මගේ දවසින් ටිකක් 💕| Life in japan 🇯🇵🇱🇰| අපි ආසම විදිය 💕

Поділитися
Вставка
  • Опубліковано 11 січ 2025

КОМЕНТАРІ • 566

  • @anandijayathilaka858
    @anandijayathilaka858 Рік тому +15

    ඔයාගෙ වැඩ පිලිවෙලයි පිරිසිදුයි . ඒකට අපි හරිම ආසයි. ඔයාලට ආදරෙයි හැමදාම .පරෙස්සමින් ඉන්න 🎉

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 🙇‍♀️🙇‍♀️💕🥰🌸 ආදරෙයි ❤❤

  • @madu9756
    @madu9756 Рік тому +50

    මරීනා හරි ආසාවෙන් කන්නෙ ඉඳි ආප්ප එයා ගොඩක් ආසයි වගේ ඒවට.😍

  • @nethuninathasha2867
    @nethuninathasha2867 Рік тому +16

    ඔයාල.හරිම සතුටින් ඉන්න පවුලක් හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරනයි 🙏🙏🙏

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому +2

      ස්තූතියි 🙇‍♀️🙇‍♀️💕🥰🌸

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 Рік тому +20

    මේ වගේ දුවෙක් ඉන්න එක වාසනාවක්.❤️❤️❤️❤️කවදා හරි ඔයා වගේම වෙයි❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому +4

      ස්තූතියි 🙇‍♀️🙇‍♀️💕🥰🌸

  • @lakshikanadeeshani6469
    @lakshikanadeeshani6469 Рік тому +13

    අක්කා වගාව දැන් ටිකක් දළුලගන එනවා නේද ලස්සනට ආසයි අක්කා වගාව සරුසාර වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සතුටෙන් ඉන්න අක්කා බුදුසරණයි ❤❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому +2

      ඔව් දැන් නම් දලු දාගෙන එනවා❤❤ ස්තූතියි 🙇‍♀️🙇‍♀️💕🥰🌸

  • @vishminavodi8541
    @vishminavodi8541 Рік тому +2

    හැමදාම වගේම අදත් ආසාවෙන් බැලුවා මෙිවගේ තවත් ලස්සන විඩියෝ ගේනවාට ස්තුතියි ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @herbertlokuge1280
    @herbertlokuge1280 10 місяців тому

    ආදරෙයි ගොඩක්. දුවගේ වැඩ ගොඩක් පිරිසිදුයි පිළිවෙලඊ. දැක්කම සතුටුයි. මරීන දුවවත් ඔයා හොදට හදනවා. එයත් හැමදේම හොදට අල්ලගෙන ඒවා හොදට කරනවා. බුදුසරණයි ඔයාලා හැමදෙනාටම.

  • @devindihansika2006
    @devindihansika2006 Рік тому +1

    මම අහම්බෙන් ව්ගේ ඔයාගෙ videos බලන්න ගත්තෙ. මම ඉස්සෙල්ලම කැමති උනේ ඔයාගෙ කටහඩට. ඒ වගේම මරීනත් හරිම ශෝයි. මේ ලගදි videos බලන්න ගත්තත් මම දැන් ඔයාගෙ videos ගොඩක් බලලා තියෙන්නෙ. (Ol liya liya oyage video balana mama...heee hee..)

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි ඔයාට❤❤ ආදරෙයි ❤❤

  • @npnalankaa9512
    @npnalankaa9512 Рік тому +5

    අදත් ආසාවෙන් බැලුවා.ඉතින් හැමදාම වගේ කියන්න තියෙන්නේ ඔයාගෙ වැඩපිළිවෙල ගැන නම් මාර ආසයි.චුටි 🌹 රෝස මල වතුර දාන විදියට හිනාත් ගියා. ඔයා ගෙ පුතාත් හරිම හොදදරුවෙක් නේද.කට්ටියම එකතුවෙලා කෑම කද්දී හරි ම ෂෝක් අනේ.ආ මං අහන්න හිටියෙ ඔයාගෙ ලංකාවේ ගම කොහෙද.හැමෝටම තෙරුවන් සරණයි ❤️ හැමදාම සතුටම ලැබේවා ❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      මම ලන්කාවේ ඉන්නෙ මීගමුවේ ❤❤ බොහොම ස්තූතියි ඔයාට ❤❤🙇‍♀️🙇‍♀️

    • @npnalankaa9512
      @npnalankaa9512 Рік тому +1

      ඔයා හරිම නිරහංකාර කෙනෙක්.බොහොම ස්තූතියි. මම අහපු දේට ඔයා පිලිතුරු දුන්නා.හරි සතුටුයි මැණිකෙ.මම ගම්පහ.❤️❤️❤️

  • @savesrilanka2969
    @savesrilanka2969 Рік тому +6

    අනේ හරිම ලස්සනයි අක්කි අද වීඩියෝ එක . අක්කිගේ වීඩියෝ එක බලන ගමන්මයි comment කරන්නේ . අක්කිගෙ කෑමනම් super ❤❤😊😊 garden එකත් අක්කි ලස්සනට පිලිවෙලට කරගෙන යනවා ආදරෙයි අක්කි ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි නංගියො😘😍😍 ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @ThiliniShanikaShanika
    @ThiliniShanikaShanika 7 місяців тому

    ඔයාල ඉන්න ආසම විදිය වීඩියෝ එක දැක්කම දැනෙන්නෙ ආදරණීයත්වය. 👪
    හරිම සුන්දරයි.
    💗💓💞💕💕💖💗💓💞💕
    ලංකාවෙ විදියට කෑම ඉඳිආප්ප, ඒ හදපු කෑම නිසා දැනෙන්නෙ ලංකාවෙ
    🇱🇰 🇱🇰 🇱🇰
    ඉන්නවා වගේ නේද.
    මරීනා පැටියත් පුංචි කාලෙ ඉදන්ම දන්නවා ඉඳිආප්ප හදන්න.
    👍👍👍👍👍👍👍
    මලීශත් පුංචිට උදව් කරනවා එයත් හොද ළමයෙක්.👍👍 තමන්ගෙ දරැවෙකුට සේ අනිත් දරුවන්ට සැළකීම තමයි තමන්ගෙ දරැවාගේ දියුණුව.🙏👍👌
    පැළ වගාවේ හිටියෙ සත්තු යුලුවෝ එයාලා නිසා පරිසරයේ ලස්සනක් දැක්කා.
    🐸🐸🐸🦊🦊🦊🐿🐿🦜🦜
    බීජ වලින් පැළ ආවම දැනෙන සතූට. විශේෂයෙන් අල හැදුනම ගොඩක් සතුටුයි.
    🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱
    🥔 🥔 🥔 🥔 🥔 🥔 🥔 🥔 🥔 🥔
    උඩ තට්ටුවේ පඩිපෙළ දැන් ලස්සනයි. 🪴 🪴 🪴 🪴
    මේ හැම වීඩියෝ එකක්ම බලන්නේ පිළිවෙලටම වැඩ කරනවා දකින්න ආස නිසා. ඒ තුළින් ධනාත්මක සිතුවිලි තමයි ඇතිවෙන්නෙ.
    🌞 🌙 🌞 🌙 🌞 🌙 🌞 🌙

    • @anushajeewani2016
      @anushajeewani2016  7 місяців тому

      බොහොම ස්තූතියි ♥️♥️😘😘🙏🌷🌷 ආදරෙයි ♥️♥️

  • @hashanisamanya6568
    @hashanisamanya6568 Рік тому +1

    අදත් වීඩියෝ එක හරිම ලස්සනයි aunty...මමයි අම්මයි ගොඩක් ආසයි ඔයාගේ videos වලට🥰🤗

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 🥰

  • @manojmadusanka5352
    @manojmadusanka5352 Рік тому +2

    හරිම ලස්සනයි අක්කි වීඩියෝ එක ...ඔයාල හැමදාම සතුටින් ඉන්න ...🍀මලීශත් ඔයාට ගොඩක් help කරනව නේද ....💞🌸🌸🌼හැමදාම ඔය විදියටම සතුටින් සමගියෙන් ඉන්න...බුදුසරනයි 🙏🙏🙏🙏

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      මලීෂ ගොඩාක් උදව් කරනවා මට❤❤ ස්තූතියි 🙇‍♀️🙇‍♀️💕🥰🌸

  • @thilinidesilva6260
    @thilinidesilva6260 Рік тому +1

    Akki adat lassanai video eka ❤️ idiappa duwa harima asawen kanawa neda,, shok akki, oyage wada mara neat ane hari clean,, dakkama asai, ewagema අලුත් balcony eka marama lassanai, pala tikat lassanata hadila,, shoi ane, sathutin inna akko ♥️ adarei 😘 😘
    තෙරුවන් සරණයි 🌹 ♥️ ♥️ ♥️

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому +1

      ස්තූතියි නංගියො😘😍😍 💕🥰🙇‍♀️💕🙏😍

  • @NiroshaniHettiarachchi-ee3qq

    හරිම ලස්සනයි පිලිවෙලයි ඔයාගෙ වැඩ.. මම හරිම ආසයි ඔයාගෙ kichan එකට.. ඔයාගෙ video බලන්නත් මම හරිම ආසයි .. පරිස්සමෙන් ඉන්න..❤❤

  • @chathuedirisingha9803
    @chathuedirisingha9803 Рік тому +1

    ඇන්ටි විඩියො එක හරිම ලස්සනයි වෙනදාවගෙම....කෑම ටිකනන් පංකාදුයි....රස පාටට තිබ්බා....ඉතින් ඇන්ටිගෙ පැල ටික ලස්සනට හැදුනාම අපිට විඩියො එක්ක් දන්න...රෝස වලත් මල් ආවාම දන්නකො විඩියො එකක්....ඉතින් මරිනා නංගි අදරයෙන් මතක් කරා කියන්න....අයෙමත් ලස්සන විඩියො එක්ක් අරන් එන්න ...සතුටින් පරිසමෙන් ඉන්න බුදුසරණයි ♥️🙏😘😘😘😘💔

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      අනිවාර්යයෙන් දාන්නම් 🥰 කියන්නම් එයාට ස්තූතියි 🥰🥰🥰🙏🙇‍♀️🙇‍♀️

  • @champikapriyadarshani8376
    @champikapriyadarshani8376 Рік тому

    Akke man oyage videos lagadi idan balanne... man hari aasawen balanawa video ...oyage home decoration balala math haduwa... aththatama oyage video baluwama math සුන්දර ජපානයේ ජීවත් වෙනවා වගේ

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      අනෙ ස්තූතියි හෙඳෛ 🥰💕🙏🙏

  • @gayanigeethika5536
    @gayanigeethika5536 Рік тому +2

    ඒකනම් ඇත්ත පිටරටක ජීවත් වෙන්න පටන් ගනිද්දී තමයි ලංකාවේ අපේ කෑමවල අගේ වැඩියෙන් දැනෙන්නේ 🇮🇹

  • @malaniperera2839
    @malaniperera2839 Рік тому

    Ane mareena hari lassanata idi appa wekkeruwa.kawada hari mareenath oya wagema wenawa.mata harii sathutui.ewagema vedio ekath hari sathuten baluwa.god bless all of you.

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @chathuchathu1043
    @chathuchathu1043 Рік тому +1

    අදත් ලස්සනයි akkiyooo video එක..වගාව සරු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...ඒ වගේම රෝස මල් ආවම pennanna හොදේ akki...oyala ඉදි ආප්ප kaddi. මටත් කන්න හිතුනා..රස patai .....පරිස්සමෙන් සතුටින් ඉන්න.....❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому +1

      මල් පිපිනාම අනිවාර්යයෙන් පෙන්නන්නම්.. ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @methminavodya8035
    @methminavodya8035 Рік тому +1

    හරිම ලස්සනයි වගේම පිලිවෙලයි
    වීඩියෝ එක පටන් ගත්තු වෙලාවෙ ඉදල ඉවර වෙනකල්ම ආසාවෙන් බලන්න පුළුවන්
    ඔයාලත් සතුටින් පරිස්සමින් ඉන්න , තෙරුවන් සරණයි .❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 🙇‍♀️🙇‍♀️💕🥰🌸

  • @dilrukshl
    @dilrukshl Рік тому +4

    හැමදාම වගේම අදත් විඩියෝ එක හරිම ලස්සනයි ❤❤❤ නංගියෝ ඔයාලාට හැමදාම සතුටන් ඉන්න ලැබෙවා❤❤❤❤ ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 🙇‍♀️🙇‍♀️💕🥰🌸

  • @adeeshpansilu1555
    @adeeshpansilu1555 Рік тому +1

    අද video එකත් ගොඩාක් ලස්සනයි ❤ මරීනා පැංචී නම් තවත් ලස්සන වෙලා උස ගිහින් ❤ මරීනව වැඩ වලට උදව් කරගන්න එක හොද පුරුද්ද ක් මොකද එයා girl කෙනෙක් නේ ❤ කියන්න දෙයක් නෑ අනූ එයා කවදක හරි ඔයා වගේ හැම දෙයක්ම දන්න හොද ගුනයහපත් දරුවෙක් වෙයි ❤එයාගෙ හැම කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤ මරීනා ගේ කොමඩු වැලත් හැදිලද ❤ හැමදාමත් වගේ මරීනගෙ හිනාව නම් ලස්සනයි ❤❤ එයාව බලන්න ඕන කමටම ඉඩ තියෙන වෙලාවට video එක දෙතුන් පාරක් බලනවා ❤එයාට කියන්න හැමදාමත් වගේ මේ aunty ගොඩ ගොඩ ගොඩාක් ආදරෙයි කිවුවා කියලා ❤💝💖 ආදරෙයි ඔයාලට හදවතින්ම ❤බුදුසරනයි !!!

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      කොමඩු වැල නම් ටික ටික හැදිගෙන යන ගමන් 🌺 අනෙ බොහොම පින් මෙ අකුරු වලට 🌺 ආදරෙයි 🥰🥰🙏🙏🙏

    • @adeeshpansilu1555
      @adeeshpansilu1555 Рік тому

      ​@@anushajeewani2016 ❤💖❤️‍💝

  • @chamilapalamure7896
    @chamilapalamure7896 Рік тому

    හරිම ලස්සනයි අපි ආසාවෙන් බලනවා..bs

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @dinushaliyanage907
    @dinushaliyanage907 Рік тому +1

    අක්කාගෙ වීඩියෝ හරිම ලස්සනයි .අක්කා හරිම උත්සාහවන්තයි.කිසිම මවාපෑමක් නෑ.ජපන් ඉන්න ලංකාවෙ දෙන්නෙක්ගෙ වීඩියෝ මං බලලා තියෙනවා .ඒත් එයාලා මවාපානවා වැඩී.ගන්න පුලුවං අදර්ශයක් එයාලගෙ නෑ.අක්කා කවදාවත් එහෙම මවාපාන්නැ වීඩියෝ වල.බලන්න බලන්න ආස හිතෙනවා .බුදුසරණියි අක්කටයි පවුලෙ හැමෝටමයි.ආදරෙයි ❤🌹💐

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      බොහොම ස්තූතියි 🙏🙇‍♀️🥰😍💕 ආදරෙයි 🥰🥰

  • @ashiniperera4239
    @ashiniperera4239 Рік тому

    ආන්ටි ඉඳිආප්ප වගේම පොල් සම්බෝලයි හාල්මැස්සො බැදුමයි බතුයි හරිම රසයි නියමෙට ගැලපෙනවා.මං හාල්මැස්සො බැදුම හදන්නෙ මෙහෙමයි.මුලින්ම තෙල් රත් වුනාට පස්සෙ හාල්මැස්සොයි අමු මිරිස් දිගට දෙකට මැදින් කපලා තෙලට දාලා හොඳට බැදෙන්න දෙනවා.ඊට පස්සෙ ලූණු
    ටිකක් වැඩියෙන් දාලා කෑලි මිරිස් සැර අනුව දාලා කහ ලුණු කුඩු දාලා වතුර චූට්ටක් දාලා කලවම් කරලා තැම්බෙන්න තියලා වතුර ගතිය ටිකක් අයින් වුනාට පස්සෙ අවසානෙදි තක්කාලි සෝස් ටිකක් එකතු කරලා කලවම් කරනවා.කෑලි මිරිස් යන්තම් එකතු කළත් තක්කාලි නිසා සැර පාටකුත් එනවා ඒ වගේම හරිම රසයි.කිරිබත් එකකට වුනත් නියමයි.ආන්ටිටත් මරීනා අපේ චූටි නංගිටත් අනිත් හැමෝටමත් සතුට සැනසීම වගේම කරන කියන සියලුම දේවල් ගොඩක් හොඳින් වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා. තෙරුවන්සරණයි ❤🙏

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      බොහොම ස්තූතියි හදලා බලන්නම්කො. 🥰🥰🥰🙏🙏

    • @ashiniperera4239
      @ashiniperera4239 Рік тому

      @@anushajeewani2016 🙏😍

  • @pinidiahasyapinidiahasya5003
    @pinidiahasyapinidiahasya5003 Рік тому +1

    Idiappa nam ithin maruma thama.. Video eka asawen baluwa. Niyamai hode maringe wada.. Rosa gas aniwaryen pennanna. Adarei hamotama.. 💕💕

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      පෙන්නන්නම් 🥰🥰 ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @kalyanisamaraweera2824
    @kalyanisamaraweera2824 Рік тому

    අදත් ආසාවෙන් බැලුවා ... ඔයාගේ අල පැලවෙලා .. මගෙත් පැලවෙලා .... ඒත් මෙහෙ දිගටම වැස්ස .... සමහර පැල කුණු උනා .. කීපයක් තියෙනවා තව ..... ගෙදරට ගෙනාපු අල වගයක් නැවත පැල වෙන්න වගේ ..... එහෙම උනොත් වැස්ස වැටෙන්නේ නැති තැනක හිටවනවා .... බලමු මොකද වෙන්නේ කියලා .... ඉතිං පුංචි උනත් දෝණි හැදෙන විදිය හරි ලස්සනයි ... හැම දේම ආසාවෙන් ඉගෙන ගන්නවා .... අම්ම්ගේ මඟ පෙන්වීම තමා ..... හැම දාම සතුටින් ඉන්න

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      අල වලට ගොඩාක් වතුර අවශ්‍ය වෙන්නෙ නෑ. එක දිගට වැස්ස නිසා වෙන්න ඇති එහෙම වුනෙ. ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @cristeenherath6186
    @cristeenherath6186 Рік тому

    හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා .ජෙසු පිහිටයි සියලුදෙනාටම ..

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @priyankafonseka507
    @priyankafonseka507 9 місяців тому

    හරිම සතුටක් දැනුණා Marina දුව අම්මාට උදව් කරන හැටි දැකලා , මම ගොඩක් ආදරෙයි කිව්වා කියන දුවට ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  9 місяців тому +1

      කියන්නම් ♥️♥️ ස්තූතියි ♥️♥️

  • @vanishad3419
    @vanishad3419 Рік тому +10

    පිටරටක ඉද්දි තමයි අක්කේ ලංකාවේ කෑම බීම හැමදේකම අගේ දැනෙන්නේ😢 අදත් video එක හරිම ලස්සනයි ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому +1

      ඒක නම් ඇත්ත තමයි නංගි ❤❤ ස්තූතියි 🙇‍♀️🙇‍♀️💕🥰🌸

  • @kanchanadilrushibandarak-gu9ps

    wagawa harima soi.nenda idiappa supiriyatama heduwa.matath asa hithuna marina harima lassanai.nenda wage.

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @shananu8631
    @shananu8631 Рік тому

    හරිම ලස්සනයි ....ආදරයි හැමෝටම .........මරීනා මැනික ඔයා ශෝයි .......අපේ දූ ඔයාට ආදරයි ගොඩාක් ....

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤

  • @nishafernandez9141
    @nishafernandez9141 Рік тому

    Hi akki...kohomada oyata...man podi deyak kiyannam mn karana..aye idiappa danakota thattuwe anik paththata dala balanna..lassanata idi appe enawa ..matath kiuwe mahaththaya .thank akke me wage dewal kiyala denawata..

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      මට එහෙම කරන්න කියලා කීප දෙනෙක්ම කිව්වා .. මම එහෙම කරලා බලන්නම් නංගි .. ස්තූතියි හොඳේ 🥰🥰🥰🙇‍♀️🙇‍♀️🙏🙏

  • @ssy8894
    @ssy8894 Рік тому

    😍👌💯💥💖💝 oyage weda harima lassanai piliwelai akka.anika oya hungak dakshai.marina dhonita eda gathththa Adum tikath hari lassanai akki eyata.

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @NilangaWijesinghe
    @NilangaWijesinghe Рік тому +1

    අස් කරගත්තට් පස්සෙ කිචන් එක දිව්‍ය ලෝකයක් වගේ නේද? හරිම ලස්සනයි අක්කියෝ...මාත් හරිම ආසාවෙන් ඉන්නෙ ජපන් එන්න...ඉතින් මරීනා මැණිකටත් ගොඩක් ආදරෙයි කියන්න ...බුදුසරණයි දෙවි පිහිටයි ඔයාලට

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ඒක නම් ඇත්තම කතාවක් ❤❤ මම කියන්නම් එයාට❤ ඔයාගේ ඒ හැම වැඩකටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ස්තූතියි ❤❤🙇‍♀️🙇‍♀️

  • @dilankasithumini8593
    @dilankasithumini8593 Рік тому

    Godak lassanai akki ikmanatame tawa video akak oni.oyawa balanne asai akki attatame.budusaranai

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @sasifdo3642
    @sasifdo3642 Рік тому

    ඇන්ටිගෙ විඩියො එකක් නෑනේ කියලා හිත හිත ඉදියේ ඒ වගෙම බැලින්නම් විඩියො එකක් දලා ටග් ගලා බැලුවා විඩියො එක හරීම ආසයී මම ඇන්ටිගෙ විඩියො බලන්න🥰🥰❤❤මරීනා නංගී හරීම ආසයී වගෙ ඉදිආප්ප වලට ආසාවෙන් වැඩ කරනවා වගෙම රස කර කර කනවා🥰🥰🥰මලීශ මල්ලි ඉන්න නිසා ඇන්ටිට හොදයී නේද එයා උදව් වෙනවනේ ඉතින් ගියාම තමා පාලු හිතෙන්නෙ...🥰අලුත් මල් පැල ටික නම් හරීම ලස්සනයී🥰🥰රොස ගස් ටිකෙ මල් දානකොට නම් හරීම ලස්සනට තියෙවී හැමදාම වගේම🥰🥰🥰🥰ආදරේයී හැමදාමත් සතුටෙන් ඉන්න☸️🙏❤🥰🥰

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому +1

      මලීෂ නම් යන එක මට දුකයි තමයි ඒත් මොනවා කරන්නද. 🥰🥰 ස්තූතියි 🥰🙏🙏🙇‍♀️ ආදරෙයි

  • @gayathrishani1970
    @gayathrishani1970 Рік тому +3

    අපි බලාගෙන උන්නෙ වීඩියෝ එකක් එනකන් .. ඔයාගෙ පිලිවෙලට මං හරිම ආසයි . අක්කයි . දෝනියි කතා කරන සමහර පුංචි දේවල් පුලුවන් නම් සිංහලෙන් දාන්නකො. අපහසුතාවයක් නම් අවශ්‍ය නෑ.☺️ බුදු සරණයි දෙවි පිහිටයි ...💜️💜️💜️

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 හරි මම එහෙම කරන්නම් 🥰🙏

  • @manjulagayan9837
    @manjulagayan9837 Рік тому

    අද video එකත් ලස්සනයි අක්කි . අක්කිගෙ වගාව දැක්කම හරිම ආසයි . අද comment එකෙන් රෝස ගස් ටික තාම වහලද කියල අහන්න හදන කොටම අක්කි රෝස පැල ටික පෙන්නුව. මල් පැල ටික ලස්සනයි අක්කි . ඉතින් අක්කි තවත් ලස්සන video එකක් අරගෙන ඉක්මනින් එන්න . බුදු සරණයි ඔයාලට 🌺🌺 රේණු 🌺🌺

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      බොහොම ස්තූතියි නංගියො😘😍😍 ❤❤

  • @nim5912
    @nim5912 Рік тому

    මරීනා දෝනී හරීම කරුනාවන්තයි.....අක්කේ ඔයත් ඒ වගේමයි.......බුදුසරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න ........ජේසු පිහිටයි ❤️❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @Tharusl382
    @Tharusl382 Рік тому +2

    ඔයාලගේ videos බලන්න ගොඩක් ආසයි මරිනට තමයි ගොඩක් ආසම ආදරෙයි හැමෝටම 😍❤️🌹🦋

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @tilakkumarasinghe3517
    @tilakkumarasinghe3517 Рік тому

    අනේ හරි ම ලස්සනයි vedio එක.

  • @madhushika-cz8dx
    @madhushika-cz8dx Рік тому

    Ape mahansi niwana beheth wage thamai me video tika. Harima asawen balanne.. thawath lassana video ekk enkn asawen balan inne hemoma sathutin parissamata inna budusaranai ❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @hasirock3821
    @hasirock3821 Рік тому

    Akke idiyappa watti walata redi keellakata thel tikak daala hodta pihadanna....iitapasse idiyappa wak karanna..lesiyen galawagna puluwan...bs

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому +1

      හරි එහෙම කරන්නම් ගොඩාක් ස්තූතියි 🥰🙏🙏

  • @vidanagamage8167
    @vidanagamage8167 Рік тому

    මගේ අක්කි මරිනා පැටියා හරිම ෂෝයි...බුදුසරනයි ඔයාලට

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @MPwerasekara
    @MPwerasekara Рік тому +1

    Ara punchi nil pata mal harima lassanai 😊

  • @udhenirenuka7038
    @udhenirenuka7038 Рік тому +1

    අදත් ව්ඩ්යෝ එක හරිම ලස්සනයි රොස දුව හරිම ලස්සනයි රොස මලක් වගේ ❤❤❤❤❤ දළදා සමිඳුන් පිහිටයි ඔයලා සියලුම දෙනාට

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 🙇‍♀️🙇‍♀️💕🥰🌸

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 Рік тому

    වෙනදා වාගේම අදත් මම ගොඩාක් ආසාවෙන් බැලුවා නංගී ඔයාගේ වීඩියෝ එක .හරිම ලස්සනයි .කෑම ටික කියලා වැඩක් නෑ .ඔයාගේ එලවලු වගාව නියමයී .මම ගොඩාක් ආසයී .මරීනා පුතා වතුර දමන විදිය සුපර්.👍🤣❤️.අක්කගේ පුතා ආපුනිසා ගොඩාක් සතුටු ඇති නේද ? .ඔබ පවුලේ සියලුම දෙනාට සම්මා සම්බුදු සරනයී පිහිටයී ආරක්ෂාවයී .ජය වේවා .

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      එයා ආපු එක නම් ගොඩාක් සතුටුයි මට 🥰 ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @rathnayakaishara792
    @rathnayakaishara792 Рік тому +2

    ඇන්ටිගෙ විඩියොස් හරිම ලස්සනයි ❤මරීනා හරිම cute 🥰

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 🙇‍♀️🙇‍♀️💕🥰🌸

  • @isurudanusha8230
    @isurudanusha8230 Рік тому

    Video ekak danakan balagenamai hitiye akka. Harima asawen beluwe hemadama wage mohothakata akkage gedarata awa wage hegimak athi une. Hemadama sathutin inna oni anusha akka oyala thundenama. Sathiyakata dawasak video ekak genna akka.budusaranai.💕💕💕💕💕

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @upekhapanagoda2571
    @upekhapanagoda2571 Рік тому

    Lassanai.budu saranai.parissemen inna akke oyala,adarei,godak❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @WishYasho
    @WishYasho Рік тому +1

    Vlog eka lassanai Aunty ediappa tikai cury tikai nm maru 😊 hamadama sathutin parissamen enna ❤😍🥀

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 Рік тому

    Harima sathutin .sahayogayen wada karagena lassanata inna family ekak.oyage recipes walata godak asai .rasata kama hadaawa. marina du ammata hodata help karanawa .❤️❤️❤️❤️❤️😋👍

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @gayanidinesha7292
    @gayanidinesha7292 Рік тому

    අදත් හරිම ලස්සනයි වීඩියෝ එක ඔයාගේ වගාවන් සාර්ථක වේවා ආදරෙයි හැමෝටම ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 💕🥰

  • @Anasihusen
    @Anasihusen Рік тому

    Oyage videos harima lassanayii 😊❤ Mama ape babalath harima asawen balanawa.eyala marinata godak asayi❤❤❤❤ marina cute 🥰🥰. Parissamin inna ❤ budhusaranayi!!!!oyalata❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @අජන්තාකුමාරි-ඛ2බ

    අදත් වීඩියෝ එක ගොඩක් ලස්සනයි පව්ලේ සියළුම දෙන්නටම බුදුසරණයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤මරිනට ගොඩක් ආදරේයි කියන්න ❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි කියන්නම් 💕🥰🙇‍♀️💕🙏😍

  • @s.i.nishadini6783
    @s.i.nishadini6783 Рік тому

    මරීනා දෝනිත් මං වගෙ පුලාන් හැම වෙකේකම අම්මිට කෑම උයන්න උදව් කරනවා❤️අද වීඩියො එකත් superb අක්කියෝ මරිනා මැනික ශෝයි ආදරෙයි දෙන්නටම💗

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි හොඳේ ආදරෙයි ♥️♥️♥️♥️😘

  • @suchinthaudayangani9632
    @suchinthaudayangani9632 Рік тому

    හරිම ලස්සනයි ඔබට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 🥰

  • @nethu996
    @nethu996 Рік тому +3

    ඔයා වගේ නැන්දා කෙනෙක් මටත් ඉදියනම් කියලා හිතෙනවා 😊😊 ඔයා හරිම ආදර්ශමත් කෙනෙක් ❤❤ මරීනා ගොඩාක් හොඳ ලමයෙක් ❤❤ හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න ඕන 😊😊❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 🙇‍♀️🙇‍♀️💕🥰🌸

  • @pavaniishadi9193
    @pavaniishadi9193 Рік тому

    ලස්සනයි අක්කා වීඩියෝ එක....සතුටින් පරිස්සමෙන් ඉන්න ඔයාලත්...♥️😘

  • @ShashiNisansala-iu9hg
    @ShashiNisansala-iu9hg Рік тому

    ලස්සනට ජීවත් වෙන ලස්සන පව්ලක් හැමදාම සතුටින් ඉන්න 😘

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @indunildivigalpitiya2264
    @indunildivigalpitiya2264 Рік тому

    ආසාවෙන් බලන වීඩියෝ එකක් හරිම ලස්සනයි පිලිවෙලයි හැමදේම. මම ලේසියට කරන දෙයක් කියන්නද? මම ඉදිඅප්ප ලොකු ඒවා දෙකක් විතරයි හදන්නෙ.රයිස් කුකර් එකේ ස්ටීමර්එකේ තෙල් ටිකක් ගාලා ඒකටම ලෙකුවට පිටි මිරිකලා තම්බ ගන්නවා.ඕන නම් කපලා පොඩිවට ගන්න පුලුවන් ⁣වට්ටි හෝදන එක කරදරයක් නිසා මෙහෙම ලේසියි වෙලාවත් ඉතුරුයි.😍😍

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ඇත්තටම ඔයා කියපු විදිය නම් නියමයි 💕 ගොඩාක් ලේසි පාටයි. ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @binodhasaranga7242
    @binodhasaranga7242 Рік тому

    ගොඩාක් ආසාවෙන් බලනවා ආන්ටිගේ වීඩීයෝ ..❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @ChamariLiyanage-cx6ir
    @ChamariLiyanage-cx6ir Рік тому

    Oya akke harima piliwelai....

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @gayathriprasadini915
    @gayathriprasadini915 Рік тому

    apita enna beri unata akka video dala apita pennanawata thanks akke. marinatath godak adarei kiyala kiyanna akke mn❤❤❤❤❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 🥰🥰🙏🙏 ආදරෙයි 🥰

  • @anomanishanthi5342
    @anomanishanthi5342 Рік тому

    මන් බලන්න කැමතිම වීඩියෝ තමයි ඔයාගෙ බලන්න බලන්න ආසයි

  • @thushara84sanjeewak20
    @thushara84sanjeewak20 Рік тому

    අක්කි ගොඩ දවසකින් කමෙන්ටි එකක් දාන්න බැරි උනා.ලස්සනයි.මරිිනා දුු ගොඩක් හොදයිනෙ.❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ❤❤

  • @withpurna847
    @withpurna847 Рік тому

    හැමදාම වගේ ආසාවෙන් බැලුවා අනු. ලස්සන video ekaka ආදරෙයි ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි පුර්ණා 🥰🙏🙏🙏 ආදරෙයි

  • @buddikachathuranga215
    @buddikachathuranga215 Рік тому +1

    ජපන් බබාලා ලස්සනයි අක්කේ ❤️❤️❤️

  • @thamaradhamayanthi8120
    @thamaradhamayanthi8120 Рік тому +1

    හරි ම ලස්සනයි

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @dhammikalaksiri3357
    @dhammikalaksiri3357 Рік тому +1

    අදත් වීඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා.ඔයාලගේ වීඩියෝ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නම් නෑ.මරීනා දැන් නිතරම කුස්සියේ වැඩ වලට උදවු වෙනවා නේද?මටත් ඉදිආප්ප කන්න මොනවා තිබුනත් වැඩක් නෑ සම්බෝල තරම්. වගාවත් ලස්සනයි.ආයෙත් ඉක්මනින්ම එන්න හොදේ.❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🥰🥰🥰

  • @tishara345
    @tishara345 Рік тому

    Nande mamath Hari asaven thamai nandage video balanne marina nangith harima lassanai😍

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @sakunthalaudayangani5929
    @sakunthalaudayangani5929 Рік тому

    Akke oyage ediappa wangediya nam maru.akke matat asai ganna lankawenda aran giye .

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ඔව් ලන්කාවේන් ගත්තේ 🥰🥰 ස්තූතියි 💕

  • @poorni767
    @poorni767 Рік тому

    ආන්ටිව මතක් කලා විතරයි ආන්ටිගේ විඩියෝ එකේ notification එක ආවා ..දැන් ආන්ටිගේ විඩියෝ නැතුව බැ වගේ...😊😊 ඉක්මනින් තව විඩියෝ එකක් දාන්න... ඔක්කොමලාට බුදු සරණයි..පරිස්සමින් ඉන්න...❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      බොහොම ස්තූතියි ආදරෙයි ❤❤❤

  • @sawi1022
    @sawi1022 11 місяців тому

    අද නන්ගිගෙයි නැන්දගෙයි ඇදුම් හරිම ලස්සනයි ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  11 місяців тому

      ස්තූතියි ♥️♥️❤️❤️🙏

  • @snehayash-tg2ge
    @snehayash-tg2ge Рік тому

    Ahamben dakke akke oyage vedos eka bs adarei marina babata

  • @ireshamaduwanthi1346
    @ireshamaduwanthi1346 Рік тому

    Adath harima lassanai video eka

  • @pratheeshadewmini175
    @pratheeshadewmini175 Рік тому

    මගෙත් ආසම කෑමක් ඉදියප්ප එක්ක පරිප්පු හරි අල හොදි , චිකන් කරියත් එක්ක හරිම රසයි .. ඉදියප්ප ගෙනාව ම ඒම තමයි කන්නේ මම .. ගොඩාක් දවස් වලට උදේට අම්ම ඉදියප්ප තියනවා මට කන්න .. අදත් vlog එක ලස්සනයි .. නැන්දා හිටවපු බීජ වල පැල ඇවිල්ල නේද දැන් ..

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому +1

      බීජ නම් පැල වේගන එනවා. ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @sumithramalkanthi6824
    @sumithramalkanthi6824 Рік тому +1

    Hri lassnai video ek aswen beluwa❤🌹

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @sunandaranasinghe7681
    @sunandaranasinghe7681 6 місяців тому

    Anusha duwa you are a great house wife and Marina is also a wonderful kid and you have a good husband. Bless your family

  • @ireshagayani2943
    @ireshagayani2943 Рік тому

    ඔයා වැඩ වැඩ කරනවා බලන් ඉන්න ආසයි

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @manjularoshan4025
    @manjularoshan4025 Рік тому

    Adat asaven baluva harima lassanai video eka hamadama satutin inna🤗🌹🥰

  • @sanjeewanipriyangi7026
    @sanjeewanipriyangi7026 Рік тому

    Nanga japane oya palawalata akathu karana pas saha pohora walata hodata pala hadenawa.paladawath hodai.❤ mama enne dubai wala.mehe pas saha pohora achcha hoda na.mamath waga karanawa.oyage wagawa dakinakota harima sathutui nanga😊❤

  • @sameethili5667
    @sameethili5667 Рік тому

    හරිම ලස්සනයි අක්කේ වීඩියෝ එක...මමත් ආසම කෑමක් තමයි ඉදිආප්ප ..අක්කේ පොඩි රහසක් කියන්නද...ඉදිආප්ප තට්ටු වල පොල් තෙල් ටිකක් අතට අරන් ටිකක් තවරලා ගන්න ..ඉක්මනින්ම ගැලවෙනවා

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      හරි මම උත්සාහ එහෙම ට්‍රයි කරන්නම් . ස්තූතියි හොඳේ කියා දුන්නාට❤❤

  • @savithralk6773
    @savithralk6773 Рік тому

    Ane dekka gaman beluwa .hari asawen me videowath beluwe.thank u akke apiwa motivate karanawata.❤❤❤😊

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @Espada_King
    @Espada_King Рік тому

    Hari asawen baluwe dr video eka. Oya wada karanawa blan inna asai... Hari piliwelai oya...❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @Tharusl382
    @Tharusl382 Рік тому +3

    අක්කි ඉදිආප්ප දාන්න වට්ටියේ අනිත් පැත්තට එතකොට අනිත් ඒවායේ ඇලෙන්නේ නැ කරලා බලන්න😍

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      එහෙමද ආයෙ හදකොට ට්‍රයි කරන්නම් .. ස්තූතියි හොඳේ❤❤

  • @hannan1460
    @hannan1460 Рік тому

    අක්කා මම ඹයා ගේ විඩියෝ බලනවා උුව නම් හරිම හොඳ දරැවෙික්

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @sadunilakamali6282
    @sadunilakamali6282 Рік тому

    Harima lassanai adth video eka
    Akka ❤️❤️❤️❤️❤️❤️❤️

  • @Ruth_joa
    @Ruth_joa Рік тому

    Akki marina akki balanna asawen balan inne aththatama godak asawen balanne video 😊akkilawa balanna enawamai dawasaka ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 එන්න එන්න 🥰

  • @vinothchathuranga9821
    @vinothchathuranga9821 Рік тому

    Hemadamath wage harima lassanaii akkiyo.oyafe Mal Pela tikath harima lassanaii.oya hemadema lassanata galapanawa marinatath oya wagema wenna oni jesu pihitaiiiiii

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @JeewaB
    @JeewaB 9 місяців тому

    malu.rasa.ahi.godak.harima.lassanai.hamadama.

  • @samanpushpakumara2904
    @samanpushpakumara2904 Рік тому

    Mmmmmm....rasama rasai akke.kanna asa hithune Mata vitharaida Manda...🤩🤩🤩 .hemadamath sathutin inna akke.adarei oyala hemotama.akke lait giyoth oya uyanne kohonada...🤔🤔

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      එහෙම කරන්ට් යන්නේ නෑ මෙහෙ නම්.. 🥰🥰 ස්තූතියි 💕💕🥰

  • @chamodyasanjani8593
    @chamodyasanjani8593 Рік тому +1

    මරීනා නංගී හරි ලස්සනයි එයාට ඇස්වහක්නම් වදින්න එපා 🥺❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @mohomedfirnas4529
    @mohomedfirnas4529 Рік тому

    Hi akki. 12idhala mag balag hitiya akkage video eka enakag. Adhanam video eka godak rasavath 😋 math asama kemak thami idhiyappai polsambolai. Rosa gasvala hodhatama dhalu hedhila.😍 Ane ikmanata video eka ivara una vage😔 aye ithing Saturday venakag inna epai😔ikmanata aluth video ekak aragena enna. Godak asaven balag innawa ❤️😍❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 🥰🥰🥰🙏💕

    • @mohomedfirnas4529
      @mohomedfirnas4529 Рік тому

      @@anushajeewani2016 apith godak ❤️❤️

  • @sasikarangani9422
    @sasikarangani9422 Рік тому

    සති ගණනකින් අක්කගෙ විඩියෝ බලන්න ආවා...ගොඩාක් දවස් ඉදන් එක පෙලට එක එක වැඩ වගේම ප්‍රශ්න ආවා..මලගෙයක් පවා උනා..අක්කා වීඩියෝ දාලා කියලා notification එක දකිනකොට බලන්නමයි හිතෙන්නෙ.ඒ උනාට කොහොම කරන්නද??😢ඉතින් ටික ටික දැන් නම් වීඩියෝ ගොඩක් ගොඩ ගැහිලා..එක එක බලන ගමන් ඉන්නෙ.හැබැයි ඒකත් හොදයි වගේ...අලුත් අලුත් වීඩියෝ ගොඩකින් අක්කව බලන්න පුලුවන්නෙ.අනෙ අනේ මරීනා පැටියගෙ වැඩ.ලේසියෙන් වැඩේ කරන්න ක්‍රමයක් හොයාගෙන තියන අපූරුව.අනේ කොහොම උනත් මොකෝ වැඩේ වෙනවානම් නේ අක්කෙ.😂පැටියව ආදරෙන් මතක් කලා කියන්නකො අක්කෙ.❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому +1

      අනෙ එහෙමද නංගි. හරිම දුකයි මල ගෙයක් වුනා කිව්වාම.. කොච්චර වැඩ තිබුනාත් වෙලාවක් හදාගෙන මගෙ විඩියෝ බලනවා නංගි ඔයා 🥰🙏🙏 ගොඩාක් සතුටුයි 🥰 මරිනාට කියන්නම් මම 🥰🥰 ස්තූතියි ඔයාට 🥰🥰 ආදරෙයි 💕💕

  • @RishanthiFrenando
    @RishanthiFrenando 3 місяці тому +1

    🙏🙏🙏🙏🙏❤❤❤

  • @virangasiwmini1965
    @virangasiwmini1965 Рік тому

    Ada mn godak dukin hitiye nandige vlog eka dakala balanna awa,hithe thibauna Duka nathi welama giya,hithata sathutak danuna,Marina nam shoi ane,Anika malisha aiya dakkata passe ita wadiya sathutu hithuna 💗💗

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому +1

      ඇයි දුකෙන් ඉන්නෙ .. ප්‍රශ්න කියන ⁣කාටත් තියෙන දෙයක් ඒවා ගැන හිත හිත හිටියම වෙන දෙවල් කරන්න හිතෙන්නේ නෑ කාලෙත් අපරාදෙ ❤❤ ස්තූතියි ඔයාට❤ ආදරෙයි

    • @virangasiwmini1965
      @virangasiwmini1965 Рік тому

      @@anushajeewani2016 adrei Nandi,nandige vlog baluwama hitha nidahas Karan padam wadak unath karanna puluwan ❤️❤️❤️

  • @achalaathukorala1162
    @achalaathukorala1162 Рік тому

    Adath harima lassanai..😍😍 hamotama budusaranai❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  Рік тому

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍