Sakalaya සකලයා
Sakalaya සකලයා
  • 18
  • 13 834
Hawagala mountain In Srilanka | කවුරුත් නොගියපු මගකින් හාවාගලට | Pahanthudawa waterfall
Hawagala mountain In Srilanka | කවුරුත් නොගියපු මගකින් හාවාගලට | Pahanthudawa waterfall
සාදරයෙන් පිලිගන්නම් අදත් ඔයාලව අපේ මේ විඩීයෝ එකත් එක්ක. සකලයා අපි ඉතා සුන්දර දුශ්කර හාවගල කදු මුදුන් තරණය ඉදිරිපත් කරන්නේ ඉමහත් සතුටෙන්.නමුත් අප මේ ගමන් කරන මාර්ගයේ කිසිවෙක් තනියෙන් නොඑනවා නම් අප බොහෝ කැමති.මන්ද යත් හාවාගල ගමනේ දී මා සමග එක් වූයේ නිරෝධ නම් මගේ ගමන් සගයා පමනි.ඉතින් අපේ මේ ගමන අතරතුර ඔහු මගේ ජීවිතයත් මා ඔහුගේ ජීවිතයත් කිහිපවරක් බේරාගැනීමට සිදුවිය.අප දෙදෙනා පමනක් මෙම චාරිකාවේ යෙදුන නිසා එම දර්ශන ඔබ හමුවේ තැබීමට අපොහොසත් වීම කනගාටුවට කරුණක්.
අපි මේ හාවගල තරණය කරන්නේ පහන්තුඩුව මනරම් දියඇල්ල හරහායි.ඉතින් හවාගල කන්ද සබරගමුව පළාතේ මුහුදු මට්ටමේ සිට මීටර් 1330 ක උන්නතාංශයක පිහිටා ඇත. ළඟම නගරය බෙලිහුල්ඔය. බෙලිහුල්ඔය නගරයේ සිට කිලෝමීටර 4.2 ක් පමණ දුරින් පිහිටා ඇත. කඳවුරු බැඳීමට සුප්‍රසිද්ධ හාවාගල කන්ද තරණය කිරීම තරමක් අපහසුය.
රාවණා රජු එම කඳුවැටියේම ‘පටුපාවකහින්න කන්දේ’ සිට යමින් සිටියදී හාවෙකු විදින බවත් ඊට යාබද කන්ද සිදුරු වූ නිසා එම කන්දට ‘හා ගල’ යන නම ලැබුණු බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ. "සහ ගල්" පසුව "හාවා ගල" බවට පත් වූ බවට ගම්මුන් අතර මතයක් පවතී.
එසේ නම් අපේ හාවාගල තරණය අපි ඔබට මේසේ පිරිනමමු
……සකලයා ……
Description:
Welcome to this video of ours today. Sakalaya We are presenting a very beautiful, Havagala peak climb with great pleasure. But we'd love if no one comes alone on the road we're on. Because only my traveling companion, Nirodh, joined me on the journey to Hawagala. So during our journey, he had to save my life and I had to save his life several times. It's sad that we failed to put those scenes in front of you as only the two of us were on this trip.
Hawagala is located at an elevation of 1330 m above sea level in the Sabaragamuwa Province. The nearest town is Belihuloya. It is about 4.2 km from Belihuloya town. It is a bit difficult to climb the famous Hawagala mountain for camping.
There is a similar folklore to Hawagala in the mountain range in the Belihuloya area. Legend has it that King Rawana pierced a rabbit while he was on his way from 'Patupavakahinna Kanda' in the same mountain range and the mountain was called 'Ha Gala' because the hole was pierced by the adjoining mountain. There is an opinion among the villagers that the "and stone" later became the "rabbit stone".
Don't forget to subscribe to Sakalaya for more travel adventures, cultural insights, and travel tips. Hit the notification bell to stay updated on all our upcoming journeys!
Переглядів: 270

Відео

Lunugala Mountain In Srilanka | ලුණුගල කන්දේ සැගවුන මැණික් | Madolsima Lunugala Mountain
Переглядів 1592 місяці тому
Lunugala Mountain In Srilanka | ලුණුගල කන්දේ සැගවුන මැණික් | Madolsima Lunugala Mountain සාදරයෙන් පිලිගන්නම් අදත් ඔයාලව අපේ මේ විඩීයෝ එකත් එක්ක.අද අපේ ඊලග පරිච්ඡේදය පෙරලෙන්නේ ඌව පලාතෙ පස්සර නගරයට ආසන්න ලුනුගල කදු මුදුන වෙතයි.අද අපේ තෝතැන්න වන ලුණුගල කන්දේ එහෙමත් නැත්තන් මේ ලුණු කන්ද බොහෝ ක්වාර්ට් ඇති අතර එම හේතුව නිසා මේ කන්දට මේ නම උරුම වෙලා තියෙනවා. පස්සර නගරයට වගේම පස්සර බිබිල පාරට මේ කදු මු...
Bandarawela Nayabadda View Point | බණ්ඩාරවෙල සැගවුනු මැණික නායබැද්ද කදු මුදුන | Gem Of Bandarawela
Переглядів 3402 місяці тому
බණ්ඩාරවෙල සැඟවුණු මැණික ගවේෂණය නායබැද්ද View Point මෙම වීඩියෝවෙන් අපි ඔබව රැගෙන යන්නේ ශ්‍රී ලංකාවේ බණ්ඩාරවෙල- නයාබැද්ද වීව් පොයින්ට් එක. අඩු ප්‍රසිද්ධ ස්ථානයක් උවත් සිත් ඇදගන්නා සුළු ස්ථානයක් වෙත යන ගමනකි.තේ වතු මධ්‍යයේ පිහිටා ඇති මෙම View point එකට බෝඹුරු ඇල්ල,මහමෙව්නා අසපුව,ෆොක්ස් හිල්,තේ වතු සහ මීදුමෙන් වැසී ඇති නිම්නවල ආදී විශ්මය ජනක පැනෝරාමා දර්ශනයක් පෙන්වයි.හුදකලාව සහ සොබාදහම සමඟ සම්බන්ධත...
Mahamewna Bhawana Asapuwa in Kubalwela | කුඹල්වෙල මහමෙව්නා භාවනා අසපුව | Kubalwela Asapuwa
Переглядів 7 тис.2 місяці тому
෴ කුඹල්වෙල අසපුව ෴ පින් සිත් උපදවන මනුලොව ස්වේත දෙව්ලොව....... අක්කර 2000 කට වඩා විශාල රක්ෂිතයේ කිලෝමීටර් 4 ක් පමණ කඳු මුදුනට නැගුණු විට ඌව පළාතේ උසම දාගැබ බණ්ඩාරවෙල - කුඹල්වෙල ශ්‍රී බෝධි පර්වතයේ පිහිටන සිරි ඉන්දික සමන් සත් බුදු මහා සෑය ගත ව සියක් කල්පයක් තුළ ලොව පහළ වී වදාළ සත් බුදු රජාණන්වහන්සේලා පුද දෙනු පිණිස නිර්මාණය විය. නමුණුකුල කඳු පන්තිය ප්‍රධාන කර ගත් දර්ශනීය කඳු යායකින් වට ව සුන්දර ප...
Thotupola kanda hiking | පිස්සු හැදෙන තොටුපොළ කන්ද | Horton plains sri lanka | sakalaya
Переглядів 1203 місяці тому
Thotupola kanda hiking | පිස්සු හැදෙන තොටුපොළ කන්ද | Horton plains sri lanka | sakalaya

КОМЕНТАРІ