Sathuppada
Sathuppada
  • 386
  • 31 903
ඉරිදා කමටහන් ධර්ම සාකච්ඡාව 101 [2025-01-05] - පහළවිටියල සුනන්දානන්ද හිමි
සෑම ඉරු දිනකම පවත්වාගෙන යනු ලබන භාවනා වැඩසටහනෙහි කමටහන් ධර්ම සාකච්ඡාව.
ඉරිදා සවස 3.00 සිට 5.00 දක්වා.
docs.google.com/document/d/1jh0fxGxZbWxup9V5YyFl70cCey0G1OI41qEXHxsMOUE/edit?usp=sharing
තෙරුවන් සරණයි!
Bhikkhu Pahalavitiyala Sunandananda
timecodes
00:00:00 - Start
00:01:26 - Na
00:14:57 - Tu
00:27:21 - Up
00:41:13 - Ka
00:55:38 - Ra
01:18:36 - Pr
01:28:16 - Ban
01:38:57 - Sa
01:51:43 - Ma
01:59:35 - End
Переглядів: 11

Відео

පටිච්චසමුප්පාදය 56 - භව මාරුව - පහළවිටියල සුනන්දානන්ද හිමි
Переглядів 324 години тому
අති පූජනීය කටුකුරුන්දේ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් දේසිත “පටිච්චසමුප්පාදය” ධර්ම දේසනා ඇසුරින් කෙරෙන ධර්ම සාකච්ඡාව. docs.google.com/document/d/1jh0fxGxZbWxup9V5YyFl70cCey0G1OI41qEXHxsMOUE/edit?usp=sharing Bhikkhu Pahalavitiyala Sunandananda
සතිපට්ඨාන සූත්‍රය දේසනාව සහ සාකච්ඡාව 99 - ගඳේ නිරෝධය
Переглядів 1057 годин тому
දීඝ නිකායේ මහා සතිපට්ඨාන සූත්‍රය ඇසුරින් කෙරෙන ධර්ම දේසනාව සහ සාකච්ඡාව. සෑම බ්‍රහස්පතින්දාවකම ලංකාවේ වේලාවෙන් රාත්‍රී 7.00 ට ටෙලිග්‍රෑම් චැනල් එක ඔස්සේ... docs.google.com/document/d/1jh0fxGxZbWxup9V5YyFl70cCey0G1OI41qEXHxsMOUE/edit?usp=sharing පහළවිටියල සුනන්දානන්ද හිමි. Bhikkhu Pahalavitiyala Sunandananda
ඉරිදා කමටහන් ධර්ම සාකච්ඡාව [2024-12-29] - පහළවිටියල සුනන්දානන්ද හිමි
Переглядів 8014 годин тому
සෑම ඉරු දිනකම පවත්වාගෙන යනු ලබන භාවනා වැඩසටහනෙහි කමටහන් ධර්ම සාකච්ඡාව. ඉරිදා සවස 3.00 සිට 5.00 දක්වා. (මෙදින භාවනා වැඩසටහන නොපැවැත්වුනු නමුත් ලැබුණු වාර් තා වලට පිළිතුරු ලබා දීම සිදු කෙරිනි.) docs.google.com/document/d/1jh0fxGxZbWxup9V5YyFl70cCey0G1OI41qEXHxsMOUE/edit?usp=sharing තෙරුවන් සරණයි! Bhikkhu Pahalavitiyala Sunandananda timecodes 00:00:00 - Sa 00:05:55 - Up 00:19:57 - Th 00:34:08 - Ge...
පටිච්චසමුප්පාදය 55 - සීලය - පහළවිටියල සුනන්දානන්ද හිමි
Переглядів 5221 годину тому
අති පූජනීය කටුකුරුන්දේ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් දේසිත “පටිච්චසමුප්පාදය” ධර්ම දේසනා ඇසුරින් කෙරෙන ධර්ම සාකච්ඡාව. docs.google.com/document/d/1jh0fxGxZbWxup9V5YyFl70cCey0G1OI41qEXHxsMOUE/edit?usp=sharing Bhikkhu Pahalavitiyala Sunandananda
පටිච්චසමුප්පාදය 54 - ඇතුලත සුඛදුක් හට ගැනීම - පහළවිටියල සුනන්දානන්ද හිමි
Переглядів 2614 днів тому
අති පූජනීය කටුකුරුන්දේ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් දේසිත “පටිච්චසමුප්පාදය” ධර්ම දේසනා ඇසුරින් කෙරෙන ධර්ම සාකච්ඡාව. docs.google.com/document/d/1jh0fxGxZbWxup9V5YyFl70cCey0G1OI41qEXHxsMOUE/edit?usp=sharing Bhikkhu Pahalavitiyala Sunandananda
සතිපට්ඨාන සූත්‍රය දේසනාව සහ සාකච්ඡාව 98 - සද්දයේ නිරෝධය
Переглядів 12314 днів тому
දීඝ නිකායේ මහා සතිපට්ඨාන සූත්‍රය ඇසුරින් කෙරෙන ධර්ම දේසනාව සහ සාකච්ඡාව. සෑම බ්‍රහස්පතින්දාවකම ලංකාවේ වේලාවෙන් රාත්‍රී 7.00 ට ටෙලිග්‍රෑම් චැනල් එක ඔස්සේ... docs.google.com/document/d/1jh0fxGxZbWxup9V5YyFl70cCey0G1OI41qEXHxsMOUE/edit?usp=sharing පහළවිටියල සුනන්දානන්ද හිමි. Bhikkhu Pahalavitiyala Sunandananda
ඉරිදා කමටහන් ධර්ම සාකච්ඡාව 100 [2024-12-15] - පහළවිටියල සුනන්දානන්ද හිමි
Переглядів 20421 день тому
සෑම ඉරු දිනකම පවත්වාගෙන යනු ලබන භාවනා වැඩසටහනෙහි කමටහන් ධර්ම සාකච්ඡාව. ඉරිදා සවස 3.00 සිට 5.00 දක්වා. docs.google.com/document/d/1jh0fxGxZbWxup9V5YyFl70cCey0G1OI41qEXHxsMOUE/edit?usp=sharing තෙරුවන් සරණයි! Bhikkhu Pahalavitiyala Sunandananda timecodes 00:00:00 - Start 00:04:48 - Na 00:18:29 - Tu 00:28:58 - Mam 00:43:42 - Gee 00:52:40 - Ban 01:02:44 - ThM 01:14:03 - Pr 01:21:02 - Up 01:29:04 - S...
පටිච්චසමුප්පාදය 53 - පහළවිටියල සුනන්දානන්ද හිමි
Переглядів 6221 день тому
අති පූජනීය කටුකුරුන්දේ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් දේසිත “පටිච්චසමුප්පාදය” ධර්ම දේසනා ඇසුරින් කෙරෙන ධර්ම සාකච්ඡාව. docs.google.com/document/d/1jh0fxGxZbWxup9V5YyFl70cCey0G1OI41qEXHxsMOUE/edit?usp=sharing Bhikkhu Pahalavitiyala Sunandananda
සතිපට්ඨාන සූත්‍රය දේසනාව සහ සාකච්ඡාව 97 - දකින රූපයේ නිරෝධය
Переглядів 23421 день тому
දීඝ නිකායේ මහා සතිපට්ඨාන සූත්‍රය ඇසුරින් කෙරෙන ධර්ම දේසනාව සහ සාකච්ඡාව. සෑම බ්‍රහස්පතින්දාවකම ලංකාවේ වේලාවෙන් රාත්‍රී 7.00 ට ටෙලිග්‍රෑම් චැනල් එක ඔස්සේ... docs.google.com/document/d/1jh0fxGxZbWxup9V5YyFl70cCey0G1OI41qEXHxsMOUE/edit?usp=sharing පහළවිටියල සුනන්දානන්ද හිමි. Bhikkhu Pahalavitiyala Sunandananda
Discussion - Mindfulness In Plain English 019 - තවත් උභතෝ කොටිකයක්
Переглядів 9321 день тому
Weekly Dhamma Discussion based on the book "Mindfulness In Plain English", written by Most Ven Henepola Gunaratane Maha Thera, Every Wednesday 8.00pm (Melbourne Time) on Telegram channel දැනට ඇමෙරිකාවේ වැඩ වාසය කරන අති පූජණීය හේනේපොල ගුණරතන මහා ස්වාමීන් වහන්සේ විසින් රචිත "Mindfulness In Plain English" කෘතිය මූලික කරගනිමින් සතිපතා සෑම බදාදා ‌මේල්බර්න් වේලාවෙන් රාත්‍රී 8.00ට ටෙලිග්‍රෑම් නාලිකාව ...
ඉරිදා කමටහන් ධර්ම සාකච්ඡාව 99 [2024-12-08] - පහළවිටියල සුනන්දානන්ද හිමි
Переглядів 15928 днів тому
සෑම ඉරු දිනකම පවත්වාගෙන යනු ලබන භාවනා වැඩසටහනෙහි කමටහන් ධර්ම සාකච්ඡාව. ඉරිදා සවස 3.00 සිට 5.00 දක්වා. docs.google.com/document/d/1jh0fxGxZbWxup9V5YyFl70cCey0G1OI41qEXHxsMOUE/edit?usp=sharing තෙරුවන් සරණයි! Bhikkhu Pahalavitiyala Sunandananda timecodes 00:00:00 - Start 00:01:35 - Na 00:19:33 - Ra 00:46:17 - Gee 01:01:45 - Pr 01:19:02 - Up 01:35:10 - NaS 01:39:33 - Per 01:48:01 - Sa 01:56:00 - Ma...
පටිච්චසමුප්පාදය 52- පහළවිටියල සුනන්දානන්ද හිමි
Переглядів 40Місяць тому
අති පූජනීය කටුකුරුන්දේ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් දේසිත “පටිච්චසමුප්පාදය” ධර්ම දේසනා ඇසුරින් කෙරෙන ධර්ම සාකච්ඡාව. docs.google.com/document/d/1jh0fxGxZbWxup9V5YyFl70cCey0G1OI41qEXHxsMOUE/edit?usp=sharing Bhikkhu Pahalavitiyala Sunandananda
සතිපට්ඨාන සූත්‍රය දේසනාව සහ සාකච්ඡාව 96 - තණ්හාව මනසේ නිරෝධ වීම
Переглядів 100Місяць тому
දීඝ නිකායේ මහා සතිපට්ඨාන සූත්‍රය ඇසුරින් කෙරෙන ධර්ම දේසනාව සහ සාකච්ඡාව. සෑම බ්‍රහස්පතින්දාවකම ලංකාවේ වේලාවෙන් රාත්‍රී 7.00 ට ටෙලිග්‍රෑම් චැනල් එක ඔස්සේ... docs.google.com/document/d/1jh0fxGxZbWxup9V5YyFl70cCey0G1OI41qEXHxsMOUE/edit?usp=sharing පහළවිටියල සුනන්දානන්ද හිමි. Bhikkhu Pahalavitiyala Sunandananda
Discussion - Mindfulness In Plain English 018 - සෙන්, තන්ත්‍ර, අද්ව්‍යතා සහ බෞද්ධ භාවනා
Переглядів 52Місяць тому
Weekly Dhamma Discussion based on the book "Mindfulness In Plain English", written by Most Ven Henepola Gunaratane Maha Thera, Every Wednesday 8.00pm (Melbourne Time) on Telegram channel දැනට ඇමෙරිකාවේ වැඩ වාසය කරන අති පූජණීය හේනේපොල ගුණරතන මහා ස්වාමීන් වහන්සේ විසින් රචිත "Mindfulness In Plain English" කෘතිය මූලික කරගනිමින් සතිපතා සෑම බදාදා ‌මේල්බර්න් වේලාවෙන් රාත්‍රී 8.00ට ටෙලිග්‍රෑම් නාලිකාව ...
ඉරිදා කමටහන් ධර්ම සාකච්ඡාව 98 [2024-12-01] - පහළවිටියල සුනන්දානන්ද හිමි
Переглядів 109Місяць тому
ඉරිදා කමටහන් ධර්ම සාකච්ඡාව 98 [2024-12-01] - පහළවිටියල සුනන්දානන්ද හිමි
පටිච්චසමුප්පාදය 51- පහළවිටියල සුනන්දානන්ද හිමි
Переглядів 13Місяць тому
පටිච්චසමුප්පාදය 51- පහළවිටියල සුනන්දානන්ද හිමි
සතිපට්ඨාන සූත්‍රය දේසනාව සහ සාකච්ඡාව 95 - තණ්හාව කයේ නිරෝධ වීම
Переглядів 30Місяць тому
සතිපට්ඨාන සූත්‍රය දේසනාව සහ සාකච්ඡාව 95 - තණ්හාව කයේ නිරෝධ වීම
Discussion - Mindfulness In Plain English 017 - සති දෙක තුනක් භාවනා කළාම සියළු ප්‍රෂ්ණ විසඳෙනවා...
Переглядів 68Місяць тому
Discussion - Mindfulness In Plain English 017 - සති දෙක තුනක් භාවනා කළාම සියළු ප්‍රෂ්ණ විසඳෙනවා...
ඉරිදා කමටහන් ධර්ම සාකච්ඡාව 97 [2024-11-24] - පහළවිටියල සුනන්දානන්ද හිමි
Переглядів 177Місяць тому
ඉරිදා කමටහන් ධර්ම සාකච්ඡාව 97 [2024-11-24] - පහළවිටියල සුනන්දානන්ද හිමි
පටිච්චසමුප්පාදය 50- පහළවිටියල සුනන්දානන්ද හිමි
Переглядів 22Місяць тому
පටිච්චසමුප්පාදය 50- පහළවිටියල සුනන්දානන්ද හිමි
සතිපට්ඨාන සූත්‍රය දේසනාව සහ සාකච්ඡාව 94 - තණ්හාව දිවේ නිරෝධ වීම
Переглядів 139Місяць тому
සතිපට්ඨාන සූත්‍රය දේසනාව සහ සාකච්ඡාව 94 - තණ්හාව දිවේ නිරෝධ වීම
Discussion - Mindfulness In Plain English 016 - භාවනාව කරනවා කියන්නෙ ඉඳගෙන කල්පනා කරන එකද?
Переглядів 76Місяць тому
Discussion - Mindfulness In Plain English 016 - භාවනාව කරනවා කියන්නෙ ඉඳගෙන කල්පනා කරන එකද?
ඉරිදා කමටහන් ධර්ම සාකච්ඡාව 96 [2024-11-17] - පහළවිටියල සුනන්දානන්ද හිමි
Переглядів 140Місяць тому
ඉරිදා කමටහන් ධර්ම සාකච්ඡාව 96 [2024-11-17] - පහළවිටියල සුනන්දානන්ද හිමි
පටිච්චසමුප්පාදය 49- පහළවිටියල සුනන්දානන්ද හිමි
Переглядів 18Місяць тому
පටිච්චසමුප්පාදය 49- පහළවිටියල සුනන්දානන්ද හිමි
සතිපට්ඨාන සූත්‍රය දේසනාව සහ සාකච්ඡාව 93 - තණ්හාව නාසයේ නිරෝධ වීම.
Переглядів 81Місяць тому
සතිපට්ඨාන සූත්‍රය දේසනාව සහ සාකච්ඡාව 93 - තණ්හාව නාසයේ නිරෝධ වීම.
Discussion - Mindfulness In Plain English 015 - භාවනාව කිරීම ආත්මාර්ථකාමී වීමක්ද?
Переглядів 76Місяць тому
Discussion - Mindfulness In Plain English 015 - භාවනාව කිරීම ආත්මාර්ථකාමී වීමක්ද?
ඉරිදා කමටහන් ධර්ම සාකච්ඡාව 95 [2024-11-10] - පහළවිටියල සුනන්දානන්ද හිමි
Переглядів 160Місяць тому
ඉරිදා කමටහන් ධර්ම සාකච්ඡාව 95 [2024-11-10] - පහළවිටියල සුනන්දානන්ද හිමි
පටිච්චසමුප්පාදය 48- පහළවිටියල සුනන්දානන්ද හිමි
Переглядів 22Місяць тому
පටිච්චසමුප්පාදය 48- පහළවිටියල සුනන්දානන්ද හිමි
සතිපට්ඨාන සූත්‍රය දේසනාව සහ සාකච්ඡාව 92 - තණ්හාව කණේ නිරෝධ වීම.
Переглядів 73Місяць тому
සතිපට්ඨාන සූත්‍රය දේසනාව සහ සාකච්ඡාව 92 - තණ්හාව කණේ නිරෝධ වීම.

КОМЕНТАРІ

  • @KeerthiAbe
    @KeerthiAbe 3 дні тому

    සංඝභෙදය ආනන්තරික පාපයක්ද ගරුතර ස්වාමීන් වහන්ස? සුවපත්වේවා 🙏🏻

    • @sathuppada
      @sathuppada 7 годин тому

      ඔව්. භික්ෂූණ් වහන්සේලා අතර භේදය ඇති කලාම ඒ සිත් ඇවිස්සෙනවා. ගුණ පුරන්න අපහසු වෙනව. ඒ වගේමයි ඒ ඒ භික්ෂූණ් වහන්සේලාගෙ පැත්ත ගන්න ගිහි සමාජයත් බෙදෙනවා. හැමෝම ඇවිස්සෙනව. නිවන මග ඇරෙනව. ඒක සාමාන්‍ය මිනිස්සු භේද භින්න කලා වගේ නෙමෙයි නෙ. ඒ නිසා කියනව භිකෂූණ් වහන්සේලා ඇසුරු කරනකොට පරෙස්සමට ඇසුරු කරන්න කියල. වරද්ද ගත්තොත් ගින්දරත් එක්ක වගේ තමයි. හොඳට හොඳයි වගේම වැරදියට ගත්තොත් අකුසලය බලවත් වෙනව. ගිහි අයට විතරක් නෙමෙයි මේ කිය්නනෙ. භික්ෂූණ් වහන්සේලාටත් එක පොදුයි. අනෙක් භික්ෂූණ් වහන්සේලා ඇසුරු කරනකොට පරිස්සම් වෙන්න ඕන. නමුත් මේවා සිහිය පිහිටුවන්න හෝ ප්‍රතිපදාවට එතරම් අදාල ප්‍රෂ්න නෙමෙයි. සිහිය පිහිටුවන්න මේව දැන ගන්න අවශ්‍ය නැහැ. මේවට උත්තර හොය හොයා ඉන්න ගියාම පරක්කු වෙන එක විතරයි වෙන්නෙ. මොකද මේ වගේ ප්‍රෂ්න ඔළුවට එන එක ඉවරයක් නැහැ. එකකකට පස්සෙ තව එකක් එනව. කවදාවත් කෙළවරක් වෙන්නෙ නැහැ. තෙරුවන් සරණයි!

  • @KeerthiAbe
    @KeerthiAbe 3 дні тому

    සංඝභේදයේ කරුණු දහය (උපාලි සංඝභේද සූත්‍රයේ, අං. 10.37 හි විස්තර කර ඇති පරිදි):** උපාලි සංඝභේද සූත්‍රය සංඝයා තුළ භේදයක් සිදුවන්නේ කෙසේද යන්න පිළිබඳ සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් සපයයි. එය කරුණු දහයක් දක්වයි, ඒ සියල්ල ධර්මය (බුදුන්ගේ ඉගැන්වීම්) සහ විනය (පැවිදි විනය සංග්‍රහය) වැරදි ලෙස නිරූපණය කිරීම හෝ විකෘති කිරීම සම්බන්ධ වේ: 1. **අධර්මය ධර්මය ලෙස පැහැදිලි කිරීම:** බුදුන්ගේ වචනවලට අනුකූල නොවන ඉගැන්වීම් සත්‍ය ලෙස ඉදිරිපත් කිරීම. 2. **ධර්මය අධර්මය ලෙස පැහැදිලි කිරීම:** බුදුන්ගේ සත්‍ය ඉගැන්වීම් ප්‍රතික්ෂේප කිරීම හෝ වැරදි ලෙස නිරූපණය කිරීම. 3. **අවිනය විනය ලෙස පැහැදිලි කිරීම:** පැවිදි සංග්‍රහයේ කොටසක් නොවන නීති හෝ පුරුදු නීත්‍යානුකූල විනය නීති ලෙස ඉදිරිපත් කිරීම. 4. **විනය අවිනය ලෙස පැහැදිලි කිරීම:** ස්ථාපිත විනය නීති ප්‍රතික්ෂේප කිරීම හෝ වැරදි ලෙස අර්ථ නිරූපණය කිරීම. 5. **තථාගතයන් වහන්සේ විසින් නොකියන ලද සහ ප්‍රකාශ නොකළ දේ තථාගතයන් වහන්සේ විසින් කියන ලද සහ ප්‍රකාශ කරන ලද ලෙස පැහැදිලි කිරීම:** බුදුන් වහන්සේ කිසි විටෙකත් නොකී වචන හෝ ඉගැන්වීම් ඔහුට ආරෝපණය කිරීම. 6. **තථාගතයන් වහන්සේ විසින් කියන ලද සහ ප්‍රකාශ කරන ලද දේ තථාගතයන් වහන්සේ විසින් නොකියන ලද සහ ප්‍රකාශ නොකළ ලෙස පැහැදිලි කිරීම:** බුදුන්ගේ සත්‍ය වචන හෝ ඉගැන්වීම් ප්‍රතික්ෂේප කිරීම හෝ යටපත් කිරීම. 7. **තථාගතයන් වහන්සේ විසින් පුරුදු නොකළ දේ තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරන ලද ලෙස පැහැදිලි කිරීම:** බුදුන් වහන්සේ සැබවින්ම සිදු නොකළ පුරුදුවල නිරත වූ බව ප්‍රකාශ කිරීම. 8. **තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරන ලද දේ තථාගතයන් වහන්සේ විසින් පුරුදු නොකළ ලෙස පැහැදිලි කිරීම:** බුදුන්ගේ සැබෑ පුරුදු ප්‍රතික්ෂේප කිරීම හෝ වැරදි ලෙස නිරූපණය කිරීම. 9. **තථාගතයන් වහන්සේ විසින් නියම නොකළ දේ තථාගතයන් වහන්සේ විසින් නියම කරන ලද ලෙස පැහැදිලි කිරීම:** බුදුන් වහන්සේ සැබවින්ම නියම නොකළ නීති හෝ ආඥා ස්ථාපිත කළ බව ප්‍රකාශ කිරීම. 10. **තථාගතයන් වහන්සේ විසින් නියම කරන ලද දේ තථාගතයන් වහන්සේ විසින් නියම නොකළ ලෙස පැහැදිලි කිරීම:** බුදුන් වහන්සේ විසින් ස්ථාපිත කරන ලද නීති හෝ ආඥා ප්‍රතික්ෂේප කිරීම හෝ වැරදි ලෙස අර්ථ නිරූපණය කිරීම. **සංඝභේදයේ ප්‍රතිවිපාක:** ථේරවාද සම්ප්‍රදාය තුළ සංඝභේදයේ ප්‍රතිවිපාක බරපතල ලෙස සැලකේ.

  • @KeerthiAbe
    @KeerthiAbe 3 дні тому

    බුදුන්වහන්සේ ලබා දුන්, චතුරා රක්ඛා; සතර කමටහන්: “බුද්ධානුස්සති මෙත්තාච; අසුභං මරණස්සති; ඉති ඉමා චතුරා රක්ඛා; භික්ඛු භාවෙයිය සීලවා” යනුවෙන් පෙන්වා වදාළ සතර කමටහන් වන්නේ අසුභානුස්සතිය, මෙත්තානුස්සතිය, මරණානුස්සතිය හා බුද්ධානුස්සතිය වැඩීමද ගරැ ස්වාමීන් වහන්ස?

    • @sathuppada
      @sathuppada 7 годин тому

      ඔව්. තෙරුවන් සරණයි!

  • @KeerthiAbe
    @KeerthiAbe 3 дні тому

    කර්මස්ථාන හා කමටහන් අතර වෙනස කියන්න ස්වාමින්වහන්ස? ත්‍රිපිටකයේ මාගදී බසින් කියන්නේ කමටහන්ද? "කර්මස්ථාන" බුදුන්වහන්සේ තහනම් කල චන්දස් වෛදික වචනයක්ද ස්වාමින්වහන්ස?

    • @sathuppada
      @sathuppada 7 годин тому

      කර්මස්ථානය කීවත් කමටහන කීවත් දෙකම එකයි. භාවනා කමටහනක් කියන්නෙ යමෙක් තමා තුල යොනිසෝ මනසිකාරය ඇති කර ගන්න පාවිච්චි කරන ක්‍රමවේදයක්. උදාහරණයක් විදියට මෛත්‍රිය වැඩීම. ඔනම ජීවිත අත්දැකීමක් එක්ක මෛත්‍රී සහගත චේතනාවන් ඇති කර ගන්න පුළුවන්. එතකොට ඒක එක අරමුණකට සීමා වෙන්න අවශ්‍ය නැහැ. කමටහනක් විදියට එක අත්දැකීමක් පාවිච්චි වෙන්නත් පුළුවන්, උදාහරණයක් විදියට හුස්ම. හුස්මට හිත තිව්වම ඒ මොහොතෙ ලෝකයක් අරමුණු වලින් හිත මෑත් වෙනව. ඒ කාලය තප්පරයකටත් අඩු වෙන්න පුළුවන්. නමුත් ඒ කාලය තුල රාගය නෑ, ද්වේෂය නෑ. ඒ නිසා ඒ වෙලාවෙ ඇති වෙන්නෙ යෝනිසෝ මනසිකාරයක්. භාග්‍යවතුන් වහන්සේ කීවේ මාගධී භාෂාවෙන් තියෙන දේසනාව චන්දනසට නගන්න එපා කියල. ඒකට හේතුව චන්දනසට නැගුවනම් පහත් කුල වල අයට කියවන්න තහනම් වෙනව. චන්දනස ශුද්‍ර අය කියෙව්වොත් ඇස් පුච්චනව ඒ කාලෙ. එහෙම නැතිව භාෂව පිළිබඳ ගැටළුවක් නෙමෙයි ඒක. තෙරුවන් සරණයි!

  • @KeerthiAbe
    @KeerthiAbe 19 днів тому

    කමටහන් වැඩීම යනු කම්ම+උට්ටාන; රාග,ද්වේශ​,මෝහ සිත් ඇති වන්නට​ හේතුව උදුරාදාන්න යනුද ස්වාමීන් වහන්ස? සුවපත්වේවා 🙏🏻

    • @sathuppada
      @sathuppada 3 дні тому

      කමටහනක් වඩන්න ඒ වගේ දැනුමක් අවශ්‍ය නැහැ. හුස්මට මොහොතකට හිත තිව්වම ලෝකයක් කෙළෙස් අරමුණු වලින් ඒ මොහොතෙ හිත නිදහස් වෙලා කියල තේරෙනවා නම් ඒ දැනුමයි අවශ්‍ය. වරුවක් හිතනවට වඩා මොහොතක් කරන එක වටිනවා. තෙරුවන් සරණයි!

    • @KeerthiAbe
      @KeerthiAbe 3 дні тому

      @@sathuppada පිංද කුසල්, කුසල්ද පිංද ගරු තර ස්වාමීන් වහන්ස? සුවපත්වේවා 🙏🏻

    • @sathuppada
      @sathuppada 7 годин тому

      @@KeerthiAbe පින සහ කුසලය සමාන නැහැ. දෙකක්. පින් රැස් කරනවා කියන්නෙ යහපත් කර්ම සකස් කරනවා. ඒ හේතුවෙන් ජීවිතයට සැප ලැබෙනව. කුසල් රැස් කරනවා කියන්නෙ කර්ම රැස් නොකරනවා කියන එක. රහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ විසින් අඳන්වන එක් ආකාරයක් තමයි පුණ්ණ පාප පහීනස්ස. පින් පවු ප්‍රහාණය කළා. කර්ම ගෙවන් කළා කියන අර්ථය. තෙරුවන් සරණයි!

  • @ChanadaniDipa
    @ChanadaniDipa Місяць тому

    🙏🙏🙏🙏Siyalu sathwayanta me uthum dahama awaboda wewa,

  • @nihalrupasinghe7889
    @nihalrupasinghe7889 3 місяці тому

    🙏🏻🙏🏻🙏🏻

  • @DMABDissanayake
    @DMABDissanayake 3 місяці тому

    🙏☸️🌹🌹🌺🌺🌺👨‍👩‍👧‍👧

  • @DMABDissanayake
    @DMABDissanayake 4 місяці тому

    ❤🌷🙏🙏🙏🙏🌺

  • @praneepaaththaragama9967
    @praneepaaththaragama9967 4 місяці тому

    සාදු! සාදු !සාදු ! ගැඹුරු සද්ධර්මය සරලව පැහැදිලි කරදෙන ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී සුවය ලැබේවා!

  • @DMABDissanayake
    @DMABDissanayake 4 місяці тому

    🌷🌺☸️

  • @kanthisisirakkodi1959
    @kanthisisirakkodi1959 4 місяці тому

    තෙරුවන්සරණයි ඔබවහන්සේට 🙏🙏🙏

  • @praneepaaththaragama9967
    @praneepaaththaragama9967 4 місяці тому

    සාදු සාදු සාදු

  • @user-p.s.disanayaka
    @user-p.s.disanayaka 5 місяців тому

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @DMABDissanayake
    @DMABDissanayake 5 місяців тому

    ❤❄️❤👨‍👩‍👦‍👦🌷🙏🙏🙏🌺🌱🌻🌼🌾🌿☘️🌾❄️ සියල්‍ලොම නිරෝගීව සසර වසත්වා.. ❤❤❤❤

  • @surangianushka-ch1gu
    @surangianushka-ch1gu 6 місяців тому

    Budu sarani

  • @thusharathilakarathna7229
    @thusharathilakarathna7229 6 місяців тому

    ස්වාමිින් වහන්සේ ගේ කට හඩ හරි ලස්සනයි

  • @workoutmusicstudy
    @workoutmusicstudy 6 місяців тому

    Godak pin.

  • @SaviduSadaruruwan
    @SaviduSadaruruwan 7 місяців тому

    සාදු සාදු 🙏❤️🙏

  • @SaviduSadaruruwan
    @SaviduSadaruruwan 7 місяців тому

    බුදුසරණයි 🙏❤️🙏

  • @geethasangeetha1799
    @geethasangeetha1799 7 місяців тому

    🙏🙏🙏🙏

  • @malaniedissanayake6692
    @malaniedissanayake6692 8 місяців тому

    🙏🙏🙏

  • @kanthisisirakkodi1959
    @kanthisisirakkodi1959 9 місяців тому

    තෙරුවන්සරණයි !! බොහොමත් පින් ඔබවහන්සේට 🙏🙏🙏

  • @kanthisisirakkodi1959
    @kanthisisirakkodi1959 10 місяців тому

    තෙරුවන්සරණයි ස්වාමින්වහන්ස ඔබවහන්සේට 🙏🙏🙏

  • @praneepaaththaragama9967
    @praneepaaththaragama9967 10 місяців тому

    බොහොම පින් ඔබ වහන්සේ ට .සාදු!සාදු!සාදු!🙏🙏🙏

  • @kanthisisirakkodi1959
    @kanthisisirakkodi1959 10 місяців тому

    තෙරුවන්සරණයි ස්වාමින්වහන්ස ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @indraniherath3266
    @indraniherath3266 11 місяців тому

    Sadu sadu sadu 🙏 🙏🙏🙏🙏🦶

  • @SuchethanaArana
    @SuchethanaArana 11 місяців тому

    යහපතක්මැයි සසර පුරාවට 🙏💐🙏💐🙏💐🌳

  • @SuchethanaArana
    @SuchethanaArana 11 місяців тому

    🙏💐🙏💐

  • @SuchethanaArana
    @SuchethanaArana 11 місяців тому

    🙏💐🙏💐🙏යහපතක්මැයි සසර පුරාවට

  • @kampvt
    @kampvt Рік тому

    🙏 🙏 🙏

  • @SuchethanaArana
    @SuchethanaArana Рік тому

    යහපතක්මැයි සසර පුරාවටම 🙏🙏🙏💐💐💐💐💐💐💐❤

  • @ronaldreid6479
    @ronaldreid6479 Рік тому

    🙏

  • @nimalratnayake4243
    @nimalratnayake4243 Рік тому

    Sadhu SAdhu Sadhu

  • @juthakabamuna1993
    @juthakabamuna1993 Рік тому

    Theruwan saranai

  • @praneepaaththaragama9967
    @praneepaaththaragama9967 Рік тому

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා

  • @princijayatunga6201
    @princijayatunga6201 Рік тому

    තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴ .

  • @princijayatunga6201
    @princijayatunga6201 Рік тому

    තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴

  • @thilanisamarasekera9511
    @thilanisamarasekera9511 Рік тому

    🙏🙏🙏

  • @praneepaaththaragama9967
    @praneepaaththaragama9967 Рік тому

    බොහෝ ම වටිනා ධර්ම සාකච්ඡාවකි පින් ඇත්තෝ ශ්‍රවණය කරත්වා! තෙරුවන් සරණයි!

  • @kanchanaambilmeagama7582
    @kanchanaambilmeagama7582 Рік тому

    🙏🏻🙏🏻🙏🏻