- 61
- 191 520
අපේ සින්දුවක්
Australia
Приєднався 9 сер 2013
ඔබ දකින්නට කැමති වෙනස් වෙනස් දේ සොයා....
Yoga Music, Relaxing Music, Calming Music, Stress Relief Music, Peaceful Music,
Yoga Music, Relaxing Music, Calming Music, Stress Relief Music, Peaceful Music,
Відео
බෝ මළුවේ ම්ල් සුවඳට........
Переглядів 884Рік тому
ගායනය - සනත් නන්දසිරි ගී පද - ප්‍රියානන්ද විජේසුන්දර සංගීතය - සනත් නන්දසිරි
බින්දු බින්දු තාරකා කඳුළු මල් විලේ......ආශ්වාදනීය විචාරය ධම්මික බණ්ඩාරයන්....
Переглядів 649Рік тому
ගායනය - Gunadasa Kapuge Songwriters: Gunadasa Kapuge / Lucian Bulathsinghala
Manike Mage Hithe මැණිකේ මගේ හිතේ - Worldwide Collection
Переглядів 473 роки тому
Manike Mage Hithe මැණිකේ මගේ හිතේ - Worldwide Collection
Manike Mage Hithe මැණිකේ මගේ හිතේ - Garhwali - Yohani X Chetan Diusaal
Переглядів 883 роки тому
Manike Mage Hithe මැණිකේ මගේ හිතේ - Garhwali - Yohani X Chetan Diusaal
Real Music to Cleanse the Aura and Align the Chakras While You Sleep Calm The Mind Deep, Sleep Music
Переглядів 243 роки тому
Real Music to Cleanse the Aura and Align the Chakras While You Sleep Calm The Mind Deep, Sleep Music
Super Deep Meditation Music: Relax Mind Body, Inner Peace, Relaxing Sleep Music, Stress Relief....
Переглядів 203 роки тому
Super Deep Meditation Music: Relax Mind Body, Inner Peace, Relaxing Sleep Music, Stress Relief....
Yoga Music, Relaxing Music, Calming Music, Stress Relief Music, Peaceful Music
Переглядів 543 роки тому
Yoga Music, Relaxing Music, Calming Music, Stress Relief Music, Peaceful Music
Amazing Nature Scenery & Relaxing Music for Stress Relief with COVID 19 pandemic
Переглядів 243 роки тому
Amazing Nature Scenery & Relaxing Music for Stress Relief with COVID 19 pandemic
නාඩගම්කාරයෝ ටෙලි නාටකය....Trending Sri Lanka
Переглядів 313 роки тому
නාඩගම්කාරයෝ ටෙලි නාටකය....Trending Sri Lanka
මන්ද පමා...... උමාරියා සිංහවංශ....... (Manda Pama... Umariya Sinhawandha) විචාරය
Переглядів 933 роки тому
මන්ද පමා...... උමාරියා සිංහවංශ....... (Manda Pama... Umariya Sinhawandha) විචාරය
Swetha Rathriya -- ශ්වේත රාත්‍රියේ අවසන් රාත්‍රිය..
Переглядів 6 тис.4 роки тому
Swetha Rathriya ශ්වේත රාත්‍රියේ අවසන් රාත්‍රිය..
රාත්‍රිය උදා උනා... නින්ද අැයි නොඑන්නේ...
Переглядів 6724 роки тому
රාත්‍රිය උදා උනා... නින්ද අැයි නොඑන්නේ...
පෙර දිනයක මා පෙම් කල යුවතිය... විචාරය ධම්මික බණ්ඩාරයන්ගේ හඩින්
Переглядів 4,9 тис.4 роки тому
පෙර දිනයක මා පෙම් කල යුවතිය... විචාරය ධම්මික බණ්ඩාරයන්ගේ හඩින්
Ape Sinduwak....අවසර නැත මට...ඔබෙ අත ගන්නට....
Переглядів 7124 роки тому
Ape Sinduwak....අවසර නැත මට...ඔබෙ අත ගන්නට....
රන් කෙන්දෙන් බැඳ දෑඟිලි එක් කල ආදරයයි...
Переглядів 1,3 тис.4 роки тому
රන් කෙන්දෙන් බැඳ දෑඟිලි එක් කල ආදරයයි...
වක්කඩ ළඟ දිය නටන තාලයට....ලාංකීය මහා ගාන්ධර්වයන්ගේ හඬ
Переглядів 12 тис.4 роки тому
වක්කඩ ළඟ දිය නටන තාලයට....ලාංකීය මහා ගාන්ධර්වයන්ගේ හඬ
මං මුලා වී පාර සොයාගෙන හසරක් අසමින් යන ගමනේ..සුභාවිත ගීතයේ වින්දනය..ගුණදාස කපුගේ හඬින්..
Переглядів 1,3 тис.4 роки тому
මං මුලා වී පාර සොයාගෙන හසරක් අසමින් යන ගමනේ..සුභාවිත ගීතයේ වින්දනය..ගුණදාස කපුගේ හඬින්..
ආරාධනා ....ඔබ ඇසිය යුතු දැකිය යුතු ගාන්ධර්වයකුගේ ගීතය.. ඩබ්.ඩී. අමරදේවයන්...
Переглядів 3224 роки тому
ආරාධනා ....ඔබ ඇසිය යුතු දැකිය යුතු ගාන්ධර්වයකුගේ ගීතය.. ඩබ්.ඩී. අමරදේවයන්...
ආදරයේ උල්පත වූ අම්මා......වික්ටර් රත්නායකයන්ගේ හඬ..
Переглядів 1,2 тис.4 роки тому
ආදරයේ උල්පත ව අම්මා......වික්ටර් රත්නායකයන්ගේ හඬ..
සුනිල්වන් නුවන් යුග වසා උතුර උතුරා...සෝමතිලක ජයමහ
Переглядів 8 тис.4 роки тому
සුනිල්වන් නුවන් යුග වසා උතුර උතුරා...සෝමතිලක ජයමහ
පාට පොදක් තිල කලා නලල් තලාවේ...එච්.ආර්. ජෝතිපාලයන්...
Переглядів 374 роки тому
පාට පොදක් තිල කලා නලල් තලාවේ...එච්.ආර්. ජෝතිපාලයන්...
නීල නුවන් යුග කවියක් විය ඔබගේ... චන්ද්‍රලේඛා පෙරේරා
Переглядів 1654 роки тому
නීල නුවන් යුග කවියක් විය ඔබගේ... චන්ද්‍රලේඛා පෙරේරා
හැංගිලා හඬන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමයේ....වින්දනීය ගීතයක රසවත් අරුත්ගැන්වීම..විශාරද ගුණදාස කපුගේ....
Переглядів 4,9 тис.4 роки тому
හැංගිලා හඬන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමයේ....වින්දනීය ගීතයක රසවත් අරුත්ගැන්වීම..විශාරද ගුණදාස කපුගේ....
ලඳුනේ....ලඳුනේ...අමරසිරි පීරිස් ...සමාජ සම්මතයක සැබෑ අරුත..
Переглядів 1,2 тис.4 роки тому
ලඳුනේ....ලඳුනේ...අමරසිරි පීරිස් ...සමාජ සම්මතයක සැබෑ අරුත..
හීන හතක් මැද විමනක් සැදුනයි....ලතා වල්පොල
Переглядів 1164 роки тому
හීන හතක් මැද විමනක් සැදුනයි....ලතා වල්පොල
2024/10
😮
❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤
This are the kind of things they need to teach in schools
ලස්සන තේරැමක් තියාන ගීතයක්.
මේ ගීතයේ සැගවුන අර්ථය ගැන පරිණත සමාජයේ පවතින්නේ ඊට වඩා වෙනස් මතයක් තුන් දවසක් අමනාපයෙන් සිටි පෙම්වතියක් ගැන නොවෙයි මාසික සොබාවික සංසිද්ධිය හේතුවෙන් දින තුනක් ඈත්ව සිටි සැමියා වෙත බිරිඳකගේ නෝක්කාඩුව මෙයින් ප්‍රකාශ වීමකුයි ඒ. ' ගල මතුපිට මල පිපෙන්න මල මත බඹරිඳු නටන්න වැහි වැහැලා ගග පිරෙන්න ගග උතුරා හිත පිරෙන්න ' යන ඊලග පද පේලියෙන් ඒ අදහස කුළු ගැන්වෙනවා.
10kata kalin
❤❤❤❤❤
❤❤
මොනොවටවිචාර.ගිත තව කොයින්ද .කෙල්ලට කට උත්තර කොඉන්ද. බිහිවේවා මෙවන් උතුම් ගැයුම්.
ඉතාම වැදගත් බොහොම ස්තූතියි ඔබතුමා ට ❤වතින්ම සුබ පතනවා ඔබතුම් යටත් ❤️💥
Oba sadah jeewamanai
❤❤ චිරං ජයතු මැතිණියනි...!!!
මම පුදුම ආස ගීයක්.මෙවැනි ගීත දැන් නම් නැහැ.මේතරම් දක්ෂ මිනිසුන් තවත් බිහිවෙන්න ඕනි..
❤❤❤ඔබ තුමියට මේ හඞ ඊ ලඟ භවයෙදීත් ලැබේවා! One and only melodious voice in Sri lanka. Nobody can surpass your voice ❤❤❤❤
❤
It's fast mother song. Our mother Our fast. It's Best mother song. Thank you Teacher. Thank you Media....
ලස්සන ගීත විග්‍රහ කරන ලස්සන පිළිසඳරක්.
ඒක හොඳම ලෙවල් එක
හිතින් දුව ගොස් ඈත දුරකට ගමේ වෙල් එළි නියර මතු පිට තිත්ත පැටවුන් නටපු තාලෙට හිත මගේ දඟ කරයි ඉඳ හිට
Ahanna Asai
හොදම කෑල්ල කපලා
Mahanse una Hama danatama jayavawa.oba tumeyata deegau
නාලිකාව හොදයි ,රසවින්දනය අතිවිශිෂිස්ටයි,මරික්කාර් දැන් හමුම හමු ගවයා
කවුරු මොනවා කිවත් කන්තාව ගනිකවක් කරන්නේ බහුතරයක් පිරිමි..නමුත් කාන්තාවට පමනක් ගනිකාව කියලා ලේබල් කරනවා.
👌 super
දැන් තියෙන කුනුහරප සින්දු වගේද ,
අතීතයේ අමිහිරිභාවයක් නැතිනම් වර්තමානයේ මිහිරිබවක් නැහැ
හිත රිදුනා ගොඩක් හරිම වැදගත් වැඩක් Sir
කියන්ටම ඕනි කෑල්ල කපලා
මිහිරි ගීතයක රසය වැහෙන හොදම වෙිලාව
2000 , පස්සේ උපන් දරුවන් සාහිත්‍යයෙන් ඈත් වීම ගැන හරිම කණගාටුයි ..😢
කෙටියෙන් කියනවනම් මෙහි අදහස අම්මේ තාත්තේ මගේ පෙම්වතියට ඔයාලා කැමති වෙන්න . නැත්තං මම ජීවිතේට කසාද බඳින්නේ නෑ...
විදින්න ඔනි රස්‍යක්
ජාතික රූපවාහිනීයෙන් උස්සපු video එකක්.
Nicely explained
Mama harima asa sinduwak 😭😭😭❤️💔
මටත් අද මේ සිංදුව වගේ වෙලා
ඉස්සර මාත් මගේ මියගිය පෙම්වතාත් මුණ ගැහුනේ අවුරුදු 1 1/2 කට සැරයක් 😢😢😢
අතීතයේ ඇතැම් අහිමි වීම් අද සුන්දරයි තමයි
👍🤟
Nice
Thanks
රූමස්සල jungle beach මගේ දරු පිරිසක් එක්ක චාරිකාවක් ගිය අවස්ථාවේ මා රූගතකල දර්ශනයක්......වයස අවුරුදු පහ හය වගේ පුංචිම පුංචි කිරි දරුවන් සිවුරු දරාගෙන පෝලිමට වෙරළ දිගේ ඇවිදින් සුළු මොහොතකින් නැවත ළමා වියට පත්වු මොහාතක්.... දැසට කඳුළු ආ මොහොතක් පුංචිි සාමනේරයන් වහන්සේලා... පුංචිම පුංචි කාලේ මේවගේ සිවුරු දරන්න සුදුසුද කියලත් හිතුනා මට....වයස අවුරුදු පහළොව වගේ නම් යම් අවබෝධයක් ලැබෙනවා...ඒ මේ වයස මේ කිරි දරුවන්ගේ සෙල්ලම් වයස නේද කියලත් හිතුනා මට.....
🙏🙏🙏
💘💘💘💘❤️
Me unnanselata Pissuda?
punchi daruwo..... Punchi Kale neda ?
❤️❤️❤️❤️❤️❤️
ඉන්දුනීසියාවෙන් සුබ සන්ධ්‍යාවක්. ආයුබෝවන් මගේ හොඳම මිතුරා. මම ඇත්තටම අන්තර්ගතයට කැමතියි. විශිෂ්ට, රසවත් සහ ප්‍රබෝධමත් වීඩියෝවක් බෙදා ගැනීම ගැන ඔබට ස්තූතියි. අපි සියලු දෙනාම නිරෝගීව, ශක්තිමත්ව, සාර්ථක වේවා, සතුටින් හා සැමවිටම දෙවියන්ගේ රැකවරණය ලැබේවා.
Kapuge masters voice of great gold stars
Ape sinhala sir,adarey sir,goodak, ape jeeveta lassana una,adatat matakay sir, ugannapu kave,