- 135
- 1 149 988
SL EVERGREEN
Sri Lanka
Приєднався 6 чер 2021
Well come to the SL EVERGREEN UA-cam channel
🌟 2024/08/30 subscribers 16000
🌟 2024/09/26 subscribers 17000
🌟 2024/08/30 subscribers 16000
🌟 2024/09/26 subscribers 17000
Let's kill the pesky fungus / කරදරකාරී දිලීර මරා දමමු / sl evergreen / mushroom cultivation
Let's kill the pesky fungus / කරදරකාරී දිලීර මරා දමමු / sl evergreen / mushroom cultivation
#business #farming #education
Educational channel
#business #farming #education
Educational channel
Переглядів: 287
Відео
The best way to hang pots / පොට් එල්ලන හරිම ක්‍රමය /mushroom cultivation/bimmal wagawa/sl evergreen
Переглядів 417День тому
The best way to hang pots / පොට් එල්ලන හරිම ක්‍රමය /mushroom cultivation/bimmal wagawa/sl evergreen #tranding #farming #business Educational channel
වැසි දිනවල ඇතිවන මල් කහ පාට සහ තෙත ගතිය නැතිකරමු
Переглядів 582День тому
වැසි දිනවල ඇතිවන මල් කහ පාට සහ තෙත ගතිය නැතිකරමු #farming #business #agriculture Educational channel
පොට් එල්ලන ලනු මොනවද? ලනුව මෙහෙම දාන්න / sl evergreen / mushroom cultivation
Переглядів 54414 днів тому
පොට් එල්ලන ලනු මොනවද? ලනුව මෙහෙම දාන්න / sl evergreen / mushroom cultivation #farming #business #mushroomcultivation Educational channel
What is the height of the mushroom pots? / පොට්වල නියමිත උස කියද? / sl evergreen
Переглядів 46821 день тому
What is the height of the mushroom pots? / පොට්වල නියමිත උස කියද? / sl evergreen #farming #business #agriculture Educational channel
How much does it cost to make a mushroom pot? / බිම්මල් පොට් 1ක් හදන්න යන වියදම
Переглядів 630Місяць тому
How much does it cost to make a mushroom pot? / බිම්මල් පොට් 1ක් හදන්න යන වියදම #business #farming #mushroom Educational channel #agriculture #farming #business #slevergreen #bimmalwagawa #tranding #mushroomcultivation #bimmalwagawasinhala #oyster #businessnews #food #mushroomhouse #education #educational #educationalvideo #hathuwagawa #homemade #new #news #hathuhadannekohomada
What is the white color after mushroom pot sterilization? /පොට් ජීවානුහරණයෙන් පසු, මේ සුදු පාට ඇයි?
Переглядів 306Місяць тому
What is the white color after mushroom pot sterilization? /පොට් ජීවානුහරණයෙන් පසු, මේ සුදු පාට ඇයි? #business #farming #agriculture Educational channel
පැකට් කල බිම්මල් හවසට කහ පාට වෙනවද? / sl evergreen / mushroom cultivation/ bimmal wagawa
Переглядів 822Місяць тому
පැකට් කල බිම්මල් හවසට කහ පාට වෙනවද? / sl evergreen / mushroom cultivation/ bimmal wagawa #farming #business #mushroomcultivation Educational channel
During Menses Is it worth going to the mushroom house? / මෙන්සස් සමයේබිම්මල් ගෘහයට යාම සුදුසුද?
Переглядів 355Місяць тому
During Menses Is it worth going to the mushroom house? / මෙන්සස් සමයේබිම්මල් ගෘහයට යාම සුදුසුද? #farming #business #bimmalwagawa Educational channel
පොට්වල වෙනත් දිලීර ආසාදන ඇතිවීමට හේතු හා ඒය වලක්වන්න ආකාරය / sl evergreen/ business ideas
Переглядів 243Місяць тому
පොට්වල වෙනත් දිලීර ආසාදන ඇතිවීමට හේතු හා ඒය වලක්වන්න ආකාරය / sl evergreen/ business ideas #farming #business #bimmalwagawegatalu Educational channel in srilanka
කලුපුස් රෝගය /පොට් එකේ කලු ගැටිති රෝගය /Aspagilas fungus/Black mold fungus/ bimmal roga/කලු පුල්ලි
Переглядів 1 тис.3 місяці тому
කලුපුස් රෝගය /පොට් එකේ කලු ගැටිති රෝගය /Aspagilas fungus/Black mold fungus/ bimmal roga/කලු පුල්ලි #business #mushroomcultivation #bimmalwagawa Educational channel
Why do mushrooms take a corner shape? / බිම්මල ගොට්ටක හැඩය ගන්නේ ඇයි? / mushroom cultivation
Переглядів 6294 місяці тому
Why do mushrooms take a corner shape? / බිම්මල ගොට්ටක හැඩය ගන්නේ ඇයි? / mushroom cultivation #money #business #mushroomcultivation Educational channel
දිලීරය නිසියාකාරව වර්ධනය නොවන හේතු /Reasons why the fungus does not grow properly mushroom problems
Переглядів 1,6 тис.4 місяці тому
දිලීරය නිසියාකාරව වර්ධනය නොවන හේතු /Reasons why the fungus does not grow properly mushroom cultivation problems #business #agriculture #mushroom educational channel බිම්මල් වගාව සමගම ගෙදරදීම වෙනත් රැකියාවක් කරමුද? සබන් හදමු, ජීවිතය තව පියවරක් ඉදිරියට තියමු ua-cam.com/video/bC6jb1TGdII/v-deo.html සබන් වලට දාන කලරින් ගැන දැනගන්න ua-cam.com/video/W0K3tFIyuWE/v-deo.html සබන් හදල ලාභ ගන්න දැනගත යුතු...
How to preserve mushroom seeds? /බිම්මල් බීජ කාලයක් තියා ගන්නේ කෙසේද? /How to used mushroom seeds
Переглядів 6954 місяці тому
How to preserve mushroom seeds? /බිම්මල් බීජ කාලයක් තියා ගන්නේ කෙසේද? /How to used mushroom seeds #business #mushroom #bimmalwagawa sl evergreen educational channel
home made business/සබන් හදල දියුණු වෙන්න රහස්/how to make soap at home/business ideas
Переглядів 1294 місяці тому
home made business/සබන් හදල දියුණු වෙන්න රහස්/how to make soap at home/business ideas
Is it good to add fruit coloring to soap?/homemade soap making/how to make soap
Переглядів 404 місяці тому
Is it good to add fruit coloring to soap?/homemade soap making/how to make soap
Ways to save pots in which Trichoderma is grown / ට්‍රයිකොඩර්මා ඇති පොට් බේරගන්න ක්‍රම
Переглядів 7145 місяців тому
Ways to save pots in which Trichoderma is grown / ට්‍රයිකොඩර්මා ඇති පොට් බේරගන්න ක්‍රම
How to profit from homemade soap /ගෙදර හදන සබන් වලින් ලාභ ගන්න විදිහ/How to make soap at home
Переглядів 965 місяців тому
How to profit from homemade soap /ගෙදර හදන සබන් වලින් ලාභ ගන්න විදිහ/How to make soap at home
Trichoderma that destroys mushroom cultivation/kolapus rogaya/බිම්මල් පොට් කොලපාට වෙන්නෙ ඇයි?
Переглядів 8715 місяців тому
Trichoderma that destroys mushroom cultivation/kolapus rogaya/බිම්මල් පොට් කොලපාට වෙන්නෙ ඇයි?
Why does soap melt quickly?Here is the solution / ඉක්මනින්ම දිය නොවන සබන් කැටයක් හදමු
Переглядів 1925 місяців тому
Why does soap melt quickly?Here is the solution / ඉක්මනින්ම දිය නොවන සබන් කැටයක් හදමු
The most important things you need to know about soap making / මෙය නොදැන සබන් හදන්න එපා/soap making
Переглядів 1845 місяців тому
The most important things you need to know about soap making / මෙය නොදැන සබන් හදන්න එපා/soap making
Let's make soap at home as a business /ව්‍යාපාරයක් වශයෙන් ගෙදරදීම සබන් හදමු/let's make soap at home
Переглядів 2225 місяців тому
Let's make soap at home as a business /ව්‍යාපාරයක් වශයෙන් ගෙදරදීම සබන් හදමු/let's make soap at home
Treatment of thalamikka damage / තැලිමක්කා ගේ හානියට ප්‍රතිකාර /කෝඳුරුවන් ගෙන් බිම්මල්වගාව බේරගන්න
Переглядів 4,7 тис.5 місяців тому
Treatment of thalamikka damage / තැලිමක්කා ගේ හානියට ප්‍රතිකාර /කෝඳුරුවන් ගෙන් බිම්මල්වගාව බේරගන්න
Causes of mushroom yellowing and how to prevent it / බිම්මල් කහ වීමට හේතු සහ එය වළක්වා ගන්නේ කෙසේද?
Переглядів 4,2 тис.5 місяців тому
Causes of mushroom yellowing and how to prevent it / බිම්මල් කහ වීමට හේතු සහ එය වළක්වා ගන්නේ කෙසේද?
How to save crops from mite damage / In the farm house Are there mites? How do you know?
Переглядів 2,5 тис.6 місяців тому
How to save crops from mite damage / In the farm house Are there mites? How do you know?
How to increase mushroom yield from 5 months old pots?/ මාස 5ක් පරණ පොට් වලින් අස්වැන්න වැඩි කරමු
Переглядів 1,2 тис.6 місяців тому
How to increase mushroom yield from 5 months old pots?/ මාස 5ක් පරණ පොට් වලින් අස්වැන්න වැඩි කරමු
How to grow mushroom harvest / How to increase mushroom growth?/මෙහෙම කලොත් බිම්ම අස්වැන්න වැඩිවෙයි
Переглядів 3 тис.7 місяців тому
How to grow mushroom harvest / How to increase mushroom growth?/මෙහෙම කලොත් බිම්ම අස්වැන්න වැඩිවෙයි
Let's save the mushroom pot from high heat / අධික රස්නෙන් බිම්මල් පොට් බේරා ගනිමු /mushroom farming
Переглядів 1 тис.8 місяців тому
Let's save the mushroom pot from high heat / අධික රස්නෙන් බිම්මල් පොට් බේරා ගනිමු /mushroom farming
Hordi mushroom cerli/හෝර්ඩි මෂ්රෑම් කර්ලි/new mushroom in srilanka/found by the research mushroom sl
Переглядів 9079 місяців тому
Hordi mushroom cerli/හෝර්ඩි මෂ්රෑම් කර්ලි/new mushroom in srilanka/found by the research mushroom sl
disinfect a mushroom house?/sterilization in mushroom farm/පොට් දැමීමට පෙර ගෘහය ජීවානුහරණය කිරීම
Переглядів 1,5 тис.10 місяців тому
disinfect a mushroom house?/sterilization in mushroom farm/පොට් දැමීමට පෙර ගෘහය ජීවානුහරණය කිරීම
Lee kudu 100kg walata calciyam kochchara danna oneda hariyatama
කට ගැටගසා තැබීමෙන් අපේ oister දිලීරයට බලපෑමක් වෙන්නෙ නැහැ නේද? පොට් 15 ක් පමන උරයක ඔය අන්දමට තැබීම අව්ලක් නැද්ද?
මේ දිලිරයනම් අවුලක් වෙන එකක් නෑ, පොට් ඔක්කෝම එකම උරේක දාන්න එපා, උරයකට පොට් 4ක් වගේ දාන්න, ඔයිස්ටර් දිලීරයට අවුල් උනේ නෑ, දිලීරය වැවිල, ඔයා වීඩියෝව දැක්කනෙ,
❤😊😊😊
❤❤❤
Niwaradiwa pot sudda karanne kohomada
Muhunatha podi pihi thudding ho garuppuwakin ho podi handalin siumwa muhunatha sudupata ho thiyena kotasa surala ain karanna
Mage dan masayak wage wenawa pot walata.et dan mal en nane ai kiyannako please
Muhunatha sudda karala wathura spray kalada, mal nathi okkagema muhunatha sudda karanna,
Ou sudda kara
@NilankaMadubani මුල්ම පියවර, ලූකෝස් 10g වතුර ලීටරයක දිය කරල ස්ප්‍රේ කරන්න, නැත්නම් සීනි 5g වතුර ලීටරයක දිය කරල ස්ප්‍රේ කරන්න, බලන්න දින 4කින් වගේ මල් එනවද කියල, ගෘහය ගොඩක්ම රස්නෙද
Rasne ne .me dawas Wala wahinawat ekkane
Mulinma glucose gahala balamu
අලුතින් දාපු පොට් වල අස්වැන්න අඩු වෙන්න හේතුව දැනගන්න පුළුවන් ද
Pot oyada haduwe,
පොට් ලා කහ පාට වෙලා තියෙන්නේ මයිටා හානියද
Wathura wadi wage, maita haniya neme
😂😂😂
අනේ බං නොදන්නා දේවල් නොකර ඉඳපන්
උදේටයි දවල්ටයි රෑටයිද දවසට 3පාරක් වතුර ගහන්නේ. පොට් හොදට නෑවෙන්නම වතුර ගහනවද. මගේ මුල්ම වගාව ඒකයි
පොට් නෑ වෙන්න වතුර ස්ප්‍රේ කරන්න එපා, පොට්වල මුහුනතට පමනයි වතුර ස්ප්‍රේ කරන්නෙ, මල්ල එපා, මල් කඩල උදේ / දවල් 12 ට වගේ සහ බිම්මල් ගෙයි රස්නෙ වගේනම් හවස 3 ට වගේ ස්ප්‍රේ කරන්න රෑට එපා,
මගේ වගාවේ මුල්ම අස්වැන්න අද උදේ තමයි කැඩුවේ.අනේ ඒත් ඒ බිම්මල් ලස්සන සුදු පාටට නෑ නේ මගේ වගාවේ.ලා කහ පාටට හුරු සුදු පාටක් තියෙන්නේ.පැකට් කරපුවාමත් ටිකක් වෙලා යනකොට තැලෙනවා වාගේ වෙනවා.එහෙම වෙන්න හේතුව මොකක්ද කියන්න පුලුවන් ද
මල්වලට වැදෙන්න වතුර ස්ප්‍රේ කරන්න එපා, මල් කහ වෙනව, ගෙයි ආලෝකය වැඩියි වගේ, මල මාරි බිස්කට් එකේ ගානට ආවහම කඩන්න, මල පිපිල වැඩි ඇති
මේවා අතදරුවොත් දන්නවා.😏
Thanks
❤
❤❤❤
Me diliraya hadila tiyana kotu jewanu haranaya karanna sarthaka dilira nashaka nadda.
ua-cam.com/video/seX0osZmiNE/v-deo.html Dilira nasaka one na, meka sarthakai, video 1 balanna
Welada pola naa apita
Elawalu kada nathnam, sillara kadekata 2 gane danna dawasata.
අනේ ගොනෝ අපි මේවා දන්නවා යකෝ😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
අගල් 6.5 පොට් එකකින් අස්වැන්න ග්‍රෑම් කීයක් කඩන්න පුලුවන්ද උස අගල් 6කට හැදුවොත් මොනව වෙයිද
200g ත් 300g අතර පුලුවන් අස්වැන්න නෙලන්න, පරිසර සාධක මත, පොට්වල ගුනාත්මක බව, බීජ වල ගුනාත්මක බව , වැන සාධක මත වෙනස්වීම් වෙනව, කොහොමත් 200g වලට වඩානම් පුලුවන්
Hawasata mal kadeema hodada
උදේට කඩන එක තමයි හොද, හවසට කඩනවනම්, පත්තර කොලයක ඔතල භාජනයකට දාල සීතකරනයේ දාන්නත් පුලුලන් එළවලු දාන තැන දාන්න, නැත්නම් මල් තෙමපු කපු රේධිකෑල්ක් හොදට මිරිකල කඩපු මල් පත්තර පිටුවක තියල, ඊට උඩින් ඉටිකොල කෑල්ලක් තියල රෙද්ද උඩින් වහන්න, පැකට් කරපු මල් නම් පැකට් එක කටුවකින් සිදුරු 2k දෙපැත්තකින් විදල අර තෙත රෙදිකඩ පැකට් උඩින් දාන්න, හොදම දේ උදේට කඩල පැකට් කරන එක
අනේ මන් වගාවට අලුත්.මගේ ඉස්සරලාම හදපු පොට් ටික කටවල් අරින කාලයත් හරි ගිහින් තියෙන්නේ අදට දවස් 38ක් විතර වෙනවා. වැස්ස වැඩි නිසා අවුලක් වෙයිද ඒවගේ කටවල් ඇරලා.
අවුලක් නෑ, කටවල් විවුර්ත කරන්න, දි 4 කින් වගේ මල් එනව
Bimmal pakat karanna polithin wenama ganna tiyanawada. Mal kadala pakat karala frej eka dammata kamak nadda
Greg 200ta adu polithin wala mal pakat karanna, polithin kadawala bimmal pakat karanna pakat gannath thiyenawa, 1kg Rs.900, mal pakat karala freg eke danna epa, paththara kolayaka othala danna,
මල් පොහොට්ටු පරවෙලා යන්නෙ ඇයි කියන්න පුලුවන්ද
මුල් පොහොට්ටුව පර උනාට ඊලගට එන මල් හොදට පිපෙන අවස්ථාව තියෙනව, ගෘහයේ ආර්ද්‍රතාව අඩු උනාම, පොට්වල තෙතමනය අඩු උනාම, හොද බීජවල අවුල් නිසාත්, ගෘහයේ උෂ්ණත්වය ඉහල යාම නිසාත්, මල් පොහොට්ටු පරවෙනව
kumi virodi dela ganne kohenda plz
Mal walata net ganna thiyena kadawala thiyenawa
Malwala uda renu wage edenne ai kiyal denagann puluwanda
Bijanu
@slevergreen6395 ekata mokada karanna one visaduma
Mali pixilated wadi, mari biskat eke pramanayata hadunahama mala kadanna
kumi enne nethi dela ganne kohenda plz
මල් වගාවට බඩු ගන්න තියෙන කඩවල තියෙනව, සෙනව දැල් විකුනන කඩවල තියෙනව, ඔයාලගෙ ගමේ කෘෂිකර්ම නිලධාරීගෙන් අහන්න එයාල ගන්න තැනක් හෝ එයාල ගාව තියේනම් නිකන් දෙයි රජයෙනුත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා දෙනව, ගම්පහට නගරයට ලගනම් දියත උයනෙ තියෙනව,
මගෙත් එහෙම පොට් 20,30ක් විතර තියෙනවා. ඒවා විසිකරන්න වෙයිද
බීජ පොට් එකේ දුවන්නෙ නැත්නම්, නැවත ජීවානුහරණය කරල බීජ දාන්න පුලුවන්
එතකොට පොට් එකේ බාගයක් විතර පුස් එක දුවලා එතනින් එහාට පුස් එක දුවන්නේ නැතුව කලු පාට රවුමක් පොට් එක වටේට ගිහින් තියෙනවා. එහෙම වෙන්නේ ඇයි
ඒ කලුපුස් වෙන්න ඕනෙ, ජීවානුහරණය හරියටම වෙලා නෑ,
Anee paw anee
Malwala renu wage enne ai kiyanna puluwanda
බීජානු
🎉ස්තුතියි...
Thanks dear
😂😂පහරක්
😂😂😂😂😂😂😂
Gomadanna epo.😂😂😂😂
Meya nam goiyek newei
Palamu pela gahala tiyenne bittiyatama pitupala e patta kohomada paladawa ganna kapanne nawata ekata visadumak nane
🤔
Bulath walata hodada sir?
Ou
❤❤❤❤❤❤❤
Oba thumage phone number ekak denna puluwanda.
Coment 1ka athi dear
ගන්න පුමාන සදහන් කරන්නකො.
මීට වැඩිය ලොකු පොලිතින් පැකට් ගන්න බැරිද ?.
Vedio 1k thiyenawa balanna
Loku bag aragena wadak na mis padui
බිම්මල් පොට් ඇතුලෙත් මේ වගේ පොඩි සත්තු ඉන්නවා දිලීරත් අඩුවෙලා ගිහින් මේකට මොකක්ද කරන්න පුළුවන්
මයිටාවො වෙන්න ඕනෙ, මයිටෙක් සල්ප 10g වතුර 1L ක දියකරල ඉහින්න පලමු දින ස්ප්‍රේ කරල, දෙවන දින මුහුණත සූරල ආයෙ සල්ප ස්ප්‍රේ කරන්න, දින 3ක් සල්ප ස්ප්‍රේ කරන්න 4වන දවසෙ ආයෙ මුහුණත සුරල වතුර ස්ප්‍රේ කරන්න, මයිටාවන් මර්දනය වෙලා වගේනම් සුපුරුදු විදිහට වතුර ස්ප්‍රේ කරන්න, මුලින්ම එන මල් කෑමට ගන්න එපා, ඇතුලත ඉන්න මයිටාවන්ට ඉන්ජෙක්සන් කටුවකින් සල්ප ඉන්ජෙක්ට් කරන්න, ඒ පොට් අනික් පොට්වලින් අයින්කරල තියන්න පුලුවන්නම් හොදයි, සල්ප ස්ප්‍රේ කරල හරියනකන්වත්, මයිටාවන් ඉක්මනින්ම අනික් පොට්වලට බෝවෙනව
@slevergreen6395 බොහොම ස්තුතියි ඔබතුමාට🙏🙏
උඹ ගොම දාන එකෙක් ම තමයි ප්‍රශ්නෙ තියෙන්නේ එළ ද,මී ද කියන එකයි
😄
මේකෙන් කොහොමද ලොකු කැනක් වැටෙන්නෙ කියලා මම බලාන හිටියා බොරැ කාරයා
වෙනඩ බෑ 🤔
Bimmal bija ganna puluwanda
Magawa na dear
එතකොට පොට් එකක බර කොපමණ විය යුතුද
නියමිත බරක් නෑ, සාමාන්‍යයෙන් 1kg තියෙනවනම් හොදයි, 1kg හිටින්න හදන්න
අමතර පෝශක නැතුව පොට් එකෙන් මල් ගෑරෑම් කීයක් කඩන්න පුලුවන්ද සාමාන්‍යයෙන්.මං පොට් සල්ලි වලට් ගන්නෙ ඒකයි
350g- 400g අතර මාස 3ක් ඇතුලත පුලුවන්,
Good job❤
Thanks dear
පොට් ගන්න තැනක් කියන්න පුලුවන්ද? පොට් එක්ක මිල කීයක් වගේ වෙනවද?
Oyama gedara haduwoth oyata labai, oyata wiswasai oya hadana pot gana, wikunana pot wala Lee kudu kalawam, viswasa thanak hariyatama kiyanna amarui
Apita li kudu ganna vidiyak nane
Oya koheda
Pot vikunanne, na dear, gampaha