SpaceLay
SpaceLay
  • 34
  • 19 747
Indoor Plants වල කොළ කහපාට වෙන්නේ ඇයි? | How to Reduce Yellowing Leaves of Indoor Plants - Sinhala
In this Sinhala video, we dive deep into the common problem of yellowing leaves in indoor plants and share expert tips on how to fix it!
If your plants are suffering from yellow leaves, it could be due to various factors like improper watering, nutrient deficiencies, root problems, environmental stress, poor lighting, drainage issues, or even pest attacks. Watch this video to learn how to identify the causes and implement simple solutions to bring your indoor plants back to life.
Key topics covered:
0:39 Watering issues: How overwatering or underwatering can affect your plants.
2:20 Root problems: How to spot root rot and what to do about it.
2:48 Soil pH level: Why maintaining the right soil pH is crucial for nutrient absorption and plant health.
3:31 Lighting conditions: Finding the right light for your indoor plants.
4:41 Lack of nutrients: Understanding essential plant nutrients and how to provide them.
5:20 Drainage issues: Why proper drainage is essential for healthy roots.
6:40 Pest attacks: How pests can contribute to yellowing leaves and how to control them.
7:47 Environmental stress: How temperature, humidity, and airflow can impact plant health.
Don't forget to like, share, and subscribe for more indoor plant care tips in Sinhala!
#IndoorPlants #YellowingLeaves #PlantCare #IndoorGarden #SinhalaTips #PlantHealth #WateringProblems #NutrientDeficiency #RootRot #PlantLighting #DrainageIssues #PestControl #HealthyPlants #GardeningTips #SinhalaGardening #SpaceLay #ChameliJayawardhana
Переглядів: 94

Відео

පශ්චාත් උපාධිය නිවැරදිව තෝරාගමු | How to Select the Right Master's Degree
Переглядів 515День тому
Choosing the right master’s degree can be a challenging decision, but it’s crucial for achieving your personal and professional goals. In this video, we break down how to select the perfect master’s program by considering a variety of important factors. Whether you're looking to advance your career, change fields, or gain specialized knowledge, this step-by-step guide will help you make an info...
Altair ගොඩනැගිල්ලේ උඩුමහලේ ඇති උද්‍යාන | Rooftop Landscape of Tallest Inclined Building in Sri Lanka
Переглядів 236Місяць тому
Welcome to an exclusive look at Altair Apartments, the world's tallest inclined building and home to Sri Lanka's first-ever rooftop landscape garden at such an incredible height. In this video, I’ll be sharing rare information and exclusive pictures of the rooftop landscape and its unique construction. P.S: 4:46 This note is to avoid confusion. The person who provided details about the rooftop ...
Dissertation එකක් කරන්නේ මෙහෙමයි | Research Methodologies, Timeframes, & Literature Review Tips
Переглядів 221Місяць тому
In this second part of the "how to find your research topic" series, I cover essential steps to help you choose the perfect research topic. I discuss research methodologies (qualitative, quantitative, and mixed methods), data collection and data analysis, and the crucial considerations of timeframes and the importance of conducting a thorough existing literature and information sources before f...
Research interest එකෙන් research gap & research question දක්වා
Переглядів 199Місяць тому
In this video, we guide you through the process of identifying and refining your research interest, transforming it into a research question, and finding research gaps. Learn how to craft a strong research synopsis, locate the right keywords, and discover free websites to download research papers. Whether you're a student, academic, or just starting your research journey, these tips will help y...
වරලත් භූමි නිර්මාණවේදියෙක්වීමේ මඟ | Become a World-Recognized Chartered Landscape Architect
Переглядів 2292 місяці тому
Note: Sri Lanka is one of the 80 countries that are council members of IFLA. The IFLA - Asia Pacific region includes six council member countries, including Sri Lanka. In this video, we explore the path to becoming a world-recognized chartered landscape architect in Sri Lanka. We’ll discuss the numerous benefits of earning your charter, provide an overview of the Bachelor of Landscape Architect...
Postgraduate Degrees - පශ්චාත් උපාධි ගැන දැනගමු | Types of Master's Degrees: Taught vs. Research
Переглядів 2,5 тис.2 місяці тому
Looking to pursue a master's degree after your first degree? In this video, we break down the different types of master's programs available to you, focusing on taught master's and research master's degrees. We explore the unique nature of each program, the common names for these degrees, and what sets professional master's degrees apart. You'll also learn about important factors like course fe...
Mind Maps හදන්නේ කොහොමද? | Step-by-Step Guide to Make a Mind Map for Lessons
Переглядів 2063 місяці тому
Looking for an effective and easy way to enhance your learning? This video dives deep into the world of mind maps, a powerful tool that can revolutionize the way you organize and retain information. In this video, you'll learn: 01. What is a Mind Map? - Understand the basics and why it’s so effective. 02. Step-by-Step Guide to Creating a Mind Map - Follow along as we walk you through the proces...
Essential Tips You Must Know Before Buying Land | Construction & Investment Guide
Переглядів 833 місяці тому
Are you planning to buy land for construction or as an investment? Before making this significant decision, there are crucial factors you need to consider. In this video, we'll guide you through the essential aspects that can make or break your land purchase. We cover the importance of the land's location, understanding the nearby community, assessing the local impact, and navigating basic regu...
ලංකාවේ Architect කෙනෙක් වෙන්නේ කොහොමද | University of Moratuwa Architecture Degree Explained
Переглядів 2,2 тис.3 місяці тому
In this video, we explore everything you need to know about becoming an architect in Sri Lanka. We start by answering the question, "Who is an architect?" and delve into the fascinating world of architecture in Sri Lanka. Whether you're a student planning your future or someone interested in the field, this video is packed with valuable information. 🔍 Topics Covered: - What is Architecture? Who...
Comprehensive Guide to Rooftop Solar Systems for Houses: On-Grid, Net Metering & More!
Переглядів 7753 місяці тому
Discover everything you need to know about rooftop solar systems for your home in this comprehensive guide! 🌞🔋 In this video, we'll cover: 01. Types of Rooftop Solar Systems: On-Grid Off-Grid Hybrid 02. Solar System Methods: Net Metering Net Accounting Net Plus Net Plus Plus 03. Initial Cost & Maintenance: Get insights into the investment required and how to maintain your solar system efficient...
Understanding the needs for your house, interior or landscape | Client requirements in Architecture
Переглядів 1684 місяці тому
Understanding the needs for your house, interior or landscape | Client requirements in Architecture
Urban Wetland Parks in Colombo | Kotte Rampart | Baddegana | Diyasaru Wetland Parks - Ramsar Sites
Переглядів 2905 місяців тому
Urban Wetland Parks in Colombo | Kotte Rampart | Baddegana | Diyasaru Wetland Parks - Ramsar Sites
Landscape Architecture Degree in University of Moratuwa
Переглядів 10 тис.5 місяців тому
Landscape Architecture Degree in University of Moratuwa
An introduction to Green Buildings | GB Part 01| හරිත ගොඩනැගිලි ගැන දැනගමු
Переглядів 2155 місяців тому
An introduction to Green Buildings | GB Part 01| හරිත ගොඩනැගිලි ගැන දැනගමු
Graffiti Art | තාප්පවල චිත්‍ර ඇඳීමේ කලාව ගැන ඔබ නොදත් දේ
Переглядів 928 місяців тому
Graffiti Art | තාප්පවල චිත්‍ර ඇඳීමේ කලාව ගැන ඔබ නොදත් දේ
Temperature reduction methods by using landscape elements
Переглядів 848 місяців тому
Temperature reduction methods by using landscape elements
Interesting Facts about Environmental Psychology
Переглядів 1289 місяців тому
Interesting Facts about Environmental Psychology
How to read maps using your knowledge about "Landscape Features"
Переглядів 1869 місяців тому
How to read maps using your knowledge about "Landscape Features"

КОМЕНТАРІ

  • @nila5288
    @nila5288 Годину тому

    කැලණිය කැම්පස් එකෙත් වාස්තු විද්‍යාව කරනවා

    • @SpaceLay2023
      @SpaceLay2023 Годину тому

      @@nila5288 ඒකෙ standard එක අඩුයි. දැනට chartered architect කෙනෙක් වීමේ pathway එකේ යන්න බැහැ.

    • @nila5288
      @nila5288 47 хвилин тому

      ​@@SpaceLay2023 2 වාස්තු ශාස්ත්‍ර ශාස්ත්‍රවේදී ගෞරව උපාධි පාඨමාලාව ඉහත සඳහන් උපාධි පාඨමාලා සඳහා පුර්ව අවතා කිසිවක් අපේක්‍ෂා නොකෙරේ. ගෞරව උපාධිය හැදෑරීම සඳහා විශ්ව විද්‍යාලයේ වෙනත් ගෞරව උපාධි හැදෑරීමට අදාළ නිර්ණායක ප්‍රථම වර්ෂය තුළ විද්‍යාර්ථීන් විසින් සපුරා ගත යුතු ය. ශාස්ත්‍ර වේදී උපාධිය හැදෑරීමට අපේක්ෂා කරන විද්‍යාර්ථින්ට සංස්කෘත හා වාස්තු ශාස්ත්‍ර යන විෂයන් තෝරාගත හැකි අතර සෑම විෂය නිර්දේශයක් ම මුල සිට ඉතා සරල ව සකස් කොට තිබේ. හින්දු දර්ශනය ශාස්ත්‍රවේදී උපාධියේ විෂයයන් වශයෙන් ඉදිරියේ දී හඳුන්වා දීමට නියමිතය. විශ්ව විද්‍යාල ප්‍රවේශය ලත් කවර හෝ විද්‍යාර්ථියෙකු සංස්කෘත විෂය තෝරා ගනු ලබන්නේ නම් ඔවුහු සංස්කෘත භාෂාවත් ඒ හා බැදුණු ව්‍යාකරණය, සාහිත්‍ය, කලාව, විචාර සිද්ධාන්ත. දර්ශනය වැනි විෂය ක්‍ෂේත්‍ර ඔස්සේ පුළුල් දැනුම් සම්භාරයක් උරුම කර ගනිති. දේශීය වාස්තු හඳුන්වා දීමේ අරමුණ ඇති ව සම්පාදිත විෂය නිර්දේශයක් වන වාස්තු ශාස්ත්‍රය/ ශාස්ත්‍ර උපාධිය කදාරන විද්‍යාර්ථින් පැරණි දේශීය වාස්තු ශාස්ත්‍රය, නූතන වාස්තු මෙන් AutoCAD වැනි නවීන තාක්ෂණික ඥානය ද සහිත දේශීය වාස්තු ශාස්ත්‍රඥයෙකු බවට පත් වනු ඇත. වෙනත් කවර වුව ද විෂය ධාරාවක් හදාරන අභ්‍යන්තර විද්‍යාර්ථීන් උදෙසා සංස්කෘත සහතික පත්‍ර හා සංස්කෘත උසස් සහතික පත්‍ර පාඨමාලාවක් මෙම අධ්‍යයනාංගය මගින් පවත්වනු ලැබේ. මෙය උපාධි පාඨමාලාවට අයත් නොවන අතර අතිරේක සුදුසුකමකි. බාහිර උපාධිය සඳහා සංස්කෘත විෂය හදෑරීමට ඉඩ කඩ සලසා තිබෙන අතර, බාහිර ඕනෑ ම අයෙකුට හැදෑරිය හැකි වාස්තු ශාස්ත්‍ර හා ජ්‍යොතිර් විද්‍යාව පිළිබඳ සහතික පත්‍ර පාඨමාලා හා යෝග දර්ශනය පිළිබඳ උසස් සහසික පත්‍ර පාඨමාලාවක් ද පැවැත් වේ. සංස්කෘත භාෂාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක් ද පැවැත්වේ. සංස්කෘත විෂය පිළිබඳ ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව නුදුරු දිනයක දී හඳුන්වා දීමට නියමිත වන අතර පෙර සඳහන් සහතික පත්‍ර පාඨමාලාවන්හි ඩිප්ලෝමා පාඨමාලා ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට වැඩ කටයුතු සලසා තිබේ. අධ්‍යනාංශයේ විද්‍යාර්ථින්ගේ සංප්‍රාශ විද්‍යාර්ථී පර්ෂද් මගින් වාර්ෂික ව එළි දැක්වෙන සාධනා සඟරාව සිසුන්ගේ පර්යේෂණ කුසලතා වර්ධනය කර ගැනීමට ඉඩ සලසා ඇති අතර අධ්‍යයනාංශය මයින් වාර්ෂිත ව සංවිධානය කරන ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව බොහෝ පදෙනෙකුගේ පර්යේෂණ සඳහා ඉමහත් ශක්තියකි. සංස්කෘත හෝ වෙනත් පෙරදිග විෂය ක්‍ෂේත්‍රයක් ඔස්සේ දර්ශනපති දර්ශනශූරි වැනි උපාධි සඳහා අධ්‍යයනයේ (පර්යේෂණයන්හි) නියැලෙන විද්‍යාර්ථීන් සඳහා පහසුකම් අධ්‍යයනාංගය සතු වේ. ඔබට සංස්කෘත, වාස්තු ශාස්ත්‍රය හැදෑරීමට අප අධ්‍යයනාංගය සමග එකතු වන්නට ආරාධනා කර සිටිමු. University of kelaniya Copied

    • @nila5288
      @nila5288 34 хвилини тому

      ​@@SpaceLay2023 course content Introduction to Vāstuvidyā History of Sri Lankan Vāstuvidyā Theories on the selection of the land (BhūparigrahaSiddhānta) Techniques of House Planning Fundamentals of Architectural Drawings - I Kñetraphalasädhanaya & Measurements Fundamentals of Architectural Drawings - II Interior Design & Door Planning Computer Aided Architectural Drafting Astrology; Rituals and Vāstuvidyā Defects and the Remedies Secondary (Additional) Component of House Planning And Monastic Architecture 2 වාස්තු ශාස්ත්‍ර ශාස්ත්‍රවේදී ගෞරව උපාධි පාඨමාලාව ඉහත සඳහන් උපාධි පාඨමාලා සඳහා පුර්ව අවතා කිසිවක් අපේක්‍ෂා නොකෙරේ. ගෞරව උපාධිය හැදෑරීම සඳහා විශ්ව විද්‍යාලයේ වෙනත් ගෞරව උපාධි හැදෑරීමට අදාළ නිර්ණායක ප්‍රථම වර්ෂය තුළ විද්‍යාර්ථීන් විසින් සපුරා ගත යුතු ය. ශාස්ත්‍ර වේදී උපාධිය හැදෑරීමට අපේක්ෂා කරන විද්‍යාර්ථින්ට සංස්කෘත හා වාස්තු ශාස්ත්‍ර යන විෂයන් තෝරාගත හැකි අතර සෑම විෂය නිර්දේශයක් ම මුල සිට ඉතා සරල ව සකස් කොට තිබේ. හින්දු දර්ශනය ශාස්ත්‍රවේදී උපාධියේ විෂයයන් වශයෙන් ඉදිරියේ දී හඳුන්වා දීමට නියමිතය. විශ්ව විද්‍යාල ප්‍රවේශය ලත් කවර හෝ විද්‍යාර්ථියෙකු සංස්කෘත විෂය තෝරා ගනු ලබන්නේ නම් ඔවුහු සංස්කෘත භාෂාවත් ඒ හා බැදුණු ව්‍යාකරණය, සාහිත්‍ය, කලාව, විචාර සිද්ධාන්ත. දර්ශනය වැනි විෂය ක්‍ෂේත්‍ර ඔස්සේ පුළුල් දැනුම් සම්භාරයක් උරුම කර ගනිති. දේශීය වාස්තු හඳුන්වා දීමේ අරමුණ ඇති ව සම්පාදිත විෂය නිර්දේශයක් වන වාස්තු ශාස්ත්‍රය/ ශාස්ත්‍ර උපාධිය කදාරන විද්‍යාර්ථින් පැරණි දේශීය වාස්තු ශාස්ත්‍රය, නූතන වාස්තු මෙන් AutoCAD වැනි නවීන තාක්ෂණික ඥානය ද සහිත දේශීය වාස්තු ශාස්ත්‍රඥයෙකු බවට පත් වනු ඇත. වෙනත් කවර වුව ද විෂය ධාරාවක් හදාරන අභ්‍යන්තර විද්‍යාර්ථීන් උදෙසා සංස්කෘත සහතික පත්‍ර හා සංස්කෘත උසස් සහතික පත්‍ර පාඨමාලාවක් මෙම අධ්‍යයනාංගය මගින් පවත්වනු ලැබේ. මෙය උපාධි පාඨමාලාවට අයත් නොවන අතර අතිරේක සුදුසුකමකි. බාහිර උපාධිය සඳහා සංස්කෘත විෂය හදෑරීමට ඉඩ කඩ සලසා තිබෙන අතර, බාහිර ඕනෑ ම අයෙකුට හැදෑරිය හැකි වාස්තු ශාස්ත්‍ර හා ජ්‍යොතිර් විද්‍යාව පිළිබඳ සහතික පත්‍ර පාඨමාලා හා යෝග දර්ශනය පිළිබඳ උසස් සහසික පත්‍ර පාඨමාලාවක් ද පැවැත් වේ. සංස්කෘත භාෂාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක් ද පැවැත්වේ. සංස්කෘත විෂය පිළිබඳ ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව නුදුරු දිනයක දී හඳුන්වා දීමට නියමිත වන අතර පෙර සඳහන් සහතික පත්‍ර පාඨමාලාවන්හි ඩිප්ලෝමා පාඨමාලා ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට වැඩ කටයුතු සලසා තිබේ. අධ්‍යනාංශයේ විද්‍යාර්ථින්ගේ සංප්‍රාශ විද්‍යාර්ථී පර්ෂද් මගින් වාර්ෂික ව එළි දැක්වෙන සාධනා සඟරාව සිසුන්ගේ පර්යේෂණ කුසලතා වර්ධනය කර ගැනීමට ඉඩ සලසා ඇති අතර අධ්‍යයනාංශය මයින් වාර්ෂිත ව සංවිධානය කරන ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව බොහෝ පදෙනෙකුගේ පර්යේෂණ සඳහා ඉමහත් ශක්තියකි. සංස්කෘත හෝ වෙනත් පෙරදිග විෂය ක්‍ෂේත්‍රයක් ඔස්සේ දර්ශනපති දර්ශනශූරි වැනි උපාධි සඳහා අධ්‍යයනයේ (පර්යේෂණයන්හි) නියැලෙන විද්‍යාර්ථීන් සඳහා පහසුකම් අධ්‍යයනාංගය සතු වේ. ඔබට සංස්කෘත, වාස්තු ශාස්ත්‍රය හැදෑරීමට අප අධ්‍යයනාංගය සමග එකතු වන්නට ආරාධනා කර සිටිමු. University of kelaniya Copied

    • @nila5288
      @nila5288 34 хвилини тому

      ​@@SpaceLay2023 2 වාස්තු ශාස්ත්‍ර ශාස්ත්‍රවේදී ගෞරව උපාධි පාඨමාලාව ඉහත සඳහන් උපාධි පාඨමාලා සඳහා පුර්ව අවතා කිසිවක් අපේක්‍ෂා නොකෙරේ. ගෞරව උපාධිය හැදෑරීම සඳහා විශ්ව විද්‍යාලයේ වෙනත් ගෞරව උපාධි හැදෑරීමට අදාළ නිර්ණායක ප්‍රථම වර්ෂය තුළ විද්‍යාර්ථීන් විසින් සපුරා ගත යුතු ය. ශාස්ත්‍ර වේදී උපාධිය හැදෑරීමට අපේක්ෂා කරන විද්‍යාර්ථින්ට සංස්කෘත හා වාස්තු ශාස්ත්‍ර යන විෂයන් තෝරාගත හැකි අතර සෑම විෂය නිර්දේශයක් ම මුල සිට ඉතා සරල ව සකස් කොට තිබේ. හින්දු දර්ශනය ශාස්ත්‍රවේදී උපාධියේ විෂයයන් වශයෙන් ඉදිරියේ දී හඳුන්වා දීමට නියමිතය. විශ්ව විද්‍යාල ප්‍රවේශය ලත් කවර හෝ විද්‍යාර්ථියෙකු සංස්කෘත විෂය තෝරා ගනු ලබන්නේ නම් ඔවුහු සංස්කෘත භාෂාවත් ඒ හා බැදුණු ව්‍යාකරණය, සාහිත්‍ය, කලාව, විචාර සිද්ධාන්ත. දර්ශනය වැනි විෂය ක්‍ෂේත්‍ර ඔස්සේ පුළුල් දැනුම් සම්භාරයක් උරුම කර ගනිති. දේශීය වාස්තු හඳුන්වා දීමේ අරමුණ ඇති ව සම්පාදිත විෂය නිර්දේශයක් වන වාස්තු ශාස්ත්‍රය/ ශාස්ත්‍ර උපාධිය කදාරන විද්‍යාර්ථින් පැරණි දේශීය වාස්තු ශාස්ත්‍රය, නූතන වාස්තු මෙන් AutoCAD වැනි නවීන තාක්ෂණික ඥානය ද සහිත දේශීය වාස්තු ශාස්ත්‍රඥයෙකු බවට පත් වනු ඇත. වෙනත් කවර වුව ද විෂය ධාරාවක් හදාරන අභ්‍යන්තර විද්‍යාර්ථීන් උදෙසා සංස්කෘත සහතික පත්‍ර හා සංස්කෘත උසස් සහතික පත්‍ර පාඨමාලාවක් මෙම අධ්‍යයනාංගය මගින් පවත්වනු ලැබේ. මෙය උපාධි පාඨමාලාවට අයත් නොවන අතර අතිරේක සුදුසුකමකි. බාහිර උපාධිය සඳහා සංස්කෘත විෂය හදෑරීමට ඉඩ කඩ සලසා තිබෙන අතර, බාහිර ඕනෑ ම අයෙකුට හැදෑරිය හැකි වාස්තු ශාස්ත්‍ර හා ජ්‍යොතිර් විද්‍යාව පිළිබඳ සහතික පත්‍ර පාඨමාලා හා යෝග දර්ශනය පිළිබඳ උසස් සහසික පත්‍ර පාඨමාලාවක් ද පැවැත් වේ. සංස්කෘත භාෂාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක් ද පැවැත්වේ. සංස්කෘත විෂය පිළිබඳ ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව නුදුරු දිනයක දී හඳුන්වා දීමට නියමිත වන අතර පෙර සඳහන් සහතික පත්‍ර පාඨමාලාවන්හි ඩිප්ලෝමා පාඨමාලා ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට වැඩ කටයුතු සලසා තිබේ. අධ්‍යනාංශයේ විද්‍යාර්ථින්ගේ සංප්‍රාශ විද්‍යාර්ථී පර්ෂද් මගින් වාර්ෂික ව එළි දැක්වෙන සාධනා සඟරාව සිසුන්ගේ පර්යේෂණ කුසලතා වර්ධනය කර ගැනීමට ඉඩ සලසා ඇති අතර අධ්‍යයනාංශය මයින් වාර්ෂිත ව සංවිධානය කරන ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව බොහෝ පදෙනෙකුගේ පර්යේෂණ සඳහා ඉමහත් ශක්තියකි. සංස්කෘත හෝ වෙනත් පෙරදිග විෂය ක්‍ෂේත්‍රයක් ඔස්සේ දර්ශනපති දර්ශනශූරි වැනි උපාධි සඳහා අධ්‍යයනයේ (පර්යේෂණයන්හි) නියැලෙන විද්‍යාර්ථීන් සඳහා පහසුකම් අධ්‍යයනාංගය සතු වේ. ඔබට සංස්කෘත, වාස්තු ශාස්ත්‍රය හැදෑරීමට අප අධ්‍යයනාංගය සමග එකතු වන්නට ආරාධනා කර සිටිමු. University of kelaniya Copied

  • @UmeshDhananjaya-d6j
    @UmeshDhananjaya-d6j 2 дні тому

    Thanks you

    • @SpaceLay2023
      @SpaceLay2023 2 дні тому

      @@UmeshDhananjaya-d6j Thanks for watching the video

  • @UmeshDhananjaya-d6j
    @UmeshDhananjaya-d6j 2 дні тому

    Keep it up amazing

  • @lankaweapi9875
    @lankaweapi9875 3 дні тому

    Teaching yanna kalaniye art degree eka hodaida.toraganna hoda subject monawada

    • @SpaceLay2023
      @SpaceLay2023 3 дні тому

      @@lankaweapi9875 BA degrees gana mata lokuwata idea ekak na nangi/malli

  • @madukajeewantha9681
    @madukajeewantha9681 3 дні тому

    Three & half year HNDE ekak karala, more than 6 year experiance thiyenawanam.... Post graduation diploma ekak karanna berida.....✨️

    • @SpaceLay2023
      @SpaceLay2023 3 дні тому

      @@madukajeewantha9681 HNDE equivalent wenne SLQF level 04 walata neda. Postgraduate diploma ekak karanna SLQF 05-06 qualification ekak ona wenawa.

  • @by_nisansalakithulampitiya
    @by_nisansalakithulampitiya 4 дні тому

    💚🤎❤️🌿

    • @SpaceLay2023
      @SpaceLay2023 4 дні тому

      @@by_nisansalakithulampitiya 💚💚💚

  • @by_nisansalakithulampitiya
    @by_nisansalakithulampitiya 4 дні тому

    Very important. Thank you so much ! 🤎🌿

    • @SpaceLay2023
      @SpaceLay2023 4 дні тому

      @@by_nisansalakithulampitiya Thanks a lot akka for the watching video 💚💚

  • @tharirathnayake8981
    @tharirathnayake8981 4 дні тому

    Akke mama final year. BSc special degree ekak karanne.2 nd lower ekak wage thama enna thiyenne. Mama asai lecturer kenek wenna. Ekata postgraduate degree eka widihata M.phil ekak karanna puluwanda? Second lower eka M.phil ekak karanna select wenna prashnayak weida?

    • @SpaceLay2023
      @SpaceLay2023 4 дні тому

      @@tharirathnayake8981 Prashnayak wenne ne nangi. Oya university eke adurana research karana lecturer kenek contact karagena ahanna eya ekka m.phil ekak karanna puluwanda kiyala. Eka thamai oyata lesima widiya. Nathnam FGS eka haraha apply karalath karanna puluwan.

    • @tharirathnayake8981
      @tharirathnayake8981 4 дні тому

      ​@@SpaceLay2023 Thank you akke ❤

  • @CerebralChuckles
    @CerebralChuckles 4 дні тому

    Hybrid eka genath tikak kiyanna. Solar system walata dena tax return eka gena monawath dannawada? Loans genath poddak one.

  • @tharirathnayake8981
    @tharirathnayake8981 5 днів тому

    Thank you ❤

    • @SpaceLay2023
      @SpaceLay2023 5 днів тому

      Thanks for watching the video 💚

  • @limashar.fernando7521
    @limashar.fernando7521 5 днів тому

    Miss mama Peradeniya University eken BA genaral degree ekak kale. Class ekak na. Mage subjects History, Psychology and Sociology. Dan mama kemathi teaching walata yanna. Ethakota mata Master of Education degree ekak karanna barida? Naththam Master of Education karanna kalin Batchalor of Education karanna onida? Naththam Post graduate diploma ekak karanna onida? Mama mokakda hariyatama karanna oni? Plz reply me..

    • @SpaceLay2023
      @SpaceLay2023 5 днів тому

      Oyata Master of education karanna puluwan wei. Kokatath oya master's karanna balaporoththu wena university website ekata gihin eligibility requirements check karala balanna. Eka karana widiya man anik video eke damma, meka link eka; ua-cam.com/video/A5woICraMp8/v-deo.htmlsi=pMFSHj-Aram0P8o6

    • @limashar.fernando7521
      @limashar.fernando7521 5 днів тому

      @@SpaceLay2023 Thank you miss ❤️

    • @SpaceLay2023
      @SpaceLay2023 5 днів тому

      @limashar.fernando7521 You're welcome dear 💚

  • @milanlila5783
    @milanlila5783 5 днів тому

    Good video

  • @dilmahakmanage_4186
    @dilmahakmanage_4186 6 днів тому

    BA first degree second lower ekk tyena,work expierience nethi kenekt galapena masters degree type ek mokkd hoda job ekakt ynna.

    • @SpaceLay2023
      @SpaceLay2023 6 днів тому

      Ekata kelin uththarayak dena eka prayogika nahane daruwo. You have to understand your life goals and passions first. 💚

  • @dilmahakmanage_4186
    @dilmahakmanage_4186 6 днів тому

    • @SpaceLay2023
      @SpaceLay2023 6 днів тому

      @@dilmahakmanage_4186 💚💚💚

  • @amalimadhuwanthi3466
    @amalimadhuwanthi3466 7 днів тому

    Akki master ekak karala class ekak nathi kenekuta lecturer kenek wenna puluwanda? GPA eka up 3

    • @SpaceLay2023
      @SpaceLay2023 6 днів тому

      Master eke class or GPA eka lokuwata balapanne naha nangi lankawe lecturer posts walata. First degree eke class eka thamai balanne. Ehema nathnam full time Master's or Mphil karala thibbath hari. (Wena rataka nam 3.7 wage GPA balana welawal thiyenawa.) Visiting lectuerslata nam owa godak durata adala wenne ne. 💚

    • @amalimadhuwanthi3466
      @amalimadhuwanthi3466 6 днів тому

      @ Thank you so much akki reply kalata, man asai lecturer kenek wenna qualifications hadaganna ,ekata man mokada karanna oni 😢?

    • @SpaceLay2023
      @SpaceLay2023 6 днів тому

      @amalimadhuwanthi3466 Oyage first degree eke class eka mokakda nangi? You're welcome

    • @amalimadhuwanthi3466
      @amalimadhuwanthi3466 6 днів тому

      @ second lower ekak wage thama set wenne, upper eka 0.1 wage miss wei kiyala hithenawa thama final result out wela naha akka 😢

    • @amalimadhuwanthi3466
      @amalimadhuwanthi3466 6 днів тому

      GPA 3 uda thiyewi 3.2 k wage 😢

  • @damsevnidumindhya2708
    @damsevnidumindhya2708 8 днів тому

    ❤💚💙💛🧡

    • @SpaceLay2023
      @SpaceLay2023 7 днів тому

      @@damsevnidumindhya2708 💚💚💚

  • @damsevnidumindhya2708
    @damsevnidumindhya2708 8 днів тому

    ❤👍

  • @damsevnidumindhya2708
    @damsevnidumindhya2708 8 днів тому

    ❤ Thank you .... An impressive topic!

  • @damsevnidumindhya2708
    @damsevnidumindhya2708 8 днів тому

    ❤❤❤❤❤ Great 💐

    • @SpaceLay2023
      @SpaceLay2023 8 днів тому

      @@damsevnidumindhya2708 💚💚💚

  • @damsevnidumindhya2708
    @damsevnidumindhya2708 8 днів тому

    In the process of getting the memberhip of IFLA , pls do another guiding vedio on overses qualification of LA equalivalent to BLA in Uof Moratuawa. For a interested person i there any process to become a charted LA without being in the student membership but taking the charter course? Thanx

    • @SpaceLay2023
      @SpaceLay2023 8 днів тому

      @@damsevnidumindhya2708 Thanks for your suggestion. Sure I'll do one in near future.

  • @kasunmarasinghe7599
    @kasunmarasinghe7599 8 днів тому

    අක්කේ මොරටුවේ Degree එක හැර landscape architecture diploma හරි,ඒ සම්බන්ඳ වෙන courses එහෙම නැද්ද?

    • @SpaceLay2023
      @SpaceLay2023 8 днів тому

      @@kasunmarasinghe7599 Landscape architecture course තියෙනවා මල්ලි vocational train college එකේ රත්මලානේ. Link එකක් තිබ්බොත් හොයලා මන් මේකටම reply comment කරන්නම්. තව රජරට university එකේ special degree එකක් තියෙනවා. එකේ 4th year specialization වලට horticulture & landscape management තෝරගන්න පුළුවන්. 💚

    • @kasunmarasinghe7599
      @kasunmarasinghe7599 8 днів тому

      @SpaceLay2023 රජරට university එකේ degree එකට select කරගන්නෙ A/L වලින්ද අක්කෙ.. නැත්නම් external වගේද කරන්න තියෙන්නෙ?

    • @SpaceLay2023
      @SpaceLay2023 8 днів тому

      @@kasunmarasinghe7599 A/L වලින් මල්ලි

    • @kasunmarasinghe7599
      @kasunmarasinghe7599 8 днів тому

      @@SpaceLay2023 හරි අක්කේ.. අක්කේ මං Vocational training authority එකේ landscape NVQ leval 4 1ක් කරලා දැන් පේරාදෙණිය garden එකේ training ඉන්නේ, ජනවාරි වලින් training ඉවරයි අක්කෙ.. මට දැනගන්න පුළුවන්ද අක්කේ මං තව ඉස්සරහට ඒ ගැන ඉගෙන ගන්නවනම් , ඒ කියන්නෙ degree level එකට වගේ යනවනම් කොහොමද යන්න ඔනැත්තෙ කියලා, ඒ කියන්නෙ A/L වලින් නැතුව ඒ තැනට යන්න වෙන ක්‍රම නැද්ද අක්කෙ.. මං A/L කලා C1,S2 තියෙන්නෙ අක්කෙ..

    • @SpaceLay2023
      @SpaceLay2023 8 днів тому

      @@kasunmarasinghe7599 මල්ලි, ඒ ගැන හරියටම මන් SLILA එකෙන් අහල කියන්නම්. Degree එකක් ගත්තට පස්සෙ නම් ඔයාට පේරාදෙණියෙම master's degree එක කරන්න පුළුවන්. අර කොටස මන් check කරලා කියන්නම්.

  • @udarajayasooriya9249
    @udarajayasooriya9249 8 днів тому

    අක්කෙ මේ ඩිග්‍රි එකට චිත්‍ර හොදට අදින්න පුලුවන් වෙන්න ඕනිද? මට එච්චර චිත්‍ර අදින්න බෑ.

    • @SpaceLay2023
      @SpaceLay2023 8 днів тому

      එහෙම එකක් නෑ මල්ලී. ආවම ඔයා කොහොමත් පුරුදු වෙයි 💚 creativity එක තමයි වැදගත්

  • @sakuweerakoon7787
    @sakuweerakoon7787 10 днів тому

  • @hansamaliabeyrathnahansama1613
    @hansamaliabeyrathnahansama1613 11 днів тому

    Good explain

    • @SpaceLay2023
      @SpaceLay2023 9 днів тому

      Thank you Hansamali

    • @hansamaliabeyrathnahansama1613
      @hansamaliabeyrathnahansama1613 3 дні тому

      Miss mama BA kelaniya university karapu kenek . 2016. Dan mata oni human resources managment karanna master eka . Kelaniyama . Pls tell me more information about it . And how to apply

    • @SpaceLay2023
      @SpaceLay2023 3 дні тому

      @hansamaliabeyrathnahansama1613 There's nothing to worry about it. Please visit to the FGS of UoK as demostrated in the video and check eligibility requirements. After that you can apply for it as they described in the website. හැබැයි එයාල අවුරුද්දකට students ල ගන්න කාලයක් තියෙනව. University website or fb page වල advertisement දාවි. එහෙම නැත්නම් කලින් ඒක කරපු senoir කෙනෙක්ට කියල තියන්න දැක්කොත් කියන්න කියල. හොඳම දේ website එකෙන් number එක අරගෙන call කරල කෙලින්ම අහන්න මොන කාලෙද application call කරන්නෙ කියල.

  • @tharushisandunika4422
    @tharushisandunika4422 11 днів тому

    Miss mata thiyenne BA languages general degree ekak mata MA ekak karanna puluvanda

    • @SpaceLay2023
      @SpaceLay2023 11 днів тому

      @@tharushisandunika4422 Puluwan 💚

  • @arunamaduranga5969
    @arunamaduranga5969 11 днів тому

    Nice work Thanks a lot 🍻🤝💐

    • @SpaceLay2023
      @SpaceLay2023 11 днів тому

      @@arunamaduranga5969 Thank you Aruna 💚

  • @sachithralakshani1110
    @sachithralakshani1110 11 днів тому

    Keep it up❤

    • @SpaceLay2023
      @SpaceLay2023 11 днів тому

      @@sachithralakshani1110 Thank you nangi 💚

  • @Nisal_I
    @Nisal_I 12 днів тому

    akke moratuwe archi dann,at least mon wge result ekkd thiyenn one maths stream eken AL krnkot🤔

  • @MilanPerera-r8w
    @MilanPerera-r8w 12 днів тому

    Super 👍

    • @SpaceLay2023
      @SpaceLay2023 12 днів тому

      @@MilanPerera-r8w Thank you 💚

  • @beautywithshalo6120
    @beautywithshalo6120 14 днів тому

    Miss, මම Open University එකේ 4 year HRM special degree එකක් කරන්නෙ..ඒ ගමන්ම CIPM එකෙන් CQHRM completed කරන්න හිතාගෙන ඉන්නවා...මට දැනගන්න පුලුවන්ද මට masters එකකට apply කරන්න පුලුවන්ද USA වගේ? තව මං හදාගන්න අවශ්‍ය Qualification මොනාහරි තියෙනවද HRM related masters එකක් වගේ කරනවනම්? HRM පැත්තෙන් කරන්න පුලුවන් masters තියෙනව නේද?

  • @samael7-o2u
    @samael7-o2u 15 днів тому

    Akke oya superb explain krnawa🔥 Mage z eka 0.3275(maths) matale district landscape aptitude test pass but cutoff thiyenne 0.9038. Boat ekk enn chance ekk thiyeida? Design ekth aptitude pass NQC kiyala thiyenne eke🥲 Boat ekk ei kiyala blan innda wena mokkhri start krnnda hithgnn bruwa inne..

  • @amalimadhuwanthi3466
    @amalimadhuwanthi3466 15 днів тому

    Master degree ekakata class ekak ganne kohomada kiyala vedio ekak 😢

    • @SpaceLay2023
      @SpaceLay2023 15 днів тому

      @@amalimadhuwanthi3466 Master's degrees wala class denawa kiyala ekak na nangi. Samahara ewaye denawa. Godak ewaye denne ne. GPA eka thamai important. 💚

  • @nsm8898
    @nsm8898 17 днів тому

    Akke open university eke bsc 3years general degree ekk tiye nm masters phd wlt wen ratakata apply krn puluwnd ? 4 years special degree ekk wenma onid ?

    • @SpaceLay2023
      @SpaceLay2023 17 днів тому

      @@nsm8898 03 years degree ekakata puluwan nangi master's walata danna. Eth wena ratawal walata apply karaddi mehema case ekak wenawa practically gaththoth. Oyata first degree eke research component ekak na neda. Ethakota oyata research publications karanna bahane. Scholarships daddi ehema unama research & publicatios walata ena lakunu gana adu wenawa. Oya dissertation ekak karala thiye nam, supervisor ekka ekathu wela papers tikak publish karala, scholarships walata apply karanna. Nathnam scholarships hamba wenawa adui. 💚

  • @WSK.2003
    @WSK.2003 17 днів тому

    Miss mama BA genaral degree ekak karanne mama techer kenek wela ethnain issarahata master ekak dakwa yanna nam man ekata poster graduate diploma in education kiyana eka karanna oni neda ekatama

    • @SpaceLay2023
      @SpaceLay2023 17 днів тому

      @@WSK.2003 Ow oyata Master of Education karanna puluwan. Ethakota salary eka wadi wenawa. Oyage first degree eke qualifications Master ekakata eligible nathnam witharai, wenama post graduate one year course eka karanna wenne. Eligible nam kelinma master ekakata register wenna puluwan. Oya mehema karanna. Faculty of social science kiyana department ekata samanawa thiyena onama uni ekaka website ekakata gihin (eg. UoK, UoP, UoC) eeke "faculty of postgraduates" or "postgraduate programmes/postgraduate degrees" kiyala search karanna. Eken ena Master of Education degrees walata eligible da kiyala balanna. Kalaniye nam Sinhala medium ekakuth thiyenawa dakka. 💚

    • @WSK.2003
      @WSK.2003 17 днів тому

      @SpaceLay2023 thankyou very much 🙏 😊

  • @janithsupun4832
    @janithsupun4832 19 днів тому

    natharakaranna epa dr. passe balana knkta unth godk watinwa. anik ewage wge newe. comprehensive content ekk thiynwa videos wala.

    • @SpaceLay2023
      @SpaceLay2023 19 днів тому

      @@janithsupun4832 Thank you so much for your valuble comment, really appreciate this. 💚

  • @HiruniPramudika-u3q
    @HiruniPramudika-u3q 19 днів тому

    first class, second upper naththam masters karannna barida ? 4 year engineering degree ekakin

    • @SpaceLay2023
      @SpaceLay2023 19 днів тому

      @@HiruniPramudika-u3q Puluwan nangi ehema gataluwak na. Fist class & 2nd upper thiye nam kelinma PhD apply karannath puluwan.

  • @tharushisandunika4422
    @tharushisandunika4422 22 дні тому

    Miss mama B.A in languages genaral degree ekak thiyana kenek mata MA degree ekak karanna puluvanda ?

    • @SpaceLay2023
      @SpaceLay2023 22 дні тому

      @@tharushisandunika4422 Puluwan, gataluwak naha 💚

  • @amilajayasinghe9490
    @amilajayasinghe9490 23 дні тому

    👍

  • @Kaveeshadhiwyanjalee
    @Kaveeshadhiwyanjalee 25 днів тому

    Architecture degree eka complete karata passe apita thaniyama vedakaralada salary ekak hoganna venne naththam apita government hari private hari architect kenek vidiyata job ekak hambela ethanin apita salary ekak denavad?

  • @SithminiHiru00-sc1tm
    @SithminiHiru00-sc1tm 25 днів тому

    Private university ekaka degree ek complete krala government campus ekaka masters karanna puluwand

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 27 днів тому

    ඔයා ඉදිපත් කරපු සමහර පරස්න හරිම පහසු විසදුම් තියෙන්නේ. ටයිල් කපන කොට වැකුම් කරන විදියට තමයි අපි ගෙදරක එක කරන්නෙත්?වතුර ටැංකිය උඩට ඔන නැ වතුර ඔනවෙලාවට මොටර් එකකින්වතුර ඉස්පේරේ කරන්න මහලොකු වැඩක්ද?ඔන සාමාන්‍ය දැනුමක් තියන අයෙක් දන්නවා ගසකට පැවැත්මට එකට සුදුසු පිඩනය වගේම උෂ්ණත්වය. මොකද ගෘහ නිර්මාණ ශිල්පියෝ එව දන්නේනැ එක ගැන දුකයි.?උසට වැඩෙන ගස් පස හදල හිටෙවුවත් ඉහලදි කුරැගස් වෙනවා සුලග සහ හිරැ තදින් වැටෙන නිසා.

    • @SpaceLay2023
      @SpaceLay2023 27 днів тому

      ​@@batuwitamaithri9789 64 වෙනි තට්ටුවට මෝටර් එකකින් වතුර ගෙනියන්න බෑනෙ මහත්තයෝ. මීටර් 220 විතර උඩට වතුර මෝටරයකින් පීඩනයක් පවත්වන්න බෑ. ටයිල් කපනවා කියන්නේ ගෙදර පුංචි pond එකක් හදනවා වගේ වැඩක් නෙමේ, මේක ලංකාවේ උසම residential building එක. Green roofs හදද්දී ගස් හිටවන ලෝකයේ පිළිගත්ත ක්‍රමවේද තියෙනවා. වත්තේ වලක් කපලා කෙහෙල් ගහක් හිටවනවා සරල දෙයක් නෙමේනේ. ඒක නිසා තමයි root ball කරලා, green roof එක උඩදී වෙනම techniques පාවිච්චි කරලා ගස් රැකබලා ගන්නේ අදාල පරිසරයට හුරු වෙනකම්. ඔයාලා වගේ දැනුමක් නැතුව ඔහේ හිතන අයට මේ වගේ දේක තියෙන ගැඹුර තේරුම් ගන්නත් එක්ක තමා case study video එක හැදුවේ. බොහොම ස්තුතියි ඔබතුමාගේ comment එකට! 💚

  • @adithyasathsarani4254
    @adithyasathsarani4254 28 днів тому

    Akke z core eka ilalana gaanata wadiya wadi nm ilagata balanne aptitude test ekada ? Nattan z eka wadima 70 da ganne ?

    • @SpaceLay2023
      @SpaceLay2023 28 днів тому

      Apptitude test eke lakunu thamai nangi mulinma balanne. 80k chances thiyenawa nam, e wage thungunekata kittu wenna pass karala UGC yawanawa names list eka. Eken district ekata adala wadima z-score thiyena aya ganne. Mokak hari district ekaka ekkenekwath pass wela nathnam, ganne naha.

  • @sumudukalpanee5052
    @sumudukalpanee5052 28 днів тому

    Thank you miss ❤

    • @SpaceLay2023
      @SpaceLay2023 28 днів тому

      Thanks for watching the video Sumudu 💚

  • @heshani155
    @heshani155 Місяць тому

    akke moratu architect kenek kiyanne eyta government job ekakdda hambenne? degree eka gaththata passe jobs hambenne privateda?

    • @SpaceLay2023
      @SpaceLay2023 Місяць тому

      @@heshani155 Jobs hambenne na nangi, thamange skills pennala job ekak hoyaganna one. Oya talented nam government or private ona job ekak hoyaganna puluwan.

  • @teshaniweerarathne2529
    @teshaniweerarathne2529 Місяць тому

    අක්කගේ මේ වීඩීයෝ එක ඇත්තටම ගොඩාක් වැදගත්...ඒ වගේම අක්කේ Master එකක් select කර ගන්නෙ කොහොමද කියන කාරණය සම්බන්ධයෙන් දැනුවත් කරන්නකො අක්කෙ..මම පේරාදෙණි විශ්වවිද්‍යාලේ Bachelor of Arts Undergraduate student කෙනෙක්..මට Master එකක් කරන්න ඕනි..ඒත් ඒ ගැන හරි අවබෝධයක් නෑ..ඒ ගැන කියල දෙන්න පුළුවන්ද අක්කෙ..

    • @SpaceLay2023
      @SpaceLay2023 Місяць тому

      අනේ බොහොම ස්තුතියි නංගි මේ වචන ටිකට. ඊළඟ video එක ඒ ගැන දාන්නම්. මේ ටිකේ viral flue එකක් හැදිලා කටහඬ නැති වෙලා තියෙන්නෙ. සතියක් දෙකක් ඇතුලත දාන්නම්. 💚

    • @SpaceLay2023
      @SpaceLay2023 5 днів тому

      Nangi thawa video ekak damma. Meka oyata helpful wei kiyala hithenawa; ua-cam.com/video/A5woICraMp8/v-deo.htmlsi=pMFSHj-Aram0P8o6

  • @navodyapatalee4515
    @navodyapatalee4515 Місяць тому

    Gelapena masters eka select karaganna eka gena video eka demmada

    • @SpaceLay2023
      @SpaceLay2023 Місяць тому

      @@navodyapatalee4515 Ne thawama, me tike saneepa madi 💚 sathi dekakin wage dannam.

  • @RashmikaSenadeera-l1l
    @RashmikaSenadeera-l1l Місяць тому

    අක්කෙ මට දැනගන්න පුලුවන්ද මොරටුව විශ්වවිද්‍යාලයට යන්න මොනාද බලන කොලිෆිකේෂන්....

    • @SpaceLay2023
      @SpaceLay2023 Місяць тому

      නංගී ඔයා අහන්නේ මොන degree එක ගැනද?

    • @RashmikaSenadeera-l1l
      @RashmikaSenadeera-l1l Місяць тому

      Architecture Degree Eka gana

    • @SpaceLay2023
      @SpaceLay2023 Місяць тому

      @@RashmikaSenadeera-l1l A/L subjects tikak thiyenawa specially balana, O/L maths & english results balanawa, anthimata apptitute test eka pass wenna oni. Me pallehayin dana video link eke wadi wisthara athi nangi. Video quality eka poddak awul. But therune nathi thanak thibboth balala ahanna. ua-cam.com/video/MYuDGoo1fZA/v-deo.htmlsi=YQswtkrzdC6Jtu1d

    • @RashmikaSenadeera-l1l
      @RashmikaSenadeera-l1l Місяць тому

      අක්කෙ මං නංගි කෙනෙක් නෙමෙ මල්ලි කෙනෙක් 😁🤣

    • @RashmikaSenadeera-l1l
      @RashmikaSenadeera-l1l Місяць тому

      Thank akke 👍

  • @Kasun7-b8l
    @Kasun7-b8l Місяць тому

    Akke oya mon stream ekend A/ls kle

  • @bathiyaweerasekara
    @bathiyaweerasekara Місяць тому

    • @SpaceLay2023
      @SpaceLay2023 Місяць тому

      @@bathiyaweerasekara 💚💚

  • @pamodamendis6085
    @pamodamendis6085 Місяць тому

    Architecture degree ekata boats enna chance ekk thiyenawada

    • @SpaceLay2023
      @SpaceLay2023 Місяць тому

      Ow 💚

    • @pamodamendis6085
      @pamodamendis6085 Місяць тому

      Cut off mark eka .1 walin adu unath boat ekk enna puluwanda. Naththam aptitude test eke marks piliwelatada thoraganne.

    • @SpaceLay2023
      @SpaceLay2023 Місяць тому

      @@pamodamendis6085 cut off marks walata wada wadiyen inna aptitude test pass ayata priority eka labenawa.