Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
The Wild Robot (2024) ෆිල්ම් එක බැලුවේ නැති කෙනෙක් ඉන්නවනම් අනිවාරෙන්ම බලන්න. ඒ වගේම ෆිල්ම් එක හොයන කෙනෙක්ට YTS Website එකෙන් ඩවුන්ලොඩ් කරගන්න පුලුවන්. සිංහල සබ්ටයිටල් ඔින අයට Biscope Website එකෙන් වගේම Subtitle Cat Website එකෙන් ඩවුන්ලොඩ් කරගන්න පුලුවන්. ෆිල්ම් එකේ ස්ක්‍රිප්ට් එක ඔින කෙනෙක් ඉන්නව නම් Google එකේ Search කරාල ඩවුන්ලොඩ් කරගන්න පුලුවන්. YTS Web Site එකෙන් ෆිල්ම් ඩවුන්ලෝඩ් කරගන්නවනම් :1) ඔයා uTorrent Software එක Download කරල තියෙන්න ඔින.2) uTorrent Software එක දැනටමත් Download කරලනම් තියෙන්නේ YTS Web Site එකට යන්න.3) ඔයාට අවශ්‍ය ෆිල්ම් එක Search කරන්න.4) ඔයාට අවශ්‍ය Quality එකට අදාළ Torrent Link එක Download කරගන්න. (උදා. 720p, 1080p) 5) Download කරගත්ත Torrent Link එක Open කරාම Auto අපේ uTorrent Software එක Open වෙනවා.6) ෆිල්ම් එක Save කරන Location එක තෝරල Okay දුන්නාම ෆිල්ම් එක Download වෙනවා.සැලකිය යුතුයි : uTorrent Software එක හරහා Download කරනකොට පරිගණකයට වෛරස් පැමිණීමේ ඉඩකඩ තියනවා. ඒ නිසා ප්‍රති-වයිරස මෘදුකාංගයක් (Antivirus Software) තියනවනම් ගොඩක් හොදයි.
Kohomada bn mechchara dewal danagane
දිගින් දිගටම ෆිල්ම් හොදට අධ්‍යනය කරන්න. ඒත් එකකම් කාලයක් යද්දි කතාවේ මතුපිටින් නොකියන ගැඹුරු දේවල් ඔයාට අදුරගන්න පුලුවන් වෙනවා♥
@hr_denuwan good luck broOyage knowledge eka nm patta.Oya films gana research karanwada.
@@covertjoker8195 Thank you. ඔව්... ෆිල්ම් ගොඩක් Research කරනවා, මොකද දැන්ම නොවුනත් ඉස්සරහට ෆිල්ම් හදන්න තමයි හිතන් ඉන්නේ, ඉතින් ඒකට ෆිල්ම් Knowledge එක වැඩි කරගන්න ඹ්න.
The Wild Robot (2024) ෆිල්ම් එක බැලුවේ නැති කෙනෙක් ඉන්නවනම් අනිවාරෙන්ම බලන්න. ඒ වගේම ෆිල්ම් එක හොයන කෙනෙක්ට YTS Website එකෙන් ඩවුන්ලොඩ් කරගන්න පුලුවන්. සිංහල සබ්ටයිටල් ඔින අයට Biscope Website එකෙන් වගේම Subtitle Cat Website එකෙන් ඩවුන්ලොඩ් කරගන්න පුලුවන්. ෆිල්ම් එකේ ස්ක්‍රිප්ට් එක ඔින කෙනෙක් ඉන්නව නම් Google එකේ Search කරාල ඩවුන්ලොඩ් කරගන්න පුලුවන්. YTS Web Site එකෙන් ෆිල්ම් ඩවුන්ලෝඩ් කරගන්නවනම් :
1) ඔයා uTorrent Software එක Download කරල තියෙන්න ඔින.
2) uTorrent Software එක දැනටමත් Download කරලනම් තියෙන්නේ YTS Web Site එකට යන්න.
3) ඔයාට අවශ්‍ය ෆිල්ම් එක Search කරන්න.
4) ඔයාට අවශ්‍ය Quality එකට අදාළ Torrent Link එක Download කරගන්න. (උදා. 720p, 1080p)
5) Download කරගත්ත Torrent Link එක Open කරාම Auto අපේ uTorrent Software එක Open වෙනවා.
6) ෆිල්ම් එක Save කරන Location එක තෝරල Okay දුන්නාම ෆිල්ම් එක Download වෙනවා.
සැලකිය යුතුයි : uTorrent Software එක හරහා Download කරනකොට පරිගණකයට වෛරස් පැමිණීමේ ඉඩකඩ තියනවා. ඒ නිසා ප්‍රති-වයිරස මෘදුකාංගයක් (Antivirus Software) තියනවනම් ගොඩක් හොදයි.
Kohomada bn mechchara dewal danagane
දිගින් දිගටම ෆිල්ම් හොදට අධ්‍යනය කරන්න. ඒත් එකකම් කාලයක් යද්දි කතාවේ මතුපිටින් නොකියන ගැඹුරු දේවල් ඔයාට අදුරගන්න පුලුවන් වෙනවා♥
@hr_denuwan good luck bro
Oyage knowledge eka nm patta.
Oya films gana research karanwada.
@@covertjoker8195 Thank you.
ඔව්... ෆිල්ම් ගොඩක් Research කරනවා, මොකද දැන්ම නොවුනත් ඉස්සරහට ෆිල්ම් හදන්න තමයි හිතන් ඉන්නේ, ඉතින් ඒකට ෆිල්ම් Knowledge එක වැඩි කරගන්න ඹ්න.