Mea meaniyo godak karunavantay mama nitarama asanipa una .meaniyanta kata karala mata godak sahanayak leabuna.eatumiya kiyapu dea kala.taman visvasean karana ona deayak hari yanava.tearuvan saranay !
Mta pilithurak denna puluwanda mn loku kardarayaka inne kenek mawa baya karnawa.sambandayak nisa mn akamathi deyak mata karnna kiyanawa.eka mata loku wadyak ehema aya ain karanna sudusu mantharayak obathuman laga nedda.mata pihita wenna
Ape amma budugunayen tama karanne naraka kisima deyak karanne na eth ape ammata dn kattiya enne na, amma salli ganneth na, ane maniyani ammi leda wenawa monada karanna oni godak leddu goda damma ape amma ammita kawda monahari karala tiyenawada pawle ayada e kiyala danaganna oni, apita salli na dahadahas ganan
ලක්මිණී ගුරුමෑණියෝ 076 723 4534
වරම් හිර කරන්නේ ඇයි?
වතු වීදුරැවකින් හිර ලරීක්ෂාකරගන්නේ කෙසේද මෑණියනි
කොහොමද වතුර විදුරුවෙන් බලන්නෙ
වතුර වීදුරුවෙන් බලන්නේ කොහොමද
Maniyana matat tiyanava kiyanva at hir karala kiyanva
බොහෝම පින් මෑණියනි දැනුවත් කලාට භද්‍ර කාලි මෑණියන්ගේ පිහිටම ලැබේවා මෑණියන්ගේ තිබෙන්නා වූ ඥාති බලක් ශක්තිය තව තව වැඩි වේවා තෙරුවන් සරණයි බුදු සරණයි කාලි මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏
Mea meaniyo godak karunavantay mama nitarama asanipa una .meaniyanta kata karala mata godak sahanayak leabuna.eatumiya kiyapu dea kala.taman visvasean karana ona deayak hari yanava.tearuvan saranay !
Godak pin maniyo mage hira karala thibba warama aran dunnata ..hora kapuwontai hora maniyo mage salli kawa..naththata nathi karala ledek kara anthimata.godak balawath maniyo kenek ...godak pin maniyo . Dewa katha chanal ekatath godak pin.
Kohomda wathura viduruwen blnne kiynn meniyni
බොහොම පින් මෑනියනි මට දුන් උපදෙස් වලට
ඔබට දෙවි පිහිටයි....!
𝐓𝐇𝐈𝐑𝐔𝐖𝐀𝐍 𝐬𝐚𝐫𝐚𝐧𝐚𝐢 𝐚𝐦𝐦𝐚🙏
Ana maniyo. Mama hariyat. Asaran tttayt watun. Matt waramk tiyanwa. At badat dunna dakin mam. Asanip wal nin. Waram sudda kalt Natin katana disti witari mak balagnna kynnako
ආදරණීය maniyane matath waramak thiyenawa kiyala kiyanawa man eka dana ganne kohomada pin sidda wei maniyaee
තෙරුවන් සරණයි මෑණියනි
ඔබට දෙවි පිහිටයි....!
Mta pilithurak denna puluwanda mn loku kardarayaka inne kenek mawa baya karnawa.sambandayak nisa mn akamathi deyak mata karnna kiyanawa.eka mata loku wadyak ehema aya ain karanna sudusu mantharayak obathuman laga nedda.mata pihita wenna
Ballo waga samahara un kagahwwata sallanna hoda na.yana gamana ediriyatama yanna ona.kagahana ballo dawasaka pessu watanawa athakota tharai karapu balu wada.🙏🙏🙏🙋
🙏🙏🙏
Ape amma budugunayen tama karanne naraka kisima deyak karanne na eth ape ammata dn kattiya enne na, amma salli ganneth na, ane maniyani ammi leda wenawa monada karanna oni godak leddu goda damma ape amma ammita kawda monahari karala tiyenawada pawle ayada e kiyala danaganna oni, apita salli na dahadahas ganan
මැනියනි හමුවෙන්නේ කෙහෙමද
Maniyo mtath waramk tyenwa ki kiyenwa ath wada krnn gththma kaburum na pena blnn amrui
maeniyanee teerouwan sarani magae upthinma nopaeneena balawegayaka sathiyaktibenawai kiyala namou mata neetha waram tibuna kilikirim nisa e dewal adui maeyata kumak kala utouda maeniyanee
Mt oba thumiyawa sambanda kara ganna puluwandau
Maniyani kohemada wathura viduruwen balanne
Maniyani wathura viduruwen kohomada balanne
හරී මෑනියනි මට පිහිට වෙන්න .මට වරමක් තියනවා කියනවා .මෙය හරියට බලා ගන්න විදියක් කියන්න .මම ඉන්නෙ විදේශ ගතව
🙏🙏🙏🙏🙏
වතුර gllas aken balanne kphamada maniyani
Man hemadama udeta dewinge nam kiyala pinanumodanawak karanawa ekan dewa waramak lebenawada..
තෙරුවන් සරණයි මැනියන්ගෙන් දෙයක් දැන ගන්න තියනවා වතුර විදුරු වෙන් කොහොමද දෙන්න ගන්නෙ කියලා ඒ ගෙන ටිකක් දැනුවත් කරන්න පුළුවන්ද ඔබතුමියට ගොඩක් පින් 🙏🙏🙏
E kohomada waram hirawelada kiyala balanne
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Serma kattiya kiynwa Eth pihitk ne Salli gannwa vithari.salli gannkn .Hina mawnwa.salli gaththma maga arinwa.
Me nambare wada nane maniyani
වරම් හිර කරලා කියල තනිව බලාගන්නේ කොහොමද?
සුපටිපන්නෝ ගාථාව සහ විශ්වයට ගාථාව කියන විට මගේ ඔළුවත් අත් දෙකත් ගැහෙනවා.
මට වරමක් තිබේද
මෑණියන්ගේ ආධ්‍යාත්මය තුලින් මට පැහැදිලි කරන්න.
තෙරුවන් සරණයි!🙏🏵️🌼
වරමක් ලැබී තිබුනත් එයට අකමැති නම් ඉවත් කරගැනීම සිදු කරගන්න පුලුවන්ද.
mata kohomada balaganna puluwan maniyani..
Reddak kiyanne
Saudi gadra athi kardardurwawa
මෑණියො, මට පිහිටක් අවෂ්‍ය්යි
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .
Meniyo matat balapu හැමතැනම kiwa waramak thiyanawa kiyala et dn ne kiyanawa mokada walathiyanne
මෑණියන් මට කියන්න පුලුවන්ද මට දැන් මාසයක් ඉදලා ඇගට හරි අමාරුයි මට හරිය කේන්ති යනවා මගේ ඔලුවයි කන්දයි බඩයි හරියට රිදෙනවා ඔලුව පැලෙන්න කැක්කුමයි මම ඉස්සර උදේට පහන තිබ්බේ නැහැ ගිය මාසේ ඉදලා උදේට තියන්න හිතෙනවා මට හිතෙනවා තනියම ඉන්න ඵවාගේම භාවනා කරන්න පිං දහම් කරන්න පහන තියෙන කොට මාව වේවලනවා පරද්දන්න වගේ වෙනවා මට අගහරුවාදාය බදාදා සිකුරාදා සෙනසුරාදා දින වල මට පපුව හිරවේනවා මට කවුදෝ කතාකරනවා වගේ දැනෙනවා ඇගට හරි අමාරුයි මට කියන්න පුලුවන්ද ඵ් ඇයිද කියලා
Maniyani mata waramak thiyanawa ath katha karanna basawa anney naha panney naha ai ahema wennya
වතුර විදුරැවෙන් බලන්න ඒක හදාගන්නෙ කොහොමද මැනියො
මෑණියනි නමිබරෙ දෙන්න පුලුවන්ද
Aushada waram gana video ekak karanna puluwanda
Hari
මට ඉස්සොරොම අවෙ සොන් කාලි අම්මාගෙ ලග ඉදලා වෙන නග වරමක් ඇවිත් මට එහෙම නගවරමක් එන්න බැ මට තියෙන්නේ සොන් කාලි වරමක් කියලා මුන්නේශ්වරම මට ලගදි නග වරම අවෙ
මැණියනි මං මේ ලගදි දවස් දෙකක් හීන දෙකක් දැක්කා කියන්න පුළුවන් ද එ්වා
ඉගන ගන්න වයසෙ අයට වරම් ආවම ඒකට බාදාවක් වෙනවද දෙවියනගෙ ආශිර්වාදය පිහිට ළැබෙනවද
Obata devi pihitai....!
මෑනියනි වරම හිර වෙලානම් ඒක බලා ගන්නෙ කෝමද හරියටම
මැනියනි මම දැන් වරන් (පේ වෙලා) දැනට අවුරැදු 3කට වැඩියි. මට දිෂ්ටිය එනවා එත් තාම බාසා වරම අවෙ නැ. බාසා වරම අරන් දෙන්න අපි යන දෙවාලයෙ කපු මහතාගෙ කිසිම උනන්දුවක් නැ මැනියනි. එ හින්දා මම දැන් එතනට යන් නැ. අනේ මැනියනි මට පිහිට වෙන්න. මම මොකද කරන්න ඔනේ. බුදු සරනයි .
Matat ahamai maniyani warama aran dunnata basa vrama naha panayak balannat baha
වරම් තියෙන ගැනු කෙනෙක් වෙන මිනිස්සු එක්ක. කාමයෙහි වරදවා හැසිරෙන කෙනෙක්ට ලැබෙන දඩුවම මොකද්ද.ඒවගේ ගැණුන්ට වරම බලය තියෙනවාද
වරමක් කියන්නේ ඥාතීන් හරහා එන වරම් දේව ආකර්ෂණය කුත් එක්ක තමයි ලැබෙන්නේ .එහෙම වරමක් ලැබුනහම තමන් දැන ගන්ඩ ඕනේ යහපත් දේ කුමක්ද අයහපත් දේ කුමක්ද කියලා .අද කාලෙ හැටියට ගොඩාක් අපි දුරට බැලුවොත් මොකද පන්සිල් පහම රකින කිසිම කෙනෙක් නෑ .ඒ වගේම තමයි වරමක් ලැබුණට වරමක් ආකාරයෙන් හරියාකාර ජීවත්වෙන පුද්ගලයා අද කාලේ අඩුය හොයාගන්න .මොකද සියල්ලම මුදලට යටවෙලා .තමන්ට දෙවියන් ගේ හරි ආකර්ෂණ බල වේගෙන් හරි වරමක් ලැබෙනවා නම් තමන්ට තියෙන්නෙ මනුස්සයන්ට යහපත් දේ කරන්නත් අයහපත් දේ නොකරන්නත් .ගෑනු කෙනෙක් හෝ පිරිමි කෙනෙක් වේවා ඒ කෙනා වරමකින් හරි කාමයෙහි ඒ විදියට හැසිරෙනවා නම් යම් කාලෙකදි ඒ අයගේ වරම් බල අඩු වෙනවා..ඉන්පසු තමන් කරන කියන දේවල් පවා බොරු බවට පත්වෙනවා .ඔබ කරන සියල්ලම උඩ ඉන්න දෙවියන් හැමදේ බලාගෙන සිටිනවා .යහපත් දේ කරන්නන්ට පුරුදු වන්න බලවේගයක දෙවියන් කෙරෙහි ලබා දෙනවා .අයහපත් දේ කරන්නන්ට වැඩි කලක් යන්නට කලියෙන් පීඩාකාරී ජීවිත ලෙඩ රෝග ආදී දේවල් සෑදීමට බොහෝ දුරට ඉඩකඩ තියෙනවා ....
@@gupthalokaya❤❤❤❤
අනෙ මට වරමක් තිබ්බා දැන් මුකුත් පෙන් නෑ එකට මොකද කරන්නෙ පිං සිදවෙනවා කමයක් කියලා දෙන්නකො
වින දොෂයක් වෙන්න පුළුවන්.මුන්නෙෂ්වරම් සොහොන් කාලි මෑණියන්ගේ දෙවාලයෙ කපු මහත්තයාට කියන්න.දෙහි කපාගන්න.එ මහත්තයා එක්ක කතා කරන්න.කරන්න ඕන දෙවල් කියයි.
@@pubudukashyapaalagoda391 හොදයි මහාටයා
Mudal kiyaknillaida danne neda...matath hira thiyenava
මගේ වරම හිරවෙලා හිරේ කපන්න මොකක් හරි නැද්ද ඇගට ආවට ඉන්නෙ නෑ ආව ගමන් යනවා
මෑනියන් ඉන්නෙ කොහෙද ආවොත්
කාම දේව වශී මන්තරයෙන් ජීවිත කාලෙටම ප්‍රතිපල ලබා ගන්න පුලුවන්ද , එක දිගට මාස 5ක් විතර අහලා ,නැවැත්තුවහම අය ඒ බලය නැති වෙයිද ,මැරෙනකම්ම අහන්න වෙයිද , නවත්තන්න බැරි වෙයිද ??? ලොකු ප්‍රශ්නෙක ඉන්නේ ,පොඩි පැහැදිලි පිලිතුරක් දෙන්න්කෝ ,බයෙන් ඉන්නේ පොඩි පැහැදිලි කිරීමක් කරන්න,
සම්බන්ධය ශක්තිමත් වෙනකන් අහන්න පුලුවන් නම් හොඳයි
@@dewakatha එහෙම ප්‍රශ්නයක් නැතුව මැරෙනකම්ම එයාගේ ආදරේ ලබා ගන්න මන්තරයක් දෙන්න්කෝ මොක්ද මට ඔනී එයගේ ආදරේ මැරෙනකම්ම ලබා ගන්න
Obathumiyage namber eka kiyanna puluwanda
Video eke dala thiyenawa
මෑනියනි මම වැඩකරන තැන මැඩම් ගොඩක් නපුරු කෙනෙක් ... එයාගෙ ආදරෙ ලබාගන්න ..එයා කාරුනික වෙන්න මට මොනම හරි මන්තරයක් තියෙනවද බුදු සරනයි ඔයාට 🙏🙏🙏
Yakodo ehema ne
@@kasunvlogs1002 😥😥
Hi
@@kasunvlogs1002 hi 😬
@@බට්ට-ද4ඡ kohomada
Maaniyan oheda me gama phone number aka denna bs
මෑනියනී මට වරමක් තියනවා කියලා කියනවා ඒක ඒව්නාට තාම කිසිදු හැගීමක් නෑ ඇයි ඒ මෑනියනී 🙏
මටත් එහෙමයි ඇයිද ඒ
Matath ehemay 😢
▶️
Mata vistarayak danaganna oni
වරම තිනව පෙන් නැ
මෑණියෝ කොහෙද.
ඇඹිලිපිටිය daruwo 🙏🙏🙏🙏🙏🙏
Abilipitiye koheda maniyo.mata dyk balaganna tiyanawa
𝐀𝐌𝐌𝐀 𝐦𝐚𝐠𝐞 𝐰𝐞𝐥𝐚𝐰𝐚 𝐛𝐚𝐥𝐚 𝐤𝐢𝐲𝐚𝐧𝐧𝐚𝐤𝐨🙏
තෙරුවන් සරණයි මෑණියනි
ඔබට දෙවි පිහිටයි......!
Man hemadama udeta dewinge nam kiyala pinanumodanawak karanawa ekan dewa waramak lebenawada..
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Den adaraya lebunada
🙏🙏
Aushada waram gana video ekak karanna puluwanda
Hari
🙏🙏🙏
🙏🙏🙏