- 270
- 410 829
Abey - Niranjala Official අබේ - නිරංජලා විශිෂ්ට ගී
Singapore
Приєднався 28 гру 2019
Відео
මේ ඉරිදා (01) රාත්‍රි 9 ට චරණ නාලිකාවෙන්
Переглядів 2312 годин тому
මේ ඉරිදා (01) රාත්‍රි 9 ට චරණ නාලිකාවෙන්
Sadew Vimaneta | සදෙව් විමානෙට - Niranjala Sarojini | නිරංජලා සරෝජිනී
Переглядів 13721 день тому
Sadew Vimaneta | සදෙව් විමානෙට - Niranjala Sarojini | නිරංජලා සරෝජිනී
කුසුම් පිරීස් මහත්මියගේ (ආදරණීය කුසුම් අක්කාගේ) "නොමියෙන මිනිසුන්" වැඩසටහනේ දී
Переглядів 3004 місяці тому
කුසුම් පිරීස් මහත්මියගේ (ආදරණීය කුසුම් අක්කාගේ) "නොමියෙන මිනිසුන්" වැඩසටහනේ දී
නූතන ගීතයේ අබේ - නිරංජලා සුසංයෝගය කෘතිය එළිදැක් වූ දින මතක
Переглядів 2816 місяців тому
නූතන ගීතයේ අබේ - නිරංජලා සුසංයෝගය කෘතිය එළිදැක් ව දින මතක
මුවන්තිස්ස කුමාරයගෙ කතන්දරේ කියන්නම් | Muwanthissa Kumarayage Kathandare Kiyannam - නිරංජලා සරෝජිනී
Переглядів 1458 місяців тому
මුවන්තිස්ස කුමාරයගෙ කතන්දරේ කියන්නම් | Muwanthissa Kumarayage Kathandare Kiyannam - නිරංජලා සරෝජිනී
Mage Hitha Piree Thibenne - Abeywardhana Balasooriya, Niranjala Sarojini
Переглядів 18110 місяців тому
Mage Hitha Piree Thibenne - Abeywardhana Balasooriya, Niranjala Sarojini
Kauda Awe Kauda Awe - Abeywardhana Balasooriya, Niranjala Sarojini
Переглядів 1 тис.10 місяців тому
Kauda Awe Kauda Awe - Abeywardhana Balasooriya, Niranjala Sarojini
මොන තරම් ලස්සනද❤❤😊😊
අබේවර්ධන බාලසූරිය මහතා සමඟ මේ ගීතය ගායනා කළේ ත්‍යාගා එන්. එඩ්වඩ් . නිරංජලා සමඟ මේ තුන්දෙනාම ආදරයෙන් සිහිපත් කරමි .
අපේ සින්හලකම අගේට තියනවා
Balanna a kale kochchara wadagathda lassanada kiyala❤❤
පද රචනය ධර්මසිරි ගමගේ ගායනය අබේවර්ධන බාලසූරිය සහනිරංජලා සරෝජිණි සංගීතය ප්‍රේමසිරි කේමදාස
❤❤❤❤❤❤❤❤❤❤
ඉතා ආදරණීය ම සුසංයෝගයක්..
Vishishtathwaye prathimurthi yugalayai.🙏🙏🙏🙏🙏
❤❤❤❤
Excellent
❤❤❤❤❤
ආදරය හරියටම හදුනා ගත්තෝත් එතරම්ම සුන්දරය ❤❤❤
ලස්සන ලස්සනයි me geetha ahena vita හිත අතීතයට ගියා
පුංචි කාලේ මම මුවන්පැලැස්ස අහන්න හරිම ආසයි ❤ ඒ කාලේ වගේමයි තවමත් කිසිම වෙනසක් නෑ 💖❤😘 ආසාවෙන් අහනවා ❤❤
❤❤🎉🎉
❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤
❤️🌷🌹🌷❤️🌷🌹🌷❤️❤️❤️
නොඇසූ ගී.... 👍👍👍
එතුමියගේ හඬකැවීම් අහන්න දකින්න.. ලැබීම වාසනාවක්. දැනටත් හඬ කැවීම් කෙරෙනවද. ගායනය නම් නතර කරා කියලා දැන ගන්නට ලැබුනා.
@@Swarnamali73-et8bd ඔව් මම මේ දිනවල මුවන්පැලැස්ස නාට්‍යයේ හඬකැවීම් කටයුතු කරනවා. සෑම සඳුදා දිනකම රාත්‍රි 8.30ට වෙළෙඳ සේවය ඔස්සේ ශ්‍රවණය කරන්න පුලුවන්.
ආසයි අහන්න.. දකින්න.. ගැමුණු වික්ටර් මිගෙල් විජේරත්න වරකාගොඩ ගීතා කාන්ති ජයකොඩි කුසුම් පීරිස් .....................
Mul geeyada me? Thyaga kiyanne me geeyamada.
@@kumuduniperera ඔව් මුල් ගායනය ත්‍යාගා එන් එඩ්වඩ් මහත්මියගේ රූපවාහිනී සංවත්සර උත්සවයකට මා විසින් ගැයූවක්
❤❤
" ඔබ දැක ගැනීමේ... අරමුන දිවා රැයේ... දෑසේ කැවේ..කැවේ... වැලි ලෑ විලාසේ... ඔබ දැක ගැනීමේ... කවිකාරිය... ගුවන් විදුලි හඬට පන දුන් කෝකිලාවිය.. අබේ ගේ ආත්මයම තමාගේ ම කරගත් සංසාරිනිය.. ගජමන් නෝනාටත් නොදෙවෙනි ඇය නිරංජලා මය... ................
අනෙ ඇය තවත් ගයනවනන් ආසයි හඩ නැවත අහන්න😢❤❤❤
❤❤ගීතය ගායනා කරන්නේ නිරංජලා සරෝජනී මහත්මිය එතුමියගේ හඩින් ගැයෙනා ගීතයක්, ශෝකී රසය නැති, හැගීම්බර හඩක් හිමි,ප්‍රේමණීය රසයක් වගේම ආදරණිය, ආයාචනයක් පිරි හඩක් එතුමියට තියෙනවා කියා මට නම් සිතෙනවා.ඔබගේ සදාදරණීය හඬින් ගැයෙන මේ පදවැල් කෙනෙකුගේ හද පතුලටම කිඳා බසින්නේය.. ගීතයට සප්ත ස්වර හඩවා සංගීතය ගෙන දුන්නේ මහපොළවේ පය ගසා සිටි කලාවට වගේම සියළු මානවයාට ආදරය කළ විශාරද ගුණදාස කපුගේ ශූරීන්ය ඒ වගේම කවදත් පන්හිද අතට ගත්තාම සහෘදයින් ආනන්දයෙන් ප්‍රඥාව කරාගෙන යන පද වැල් ලියනා රත්න ශ්‍රී විජේසිංහ නම් අපූරු පද රචකයාය.🥰
කාලෙක ඉඳන් හොයපු ගීත පොකුරක්. බොහෝම පින් මෙම ගීත නැවතත් ඉස්මතු කරලා ගත්තට
Maru oi
❤
ලොව කැළඹුනාවේ ඒ සුළු වෙලාවේ අපි ඉමු කතා නැතී දරුවෝ විලාසේ ... 😢 2024.09.26
මාගේ ප්‍රියතම ගායකයන් කිහිප දෙනාගෙන් කෙනෙක් නිවන් සුව ලැබේවා
ඔබ තුමා අමරණීයය්😢😢
❤❤❤❤😍
ලස්සනම නළලක්, ලස්සනම මූණට හැඩයක්, ලස්සනම කොන්ඩයක් හිමි ඇය... තෙරුවන්සරණයි නිරා අක්කේ...! 👍
😢😢😢
❤❤❤❤❤
♥️♥️♥️♥️♥️♥️
👍❤️🙏
අබේවර්ධන බාලසූරිය අදත් හිටියනම් කොච්චර හොඳද ඉස්සර එයාගෙ සින්දු මම අහනව සංගීත සංදර්ශනවලදි
👍❤️🙏
සොඳුරු හඬින් අපුරුයි ❤❤
පමා වී මෙසේ අප ඇයි හමු වුනේ අතීතයේ අප හමු වූවා නම් මා ඔහුට හිමිවන්නට පෙර [ඔබ අතීතයේ මුණගැසුනා නම්]// ඔබේ මුදු වදන් පවසන හැඟුම් හැඳින්නෙමි ඔබේ නෙතින් වදනින් ඔබ සිතද හැඳින්නෙමි යුග දිවිමග මා නොලත් සෙනෙහසින් ඔබේ උණුසුමේ මොහොතක යළිදු උපන්නෙමි රැයේ සිහිනයෙන් ඔබගේ ලොවේ රැඳෙන්නෙමී හදේ සුසුම් සුළඟින් යලි එයින් මිදෙන්නෙමී මේ ලෙස ඔබ මා ගියද වෙන්වෙමින් යලිදු භවයකදි හෝ ඔබ සරණ පතන්නෙමි පමා වී මෙසේ අප ඇයි හමු වුනේ..... ගායනය - නිරංජලා සරෝජනී ගේය පද - කුලරත්න අරියවංශ සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ අබේ - නිරංජලා විශිෂ්ට ගී එකතුව
යුවල මනා හික්මීමකින් යුතුව ගායනය කරනව ❤❤❤
ඒ කාලෙ ගායකයො ගායිකාවන් කොච්චර ලස්සනයි ද.. අහන්න අහන්න ආසයි . දැන් කාලෙනම් අහන්න පුළුවන් සිංදු නැහැ .
❤
What a sad sad beautiful loss😊
❤❤❤❤❤
සුන්දර අතීතය
❤❤❤❤
❤❤❤❤