anantha darmarajya
anantha darmarajya
  • 10
  • 12 417
සූර්ය බෝධිසත්වයන්ගේ ධර්මතාවයට අභියෝග කළ අසුර යක්‍ෂ මාරාවේෂයෙන් හැසිරුණු පුද්ගලයෙකු දමනය කිරීම
☸️සූර්ය බෝධිසත්වයන්ගේ ධර්මතාවයට අභියෝග කළ අසුර යක්‍ෂ මාරාවේෂයෙන් හැසිරුණු පුද්ගලයෙකු දමනය කිරීම☸️
---------------------------------------------------------------------
🌞ධර්ම රාජ්‍යයක් ඇති කරනවා යැයි පවසමින් අසුරයක්‍ෂයන් හා එකතුව පවිටු දුස්සීල ලෙස හැසිරුණු පුද්ගලයෙකුගේ යථාර්තය මාරයෙකු බව බෝධිසත්වයන් විසින් සත්ත්වයාට හෙළි කිරීම
---------------------------------------------------------------
🌞සූර්ය බෝධිසත්වයන්ගේ ධර්ම ප‍්‍රකාශය
-------------------------------------------------------------
🌞පාරමී පූර්ණය කළ බෝධිසත්වයෙක් වන මා විසින් මේ ලෝකයෙහි ධර්ම රාජ්‍යය ඇති කිරීමේ අරමුණින් සත්වයා භවදුකින් ගලවා ගනිමින් ධර්ම කටයුතු සිදුකරන විට එක්තරා පුද්ගලයෙකු විසින් ඔහු ධර්ම රාජ්‍යය ඇති කරනවා යැයි පවසමින් මාගේ ධර්මය මිත්‍යාදෘෂ්ඨික බව ප‍්‍රකාශ කරන ලදී. ඉන්පසු ඔහු මා හට ධර්ම සාකච්ඡුාවකට අභියෝග කළේය. මා විසින් මෙම සත්ත්වයා කුමන ධර්මතාවයකින් යුත් අයෙකු දැයි සොයා බැලූවිට ඔහු පවසන අයුරින් කටයුතු නොකළහොත් භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිසම අසුරයක්‍ෂයන් බන්ධනය කරමින් චුත කරන බවට (මරණය* ඔහු විසින් ප‍්‍රකාශ කොට තිබුණි. ඔහු අසුරයක්‍ෂයන් හා සම්බන්ධතාවයන් පවත්වමින් කටයුතු කරන බව මා හට අවබෝධ වුනු බැවින් ඔහුගේ මිත්‍යාදෘෂ්ඨික සහ අසුර ධර්මතාවයන්ගේ පැවැත්ම විනාශ කිරීමේ අරමුණින් මා විසින් ඔහු සමඟ ධර්ම සාකච්ඡුා කිරීමට තීරණය කළෙමි. ඉන්පසු ස්වර්ණමාලී චෛත්‍යය අසළ ඔහු හා මා අතර එම සාකච්ඡුාව සිදුකරනු ලැබූ මොහොතේදී ඔහු එම ස්ථානයට පැමිණ අසුරයක්‍ෂ සම්බන්ධතාවයන් තුළ දුස්සීල ලෙස හැසිරෙමින් මාරාවේශයෙන් මෙන් කටයුතු කළේය. මා විසින් ඔහුව දමනය කරන්නට මාගේ ශක්ති පාලනය සිදුකළෙමි. මාගේ ශක්ති පාලනය ඔහුගේ අසුරයක්‍ෂයන්ට සහ ඔහුට දරාගත නොහැකි තැන ඔහු තවතවත් දුස්සීල ලෙස හැසිරෙමින් විනාඩි කීපයකට පසු එම ස්ථානයෙන් ඉවත්ව ගියේය. ඔහුගේ අසුර සම්බන්ධතාවයන් ද සම්පූර්ණයෙන්ම මම විනාශ කර දැමුවෙමි. මා විසින් ලෝක සත්ත්වයා ඉදිරියේ ධර්මයෙහි පිහිටි පුද්ගලයෙකු ලෙස පෙනී සිටි මොහු කවුරුන්ද යන වග ඔබට අවබෝධ කරවීමට සියල්ල සිදුකොට අවසන්. නිවැරදි ධර්ම මාර්ගය දැන ඒ තුළ ගමන් කිරීම ඔබ සතු වගකීමයි.
🌞නැවත ඔහුට කිසිඳු අසුර සම්බන්ධතාවයක් තුළ සත්ත්වයා හට හිංසා පීඩා කළ නොහැකියි.
🙏සියළු සිත් මෙත් සිත් වේවා!🙏
Переглядів: 389

Відео

පාරමී දම් පූර්ණය කළ බෝධිසත්වයන් විසින් ඍද්ධි ශක්තියෙන් නිර්මිත අවකාශ ශක්ති දොරටු ධර්මතාවය
Переглядів 4852 місяці тому
☸පාරමී දම් පූර්ණය කළ බෝධිසත්වයන් විසින් අනන්ත විශ්ව සත්ත්වයාගේ භව කර්මයන් ප්‍රහීන කර භව දුකින් ගලවා ගැනීමට ඍද්ධි ශක්තියෙන් නිර්මිත අවකාශ ශක්ති දොරටු ධර්මතාවය☸ 🙏🏻භව දුකෙන්, අමනුෂ්‍ය බලපෑම් වලින්, සුව නොවුණු ලෙඩරෝග වලින්, බියෙන්, තැතිගැන්මෙන් පෙලුණු මෙරට මෙන්ම විදෙස්ගත බොහෝ පිරිසක් පාරමී දම් පූර්ණය කළ බෝධිසත්වයන්ගේ මහත් ව ආශ්චර්‍යමත් ඉර්ධි ශක්තීන් පාලනය කිරීම තුළ භව කර්ම ප්‍රහීන වී සුවය ලබා ඇත 🙏🏻...
මිහිදු අනන්ත විශ්ව බෝධිසත්වයන් විසින් අනන්ත වූ මෛත්‍රියෙන් ලෝක සත්ත්වයාට පිහිට වූ අවස්තාවක්
Переглядів 2033 місяці тому
☸️ පාරමී දම් පූර්ණය කළ මිහිදු අනන්ත විශ්ව බෝධිසත්වයන් විසින් අනන්ත ව මෛත්‍රියෙන් ලෝක සත්ත්වයාට පිහිට ව අවස්තාවක් ☸️ 🙏 පෙර භවයේදී සූර්‍ය දිව්‍යමය විමනෙහි අධිපති ලෙස වැඩ සිටි සූර්‍ය දෙවියන් මනුලොව පවතින දුර්භික්ෂයන් දුරු කිරීම සදහා අනන්ත ව මෛත්‍රියෙන් මනුලොව ජන්මාන්තර ගත වී ඉහළ දිව්‍යමය තලවල වැඩ සිටින බෝධිසත්වවරුන් සමග සහසම්බන්ධ වී අමනුෂ්‍ය බලපෑම් සහිත මනුෂ්‍ය සත්ත්වයෙකුට සහ අමනුෂ්‍ය සත්ත්වයාට අන...
පාරමිතා පූර්ණය කළ බෝධිසත්වයන් සහ ගයනි රණසිංහ අතර මොරටුව හිදී ඇති වූ ධර්ම සංග්‍රාමය
Переглядів 6 тис.5 місяців тому
🪔පාරමිතා පූර්ණය කළ බෝධිසත්වයන් හා මීවනපලානේ හිමිගේ අනුගාමික ගයනි රණසිංහ ඇතුළු මාර්ගඵල ලැබුවා යැයි පවසන පිරිස අතර 2024.06.29 දින මොරටුව SEA FACE හොටෙල් හිදී ගයනි රණසිංහගේ ධර්ම දේශනාවෙන් පසු එයට සහභාගී ව පිරිස හට ධර්මය සම්බන්ධව ඕනැම පැනයක් අසා නිරාකරණය කර ගැනීමට ලබා දුන් අවස්තාවේදී ඇති ව ධර්ම සංග්‍රාමය පිළිබදව මෙයින් අවබෝධ කොට ගත හැක. 🪔අරිහත්, අනුබුදු සහ මාර්ගඵල ලැබුවා යැයි පවසමින් බුදුන් වහන්සේග...
බෝධිසත්වයන් විසින් ගයනි මහත්මිය සමග ධර්_මයේ නිර්_වද්‍ය සදහා සිදු කරන ධර්_ම සහ ඍද්ධි ප්‍රාතිහාර්‍ය
Переглядів 2,6 тис.6 місяців тому
බෝධිසත්වයන් විසින් මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිගේ අනුගාමික ගයනි රණසිංහ මහත්මිය සමග ධර්_මයේ සාව_ද්‍ය සහ නිර්_වද්‍ය අවබෝධ කරනු වස් සිදු කෙරෙන ධර්_ම සහ ඍද්ධි ප්‍රාතිහාර්‍ය මෙම මස 29 වන දින මොරටුව sea face හොටෙල් හිදී උදෑසන 8.30 ට ආරම්භ වේ 🪔 පාරමී දම් පූර්ණය කරන ලද බෝධිසත්වයන් වහන්සේ විසින් සමාජ මාධ්‍ය කිසිවක් භාවිතා නොකරන අතර කිසි කෙනෙකු හට සුව කළ නොහැකි ව ලෙඩරෝග සහ අමනුෂ්‍ය බන්ධනයන් හේතුවෙන් පී...
මීවනපලානේ ධර්ම විකුර්තිය නවතාලීම සම්බන්ධව අදහස්
Переглядів 2,5 тис.6 місяців тому
🙏 මෙත් සිත් වේවා! 🙏 🪔 මේ දැක්වෙන්නේ ඉතිහාසය සහ ධර්ම විකුර්තිය සම්බන්ධව Sahurda Yathra Foundation නැමැති Facebook සමාජ මාධ්‍යය ඔස්සේ 2024 ජුනි මස 20 වන දින බ්‍රහස්පතින්දා සවස 7ට සූම් මාධ්‍යය භාවිතා කරමින් Shakya Puthra Dhamma School නැමති Facebook සමාජ මාධ්‍යය හරහා සජීවීව පැවති රැස්වීමේදී පාරමී දම් පූර්ණය කළ බෝධිසත්වයන් වහන්සේ විසින් මෙත් සිතින් අනන්ත විශ්ව සත්වයාගේ භවය යහපත් කිරීම වස් මීවනපලානේ...
සම්මා සම්බුද්ධත්ව කාලාත්‍ර ධර්මතාවය - #බෝධිසත්ව දේශනාව...🌞🌍🌕
Переглядів 1536 місяців тому
🔴 සියළු බුදුන් වහන්සේලා අනාගත කාලාත්‍ර සූත්‍රය දේශනා කරයි 🔴 ඒ දේශනා කරන්නේ දිව්‍යමය තලවල වැඩ සිටින බෝධිසත්ව පාරමිතාව පූර්ණය කළ සහ පූර්ණය කරමින් සිටින බෝධිසත්වයන්ටටයි 🔴 ඒ අනුව බෝධිසත්වයන් අනාගත කාලාත්‍ර සූත්‍රය මෙසේ දේශනා කරයි 🪔 පාරමී දම් පූර්ණය කරන ලද බෝධිසත්වයන් වහන්සේ විසින් සමාජ මාධ්‍ය කිසිවක් භාවිතා නොකරන අතර කිසි කෙනෙකු හට සුව කළ නොහැකි ව ලෙඩරෝග සහ අමනුෂ්‍ය බන්ධනයන් හේතුවෙන් පීඩා විදි පිරි...
#shorts අනන්තවු මෛත්‍රීයේන් දේශනාකරමි
Переглядів 966 місяців тому
#shorts * සසර භව ගමනේ දීර්ඝ කාල පරාසයක් මාගේ පාරමිතාව බෝධිසත්ව පාරමිතාවයි * මෙත් සිත් වේවා 🙏🏻🙏🏻 🪔 පාරමී දම් පූර්ණය කරන ලද බෝධිසත්වයන් වහන්සේ විසින් සමාජ මාධ්‍ය කිසිවක් භාවිතා නොකරන අතර කිසි කෙනෙකු හට සුව කළ නොහැකි ව ලෙඩරෝග සහ අමනුෂ්‍ය බන්ධනයන් හේතුවෙන් පීඩා විදි පිරිස් බෝධිසත්වයන් වහන්සේ විසින් පවත්වනු ලැබ වැඩසටහන් වලට සම්බන්ධ වී බෝධිසත්වයන් වහන්සේ දේශනා කරන ලද පාරමිතා ධර්මය අසා බෝධිසත්වයන් වහන...
අනන්ත වූ #මෛත්‍රී යෙන් දේශනාකරමි, අවකාශ ශක්ති දොරටු පාලනය කිරීම
Переглядів 1746 місяців тому
අනන්ත ව මෛත්‍රීයෙන් දේශනාකරමි, සත්වයාගේ බව කාලාත්‍රයෙහි යහපත සඳහා #බෝධිසත්වයන් විසින් අවකාශ ශක්ති දොරටු පාලනය කිරීම විමසීම් :- 0750515414, 0706191450 වට්සැප් මගින් සම්බන්ධ වීමට :- api.whatsapp.com/send/?phone=+94760631123 2023 06 15 දින විකාශය ව සජීවී ධර්ම දේශනාවේ නැවත විකාශය facebook - Maithree Darma Rajya/FB Page - Anantha Vishwa Maitree Dharma Rajya ananthavishwamaithree faceboo...
අනන්ත වූ මෛත්‍රීයෙන් දේශනාකරමි, #රිටිගල විශ්ව ශක්ති, දොරටු ශක්ති, #බෝධිසත්වයන් විසින් පාලනය කිරීම
Переглядів 2926 місяців тому
අනන්ත ව මෛත්‍රීයෙන් දේශනාකරමි, සම්මා සම්බුද්ධත්ව ධර්මතාවයෙන් නිර්මිත, රිටිගල විශ්ව ශක්ති, දොරටු ශක්ති, බෝධිසත්වයන් විසින් පාලනය කිරීම ශක්ති නිර්මිත කිරීම හේතුවෙන්, ලෝක ධර්මතාවයේ යහපත, සත්වයාගේ භව ධර්මතාවයෙහි යහපත, මිත්‍යාදෘ ෂ්ඨික ධර්මතාවයන්ගේ පැවැත්මේ විනාශය සිදුවේ.... විමසීම් :- 0750515414, 0706191450 facebook - Maithree Darma Rajya/FB Page - Anantha Vishwa Maitree Dharma Rajya an...

КОМЕНТАРІ

  • @wasana.8585
    @wasana.8585 5 годин тому

    මොකාද අඩේ මේ බෝ සතාණන් වහන්සේ චැනල් හදාගන රැගුවේ නැහැ ධර්මය අවබෝද උනා උන් වහන්සේගේ නිදහසේ ලෝක සත්වයා එතෙර කරා පිස්සෝ මුන්

  • @chandiranasinghe6014
    @chandiranasinghe6014 3 дні тому

    අනේ පව් කොල්ලො .කොතනද ඉන්නෙ දහම තුළ කියලා හිතන්න පුලුවන් පොඩි එකා . ටිකක් ගිහින් ධර්මය අහලා ඉන්න . ඊට පස්සේ කතා හදන්න . සුවපත් වේවා! 🙏

  • @dharmarathnebanadara842
    @dharmarathnebanadara842 3 дні тому

    Both are mental cases

  • @SubaSinghe-dp7ys
    @SubaSinghe-dp7ys 4 дні тому

    Mokaada me booruwa

  • @gsrgs5640
    @gsrgs5640 5 днів тому

    මේ නිගන්ඨනාථගේ පුත්‍රයා පැවසූ; " මගේ පියා දැන් දෙව්ලොව නාථ දෙවියන් නමින් ඉන්නෙ.මතු බුදුවන්නෙ එතුමා.විටත් විට මනුලොවට බෝසත් ලෙසට ඉපිද නැවත ⁣දෙව්ලොවට යනවා". එනිසා නාථ නම්වූ නිගන්ඨයාගේ නැවත ඉපදීමක් වියහැකියි.

  • @KusumaGunathilake
    @KusumaGunathilake 5 днів тому

    😊

  • @Wijewardhana-66
    @Wijewardhana-66 7 днів тому

    ua-cam.com/video/pmzTtG5-pwE/v-deo.htmlsi=gkZr0dxMLtS30uvG

  • @Wijewardhana-66
    @Wijewardhana-66 7 днів тому

    😂😂😂😂😂😂😂😂😂😂😂😂 මාර ජොලි

  • @DineshHerath-q6s
    @DineshHerath-q6s 7 днів тому

    මී හරකා ...හැමදාම කොහිල කාපන්

    • @ananthadarmarajya6836
      @ananthadarmarajya6836 2 дні тому

      පවසන්නේ ධර්ම මණ්ඩලයෙනි. කාරුණික මහත්මයාණෙනි, ඔබතුමා පවසන්නේ කුමක් සම්බන්ධවද යන්න අප හට අපැහැදිලියි. සියළු සිත් මෙත් සිත් වේවා!

  • @IndikaBandara-p2p
    @IndikaBandara-p2p 11 днів тому

    Sadu sadu sadu

    • @ananthadarmarajya6836
      @ananthadarmarajya6836 11 днів тому

      සියළු සිත් මෙත් සිත් වේවා!

  • @ananthadarmarajya6836
    @ananthadarmarajya6836 11 днів тому

    පවසන්නේ ධර්ම මණ්ඩලයෙනි. 2024-12-07 වන දින මෙම පුද්ගලයා දමනය කිරීමට මිහිදු අනන්ත විශ්ව සූර්‍ය බෝධිසත්වයන් ශක්තිය පාලනය කළ උදෑසන 1000 සිට දහවල් 1200 කාල පරාසය තුළ බොහෝ රශ්මියක් තමන් හට දැනුණූ බව එදින සහ ඉන්පසුව අප හා සම්බන්ධ වුණු බොහෝ පුද්ගලයින් ප්‍රකාශ කොට ඇත. මෙම කාලය තුළ මෙම පුද්ගලයා සමග ධර්ම සාකච්චාව උදෑසන 1000 සිට දහවල් 1200 කාලපරාසය තුළ පැවැත්වෙන බව අප විසින් ඔහු හට අපගේ ෆේස්බුක් මාධ්‍ය හරහා ප්‍රකාශ කර තිබුණත් ඔහු සංඝයා වහන්සේලාගේ ශීලයට අපහාස කළ බැවින් බෝධිසත්වයන් විසින් ඔහු හට ශක්තිය පාලනය කොට ඔහුගේ පවිටු, දුස්සීල ස්වභාවය සත්ත්වයා හට අවබෝධ කෙරූ අතර මෙම දින තෙක් මාධ්‍ය හරහා කිසිදු අනන්‍යතාවයක් හෙළි නොකරමින් රටෙහි රාජ්‍ය නායකයා ඇතුළු මහා සංඝරත්නය දින 7කින් මරා දමන බවට ප්‍රකාශ කළ මෙම පුද්ගලයා කවුද යන්න සත්ත්වයා හට අවබෝධ කරවන ලද අතර ඔහු විසින් බන්ධනය කරගෙන සිටි අසුරයන්ගේ පැවැත්මද විනාශ කෙරුණි. අප උදෑසන 1000 සිට දහවල් 1200 වන තුරු මෙම ස්තානයේ රැදී සිටියද ඔහු වෙත කළ ශක්තිය පාලනය නිසාම රැදීසිටීමට හැකිවූයේ විනාඩි 10 ක කාලයක් පමණි. මෙම ස්තානයේදී රැදීසිටි සිව්වනක් පිරිසගෙන්ම බෝධිසත්වයන්ගේ අනන්ත වූ මෛත්‍රිය පිළිබදව පැසසුම් ලැබුණි. මෙයද බෝධිසත්වයෙකුගේ ධර්මතාවයකි. මෙම කාලපරාසය තුළ රුවන්වැලිසෑය ඉහළ අහසෙහි පාරිසරික විපර්‍යාසයන් සිදුවන ආකාරයද හිරුගේ ශක්ති ප්‍රභා මණ්ඩලයද වෙනස් වෙන ආකාරය ඔබට මෙම වීඩියෝව මගින් දැක ගත හැකි වේ. මේ වන විට බුදු, පසේබුදු, මහරහත්, බෝසත්වරු ලෙස සහ වෙනත් ශක්තීන් ඇති බවට පවසන පුද්ගලයන් සමග ධර්ම සාකච්චාවන් සදහා අප විසින් ඔවුන් හට ආරාධනා කර ඇතත් එම පුද්ගලයින් පවසන කිසිදු ධර්මතාවයක් ඔවුන් හට නොමැති බැවින් අප සමග ධර්ම සාකච්චාවන් සදහා එකග වී නොමැත. ඉදිරි කාල පරාසය තුළ සූර්‍ය බෝධිසත්වයන් එම මිත්‍යාදෘෂ්ඨික පුද්ගලයින් හමුවීමට ගොස් එම පුද්ගලයින්ගේ ධර්මතාවයන් මිත්‍යාදෘෂ්ඨික බව මෙවැනි ධර්මතාවයන් මගින් ප්‍රසිද්ධියේම සත්ත්වයා හට අවබෝධ කරවනු ඇත. මෙය අනන්ත වූ මෛත්‍රියෙන් භව දුකින් පෙලෙන සත්ත්වයා ගලවාගැනීමට සහ ආධ්‍යාත්මික ලෝකය සකස් කිරීමට මෙන්ම සියළුම මිත්‍යාදෘෂ්ඨික ධර්මතාවයන්හි පැවැත්ම විනාශ කර ධර්ම රාජ්‍යය ඇති කිරීමට මනුලොව ජන්මාන්තර ගත වූ බෝධිසත්වයන්ගේ ධර්මතාවයයි. මෙම වීඩියෝව නරඹන ඔබ හට බෝධිසත්වයන්ගේ ධර්මතාවය පිළිබදව ගැටළු පවතී නම් ධර්ම මණ්ඩල විමසීම් හරහා බෝධිසත්වයන් විසින් මෙහෙයවනු ලබන වැඩසටහනකට සම්බන්ධ වන්න. සියළු සිත් මෙත් සිත් වේවා!

    • @SampathChamara-m9q
      @SampathChamara-m9q 11 днів тому

      Mun Mona boru karayoda ruwan wai mahasa radunga idiriya natana aunta pollak aran danna oni gonna haththa

    • @mslo3801
      @mslo3801 10 днів тому

      @@SampathChamara-m9qවිඩියෝව අවසානයේ තියන බෝධිසත්වයන්ගේ ප්‍රකාශය බැලුවද? සියලු දේ ගැන අවධානය යොමු කරලා ඒ ගැන කතාකරනවා නම් සුදුසුයි. නැත්තම් ඔබත් මේ විඩියෝවේ පෙන්වන එස් පී රත්නායක වැනි නිකරුනේ කෑ ගහන පුද්ගලයෙකි. එසේ නොවන්න. 🙏

    • @ananthadarmarajya6836
      @ananthadarmarajya6836 10 днів тому

      @@SampathChamara-m9q පවසන්නේ ධර්ම මණ්ඩලයෙනි. කාරුණික මහත්මයාණෙනි, ☸බුදුන් වහන්සේලා දේශනා කොට තිබෙන්නේ සියළු සත්ත්වයන් හට සියළු පාපයන්ගෙන් මිදී, සිත දමනය කරගනිමින්, කුසල් පූර්ණය කරන ලෙසයි. සියළු සත්ත්වයන් හට මෛත්‍රියෙන්, කරුණාවෙන් කටයුතු කරන ලෙසද දේශනා කොට ඇත. ☸මෙම වීඩියෝවෙහි පවිටු ලෙස හැසිරෙන පුද්ගලයා ඉදිරියේදී බෝධිසත්වයන් අනන්ත වූ මෛත්‍රියෙන් කටයුතු කරන ආකාරය ඔබතුමා හට නොපෙනේද? ඔබතුමා අප වෙත යොමු කළ කමෙන්ට් එක හරහා අප හට අවබෝධ වන්නේ ඔබතුමාද සියළු සත්ත්වයන්ට හිංසා, පීඩා කරමින් දුස්සීලව හැසිරෙන බවයි. පළමුව ඔබතුමාගේ සිත, කය, වචනය පාලනය කරගෙන ඔබතුමාගේ ශීලය රැක ගත හැකි නම් සුදුසුයි. ☸ඔබතුමා හට ඉහත පළමුවන කමෙන්ට් එක මගින් දක්වා ඇති පිළිතුර සම්බන්ධව අපැහැදිලිතාවයක් ඇත්නම් අපගේ ෆේස්බුක් මාධ්‍යයෙහි පළ කර ඇති ෆේස්බුක් පෝස්ට් එක හරහා මෙම පවිටු, දුස්සීල පුද්ගලයා සිදු කර ඇති ප්‍රකාශය කුමක්දැයි නැරඹීමට මෙම සබැදිය හරහා පිවිසෙන්න 👉👉 web.facebook.com/share/p/1Aq7HHS6mN/ . ☸මෙය නැරඹූ පසුව හෝ ඔබ හට බෝධිසත්වයන්ගේ ධර්මතාවය පිළිබදව ගැටළුවක් ඇති නම් ඉදිරි කාලසීමාවේදී ඔබට එය අවබෝධ කර ගත හැකි වේවි. ඔබතුමා හට බෝධිසත්වයන්ගේ ධර්මතාවය දැනගැනීමට අවශ්‍යතාවයක් ඇත්නම් බෝධිසත්වයන් විසින් මෙහෙයවනු ලබන ආධ්‍යාත්මික වැඩසටහනකට සම්බන්ධ වන ලෙස ධර්මාරාධනා කොට සිටිමු. මතු බුද්ධත්වයට පත් වන්නේම සිව්වනක් පිරිසට අයත් නොවන ධර්මතාවයකින් යුත් බුද්ධ අංකුර බුද්ධ පුත්‍රයෙක් වන මහා බෝධිසත්වයන් වහන්සේ නමක්ම පමණි. බුදුන් වහන්සේලාට සහ බෝධිසත්වයන්ට මෙන්ම උන්වහන්සේලාගේ ධර්මතාවයට අපහාස කිරීම, අගෞරව කිරීම ඔබතුමා සිදු කරගන්නා බරපතල අකුසල කර්මයක් බවට ඔබතුමා හට මෙසේ දැනුම් දෙන්නෙමු. 🙏සියළු සිත් මෙත් සිත් වේවා!🙏

    • @buddhist-y1g
      @buddhist-y1g 10 днів тому

      @@SampathChamara-m9q මෙවැනි තැනක පොල්ලක් අරන් එන්නට තරම් ඔයා වසලයෙක්ද? මෙතැන රුවන්වැලි සෑය නොවුණ නම් බලන්න තිබ්බ මේ නිල් පාට සරමක් ඇදගෙන බුදුහාමුදුරුවන්ටයි හාමුදුරුවන්ටයි අපහාස කරන කිසිම සංවරකමක් නැතිව බෙරිහන් දීල කෑ ගහන පිස්සට එතන හිටපු හැමෝගෙන්ම පොලු පාරවල් තමයි කන්න වෙන්නෙ කියන එක. රුවන්වැලි සෑය ඉස්සරහ නිසා අපිත් නිශ්ශබ්දව හිටිය අපිත් මේ වෙලාවෙ එතන හිටිය. මේ බෙරිහන් දෙන වසලයට එකතු වෙන්නෙත් තවත් ඒ වගේම වසලයෙක්ම තමයි. වසලෝ හෝති. බුදුහාමුදුරුවො පහළ වෙලා මේ වගේ හරි දෙයක් කළත් ඔයාල වගේ වසලයො හැසිරෙන්නෙත් වසල මාරයො විදියට තමයි. ඔයා තණකොළ ටිකක් කාල බුදියගන්න ඔයාට ගැලපෙන්නෙම අං තට්ටුවක්. කිසි දෙයක් තේරුම් ගන්න බැරි හරකෙක්ද ඔයා? පිස්සෙක් වගේ කෑ බෙරිහන් දෙන විදිය පේන්වද ඔයාට? මේ බෝසත්තුමාට එච්චර අපහාස කරද්දිත් නිහඩව ඉන්නව පේන්වද ඉවසීම පේනවද? නමස්කාර වේවා බෝසතාණන් වහන්ස ඔබ වහන්සේට!

  • @NadeeshaMadusanka-n3q
    @NadeeshaMadusanka-n3q 18 днів тому

    පාරමිතා පුරල අවසන් ද

  • @ChandrarathnaKumarasinghe-u6m
    @ChandrarathnaKumarasinghe-u6m Місяць тому

    🙏🙏🙏

  • @iroshranjeewana5319
    @iroshranjeewana5319 Місяць тому

    දහම විකෘති කිරීමක්.

  • @kumariweerasinghe8465
    @kumariweerasinghe8465 Місяць тому

    අපට ආරංචි වූනා මුලාවක් බොරැවක්.කරන බව එහෙම වූවොත් වැඩි කාලයක් බොරැ කරන්න බැහැ දියසෙන් ධර්ම රාජ්‍යයෙ පංචශිලය ස්ථාපිත කර අවසන් දියසෙන් සක්විති මෙත් බෝසතාණන් වහන්සේ රටට ලොවට අවශ්‍ය සියලූම දෙශනා කර .අවසන් නිර්වාණ විපාකය සකස් කර තියෙනවා මහා අකුසලයක් මිනිසුන් රැවටිම මහා මෛත්‍රි බුදු රජාණන් වහන්සේ මහා පොළවට වැඩම කර විශ්ව විද්‍යායාවන් පහළ කර තියෙනවා

    • @ananthadarmarajya6836
      @ananthadarmarajya6836 Місяць тому

      පවසන්නේ ධර්ම මණ්ඩලයෙනි. ඔබතුමියට ලැබුණූ ආරංචිය අසත්‍ය ප්‍රචාරයක් වුවත් ඔබතුමිය පැමිණ අවකාශ ශක්ති දොරටුවෙහි ධර්මතාවය පිළීබදව අත්විද නැහැ නේද? ඔබතුමිය ඉහතින් සදහන් කරනු ලැබූ දියසෙන් විසින් සත්ත්වයා රෝග බියෙන්, අමනුෂ්‍ය බියෙන්, මරණ බියෙන්, තැතිගැන්මෙන් දුකට පත්ව සිටින මෙවන් අවස්තාවකදී සත්ත්වයා ඒකරාශී වනු ලබන ස්තානයන් වෙත පැමිණ එම සත්ත්වයා හට පිහිට නොවී එම ලෝක සත්ත්වයා දුකෙන් ගලවා ගැනීමට තවමත් කටයුතු නොකරන්නේ ඇයි? මෙත් සිත් වේවා!

  • @TusharaSampath-nv5hl
    @TusharaSampath-nv5hl 2 місяці тому

    Topi wage harak inna nisa tamai ada ohoma wela tiyenne

  • @AmararathnaDadallage
    @AmararathnaDadallage 2 місяці тому

    බුදුන් වහන්සේ ටත් එදා වෛර කරපු අය හිටියා ඕව සිගිති ආතල් අපි අපේ සිත් වල ද්වේශය ඇති කර ගන්න අවශ්‍ය නෑ

  • @AmararathnaDadallage
    @AmararathnaDadallage 2 місяці тому

    බෝධිසත්ව කෙනෙක් නම් මම බෝධිසත්ව කිය කිය යන්න නෑ ඔබ තුමා සත්‍යය ධර්මය දේශනා කරන්න කිසිම අර්ථවත් දහම් කරුණක් ඔබගෙන් කියවුණේ නෑ සම්මත ආගමක කොන්ත්‍රාත් එකක් ද කොහෙද.. බෝධිසත්වයා ඇවිත් තියෙන්නෙ මීඩියා ටීම් එකකුත් එක්ක ම මතු බුදුවන මීඩියා ටීම් එක කුත් පාරමිතා පුරන කාලයක්

  • @eram6441
    @eram6441 3 місяці тому

    OBA WAHANSEWA HAMUWENDA PULUWAN KOHOMADA?

    • @ananthadarmarajya6836
      @ananthadarmarajya6836 2 місяці тому

      පවසන්නේ ධර්ම මණ්ඩලයෙනි. බෝධිසත්වයන්ගේ ධර්මතාවය මෙම මාධ්‍ය හරහා නිරාවරණය කරන්නේ ධර්ම මණ්ඩලයක් විසින් වන අතර මෙම මාධ්‍ය සියල්ල පවත්වාගෙන යන්නේද බෝධිසත්වයන් විසින් නොව ධර්ම මණ්ඩලය විසිනි. බෝධිසත්වයන් හමුවීමට සහ අනෙකුත් සියළු විමසීම් සදහා ධර්ම මණ්ඩලයෙහි මෙම දුරකථන අංකයක් වෙත ඇමතිය හැකියි නේද? 1. 0750515414 2. 0706191450 🙏 මෙත් සිත් වේවා 🙏

  • @jayamahasomatilaka1685
    @jayamahasomatilaka1685 3 місяці тому

    ඔබතුමගේ ධර්මදේෂනා යූ ටියුබ් එකට මුදා හරින්න අපි ඒවා අසන්නම්. අපි තීරනය කරන්නම් අපේ දැනීමට අනුව.

  • @PadmaPadmawathi-vq8cr
    @PadmaPadmawathi-vq8cr 3 місяці тому

    Bodksa Bop

  • @Lunugaladsubodha
    @Lunugaladsubodha 3 місяці тому

    සුවපත් වේවා..

  • @nimalkarunarathna2370
    @nimalkarunarathna2370 3 місяці тому

    මු මීහරකෙක්.නෙදන්න ලබ්බක් නොකිය හිටපිය තෝ කොයි පරයටද. කහින්නේ

    • @buddhist-y1g
      @buddhist-y1g 2 місяці тому

      ඔයා කාටද කියල මුලින්ම කියන්න පුලුවන්ද? අරිහතුන්ට මොනවද කරන්න පුලුවන්? නමට බෞද්ධ. ඒත් ඔයා අශීලාචාරවනෙ හැසිරෙන්නේ. හාමුදුරුවරුත් බනිනව මීවනපලානේට ගහන බොරු වලට. මෙයා කියන කතාව හරි දැන් ඒක පේනවනෙ.

  • @Lunugaladsubodha
    @Lunugaladsubodha 3 місяці тому

    මහ ගහ තිබෙද්දී අතු නොඅල්ලා ඔබ පරම නිබ්බාණ අායතනයට ගොස් සාකච්ජා කර නිවැරදි වීමට අවස්ථාව ලබා ගන්න...

  • @PremasiriRajapaksha-t4j
    @PremasiriRajapaksha-t4j 3 місяці тому

    Apayata pata ksmaththenma hadsgatjtja pse

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 3 місяці тому

    මේ සුදු වතක් පොරවා ගත් පිරිමියෙක් ද, නැතිනම් ගැහැණු අයෙක් ද? නැති නම් නපුංසකයෙක් eunuch ද ? නොකියා කියන්නේ තමා සියල්ලමැ දන්නා කෙනෙක් බවයි .. අංගොඩට 134, බසක ගොසින් ආවානම් හොද යි.. ප්‍රශ්නය වලට විසඳුම් ඔවුන් සමග තර්ක විතර්ක කර.

  • @ThakshilaHewage
    @ThakshilaHewage 3 місяці тому

    අනේ පව්

  • @Funny2655
    @Funny2655 3 місяці тому

    අකුසලය පරසක්වල ගසා වඩිනුමැන දියසෙන් බුදු සමිදුනේ

  • @nilantharanasinghe8086
    @nilantharanasinghe8086 3 місяці тому

    sambanda wenna cont no ekak denawada ......

    • @ananthadarmarajya6836
      @ananthadarmarajya6836 2 місяці тому

      පවසන්නේ ධර්ම මණ්ඩලයෙනි. බෝධිසත්වයන්ගේ ධර්මතාවය මෙම මාධ්‍ය හරහා නිරාවරණය කරන්නේ ධර්ම මණ්ඩලයක් විසින් වන අතර මෙම මාධ්‍ය සියල්ල පවත්වාගෙන යන්නේද බෝධිසත්වයන් විසින් නොව ධර්ම මණ්ඩලය විසිනි. බෝධිසත්වයන් හමුවීමට සහ අනෙකුත් සියළු විමසීම් සදහා ධර්ම මණ්ඩලයෙහි මෙම දුරකථන අංකයක් වෙත ඇමතිය හැකියි නේද? 1. 0750515414 2. 0706191450 🙏 මෙත් සිත් වේවා 🙏

  • @nilantharanasinghe8086
    @nilantharanasinghe8086 3 місяці тому

    sambanda wanna cont no ekak danawada please...

  • @Tesla_dd
    @Tesla_dd 3 місяці тому

    Pissek 😂

    • @buddhist-y1g
      @buddhist-y1g 2 місяці тому

      මීවනපලානේ හොරාද?

  • @helawansajayabhoomi9459
    @helawansajayabhoomi9459 3 місяці тому

    කරපු ධර්ම සංග්‍රාමයක් නෑ මා හිටිය ඔතන. අනරිය බාවනා කරල පිස්සු ඩබල් වෙලා. 😂😂😂😂😂 මුල්ලේරියාව ට යායුතු රෝගියෙක්. එහෙ ඉන්නවා ඔයවගේ අය.

  • @helawansajayabhoomi9459
    @helawansajayabhoomi9459 3 місяці тому

    😂😂😂😂😂🤣🤣🤣🤣🤣

  • @cookwithfatherskitchen3477
    @cookwithfatherskitchen3477 3 місяці тому

    Oba hetupaladam dakinna

  • @cookwithfatherskitchen3477
    @cookwithfatherskitchen3477 3 місяці тому

    Monawada kiywanne

  • @isurujayathilaka4967
    @isurujayathilaka4967 3 місяці тому

    “හිරුගේ එලියෙනුත්, මවගේ කිරෙනුත් ලෝකයේ පැවැත්ම රදාපවතී” “මව සහ පියා, හිරු සහ සදුට සමානය” “හිරු සදු පවතින තාක්....” මෙවා බහුතර සමාජයේ පවතින මත වේ... අප ජීවත්වන සක්වලම පාලනය වන්නේ සූර්යා මතය, එනම් සූර්යයා යනු සක්වලටම පියා වන්නේය. නාවීන විද්‍යාවෙන්ද එය තහවුරු කරගෙන ඇත. එම සුර්යය මණ්ඩලයට අධිපති සූර්යය දෙවියන් යන සක්වලෙහිම සිටින සෑම සත්වයෙක්ගේම පියාය, උන් වහන්සේ සිවු බභින් යුතුව ලෝක සත්වයාට පිහිට වෙති. ලොව පහල වූ සෑම යහපත් ශ්‍රාස්තෘන් වහන්සේලා සත්වයාට දේශනා කරන ලද්දේ යහපත් මාර්ගයන්ය, එනමුත් නිර්වාන මාර්ගය දේශනා කරනුයේ බෞධ ආගමෙහිය, විශ්වයේ පවතින සෑම ධර්මයක්ම ලෝක ධර්මතාවයට යටත්වේ. ලෝකයේ පවතින ධර්මයන් ප්‍රධාන වශයෙන් කොටස් තුනකි • බෞධ ධර්මය • දේව ධර්මය • ගින්දු ධර්මය මෙම සෑම ධර්මයක්ම ප්‍රධාන තැනක් සූර්යයාට/සූර්ය දෙවියන්ට ලබා දේ, එනම් සෑම ආගමකම පියා ලෙස සූර්ය දෙවියන් සැලකිය හැකිය. එය එක් එක් ආගම් සඳහා රචිත ග්‍රන්තයන්හී මනා කොට සඳහන් කර ඇත. 💠ගින්දු ධර්මයේ විවිධ දෙවිවරු/නාගයන්/යක්සයන් ආදී අයට වන්දනා මාන පුද පූජා සිදු කරති විශ්වයේ පවතින විවිධ ලෝක වල සිටින විවිධ සත්වයන් අතර විවිධ හැකියාවන් ඇත, ඔවු කරන ලද කර්මයට අනුව ආයු, වර්න, සැප, බල, පඥ්ණා ඔවුනට හිමිවේ. අපායේ සිට සූර්ය මණ්ඩලය දක්වා වූ ලෝක තලවල විවිධ වූ සත්වයන් සිටිති, මින් ආයු, වර්න, සැප, බල, පඥ්ණා ඉහලම වන්නේ සූර්යය මණ්ඩලයේ සිටින දෙවි වරුන්ටය. එම සූර්යය මණ්ඩලයට අධිපති දෙවියන් යනු සියලුම සත්වයන්ට වඩා ආයු, වර්න, සැප, බල, පඥ්ණා හිම වන්නෙකි. එනම් දෙවිවරු/නාගයන්/යක්සයන් ආදී නායකයන්ට වඩා සූර්ය දෙවියන් ඉහල වන්නේය. 💠දේව ධර්මයේ සර්ව බලධාරී දෙවියන් යනු කවූරුන්ද, ලෝකය මැවුම් කාරයා කවූරුන්ද? එම ආගමවල රචිත පුස්තකයන්ගේ සූර්ය දෙවියන් ගැන සඳහන්ව ඇත, සූර්ය දෙවියන්ගෙන් උපකාරගත් අවස්ථා ගැන සඳහන්ය. දේව ධර්මයේ සර්වබලධාරී දෙවියන් යනු සූර්යය දෙවියන්ද? 💠බෞධ ධර්මයේ සූර්යයාට ප්‍රධාන තැනක් ලබාදේ ගෞතම බුදුන් වහන්සේ ධර්මය අවබෝධ කර බුද්ධත්වයට පත්වන්නේ සූර්යා සිටින දිශාවට වාඩිවී සිටින විටය, සූර්යයාට අනුව සැදුනු තව තවත් බෝහෝ කරුනු බෞධ දර්ශනයේ සඳහන් වේ. සූර්ය පිරිතෙහි සූර්යය දිව්‍ය පුත්‍රයා ලෙස ආමන්ත්‍රනය කරන්නේ කා හටද? තවද, බුදු, පයේ බුදු, මහ රහතන් වහන්සේලාගෙන් පසු ඉහලම සෘධි පඥ්ණාවක් ඇත්තේ පාරමී පිරූ බෝධිසත්වයන් හටය, එනම් මෛත්‍රී පාරමිතාව පූර්ණය කළ මිහිදු අනන්ත විශ්ව බෝධිසත්වයන් යනු ඉහලම සෘධි පඥ්ණාවක් ඇති, සැම සත්වයෙකුටම පියෙකු සේ පිහිටවන/පිහිටවියහැකි බෝධිසත්ව වරයෙකි. 🙏🙏🙏

    • @DanAsa-n9q
      @DanAsa-n9q 3 місяці тому

      සාදු සාදු සාදු 🙏🙏🙏 බොහොම වටිනා අදහස් පෙළක්. ගෞරවනීය සූර්ය බෝධිසත්වයන්ට නමස්කාර වේවා!! 🙏🙏

    • @DanAsa-n9q
      @DanAsa-n9q 3 місяці тому

      සූර්ය බෝධිසත්වයන්ට නමස්කාර වේවා!! දීර්ඝායු වේවා!! 🙏🙏🙏

  • @JHMahindasena
    @JHMahindasena 3 місяці тому

    Pari nir var nayen pasu sab be pru thag jana minsar kiya na karana siyalu daa un mar dayen kala de val ekane hama potha kama sanda han kara la thiyen ne ummar daya pamanai

  • @asafernando6290
    @asafernando6290 3 місяці тому

    Kosol rajuge heena ekin එක හැබෑවෙනවා.. ප්‍රඥාවන්තයින්ට මේ විකාර භූත එක්ක කිසිම තර්කයක් නෑ.

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 3 місяці тому

    Umba ayi utube karanne bodhisathwa nisada chik umba

  • @PushpamalaIllukwela
    @PushpamalaIllukwela 4 місяці тому

    May mona magulakda arahatunwahansata banina maya mokekda budunwahansay days a na kala y niw an margaya nmayida mona pissu katawakda madam koytaram ugath buddimath kenekda maya hodayi nugath ayata. Darmaya danna ayata ninda nokaranna

  • @MadhushkaDesilva
    @MadhushkaDesilva 4 місяці тому

    🤣

  • @taslipiyalath3388
    @taslipiyalath3388 4 місяці тому

    Topita Wana wada nadda😂😂😂😂😂😂minissu aka balaganiwe😂😂

    • @buddhist-y1g
      @buddhist-y1g 2 місяці тому

      මිනිස්සු බලාගත්ත හින්දනෙ මීවනයා ගහන පච වලට මෝඩයො අහුවෙලා තියෙන්නෙ.

  • @herathmudiyanselagechand-we6lk
    @herathmudiyanselagechand-we6lk 4 місяці тому

    මමනමි දන්නෙ ඔතන මිවලපලාන ස්වාමින් වහන්ස පමනයි යමි මාරග පලය ක පිහිටුවා ඉන්නෙ.

  • @Nilanthiabewardhana-vz8sl
    @Nilanthiabewardhana-vz8sl 4 місяці тому

    ua-cam.com/video/X7p77DAobUM/v-deo.htmlsi=2i9aZ8XOtxAmLTfh බලන් කඩතුරා හැර දෑසේ ua-cam.com/video/SDktk5ajKDQ/v-deo.htmlsi=85d0LR-7Mxoio583

    • @buddhist-y1g
      @buddhist-y1g 2 місяці тому

      සංඝ බිස්නස් කරන යූටියුබ් චැනල් එකක්ද?

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 4 місяці тому

    මුහිදු හිමි ට , අනු බුදු වශයෙන් හැදුන්වූයේ ඇයි ?

    • @buddhist-y1g
      @buddhist-y1g 2 місяці тому

      මුහිදු හිමි කියන්නෙ කවුද?

  • @SirimawathiAppukutti
    @SirimawathiAppukutti 4 місяці тому

    බුදු අම්මෝ පිස්සො පිස්සියො ඉන්න තරම් තනිකර ම මෙතන පිස්සන් කොටුව ක් ගයනි පිස්සිත් පිස්සුවෙන් කියවන වා ඔතන ඉන් න හැමෝම පිස්සො අංගොඩ යවන්න තියෙන්නෙ කට්ටිය ම ලොරියක පටවලා අනේ අපොයි මේ උතුම් ගාම්භීර නිර්මල ත්‍රිපිටක ධර්මය විනාශ කරන් න ආපු පිස්සො පිස්සියො ටික

  • @uthpalashalini3716
    @uthpalashalini3716 4 місяці тому

    Dr.GaGayani Ranasinghe දේශනා කරන දහම සත්‍යක්මයි.එය තම තමන්ගේ ජීවිතයට ප්‍රායෝගිකව භාවිතා කරන්න පුළුවන්.අනුන් එක්ක තමන් සංසන්දනය නොකර මේ සත්‍ය දහම අත්දැක ගන්න.

  • @sameersanjeewabandara8714
    @sameersanjeewabandara8714 4 місяці тому

    බුදුන් වහන්සේලා උපන්නේ ඉන්දියාවේ නම් ඇයි බුදුන්ට සිංහල නම් . කකුසද කෝණාගම .කාෂ්‍යප.......මේ හොඳට බලාපල්ල........සිංහල නම්

    • @buddhist-y1g
      @buddhist-y1g 2 місяці тому

      ඒ කාලෙ හිටියද?

  • @dammithwickramage
    @dammithwickramage 4 місяці тому

    අනේ බොලං කොල්ලො, බුලත් විටක් කාල කෙල ගහල බුදිය ගනිං, එතකොට ඔය සිහිමද ගතිය නැතිවෙයි.

    • @sithimutucumarana2980
      @sithimutucumarana2980 4 місяці тому

      පින් පාටක් පෙනෙන්නේ නැහැ 👉 පව්

    • @buddhist-y1g
      @buddhist-y1g 2 місяці тому

      මුලු රටේම හාමුදුරුවො මීවනයට බනිනව. විට කන්න ඔයා ඇයි අනිත් අයට කියන්නෙ?

    • @buddhist-y1g
      @buddhist-y1g 2 місяці тому

      @@sithimutucumarana2980 පින්වල පාටක් තියෙනව කියල කවුද කිව්වෙ?

  • @rangaprasadperera4485
    @rangaprasadperera4485 4 місяці тому

    ගයනි උත්තමාවිය පැහැදිලිව කියනවානේ ඔබතුමා පාරමී පුරන්නේ බුදු වෙන්න නම් ඔබතුමාට මේ දහම තේරෙන්නෑ.. ඒක ධර්මතාවයක්.. මේ දහම ඔබතුමා ට වැටහුණොත් බුදු වෙන්න වෙන්නෑ අරහත් ඵලය සාක්ෂාත් වෙන්නේ.. ඒ නිසා ඔබතුමා ඔබතුමා ගෙ ගමන යන්න .. එතුමිය ට එතුමිය ගෙ ගමන යන්න දෙන්න .. නැතුව ගමේ කේලම් අගිස්සන ගෑණු කෙනෙක් වගේ කෙනෙක්ගෙ ගුණ අගුණ කියව කියව යන් නැතුව.. ඒක බෝධි සත්ව ගුණ ධර්මයක්ද කියලා මේ video එක බලන බුද්ධිමත් ඕන කෙනෙක් ට තේරෙනෙවා.. පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !!!