බිත්තරයයි නූඩ්ල්ස් පැකට් 1යි තියෙනවා නම් 2කුට බඩ පිරෙන්න සුපිරි කෑමක් 😮 Simple Dinner Idea Bandifull

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025
  • ඔන්න අද අරපිරිමැස්මේන් හදා ගන්න පුලුවන් Simple dinner idea එකක් අරන් ආවා. මේ පිසා එක විනාඩි 10න් හදා ගන්න පුලුවන්
    #simpledinneridea #noodlesrecipe #bandifull
    අලුත් රසකට සුපිරි බිත්තර පීසා ඔම්ලට් එකක් 😋| Super Easy Pizza Omelette Recipe (Bandi Full)
    • අලුත් රසකට සුපිරි බිත්...
    බත් වලින් හදන අමුතු පීසා එකක් කාලා තියෙනවද😋 • බත් වලින් හදන අමුතු පී...
    ****************************
    An egg
    5tbsp All-purpose flour
    Chili flakes
    Salt
    Turmeric powder
    Water 1/2 cup
    Noodles 80g
    Chili powder 1/2 tsp
    Curry powder 1/4tsp
    Salt
    Chili flakes
    Tomato sauce
    Onion
    green onion
    Curry leaves
    ****************************
    Today, I’ll share the super simple noodles recipe as a simple dinner idea. This is special because it's bread pizza without cheese, oven, and yeast. .
    We hope you will enjoy the video and will make your own pizza without cheese using our Easy Pizza recipe. Please see with us your results by commenting on this video. Also, let us know if you like the video, or even if you don't the video, please give us advice, that will help us in making cooking recipes better.
    If you like the video please like and subscribe to our channel, don't forget to share the simple Chocolate cake recipe with your friend and family.
    Subscribe to Bandi Full
    / @bandifull
    ****************************
    Music - www.bensound.com/
    ****************************
    Follow Us On,
    Facebook : bit.ly/2xosxtQ
    Instagram: bit.ly/2y9cBMC
    ****************************
    simple dinner ideas,simple dinner idea,kottu me,kottu mee noodles recipe,kottu mee recipe,kottu mee,kottu mee challenge,prima kottu mee,Noodles,Maggi noodles,Maggi recipe,Noodles recipe,Bandi full,Sri Lanka,Shorts,bandi full recipes,ramen noodles,noodles recipe,ramen noodle recipes sinhala,noodles soup recipe in sinhala,vegetable noodles,sri lankan style noodles,noodles kottu,noodles recipe sinhala,bandi full noodles recipe,bandi full noodles
    ****************************
    Music - www.bensound.com/
    ****************************
    Follow Us On,
    Facebook : bit.ly/2xosxtQ
    Instagram: bit.ly/2y9cBMC

КОМЕНТАРІ • 228

  • @Bandifull
    @Bandifull  2 роки тому +37

    An egg
    5tbsp All-purpose flour
    Chili flakes
    Salt
    Turmeric powder
    Water 1/2 cup
    Noodles 80g
    Chili powder 1/2 tsp
    Curry powder 1/4tsp
    Salt
    Chili flakes
    Tomato sauce
    Onion
    green onion
    Curry leaves
    බිත්තර 1යි
    පාන් පිටි මේස හැදි 5යි
    කෑලි මිරිස්
    කහ කුඩු
    ලුනු
    වතුර කෝප්ප 1/2 විතර
    නූඩිල්ස් පැකට් 1යි
    මිරිස් කුඩු තේ හැදි 1/2
    අමු තුනපහ කුඩු තේ හැදි 1/2
    ලුනු
    කෑලි මිරිස් තේ හැදි 1/2
    සෝස් තේ හැදි 1
    බී ලූනු
    අමු මිරිස්
    කරපින්චා

  • @na-ra8701
    @na-ra8701 2 роки тому +2

    Akkage recipe hari shook❤ketii...akarshaniyayi..rasaii..❤💜️

  • @powerxappsrilanka
    @powerxappsrilanka 2 роки тому +4

    අනේ හරිම ලේසියි ඔයාට ගොඩක් ආදරේ

  • @gagulimalsadi5955
    @gagulimalsadi5955 2 роки тому +38

    උදෙ වෙලකට හොදට ගැලපෙනො නියමයි බන්ඩි අක්කෙ තව ලෙසිරෙසපි එකක් අරන් ඉක්මනට එන්න අදෙරෙයි 💓

  • @DilrukshiShoba
    @DilrukshiShoba 2 місяці тому +1

    patta rasay apith haduwa ❤❤

  • @wageeshaperera8181
    @wageeshaperera8181 2 роки тому +13

    මම හැදුවා රාත්‍රි කැමට. හරිම රසයි. මම හැබැයි නුඩ්ල්ස් එක තම්බ ගත්තේ චිකන් තම්බපු වතුරෙන්.

    • @Bandifull
      @Bandifull  2 роки тому +1

      බොහොම ස්තූතියි 😊

    • @srinirajapaksha9492
      @srinirajapaksha9492 2 роки тому +1

      Good idea

    • @kasunsandeepa9298
      @kasunsandeepa9298 2 роки тому +1

      බිත්තට තම්බපු වතුරෙන් හැදුවනම් තවත් රසයි

    • @indikavijekumara535
      @indikavijekumara535 2 роки тому

      @@kasunsandeepa9298 😁🤭

    • @naviya382
      @naviya382 2 роки тому

      @@kasunsandeepa9298 ado no bn 😂😂😂

  • @dilshanmadushanka5119
    @dilshanmadushanka5119 2 роки тому +1

    මෙ විදියට කෑම හදන අක්කි පන ගේ මූන බලන්න ආස මට විතරද 🥰..

  • @sandunudesha3082
    @sandunudesha3082 2 роки тому +2

    නියමයි අක්කේ ඔයාගේ රෙසිපීස් නම් ඉදිරියේදීත් ඔයවගේ රෙසිපීස් ගේන්න

  • @vidurawikramanayake1120
    @vidurawikramanayake1120 2 роки тому +6

    ක්ශනිකව අපේ බඩ පුරවන අක්කට ආදරෙයි ඈ😘😋

  • @sinethmateesha6554
    @sinethmateesha6554 2 роки тому +2

    උදෙ වෙලකට හොදට ගැලපෙනො නියමයි

  • @ashaniperera2775
    @ashaniperera2775 2 роки тому +3

    Niyamai super 😍😍😍😛

  • @imaweerasingha2617
    @imaweerasingha2617 2 роки тому +2

    Thank u Akka 🥰🥰🥰🥰🥰🥰 mn me wage ekak hoya hoya hitiye... hostel wala inna lamainta hadaganna lesi thawa podi podi kema recipe danna akka... 🥰🥰🥰🥰🥰🥰🥰

    • @Bandifull
      @Bandifull  2 роки тому

      You're most welcome nangi❤️

  • @nimesha9671
    @nimesha9671 2 роки тому +6

    අක්කි පාන්පිටි දාලා හදන ඕනෑම කෑමකට ආටාපිටි යොදා ගන්න පුළුවන්ද .මොකද අපේ ගෙදර ගේන්නෙම ආටාපිටි . ඔයාටත් සුභ දවසක්.😍

    • @Bandifull
      @Bandifull  2 роки тому +9

      රොටී වගේ ඒවාට නම් ප්‍රශ්නයක් නෑ නංගී හැබැයි කේක් වගේ එහෙම හදනවා නම් පාන් පිටීම පාවිච්චි කරන්න

  • @dilaranarmada2491
    @dilaranarmada2491 2 роки тому +1

    රස පාටයි.. හදලම රස බලන්නම්.. 😋😋😘😘

  • @yamunahewage7166
    @yamunahewage7166 2 роки тому +1

    Bandi girl ge සුපිරි කෑම 👍

  • @chamaliherath351
    @chamaliherath351 2 роки тому +1

    Thanks dear.eka nam hadanna wenawa😊Rasa paatai

  • @isuruekanayaka3847
    @isuruekanayaka3847 2 роки тому +3

    බෝඩිමකනම් තමා ඉන්නේ....රසට හදන්න පුලුවන් වෙයිද දන්නේ නෑ...😐 kohoma unath rasa kemak wage.... digatama me wage videos danna🖤💜️👌

  • @nirashaudayangani4044
    @nirashaudayangani4044 2 роки тому +1

    Mamath heduwa rasama rasai 😋😋😋😍

  • @imeshanurangawickramasingh4499
    @imeshanurangawickramasingh4499 2 роки тому

    මේ චැනල් එක මරු අක්කෙ❤️

  • @roshelangel5985
    @roshelangel5985 2 роки тому +2

    රස පාටයි😋😋👍

  • @thilinamaduranga3643
    @thilinamaduranga3643 2 роки тому +6

    අක්කා කියලා දෙන කෑම කොහොමත් රසයි. බොහොම ස්තුතිය අක්කා .❤❤

  • @sadesidahamsa3588
    @sadesidahamsa3588 2 роки тому

    ඒක මරැ මමත් හැදුවා😋😋😋😋

  • @fathimashimla7239
    @fathimashimla7239 2 роки тому +4

    I like your recipes soooo much,love you akki

  • @thilinilochana607
    @thilinilochana607 2 роки тому +1

    හරිම rasai👍👍👍👍

  • @imaweerasingha2617
    @imaweerasingha2617 2 роки тому +1

    ළුෑණු Walin rasa sambalak hadana recipe ekak dannako akke 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @ShehanEdussuriya
    @ShehanEdussuriya 2 роки тому +2

    Dennektanam oka noddles ekanam madi sis. Matama dekak yanawa badapirenna kanna 😁, anyway nice video 🔥👌

  • @anjaliliyanage8753
    @anjaliliyanage8753 2 роки тому

    එ්කනම් කන්න කන්න අාසයි අක්කේ. ස්තුතියි.

  • @Saduwacovers-w8d
    @Saduwacovers-w8d 2 роки тому +1

    Akke oyage kama harima rasai.....

  • @umeshasahasra9139
    @umeshasahasra9139 2 роки тому +1

    Woooww so good.. Thank you dr..! 👍😊

  • @moviewiththinu8402
    @moviewiththinu8402 2 роки тому +2

    Harima rasa patai akki 😋 I will try this recipe

  • @skcoverzone9778
    @skcoverzone9778 2 роки тому

    නියමයි මට හදලා දෙන්න 😋

  • @තෙලිජ්ජවිලබින්දුසිරි

    අක්කේ කොටුවටමද ලුනු කපා ගන්න ඔනී

  • @malithsandaruwan5585
    @malithsandaruwan5585 2 роки тому +1

    නියම video akea අක්කා

  • @sanjayakoralage7560
    @sanjayakoralage7560 Рік тому

    Ekanam maru❤❤

  • @පැංචාපැංචා-ඪ8ඞ

    ඔන්න බන්ඩි මං ඔයාව subscribe කලා..👍

  • @ushankarunarathne965
    @ushankarunarathne965 2 роки тому +2

    Thank you Akkiyo hemada adarei 😍😍😍😘😘😘❤️❤️❤️

  • @kkworld1102
    @kkworld1102 2 роки тому +2

    Badapu hal piti unath danna puluvand nngi

    • @Bandifull
      @Bandifull  2 роки тому +1

      බැදපු හාල් පිටි ගන්න එපා අක්කි අමු හාල් පිටි එක්කා පාන් පිටි ටිකක් කලවම් කර ගන්න

  • @danushkakumara6900
    @danushkakumara6900 2 роки тому +1

    Supiri ♥️♥️

  • @dileepaappuhamy4017
    @dileepaappuhamy4017 2 роки тому +1

    Thank you so much.

  • @kavindunethmina7694
    @kavindunethmina7694 2 роки тому +2

    මෙහෙම කෑම හදල දෙන වයිෆ් කෙනෙක් හොයා ගන්න ඕන 🥺 ජීවිතේම මල් 7 යි 🥵

  • @NidulaJayawickrama
    @NidulaJayawickrama 2 роки тому +1

    Patta hode

  • @Manojnuwan
    @Manojnuwan 2 роки тому

    ges kohenda ganththe

  • @lantigune7501
    @lantigune7501 2 роки тому +1

    ලස්සනයි අක්කියෝ

  • @bingumalprasad9686
    @bingumalprasad9686 2 роки тому +10

    පිලිකාකාරක අහාර මාකට් කරන්න එපා සහෝදරී...

  • @siththaZx10r
    @siththaZx10r 2 роки тому +44

    බිත්තරයී නූඩ්ලස් එකයි තිබ්බනම් ඇති කීවා නේද😂

    • @sushanthilekhanjalie233
      @sushanthilekhanjalie233 2 роки тому

      😅😅

    • @SadunAklanka-yi8hi
      @SadunAklanka-yi8hi Рік тому

      Ela ne ban

    • @nelumlakshika-hb1wo
      @nelumlakshika-hb1wo Рік тому

      Akanened

    • @imeshamadhushani1223
      @imeshamadhushani1223 Рік тому +2

      Ow
      Athi. Noodles eka wathurata noda hadanna ba kiyala ona modayek dannawane. Noodles dala egg eka dala kalawam krala kanna. Ath ok. 😂.. ehema baluwoth spoon ekak, pan ekak, gas cooker ekak ehemath one .. lol

    • @Shanubotheju471
      @Shanubotheju471 9 місяців тому +1

      ​@@imeshamadhushani1223Ai salt ,ewa nathuwa kannath bhne😅

  • @Salonsubasiri-3
    @Salonsubasiri-3 2 роки тому +1

    Maru❤️

  • @CozyFlavours
    @CozyFlavours 2 роки тому +1

    Mmm. Superb 😋😋😋

  • @ahamedwazeer4511
    @ahamedwazeer4511 2 роки тому +1

    Sprrbb❤️

  • @nadunianushka490
    @nadunianushka490 2 роки тому +3

    රස පාටයි අක්කි....Thank You...😍

  • @dileepathimod3567
    @dileepathimod3567 2 роки тому +2

    හෙට ඉස්කෝලෙ අරන් යන්න හොදයි❤😊🤗

  • @hashanmadhusanka1499
    @hashanmadhusanka1499 2 роки тому +4

    අක්ක වගේ කෙල්ලෙක් හොයා ගන්න ඕනි ඉතිම් 😋😌🖐️

  • @alone-y2j
    @alone-y2j 2 роки тому +2

    Thank you

    • @Bandifull
      @Bandifull  2 роки тому +1

      You're most welcome😃

  • @sandunikavindya4631
    @sandunikavindya4631 2 роки тому +6

    තැන්ක්ස් අක්කියෝ ගෝඩාක් ඔයාට😍❤️‍🔥

  • @samiyas4206
    @samiyas4206 2 роки тому

    Randomly found your channel. Simply best. Good job sis. Suscribed

    • @Bandifull
      @Bandifull  2 роки тому

      Thank you so much 😊

  • @__music___beats___2053
    @__music___beats___2053 2 роки тому

    හදල බලන්න ඔනි

  • @padeepsuranga2261
    @padeepsuranga2261 2 роки тому +1

    මම නම් අමුවෙන්ම කනවා......

  • @menakamadushani4211
    @menakamadushani4211 2 роки тому +3

    නංගා ඔයානම් මාරයි අනේ..🤗 බොහෝම ස්තූතියි පැටියෝ..🤗🥰🙏

  • @kookie6727
    @kookie6727 2 роки тому +2

    Thanx akki ❤

  • @kumarikumaru3296
    @kumarikumaru3296 2 роки тому

    So yummy 😌😌 I' am COOKING

  • @sujeewarajapakse9455
    @sujeewarajapakse9455 2 роки тому

    No greens ?

  • @futureemozartz7054
    @futureemozartz7054 2 роки тому +1

    dennekta thiya mt oin 2k kewath madi 😏🤤

  • @hansi8209
    @hansi8209 2 роки тому

    Wow😍

  • @theexplorersl
    @theexplorersl 2 роки тому

    Looks delicious.❤️

  • @dinuperera537
    @dinuperera537 2 роки тому +1

    Rasa aaty ada hadanva

  • @yutharaperera6530
    @yutharaperera6530 2 роки тому +1

    Niyamai akki ❤️❤️

  • @nishafernando1248
    @nishafernando1248 2 роки тому +1

    Thank you akkiyo❤❤

  • @tharikadithushi6595
    @tharikadithushi6595 2 роки тому +1

    Supirie

  • @shanikamadhushani5980
    @shanikamadhushani5980 2 роки тому +33

    අම්මෝ නූඩ්ලස් ගන්ඩ ලේසි නෑ දැන් රුපියල් 90/= පොඩි පැකට් එකකුත් ...

  • @bandarawanninayake4588
    @bandarawanninayake4588 2 роки тому +4

    අනේ අක්කෙ මොසරැල්ලා චීස් අදන හැටි කියලා දෙන්නකෝ

    • @kasunsandeepa9298
      @kasunsandeepa9298 2 роки тому +1

      කිරි අරන් එක 60c වගෙ උනුකරල ලිප ඔෆ් කරල විනාකිරි මෙස හැන්ද ගානෙ ටික ටික මෙස හැදි 5ක් විතර කිරි ලිටරෙකට දන්න. රත් කරපු කිරි එකට. දාල. හීමීට හැදි ගාන්න ..
      කැටිගැහිනට පස්සෙ පිරිසිදු රෙදි කැල්ලක් අරන් අර කැටි ගැහුනු කිරි වෙනකරගන්න. ඒව රෙද්දෙන්ම පොට්ටනියක් වගෙ ගැටගහල එ කැටිගැහුනු බොලෙ පිරිසිදු වතුරෙන් සොදන්න. 4 පාරක් විතර. ඉට පස්සෙ ෆ්‍රිජ් එකට දාල ටිකක් තියල ප්‍රයොජනයට ගන්න.

  • @පැංචාපැංචා-ඪ8ඞ

    මාව ඇබ්බැහි උනා බන්ඩි යෝ..😲

  • @pawanianushika4515
    @pawanianushika4515 2 роки тому +2

    හරිම ලේසී අක්කියො 🖤

  • @hansu8966
    @hansu8966 2 роки тому +2

    Attama Rasai🥺❤️Thankyou so much akki

  • @sethumiabeysekara8639
    @sethumiabeysekara8639 2 роки тому +1

    woow 🥰

  • @hansahirupama652
    @hansahirupama652 2 роки тому

    Oyage katahadata thama vadiyenma asaa😇

    • @Bandifull
      @Bandifull  2 роки тому

      Thank you so much 😊

  • @janakaperera5897
    @janakaperera5897 2 роки тому +6

    Thank you akki 🥰🥰🥰

  • @danuranavien2782
    @danuranavien2782 2 роки тому

    Oka dennekta madi

  • @worldtalk4218
    @worldtalk4218 2 роки тому +11

    බිත්තරයි,පිටියි ගණන් අඩු උනාම මාත් හදනවා

  • @lankaputhratv
    @lankaputhratv 2 роки тому +2

    Man oyage gedhara ennadha akke 😁

  • @sandumini6313
    @sandumini6313 2 роки тому +1

    👍👍

  • @YAAN_FERdiNaNDO
    @YAAN_FERdiNaNDO 2 роки тому

    මමනම් ජාඩි දපු සලයො දෙන්නකුත් දනවා 🤓

  • @dula_official07
    @dula_official07 2 роки тому +4

    ඔයා කියන එකක් තමා අක්කෙ 😁🙇

  • @bokka9668
    @bokka9668 2 роки тому

    Mustang ekaka yanne oya neda

  • @SANUKA2008
    @SANUKA2008 2 роки тому +1

    Yummy 🤤

  • @ruwanisadunika5457
    @ruwanisadunika5457 2 роки тому +1

    ❤️😍✌️

  • @senudi4566
    @senudi4566 2 роки тому

    Drawya 2 i kiwwa neda hadana one😂

  • @kapilasss2540
    @kapilasss2540 2 роки тому +1

    bada ginnakuth awa eka dakala

  • @chamaralasantha2556
    @chamaralasantha2556 2 роки тому

    👍👍👍

  • @chathuchathu1869
    @chathuchathu1869 2 роки тому

    Yummy

  • @sanchithathathsarani7587
    @sanchithathathsarani7587 2 роки тому +1

    👍😍

  • @warshajayamanna6922
    @warshajayamanna6922 2 роки тому +1

    😍😍

  • @sulaa8733
    @sulaa8733 2 роки тому

    ❤️

  • @malshimannauthum4053
    @malshimannauthum4053 2 роки тому +1

    ❤️❤️❤️

  • @milindalakshan6883
    @milindalakshan6883 2 роки тому +1

    Mru

  • @nocomment1884
    @nocomment1884 2 роки тому +2

    Kottu Mee එකක් 90යි...
    බිත්තරයක් 23යි 🥲
    කොහොමද පැට්ටෝ කන්නේ 🥲🥲🥲
    දැන්ම වෙන චැනල් එක පටන්ගන්න නැත්නම් ඉස්සරහට උයන්න බඩු නම් නෑ ......

    • @shani9796
      @shani9796 2 роки тому +2

      23 ta koheda thinne

    • @nocomment1884
      @nocomment1884 2 роки тому +1

      @@shani9796 ලංකාවේ දැන් ආයෙමත් 29යි

    • @Bandifull
      @Bandifull  2 роки тому +1

      😓

  • @sandeepmadusha1253
    @sandeepmadusha1253 2 роки тому +2

    😍😋😁

  • @Madhubae
    @Madhubae 2 роки тому +2

    akki mge akki wennko 🥺😫

  • @dishanyasirudishan2932
    @dishanyasirudishan2932 2 роки тому +1

    😋👍

  • @anu2570
    @anu2570 2 роки тому

    👌🤗😘

  • @welewaththegedharatharusha143
    @welewaththegedharatharusha143 2 роки тому

    Noodles ekakui biththarekui vitharane oni kiuve😂