Veenus video creation
Veenus video creation
  • 30
  • 312 338

Відео

28 - සුද්දිගෙ කාමරය. ( ඇනස්ලි, බර්ටි, සැමුවෙල් ) Anesly, Berty, Samuel
Переглядів 9 тис.3 роки тому
28 - සුද්දිගෙ කාමරය. ( ඇනස්ලි, බර්ටි, සැමුවෙල් ) Anesly, Berty, Samuel
27 - චිත්‍රපට නළුවා ( ඇනස්ලි ඩයස්, බර්ටි ගුණතිලක ) Anesly, Berty
Переглядів 6 тис.3 роки тому
27 - චිත්‍රපට නළුවා ( ඇනස්ලි ඩයස්, බර්ටි ගුණතිලක ) Anesly, Berty
26 - කුඩ මිට ( ඇනස්ලි ඩයස්, සැමුවෙල් රුද්‍රිගු ) Anesly, Samuel
Переглядів 3,7 тис.3 роки тому
26 - කුඩ මිට ( ඇනස්ලි ඩයස්, සැමුවෙල් රුද්‍රිගු ) Anesly, Samuel
25 - ෆොටෝ සාප්පුව ( ඇනස්ලි, ගැමුණු, සැමුවෙල් ) Anesly, Gemunu, Samuel
Переглядів 5 тис.3 роки тому
25 - ෆොටෝ සාප්පුව ( ඇනස්ලි, ගැමුණු, සැමුවෙල් ) Anesly, Gemunu, Samuel
24 - කුඩු ලිප ( ඇනස්ලි, බර්ටි, සැමුවෙල් ). Anesly, Berty, Samuel
Переглядів 21 тис.3 роки тому
24 - කුඩු ලිප ( ඇනස්ලි, බර්ටි, සැමුවෙල් ). Anesly, Berty, Samuel
23 - සුල්තාන්. ( බර්ටි ගුණතිලක, සැමුවෙල් රුද්‍රිගු ) Berty, Samuel
Переглядів 2,9 тис.3 роки тому
23 - සුල්තාන්. ( බර්ටි ගුණතිලක, සැමුවෙල් රුද්‍රිගු ) Berty, Samuel
22 - රක්තවාතය. ( ඇනස්ලි, බර්ටි, සැමුවෙල් ) Anesly, Berty, Samuel
Переглядів 11 тис.3 роки тому
22 - රක්තවාතය. ( ඇනස්ලි, බර්ටි, සැමුවෙල් ) Anesly, Berty, Samuel
21 - අ පො ස ( සා පෙ ) ඇනස්ලි, බර්ටි, සැමුවෙල්, ධර්ම ශ්‍රී / Anesly, Berty, Samuel, Dharma Sri
Переглядів 7 тис.3 роки тому
21 - අ පො ස ( සා පෙ ) ඇනස්ලි, බර්ටි, සැමුවෙල්, ධර්ම ශ්‍රී / Anesly, Berty, Samuel, Dharma Sri
20 - මන්ත්‍ර ශාස්ත්‍රය ( ඇනස්ලි, බර්ටි, සැමුවෙල්.) Anesly, Berty, Samuel
Переглядів 14 тис.3 роки тому
20 - මන්ත්‍ර ශාස්ත්‍රය ( ඇනස්ලි, බර්ටි, සැමුවෙල්.) Anesly, Berty, Samuel
19 - මංගල යෝජනාව ( ඇනස්ලි, බර්ටි, සැමුවෙල්, මර්සි ) Anesly, Berty, Samuel, Mercy
Переглядів 9 тис.3 роки тому
19 - මංගල යෝජනාව ( ඇනස්ලි, බර්ටි, සැමුවෙල්, මර්සි ) Anesly, Berty, Samuel, Mercy
18 - ආප්ප බාස් ( ඇනස්ලි, බර්ටි, සැමුවෙල් ) Anesly, Berty, Samuel
Переглядів 3,8 тис.3 роки тому
18 - ආප්ප බාස් ( ඇනස්ලි, බර්ටි, සැමුවෙල් ) Anesly, Berty, Samuel
17 - නාග කන්‍යාවි ( ඇනස්ලි ඩයස්, සැමුවෙල් රුද්‍රිගු ) Anesly, Samuel
Переглядів 17 тис.3 роки тому
17 - නාග කන්‍යාවි ( ඇනස්ලි ඩයස්, සැමුවෙල් රුද්‍රිගු ) Anesly, Samuel
16 - බොඩි ගාර්ඩ්. ( ඇනස්ලි, බර්ටි, සැමුවෙල්, ස්වර්ණ ශ්‍රී ) Anesly, Berty, Samuel, Swarna Sri Sarath
Переглядів 9 тис.3 роки тому
16 - බොඩි ගාර්ඩ්. ( ඇනස්ලි, බර්ටි, සැමුවෙල්, ස්වර්ණ ශ්‍රී ) Anesly, Berty, Samuel, Swarna Sri Sarath
15 - යාචක සංගමය ( ඇනස්ලි, ගැමුණු, බර්ටි ) Anesly, Gemunu, Berty
Переглядів 8 тис.3 роки тому
15 - යාචක සංගමය ( ඇනස්ලි, ගැමුණු, බර්ටි ) Anesly, Gemunu, Berty
14 - හබරල පාත්තිය. ( ඇනස්ලි, බර්ටි, සැමුවෙල් ) Anesly, Berty, Samuel
Переглядів 13 тис.3 роки тому
14 - හබරල පාත්තිය. ( ඇනස්ලි, බර්ටි, සැමුවෙල් ) Anesly, Berty, Samuel
13 - අමාරිස් ගුරුන්නාන්සේ ( ඇනස්ලි, සැමුවෙල්, මර්සි ) Anasly, Samuel, mercy )
Переглядів 8 тис.3 роки тому
13 - අමාරිස් ගුරුන්නාන්සේ ( ඇනස්ලි, සැමුවෙල්, මර්සි ) Anasly, Samuel, mercy )
12 - ගැරේජ් බාස් ( ඇනස්ලි, බර්ටි, සැමුවෙල් ) Anesly, Berty, Samuel )
Переглядів 10 тис.3 роки тому
12 - ගැරේජ් බාස් ( ඇනස්ලි, බර්ටි, සැමුවෙල් ) Anesly, Berty, Samuel )
11 - නැකත් ශාස්ත්‍රය (ඇනස්ලි ඩයස්, සැමුවෙල් රුද්‍රිගු ) Anasly dias , Samuel Rudrigo
Переглядів 19 тис.3 роки тому
11 - නැකත් ශාස්ත්‍රය (ඇනස්ලි ඩයස්, සැමුවෙල් රුද්‍රිගු ) Anasly dias , Samuel Rudrigo
10 - චාලියි පවුලයි ( ඇනස්ලි, ගැමුණු, බර්ටි ) Anasly, Gemunu, Berty
Переглядів 7 тис.3 роки тому
10 - චාලියි පවුලයි ( ඇනස්ලි, ගැමුණු, බර්ටි ) Anasly, Gemunu, Berty
09 - ලෝකෙට පරකාසේ ( ඇනස්ලි , සැමුවෙල් , බර්ටි ) Anesly , Samuel, Berty
Переглядів 23 тис.3 роки тому
09 - ලෝකෙට පරකාසේ ( ඇනස්ලි , සැමුවෙල් , බර්ටි ) Anesly , Samuel, Berty
08 සිතාසිය ( සැමුවෙල් , ගැමුණු , බර්ටි ) Samuel, Gemunu, Berty
Переглядів 7 тис.3 роки тому
08 සිතාසිය ( සැමුවෙල් , ගැමුණු , බර්ටි ) Samuel, Gemunu, Berty
07 - ඉංග්‍රීසි මාස්ටර් ( ඇනස්ලි, සැමුවෙල්, මර්සි ) Anesly, Samuel, Marsi
Переглядів 8 тис.3 роки тому
07 - ඉංග්‍රීසි මාස්ටර් ( ඇනස්ලි, සැමුවෙල්, මර්සි ) Anesly, Samuel, Marsi
01 - තාල සරා ( ගුණදාස මදුරසිංහ / මහින්ද පතිරගේ ) Gunadasa /Mahinda
Переглядів 13 тис.3 роки тому
01 - තාල සරා ( ගුණදාස මදුරසිංහ / මහින්ද පතිරගේ ) Gunadasa /Mahinda
06 - ගංවතුර ආධාර ( ඇනස්ලි, බර්ටි, සැමුවෙල්, ධර්මශ්‍රී ) Anesly, Berty, Samuel, Dharma Sri
Переглядів 8 тис.3 роки тому
06 - ගංවතුර ආධාර ( ඇනස්ලි, බර්ටි, සැමුවෙල්, ධර්මශ්‍රී ) Anesly, Berty, Samuel, Dharma Sri
05 - Mr: මැකරෝනි ( ඇනස්ලි, බර්ටි, සැමුවෙල් ) Anesly, Berty, Samuel
Переглядів 17 тис.3 роки тому
05 - Mr: මැකරෝනි ( ඇනස්ලි, බර්ටි, සැමුවෙල් ) Anesly, Berty, Samuel
04 - කඩවර යකා ( ඇනස්ලි , සැමුවෙල් ) Anesly , Samuel
Переглядів 13 тис.3 роки тому
04 - කඩවර යකා ( ඇනස්ලි , සැමුවෙල් ) Anesly , Samuel
03 - මැණික් චීනා ( ඇනස්ලි, ගැමුණු, සැමුවෙල් ) Anesly , Gemunu , Samuel
Переглядів 13 тис.3 роки тому
03 - මැණික් චීනා ( ඇනස්ලි, ගැමුණු, සැමුවෙල් ) Anesly , Gemunu , Samuel
01 - ක්‍රිකට් මැච් එක ( ඇනස්ලි, බර්ටි, සැමුවෙල් ) Anesly , Berty , Samuel
Переглядів 2,1 тис.3 роки тому
01 - ක්‍රිකට් මැච් එක ( ඇනස්ලි, බර්ටි, සැමුවෙල් ) Anesly , Berty , Samuel
02 - නාට්‍ය පිටපත ( ඇනස්ලි, බර්ටි, සැමුවෙල් ) Anesly , Berty , Samuel
Переглядів 11 тис.3 роки тому
02 - නාට්‍ය පිටපත ( ඇනස්ලි, බර්ටි, සැමුවෙල් ) Anesly , Berty , Samuel

КОМЕНТАРІ

  • @samanchandana7549
    @samanchandana7549 55 хвилин тому

    අපගේ සුන්දර අතීතයේ සදාතනික comedians , මෙතුමාන්ලාට නිවන් ❤‍🩹 සුව

  • @sunethekanayaka5941
    @sunethekanayaka5941 День тому

    සොඳුරු මතකයන් සදා අමරණීයයි මේ වැඩසටහන දිගටම දාන්න ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති තුමාගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා විනෝද සමය ❤❤

  • @keaanton
    @keaanton 3 дні тому

    Aththenma mewani kalakaruwan,aye kalada dakinnada'!'methumanlawa agaya karanna ,surakinna kirima kenek nositiye apema nolabimatai ***obala hamotama adarei budu saranai, niwan suwaya pathanemi sthuthi, 🎉🎉🎉

  • @samanchandana7549
    @samanchandana7549 5 днів тому

    අනෙ අම්මෝ තනි 😢 ඇහැට ඇඩෙනවා සිනහවේ රජවරු . මෙතුමන්ලාට නිවන් සුව, ❤❤❤❤❤

  • @buddhikap9915
    @buddhikap9915 8 днів тому

    මැවිලා පේනවා මේ අව්‍යාජ ප්‍රහසන මිනිස්සු තුන්දෙනා. ලොකු හිස් බවක් දැනෙනවා, අද නෑ කියල හිතෙන කොට. සියලු දේ අත්හල, ජීවිතේ සිනහව වෙනුවෙන්ම කැප කරපු මිනිස්සු. මම කොළඹ කැම්පස් ඉගෙන ගන්න කොට, රෑ ලයිබ්‍රියේ ඉඳල. යනකොට, මේ තුන්දෙනා, රේඩියෝ සිලෝන් එක ලඟින් නගිනවා කිරිබත් ගොඩ බස් එකට. සල්ලි පස්සේ නොදුවපු නිවුණු සමාජයක් තිබුණු යුගය. පසු කාලෙක ආපු, වෙළඳපොල ආර්ථිකේ එක්ක, හැම දෙනාම ගහගෙන ගියා. අපි හැමෝම ගිලිලා මැරුණා ඒකෙ. භාණ්ඩ හා සෙවා ගොඩක, ගිලිලා මැරුණත් සැපයි කියන ගානාට අද සමාජේ බොළඳ වෙලා. පසු කලෙක මම ලංකාවේ ඉන්න කාලේ, ඒ කැම්පස් එකේම උගන්වනකොට කීප සැරයක්, මේ අය ගෙනාව new art theater එකට. ඕනෑම කලාවක නිර්මාණ ශීලිත්වය කියන්නේ, රසිකයින් / මිනිසුන් නොදන්නා නොපතන තැනකින් නැවත ඉපදවීම.

  • @buddhikap9915
    @buddhikap9915 10 днів тому

    .සිංහල මිනිස්සුන්ට ප්‍රහසන බුද්ධිය කියාදී, නිහඬවම නික්ම ගිය මිනිස්සු.... (ධර්මශ්‍රි බූරුවා ඇර....)

  • @samanchandana7549
    @samanchandana7549 13 днів тому

    ❤❤❤❤❤❤

  • @buddhikap9915
    @buddhikap9915 16 днів тому

    මේ මිනිස්සු ගියේ සමාජ උපහාස බුද්ධියත් අරගෙන..... අපිට ඉතුරු උනේ මෝඩකම වාචාලකම හා කුණු හරුප විතරයි.... අපි ඒවාට උපහාස කිය කියා හිනා වෙන්න පටන් ගත්තා.... උපහාස බුද්ධිය මුළු මනින්ම සමාජෙන් ඉවත් වෙලා..... එක බොල් කුණු හරුප බාගයක් උනා... අන්තිමේ.........

  • @buddhikap9915
    @buddhikap9915 18 днів тому

    අනේ මේ මිනිස්සු අද නෑ කියල හිතෙන කොට ලොකු දුකක් දැනෙනවා. සියලු දේ අත්හල, ජීවිතේ සිනහව වෙනුවෙන්ම කැප කරපු මිනිස්සු. මම කොළඹ කැම්පස් ඉගෙන ගන්න කොට, රෑ ලයිබ්‍රියේ ඉඳල. යනකොට, රේඩියෝ සිලෝන් එක ලඟින් නගිනවා කිරිබත් ගොඩ බස් එකට. රෑ බස් එකේ අය හරියට පවුලේ මිනිස්සු වගේ. සල්ලි පස්සේ නොදුවපු නිවුණු සමාජයක් තිබුණු යුගය. පසු කාලෙක ආපු, වෙළඳපොල ආර්ථිකේ එක්ක, හැම දෙනාම ගහගෙන ගියා. අපි හැමෝම ගිලිලා මැරුණා ඒකෙ. භාණ්ඩ හා සෙවාඅ ගොඩක, ගිලිලා මැරුණත් සැපයි කියන ගානාට අද සමාජේ ඔද්දල් වෙලා. පසු කලෙක මම ඒ කැම්පස් එකේම උගන්වනකොට කීප සැරයක්, මේ අය ගෙනාව new art theater එකට.

  • @buddhikap9915
    @buddhikap9915 19 днів тому

  • @dineshgihan2069
    @dineshgihan2069 20 днів тому

    ❤❤

  • @buddhikap9915
    @buddhikap9915 24 дні тому

    ආයිම ගෙන්න ගන්න පුළුවන් නම්... සිංහල මිනිස්සුන්ට කුණු රහ නැති... ප්‍රහසනය කියාදී රහසේ නික්ම ගිය මිනිස්සු....

  • @sarathchandrawijesinghe817
    @sarathchandrawijesinghe817 27 днів тому

    😂😂😂

  • @nlmalh1417
    @nlmalh1417 Місяць тому

    🙏🙏 theruwan saranai ..samata niwan suwa labeawa ...niyama rangana shilpiyo..❤️

  • @user-sl7k
    @user-sl7k 2 місяці тому

    මෙන්න ළමයිනේ විහිළු ! පුළුවන් නම් හිනා නොවී බලන්න .

  • @charakalahiru2705
    @charakalahiru2705 2 місяці тому

    Kunuharapa nhe,dubale mining nhe supiri

  • @sarathchandrawijesinghe817
    @sarathchandrawijesinghe817 2 місяці тому

    😂😂😂

  • @sarathchandrawijesinghe817
    @sarathchandrawijesinghe817 2 місяці тому

    😂😂😂

  • @sarathchandrawijesinghe817
    @sarathchandrawijesinghe817 2 місяці тому

    එම ප්‍රහසන ශිල්පීන්ට මගේ උපහාරය පුද කරමි

  • @sarathchandrawijesinghe817
    @sarathchandrawijesinghe817 2 місяці тому

    හරිම සුන්දර විහිළු මේවා තමයි

  • @suniljayasinghe406
    @suniljayasinghe406 4 місяці тому

    Supiri

  • @bandularajakaruna2602
    @bandularajakaruna2602 4 місяці тому

    Ulby Put it free aaqg

  • @anandaJayawardhana-vb2fb
    @anandaJayawardhana-vb2fb 5 місяців тому

    Mewa.apesarirayata.hodama.behethmenna.mewa.thmai

  • @pearlk5036
    @pearlk5036 6 місяців тому

    Excellent

  • @AlesliVijeysekara
    @AlesliVijeysekara 7 місяців тому

    මේ වගේ ශිල්පීන් අද දකින්නට වත් නෑ.❤🎉

  • @ajanthaadikari5560
    @ajanthaadikari5560 8 місяців тому

    ❤❤❤

  • @buddhismagainstnature8930
    @buddhismagainstnature8930 8 місяців тому

    හරිම ලස්සන වැඩසටහනක්

  • @wizach777
    @wizach777 10 місяців тому

    For some reason, I love this so much find it extremely funny. Laughed and laughed. Wonderful. Especially Samuel Rodrigo's part.

  • @w.pinsiri6567
    @w.pinsiri6567 Рік тому

    Mathakaya aluth una....sthuthiy

  • @ගයාන්සම්පත්-ඝ9ඞ

    😂😂😂😂

  • @anurainoka1980
    @anurainoka1980 Рік тому

  • @KalumIndika-l5x
    @KalumIndika-l5x Рік тому

    කුනුහරප නැති විහිලු

  • @KalumIndika-l5x
    @KalumIndika-l5x Рік тому

    අහන්න අහන්න ආසයි

  • @priyanthirajapakse1712
    @priyanthirajapakse1712 Рік тому

    😂

  • @btsarmygirl8842
    @btsarmygirl8842 Рік тому

    😄😄😄😄

  • @janakailukkumbure4890
    @janakailukkumbure4890 Рік тому

    සැබෑ හාස්‍ය ඔවුන් තිදෙනා අපිට හඳුන්වා දුන්නා.....❤❤❤

  • @stickervimana
    @stickervimana Рік тому

    සුපිරි එක

  • @ගයාන්සම්පත්-ඝ9ඞ

    😂😂😂😂😂😂😂😂😂😂😂

  • @btsarmygirl8842
    @btsarmygirl8842 Рік тому

    කොච්‍චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ 😄😄😄😄😄😄😄😄😄😄😄🙏🙏🙏

  • @nihalbandara922
    @nihalbandara922 Рік тому

    අම්මපා මරේ මරු.😂

  • @malkanthiekanayake4413
    @malkanthiekanayake4413 Рік тому

    ❤❤❤❤❤❤❤

  • @R.K.Karunatissa
    @R.K.Karunatissa Рік тому

    Me wage hasya upadawanna hakiyawak athi minissu ada lankawe natha. Owunge nirmana athivisistai.

  • @kosalabandara6223
    @kosalabandara6223 Рік тому

    සුපිරි jokes

  • @kosalabandara6223
    @kosalabandara6223 Рік тому

    Super jokes. Marks 100%

  • @nalakagunarhatna9426
    @nalakagunarhatna9426 Рік тому

    තව ඕනේ

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 Рік тому

    ජයවේවා.

  • @lalwimalasiri7506
    @lalwimalasiri7506 Рік тому

    Vhilulowe rajawaru sada amaraneeyaye.

  • @lakishruhith
    @lakishruhith Рік тому

    .