- 32
- 15 850
Peak of Ceylon
Sri Lanka
Приєднався 22 лют 2023
Hello, Welcome to Peak of Ceylon. Join me on the silent journey along the path of beauty🍃.
Sripada via Sadagalathanna | රාජමලේ සදගලතැන්නෙන් සිරිපා කරුණාව | Sadagalathanna camping | Vlog 09 🙏
2024.12.31 දින උදෑසන මස්කෙලිය - කොළඹ බස් එකකින් ගමන් ආරම්භ කරපු අපි බසයෙහි සිටි දමිල සහෝදරයෙකුගේ උදවුවෙන් රාජමලේ බසයට ගොඩ උනේ මස්කෙලියට නොගොස්ය. මස්කෙලිය-නල්ලතන්නිය හන්දියෙන් මස්කෙලිය බසයෙන් බැසගත් අපි නැවත ගොඩ වූයේ කුඩා බසයක් වූ රාජමලේ බසයටය🚌.
මෙම ගමන අවසානය රාජමලේ කෝවිල අසලට වන අතර රු: 250/= මුදලක් ඒ සදහා විය. විශාල ප්‍රමානයේ රථ වාහන සදහා මෙය සුදුසු මාර්ගයක් නොවූවත් කුඩා රෝසා බස් මෙම මාර්ගයෙන් පැමිනිය හැක.
අප කැලයට ඇතුළු වන විට සවස 4.30 පමන වූ අතර සවස 5.30 - 6.00 පමන වන විට සදගලතැන්නට පිවිසුනහ🍃. එහි කදවුරු බැද පසුවදා උදෙන්ම උදේ ආහාරය ලබා ගෙන පෙරවරු 9.00 පමන ගමන ආරම්භ කර 10.15 පමන වන විට හැටන් නල්ලතන්නිය මාර්ගයට පිවිසුනහ. ගමන අවසානය හැටන් - නල්ලතන්නි පාරෙන් අවසන් කරන ලදි🙏…
මෙම ගමනේ සියලු තොරතුරු ඇතුලත් වීඩියෝව Peak of Ceylon අපගේ යූටියුබ් නාලිකාවෙන් දැකබලා ගත හැක….
2025 සිරිපා කරුණා කිරීමට ඔබ සියලු දෙනාට ශක්තිය ධෛර්ය ලැබේවායි මම ප්‍රාර්ථනා කරමි🍃….

Переглядів: 284
Відео
Dolukanda | දොලුකන්ද | Dolukanda camping | දොලුකන්දේ රැයක් | VLOG 08 🏕️
Переглядів 6783 місяці тому
දොලුකන්ද කදුපන්තිය අඩි 1969 උසකින් යුක්ත වන අතර ඓතිහාසික හා ජීව විද්‍යාත්මක වටිනාකම් රැසකින් සමන්විත කදුපන්තියකි. ⛰️ දොලුකන්ද කදු නගින්නන් අතර සුප්‍රසිද්ධ කදු මුදුනක් වන අතර, එය කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. පොදු ප්‍රවාහන සේවයේ නම්, කුරුණෑගලට පැමිණ එතනින්, ඉබ්බාගමුව හන්දියෙන් හැරී මඩගල්ල දෙසට ගමන් කරනා බසයක නැගී ගොඩගාලෙන් බැසිය යුතුය🍃. මෙම මාර්ගයෙන් පැමිනෙන ඔබ දොලුකන්ද නැරඹීමට යා යුත්තේ රං...
Kabaragala | කබරගල | වැස්සෙම කබරගලට | Night camping | Vlog 07 🏕️
Переглядів 2297 місяців тому
කබරගල දොලොස්බාගේ කදු පන්ති අතරින් උසම කන්ද වන අතර මෙහි උස 1506m වනවා ⛰️. මෙම කන්ද නැරඹීමට හෝ කදවුරු බැදීමට යන්න හිතන් ඉන්න අයට මෙයට ගමන් කිරීමට මාර්ග දෙකක් පවතිනවා🙂. ඉන් එකක් බුලත්කොහොපිටිය දොලොස්බාගේ මාර්ගය වන අතර ගමන අතරමග රිකිලි ඇල්ල, නලගන ඇල්ල, සහ රුක්මන් ඇල්ල දැකබලා ගන්න පුළුවන්😍. අනෙක් මාර්ගයනම් නාවලපිටිය දොලොස්බාගේ මාර්ගය වන අතර මෙම මාර්ගය ඔස්සේ CTB බස්රථද ධාවනය වනවා. මෙම මාර්ග දෙකෙන් පැ...
Rassagala | රාක්ෂගල | රාවණ රජුන්ගේ යකඩ කම්හල සොයා ගිය ගමන | VLOG 06 🗿
Переглядів 6437 місяців тому
රාක්ෂගල එහෙමත් නැත්තන් කිනිහිරිගල දොලොස්බාගේ කදු පන්ති අතරින් දෙවනියට උසම කන්ද⛰️. මෙහි උස 1438m වන අතර මෙය දෙවනි වන්නේ 1506m උස කබරගල කන්දට පමනයි. මෙම කන්ද නැරඹීමට හෝ කදවුරු බැදීමට යන්න හිතන් ඉන්න අයට මෙයට ගමන් කිරීමට මාර්ග දෙකක් පවතිනවා🙂. ඉන් එකක් බුලත්කොහොපිටිය දොලොස්බාගේ මාර්ගය වන අතර ගමන අතරමග රිකිලි ඇල්ල, නලගන ඇල්ල, සහ රුක්මන් ඇල්ල දැකබලා ගන්න පුළුවන්😍. අනෙක් මාර්ගයනම් නාවලපිටිය දොලොස්බාගේ...
මහ කැලෑවක් මැද තියෙන ස්භාවික නාන තටාකය (මාකන්දාව) | Makandawa Rain Forest | VLOG 05 👣
Переглядів 2848 місяців тому
කිතුල්ගල පිහිටා තිබෙන වැඩිය කවුරුත් යන්නෙ නැති සුන්දර වැසි වනාන්තරයක් තමයි මාකන්දාව වැසි වනාන්තරය කියන්නෙ🍃. වැසි සමය ආරම්භයත් සමග එහි තිබෙන දිය ඇලි පෙරටත් වඩා හොදින් සක්‍රීය වන අතර විවිධ මසුන් වර්ගද දැකගැනීමට පුළුවන්🐠💦. එමෙන්ම විවිධ ශාක වර්ග මෙන්ම සත්ත්ව විශේෂද දැකබලාගත හැක🦎🌿. The Makandawa Forest Reserve, nestled near the village of Kithulgala, is a pristine expanse of rainforest in Sri Lanka ...
වටේ යන්නැතුව හරි පාරෙන් ලක්ෂපාන, ඇබඩින් | Lakshapana, Aberdeen Falls Full Review | VLOG 04🌊
Переглядів 21611 місяців тому
වටේ යන්නැතුව හරි පාරෙන් ලක්ෂපාන, ඇබඩින් | Lakshapana, Aberdeen Falls Full Review | VLOG 04🌊
Sripada (Adam's Peak) via Deraniyagala - Uda Maliboda | VLOG 03 🗻
Переглядів 93811 місяців тому
Sripada (Adam's Peak) via Deraniyagala - Uda Maliboda | VLOG 03 🗻