Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ස්තුතියි පැහැදිලි කිරීම ...මාලිමාව ගැන අපිට පැහැදිලියි...ජයවේවා මාලිමාවට ...
මේ ගෝතයා නේද වසන්ත සමරසිංහ අත් අඩංගුවට ගන්න නියෝග කරා කියල බොරු නිව්ස් එකක් ගැහුවෙ. පකේ ලෝයර්ස්ලනෙ මුන්. දැන් ඇවිත් කෙකර ගාලා ටොම් පච අතරිනව
ආහා😂😂 මේ අර පහුගිය දවස්වල NPP ගැන අමු කෙබර ගහපු අංගනාව😂 අපි දන්න අදුනන අයත් ඉනිනව ඕවා හදනකොට මරා ගත්ත හැටි දන්න. හර්ෂට කැපිලි දාලා කැස්බෑ උන්නැහේ ඉදිරියට එන්න හදපු ඒව එහෙම😂. තව තියනව. ඒව හොද නෑ කියන්න. . එතකොට කියපු එවුන් මාට්ටුනේ
ජලනිට දැන්මම හමුදාව සැලුට් කරනවා දිනුවොත් එහෙම වැදගෙන ඉන්න වෙයි😂 ඒ පරණ ජරා දේශපාලන සංස්කෘතිය ඉවර කරන්න මාලිමාව ගේමු❤💪
NPP @ API ITALY
එදා sl vlog එකට ආපු වෙලාවේ වසන්ත සමරසිංහ අත්අඩංගුවට ගන්න කියලා alert එකක් ආවා කියලා බොරු කියපු ඩබල නේද මේ?මුන්ට විරුද්ධවත් නඩු දාන්න ඕනෙ.
මෙි ගැනි මම දැක්ක..බයෙන් බයෙන් බියගම guest house එකට රිංගනවා.
ආ මේ sl vlog එකේ උර්තල් වෙච්ච ඩබල නේද 😅
ඒවා ලේඛන ගත වාර්තා ඒවා බොරු කරන්න බැහැ. ඒනිසා 2019 දි දිනපු වෙලාවේ නාමල් කිව්වේ අපිට ඕනා නම් සජිත්ව අත්අඩංගුවට ගන්න පුළුවන් කියලා... ඒවා අපේ සල්ලි.. ඔහෙලා නොදන්නවා වෙන්න බැහැ.. බොරුවට පුදුම වගේ පෙන්වුවට
හොරෙක් කොහොමද තව හොරෙකුට දඬුවම් දෙන්නෙ? මේ ලිහිණියා තමයි කිව්වෙ jvp එක 60,000ක් මැරුව කියල.
සජනිගෙ ආප්ප set එකේ ගැනියෙක්
සජිත්ගෙ ඇටදෙක කතාකරයි
මෙන්න අනුරගේ කැරට්ටුව...!!!🤗2000දි පාර්ලිමේන්තු එනව..🤗2001 දිත් එනව..🤗2004 සංධානෙන් කුරුනෑගලින් අංක එක වෙලා ලක්ෂයකට වැඩි මනාප අරන් පාර්ලිමේන්තු යනව..🤗වයස තිස්පහේදි කෘශිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය කියන ලොකුම අමාත්‍යංශය(අද දහදෙනෙක් විතර බදාගෙන ඉන්න) කර ගහනව.🤗පටන්ගන්නෙ අමාත්‍යංශෙ සුපිරි වාහනටික ජනාධිපති කාර්‍යාලයට බාරදීල.. මොකද ඒවයෙ නඩත්තු වියදම වැඩියි.🤗සේවකයන්ට වෙලාවට වැඩට එන්න ඇමතිට වෙන් වූ පිරිවැයෙන් බස් දෙකක් දානව..(ඒව තාමත් දුවනව)..🤗ලංකාඉතිහාසෙ වැඩිම වී අස්වැන්න සුළු කාලසීමාවකදි නෙළනව🤗 එස් බීල රාජිතල විදේශිකයන්ට බදු නැතුව දීපු ඉඩම් වලට සීයට සීයක් බදු ගහනව..🤗ගම හා බැඳුනු කුඩා වැවු දහසක ව්‍යාපෘතියෙන් අටසිය ගානක් ප්‍රතිසංස්කරනය කරනව නය නොවී,අමාත්‍යංශෙ නය නොකර🤗වෙහෙරගල ව්‍යාපෘතියෙන් ලුනුගම්වෙහෙරට වතුර දෙනව..🤗කිරි ,ගොවි ගම්මාන දහසක් වෙනුවෙන් සැලසුම් හදනව,ක්‍රියාත්මක කරනව,🤗පාඩු ලබල විකුනන්න හිටපු මිල්කෝ එක ලාභ ලබල ගොඩදානව....තව නොදන්න කාරනා ඇති.. මේ අස්සෙ තමා සුනාමියටත් මහන්සිවෙන්නෙ..🤗 සුනාමි සහන මන්ඩලේ ආපු වෙලාවෙ කුනු කානුවෙ හිර නොවී නැගිටල ඇමතිකමෙන් එනව..🤗නැවත 2010 පාර්ලිමේන්තුවට එනව..🤗2011, පක්ශෙ කැඩීමට ගහපු කුමන්ත්‍රන වලට හසු නොවී පක්ෂය රකිනව..🤗2014 පක්ෂ නායකය වෙනව..🤗2013 පලාත් සභා මැතිවරනෙදි නැවත බහුජන ලෙස සාමූහිකව ජීවය ගේනව..🤗2015 වෙද්දි මහින්ද පාර්ශවයෙ ප්‍රධාන සතුරෙක් වෙනව... මොකද ඔහුගෙ ප්‍රහාර සහ සාමූහික ප්‍රහාර මහින්දට මාරාන්තික වූ නිසා..🤗2015 මහබැංකු හොරකම ඉස්සෙල්ලම ලොවට හෙලිකරන්නෙ ඔහු..🤗2015 අගෝස්තු චන්ද අසූ දහසකට වැඩිය ගෙන නැවත පාර්ලිමේන්තු එනව..🤗 එතැන් සිටමේ දක්වා ආන්ඩු පක්ෂ විපක්ෂ සියල්ලෝ අභිබවා තම කන්ඩායම සමග පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටත් ජනතා ප්‍රශ්න කතා කරනව...විද්‍යාවේදී උපාධිධාරියා.....ඔහුට මඩ ගහන්නෙ නොදැනුවත් කමට...සහ වහල් ලෙස කැපුවත් තමංගෙ ස්වාමියාගෙන් පිට අයට වෛරකරන්නන්...මේ දක්වා ඔහුට විරුද්ධව🤗පොලිසි වල පැමිනිලි නැත🤗උසාවි වල නඩු නැත🤗අයතා ඉපයීම්, අල්ලස් චෝදනා නැත.....චෝදනා , මුල්‍ය වංචා , නඩු තිබුනා නම් මෙච්චර කල් යහතින් එලියට වෙලා ඉන්න්න එයාට අවස්තාව කොහොමටවත් හම්බෙන්නෙ නෑ... සරලව එක ඇස් දෙක හරහා මොලයට දාගන්න 🤝ස්තුතියි කොමෙම්ට් එක බැලුවට
ඔව්...නිකං ඉන්න දෙනව... මොකද රනිල් කරපුව සජිත් දන්නවා. සජිත්, සජිත් ගේ තාත්ත කරපුව රනිල් දන්නවා.. මේ දෙගොල්ලම එකම කාසියේ දෙපැත්ත, මේ මජර දේශපාලනයේ කොටසක්.
😂😂😂 මරු බඩුදෙකක් සජියට චන්ද හදන, උඹල ජලනිගෙන් අහලද ඕව කියවන්නෙ😂😂 පලයං බං යන්න සජියත් නටන්නෙ ජලනිගෙ පදේට උඹල කව්ද බං ජලනි මැඩම්ට, දේශපාලන පලපුරුද්ද කියන්නෙ හොරකමද බං 😂😂 ආන්න එහෙම උං උඹල ලඟ ඉන්නව ඒක ඇත්ත 😂😂
ඔයාල මොනදේ කිව්වත් චන්ද දායකයෙක් විදිහට මගේ අදහස ...සජිත් රටේ නායකත්වයට සුදුසු නැහැ .මේවෙලාවෙ සුදුසුම කෙනා අනුර කුමාර දිසානායක විතරයි ...ජයවේවා මාලිමාවට . 1:03:29
සජිත් කැමැත්තෙන් ගිහිල්ල බාර වෙන සිස්ටම් එකක් නැද්ද ලිහිනි අර මාතර පැත්තෙන් ආව කොට මෑන් කිව්වා සජිත් හොරෙක් කියලා ඔයාලගෙ පක්ෂෙම හින්දා බොරු වෙන්න බෑනේ
U.S.A has recalling power.
ඔතන ඉන්නෙ රට කාපු ට්ම් එක
පව් අප්පා මුං😂😂
සජබෙ වටේ උගත් අය හිටියට නායකයා පිස්සු කෙලිනවනම් වැඩක් නෑනේ..😂
මුන් වැඩියෙන්ම කතා කරන්නෙ npp එක ගැන ඒ තරමට රෙවිලා තියෙන්නේ 🤣🤮💩
Sajith tv weda satahanata yanawa dekala thiyenawada yanna bayai
මුං ෙලා්යර්ස්ල ානවෙයි ාහා්ජස්ල
Mkda bn me interview valata mun denama enne ? Tanikam doshayada
2015 2019 hodatama kare thopi 3000k usanam mitinam job dipu heti sajith Maha bankuwa keduwe nethda sujeewa lasa 30k gaththa
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
සජිත් දාපු පත ගු ාබටි දෙකක් කතා කරයි
Ow sanwardhanaya karai thope paulnam.pala..pala..boru nokiya.
Menna patta balliyak. Kudunika ge gomithage anik paluwa. Nodakin mun appiriyayi. Poththata rawatuna kale iwarayi.
ඔය සෙට් එක රනිල් එක්ක කොච්චර කල් එකට හිටියද?. පාලනයේ හිටියද?කෝ ඔය කියන වැඩ කලාද?ඔය පැත්තේ ඉන්නෙ පොහොට්ටුවේ හොඳට ගේම් ගහපු සෙට් එක...මේ අයට NPP එක හැරෙන්න වෙන මාතෘකාවක් නෑ වගේ
😂😂😂😂
Pakasavalata wada apeta ona aththama horu hadunagena hragedarata jakkanna
Wachanayak katha karaganna puluwan eun genahalla mey wage haal paaruuwo gennana epoo
Malimawe adahas tikak mun horakam karala.
Very good explanation ❤💪🤙
රැ.5000/-😂
ළදරු සජබේ.. පුතාණෝ එක්ක ගහපල්ලා මඩ ... සක්කිලියෝ
JVP NPP ට ප්‍රායෝගික ආර්ථික සැලසුමක් නැත .එකම විකල්පය හොරු ආරක්ෂා නොකරන ආර්ථිකය ගොඩ ගන්න පුලුවන් කන්ඩායමක් ඉන්න SJB ❤❤❤❤
කවුද?ගුරුවරියක් දණගස්සපු එකාද?විල්පත්තුව කපපු එකාද?ක්‍රිකට් බෝඩ් එක විනාස කරනවා කියපු සූදුකාරයද?සංස්කෘතික අරමුදලෙන් හොරා කාපු එකාද?😂😂
🧭❌
ස්තුතියි පැහැදිලි කිරීම ...මාලිමාව ගැන අපිට පැහැදිලියි...ජයවේවා මාලිමාවට ...
මේ ගෝතයා නේද වසන්ත සමරසිංහ අත් අඩංගුවට ගන්න නියෝග කරා කියල බොරු නිව්ස් එකක් ගැහුවෙ. පකේ ලෝයර්ස්ලනෙ මුන්. දැන් ඇවිත් කෙකර ගාලා ටොම් පච අතරිනව
ආහා😂😂 මේ අර පහුගිය දවස්වල NPP ගැන අමු කෙබර ගහපු අංගනාව😂
අපි දන්න අදුනන අයත් ඉනිනව ඕවා හදනකොට මරා ගත්ත හැටි දන්න. හර්ෂට කැපිලි දාලා කැස්බෑ උන්නැහේ ඉදිරියට එන්න හදපු ඒව එහෙම😂. තව තියනව. ඒව හොද නෑ කියන්න. . එතකොට කියපු එවුන් මාට්ටුනේ
ජලනිට දැන්මම හමුදාව සැලුට් කරනවා දිනුවොත් එහෙම වැදගෙන ඉන්න වෙයි😂 ඒ පරණ ජරා දේශපාලන සංස්කෘතිය ඉවර කරන්න මාලිමාව ගේමු❤💪
NPP @ API ITALY
එදා sl vlog එකට ආපු වෙලාවේ වසන්ත සමරසිංහ අත්අඩංගුවට ගන්න කියලා alert එකක් ආවා කියලා බොරු කියපු ඩබල නේද මේ?මුන්ට විරුද්ධවත් නඩු දාන්න ඕනෙ.
මෙි ගැනි මම දැක්ක..බයෙන් බයෙන් බියගම guest house එකට රිංගනවා.
ආ මේ sl vlog එකේ උර්තල් වෙච්ච ඩබල නේද 😅
ඒවා ලේඛන ගත වාර්තා ඒවා බොරු කරන්න බැහැ. ඒනිසා 2019 දි දිනපු වෙලාවේ නාමල් කිව්වේ අපිට ඕනා නම් සජිත්ව අත්අඩංගුවට ගන්න පුළුවන් කියලා... ඒවා අපේ සල්ලි.. ඔහෙලා නොදන්නවා වෙන්න බැහැ.. බොරුවට පුදුම වගේ පෙන්වුවට
හොරෙක් කොහොමද තව හොරෙකුට දඬුවම් දෙන්නෙ? මේ ලිහිණියා තමයි කිව්වෙ jvp එක 60,000ක් මැරුව කියල.
සජනිගෙ ආප්ප set එකේ ගැනියෙක්
සජිත්ගෙ ඇටදෙක කතාකරයි
මෙන්න අනුරගේ කැරට්ටුව...!!!
🤗2000දි පාර්ලිමේන්තු එනව..
🤗2001 දිත් එනව..
🤗2004 සංධානෙන් කුරුනෑගලින් අංක එක වෙලා ලක්ෂයකට වැඩි මනාප අරන් පාර්ලිමේන්තු යනව..
🤗වයස තිස්පහේදි කෘශිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය කියන ලොකුම අමාත්‍යංශය(අද දහදෙනෙක් විතර බදාගෙන ඉන්න) කර ගහනව.
🤗පටන්ගන්නෙ අමාත්‍යංශෙ සුපිරි වාහනටික ජනාධිපති කාර්‍යාලයට බාරදීල.. මොකද ඒවයෙ නඩත්තු වියදම වැඩියි.
🤗සේවකයන්ට වෙලාවට වැඩට එන්න ඇමතිට වෙන් වූ පිරිවැයෙන් බස් දෙකක් දානව..(ඒව තාමත් දුවනව)..
🤗ලංකාඉතිහාසෙ වැඩිම වී අස්වැන්න සුළු කාලසීමාවකදි නෙළනව
🤗 එස් බීල රාජිතල විදේශිකයන්ට බදු නැතුව දීපු ඉඩම් වලට සීයට සීයක් බදු ගහනව..
🤗ගම හා බැඳුනු කුඩා වැවු දහසක ව්‍යාපෘතියෙන් අටසිය ගානක් ප්‍රතිසංස්කරනය කරනව නය නොවී,අමාත්‍යංශෙ නය නොකර
🤗වෙහෙරගල ව්‍යාපෘතියෙන් ලුනුගම්වෙහෙරට වතුර දෙනව..
🤗කිරි ,ගොවි ගම්මාන දහසක් වෙනුවෙන් සැලසුම් හදනව,ක්‍රියාත්මක කරනව,
🤗පාඩු ලබල විකුනන්න හිටපු මිල්කෝ එක ලාභ ලබල ගොඩදානව....
තව නොදන්න කාරනා ඇති.. මේ අස්සෙ තමා සුනාමියටත් මහන්සිවෙන්නෙ..
🤗 සුනාමි සහන මන්ඩලේ ආපු වෙලාවෙ කුනු කානුවෙ හිර නොවී නැගිටල ඇමතිකමෙන් එනව..
🤗නැවත 2010 පාර්ලිමේන්තුවට එනව..
🤗2011, පක්ශෙ කැඩීමට ගහපු කුමන්ත්‍රන වලට හසු නොවී පක්ෂය රකිනව..
🤗2014 පක්ෂ නායකය වෙනව..
🤗2013 පලාත් සභා මැතිවරනෙදි නැවත බහුජන ලෙස සාමූහිකව ජීවය ගේනව..
🤗2015 වෙද්දි මහින්ද පාර්ශවයෙ ප්‍රධාන සතුරෙක් වෙනව... මොකද ඔහුගෙ ප්‍රහාර සහ සාමූහික ප්‍රහාර මහින්දට මාරාන්තික වූ නිසා..
🤗2015 මහබැංකු හොරකම ඉස්සෙල්ලම ලොවට හෙලිකරන්නෙ ඔහු..
🤗2015 අගෝස්තු චන්ද අසූ දහසකට වැඩිය ගෙන නැවත පාර්ලිමේන්තු එනව..
🤗 එතැන් සිටමේ දක්වා ආන්ඩු පක්ෂ විපක්ෂ සියල්ලෝ අභිබවා තම කන්ඩායම සමග පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටත් ජනතා ප්‍රශ්න කතා කරනව...
විද්‍යාවේදී උපාධිධාරියා.....ඔහුට මඩ ගහන්නෙ නොදැනුවත් කමට...සහ වහල් ලෙස කැපුවත් තමංගෙ ස්වාමියාගෙන් පිට අයට වෛරකරන්නන්...
මේ දක්වා ඔහුට විරුද්ධව
🤗පොලිසි වල පැමිනිලි නැත
🤗උසාවි වල නඩු නැත
🤗අයතා ඉපයීම්, අල්ලස් චෝදනා නැත.....
චෝදනා , මුල්‍ය වංචා , නඩු තිබුනා නම් මෙච්චර කල් යහතින් එලියට වෙලා ඉන්න්න එයාට අවස්තාව කොහොමටවත් හම්බෙන්නෙ නෑ... සරලව එක ඇස් දෙක හරහා මොලයට දාගන්න 🤝
ස්තුතියි කොමෙම්ට් එක බැලුවට
ඔව්...නිකං ඉන්න දෙනව... මොකද රනිල් කරපුව සජිත් දන්නවා. සජිත්, සජිත් ගේ තාත්ත කරපුව රනිල් දන්නවා.. මේ දෙගොල්ලම එකම කාසියේ දෙපැත්ත, මේ මජර දේශපාලනයේ කොටසක්.
😂😂😂 මරු බඩුදෙකක් සජියට චන්ද හදන, උඹල ජලනිගෙන් අහලද ඕව කියවන්නෙ😂😂 පලයං බං යන්න සජියත් නටන්නෙ ජලනිගෙ පදේට උඹල කව්ද බං ජලනි මැඩම්ට, දේශපාලන පලපුරුද්ද කියන්නෙ හොරකමද බං 😂😂 ආන්න එහෙම උං උඹල ලඟ ඉන්නව ඒක ඇත්ත 😂😂
ඔයාල මොනදේ කිව්වත් චන්ද දායකයෙක් විදිහට මගේ අදහස ...සජිත් රටේ නායකත්වයට සුදුසු නැහැ .මේවෙලාවෙ සුදුසුම කෙනා අනුර කුමාර දිසානායක විතරයි ...ජයවේවා මාලිමාවට . 1:03:29
සජිත් කැමැත්තෙන් ගිහිල්ල බාර වෙන සිස්ටම් එකක් නැද්ද ලිහිනි
අර මාතර පැත්තෙන් ආව කොට මෑන් කිව්වා සජිත් හොරෙක් කියලා ඔයාලගෙ පක්ෂෙම හින්දා බොරු වෙන්න බෑනේ
U.S.A has recalling power.
ඔතන ඉන්නෙ රට කාපු ට්ම් එක
පව් අප්පා මුං😂😂
සජබෙ වටේ උගත් අය හිටියට නායකයා පිස්සු කෙලිනවනම් වැඩක් නෑනේ..😂
මුන් වැඩියෙන්ම කතා කරන්නෙ npp එක ගැන ඒ තරමට රෙවිලා තියෙන්නේ 🤣🤮💩
Sajith tv weda satahanata yanawa dekala thiyenawada yanna bayai
මුං ෙලා්යර්ස්ල ානවෙයි ාහා්ජස්ල
Mkda bn me interview valata mun denama enne ? Tanikam doshayada
2015 2019 hodatama kare thopi 3000k usanam mitinam job dipu heti sajith Maha bankuwa keduwe nethda sujeewa lasa 30k gaththa
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
සජිත් දාපු පත ගු ාබටි දෙකක් කතා කරයි
Ow sanwardhanaya karai thope paulnam.pala..pala..boru nokiya.
Menna patta balliyak. Kudunika ge gomithage anik paluwa. Nodakin mun appiriyayi. Poththata rawatuna kale iwarayi.
ඔය සෙට් එක රනිල් එක්ක කොච්චර කල් එකට හිටියද?. පාලනයේ හිටියද?
කෝ ඔය කියන වැඩ කලාද?
ඔය පැත්තේ ඉන්නෙ පොහොට්ටුවේ හොඳට ගේම් ගහපු සෙට් එක...
මේ අයට NPP එක හැරෙන්න වෙන මාතෘකාවක් නෑ වගේ