- 39
- 4 219
District Secretariat Nuwara Eliya
Sri Lanka
Приєднався 18 тра 2021
නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම 2024.12.12
නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම සම්බන්ධයෙන් සම්බන්ධිකරණ කමිටු සභාපති මංජුල සුරවීර ආරච්චි මහතා පලකල අදහස්
Переглядів: 43
Відео
අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනි සිටින දරුවන් කල් වේලා ඇතිව විභාග මධ්‍යස්ථාන වෙත පැමිණෙන්න.
Переглядів 21Місяць тому
අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනි සිටින දරුවන් කල් වේලා ඇතිව විභාග මධ්‍යස්ථාන වෙත පැමිණෙන්න නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුමන්ගෙන් ඉල්ලීමක් නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය
නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය සහ ලබාගත් මනාප සංඛ්‍යාව ප්‍රකාශයට පත් කරයි
Переглядів 352 місяці тому
නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය සහ ලබාගත් මනාප සංඛ්‍යාව ප්‍රකාශයට පත් කරයි
නුවරඑළිය දිස්ත්‍රිකයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 68%
Переглядів 142 місяці тому
2024 පාර්ලිමේන්තු මහා මැතිවරණයට අදාලව නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්දය විමසීම අවසන්. තේරීම්භාර නිලධාරී නන්දන ගලබඩ මහතා පලකල අදහස්
2024 පාර්ලිමේන්තු මහා මැතිවරණය.
Переглядів 92 місяці тому
2024 පාර්ලිමේන්තු මහා මැතිවරණයට අදාලව නුවරඑළිය දිස්ත්‍රික්කයේ දහවල් 12.00 වන විට ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 40 % ඉක්මවා තිබේ.
නුවරඑළියේ ඡන්දය ආරම්භ වේ.... උදැසන 8 වනවිට ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 7%
Переглядів 32 місяці тому
නුවරඑළියේ ඡන්දය ආරම්භ වේ.... උදැසන 8 වනවිට ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 7% සවස් කාලයේ කාලගුණික තත්වය අයහපත් විය හැකි බැවින් උදැසනම ඡන්දපොළට ගොස් ඡන්දය භාවිතා කරන්න.
2024 පාර්ලිමේන්තු මහා මැතිවරණයට අදාලව ඡන්ද පෙට්ටි නිකුත් කිරීම
Переглядів 62 місяці тому
2024 පාර්ලිමේන්තු මහා මැතිවරණයට අදාලව ඡන්ද පෙට්ටි නිකුත් කිරීම පිළිබද - නුවරඑළිය දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී නන්දන ගලබඩ මහතා පලකල අදහස්
2024 පාර්ලිමේන්තු මහා මැතිවරණයට අදාලව ඡන්ද පෙට්ටි නිකුත් කිරීම සදහා සියලු කටයුතු සුදානම්
Переглядів 102 місяці тому
2024 පාර්ලිමේන්තු මහා මැතිවරණයට අදාලව ඡන්ද පෙට්ටි නිකුත් කිරීම සදහා සියලු කටයුතු සුදානම් - නුවරඑළිය දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී නන්දන ගලබඩ මහතා පලකල අදහස්
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්ද විමසීම් කටයුතු ආරම්භ වෙයි.
Переглядів 43 місяці тому
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්ද විමසීම් කටයුතු ආරම්භ වෙයි.
ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී නන්දන ගලබඩ මහතා පලකල අදහස්
Переглядів 83 місяці тому
ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී නන්දන ගලබඩ මහතා පලකල අදහස්
ඡන්ද පෙට්ටි නිකුත් කිරීම සම්බන්ධයෙන් දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී නන්දන ගලබඩ මහතා පලකල අදහස්.
Переглядів 1223 місяці тому
ඡන්ද පෙට්ටි නිකුත් කිරීම සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී නන්දන ගලබඩ මහතා පලකල අදහස්
2024 ජනාධිපතිවරණය පිළිබද නුවරඑළිය දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී නන්දන ගලබඩ මහතා පලකල අදහස්
Переглядів 633 місяці тому
2024 ජනාධිපතිවරණය පිළිබද නුවරඑළිය දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී නන්දන ගලබඩ මහතා පලකල අදහස්
නුවරඑළිය තැපැල් ඡන්දය විමසීම ආරම්භ වේ.
Переглядів 44 місяці тому
නුවරඑළිය තැපැල් ඡන්දය විමසීම ආරම්භ වේ. දිස්ත්‍රික්කයේ 605,292 වු සමස්ථ ඡන්ද සංඛ්‍යාවෙන් 19747ක් තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා සුදුසුකම් ලබයි. 2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (04) දින සිදුකෙරෙන අතර නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම උදෑසන ආරම්භ කෙරිණි. නුවරඑළිය තේරීම්භාර නිලධාරි, දිසාපති නන්දන ගලබඩ මහතා සඳහන් කලේ අද දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මැතිවර...
නවක ග්‍රාම නිලධාරී පුහුණු වැඩසටහන නුවරඑළිය දිස්ත්‍රික්කය
Переглядів 1257 місяців тому
නුවරඑළිය දිස්ත්‍රික්කය සදහා නව පත්වීම් ලැබ ග්‍රාම නිලධාරීන් 73 දෙනා වෙනුවෙන් පවත්වන ත්‍රෛමාසික පුහුණු වැඩසටහන් මාලාව, 2024.06.10 වන දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආශ්චර්ය ශාලාවේදී ආරම්භ විය. මෙම අවස්ථාවට නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් දිනිකා කවිසේකර මහත්මිය,සහකාර දිස්ත්‍රික් ලේකම් සමීර ගම්ලත් මහතා, නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් ...
Helping Nuwara Eliya වැඩසටහනින් වෛද්‍ය සායනයක්
Переглядів 57Рік тому
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් ක්‍රියාවට නංවන Helping Nuwara Eliya වැඩසටහනට සමගාමිව ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික මහ ලේකම් කාර්යාලය මගින් කරන ලද අක්ෂි සායනයක් සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරීන් වෙනුවෙන් සං විධානය කරන ලද වෛද්‍ය සායනයක් 2023.06.07 වන දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණ. මෙම වැඩසටහන නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප...
නුවරඑළිය-මහනුවර ප්‍රධාන මාර්ගය දෙපස පලතුරු පැල සිටුවීමේ වැඩසටහන ඇරඹේ.
Переглядів 362 роки тому
නුවරඑළිය-මහනුවර ප්‍රධාන මාර්ගය දෙපස පලතුරු පැල සිටුවීමේ වැඩසටහන ඇරඹේ.
GA speech on training session conducted by Elections commissions.
Переглядів 222 роки тому
GA speech on training session conducted by Elections commissions.
Discussion with Nuwaraeliya GA. SLBC | Subharathi | 2022-08-23SLBC | Subharathi | 2022-08-23
Переглядів 2592 роки тому
Discussion with Nuwaraeliya GA. SLBC | Subharathi | 2022-08-23SLBC | Subharathi | 2022-08-23
පවතින දේශපාලන ක්‍රමය කුමක් වූවත් රටේ ජනතාව වෙනුවෙන් විදේශ විනිමය එවිමට කටයුතු කිරීම...
Переглядів 132 роки тому
පවතින දේශපාලන ක්‍රමය කුමක් වූවත් රටේ ජනතාව වෙනුවෙන් විදේශ විනිමය එවිමට කටයුතු කිරීම...
නුවරඑළිය, මාගොඩ රජයේ ඉඩම් අභාවිතය සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය කටයුතු කරනවා
Переглядів 112 роки тому
නුවරඑළිය, මාගොඩ රජයේ ඉඩම් අභාවිතය සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය කටයුතු කරනවා
නුවරඑළිය දිස්ත්‍රික් BUSINESS SERVICES CENTER විවෘත කිරීම
Переглядів 202 роки тому
නුවරඑළිය දිස්ත්‍රික් BUSINESS SERVICES CENTER විවෘත කිරීම
අයවැයෙන් වැඩ ලක්ෂයක් වැඩසටහන නුවරඑළියේ ඇරඹේ
Переглядів 82 роки тому
අයවැයෙන් වැඩ ලක්ෂයක් වැඩසටහන නුවරඑළියේ ඇරඹේ
නුවරඑළිය දිස්ත්‍රික් නිදහස් දින සැමරුමේ
Переглядів 152 роки тому
නුවරඑළිය දිස්ත්‍රික් නිදහස් දින සැමරුමේ
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති තෛපොංගල් සැමරුම- 2022
Переглядів 772 роки тому
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති තෛපොංගල් සැමරුම- 2022
ග්‍රාම නිලධාරී කාර්යාල කළමනාකරණ තරගාවලිය - 2021 නුවරඑළිය දිස්ත්‍රික් ජයග්‍රහයකයෝ
Переглядів 2,6 тис.3 роки тому
ග්‍රාම නිලධාරී කාර්යාල කළමනාකරණ තරගාවලිය - 2021 නුවරඑළිය දිස්ත්‍රික් ජයග්‍රහයකයෝ
2022 නව වසරේ රාජකාරි ආරම්භය - නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
Переглядів 903 роки тому
2022 නව වසරේ රාජකාරි ආරම්භය - නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
නුවරඑළියේ නැවුම් එලවළු අග නගරයේ අඩු මිලට ලබාදෙන "සහන්එළිය" ව්‍යාපෘතිය ඇරඹේ
Переглядів 43 роки тому
නුවරඑළියේ නැවුම් එලවළු අග නගරයේ අඩු මිලට ලබාදෙන "සහන්එළිය" ව්‍යාපෘතිය ඇරඹේ
නවක පරිපාලන නිලධාරීන්ගේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය පුහුණු වැඩසටහනේ සමාලෝචන රැස්වීම
Переглядів 293 роки тому
නවක පරිපාලන නිලධාරීන්ගේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය පුහුණු වැඩසටහනේ සමාලෝචන රැස්වීම
අරගලයට ආධාර කල අයට ඩරස්පෝරාවේ මුදල් ලබාගෙන රහසිගතව ලබාදුන් ෂාප්ටර් බොරැල්ල කනත්ත තුල මරාදැමු ලෙස මෙන් සැලසුම් සහගතව කල කටයුත්තකි ජනතා විමුක්ති පෙරමුණේ හා විපක්ෂය වතු දෙමල පුශ්නය ඇදගන ඇත්තේ පාර්ලිමේන්තුව තුල මසයක සිට ජනතා විමුක්ති පෙරමුණ සමගිජන බලවේගය හා සිවිල් සංවිධාන හා දෙමළ ඩයස්පෝරාව සමග එකතුව නුවර පෙරහැර කඩාකප්පල් කිරිමට හා ඒ සම්බන්ධ වැරදි පුතිරෑපයක් විදේශීය රටවලට යැවීමට හා නුවර පෙරහැර පිළිබඳව ජාත්‍යන්තර ඇති කීර්තියට හානිකිරීමට මෙම අඩු කුලේ හින්දු නොවන බෝනඑගෙන් කල්ලි වල හා ජෙරම් සම්බන්ධ දෙමල ඩයස්පෝරා කල්ලි ඒ ආතර විය. ඔවුන් එහිදී එක් එක් මේලේච්ච යෝජනා කල අතර ඉන්දීය වතුදෙමල මන්ත්‍රීන්ගේ අදහස වුයේ එසේ කලහොත් තමන්ගේ ජන්ද පදනම බිදවැටි පොහොටුවට දෙසට ජනතාව හැරෙන බවය. ඒ අනුව අනුරකුමාර පාර්ලිමේන්තුවේ ඉන්දීය දෙමල ජනතාවගේ වතු නිවාසවල පහසුකම් අරබයා කථා කරනුයේද සමගි ජනබලවෙගයද හා වෙනත් මන්ත්‍රීන් ඉන්දීය වතුදෙමල ජනතාව ගැන ආරැඩකරගත් අනුකම්පාවක් සියොලගින්ම පෙරෙන්නට හරිමින් පාර්ලිමේන්තුවේ කථා පැවැත්වුයේ ද පාරේ බැනර් ගෙන උත්සව සංවිධානය කරමින් වසර දෙසීයක වතුදෙමල ඉතිහාසක් උලුප්පා මාධ්‍ය ඉදිරියේ රගදැක්වුයේ 2023 ආගෝස්තු 20 දීන වන විට කරන්න යැයි සැලසුම් කරගෙන ඖෂධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරැවන් හා දෙමළ ඩයස්පෝරාව යොජනාකල ලේවැගිරීමට ජනතා විමුක්ති පෙරමුන හා දෙමල ජාතික සංවිධානයේ මන්ත්‍රීන් එකහෙලා සහයෝගය දැක්වුවද වතුදෙමල ජාතික මන්ත්‍රීන් තමන්ගෙ ජනතාව මරාදමා ලේ වැගිරෙන යෝජනාවට විරැදව අදහස් දැක්වීම අගයකල යුතුය. ඒසේ වතු දෙමළ පෙදෙසේ සිටින මන්ත්‍රීන් එම මේලේච්ච යෝජනාවට එකහෙලා විරැද්ද වුවද කොලබ නියෝජනය කරන වතුදෙමල මන්ත්‍රී එම උඩරට පෙදෙසේ වතුදෙමල ජනතාවට ලේවැගිරීමක් කිරීම මගින් තේ කර්මාන්තය බිදවැට්ටීමේ මිලේච්ඡයන් විසින් පමණක් කරන යෝජනාවට පක්ෂව කථා කලේ එයීන් කොලබ සිටින ඔසුගේ ජන්දදායකයන්ට ගැටලුවක් නොවීමත් එය ඔහුට වරප්‍රසාද ලබාගැනීම මාධ්‍ය ඉදිරියේ උණු කැවුම්සේ අලවිකල හැකි වීම නිසාය. එහෙත් අවසානයේ ලේ වැගිරීමක් කර අහිංසක ලමාලපටින් මරාදමන මේලේච්ච ජවනිකාවකට වඩා නිවාස කඩාදමන ජවනීකාවක් රගදැක්වීම සාපේක්ෂව බලන කල වඩාත් හෝද නිසා ජනතා විමුක්ති පෙරමුන හා දේමළ ජාතික සංවිධානයේ මුස්ලිම් කෝන්ගසය හා මනොගනෙෂන්ගේ මිලේච්ඡ ලේ මස් වැද්දන්ගේ උත්සහය සදහා ලැබෙන ඩොලර් වලට යටනොවී එක හෙලා විරැදව වතු දේමල ජනතාව ලේ වැගිරීමකින් බේරාගැනීමට කශේරෑකාවක් ඇති සේ සිටි වතුදෙමල මන්ත්‍රීන්ව අගයකල යුතුය. මෙම කටයුත්තේදි සමගි ජන බලවේගයේ එක මතයක් නොතිබු අතර වතුදෙමල පෙදෙස නියෝජ්නය කරන මන්ත්‍රීන් විරැදවද වෙනත් පෙදෙස් නියොඡනය කරන මන්ත්‍රීන් වතුදෙමල මිනිසුන්ගේ ලේ වැගිරිමට පක්ෂ වුයේ ඔවුන්ට අදුල අනැති පෙදෙසක් වු නිසා මිස මනුෂත්වය තබදොයිතුවකට නොසලකාය. මොවුන් වතුදෙමල මිනිසුන්ට හදිකිරීමට පෙර වඩාගෙන සුරතල් කරන හැටි 2023 අගොස්තුවේදී මාධ්‍යවල හා පාර්ලිමේන්තුව තුල කල කථා යලි පුතිවාදනය කර බැලීමිදී මේ පාස්කු බොම්බායට පවා සම්බන්ධ මොවුන්ගේ චාටුකාර කථා විලාශය තිරිසනෙකුටවත් හොද සිහියෙන් කල හැකිද යනු ගැටලුවකි. අනුර කුමාර දිසානාය නොහෝත් එඵකටා විසින් 2023 08 08 දින පාර්ලිමේන්තුවේදී හඩ අවදි කරනුයේ වතු දෙමල මිනිසුන්ට සෙතක් සැලසිමට නොව ඒ අහිංසකයන්ගේද මලමිනි ලේ ජීවිත මත පයතබා උඩපැනීමේ මෙලේච්ච තිරිසන් කටයුත්තට බව කුඩා දරැභෙකුට උවද මොනවට පැහැදිලිය. 2023 අගොස්තුවේ 10 වන දීන වතුදෙමල මිනිසුන් ගෑන අනුකම්පාවෙන් කටයුතු කරන බව හැගචෙන අයුරින් පාර්ලිමේන්තුවේ කථා පැවැත්වුයේද 2023 අගොස්තු 22දින පාර්ලිමේන්තුවේ විරෝධය දැක්වීමට අසිංසක වතු දෙමල මිනිසුන්ට දුක්ගින්දර දී. එකතු වුයේද ඩොලර් වල කුලිය දී දෙමල ඩරස්පෝරාවේ අවශ්‍යතා සදහාය. ඒ අනුව වඩිවෙල් සුරේෂ් ගෙවල්වලින් එලියට දැමු අයගේ දුක් අදොනා ජංගම දුරකථනයක වීඩියොකරගෙන පැමිණ කථාකිරීමට අවශ්‍ය බවට පර්ලිමේන්තුවේ කටයුතුවලට බාදාකල අතරම සජිත් පේමදාස ඒවේලේ වෙනම අදහස් දක්වමින් එම විරොදය දැක්විය යුත්තේ සජිත්ගේ නායකත්වයේන් විරැද්ද පක්ෂය විසින් බව පවසමින් කටයුතු කලේ මුල සිටම මේ කුමන්ත්‍රණයට මුල් සැලසුම දියත්කල ජනතා විමුක්ති පෙරමුන හා දෙමළ ජාතික සංවිධානය හා මුස්ලිම් කෝන්ගසය හා මනෝගනෙෂන් නිහඩව සිටියදීය. පාර්ලිමේන්තුවෙන් පීටස්තරව වතුදේමල ජනතාව පීඩාවට පත්කර ආණ්ඩුව දණගැස්වීමට හා කඩාකප්පල්කාරි ගැටුමක් ඇවිලවීමට දේශපාලන වේදිකාවේ හඩ තලපුවා අති විශාලය.