Sampoojana සංපූජනා
Sampoojana සංපූජනා
  • 14
  • 21 325
ක්ලබ් වසන්ත ඝාතනය හොදයි කියපු අයට වෙන දේ
අනුන් විඳින සැපයට, අනුන් ලබන ලාභයට, ගෞරවයට, කීර්තියට ප්‍ර‍ශංසාවට, තනතුරට නො කැමති වන ස්වභාවය, ඒවා නො ඉවසන ස්වභාවය ඊර්ෂ්‍යාවයි. එය ද සත්ත්වයන් ගේ සිත්තුළ නොයෙක් ස්වරූපවලින් පහළ වේ. එනම්.පරාර්ථකාමතා වේශයෙන් ඇතිවන
වඤ්චක ඊර්ෂ්‍යාව ,පරීක්ෂණතා වේශයෙන් ඇතිවන වඤ්චක ඊර්ෂ්‍යාව,පුණ්‍යකාමතා වේශයෙන් වඤ්චක ඊර්ෂ්‍යාව,ප්‍ර‍තිකූලසංඥා වේශයෙන් වඤ්චක ඊර්ෂ්‍යාව,අනිත්‍යසංඥා වේශයෙන් වඤ්චක ඊර්ෂ්‍යාව වශයෙනි.පහුගිය දිනක ඝාතනය වූ ක්ලබ් වසන්ත මහතා ගැන ද විවිධාකාර වශයෙන් මෙම වංච ඊර්ෂ්‍යාව බහුතරයකගේ සිත්තුළ පහළවිය. මේ ඒ පිළිබඳව දිග හැරෙන වීඩියෝවකි.
#sampoojana
#jelous
#murder
#clubwasantha
Переглядів: 1 151

Відео

ජන්මදිනය නිමිත්තෙන් බලන්ගොඩ නගරයේ පිහිටා ඇති ශාන්ත ජෝශප් වැඩිහිටි නිවාසයට පූජා කළ දහවල් දානය.
Переглядів 5233 місяці тому
දානය යන්නෙහි සරල අදහස වන්නේ දීම ය. එමෙන්ම පරිත්‍යාගය , පූජාව, අතහැරීම ආදී තේරුම් ද , දානයට දිය හැකි තේරුම් ලෙස ගත හැකි ය. දක්ෂිණා යන වචනය ත්‍රිපිටකයෙහි නොයෙක් තැන දානය යන්නට සමාන ලෙස යෙදී ඇත. පූජා බුද්ධියෙන් දීම ය , අනුග්‍රහ බුද්ධියෙන් දීම ය යනුවෙන් දන්දීමේ ක්‍රම දෙකකි. තමන්ට වඩා ශීලාදී ගුණයෙන් උසස් පුද්ගලයන්ට යමක් දීම පූජා බුද්ධියෙන් දන්දීමයි. තමන්ට වඩා ගුණයෙන් පහත් අයටත් , දුගී මගී යාචකයන්ටත්...
කවදාවත් අහලත් නැති සිතලත් නැති පින් කිරීමේ රහස මෙන්න
Переглядів 4224 місяці тому
ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් සහිත අති දුර්ලභ මනුෂ්‍යය උප්පත්තියක් ලබා ඇති අප සැමට ඇස, කන, නාසය ,දිව හා ශරීරය යන ඉදුරන් පහ මැනවින් පිහිටා ඇත.එම ඉදුරන් වෙහෙසවා නිරන්තරව වැරදි වැඩ සිදුකළහොත් ඉන් දෙලොවම දුක් විපාක විදීමට සිදුවනු ඇත.ව්බැවින් කුසල් අරමුණක් ඔස්සේ නිරායාශයෙන්ම මෙම පසිදුරන් මෙහෙයවන ආකාරය පිළිබඳව මෙම වීඩියෝවෙන් පෙන්වා දී ඇත. එම කරුණු සැලකිල්ලට ගෙන දිනපතා කටයුතු කරන්නේ නම් ඔබ නොදැනුවත්වම බොහ...
පනවගේ ආදරය කරලා එකපාරටම දාල ගියොත් හිත හදාගන්නෙ කොහොමද ?
Переглядів 3,4 тис.4 місяці тому
මිනිස් ලෝකයේ ජීවත්වන සත්ත්වයන්ට පමණක් නොව තිරිසන් සතා සිව්පාවුන්ට පවා විවිධාකාර කාර ව බැදීම් ඇත. බොහෝ දේ තෘෂ්ණාවෙන් වැළද ගැනීම නිසා තව තවත් සසර බැමි පුළුල් වී බැදීම් ඇතිවීම සිදුවේ.යම් කෙනෙක් හෝ දෙයක් යම්තාක් දුරට අපට ඉතා සමීප වේද ඒ තාක් බැදීම් නිරන්තරයෙන් වර්ධනය වේ.එහෙත් මිනිසුන් වශයෙන් අප තේරුම්ගත යුත්තේ මෙම බැදීම් ඉතා තාවකාලික බවත් එතුළින් අවසානයේ විශාල දුක්වලට මුහුණ පෑමට සිදුවන බවත්ය.පහන් එළ...
කිසිම ලෙඩක් නැතිව දීර්ඝායුෂ ලබන්න හේතු වූ ප්‍රබල කුසලය
Переглядів 1584 місяці тому
නිරෝගී ලාභය තරම් උතුම් තවත් ලාභයක් නොමැති බව බුදු පියාණන්වහන්සේ ""ආරෝග්‍යා පරමා ලාභා"" යනුවෙන් ධම්ම පදයෙහි පෙන්වා දී ඇත. නිවනින් මෙහා සසර ජීවිතයෙහි ලෞකික සැප සම්පත් කොතරම් ලැබුණ ද ආරෝග්‍යය සැපය නොමැති නම් ඒවා රිසි සේ භුක්ති විදිය නොහැක.එබැවින් වටිනා මිනිස් ජීවිතයක් ලද අප විසින් වහ වහා නීරෝගී සුවය වෙනුවෙන් අවැසි කුසල් රැස්කළ යුතුය. භක්කුල මහරහතන් වහන්සේගේ ජීවිතය ආදර්ශයට ගැනීමේ දී උන්වහන්සේ පියුම...
මරණය ගැන ඔබ මෙසේ දැන සිටියාද?
Переглядів 4,6 тис.5 місяців тому
මරණය යනු රට,ජාතිය,ආගම, භෂාව කුමක් වුවද සැමටම විවිධාකාරයෙන් මුහුණදීමට සිදුවන පොදු ධර්මතාවයකි.රැස් කරන සියළු ලෞකික දේ තාවකාලිකය. කොතරම් රැස් කළද මරණයට මුහුණදීමේදී ඒ කිසිවක් පොදි බැදගෙන රැගෙන යා නොහැකිය.එසේ තිබියදී බිම් අගලට පවා ඇන කොටගෙන ගහ මරාගෙන කටයුතු කිරීම ඉතා නිෂ්ඵලය. කෙදිනක හෝ නිවන් දක්නා තෙක් ඔබගේ මතු ජීවිතය යහපත් කිරීම සදහා රැගෙන යා හැක්කේ රැස් කරගන්නා ව පින් පමණි.එසේ වුවද රැස් කරගන්නා ව ...
ජීවිතේ ඉක්මනින් ගොඩ යන්න නම් ළගම තියෙන මේ නිධානය ගොඩදාගන්න..
Переглядів 2765 місяців тому
යම්කිසි තැනැත්තෙක් හෝ තැනැත්තියක් ඔබේ වැරදි පෙන්වාදෙන්නේ නම් නිධානයක් පෙන්වන්නෙකු මෙන් සිතන ලෙසට බුදු රජාණන්වහන්සේ දේශනාකළහ.එය මෙලොව වශයෙන් සහ පරලොව වශයෙන් සාර්ථක ජීවිතයක් ගොඩනගා ගැනීමට අනිවාර්‍යෙන්ම හේතුවේ.එහෙත් එසේ නොකොට එම පුද්ගලයාගෙන් පළිගැනීමට යෑම තුළින් පරිහානියට පත්වන්නේ ඔබමය.එබැවින් ජීවිතය ඉක්මනින් ගොඩයෑමට නම් ඔබගේ අඩුපාඩු වහ වහා සකස්කරගතයුතුය. #sampoojana #honest_friend #make_your_mist...
සිනහවෙන් ගොඩ ගිය මල් කොල්ලා අපිට කියූ දේ
Переглядів 9 тис.5 місяців тому
සිනහව අපිට නොමිලේ හිමිවී ඇති විශ්මිත දායාදයකි.ඉන් අසීමිත ප්‍රයෝජනයක් ලබා ගැනීමෙන් ජීවිතය දිනන මග බුදු දහමෙන් පෙන්වා දී තිබේ.සිනහව කෙනෙකු සුවපත් කිරීමට ද වේදනාවෙන් මිරිකා හෑලුල්ලුවට ලක් කිරීමට ද භාවිතා කළ හැකිය.සුන්දර අවංක සිනහවකින් හදවත් දහස් ගණනක් සුවපත් කළ හැකිය.බුදු පියාණන් වහන්සේ මුළින් සිනාසීමේ සහ මුළින් කතා කිරීමේ අගය මැනවින් දේශනා කළහ. මෑතකදී දී ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ව මල් කොල්ලා නම් තරු...
ජීවිතයේ ලබන්න පුළුවන් උතුම්ම ධනය තවමත් ඔබ ලබාගත්තේ නැද්ද?
Переглядів 3675 місяців тому
මිල මුදල්,යාන වාහන ගේ දොර ඉඩකඩම් යහමින් තිබුණු පලියටම සතුට ලැබිය නොහැකිය.එය ලැබිය හැක්කේ සිතින් ,කයෙන් සහ වචනයෙන් හොද දේවල් කිරීමෙනි.අටලෝදහමෙහි කම්පා නොවී සතුටින් ජීවත්මට මග බුදු දහම තුළින් පෙන්වා දී ඇත. #happy_in_life #delight #buddhism
අවශ්‍යය වෙලාවට අවශ්‍යයම දේ පිරිසිදු සිතින් දෙන්න.
Переглядів 1326 місяців тому
ලොවුතුරා බුදුරජාණන් වහන්සේ තරම් දන්දීමේ අනුසස් පිළිබඳ ලොවට පෙන්වාදුන් තවත් ශාස්තෘවරයෙක් නොමැත.දීමේ ආනිසංස මැනවින් වටහාගත් තැනැත්තේ කෑමට අතට ගත් බත් පතෙන් වුවද සරළුවක් හෝ නොදී භුක්ති විදින්නේ නැතැයි උන්වහන්සේ දේශනා කළහ.සිත පිරිසිදු කරගෙන සැදැහැ සිතින් යම් දෙයක් පූජා බුද්ධියෙන් හෝ අනුග්‍ර බුද්ධියෙන් අත්හැරීම දානය යනුවෙන් දැක්වේ.ආමිශ දානයෙන් දාන උපපාරමී,දාන පරමත්ථ පාරමී වශයෙන් නිවන දක්වාම අරමුණු ක...
පුද්ගලයා තේරුම්ගත හැක්කේ දිගු කලක් ඇසුරු කිරීමෙන් පමණි
Переглядів 1816 місяців тому
දවසක් දෙකක් ඇසුරු කිරීමෙන් නොව පුද්ගලයා තේරුම්ගැනීමට හැකිවන්නේ දිගු කලක් ඇසුරු කිරීමෙන් පමණක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ.ගොඩාක් වෙලාවට අපිට හිතවාදි අහිංසක ගුණවත් පුද්ගලයා දුරස් කොට කපටි වංචනික අවස්ථවාදී පුද්ගලයන් අපි ළං කරගන්නේ මුළාවීම තුළිනි.එබැවින් ඇසුරට පුද්ගලයන් තෝරාගැනීමේදී ඉතා ප්‍රවේශම් වියයුතුය. #sampoojana #nobel_friend #association #wisdom
පරිසරයට, විශ්වමාතාවට ආදරය කරන එක කළාවක් කරගමු.එතකොට ආස හිතෙයි.
Переглядів 2766 місяців тому
පරිසරයෙන් ඈත්ව අපට කිසිසේත්ම ජීවත්විය නොහැක.මොහොතක් නෑර ජීවය ලබාදෙන හුස්ම පොද පවා අපට දායද කරන්නේ ද පරිසරයෙනි.එබැවින් පරිසරයෙන් ජීවිතය ලබන අපේ යුතුකම වන්නේ පරිසරය,සොබාදහම ආරක්ෂා කරගැනීමය.එතුළින් ජීවිතයේ අද්විතීය සාර්ථකත්වයක් ලැබියහැක. #sampoojana #nature #universe #art_of_love #life_of_buddha
ඔබව මෙහෙයවන අසහාය ශක්තිවන්තයා ගැන දැනගන්න.
Переглядів 1606 місяців тому
ඔබ දන්නවද ඔබව මෙහෙයවන දෙවියෙක්, අද්භූත බලවේගයක් හෝ කිසිම කෙනෙක් මේ ලෝකෙ කොහෙවත්ම නෑ.එයා ඉන්නෙ ඔබ තුළමයි.අවධානෙන් ජීවිත්වෙන්න. වරද්දගන්නෙ නැතිව එක හැරවුම් ලක්ෂයකින් හැමදේම වෙනස්කරගෙන දියුණුවෙන්න. #No_god #supernatural_force #The_mighty_one #power_of_the_mind
සෙනෙහසින් ඔබව රැකබලා ගත් ආදරණීය දෙමව්පියන් ආදරයෙන්ම රැගබලාගන්න. පුංචිම පුංචි වෙනසකමක් හෝ කරන්න එපා
Переглядів 2607 місяців тому
දුකේදී සහ සැපේදී ළගම ඉන්න අවංක හදවත් තියෙන දෙන්නෙක් ඉන්නවා. ඒ තමයි ඔබේ ආදරණීය දෙමව්පියෝ.ඒ නිසා කවදාවත් කිසිම මොහොතක එයාලට කදුලක් දෙන්න එපා.ගොඩාක් ආදරයෙන් එයාලව රැකබලාගන්න. #sampoojana #respect-your-parents#love your-parents #loving_parents_videos #sacrifice_of parents #parents_and children_videos #parents_and_children motivation_videos#motivation_for youths#motivational_speech_for_youths

КОМЕНТАРІ

  • @menikep2172
    @menikep2172 Місяць тому

    එහෙමයි අපෙ භාමුදුරැවනෙ

  • @SamanThilak
    @SamanThilak Місяць тому

    Sadu sadu sadu 🙏🙏🙏

  • @Sulaga-j4u
    @Sulaga-j4u Місяць тому

    ❤️❤️❤️❤️

  • @NayaniChandima-n3n
    @NayaniChandima-n3n 2 місяці тому

    Sadu sadu sadu 🙏🙏🙏

  • @SithumPathum-h4e
    @SithumPathum-h4e 2 місяці тому

    May the triple gem bless you...!!!

  • @elizabethtownharsha3906
    @elizabethtownharsha3906 2 місяці тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nuwansameera6116
    @nuwansameera6116 2 місяці тому

    SUsima amuduwanga pansala bana ahuwa kna

  • @SteewanJorge
    @SteewanJorge 2 місяці тому

    Teruwan saranai...!!!

  • @mallikagodakanda9601
    @mallikagodakanda9601 2 місяці тому

    🙏🙏🙏

  • @ranjuladkg5093
    @ranjuladkg5093 2 місяці тому

    Teruwan saranai ape hamuduruwane...!

  • @Pathmini-j3v
    @Pathmini-j3v 2 місяці тому

    😢😢😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 місяці тому

    Budu ammo ratththaran awith tanku i love you

  • @badrikanilusha5551
    @badrikanilusha5551 2 місяці тому

    🌼🌼🙏🙏🙏🌼🌼

  • @DimuthpriyaChamika
    @DimuthpriyaChamika 2 місяці тому

    ❤❤

  • @a.shiraniehelepola6589
    @a.shiraniehelepola6589 2 місяці тому

    🌹🌹🌹🙏🏻

  • @yasminrasanthi
    @yasminrasanthi 2 місяці тому

    කාලීන මාතෘකාවක් අපේ හාමුදුරුවනේ.... බොහොමයක් පිං මෙවන් දහම් කරුණු අපට පැහැදිලි කරාට ඔබවහන්සේට නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා... තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @DeepaDeepa-on6ec
    @DeepaDeepa-on6ec 2 місяці тому

    අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @MuthuMuthu-gs5dt
    @MuthuMuthu-gs5dt 2 місяці тому

    තෙරුවන් සරණයි!!! 🙏🙏🙏

  • @jayamala7987
    @jayamala7987 3 місяці тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MRSMunasinghe
    @MRSMunasinghe 3 місяці тому

    මගේ දුවලා දෙන්නත් මාව අයින් කරා මගේ පුතුන් දෙන්නා පැවිදි වෙලා ඒ සතුට නිසා මා සතුටින් ඉන්නවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏

  • @NuwanvirajPerera
    @NuwanvirajPerera 3 місяці тому

    🙏🙏🙏🙏

  • @ranising6476
    @ranising6476 3 місяці тому

    අපෙ සාදුහරිම අගෙයි ඔබවහන්සේගෙ පින්කම විසේසයෙන් ආගමිබෙදනැ සාදුට දීර්ග ආවිස ලැබෙවා හැදුවැඩු දෙමාපියන්ටත් දේව ආසිරිවාදය ලැබෙවා

  • @DinushiKumari-df8eh
    @DinushiKumari-df8eh 3 місяці тому

    🙏🙏🙏

  • @DeepaDeepa-on6ec
    @DeepaDeepa-on6ec 3 місяці тому

    අපේ හාමුදුරුවනේ මෙවැනි පින්කම් කිරීමට කුසල් සිතුවිලි පහළ වේවා 🙏🙏🙏

  • @DimuthpriyaChamika
    @DimuthpriyaChamika 3 місяці тому

    ❤❤

  • @badrikanilusha5551
    @badrikanilusha5551 3 місяці тому

    Obawahanseta siyalu danamaya pinkam Karannata wasanawa shakthiya, nirogi sampatha labewai PATHAMI. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @yasminrasanthi
    @yasminrasanthi 3 місяці тому

    හරිම ලස්සනයි හරිම පිලිවෙලයි අපේ හාමුදුරුවනේ...මෙවන් වූ පිංකම් තව තවත් කිරීමට ඔබවහන්සේට හැකි වේවා නිදුක් නීරෝගී සුව දිර්ඝායුශ ලැබේවා... 🙏🙏🙏

  • @MuthuMuthu-gs5dt
    @MuthuMuthu-gs5dt 3 місяці тому

    මෙවැනි අති උතුම් දානමය පිංකම් කිරීම ගැන බෙහෙවින්ම සතුටු වන අතර මෙවැනි අති උතුම් පින් කටයුතුවල නිරත වීමට කුසල් සිතිවිලි ම පහල වේවා!!!.ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගීභාවයම ලැබේවා!!! තෙරුවන් සරණයි!!!..🙏🙏🙏

  • @AyeshdilshanDilshan
    @AyeshdilshanDilshan 3 місяці тому

    May the triple gem bless you..!

  • @sahaszms2242
    @sahaszms2242 3 місяці тому

    May the triple gem bless you...!!!

  • @WMVPramod
    @WMVPramod 3 місяці тому

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ppcc2606
    @ppcc2606 3 місяці тому

    ช้างอายุมากแล้วให้กินไม้แข็งๆเข้าไปได้ยังไงลองเรากินเข้าไปมั่งสิไม้แข็งๆเนี่ยไม่ขยันปลูกผลไม้ให้กินเลยขี้เกียจมากคนประเทศนี้ใจร้ายมากๆเห็นแก่เงินไม่ได้บุญหรอกเห็นแก่เงินผิดศาสนาที่สอนไว้ไพเราะทางโลก

  • @ppcc2606
    @ppcc2606 3 місяці тому

    ศาสนาพุทธอะไรทรมานสัตว์เอาสัตว์ไปบูชายัญศาสนาที่ผิดเพี้ยนไปหรอแย่มากทารุณกรรมสัตว์ไปล่ามโซ่เดินโซ่ก็แคบโดนทับไม่ได้ค่ะก็เลยเป็นแผลกดทับบานเลยนะทุเรศจริงๆทำร้ายสัตว์อย่างนี้ศาสนาพุทธอะไรเนี่ย😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😮😮😮😢😢😢😢😢😢😢😢😮😮😢😢😢😢😢

  • @LakshanSandeepa-i1r
    @LakshanSandeepa-i1r 3 місяці тому

    Teruwan saranai...!!!

  • @VihangaPiumal
    @VihangaPiumal 3 місяці тому

    May the triple gem bless you...!!!

  • @dharmasiri5726
    @dharmasiri5726 4 місяці тому

    🙏🙏🙏

  • @MiIrshad-j6o
    @MiIrshad-j6o 4 місяці тому

    May the triple gem bless you..

  • @ShashithaRajapaksha-m6m
    @ShashithaRajapaksha-m6m 4 місяці тому

    May the triple gem bless you...!!!

  • @SampathKumara-hh5sz
    @SampathKumara-hh5sz 4 місяці тому

    May the triple gem bless you...!!!

  • @anomayapa494
    @anomayapa494 4 місяці тому

    💐💐💐💐🙏🙏🙏🙏☸️☸️☸️🇱🇰🇱🇰🇱🇰🇱🇰☸️☸️☸️

  • @DilhaniFernando-q3q
    @DilhaniFernando-q3q 4 місяці тому

    😊😊

  • @CiwaRjh
    @CiwaRjh 4 місяці тому

    May the triple gem bless you..!!!

  • @MRSMunasinghe
    @MRSMunasinghe 4 місяці тому

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ උතුම් නිවනින් සැනසේවා 🙏🙏🙏🙏🙏🙏

  • @Shalika_Chandrasena
    @Shalika_Chandrasena 4 місяці тому

    🙏

  • @SriyalathaSriyalatha-en6uf
    @SriyalathaSriyalatha-en6uf 4 місяці тому

    🙏 🙏 🙏

  • @sureshsanjeewasanjeewa536
    @sureshsanjeewasanjeewa536 4 місяці тому

    හරිම ලස්සන පැහැදිලි කරිමක් තෙරුවණ් සරණයි..අපේ හාමුදුරුවන්ට ..🙏🙏🙏

  • @SasinthaSasintha-g2l
    @SasinthaSasintha-g2l 4 місяці тому

    🙏🙏🙏

  • @yasminrasanthi
    @yasminrasanthi 4 місяці тому

    ජීවිතේට ගොඩාක් වටින ධර්ම දේශනාවක් අපේ හාමුදුරුවනේ ..ඔබ වහන්සේ ට ගොඩාක් පිං... නිදුක් නීරෝගී සුව ලබේවා🙏🙏🙏

  • @yasminrasanthi
    @yasminrasanthi 4 місяці тому

    බොහොමයක් පිං අපේ හාමුදුරුවනේ... ජීවිතයට ගොඩාක්ම වටින ධර්ම දේශනාවක් ..🙏🙏🙏

  • @DeepaDeepa-on6ec
    @DeepaDeepa-on6ec 4 місяці тому

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ ධර්ම දේශණය බලාපොරොත්තුවෙන් ඉන්නේ 🙏🙏🙏