිග වැඩිද මන්දා එහෙම උනොත් සොරි )

    • @roshelart
      @roshelart 4 місяці тому

      @@UnknownArtist-z1w අනේ ගොඩක් තෑන්ක්ස් .මත් නවල්ස් කියවන කෙනෙක් එකයි බලුවේ .ස්තූති ඔයාගේ විස්තකිරිමට ♥️✨️

    • @Straykidsarmy783
      @Straykidsarmy783 4 місяці тому +1

      ​@@UnknownArtist-z1w අනේ මාත් මේ දැන් ඒක කියවන ගමන් තමා ආවෙ මේක අහන්න 😊❤️💜️

    • @sandu2976
      @sandu2976 3 місяці тому

      ​@@UnknownArtist-z1w කී දෙනෙක් අහලද, ඔයා විතරද කොහෙද උත්තරයක් දීලා තිබ්බෙ..❤️

  • @mandiraabeywardhana-kv8co
    @mandiraabeywardhana-kv8co 7 місяців тому +78

    මේක අහන එක නවත්තන්න බෑනෙ මියුන් 🥺💚

  • @kimhiru4509
    @kimhiru4509 8 місяців тому +158

    මියුන්💚!!!!

  • @isharamaduwanthi2655
    @isharamaduwanthi2655 7 місяців тому +105

    ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න
    කොල පාට හැලුනු ඈත නිම්නයේ.......💚🍃"

  • @Kim_Taehi04
    @Kim_Taehi04 7 місяців тому +89

    When he said ,මගෙ කොලපාට හීනෙ 🥺💚

  • @__lara_lora__
    @__lara_lora__ 7 місяців тому +241

    දෙයියනේ comment section එකේ තනිකරම කොළ ඇස් ළමයගේ fans ලගෙන් පිරීලා 🥺💚

  • @malshifernando6509
    @malshifernando6509 7 місяців тому +639

    මියුන්ගෙ සින්දුව අහලා යන්න ආපු ලමයි අත උස්සන්න.....🖐️💚

  • @mochigirl5648
    @mochigirl5648 7 місяців тому +62

    මියුන් 💚🥺

  • @bulbz_d
    @bulbz_d 11 місяців тому +161

    කවදාවත් එපා වෙන්නෙ නැති හරිත ෆැන්ටසිය.... 💚✨️🌼

  • @mandiraabeywardhana-kv8co
    @mandiraabeywardhana-kv8co 7 місяців тому +159

    118 chapter එකකියොලා හිත රිද්දන් ආයෙම කොල පාට ලෝකෙට ආව මම 😪💚

  • @kdrama20007
    @kdrama20007 6 місяців тому +63

    ෆැන්ටසියේ අධි මාත්‍රාවක් උන "plot 23" නිසා මේ සින්දුව හොයන් ආපු කොළ පාට නිම්නේ ළමයි ගොඩක් ඉන්නව වගේ💚❤️

  • @SalshaniAnuththara
    @SalshaniAnuththara 6 місяців тому +76

    ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න
    කොළ පාට හැලුනු ඈත නිම්නයේ...
    මියුන් 🥺💚

  • @RashmiShamindya
    @RashmiShamindya 6 місяців тому +65

    මම මේක කොළ පාට ඇස් තියෙන කුමාරය හින්ද කලින් අහන්න ආවත් එදා එච්චර feel උනේ නෑ. අද තමයි ඒ කොල ඇස් කුමාරයව ආයෙ මතක් වේගෙන මේ සින්දුවෙ හරිම feeling එක දැනුනෙ💚

  • @dilupaudari1030
    @dilupaudari1030 7 місяців тому +60

    මියුන් 🥺💚

  • @jithmofashion6752
    @jithmofashion6752 7 місяців тому +149

    Plot 23 කියවලා කොලපාට ඇස් ළමයගේ ආසම සිංදුව හොයන් ආවේ.....❤❤❤

  • @Yuri_Jstylone
    @Yuri_Jstylone 6 місяців тому +120

    බ්‍රින්දව් කන්දෙ ඉදන් පෙනුනු හරිත නිම්නෙ කොච්චර ලස්සන ඇත්ද..!!
    එයාලා දෙන්නා එකට ඉදන් බලන් ඉදපු ඒ මොහොත කොච්චර ලස්සන එකක් වෙන්න ඇත්ද...!!
    ❛❛මේ ප්‍රථම වසන්තෙ අවසන් නොවී තියෙයි නේද මගෙ තිමෞර්ය..??❜❜

  • @Denuprincess
    @Denuprincess Місяць тому +43

    💚❤️💙 නිසාම මෙතනට 2024 ආව ළමයි කෝ🥺මියුන්ගේ තිමෞර්යගෙ කොළ පාට හීනය………..බ්‍රින්දව් කන්දේ එයාලාගේ මතක……..when miyun asked: “ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න කොළ පාට හැලුනු ඈත නිම්නයේ….💚”කොළ පාට ෆැන්ටසියේ ෆෑන්ස්ලාගෙන් කමෙන්ට් සෙක්ෂන් එකම පිරිලා🥺✨✨

  • @Yunki-yj4st
    @Yunki-yj4st 7 місяців тому +96

    ඉස්සර ඉදන්ම ආසාවෙන් අහපු සිංදුවක් කතාවක් කියෙව්වට පස්සෙ මේ තරම් දැනෙයි කියලා කවදාවත් හිතුවේ නෑ "මගෙ කොල පාට හීනෙ"💚

    • @ChanudiPushpakumara
      @ChanudiPushpakumara 5 місяців тому +2

      මගේ කොල පාට හීනේ 💚 plot 23

  • @bulbz_d
    @bulbz_d Рік тому +107

    ආශා නැතිද මාත් එක්ක , තනිව ඉන්න.....
    කොළ පාට හැලුනු ඈත නිම්නයෙ.....💚🍂

  • @roshanliyanage5704
    @roshanliyanage5704 6 місяців тому +66

    වහින වෙලාවක Plot 23 කියවන ගමන් මියුන්ගේ ආසම සින්දුව අහද්දි නිකන්ම ඇඩෙනව... කොළ පාට ලෝකෙ නැත්තන් කවදාවත් මේ masterpiece එක හම්බෙන්නේ නෑ...
    Miyun & Gaweesh
    Plot 23

  • @NipuniKavindya-yo7xs
    @NipuniKavindya-yo7xs 6 місяців тому +63

    දෙයියනේ හරිත නිම්නයේ ළමයි ඔක්කොම වගේ මෙතනනේ💚

  • @nilekadhananjanigunawardha2016
    @nilekadhananjanigunawardha2016 6 місяців тому +56

    Plot 23 කියවලා සිංදුව අහන්න ආව මම

  • @Sapunidarshani
    @Sapunidarshani 6 місяців тому +49

    මහ වැස්ස වෙලේක ඇද මැද්දට ගුලි වෙලා plot 23 අන්තිම චැපියට කලින් චැපිය කියවන ගමන් මේක අහන මම ❤💚

  • @Stefffffff777
    @Stefffffff777 8 місяців тому +744

    කොළ අැස් ළමයි? 💚

  • @Shwe_min_music
    @Shwe_min_music 7 місяців тому +87

    මාත් දැන් හැමදාම මෙතන #මියුවීෂ් #හරිත_නිම්නය #plot23

  • @nilekadhananjanigunawardha2016
    @nilekadhananjanigunawardha2016 6 місяців тому +41

    මියුන්ගෙන් ගැලවෙන්න බැරුව දවසට තිස් හතළිස් පාරක් මේක අහලා, ආයෙ කතාවේ චැප්ට එක ගාණ පොඩ්ඩ පොඩ්ඩ කියවන බ්‍රින්දව් කන්දේ අතරමං වුණ අපි ❤😢😢😊

  • @rjlver1945
    @rjlver1945 6 місяців тому +54

    මගේ කොළ පාට හීනේ 😭💚
    Miyurya 💚❤️

  • @navinyadulnethmi3902
    @navinyadulnethmi3902 5 місяців тому +28

    කොල පාට ඇස් දෙකක් අතරින්නේ නැත්නම් සින්දුව අහන්න....💚

  • @OpeXlia
    @OpeXlia 7 місяців тому +48

    කොළපාට හීනේ... 💚✨️

  • @maheshikapuruge550
    @maheshikapuruge550 7 місяців тому +49

    කොලපාට ෆැන්ටසිය 💚🥺

  • @savi_akasha
    @savi_akasha 6 місяців тому +64

    හරිත නිම්නයේ සැගවිලා යන්න කියාපු සිංදුව.....
    ඉතිං ආශා නැතිද මාත් එක්ක ඉන්න කොළ පාට හැලුනු ඈත නිම්නයේ..💚

    • @Shwe_min_music
      @Shwe_min_music 6 місяців тому +2

      ඔයා යන යන තැන දාන්නෙ මේ DP එකමයි නේද🤭 මාව අඳුරන්න පුළුවන්ද මන්දා🤭

    • @savi_akasha
      @savi_akasha 6 місяців тому +1

      @@Shwe_min_music ....aduranna bane😶mn e photo ekta asai...😒

    • @Shwe_min_music
      @Shwe_min_music 6 місяців тому +1

      @@savi_akasha මන් ඔයාගෙ ප්‍රථම නොදුටු මිතුරිය හනේ 🤭🤭

  • @shayynii5452
    @shayynii5452 6 місяців тому +35

    Plot 23 අන්තිම chapter එක කියවලා එන්න හිතුන තැන 🥺💚 මියුන්ව මතක් වෙන මතක් වෙන සැරේට මන් මෙතන්ට එයි, කොල ඇස් වලට ආස ලමයින්ගේ comment කියවන ගමන් මේ සින්දුවත් අහයි, ආයේ ආයේ කතාවත් කියවයි , බල්බ් මට හදවපු පිස්සුව දෙයියනේ 🤧😅

  • @Ashi....882
    @Ashi....882 8 місяців тому +57

    ❤+💚

  • @mendissayu4255
    @mendissayu4255 7 місяців тому +48

    කොළ පාට නිසානේ මේ හැමදේම

  • @KavindyaKuruppuarachchi-xy6zq
    @KavindyaKuruppuarachchi-xy6zq 6 місяців тому +27

    හරිත නිම්නයේ නැවතුම කියවලා. ආයේත් හිත රිද්ද ගන්න ආපු මම🍃❤️💚

  • @NimeshaChandrasekara-j2g
    @NimeshaChandrasekara-j2g 7 місяців тому +40

    ...........මියුන්💚

  • @YoDatCrazyRichAunt
    @YoDatCrazyRichAunt 7 місяців тому +235

    මේ වගේ වැස්ස වෙලාවක බස් එකේ යන ගමන් plot 23 chapter 116 කියවන එක 🥺💚💔

    • @werscom792
      @werscom792 5 місяців тому

      මොකද්ද plot 23 කියන්නෙ ?

    • @YoDatCrazyRichAunt
      @YoDatCrazyRichAunt 5 місяців тому

      @@werscom792 wattpad කියලා ඇප් එකක තියෙන පොතක්. ලස්සනයි

    • @Inhajeon
      @Inhajeon 5 місяців тому

      ​@@werscom792story ekak💚

    • @HiruniChathurika-zz4sm
      @HiruniChathurika-zz4sm 5 місяців тому +4

      වෙනම vibe එකක් හලෝ🥺💚

    • @KimSiRa630
      @KimSiRa630 5 місяців тому +2

      පපුවම හිරිවැටිලා යන හැඟීමක් එන්නෙ 💚❤️

  • @KimSiRa630
    @KimSiRa630 5 місяців тому +60

    දෙයියනේ මුලු comment box එකම බෙළල් බට්ටොන්ගෙනුයි ගස් ගඳයොන්ගෙනුයි පිරිලා තියෙනවා දැක්කම දැනෙන සතුට 💚❤️🥺🥺🥺🥺

    • @Denuprincess
      @Denuprincess Місяць тому +1

      ඔව් දෙයියනේ🥺

  • @hazz914
    @hazz914 5 місяців тому +27

    මේක විතරක් නෙවෙයි මට නම් වැඩිපුරම දැනෙන්නේ "රෑ අහසින්"
    මියුන් කියපු පළවෙනි සිංදුව💚

  • @Kaveeshaarunodi
    @Kaveeshaarunodi 11 місяців тому +51

    කොළ පාට හීනෙක පාවෙන්න.....💚🌼✨️

  • @ndganga9406
    @ndganga9406 6 місяців тому +33

    ආඝර්ව 💚

  • @metawinchivaaree852
    @metawinchivaaree852 9 місяців тому +42

    Miyun kiynwa vage imagine karagena ahana mama ♥️

  • @Ayuni_A3
    @Ayuni_A3 6 місяців тому +39

    අවසානෙට කලින් මෙතනට ආවම කොල පාට නිම්නෙ ළමයිනුත් මෙතනනෙ 🥺💚

  • @resikajayangani4375
    @resikajayangani4375 6 місяців тому +22

    මියුන් නිසා හොයන් ආවේ 💚 අදින් පස්සේ මගෙත් ආසම සින්දුවක් වේවී හිතම නිවනවා 💚❤️

  • @saheli4136
    @saheli4136 6 місяців тому +45

    කොලපාට ෆැන්ටසි කතාවක් කරපු හරියක් .💚❤️💫

    • @kdrama20007
      @kdrama20007 6 місяців тому +3

      ඒකනේ නේද🤭💚

    • @Seeker-iw1eb
      @Seeker-iw1eb 5 місяців тому

      මොකද්ද ඒ සීන් එක

    • @saheli4136
      @saheli4136 5 місяців тому

      @@Seeker-iw1eb කතාවක් තියේ .ඒකේ මේ සින්දුව ගැන තියෙනවා.

    • @chanukabandara139
      @chanukabandara139 4 місяці тому

      @@saheli4136 mokkd kathawa

  • @sonalediriveera7783
    @sonalediriveera7783 7 місяців тому +38

    Sinduwai plot 23 kiyawapu ayatai danena feeling eka kiyala nima karanna ba❤

  • @bulbz_d
    @bulbz_d Рік тому +51

    Daily dose ek (2)✨️💚🌼

  • @hirukisenethya939
    @hirukisenethya939 5 місяців тому +25

    මෙතන කොල පාට ලෝකයක්💚🥺

  • @aashbandara1222
    @aashbandara1222 5 місяців тому +22

    ආසම කතාවක් 💚..... කොළ පාට හැලුණු ඈත නිම්නයේ...

  • @kavidissanayake9597
    @kavidissanayake9597 6 місяців тому +32

    හොඳටම වහින වෙලාවේ, සීතලට හුළං වැදෙන ගමන් ආය මුල ඉදන් plot 23 කියවනවා.හිතට මොකද්ද නොතේරෙන බරක්,දුකක්,තනිකමක් දැනෙනවා.
    දෙයියනේ මේ සින්දුව අහන ගමන් කියවනකොට කොහොමද ඇඩෙන එක නවත්තගන්නේ....
    කොළ පාට හීනයක් ළග, ඒ වෙනම ලෝකයකට ඇද ගන්න කොළ පාට ඇස් ගාවම මං අතරමං වෙලා, එළියට එන්න බැරි වෙන තරමට.
    ෆැන්‍ටසියක් කියලා අමතක වෙන තරමටම.....💚😣✨️🫂

  • @wangxian_03
    @wangxian_03 6 місяців тому +31

    කොල පාට හීනෙ 💚🥺

  • @kimkwan7471
    @kimkwan7471 6 місяців тому +21

    මියුන්💚🥺 මගේ ආදරණීයම කොළ ඇස් බූතයා😭💚

  • @neha__lithumini
    @neha__lithumini 7 місяців тому +118

    Miyun 💚 Gaweesh ❤️
    එක්ක හරිත නිම්නයක තනි උනු ආදරණීය හිත් ටික ඔක්කොම මෙතන
    Plot _ 23

    • @HiruniChathurika-zz4sm
      @HiruniChathurika-zz4sm 5 місяців тому

      අතුල්වීමක් විතරක් තියෙන පිටවීමක් නැති ෆැන්ටසියක්🥺🥺💚💚

    • @S.S.K.F.
      @S.S.K.F. 28 днів тому

      Gaveesh heart එක රතු පාට විය යුතුයි ❤😅

  • @Thesathsara
    @Thesathsara 7 місяців тому +45

    Mge loverwth mthk wenw mek ahddi!!🥺🫀...
    (Kola pata lamai neh hugakma inne..)💚🫀

  • @thamgayeol9312
    @thamgayeol9312 6 місяців тому +17

    When Thimourya said,
    "මගේ කොළ පාට හීනේ💚.."

  • @Stefffffff777
    @Stefffffff777 8 місяців тому +251

    Who came here after reading plot 23

  • @vishmi_tharaka
    @vishmi_tharaka 6 місяців тому +104

    මේ කමෙන්ට් සෙක්ශන් එකත් හරිත නිම්නයේ ලමයි ආක්‍රමනය කරලනෙ😂💚

    • @kdrama20007
      @kdrama20007 6 місяців тому +8

      🤭 ෆැන්ටසියේ පිට කට්ටිය උන්ගා බුංගා වෙලා ඇති මොකද්ද වෙන්නේ කියලා හිතා ගන්න බැරුව

    • @vishmi_tharaka
      @vishmi_tharaka 6 місяців тому +7

      @@kdrama20007 ඔව් අප්පා.artistම බලනෝ ඇති මේ මොකද කියලා💚🤭

    • @HiruniChathurika-zz4sm
      @HiruniChathurika-zz4sm 5 місяців тому +2

      @@vishmi_tharaka එයාටත් පොත රෙකමන්ඩ් කරා නම් හරි 😁😁

    • @roshelart
      @roshelart 5 місяців тому

      ​@@HiruniChathurika-zz4smmokakd e potha

  • @hasali7554
    @hasali7554 6 місяців тому +25

    වාව් 🥹!!!! සෙට් එකම plot 23 💚✨🍀🤧

  • @melanikalansooriya17
    @melanikalansooriya17 5 місяців тому +13

    "ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න....
    කොළ පාට හැලුණු ඈත නිම්නයේ...."
    -මියුන් ආඝර්ව අශාක්‍යසිංහ💚🍃

  • @maleesharashmini31
    @maleesharashmini31 5 місяців тому +18

    කොල පාට ලෝකේ හිටපු සෙට් එකම comment box එකේ කියලා දැක්කාම 😊 තිමොඋර්ය ❤️ ආඝර්ව 💚

  • @bulbz_d
    @bulbz_d Рік тому +61

    Hi, My daily dose !! .💚🍂

    • @ssayumi
      @ssayumi 7 місяців тому +4

      thank you for bringing me here!!!💚

    • @ULNMalani76
      @ULNMalani76 7 місяців тому +3

      💚❤️

  • @dew_tigerbun9597
    @dew_tigerbun9597 5 місяців тому +9

    කොළ පාට නිම්නයේ කොළ ඇස් රතු ඇස් එක්ක අතරමන් වුනු ඒ මොහොතේ ...මාත් හරි ආශාවෙන් මීදුම් දුමාරයත් එක්ක තනිවුනා...💚❤️

  • @ManZuhi9791
    @ManZuhi9791 6 місяців тому +31

    plot 23.... කොළ පාට හීනෙ... ආදරණීයම ඇබ්බැහි වීම

    • @kdrama20007
      @kdrama20007 6 місяців тому +1

      ඔව්.....💚

  • @hansanihansani5626
    @hansanihansani5626 4 місяці тому +9

    123 වෙනි චැප්ටර් එකෙ නැවතිලා ඉවර කරන්න ලෝභකමට සිංදුව අහනවා 😫
    මගෙ කොළ පාට හීනෙ 💚

  • @pczonehub6466
    @pczonehub6466 7 місяців тому +39

    Miyurya 💚❤

  • @bulbz_d
    @bulbz_d 7 місяців тому +65

    " මීදුම් දුමාරයේ .....
    සීත සැන්දෑ යාමේ....
    සිහින ඇන්ද සානුවේ.....
    ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න ?
    කොළ පාට හැලුන ඈත නිම්නයේ ? "
    මීදුම අපැහැදිලියි ... ඒත් හැන්දෑව හැමදාමත් ගේන්නෙ නිවිමක් විතරයි... සීතල කියන්නේ සමහර විට අවිනිශ්චිත කටුක හැගීමක්.... වගකීම් කියන යෝධ කදු දෙකට මැදිවුන පහත් සානුවේ සිත්තරෝ හැමදාම ඇන්දේ , " ඒ සිහින !! " ඉතින් ඒ හැමදේම එහෙම උනත්,
    ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න ? සීමාවක් නැති හරිත හැගීමක අනන්තය වෙනකන්ම තනිවෙලා ?
    " නිශා .. නින්ද ඇහැරවා..
    මල්... බිගුන්ටත් හොරා....
    ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න ?
    කොළ පාට හැළුණු ඈත නිම්නයේ ? "
    නිශා යාමයේ මිනිස්සු ඇත්තටම නිසලද ? සමහර විට මිනිස්සුගේ චේතසික සිත කාර්‍යබහුලම හෝරා කිහිපය නිශා යාමයම නෙවේද ? හරිත නිම්නයක මල් - බිගුන් කියන්නෙම කට වහරේ එන ළිද ළග සංගමයක්....පෑවිල්ල අල්ලන් ඉන්න මලෙන් මලට , මුළු තැනිතලාවෙම පුවත්... මලුත් දන්නව බිගුන් මුමුණනවා.... ඒත් උන්ට පවා රහසින්, උන්ටත් නොපෙනෙන තරම් පරිස්සමින් ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න ? අර කිව්ව , කොළ පාට හැගීමෙම තනිවෙලා ?
    " වළාවකින් හැඩදමා....
    කූඩාරමක් එහි තනා....
    ආශා නැතිද , මාත් එක්ක තනිව ඉන්න ?
    කොළ පාට හැලුණු ඈත නිම්නයේ ? "
    දවසක තණ පදුරු මැද්දෑවෙන් හාන්සි වෙලා අහස දිහා බලන්න....ඈතට ගහගෙන යන වලාකුළු කොච්චර තාවකාලික ද ? !! තාවකාලික වලාකුළු නවයේ හැගීම හරියට අමාරුවෙන් අටවපු කූඩාරමක් වගෙ... ඒකට කමක් නැහැ !!. මේ කොළ පාට නිම්නයේ නොසෑහෙන ඉඩ තියෙනවා..... තාවකාලික වලාවල ඉදන් පොඩ්ඩක් පීලි පනින්න, ආශා නැති ද මාත් එක්ක තනිව ඉන්න ??
    කොළ පාට හැළුණු ඈත නිම්නයේ ?
    .
    .
    .
    .
    © - මීදුම් දුමාරයේ - කසුන් කල්හාර

    • @Shwe_min_music
      @Shwe_min_music 6 місяців тому +4

      දෙයියනේහ් ඔයාගෙ වචන නම්..!! 🥺❤🔥

    • @wangxian_03
      @wangxian_03 6 місяців тому +4

      🥺💚

    • @vishmi_tharaka
      @vishmi_tharaka 6 місяців тому +2

      ඒ වචන ටික🥺🤍

    • @KavindyaKuruppuarachchi-xy6zq
      @KavindyaKuruppuarachchi-xy6zq 6 місяців тому +4

      අන්තිම චැප්ටර් එක කලින්ම කියලා නේ 🍃❤️💚

    • @vishmi_tharaka
      @vishmi_tharaka 6 місяців тому +2

      @@KavindyaKuruppuarachchi-xy6zq දෙවියනේ ඒක🥺💚

  • @dinithinanayakkara7049
    @dinithinanayakkara7049 6 місяців тому +19

    මියූන්.................💚💚💚💚💚

  • @dineshakarunarathna9661
    @dineshakarunarathna9661 6 місяців тому +25

    කොළ ඇස්💚

  • @thilakarathnabanda9176
    @thilakarathnabanda9176 6 місяців тому +23

    Plot 23 කියවන්න ගත්තෙ අද.ඒ මොහොතෙ ඉදන් කීවෙනි පාරටද මන්දා මේ අහන්නෙ...💚❤️

    • @kdrama20007
      @kdrama20007 6 місяців тому +5

      කොච්චර ඇහුව ත් එපා වෙන්නේ නෑ💚

    • @paulfairy22
      @paulfairy22 6 місяців тому +1

      Anee plzz mata kiynnako mokkda me plot 23 kiyanne

    • @kdrama20007
      @kdrama20007 6 місяців тому +3

      @@paulfairy22 Wattpad කතාවක්... කොටස් 125 ක් තියෙනවා.. පොතක් කියවනවා වගේ තමයි.. ඒක bl love story එකක්✨

    • @paulfairy22
      @paulfairy22 6 місяців тому

      @@kdrama20007 man wattpad kiyawanaw meka dakke nane

    • @paulfairy22
      @paulfairy22 6 місяців тому

      @@kdrama20007 Thank you 🤍

  • @FghhuhXaysg
    @FghhuhXaysg 6 місяців тому +24

    කොළ පාට ෆැන්ටසිය

  • @Zayon_622
    @Zayon_622 Місяць тому +5

    💚 මියුන් ආඝර්ව & ගවීෂ් තිමෞර්ය ♥️ බ්‍රින්දව් කන්දේ අහස් තලය පෙම් බඳින ඒ හරිත නිමිනයේ ගෙවෙන ඒ හෝරාවල්..... මේ song එක අහන අතරේ එයාලාගේ ලෝකයට අනාරාධිතව ඇතුල් වෙලා එයාලා අතරෙම ඉන්නවා කියලා දැනෙන කොට ඒ හැගීම... awesome !! realitya fantasya එකට සුසංයෝජනය වුණ හරි අපූරු chemistryak.
    කස්තුරි සුවඳ මනරුගේ නාන විලේ නෙළුම් කවිය කන් අතරින් ගලා ගෙන යන අතරෙ plot 23 මියුන්ගේ මීදුම් දුමාරයත් අහගෙන ගෙවෙන මේ නිහඬ මැදියම් රැයවල් හරි ලස්සනයි......කලාවට කලාවක් මුණගැසුණු තැන් හරි අපූරුයි..💚🪷

  • @DewminiBeligolla
    @DewminiBeligolla 3 місяці тому +8

    හරිත නිම්නයේ අප්ලොෂ් එක ඇතුලට ආවා වගේ 🥺💚

  • @KavindiHapuarachchilage-mg9od
    @KavindiHapuarachchilage-mg9od Рік тому +34

    ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න කොලපාට හැලුණු ඇත නිමිනයේ💚💚💚

  • @padmalathaliyanage2273
    @padmalathaliyanage2273 7 місяців тому +31

    Miyun>> 💚

  • @lushiarmy2006
    @lushiarmy2006 5 місяців тому +10

    ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න කොල පාට හැලුනු ඈත නිම්නයේ 💚😢
    #ආඝර්ව💚
    මේකෙන් ගැලවෙන්න බැරි මන් වගේ ලමයෙක්❤😢

  • @madhuweththasinghe6378
    @madhuweththasinghe6378 6 місяців тому +13

    💚💚 මියුන්

  • @timashachamodini9073
    @timashachamodini9073 5 місяців тому +8

    හරිත ෆැන්ටසිය...💚✨

  • @Stefffffff777
    @Stefffffff777 5 місяців тому +12

    Kasun Kalhara after seeing all the කොළ ඇස් comments;
    මගෙ ඇස් කොළ පාට නෑ 😔

  • @Thesathsara
    @Thesathsara 6 місяців тому +33

    එක්තරා මාසෙක 23 වන දිනයක හදවතේ ලියවුනු 23 වන හරිත නිම්නයත් අවසන් විය...
    හරිත නිම්නයේ අවසානයට ආදරෙන්!
    එසෙ කියා සමුගන්නට සිදුවිය...!!
    කොළ පාට හැලුණු ඈත නිම්නයේ වලාවකින් හැඩ දාමා කූඩාරමක් එහි තනා ජිවීතේ ගෙවන්න යන්න ඕන දවසක...
    ෆේවරිට් ප්ලේසස් උඩින් එහෙම තැනකුත් ලියාගන්න ඕන...
    😩🥺💚🧚...
    (ආයෙමත් මේ සින්දුව ඇහෙද්දි බරපතල හැගීමකින් හිතම පිරිලා යාවි...)

  • @bulbz_d
    @bulbz_d Рік тому +21

    හැමදාම ඇවිත් නැවතෙන තැනක්................ !!

    • @Shwe_min_music
      @Shwe_min_music 7 місяців тому +4

      ඔයා නිසා මාත් දැන් හැමදාම මෙතන 🥺❤

  • @chimzmickey
    @chimzmickey 5 місяців тому +10

    කොළපාට ෆැන්ටසිය 🥺💚

  • @SayuriGunarathne
    @SayuriGunarathne 7 місяців тому +35

    Miyun 💚 Thimaurya

  • @artprofsl
    @artprofsl Рік тому +78

    සහස්‍රයේ බිහි උන සාර්තකම සහ හොඳම ගායකයා...

    • @MadushaniSadarenu
      @MadushaniSadarenu Рік тому +2

      Paka😊

    • @bldjothi8910
      @bldjothi8910 Рік тому +5

      @@MadushaniSadarenuuba danna pakak thiyey shan pukada wadda 😂😂

    • @Arrow-2002
      @Arrow-2002 10 місяців тому +2

      සුනාමියන් පස්සෙ ඉපදුන සිගිති නිබ්බෙකුත් reply එකක් දාල 😂😂😅😅

    • @VishwaSilva24
      @VishwaSilva24 8 місяців тому

      ​@@MadushaniSadarenuAmor amor master 😂

    • @maddaonline3915
      @maddaonline3915 8 місяців тому +1

      100000% agree with you, he is a legend in the Sri Lanka music industry. How can I explain he is a legend

  • @Dilmizz
    @Dilmizz 6 місяців тому +8

    කොල පාට හීනෙ 💚