Raththaran Minissu
Raththaran Minissu
  • 86
  • 52 606

Відео

raththaran minissu
Переглядів 11Місяць тому
රත්තරං මිනිස්සු සමග වගාව.
රත්තරං මිනිස්සු සමග වගාව
Переглядів 1133 місяці тому
Edit with InShot: inshotshare.app
රත්තරං මිනිස්සු සමග වගාව
Переглядів 1573 місяці тому
Edit with InShot: inshotshare.app
රත්තරං මිනිස්සු සමග වගාව
Переглядів 993 місяці тому
Edit with InShot: inshotshare.app රත්තරං මිනිස්සු
රත්තරං මිනිස්සු සමග බඩ ඉරිගු වගාව
Переглядів 2514 місяці тому
Edit with InShot: inshotshare.app රත්තරං මිනිස්සු
රත්තරං මිනිස්සු සමග සාකච්ඡා ව
Переглядів 1154 місяці тому
Edit with InShot: inshotshare.app
රත්තරං මිනිස්සු සමග මිරිස් වගාව
Переглядів 2774 місяці тому
Edit with InShot: inshotshare.app රත්තරං මිනිස්සු
රටකජු වගාව
Переглядів 1014 місяці тому
Edit with InShot: inshotshare.app raththaran minissu
රත්තරං මිනිස්සු සමග වගාව
Переглядів 475 місяців тому
Edit with InShot:inshotapp.page.link/YTShare රත්තරං මිනිස්සු
රත්තරං මිනිස්සු සමග මිරිස් වගාව
Переглядів 2855 місяців тому
Edit with InShot: inshotshare.app රත්තරං මිනිස්සු
රත්තරං මිනිස්සු සමග වගාව
Переглядів 465 місяців тому
Edit with InShot: inshotshare.app රත්තරං මිනිස්සු
රත්තරං මිනිස්සු සමග වගාව
Переглядів 1,1 тис.5 місяців тому
Edit with InShot: inshotshare.app රත්තරං මිනිස්සු
රත්තරං මිනිස්සු සොයා නෙදුන්කෙනි සංචාරය
Переглядів 1,9 тис.5 місяців тому
Edit with InShot: inshotshare.app රත්තරං මිනිස්සු
මගේ ගෙවතු වගාවෙ වැඩ
Переглядів 366 місяців тому
Edit with InShot: inshotshare.app රත්තරං මිනිස්සු
රත්තරං මිනිස්සු සමග වගාව
Переглядів 2196 місяців тому
රත්තරං මිනිස්සු සමග වගාව
රත්තරං මිනිස්සු සමග ගස් ලබු වගාව
Переглядів 1376 місяців тому
රත්තරං මිනිස්සු සමග ගස් ලබු වගාව
රත්තරං මිනිස්සු සමග වගාව
Переглядів 1056 місяців тому
රත්තරං මිනිස්සු සමග වගාව
රත්තරං මිනිස්සු සමග වගාව
Переглядів 606 місяців тому
රත්තරං මිනිස්සු සමග වගාව
රත්තරං මිනිස්සු සමග වට්ටක්කා වගාව
Переглядів 2,5 тис.6 місяців тому
රත්තරං මිනිස්සු සමග වට්ටක්කා වගාව
රත්තරං මිනිස්සු සමග වගාව
Переглядів 1316 місяців тому
රත්තරං මිනිස්සු සමග වගාව
රත්තරං මිනිස්සු සමග වගාව
Переглядів 1076 місяців тому
රත්තරං මිනිස්සු සමග වගාව
රත්තරං මිනිස්සු සමග කරවිල වගාව
Переглядів 2216 місяців тому
රත්තරං මිනිස්සු සමග කරවිල වගාව
රත්තරං මිනිස්සු සමග බටු වගාව
Переглядів 466 місяців тому
රත්තරං මිනිස්සු සමග බටු වගාව
රත්තරං මිනිස්සු සමග වගාව
Переглядів 846 місяців тому
රත්තරං මිනිස්සු සමග වගාව
රත්තරං මිනිස්සු සමග නෙදුන් කෙනිය අඔ හා කජු වගාව
Переглядів 1076 місяців тому
රත්තරං මිනිස්සු සමග නෙදුන් කෙනිය අඔ හා කජු වගාව
රත්තරං මිනිස්සු සමග රටකජු වගාව
Переглядів 1476 місяців тому
රත්තරං මිනිස්සු සමග රටකජු වගාව
රත්තරං මිනිස්සු සමග පරිසරය
Переглядів 166 місяців тому
රත්තරං මිනිස්සු සමග පරිසරය
අපිට මොකුත් එපා අවශ්‍ය පහසුකම් දෙන්න
Переглядів 3,3 тис.6 місяців тому
අපිට මොකුත් එපා අවශ්‍ය පහසුකම් දෙන්න
රත්තරං මිනිස්සු සමග වගාව පිලිබද සංවාදය
Переглядів 6836 місяців тому
රත්තරං මිනිස්සු සමග වගාව පිලිබද සංවාදය

КОМЕНТАРІ

  • @dumindasenaka6983
    @dumindasenaka6983 2 місяці тому

    ඔයා හෙඩ්ලයින් එකේ දාලා තියෙන්නේ ලක්ෂ පහළොවක් කියලා. ඒ උනාට කරවිල කරලා වත් නෑ. ඒ ගැන කිසි විස්තරයක් නැ. විවේස් වලින් එන මුදල ගැන හිතන් නැතුව හොඳ වීඩියෝ එකක් කරන්න. ඔයාගේ හැම වීඩියෝ එකම වගාව ගැන කතා කරන්න නැ ඔයා කතා කරන්නේ ඒක කරන මිනිහා ගැන. කරන මිනිහට වැදගත් වෙන්නේ වගාව. වගාව මොකක්ද ආදායම කොච්චරද වියදම කොච්චරද. ඒ වගේ දේවල්. 👍🏻

    • @RaththaranMinissu
      @RaththaranMinissu 2 місяці тому

      Ok thanks thama rupiyalak wath hambenna mata habai goviya gana katha karanawa thank. Wagawa karana vidiyath kiyanna mm idiriyedi

    • @dumindasenaka6983
      @dumindasenaka6983 2 місяці тому

      ඒක හොඳයි වැඩි විස්තරත් එක්ක විනාඩි දහයක් විතර වීඩියෝ එක කරන්න වගාව ගැන. එතකොට මං හිතන්නේ ගොඩක් සාර්ථකයි

    • @RaththaranMinissu
      @RaththaranMinissu 2 місяці тому

      @dumindasenaka6983 thank you

  • @supunranasinghe2524
    @supunranasinghe2524 2 місяці тому

    ayye miris pala tikak ganna oni mn Aluth plz help

  • @rohanwarnakulasuriyawarnak5835
    @rohanwarnakulasuriyawarnak5835 2 місяці тому

    Boru karanna. Epa wagawa pennuwata danumakenawada

  • @WasanthaSubasinghe-xc6gx
    @WasanthaSubasinghe-xc6gx 2 місяці тому

    Oya videos wala ganna deyak ne mamath bada irigu wawanawa mata apu prashnawalata uththarayak labaganna beluwe wedek ne dana pohora warga beheth warga ewa ahanna wisesayen karal ekamaganata loku kraganna monada karanne kiyala

  • @WasanthaSubasinghe-xc6gx
    @WasanthaSubasinghe-xc6gx 2 місяці тому

    Awasya dewal ne wagawata gihin wagawa pennala wedek ne thawa kenekuta eken igenganna deyak neththam batuwagwe prasna godak tiyenawa oba dannethuwa ethi gediwalata panuwo gesima ewata gahana beheth ewa dina kiyen kiyata gahanna onada pohora monada kohomada danne mewa mokuth ne

  • @champabasnagoda5403
    @champabasnagoda5403 3 місяці тому

    Goviya wenuwen katha kirimata ediripath veema gana obata sthuthi.ediriyatama yamu.✌️✌️✌️✌️

  • @LahiruSadaruwan-pn3jb
    @LahiruSadaruwan-pn3jb 3 місяці тому

  • @ChandanaBandaranayake-iq9hl
    @ChandanaBandaranayake-iq9hl 3 місяці тому

    වගාව අමතක වෙලා කොල්ලෝ උඹට

  • @Dilu-ez3tr
    @Dilu-ez3tr 3 місяці тому

    ❤❤❤❤

  • @kasurinimasha1383
    @kasurinimasha1383 3 місяці тому

    Wagawa sambandawa kathakarannema ne

  • @sampaththusitha8496
    @sampaththusitha8496 3 місяці тому

    සුබ දවසක් සහොදරයා ඇත්තටම දැක්කත් සතුටුයි ❤❤❤❤ තෙරුවන් සරනයි හැමදාමත් වගෙ ජයම වේවා ❤❤❤❤

    • @RaththaranMinissu
      @RaththaranMinissu 3 місяці тому

      Thank you brother hamadamath Mulma comment eka oyagen

  • @likelive1528
    @likelive1528 4 місяці тому

    Me warge mokakda

  • @Mohamed.yusr-83
    @Mohamed.yusr-83 4 місяці тому

    Niyamai brother jayawewa ❤❤❤❤

  • @sampaththusitha8496
    @sampaththusitha8496 4 місяці тому

    ජයම වේවා සහොදරයා හරි ආසාවෙන් බලනවා ජයම වේවා

  • @wasantha-br3cb
    @wasantha-br3cb 4 місяці тому

    මේ අයගෙන් වගාවක් සාර්ථකව කරන්නේ කෙසේද යන්න අහන්න. බෙහෙත් පොහොර යොදන අවස්තා හා බෙහෙත් වර්ග වල නම්,

  • @wasantha-br3cb
    @wasantha-br3cb 4 місяці тому

    මොන පොහොර ද දාන්නේ ?

    • @wasantha-br3cb
      @wasantha-br3cb 4 місяці тому

      දෙවන හා තුන්වන පොහොර මුර දාන්නේ දින කීයෙන්ද ?

    • @RaththaranMinissu
      @RaththaranMinissu 4 місяці тому

      14,21

  • @thushanlakshitha4165
    @thushanlakshitha4165 4 місяці тому

    බඩ ඉරිඟු වගා කරන ගොවි මහත්තයෙක්ගේ නොම්බරයක් දෙන්නපුළුවන්ද

  • @likelive1528
    @likelive1528 4 місяці тому

    Jaya apith hitawana gaman inne

  • @sampaththusitha8496
    @sampaththusitha8496 4 місяці тому

    හැමදාමත් වගෙ හොද වැඩක් සහොදරයා ජයම වේවා තෙරුවන් සරනයි ❤❤❤❤

  • @PrimarySchool-y1r
    @PrimarySchool-y1r 4 місяці тому

    Bohoma piliwelakata program eka obathum karanawa.jaya wewa..govi mahatthayatath jayawewa

  • @sachiralakshan2536
    @sachiralakshan2536 4 місяці тому

    Meke Apita ganna deyak nena Machan . Aparade mehema karana aka .

  • @sachiralakshan2536
    @sachiralakshan2536 4 місяці тому

    Den keeyada 1kg ?

  • @sampaththusitha8496
    @sampaththusitha8496 4 місяці тому

    මුලින්ම මම කෝමන්ට් එකක් ❤ සහොදරයා ජයම වේවා ❤❤❤❤තෙරුවන් සරනයි

  • @kaveethhiyarapitiya4813
    @kaveethhiyarapitiya4813 5 місяців тому

    අපිට මුකුත් එපාලු.. හැබැයි මේවා මේවා ඕනෙලු... අවු හැත්තෑ ගානක් එකම රෙකෝඩ් එකනේ ගහන්නේ... නිසි තැන් කවුරුත් හදලා දෙන්නේ නෑ එවා හදාගන්න ඕනා.. හැමෝම රස්සාවල් තමයි හැමෝම කරන්නේ... ගොවියා කියලා විශේෂයක් නෑ... ඒකත් තවත් එක් නිෂ්පාදනය ක්‍රියාවලියක් විතරයි.... කවුරුත් නිකම් අගය කරන්නේ නෑ... තම තමන්ගේ ශාස්ත්‍ර ‍වල අයගන් හදාගන්න ඕනා.... මේ ඉල්ලුම සැපයුම මත තිරනය වන වෙලද පොල ආර්ථිකයක, මිල තිරනය කරන්න කවුරුත් නෑ වෙලදපොල ලැබූන සැපයුම මතයි මිල තිරනය වෙන්නේ... හැමදාම කවුරුහරි මේවා කරලා දෙයි කියලා හිතන් ඔය අඩවැඩියාව ඔහොමමයි.... ගිය කන්නේ එලවලු වලට ඉහල මිලක් ලැබුනා හාරියට වෙලදපොල හැසිරෙන හැටි බලලා වගා කල අයට අමු මිරිස් 1000 තක්කාලි 500 කරවිල 600 ගොවියෝ ලක්ෂ 15, 20 ආදාරම් ගත්තා අක්කරය භාගය වගා කරලා.... ගොවිතැන සූදූවක් වගේ කන්න 4 ක් වගාකලොත් එකක් හරියනවා අර 3නේම පාඩුව පියවෙලා ලොකු ගානක් ඉතිරියකුත් එක්ක...

  • @priyanthasandaruwan3247
    @priyanthasandaruwan3247 5 місяців тому

    ලෙඩ රෝග වලට ගහන තෙල් බෙහෙත් පොහොර එ්වගේ විස්තරත් දාන්න..තව කෙනෙකුට ගොඩයන්න

  • @ThilakasiriBandara-d3d
    @ThilakasiriBandara-d3d 5 місяців тому

    🎉

  • @nisansalarajapaksha9098
    @nisansalarajapaksha9098 5 місяців тому

    චතුරංග මගෙත් හොද යාලුවෙක්... ඇත්තටම එයා හුගාක් දක්ශ, ධෛර්ය සම්පන්න මනුස්සයෙක් . ඒ හැමදේටම වඩා චතුරංග හරිම හොද යාලුවෙක් ......

    • @RaththaranMinissu
      @RaththaranMinissu 5 місяців тому

      Eka eththa dear thank you Adatath mn katha karanawa

  • @thisarajayasundara8513
    @thisarajayasundara8513 5 місяців тому

    පැල ගන්නෙ කොහිමද

    • @RaththaranMinissu
      @RaththaranMinissu 5 місяців тому

      Brother mn ahala kiyannam

    • @RaththaranMinissu
      @RaththaranMinissu 5 місяців тому

      0714985867 my number

    • @RaththaranMinissu
      @RaththaranMinissu 5 місяців тому

      076 3918443 චතුරංග මල්ලි මෙයාට ගන්න පැල ගන්න සම්බන්ධ කරයි...

  • @sampaththusitha8496
    @sampaththusitha8496 5 місяців тому

    ජයම වේවා සහොදරයා තෙරුවන් සරනයි ❤❤❤❤

  • @janakamanoj8125
    @janakamanoj8125 5 місяців тому

    contact number please

  • @HmDarmasena
    @HmDarmasena 5 місяців тому

    බුදුස්‍රරනයි

  • @pasquvalhandirajee1788
    @pasquvalhandirajee1788 5 місяців тому

    සියලු සිතුම් පැතුම් ethuvana නිරෝගී Subama suba අලුත් අවුරුද්දක් වේවා ! Obathth

  • @sampaththusitha8496
    @sampaththusitha8496 5 місяців тому

    සුබ දවසක් වේවා තෙරුවන් සරනයි ඔබට ජයම වේවා සහොදරයා ❤❤❤❤❤❤❤❤

  • @sampaththusitha8496
    @sampaththusitha8496 5 місяців тому

    ජයෙන් ජයම වේවා තෙරුවන් සරනයි ඔබට සහොදරයා ❤❤❤❤

  • @pasquvalhandirajee1788
    @pasquvalhandirajee1788 5 місяців тому

    ඔබටත් සියලු සිතුම් පැතුම් ඉටුවන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ! 💓💐🙏

  • @chandanakumara1834
    @chandanakumara1834 5 місяців тому

    Mamath komadu hitawala dawas 33 wenawa.

  • @krishanmadushanka1130
    @krishanmadushanka1130 5 місяців тому

    ඔයා ඡන්දෙ ඉල්ලන්න.

  • @RidmidulanjaliHerath
    @RidmidulanjaliHerath 5 місяців тому

    Me gaslabuwagawa thiyenne wewak lagaqa

  • @prasannakumara5482
    @prasannakumara5482 5 місяців тому

    Video melo rahak na kaiya wadi, ganna watina deyak na, hama video ekakama ehema thama,

  • @anuraperera2164
    @anuraperera2164 5 місяців тому

    Mama wagawata godaak aadarei namuth sthutawthatai laabayayak ne

  • @anuraperera2164
    @anuraperera2164 5 місяців тому

    Medawaswala wagakaralaa hiriyanne sudodoo habai danma api aluth wagawak karamu iilaga kannayaya hariyanawaa apen gannna mila hana adui thel pohora gannthi be me api dena ganata

  • @kee-u1k
    @kee-u1k 5 місяців тому

    තුඹ පැල ගන්න විදියක් කියන්න පුලුවන්ද .මම රත්නපුර

  • @pasquvalhandirajee1788
    @pasquvalhandirajee1788 6 місяців тому

    🙏💐 රත්තරං මිනිස්සු 💐🙏

  • @MenakaMadhushan
    @MenakaMadhushan 6 місяців тому

    එක කොමඩු වැලක එක කොමඩු ගෙඩියක්ද හැදෙන්න්නෙ

  • @renukagunawardana8335
    @renukagunawardana8335 6 місяців тому

    🙏🌾🌾🌾🌾🌿🌱🌷☘️🍀💪

  • @sampaththusitha8496
    @sampaththusitha8496 6 місяців тому

    ජයම වේවා අපෙ සහොදරයා තෙරුවන් සරනයි ❤

  • @rijasahamedrijasahamed2753
    @rijasahamedrijasahamed2753 6 місяців тому

    Iwant to speak foryou

  • @rijasahamedrijasahamed2753
    @rijasahamedrijasahamed2753 6 місяців тому

    Sir how to contect for you Send me the mobilenumber

  • @pasquvalhandirajee1788
    @pasquvalhandirajee1788 6 місяців тому

    Apava දැනුවත් karana ඔබටත් vagava සිදුකරන ගොවි මහත්තයා tath ජය වේවා !

  • @king-re5kv
    @king-re5kv 6 місяців тому

    අද කාලෙ මේ අලුත් පරම්පරාව ටික් ටොක් වලට ඇබ්බැහි වෙලා ගොවිතැන් කරන එක ලැජ්ජාවක් වගේ