- 296
- 922 874
KGK Studio
Sri Lanka
Приєднався 15 бер 2014
photography & video
කුඹල්වෙල මහමෙව්නා අසපුව | Kubalwela Mahamewna Asapuwa | 2024 | Exploring the Peaceful in Sri Lanka
The Sat Buddha Maha Seya, located in a beautiful environment surrounded by a scenic mountain range dominated by the Namunukula mountain range, was built by the venerable Siri Indika and the venerable Sumana Saman, who provided devout assistance to the area during the construction process, and therefore their names have been added to the name of the Maha Seya.
The construction of the Sat Buddha Maha Seya at the Mahamevna Asapu, which was started in the historic Uva Wellassa town in 2006, began in 2011.
On Sunday, November 18, 2018, in the early morning, the Trividha Mangal, the Damsak Desuma, the installation of the Sri Pada Padma at the Samanola Giri head, etc., including special moments of the Buddha's life, paintings, sculptures and various gold inscriptions, the Sri Sarvagna Dhatu Manjusa was placed in the Sat Budha Maha Seya, which is decorated with paintings, sculptures and various gold inscriptions, and strong security was provided by closing the golden gates of the temple.
Due to this charitable effort, which is implemented under the leadership of Venerable Kiribathgoda Gnanananda Loku Swamin Thero, the protected environment and its very good security should be appreciated. Kumbalwela is open for tourism for the advancement of the Buddhist path and for the mental well-being of people of other religions. You can enter this natural and aesthetic site by coming on the beautiful upcountry railway line and getting off at Ella Railway Station.
නමුණුකුල කඳු පන්තිය ප්‍රධාන කර ගත් දර්ශනීය කඳු යායකින් වට වූ සුන්දර පරිසරයේ පිහිටි සත් බුදු මහා සෑය නිර්මාණ කාර්යයේ දී ප්‍රදේශයට අධිගෘහිත සිරි ඉන්දික දිව්‍ය රාජයාණන් ද සුමන සමන් දිව්‍ය රාජයාණන් ද සැදැහැවත් උපකාර සලසා වදාළ බැවින් උන්වහන්සේලාගේ ශ්‍රී නාමයන් ද මහා සෑයේ නමට එක්කර ඇත.
2006 වසරේ ඓතිහාසික ඌව වෙල්ලස්ස පුරවරයේ ආරම්භ කරන ලද මහමෙව්නා අසපුවේ සත් බුදු මහා සෑය ගොඩනැංවීමට ආරම්භ කර ඇත්තේ 2011 වර්ෂයේ දී ය.
2018 වසරේ නොවැම්බර් මස 18 වන ඉරු දින හිමිදිරියේ ත්‍රිවිධ මංගල්‍යය, දම්සක් දෙසුම, සමනොළ ගිරි හිස ශ්‍රී පාද පද්මය පිහිටුවීම ආදී සම්බුද්ධ චරිතයේ විශේෂ අවස්ථා ඇතුලත් චිත්‍ර, පිළිම නිර්මාණ හා නොයෙක් රන් ලියකම්, නිර්මාණ ආදියෙන් අලංකෘත සත් බුදු මහා සෑයේ ධාතු ගර්භය තුළ ශ්‍රී සර්වඥ ධාතු මංජුසා තැම්පත් කර ගර්භයේ රන් ද්වාර වසා ශක්තිමත් ආරක්ෂාවක් සැලැස්විය.
පිංවත් කිරිබත්ගොඩ ඤාණානන්ද ලොකු ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක මේ පුණ්‍ය වෑයම හේතුවෙන් රක්ෂිත පරිසරය ද ඉතා හොඳින් සුරක්ෂිත විම ද අගය කළ යුතුමය. බෞද්ධයන්ගේ ධර්ම මාර්ගයේ දියුණුව උදෙසා මෙන්ම අන්‍යාගමික පුද්ගලයන්ගේ මානසික සුවතාවය උදෙසා සංචාරය සඳහා ද කුඹල්වෙල විවෘත වේ. මනරම් උඩරට දුම්රිය මාර්ගයේ පැමිණ ඇල්ල දුම්රිය ස්ථානයෙන් බැස මේ සොබා සෞන්දර්යාත්මක අඩවියට ඇතුල් විය හැකිය.

Переглядів: 292
Відео
සූත්‍ර පිඨකයේ කොහේවත් කියලා නැති කඨිනය ගැන | ගොඩඋඩ සිරි අරියවංසාලංකාරාමය | කඨිනානිසංස දේශනාව | 2024
Переглядів 12728 днів тому
KGK Studio. Poya bana. Ariyawansalankaramaya වසරකට එක් වතාවක් විහාරස්ථානයකදී පැවැත්විය හැකි කඨින චීවර පූජාව බෞද්ධ ප්‍රජාව මහත් ගෞරවයකින් සිදුකරන සුවිශේෂී පිංකමකි. අටමහා කුසල්වලට ගැනෙන පිංකම් අතර වටිනාම පිංකම කඨින පූජාවයි. මේ නිසාම වෙන පිංකම්වලට වඩා බෞද්ධයන් කඨින පිංකම සිදුකිරීමට වඩා උනන්දුවක් දක්වති. මෙරට පමණක් නොව ලෝකයේ බොහෝ රටවල්වල මෙම පිංකම ඉතා උසස් ලෙස සමරනු ලබන්නේ බුද්ධාලම්භන ප්‍රීතිය උපදව...
තිරිසන් ලෝකේ ඉපදුණොත් ? මධුර බණක් අහමු | හක්මණ මධුරධම්ම හිමි | Hakmana Madhuradhamma Himi | 2024
Переглядів 189Місяць тому
Godauda Siri Ariyawansalankaramaya අපේ channel එක Subscribe කරලා සහයෝගයක් ලබා දෙන්න. තෙරුවන් සරණයි. • අමුතු බණක් | කපුගම සුගතසාර හිමි...... ua-cam.com/video/zjUv-dDnimA/v-deo.html #kgk_studio #sugathasara_himi #dharma_deshana #daham_pasala #ishaq_beg #beg_master #sugathasara_himi
හරි ලස්සන පින්වන්ත බණක් අහමු | KGK Studio | Ariyawansalankaramaya | 2024
Переглядів 220Місяць тому
Godauda Siri Ariyawansalankaramaya අපේ channel එක Subscribe කරලා සහයෝගයක් ලබා දෙන්න. තෙරුවන් සරණයි. • පෝදා සදහම් දේශනාව | සිරි අනඳ දහම් පාස... (පොසොන් පෝදා සදහම් දේශනාව | සිරි අනඳ දහම් පාසල් දරුවන් වෙනුවෙන් | 2023) • Vesak Poyada Wishesha Dharma Deshanaw... (වෙසක් පෝයදා විශේෂ ධර්ම දේශනාව | wesak poya bana) #kgk_studio #sugathasara_himi #dharma_deshana #daham_pasala #ishaq_beg #beg_master #sugat...
අද බණ නම් මහ අමුතු බණක් | කපුගම සුගතසාර හිමි | KGK Studio | Ariyawansalankaramaya | 2024
Переглядів 421Місяць тому
Godauda Siri Ariyawansalankaramaya අපේ channel එක Subscribe කරලා සහයෝගයක් ලබා දෙන්න. තෙරුවන් සරණයි. • පෝදා සදහම් දේශනාව | සිරි අනඳ දහම් පාස... (පොසොන් පෝදා සදහම් දේශනාව | සිරි අනඳ දහම් පාසල් දරුවන් වෙනුවෙන් | 2023) • Vesak Poyada Wishesha Dharma Deshanaw... (වෙසක් පෝයදා විශේෂ ධර්ම දේශනාව | wesak poya bana) • බක් පොහෝ දින ධර්ම දේශනාව | Bak Poya d... (බක් පොහෝ දින ධර්ම දේශනාව | Bak Poya day Dharm...
Golden Temple of Dambulla | Sri Lanka /දඹුල්ල රජමහා විහාරය | KGK Studio | 2024
Переглядів 3523 місяці тому
RANGIRI DAMBULU RAJAMAHA VIHARAYA (DAMBULLA ROYAL CAVE TEMPLE) අපේ Channale එක Subscribe කරලා සහයෝගයක් ලබා දෙන්න. තෙරුවන් සරණයි. වප් පෝය දින ධර්ම දේශනාව www.youtube.com/watch?v=L0lOo... නිකිණි පෝය දින ධර්ම දේශනාව; ( Aug 22, 2021) www.youtube.com/watch?v=hjl7F... ඇසළ පෝදා ධර්ම දේශනාව www.youtube.com/watch?v=E1iL3... #sinhala_drama #daham_pasala #siri_ananda_daham_pasala #dharma_deshana #kgk_stud...
දහම් පාසල් දරුවන් සමඟ කරාපිටියේ පිළිකා රෝහලට ගිය ගමන
Переглядів 3604 місяці тому
සිරි අනඳ දහම්පාසල - කපුගම අපේ channel එක Subscribe කරලා සහයෝගයක් ලබා දෙන්න. තෙරුවන් සරණයි. ධම්මපදය - යමක වග්ගය - 01 ගාථාව www.youtube.com/watch?v=OevRp... නරසීහ ගාථා බන්ගලාදේශ දරුවෙකුගේ හඩින් www.youtube.com/watch?v=5WZUF... #Dhamma_padaya #kgk_studio #daham_pasala
දහම් පාසල් දරුවන් ඒක්ක සීගිරියට සවාරියක් | Seegiriya | Alakamandawa | Sri Lanka | kgk studio
Переглядів 1764 місяці тому
Seegiriya, Sri Lanka. අපේ channel එක Subscribe කරලා සහයෝගයක් ලබා දෙන්න. තෙරුවන් සරණයි. ධම්මපදය - යමක වග්ගය - 01 ගාථාව www.youtube.com/watch?v=OevRp... නරසීහ ගාථා බන්ගලාදේශ දරුවෙකුගේ හඩින් www.youtube.com/watch?v=5WZUF... #Dhamma_padaya #kgk_studio #daham_pasala #sugathasara_himi
ගෞතම බුදුන් පිරිණිවන් පා වදාළ කුසිනාරාමය I බුදුගල රජමහා විහාරය I Budugala Temple | 2024 | KGK Studio
Переглядів 3106 місяців тому
BUDUGALA RAJAMAHA VIHARAYA ගෞතම බුදුන් පිරිණිවන් පා වදාළ කුසිනාරාමය - බුදුගල රජමහා විහාරය අපේ channel එක Subscribe කරලා සහයෝගයක් ලබා දෙන්න. තෙරුවන් සරණයි. වප් පෝය දින ධර්ම දේශනාව www.youtube.com/watch?v=L0lOo... #kgk_studio #sugathasara_himi #dharma_deshana #daham_pasala key word's; dharma deshana sinhala, බුදුගල රජමහා විහාරය | Buddhagala Rajamaha Temple Ratnapura, Religious බලංගොඩ මානවයා පිළිබ...
විමලසාර අභිනන්දන කලා ප්‍රසංගය | Vimalasara Abhinandana Live In Concert | 2024 | KGK Studio
Переглядів 3406 місяців тому
Jayabodhiya Purana Viharaya, Gandara - ගන්දර ජයබෝධිය පුරාණ විහාරය
God Dedimunda |ඕනෑම ප්‍රාර්ථනාවක් හිතේ තියාගෙන එන්න | dadimunda dewa kannalawwa | dadimunda dewalaya
Переглядів 1369 місяців тому
දෙවිනුවර කපුගම ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලය විස්මිත ප්‍රාතිහාර්යපාන දැඩිමුණ්ඩ දෙවියෝ... සමස්ත දේව මණ්ඩලයේ දෙවිවරුන් අතර මහා බ්‍රහ්මයන්ගේ මෙන්ම සක්‍ර දේවේන්ද්‍රයන්ගේ නම් මුලින්ම කියැවෙන අතර පිළිවෙළින් මහේශාක්‍ය හා අල්පේශාක්‍ය ලෙසද හීන,මධ්‍යම හා ප්‍රණීත ලෙසද දෙවිවරුන් වර්ගීකරණය වේ. මෙකී දේව වර්ගීකරණයට පරිබාහිරව යක්ෂ දේවතාවුන් වහන්සේලා අතර දැඩිමුණ්ඩ දෙවියන්ට හිමිවන්නේද සුවිශේෂී ස්ථානයකි. දෙවිවරුන් අතර ජ...
God Dedimunda | දැඩිමුණ්ඩ දෙවියෝ | dadimunda dewa kannalawwa | dadimunda dewalaya |2024
Переглядів 5959 місяців тому
දැඩිමුණ්ඩ දෙවියෝ විස්මිත ප්‍රාතිහාර්යපාන දැඩිමුණ්ඩ දෙවියෝ... සමස්ත දේව මණ්ඩලයේ දෙවිවරුන් අතර මහා බ්‍රහ්මයන්ගේ මෙන්ම සක්‍ර දේවේන්ද්‍රයන්ගේ නම් මුලින්ම කියැවෙන අතර පිළිවෙළින් මහේශාක්‍ය හා අල්පේශාක්‍ය ලෙසද හීන,මධ්‍යම හා ප්‍රණීත ලෙසද දෙවිවරුන් වර්ගීකරණය වේ. මෙකී දේව වර්ගීකරණයට පරිබාහිරව යක්ෂ දේවතාවුන් වහන්සේලා අතර දැඩිමුණ්ඩ දෙවියන්ට හිමිවන්නේද සුවිශේෂී ස්ථානයකි. දෙවිවරුන් අතර ජාතික මට්ටමේ දෙවිවරුන්...
නවම් පෝදින අසිරිමත් ධර්ම දේශණාව | Nawam Poya Bana | ඕපනායක උපෙක්ඛා ධර්මධීරා මෙහෙණිය | Nawam Poya2024
Переглядів 549 місяців тому
Opanayaka Upeka Darmadheera Mehekiya සබ්බ පහායං ගමනීයං .. සබ්බ දානං ධම්ම දානං ජිනාති.. #bana #sugathasara_himi #bana #NawamPoyaBana #budubana #galigamuwegnanadeepathero #poyabana #pinwath_oba
අළුත් අවුරුද්දට අළුත් බණක් | Duruthu Poya Bana | Duruthu poya | Sugathasara himi | kgk studio | 2024
Переглядів 10410 місяців тому
අළුත් අවුරුද්දට අළුත් බණක් | Duruthu Poya Bana | Duruthu poya | Sugathasara himi | kgk studio | 2024
උදුවප් පෝයදා විශේෂ ධර්ම දේශනාව | Uduvap Poyada Dharma Deshana | Uduwap bana | KGK Studio | 2023
Переглядів 11511 місяців тому
උදුවප් පෝයදා විශේෂ ධර්ම දේශනාව | Uduvap Poyada Dharma Deshana | Uduwap bana | KGK Studio | 2023
නිකිණි පෝයදා සිත නිවන උතුම් බණ දේශණය | Kapugama Sugathasara thero | bana deshana | Nikini Poya 2023
Переглядів 357Рік тому
නිකිණි පෝයදා සිත නිවන උතුම් බණ දේශණය | Kapugama Sugathasara thero | bana deshana | Nikini Poya 2023
ඇසළ පුන් පෝයදා විශේෂ ධර්ම දේශණය | Kapugama Sugathasara Thero Bana | Esala Poya Bana | Esala Poya
Переглядів 258Рік тому
ඇසළ පුන් පෝයදා විශේෂ ධර්ම දේශණය | Kapugama Sugathasara Thero Bana | Esala Poya Bana | Esala Poya
ගීත 9000ක් චිත්‍රපටි 550ක් චිත්‍රපට රඟපෑම් 65ක් | මගේ තාත්තා නිර්මණයෙන් දායක වුණා ඉෂාක් බෙග් | 2023
Переглядів 105Рік тому
ගීත 9000ක් චිත්‍රපටි 550ක් චිත්‍රපට රඟපෑම් 65ක් | මගේ තාත්තා නිර්මණයෙන් දායක වුණා ඉෂාක් බෙග් | 2023
ගීත විචාරය | මල්ලියෙ නරක මිතුරන් පිළිගන්න එපා | Malliye naraka mithuran | K Assaji Himi | KGK Studio
Переглядів 748Рік тому
ගීත විචාරය | මල්ලියෙ නරක මිතුරන් පිළිගන්න එපා | Malliye naraka mithuran | K Assaji Himi | KGK Studio
දවසක් පැල නැති හේනේ | මෙතෙක් ඔබ අසා නැති ගීත කතාව | dawasak pela nethi hene | kgkstudio | 2023
Переглядів 106Рік тому
දවසක් පැල නැති හේනේ | මෙතෙක් ඔබ අසා නැති ගීත කතාව | dawasak pela nethi hene | kgkstudio | 2023
ඇසළ පුන් පෝයදා විශේෂ ධර්ම දේශණය | Kapugama Sugathasara Thero | Esala Poya Bana Esala Poya Bana
Переглядів 527Рік тому
ඇසළ පුන් පෝයදා විශේෂ ධර්ම දේශණය | Kapugama Sugathasara Thero | Esala Poya Bana Esala Poya Bana
දස මාසේ උරේ කත්වා ( Dasa Mase Ure Kathwa ) Mawata Wadima | kgk studio | 2023
Переглядів 500Рік тому
දස මාසේ උරේ කත්වා ( Dasa Mase Ure Kathwa ) Mawata Wadima | kgk studio | 2023
පෝදා සදහම් දේශනාව | සිරි අනඳ දහම් පාසල් දරුවන් වෙනුවෙන් | 2023
Переглядів 123Рік тому
පෝදා සදහම් දේශනාව | සිරි අනඳ දහම් පාසල් දරුවන් වෙනුවෙන් | 2023
ස්වර උදාන | බොදු බැති ගී සරණිය | ගන්දර ජයබෝධිය පුරාණ විහාරස්ථානයේදී | 2023
Переглядів 320Рік тому
ස්වර උදාන | බොදු බැති ගී සරණිය | ගන්දර ජයබෝධිය පුරාණ විහාරස්ථානයේදී | 2023
Vesak Poyada Wishesha Dharma Deshanawa වෙසක් පෝයදා විශේෂ ධර්ම දේශනාව | wesak poya bana | Mahamewnawa
Переглядів 128Рік тому
Vesak Poyada Wishesha Dharma Deshanawa වෙසක් පෝයදා විශේෂ ධර්ම දේශනාව | wesak poya bana | Mahamewnawa
කොහොමද ඒ අපූරු කථිකත්වය | Siri Ananda dahampasala
Переглядів 58 тис.Рік тому
කොහොමද ඒ අපූරු කථිකත්වය | Siri Ananda dahampasala
කොහොමද පොඩ්ඩගේ පිළිගැනීමේ කතාව | Siri Ananda daham pasala | Dhamma School | Dharma Deshana | 2023
Переглядів 525Рік тому
කොහොමද පොඩ්ඩගේ පිළිගැනීමේ කතාව | Siri Ananda daham pasala | Dhamma School | Dharma Deshana | 2023
දහම් පාසලට අලුතෙන් ආ මල් කැකුළු | Siri Ananda daham pasala | Dhamma School | Dharma Deshana | 2023
Переглядів 229Рік тому
දහම් පාසලට අලුතෙන් ආ මල් කැකුළු | Siri Ananda daham pasala | Dhamma School | Dharma Deshana | 2023
සිරි අනඳ බක් මහ උළෙල 2023 | Awrudu uthsawaya | Siri anada Daham pasala | kgk studio | 2023
Переглядів 507Рік тому
සිරි අනඳ බක් මහ උළෙල 2023 | Awrudu uthsawaya | Siri anada Daham pasala | kgk studio | 2023
Coments balann apu aya me pattata
අපි ❤️😍😍😍
හරියට වලියකට ගිහින් වගේ නේ........
🎉යකෝ මෙහෙම කිව්වොත්නම් අනිවාරෙන් පොල්ලකින් ගහලා පන්නනවා..
🤣🤣rewila athi
මම හැමදාම මේ ගාථාව අහනවා හරිම ලස්සනයි හරිම ලස්සන කටහඬක්❤❤❤❤
Ahan inna asa hithena hadak😂😢😅
බුදු සරණයි
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාඨු🙏සාඨු🙏සාඨු🙏 🌹
වාසනාවන්ත පොහෝ දිනයක් වේවා 🙏
ඒකනම් හරිම ලස්සනයි.. මම හැමදාම උදේට මේක අහනවා.. මාරම ලස්සනයි..
Harema,lassanai,meherehadak,ahanna,asai
අප්පෝ සද්දේ...මන් යනෝ😮😢
❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤
හරිම,ලස්සනයි
බුදු සරණයි🎎❤
හරිම ලස්සන ගායනාවක් ලස්සන කටහඬක්🙏🙏🙏🙏🙏🙏සාදු
අනෙ කතික තරග වලට ගිය කලදසාවක්.සභාවක කතාවක් කරද්දි අහන් ඉන්න අයට යමක් පහදල දීමක් නෙද කලයුත්තෙ.කතික තරග කියන්නෙ ගාලගෝට්ටියක් වගෙ.මෙවා වෙනස්වෙන් ඕන්නැත්ද අප්පා😢😢😢😢
වෙනස්ම ලස්සන තාලයක් මුලින්ම සවනට වැටුනු මොහොතේ සිටන් සෙව්වා මේ හඩ,හරිම මිහිරියි වගේම හිත එක්තැන් වෙනවා,මේ ධර්ම දානමය කුසලය සිත් සුවපත් කිරීමේ හැකියාව නිවන පිණිසම හේතු වේවා.
සිරිපා වන්දනාව මේ වගේ ලස්සනට ගායනා කරපු කවි පෙලක් තියෙනවාද
උතුම් දහමින් සැනසීම ලැබේවා 🙏
තෙරුවන්සරණයි 🙏
Theruwan sarnay !...
❤❤ Good vediyooo ❤❤😊😅
වාසනාවන්ත පින්වන්ත කටහඬක් ජයෙන් ජය
ගනිත කථික තරග ඕනි අක්කි ❤❤😢😢
අපෙ දුව ත් ඔය වගේ 6 වසරෙ කථික තරග සමස්ත ලංකා 4 වන ස්ථානය ❤❤❤
කතික කියන්නේ අහන්න ඉන්න බැරි ,කෑගහන්න ඕන , අංශයක් නෙමේ..
Sitha suwapath wena bawanawak wage🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🏻👍🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻♥️♥️♥️♥️♥️♥️💜
Budu saranai
Nice voice bs
ළමයි දහම් පාසැල් යවන්නත් එපා වෙනවා මේවා දැක්කාම😢
හරිම ලස්සනයි🙏🙏🙏
😅
බයිනවා වගේනෙ
ඔව්..පුතේ..මේ comments වල කතා සාධාරණයි . ඔයා ඔය කරන්නේ විවාදයක්. ඔයාගේ කථික හැකියාව ඔයාගේ ගුරුවරයා හරියට අවබෝධ කරගෙන නෑ. විශේෂයෙන් ශ්‍රද්ධාව ගැන කතා කරන්නේ.. කෝ ඔයාගේ සංයමය. උඩ පැන පැන දඟලන්න ඕනේ නැ හොද කතිකයක් කරද්දී .අංගචලනය ඕනා. හැබැයි ඒකට ක්‍රමයක් තියෙනවා .මගේ පුතා හොද ගුරුවරයෙකුගෙන් උපදෙස් ලබා ගන්න. කමෙන්ට්ස් දාන අයත් දරුවට දොස් කියන්න එපා. කොල්ලට හරියට ඕං දේ ලැබිලා නෑ පව්. බුදුසරණයි පුතා
❤❤❤
Sadhu sadhu sadhu 🙏🙏🙏🙏🙏🙏☸️☸️
😮😮
Mamath samastha lanka 2 wuna
Kathikayo mema Ka gahan na mallo😂
Meyage ඕනෑවට wedi unaaa 😢😅
දහම පාසල් තරග නිසා කෑගහන එක නෙමෙ කතිකත්වය
❤
sadde tikak vadiyi.adu karagaththa nam hari hodayi
Mu high jump da kohedo karala thiyenne 😂😂😂kamak na ala bn
Sadda wadi i hodatama wiwadayak wage 😢
Ado😂