- 12
- 543 503
sinhala lyrics
Приєднався 22 лип 2020
sinhala song lyrics daily on demand.
La Signore (lahiru Perera)-මගේ නේදෝ ( mage nedo) lyrics
original video-ua-cam.com/video/JtRT-gjpgkc/v-deo.html
Переглядів: 875
Відео
Hitha Wawannema Na - Bathiya and Santhush
Переглядів 149 тис.4 роки тому
original track- ua-cam.com/video/cHfrwCO2pgs/v-deo.html හිත වාවන්නේම නෑ ඔබ අයෙත් එන්නෙ නෑ මම තාම දන්නේ මා ඔබේ කියා කිරි කොඩු මෑදියම් රෑ දුන් හීන එලිවෙන් නෑ ඔබ තාම දන්නේ ඔබ මගේ කියා මම තාම දන්නේ ම ඔබේ කියා ඔබ තාම දන්නේ ඔබ මගේ කියා මම තාම දන්නේ ම ඔබේ කියා සුසුමන් කියා නොදුන්නු ජීවිතේ සුපෙම් කතාව කියා දුන්නේ ඔබමයි ලදේ දෑසත් පියාන ඉන්නේ බෑරිද තාම අවදිවෙනෙ බල ඉන්න බෑ මට තවත් සීතලෙන් මා වෙලි දෙනුවන් ...
Hawasaka Ma-Lahiru Perera ft. Abisheka Wimalaweera
Переглядів 3254 роки тому
Original- ua-cam.com/video/zK8Vu0X2gz0/v-deo.html හවසක මා නුඹ දැක මං මුලාවී. නිරුදක කතරේ තනිවූදා. තනි තරුවක් නිවැරදි පාර කීවා. කතරින් එන මඟ මට කීවා. හවසක මා... සකුරා පිපිලා පිරුවට සදලා ආ මඟ සැරසුවා... විද සුන් වඩනා සිතකුත් නැතුවා. මා නුඹ හට දුන් ඒ සෙනෙහේ වෙලුනා. හවසක මා නුඹ දැක මං මුලාවී. නිරුදක කතරේ තනිවූදා. තනි තරුවක් නිවැරදි පාර කීවා. කතරින් එන මඟ මට කීවා. හවසක මා... අවරට නොයෙනා හිරුදැක හඬනා...
Chandrayan Pidu- Daddy (lyrics)
Переглядів 4,1 тис.4 роки тому
original track _ ua-cam.com/video/4UzMhZ3kZGo/v-deo.html
Hema deyak pene -Bachi Susan & Samitha Mudunkotwa (Lyrics)
Переглядів 1,3 тис.4 роки тому
Hema deyak pene -Bachi Susan & Samitha Mudunkotwa (Lyrics)
Api Kawuruda-Wayo ( Lyrics)
Переглядів 13 тис.4 роки тому
Title : Api Kawuruda Singer : Wayo Lyrics : Senaka Batagoda Music : Senaka Batagoda original track_ ua-cam.com/video/jLM7G1e8mCA/v-deo.html background credits to_ ua-cam.com/video/zMoHZkQ4c3o/v-deo.html mention_ song-fire.com
Unmadini Hanguna- Bathiya & Santhush (Lyrics)
Переглядів 3,4 тис.4 роки тому
Original Track _ ua-cam.com/video/_D_AR9E7bio/v-deo.html ගායනය: භාතිය සහ සංතුෂ් පද රචනය: නිලාර් එම් කාසිම් සංගීතය: භාතිය ජයකොඩි
Ahasin Eha-Song by Kasun Kalhara & Uresha Ravihari (Lyrics)
Переглядів 4,7 тис.4 роки тому
Ahasin Eha-Song by Kasun Kalhara & Uresha Ravihari (Lyrics)
Chandani Payala-BnS,Jananath Warakagoda & Ashanthi- Lyrics
Переглядів 20 тис.4 роки тому
original track_ua-cam.com/video/VP5txMDJJxQ/v-deo.html
Pethu pem pathum- Umariya & BnS - Lyrics
Переглядів 325 тис.4 роки тому
Original track_ua-cam.com/video/B7_uoCk7kOo/v-deo.html
ai kale -Daddy -lyrics
Переглядів 1,6 тис.4 роки тому
Open to feedback.. feel free to request songs!!! orignial track by DADDY_ ua-cam.com/video/zcNkZv_XG-c/v-deo.html
Sara sihina rahese- Bathiya and Santhush- Lyrics
Переглядів 19 тис.4 роки тому
First upload..open to feedback. Feel free to request song lyrics!! Sara sihina rahese orginal track by BNS_ua-cam.com/video/n1q3eH6enaI/v-deo.html
මේ සින්දුව relese උන කාලෙ ඉදන් අදටත් හැමවෙලේම කොයිවෙලාවෙත් කටින් නිකන්ම කියවෙන සින්දුවක් ❤😍 අනිත් එක මල්පැන් පොදක් සින්දුව. 😍
2024 anyone💗
💗
2030 😌❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤
😊
Favorite era and favorite singers❤️❤️❤️
2024❤
❤ lassanai🎉
2024 Anyone
🎉🎉🎉❤
2024 අහන සෙට් එක 🥰
මේ සින්දුව කොයි කාලෙ අහුවත් එපාඅ වෙන්නෙ නෑ බං. ඒ කාලෙ ගහපු සුපිරිම සින්දුවක්❤ 😍
@pasinduthathsara9505 ❤️❤️
2024♥️😌
🥺❤
2024❤
😂
One of my all time favourites 💗
Beautiful era of music n movies....❤
❤❤❤❤
2024
2024 anyone 🤗🤗🤗👀👀
Innsawo🎉❤
2024❤
🩷🩷🩷
2024❤
❤
2024 anyone ❤
Innawa🎉❤
2024❤🎉
2024 යෝ ❤
🎉❤
🎉🎉🎉❤❤❤
❤
❤
🥺♥️
2023 anyone ❤
2024 😄
2024
That's awesome 🖤🖤love it
😢❤
😢😢😢
🥺🥺
❤️
❤❤❤
2023 Anyone
Ran samanalayo teledrama
Hithata marama වදිනවා
Ane man balane unn😂
GREAT❤❤❤❤❤
වලාකුල් වියන් තනාලා …… ඉරේ රැස් නිවා දමා වසන්තේ අරන් ඇවිල්ලා ….. සිහිල් සේලයෙන් වෙලා අනේ මං බලාන උන්නා …. යළිත් ඔබ එතැයි කියා සිනා රන් කැළුම් සලාලා …. මගේ සඳ උදාවෙලා පැතූ පෙම් පැතුම් මල් ඉහිරිලා ගැලූ පෙම් ගඟුල් දැන් ඉතිරිලා අනන්තය සිසාරා රහසේමා පියාඹන්න ආසයි ඔබ හා මා දසන්තේ පියා සලාලා … සඳේ රැස් හෙමින් උනා … සොයන්නේ ඔබේ රුවයි මා … කොහේ හැංගුණේ කියා … රැයේ සීතලෙන් මිදිලා … තුෂාරෙන් මුවා වෙලා හිඳින්නේ ඔබේ ළඟයි මා … සුසුම් උණුසුමක් පතා … පැතූ පෙම් පැතුම් මල් ඉහිරීලා ගැලූ පෙම් ගඟුල් දැන් ඉතිරිලා අනන්තේ සිසාරා රහසේමා පියාඹන්න ආසයි ඔබ හා මා
Thank you 💟💟
හිනාවෙලා ඉන්න හැමොම සතුටින් නෙවේ!🥺💔🖇
වලාකුල් වියන් තනාලා …… ඉරේ රැස් නිවා දමා වසන්තේ අරන් ඇවිල්ලා ….. සිහිල් සේලයෙන් වෙලා අනේ මං බලාන උන්නා …. යළිත් ඔබ එතැයි කියා සිනා රන් කැළුම් සලාලා …. මගේ සඳ උදාවෙලා පැතූ පෙම් පැතුම් මල් ඉහිරිලා ගැලූ පෙම් ගඟුල් දැන් ඉතිරිලා අනන්තය සිසාරා රහසේමා පියාඹන්න ආසයි ඔබ හා මා දසන්තේ පියා සලාලා … සඳේ රැස් හෙමින් උනා … සොයන්නේ ඔබේ රුවයි මා … කොහේ හැංගුණේ කියා … රැයේ සීතලෙන් මිදිලා … තුෂාරෙන් මුවා වෙලා හිඳින්නේ ඔබේ ළඟයි මා … සුසුම් උණුසුමක් පතා … පැතූ පෙම් පැතුම් මල් ඉහිරීලා ගැලූ පෙම් ගඟුල් දැන් ඉතිරිලා අනන්තේ සිසාරා රහසේමා පියාඹන්න ආසයි ඔබ හා මා
❤
Me song eka hiyana drama eke nama mokadda
Ransamanalyo .
🔜
Slowed and reverb version ❤ ua-cam.com/video/xkCXifI6N8g/v-deo.html