Channel Plus
Channel Plus
  • 14
  • 86 462

Відео

දිනූ බිමට ණය නැති මිනිසා | 12❌ #vidurawickramanayake #කළුතර
Переглядів 52 місяці тому
#විදුර #දොළහ #හොරණ #බණ්ඩාරගම #ඉංගිරිය #Panadura #Bulathsinhala #Mathugama #beruwala #Agalawaththa #puluwansrilanka #song
ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ගන්න කොල්ලෝ අන්දන ලංකාවේ කෙල්ලෝ | #ChannelPlusofficial
Переглядів 46Рік тому
#ChannelPlusofficial #media #artist #socialmedia #newstoday #srilankanpresenter #media #entertainment
විනෝදෙට රඟපාන්නයි නිවේදනය කරන්නයි එපා #arunimendis #ChannelPlusofficial
Переглядів 31Рік тому
#arunimendis #devaniinima #socialmedia #artist #deranateledrama
ගෑනු ළමයි ඇඬුවම ලෝකෙම ගන්නෙ එයාගෙ පැත්ත පිරිමි අපිට හැමදාම අසාධාරණෙ | Asanka Satharasinghe
Переглядів 4,1 тис.Рік тому
#presenter #entertainment #ChannelPlusofficial #media #artist #socialmedia #socialmedia #newstoday #entertainment #personallife #story #memory #love #sharing
ජනප්‍රියත්වය හරියට බල්ලෙක් වගේ..| ජයප්‍රකාෂ් සිවගුරුනාදන් | Jayaprakash Sivagurunadan #ChannelPlus
Переглядів 205Рік тому
#pennikurullo #sinhalateledrama #entertainment #ChannelPlusofficial #media media#media artist #socialmedia#socialmedia newstoday #media #entertainment #sinhalateledrama #nadagamkarayo #නාඩගම්කාරයෝ #JayaprakashSivagurunathan #teledrama #famousproducer
සමනලියන්ව මගින් අත හැරියේ ඇයි?? | දුකට වඩා තියෙන්නේ කලකිරීමක්
Переглядів 44Рік тому
#ChannelPlusofficial #media #artist #socialmedia #newstoday #DhananjayaSiriwardana #srilankanpresenters #media #entertainment #sidadiyesamanaliyo #sinhalateledrama
එංගලන්තයට යන්න ලේසිම ක්‍රමය #ChannelPlusofficial #vajiramahatha
Переглядів 461Рік тому
#ChannelPlusofficial #Englandeducation #media #socialmedia #newstoday #vajiramahatha #srilankanpresenters #england #media #entertainment #dollors
හිතන විදිහ වෙනස් කළොත් පිටරට ඕන තරම් ජොබ්ස් තියෙනවා... #ChannelPlusofficial
Переглядів 139Рік тому
#ChannelPlusofficial #media #socialmedia #nissankaherath #newstoday #fmchannel #media #entertainment
මිනිස්සුන්ගේ need එක ඒකනම් මට එක දෙන්න වෙනවා #ChannelPlusofficial #kochi #siyathatv
Переглядів 1,4 тис.Рік тому
#ChannelPlusofficial #story #media #socialmedia #siyathatv #newstoday #kochi #srilankanpresenters #fmchannel #media #entertainment
ඇත්තටම ඇයි අම්මට යන්න කිව්වෙ #ChannelPlusofficial #son
Переглядів 79 тис.Рік тому
අපේ එවුන්ගේ එකතුව #ChannelPlusofficial #story #media #socialmedia #amma #newstoday #veyangodapolice #son
මාධ්‍යවේදීන් ජෝකර්ලා වෙන්න එපා... #ChannelPlusofficial #nuwangammampila
Переглядів 194Рік тому
අපේ එවුන්ගේ එකතුව #ChannelPlusofficial #nuwangammanpila #cricket #srilankancricket #story #bookreview #media #socialmedia #universitylife

КОМЕНТАРІ

  • @PabasariMaddumage
    @PabasariMaddumage 2 місяці тому

    ❤❤❤

  • @extremesl4x4
    @extremesl4x4 3 місяці тому

    Thota karna Hodai ammata kiynna hodanha henghnwa

  • @ShiranthaPremavardana
    @ShiranthaPremavardana 4 місяці тому

    Siva Hariyata Hari ❤❤❤

  • @Shyamajanakee
    @Shyamajanakee 6 місяців тому

    Harima asawen balanne chat & music...Atthatama baya una ayeth issara vidihatama programe eka wenas unada kiyala..kocchi..bunchi nathi wenakota...E tharamatama 2 nna lassanata handle karanawa

  • @Geethkevi2124
    @Geethkevi2124 6 місяців тому

    😢

  • @AriyathilakaChandralatha
    @AriyathilakaChandralatha 7 місяців тому

    මම කැමති පුද්ගලයෙක්

  • @lindaarulanantham8756
    @lindaarulanantham8756 7 місяців тому

    Ammagen werathi wenna puluwang but gethare oyage wife komathe vayasa giyama themapiyota may withiyata asirenna eappa pottak ewasomen katyayiththu larannna thamuntath wayasa yanawa thmuntath tharuwa ennawa kaalayen oyata yuththara Labei

  • @lindaarulanantham8756
    @lindaarulanantham8756 7 місяців тому

    Ammagen werathi wenna

  • @dinus3159
    @dinus3159 8 місяців тому

    ඔබ හරිම දක්ෂ ලෙස නිවේදනය කරනවා. ගායනයත් එලෙසමයි. ඉදිරි කලා කටයුතු සාර්ථක වෙන්න කියල සුබ පතනවා අසංක අයියේ 💜💜😊

  • @asangipabasaramadanayake
    @asangipabasaramadanayake 9 місяців тому

    අාදරෙයි අයියේ 😊

  • @nethminirashashanel
    @nethminirashashanel Рік тому

    ❤❤❤❤

  • @Iresakumari-h4w
    @Iresakumari-h4w Рік тому

    ❤️❤️❤️

  • @OmayaomayaOmayaomaya
    @OmayaomayaOmayaomaya Рік тому

    Congratulations ❤️❤️❤️❤️

  • @srlict
    @srlict Рік тому

    💖💖

  • @nikeshalaalwis-nv5tx
    @nikeshalaalwis-nv5tx Рік тому

    💟💟💟💟✌✌✌👍👍👍

  • @laiamyirmichelsa
    @laiamyirmichelsa Рік тому

    මෙහෙමයි ඔයාගේ කතාව සම්පුර්ණයෙන්ම මන් දන්නේ නෑ? ඒත් මටත් අක්කා කෙනෙක් ඉන්නවා ඔයාට වුන සිදුවීම් චුට්ටක් විතර මට වුණා?අක්කා විස කරනවා අම්මා තාත්තා ව බොරුවට? ඒ නිසා ගෙදර ගොඩක් ගැටළු මගේ ඇති වුණා?මගේ අම්මා ඔයාගේ අම්මා වගේම වයසයි මගේ? ඒත් මගේම අක්කා අම්මව තාත්තා ව විස කරල මන් නොකරපු වැරදි වලට මට ගොඩක් ඔය වගේම පොඩ්ඩක් හරි ගැටළු ආව? ඒත් වයසට යනකොට තේරුම් ගැනීමේ ශක්තිය අම්මා තාත්තා ට අඩුයි? ඒත් ඔයාගේ සහෝදරි වගේම මගෙත් සහෝදරි මට ප්‍රශ්න වැඩි කලා ප්‍රශ්නයක් කතා කරල විසදන්න නැතුව 😔

  • @srinarumatil
    @srinarumatil Рік тому

    වයසට ගියාම කොහොමත් ඩිමෙන්ෂියා හෙවත් එදා පැය කීපයකට පෙර අතීතයේ සිට ඈත අතීතයත් අමතක වෙනවා විශේෂයෙන් දියවැඩියාව ලෙඩ්ඩුන්ට මොළයට අවශ්‍ය පමණට ගලුකෝස් නොලැබුනහම. ඒක යමක් කමක් දන්නා අය දන්නවා ඔවුන් දරුවන්ට ලැජ්ජා වෙන විදිහේ වැඩ කරනවා නොදැනුවත්වම.ඕවා හිතේ පරණ ඇරියස් තියෙන නෑයන්ට අහු උනාම ඔය වගේම ජඩ වැඩක් කරනවා .සමහර විට පුතාත් අසරණ වෙනවා ලේලිලා නිසා මොනවා කරන්නද වයසට යන අයට බටහිර රට වල වගේම වයෝවෘද ආරක්ෂක ක්‍රම අපේ රටේ හොර තක්කඩි නායකයෝ ඇතිකරලා නැහැනේ.එහෙම තිබුනා නම් ඔය වගේම දෙමාපියන්ව එ්වට ඇතුල් කරන්ඩ තිබුනා.මුදල් හොඳට තියෙන අයට මුදල් ගෙවලා තියන්ඩ එ් වගේම මහළු නිකේතන තියෙනවා.නැති අයට ඔය වගේම ප්‍රශ්න තමයි ඇති වෙන්නේ දෙගොල්ලන්ගෙන්ම පෙර කල පව් නිසා අපහසුවෙන් හරි දෙමාපියන්ට සළකලා මැරෙන තුරු බලා ගෙන ඉඳලා පව් ගෙවලා පින් රැස් කර ගත යුතුයි බුදු දහමට අනුව.

  • @amadhiudana2591
    @amadhiudana2591 Рік тому

    Suda anagathayak ! Asanka sir ❤

  • @redfox_knowledge
    @redfox_knowledge Рік тому

    Multi talented Asanka ❤

  • @prasannakumara4943
    @prasannakumara4943 Рік тому

    Asanka hoda kenek .talent kenek

  • @AmmAmm-p2f
    @AmmAmm-p2f Рік тому

    දැන්.ඕව..අමතක.කරල.නැවත.ඔවැනි.දේවල්මට.වගකීමෙන්.ඉන්න

  • @sagii9937
    @sagii9937 Рік тому

    Don't tell lies. No one take 25 tablets of drugs in night. That shows you have never given her drugs. Your wife and daughters are very bad..

  • @Nethara372
    @Nethara372 Рік тому

    අනේ මන්දා හැම ප්‍රශ්නයකටම දෙපැත්තක් තියනවා. පුළුවන් කාලේ දරුවන් වෙනුවෙන් යුතුකම් නොකර අවසානයේ දී දරුවන් ටම වදයක් වෙනවා

  • @buddhikaaruna623
    @buddhikaaruna623 Рік тому

    මෙයා හරි උනත් වැරදි උනත් එදා පොලිසියෙදි කවුරුත් මෙයාගෙ පැත්තෙන් කතාව අහන්නෙවත් නැතිව අර විදියට බැන බැන වීඩියෝ කරලා දාල තිබුණ එකයි ඔක්කොටම මුල.

  • @nipuniperera-ce6on
    @nipuniperera-ce6on Рік тому

    මමනම් ඕක උන දවස්වලම ඔහොම දේවල් හිතුවා පව් ඒ මනුස්සයා.... මේකේ කමෙන්ට් දාලා තියෙනවා සමහර දෙමව්පියෝ දරුවන්ට සලකන නිසා දෙමව්පියෝ වයසට ගියාම බලන්න කියලා... ඒත් අම්මා තාත්තා දෙන්නම ජීවතුන් අතර ඉදලත් තැන් තැන් වල දුක් විදින ලමයි කොච්චර ඉන්නවද.... ඇයි ඒ ලමයිට සාධාරණය ගැන කතා කරන්න බැරි.... එහෙම දාලා ගිහින් ඒ දරුවෝ කොහොමහරි ජීවිතේ ගොඩදාගත්තම දෙමව්පියන්ව බලන්න ඕනා... ඒක හරිද එතකොට... අපේ ලංකාවේ උන් දන්නේ මොකක් හරි දැක්ක පමණින් ඒක විවේචනේ කරන්න විතරයි... දෙමව්පියෝ උනාමත් දැනගන්න ඕනා දරුවන්ට ඒ විදිහට යුතුකම් කරන්න....

  • @deepthisiriwardhana6284
    @deepthisiriwardhana6284 Рік тому

    මොන දේවල් කරත් කිවුවත් අම්මා කමට එයාලට සලකන්න ඕනෙ..

  • @sasalalowa9991
    @sasalalowa9991 Рік тому

    අනේ සුකන් අම්මා අම්මාමය මොනව කිවුවත කලත් දිට්ඨි ධම්ම වේදනීය කර්ම පල දීල පුතාට අම්මගෙන් තොරතුතුරු ඇහලත් දාපන්

  • @isuraabewardana2164
    @isuraabewardana2164 Рік тому

    ඔව් අපි එක පැත්තකින් බලන්න නරකයි.වයසට යනකොට හරිම හිතුවක්කාරයි අනේ.ඒත් ඉතින් මොනවා කරන්නද පවු පුරෝ ගන්න එපා.මිනිසුනේ යමක් කියන්න කරන්න ඉස්සෙල්ලා හිතන්න😢😢😢😢😢😢

  • @naduninimesha5769
    @naduninimesha5769 Рік тому

    😂😂 yko u ammra salakuwath nathath ublta mkda bn 😂😂u anunge kunumai hoynne me athal lanthe unnm😂😂

  • @naduninimesha5769
    @naduninimesha5769 Рік тому

    E ammge munen penwa dushtakama .. kauru mona baila ghuwath.. prashneta muna dena eka thama dnne e wedanawa

  • @jayasingheww7764
    @jayasingheww7764 Рік тому

    එයාල වයසට යද්දි හිතුවක්කාරයි.අපේ අම්ම තාත්තත් ඒවගෙ.එහ්ව්මයි කියල සත්තුන්ටත් අන්ත විදිහට ප්‍රතික්ශෙප කිරීම මනුස්සකම නෙමෙයි.කිහොම උනත් තමුන්ගෙ චරිත ස්වබාවයෙ සාරාංශය තමයි එදා පොලිසියෙදි පෙන්නුම් කලේ.

  • @jayasingheww7764
    @jayasingheww7764 Рік тому

    මූත් ව සුද්දුකරන්න එන එවුන් ඊට එහා තිරිසන්නු.

  • @RV-sz8ky
    @RV-sz8ky Рік тому

    Ane me vidio eka karapu eka hodai.....me manussya paw ......😢

  • @kavindyahansamali7976
    @kavindyahansamali7976 Рік тому

    මෙතන comment දාලා තියෙන බහුතරයක් කියලා තියෙනවා අම්මලා නිසා පවුල් ජීවීත විනාශ උනා කියලා.ඒවා ඇත්ත. මම එයාලට මුකුත් කියන්නේ නැහැ.පුතාට බනින්නේ තාම විවාහ වෙල නැති අය නැත්තම් විවාහ වෙලා වෙනම ඉන්න අය.සුලු පිරිසයි ඉන්නේ ගුනයහපත් මිනිස්සු.එයාලා තමා පුන්චි කාලේ ඉදන් හොදට හැදිලා පස්සේ අම්මලා වෙලා වයසට ගිහින් දරුවන් ව තේරුම් අරන් ඉන්නේ.වයසට ගිය හැමෝම ඔහොම නැහැ.නිවිච්ච මිනිස්සු ඕනි තරම් ඉන්නවා.හැමෝම උපරිම උත්සාහ කරන්න දෙමව්පියන් මොනා කලත් සලකන්න.හැබැයි තමන්ගේ පවුල් ජීවිතෙත් රැකගෙන

  • @harshaniharshani2627
    @harshaniharshani2627 Рік тому

    මෙයට ලොකු ගෙනි ලමඉනුඉ විතරඉ

  • @harshaniharshani2627
    @harshaniharshani2627 Рік тому

    ඔයටත් daruwo ඉන්නවා නෙඩ kawada hari එයලත් ඔහොම karai oyaata

  • @harshaniharshani2627
    @harshaniharshani2627 Рік тому

    මොනවා උනත් අම්මා pau

  • @DilkiDilki-tp8ud
    @DilkiDilki-tp8ud Рік тому

    නෑයෝ කියන්නේ වෙියෝ වෙියෝ අයියේ නෑයෝ තමයි ඔක්කොටම හෙනේ ඉවසපන් අයියේ අමිමානේ ❤❤❤❤

  • @madushankasenarathna4988
    @madushankasenarathna4988 Рік тому

    අනේ බයිලා අම්මා 😅😅😅😅

  • @nipunamadhurangahemajith6967

    Yako API dekka ama epa kiuw heti thaw mona kiyanad

  • @padminisiyabalapitiyage2823

    අැත්තටම ලැජ්ජයි මේ වගේ දරුවෝ ගැන මෙයාගේ නෝනා ගැරහුවා කීවා මේකට කොමිට් දාපු උනුත් අම්මා කියන්නේ මොනතරම් වාසනාවක්ද මගේ දෙමාපියන් මට සැලකුවේ නැහැ එ්ත් මම මගේ දෙමාපියන්ට උපරිම සැලකුවා එ් නිසා මමසතුටින් ජීවත් වෙනවා

  • @chandraniimmiage274
    @chandraniimmiage274 Рік тому

    පොලිසිය කියන උත්තරිත ආයතනය තියෙන්නෙ මිනිසුන්ගේ ප්‍රශ්න විසඳන්න මිසක් ප්‍රශ්න ඇතිවන ආකාරයට කටයුතු නොකරයුතු බවයි සැලසුම් සහගතව කරපු ඉතාමත්ම පහත් ක්‍රියාවක්

  • @RajikaMadusani
    @RajikaMadusani Рік тому

    දෙමවිපියන් වයසට ගියාම හරිම අකීකරුයි එයාල දරුවන් අසරන කරන එක වැරදියි

  • @damasuriya8338
    @damasuriya8338 Рік тому

    මෙයාට දැන් වුන දෙයට සමාජෙට මුණ දෙන්න බැහැ ඒකයි තියෙන ප්‍රශ්නෙ නැතුව අම්මට ආදරය නෙමෙයි

  • @jayaala4237
    @jayaala4237 Рік тому

    ආවේගයට කියපු දේ පොලිස්කාරයෝ වාසියට ඇරගෙන වගේ

  • @jayaala4237
    @jayaala4237 Рік тому

    😮😮

  • @umayanganiwijayathunge1788

    Anthimata oya mahaththayama thamai ammawa balaganne oya ammata ithiri wenne oya putha witharai ammath oita wada iwesanna anith daruwoth nayoth sadaranawa prashneta muna denna

  • @rohinigunasekara4416
    @rohinigunasekara4416 Рік тому

    මේ මොහොතෙත් මේ අත්දැකීම විඳින කෙනෙක් මම කොයි තරම් කලත් අම්මල වයසට ගියාම බේරෙන්න බෑ හැමෝම නැතුව ඇති එක පැත්තක් විතරක් බලන්න එපා මේ දේ විඳින්නම ඕනි ඒක තේරෙන්න මල මුත්‍රා ටික ඉඳල සියලු දේ කරනව අම්ම කරන්නෙ බනින එක ඒක දරාගන්න හරි අමාරුයි එයාහොඳ සිහියෙන් නිසා

  • @slgamingchanulimanjith3566

    Wayasaka minissun tamanta wediyenma salakana unta tamai dos kiyanne

  • @SumithraAmarasinghe
    @SumithraAmarasinghe Рік тому

    මට මගේ ලොකු පුතා කරපු කියපු දේවල් මෙහෙම දැම්මොත් එයාට කවදාවත් සමාජයට ඇඳුමක් ඇඳලා පාරේ යන්න බෑ මම අම්මා කෙනෙක් විදියට හිතන්නේ ඒවා අපි කරපු කුසල් අකුසල් අනුව වෙන්නේ චූටි පුතා හැමදාම වැඳලා ගෙදරින් යන්නේ ඒ දරුවා මැණිකක්